Lake Cumberland Track | EP 1| වාහන ඩැමේජ් වැඩිම ට්‍රැක් එකද? | Tasmania | GUTDGRIP

  Рет қаралды 59,016

GUTD Grip

GUTD Grip

Жыл бұрын

#gutdgrip #4wd #australia
Here is how we tackled the Lake Cumberland Track in Tasmania during our visit back in December 2021.

Пікірлер: 251
@dushanthadayal7612
@dushanthadayal7612 Жыл бұрын
සුපිරි මධුරංග මේනක ජය වේවා
@dasunisurindu5937
@dasunisurindu5937 Жыл бұрын
දෙවැනි episode එක තවත් රසවත් වගේ, පුළුවන් ඉකමනට දාන්න අපි බලන් ඉන්නවා දානකම් ❤️‍🔥
@diamond.1234
@diamond.1234 Жыл бұрын
ඕස්ට්‍රේලියාවේ අපේ වගේ පරිසර විවිධත්වය ක් නැති උනාට offroad කරන්න ආස අයට සුපිරි ම රටක් 👍
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මාරම ලස්සනයි පට්ට අත්දැකීමක් වීඩියෝවෙන් හරි විදගත්තේ
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
Dear son වෙනදා වගේම සුපිරි යටම ආයේ. අනේ පුත්‍රයා ආයේ යනවානමි ඩෝසර් බැකෝ එකී නොකී සෙට් එකත් අරගෙන යමල්ලා මොකද අපි අකමැතියි මයිල් කෙලින් කරගෙන වීඩියෝව බලන්න පට්ටම අමාරුයි tks best rgds. Happy New year 23
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
😁😂🙏
@damithchathurangathilakamu7478
@damithchathurangathilakamu7478 Жыл бұрын
ආයෙත් බලනවා ❤ wanting for next epi #gutdgrip
@ireshalakshan9996
@ireshalakshan9996 Жыл бұрын
වාහන පිස්සුව වැඩිවෙනවා මේවා බලද්දී ❤
@dumindakumara6911
@dumindakumara6911 Жыл бұрын
අම්මෝ අයියලා ඔයාලව දකිනකන් ඉවසිල්ලෙන් බලගෙන හිටියේ තද කොර ආ ගැම්මක් තමයි.....💪💪💪👊👊👊👊❤️
@dushanthadayal7612
@dushanthadayal7612 Жыл бұрын
නියමයි ඉක්මනින්ම අනිත් වීඩියෝ එකක් ඕනේ
@kalharagayan2
@kalharagayan2 Жыл бұрын
අති සුපිරියක්, ඉක්මනට ඉතුරු කෑල්ලත් ඕනේ❤️👌
@thepixelmasterpro
@thepixelmasterpro Жыл бұрын
Thanks sirini akka.... for wonderful videography.....
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 Жыл бұрын
ඇසූ සංස්කාර ධර්මයන්ගේ සැබෑව ඇස් පනාපිට අත් විඳිමින් ගමන් කරන නිල් පාට වැගන් එකෙ අයියා 🤭 anith epi ekath next week dannoo
@rajiya2610
@rajiya2610 Жыл бұрын
Video eka k enakm balagen hitiye 🥰🥰🥰🥰 Wating for epi 2😚😚😚
@marinemindsl
@marinemindsl Жыл бұрын
ඉදලා ඉදලා දෙනවා ඉතින් එකක්... 😅❤️💪 Keep It Up Ayya.... ❤️❤️
@hasithamadhushan7487
@hasithamadhushan7487 Жыл бұрын
Set ekama yakku thamai 👹👹 💪💪
@Piumal_Suchithra
@Piumal_Suchithra Жыл бұрын
අඩො අඩො එකනම් පිස්සුවක් 😮😮😮😮 පට්ට
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
අලුත් සීරිස් එකක් ආයෙ 🥰😍🤗👊 .මීට කලින් දාපු වීඩියෝ එකෙ ඉතුරු ටික නැද්ද අයියෙ
@dushanthadayal7612
@dushanthadayal7612 Жыл бұрын
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ජය වේවා
@seneshdshaan3454
@seneshdshaan3454 Жыл бұрын
සද්දෙත් එක්කම යන්.🔥😂❣️ 2ත් ඕනි ඉක්මනටම
@navodyajayasinghe480
@navodyajayasinghe480 Жыл бұрын
අඩේ එනකම් බලන් හිටියේ ගැම්මක් තමයි.Next එකත් ඉක්මනට ඕනේ ආදරේයි ❤❤❤🤩😘😊🥰🍂☘🚘🚙
@ashannimal9091
@ashannimal9091 Жыл бұрын
මධුරංග aiye එ trak ekanam පිස්සුවක් patta aiye බුදු සරණයි
@maheshdidulantha6873
@maheshdidulantha6873 Жыл бұрын
Ekanm supiri ayya.. ilaga ekath ikmnin balaporoththu wenawa ithin.. 😊😌❤😍🥰
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Yaluwa ayeth video balanawa godak wada jayawewa theruwansaranai
@dila2841
@dila2841 Жыл бұрын
ඉක්මන්ට ඕනි අනිත් ටිකත් 😍❤️
@_hiru_nk_
@_hiru_nk_ Жыл бұрын
මදුරංග අයියා ඔයා නං මල වාතයක් ඈ ඔහේ ඉහලා ආතල් ගන්නවා මෙහේ අපිව පිස්සු වට්ටනවා😂😂❤️😘
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
මදුරන්ග අපිව පිස්සු කරල තියෙන්නෙ... දාන්නකෝ ඉතින්
@gihan_thusintha6309
@gihan_thusintha6309 Жыл бұрын
ඕෆ් රෝඩ් පිස්සුවක් තමා ඉතින් 🔥🔥🔥
@infinix1609
@infinix1609 Жыл бұрын
The best offroad gang forever.🤟❤️🚙
@namalkayasakula595
@namalkayasakula595 Жыл бұрын
ඔයාලගේ camping යන වාහන repeyar කරන වීඩියෝ ටිකකුත් දාන්න
@buddhikaneel7930
@buddhikaneel7930 Жыл бұрын
Niyamaiiiii Maduranga aiye oyalage veda.... Hemotama බුදු සරණයි 🙏🙏🙏
@SL_Sadun005
@SL_Sadun005 Жыл бұрын
ඇගේ ලේ වතුර වෙනවා සගෝ... ආදරෙයි හැමදාමත්..😍💗
@neowmalayeshan7498
@neowmalayeshan7498 Жыл бұрын
🖤🖤🖤 patta track eaka...🔥🔥👍
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
Wow උබලනම් සුපිරි ❤️❤️
@sahan9250
@sahan9250 Жыл бұрын
ඊලග එපියත් ඉක්මනට ඕනි බොසා♥️♥️
@travelwithrish1407
@travelwithrish1407 Жыл бұрын
Wow wow wow wow supiri👌👌♥♥
@kalpaheshan2407
@kalpaheshan2407 Жыл бұрын
සුපිරි
@tharindujayasinghe3179
@tharindujayasinghe3179 Жыл бұрын
Haiyyoo wahana tika....
@chirathdimantha8642
@chirathdimantha8642 Жыл бұрын
එනකම්මයි බලන් හිටියේ මරු❤️
@sajithrukshan4969
@sajithrukshan4969 Жыл бұрын
ammo eka..Supiri.. Ilaga eka enkannm noiwasillak nathoo...Thank you brothers..
@prasadegodage7623
@prasadegodage7623 Жыл бұрын
මදුරන්ගගෙ වාහනෙ යකෙක් වගෙ🤭🤭.ආදරෙයි හැමදාම.
@thushann
@thushann Жыл бұрын
ඉදල ඉදල අද බලන්නෙ 😂 පිස්සුවක් තමා ඉතින්
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
සුභ නව වසරක් වේවා හැමෝටම .
@kavinduchanaka5087
@kavinduchanaka5087 Жыл бұрын
wenada wagema supiri aiye be safe
@thiVAagaming9344
@thiVAagaming9344 Жыл бұрын
Pissuvak meka ❤️❤️ adhareyi ❤️❤️
@dila.
@dila. Жыл бұрын
Video ekak danakm balan hitiye😍 supiriyak eka .anit ekat ikmntama oni❤️❤️
@vinodsandeep7178
@vinodsandeep7178 Жыл бұрын
වාහාන හෝදන වීඩියො එකකුත් ඕනේ....
@nadunvishmitha2259
@nadunvishmitha2259 Жыл бұрын
aiyage eke turbo sound eka supiriyak🤤
@induwara2005
@induwara2005 Жыл бұрын
ep 2 ikmanata oneee😁🤟
@shalithalahiru1593
@shalithalahiru1593 Жыл бұрын
Patta ❤️👍👍👍
@hasithasenevirathne4917
@hasithasenevirathne4917 Жыл бұрын
Video eka danakan patta asawen hitiyeh, supiriyatama karanawa track eka, waiting for the next episode soon♥♥♥♥
@n80sr5
@n80sr5 Жыл бұрын
Can’t wait for the next episode! So excited!!
@marvangaming4343
@marvangaming4343 Жыл бұрын
Next level offroad and guys talking in sinhala nice to see that ❤️
@damithhasantha5470
@damithhasantha5470 Жыл бұрын
Pissuwakma karaaa idala idala awillaaa..ekanum pattma patta...ithuri tiakth danna balanna puluwan ikmnata😍😍❤️
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 Жыл бұрын
පිස්සුවක් තමා ඉතින් 👌
@Minula__08
@Minula__08 Жыл бұрын
Thnks for new ep bro ❤️ Waiting for next ep
@kalanarashmika279
@kalanarashmika279 Жыл бұрын
Superb Maduranga ayya 👌🤩 GUTD GRIP 😍🔥
@eksithmaduranga9380
@eksithmaduranga9380 Жыл бұрын
Aussie channel walawath dakke na mehema track ekak.. 🔥❤
@lasithprabhashwara7993
@lasithprabhashwara7993 Жыл бұрын
❤️‍🔥 that's very crazy
@ishanayantha7925
@ishanayantha7925 Жыл бұрын
Balagena hitiye aiya aluth episode ekk danakn thanks aiya 😍😍
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 Жыл бұрын
Great series of videos legends ,nailed it again
@rakindadissanayaka2082
@rakindadissanayaka2082 Жыл бұрын
After my study one day I'm coming ausi and I like to join your safari
@nisalakavindu4227
@nisalakavindu4227 Жыл бұрын
Track ekak karata passe vehicle recover karana vid ekak danna 🙂❤️
@eksithmaduranga9380
@eksithmaduranga9380 Жыл бұрын
Track eka challenging නියමයි 🔥❤
@tdmkgaming3796
@tdmkgaming3796 Жыл бұрын
Wow ❤️🔥
@vimathpathirana6201
@vimathpathirana6201 Жыл бұрын
ඉක්මනට අලුත් ep 2 එකත් දන්නකෝ
@theekshana.s.samaradiwakar1025
@theekshana.s.samaradiwakar1025 Жыл бұрын
සුපිරියක්, ඉක්මනට ඉතුරු කෑල්ලත් ඕනේ
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
2023 වසර මධුරංග මල්ලි ඇතුළු පවුලේ සියලුම දෙනාට නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ නවවසරක් වේවා 🙏❤️
@dkdanushka8378
@dkdanushka8378 Жыл бұрын
කාලේකින් නේත❤👍
@randomhublk5650
@randomhublk5650 Жыл бұрын
මේක නම් පිස්සුවක් බං ❤️
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Videos eka danakan maga balagena hitiyeee ❤️❤️❤️😎👍
@vishulab5533
@vishulab5533 Жыл бұрын
මේක නම් පිස්සුවක් බාන් ඉක්මටන අනිත් එපියත් දාපිය
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
Amazing video .... Amazing effort This is like a off road film ..... Good luck guys ... Wish everyone to Happy new year !!!!!
@hiranyasulochana4116
@hiranyasulochana4116 Жыл бұрын
This time also a brilliant video. Thank you very much for sharing this experience with us 🔥❤
@sithumgayantha4422
@sithumgayantha4422 Жыл бұрын
Mekanam pissuwak supiri aiye 💞💞💞🔥
@rukshanranathunga9750
@rukshanranathunga9750 Жыл бұрын
Video eka balala apith gannawa supirima experience ekak❤
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
කාලෙකට පස්සෙ 💖
@dinukamilinda2663
@dinukamilinda2663 Жыл бұрын
සුපිරි...👍🤙💓
@videogarageaselarathnayake
@videogarageaselarathnayake Жыл бұрын
Ela.........
@tharakaperera5759
@tharakaperera5759 Жыл бұрын
සුපිරි...❤️
@Umeshamadhushan9771
@Umeshamadhushan9771 Жыл бұрын
supirima
@kavindumadushan5831
@kavindumadushan5831 Жыл бұрын
සුපිරියක් 💙😌
@chamoddiyagahage
@chamoddiyagahage Жыл бұрын
එනකන් බලාගෙන හිටියෙ 💖❤️🔥💪
@dinitharamesh5596
@dinitharamesh5596 Жыл бұрын
Ikmanata oneeeee 😁🤭
@shanukaheshan8754
@shanukaheshan8754 Жыл бұрын
Ikamanta ilaga ekath dennoooo dannam pissu wage ilaga ek balanne bathuwa ❤️❤️❤️💥💥💥
@naveenbhanuka1770
@naveenbhanuka1770 Жыл бұрын
පරිස්සමෙන් කොල්ලනේ
@lakvinjayawardanaHP33
@lakvinjayawardanaHP33 Жыл бұрын
Menaka ayya igwa episode ekedi maduranga aygen diff ekk illi wage .mehm giyoth nam..ada tikk darunui
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
Ithuru kotasa kawadada danne. Ikmanata one. Video ekak enakam balagena hitiye. Budu saranay.
@Mithilamapa
@Mithilamapa Жыл бұрын
Back to track guys.... waiting for it so long....
@somadasamegodawickrama1160
@somadasamegodawickrama1160 Жыл бұрын
Fantastic guys ❤👍
@Lak2495
@Lak2495 8 ай бұрын
ෂාරද අයිය heart attack හදවනවනෙ😶💔 anyway awesome journey💙💙💙
@w.h.dinurathenuka
@w.h.dinurathenuka Жыл бұрын
AMAZING GUYZ
@anuudaya
@anuudaya Жыл бұрын
Superb guys ❤️💪
@kawshithahemal8178
@kawshithahemal8178 Жыл бұрын
අනිකත් ඉක්මනට ඕනේ අයීයේ
@chathuraheshara7000
@chathuraheshara7000 Жыл бұрын
WoW 🤩 superb ❤
@namalkayasakula595
@namalkayasakula595 Жыл бұрын
සතියකට වීඩියෝ දෙකක් වත් ඕනි
@PissaOfficial
@PissaOfficial Жыл бұрын
Supiriyak 🤩
@sameeramaharambe8065
@sameeramaharambe8065 Жыл бұрын
❤❤❤❤ 🔥🔥🔥🔥 👍👍👍👍👍 Wow
@suranganisham6392
@suranganisham6392 Жыл бұрын
Wish your happy new year madu and menaka.
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 Жыл бұрын
2 th ikmanata danno ❤️👍
@Chamath_Weerasinghe.____
@Chamath_Weerasinghe.____ 9 ай бұрын
15:13 මේ අක්කා නිසා video එක තවත් ලස්සනයි ✨💫
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
4x4 Off- Roading In Zambales Pilot Episode   Things That Matter FULL VIDEO
35:45
ඩොලර් මවන උමංදාවේ කෙසෙල් !
13:41
Siri Sadaham Ashramaya
Рет қаралды 75 М.
Restoration of A Honda Civic Ultimate Build
31:20
Mad4Motors
Рет қаралды 2,5 МЛН