191 හදවතට ගුණදෙන ලංකාව පුරා වැවෙන Chinese apple පොච්චියක වවමු - Bangkok මසං

  Рет қаралды 23,068

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 85
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
කුවෙට් රටෙත් තියනව ගසුත් හැදෙනව මම කද්දි කල්පනා කලා මේක පොඩි වුනාට ඇපල් ගෙඩියක් වගේ කියලත් බොහොම ස්තූතියි ගැමියා මේව හඳුන්වා දෙනවට
@dammekagevante9860
@dammekagevante9860 2 жыл бұрын
අනේ මට කියනවද ඇපල් තරම් ලොකු වෙනවද දැනට මගේ ගහේ ගෙඩියක් තියෙනවා වෙරලු ගෙඩියක සයිස් තව ලොකු වෙනවද
@k.r.sandamali704
@k.r.sandamali704 4 жыл бұрын
මා ලග ඇපල් මසන් ගහක් තියනවා. අවුරුදු දෙකක් විතර හිටවලා. ගහේම ගෙඩි අල්ලනවා..හරිම රසයි..ලොකු ඉඩම් හිමියන් ඒ වතුවල හිටවනවා..පැලයක් රුපියල් 250-450 තෙක් මිල කියනවා පැල තවාන් කඩවල..
@jfkg5304
@jfkg5304 4 жыл бұрын
Pala kohomada ganna tiyenne
@k.r.sandamali704
@k.r.sandamali704 4 жыл бұрын
@@jfkg5304 පැල තවාන්වල තියනවා..කිව්වම ගෙන්නලා දෙයි
@lalithakumari2719
@lalithakumari2719 2 жыл бұрын
Mata palayak ganna puluvanda
@LittleSquirrel
@LittleSquirrel Ай бұрын
2024 weddi pelayak Rs 700n ihala 1200 dakkwa wenawa
@bsenawirathna6908
@bsenawirathna6908 4 жыл бұрын
ඔබතුමා කවදත් විශිෂ්ටතම video තමයි අපිට දෙන්නේ 👍🏆️❤️
@majisilva8136
@majisilva8136 4 жыл бұрын
මන් ඉන්න රටේ ගේලග ගහක් තියෙනවා .මන් කෑවා..ඇත්තමයී හරිම රසයි ...එරමිණියා වගේ ගහ.....💖💖💖💖
@paramisuwimali3537
@paramisuwimali3537 3 жыл бұрын
මම හරිම ආසයි ඔබ මේ වැඩ සටහන කරන විදිය තෙරුවන් සරනයි ජයම වේවා
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 жыл бұрын
කවුද කියන්නේ ලංකාවේ ඇපල් හැදෙන්නේ නැහැ කියලා,ඕස්ට්‍රේලියානු එවුන් ඇවිත් විනාශ නොකරන්න රසම ඇපල් හැදුවේ රාගල පළාතේ,නුවරඑළිය ඇපල් ෆාම් ගැන අහලා තියෙනවා ,ලංකා ඇපල් ගැන හොයලා විිඩියෝ එකක් කරන්න
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
මේ පැලයක් ගන්න තියෙන තැනක් කියන්න ඇත්තටම පහක් වටිනා උපදෙස් ගොඩාක් වටිනා දේවල් අපේ දේශීය දේවල් ඔබතුමා කියා දෙනවා අපිට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මේවා සාම්පලයක් ගන්න තැනක් අපිට කියන්න
@----Dasun---
@----Dasun--- 4 ай бұрын
පැල වර්ග විකුණන්න තියෙන තැන්වල තියෙනවා.
@priyanthawelihinda3553
@priyanthawelihinda3553 4 жыл бұрын
Bat karapu palayak kohenda ganna puluwan
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 4 жыл бұрын
ගම්පහ යක්කල ආයුර්වේද බෙහෙත් දෙන තැන . ලොකු පරණ මසං ගහක් තිබුණා ..දැන් තියනවද දන්නේ නැහැ ..අපට ආවේණික මසං ගහක් එතන තබුනා ..🌷🌷🧑‍🦰
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Pala ganna thiyenawada..Apata Ata tikak gannapuluwanda..obata Budusaranai.
@malkaali3709
@malkaali3709 4 жыл бұрын
Oya pelyak ganne kohumada Ne kohuma Hari mata pelyak milDi ganna ona.
@LakArunaAcademy
@LakArunaAcademy 4 жыл бұрын
worth watching brother... very useful video...
@shalisrilanka1305
@shalisrilanka1305 4 жыл бұрын
ඔය එක්කම එරමිනිය වීඩියෝ එකකුත් දාන්න... එරමිනිය සහ මසං එක කුලේක කියල මම අහල තියනව ඇත්තද දන්නෙ නෑ.. ඒත් කොලනම් එක වගේ... ගොඩාක් පිං ...🙏
@prabathperera3735
@prabathperera3735 2 жыл бұрын
Masan gahe mal witharaienne. Gedi hedenne nehene. Visadumak denawatha?
@sewwandirathnayaka3507
@sewwandirathnayaka3507 4 жыл бұрын
Mewa kohenda ganne matath oni pelayak man monaragala
@nilinili1327
@nilinili1327 4 жыл бұрын
Israil wala teyanawa..godak hedenawa.rasa na.deya rahai.lankawe masan aka marama rasai.
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
නියමයි 👍👍👍👍
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 4 жыл бұрын
masan gahe dalabuwo bowenawa hariyata behethak kiyannako
@N-susulandscaperspvtltd
@N-susulandscaperspvtltd 4 жыл бұрын
Good job 👍
@kumuthuchamali7088
@kumuthuchamali7088 4 жыл бұрын
Kana akamai ගැමියෝ
@pissulokaya9334
@pissulokaya9334 4 жыл бұрын
පැලයක් ගන්නෙ කොහොම ද
@ushaniduwara3393
@ushaniduwara3393 Жыл бұрын
මසන් මිලදී ගන්න පුලුවන් කොහෙන්ද?
@induindu9780
@induindu9780 4 жыл бұрын
Gamiya oya.koheda inne kohe hitiyath inna thsnanam hodae good luck
@nuwansanjaya8385
@nuwansanjaya8385 3 жыл бұрын
Mata masan Pala ona wanawa kohomada ganna
@nalinisrikanti893
@nalinisrikanti893 3 жыл бұрын
China grass wawana hati EMA pala soyaganna akaraya video ekak karanna
@mohamednazar1584
@mohamednazar1584 4 жыл бұрын
Aiye masan gahak tiyenawa. Mal kuboyo kanawa. Mama godak dawal kala hari giye na.karanna puluwan deyak kiyannako.
@badrakanthi1902
@badrakanthi1902 4 жыл бұрын
Me gedi amuwen kanna puluwanda
@KeshaniThilini
@KeshaniThilini 2 ай бұрын
😍😍
@anomadapanadurage8713
@anomadapanadurage8713 4 жыл бұрын
Oba thuma videowak dannako pala warga athu kandan bija pala karanna honda niyamitha dawas tinawada kiyala fb kaviyak yaluwek ewwa mata thursday hondanalu mukuth karanna thank you
@udith-pz4tv
@udith-pz4tv 2 жыл бұрын
පැල ගන්න හැකිද...
@maledukaviska1952
@maledukaviska1952 Жыл бұрын
මම රටින් මංසක් ඇට ⁣ගෙනිච්චා පැලවෙන්නැ හෙතුව මොකක්ද ඇට වලින් පැල ගන්න බැරිද
@samudranilaweera950
@samudranilaweera950 4 жыл бұрын
Pela ganna puluwanda.Trincomaleee inne
@zaneem911
@zaneem911 4 жыл бұрын
Masang pela Hanna thiyenawada? Koheda?
@wasanthed8214
@wasanthed8214 4 жыл бұрын
Hema vid ekama maga nawathinnd ei ?
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Mepela ganna thenak thiyanaeada.
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
මං ලගත් පැල දෙකක් තියනවා මල්.හුගාක් හැදිලා තියනවා ඒ උනාට ගෙඩි හැදෙන්නේ නැත්තේ ඇයි කියලා දෙනවද මට ප්ලීස්
@sunethrakumari2604
@sunethrakumari2604 3 жыл бұрын
Mage laga thiyenawa gaha godak lokui gedi godak thiyenawae unata sudu pata kudu thiyenawa
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 3 жыл бұрын
Hara asae oya keyala dana vedeya
@rhythmofart3562
@rhythmofart3562 4 жыл бұрын
ඔබට ජය පැලයක් ලබා ගන්කේ කොහොමද කියන්න
@geethakumuri8505
@geethakumuri8505 4 жыл бұрын
Oya dannadewal thanks
@mahindakoralage3463
@mahindakoralage3463 4 жыл бұрын
මගේ මසං ගසේ ගෙඩි හැදෙන්නේ නැහැ මේකට කරන්න දෙයක් කියන්න
@seetharanjani3547
@seetharanjani3547 3 жыл бұрын
කවනවා මමත් මේක වවනවා ලංකාවට ආ වෙලාවට පැල ගන්න තැනක් තියනවද බුදු සරණයි
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 4 жыл бұрын
ඇට මගින් පැලකරගන්න පුලුවන්ද
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 2 жыл бұрын
මට මසං පැල ගන්න ඔනැ. ඔබතුමාට තිබෙනතැනක් කියන්න පුලුවන්ද
@indranisubasinha6267
@indranisubasinha6267 4 жыл бұрын
මටත් ආසයි පැලයක් හිටවන්න කොහෙන්ද ගන්නෙ
@wasanthed8214
@wasanthed8214 4 жыл бұрын
Pl.let us have them share plants as you share the information.
@jeni6757
@jeni6757 2 жыл бұрын
අරාබි,රටවල්වල,බහුලව,වවනව,ලංකාවෙ,තලවිල,,පැත්තෙ,තියෙනව,,,,අපිනමි,කාල,තියෙනව,රසම,රසයි
@kliyorchid6801
@kliyorchid6801 4 жыл бұрын
බද්ධ පැලයක් ගත්තෙ මසං කියල.නමුත් ගහේ කඳේ කටු තියනවා.මල් ටිකක් හැදුනා ගෙඩි හැදුනෙ නැනැ.
@RSZ-Channel
@RSZ-Channel 4 жыл бұрын
Wal masang hadila but 1kta yatin palawenne katuwadi walmasang ewa kadanna bannock masan gahe katu na adui
@nuwanmanohara4716
@nuwanmanohara4716 2 жыл бұрын
Obatumata godaaak pin🙏
@dammekagevante9860
@dammekagevante9860 2 жыл бұрын
ඇපල් ගෙඩි තරම් ලොකු වෙනවද
@wasanthidamiga3512
@wasanthidamiga3512 3 жыл бұрын
කොහෙන්ද මේ පැල ගන්න තියෙන්නේ
@nelkapriyadarshani1429
@nelkapriyadarshani1429 2 жыл бұрын
👍
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Mekata "Apple masan "kiyala thamai peke wikunanne
@pathmanushanthi8188
@pathmanushanthi8188 3 жыл бұрын
මසන් පලතුර ගන්න තැනක් තියෙනවද?
@hameedakundih8134
@hameedakundih8134 4 жыл бұрын
👍👍👍👍👍👍💪💪💪👌👌👌👌👌👌
@ManoliGunathilaka
@ManoliGunathilaka 4 ай бұрын
පහලින් තියෙන්නේ එරමිනියා අතු එලමුනියා පැලය්ස්කටනේ බද්ධ කර්ස්ලා තියෙන්නේ
@janakisilva1582
@janakisilva1582 3 жыл бұрын
පැල ලබාගැනීමට පුලුවන් කොහොමද
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 4 жыл бұрын
Arabi. Ratawal. Wala. Hareyata. Teyanawa.. Godak. Rasai..
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
👍👍👌👌❤️❤️💪💪🇱🇰
@lperera1995
@lperera1995 2 жыл бұрын
Eraminiya
@anushasamankumari1856
@anushasamankumari1856 3 жыл бұрын
මසන් කාලා නැ අයියා දැකලා නැ 😭😭😭😭😭😭😭
@danushkasamarathunga2647
@danushkasamarathunga2647 3 жыл бұрын
මගෙත් ගහක් තියනවා ඒත් ගෙඩි නැහැ කූඹි ඉන්නවා තව සත්තු ගොඩක් ඉන්නවා මොන දේ කළත් හරියන්නේ නෑ
@ramyakumari312
@ramyakumari312 3 жыл бұрын
masan podi kale kala thienawa
@dharmapalaperera2576
@dharmapalaperera2576 2 жыл бұрын
ඔබගේ පැල තවානක් තිබෙනවාද? දුරකථන අංකය දෙන්න. ස්තුතියි.
@donsampa2574
@donsampa2574 4 жыл бұрын
👍👍👍😛😛❤️❤️🥰🥰🙏🙏🙏
@nilinili1327
@nilinili1327 4 жыл бұрын
Kohomada pala karaganne.
@tharakahasitha
@tharakahasitha 4 жыл бұрын
පැළ ලබාගන්න කොහෙද තියෙන්නෙ.?
@roxzara5451
@roxzara5451 4 жыл бұрын
කරුනකර පැල ලබාගන්නෙ කොහෙන්ද කියන්න
@anomakumari9877
@anomakumari9877 4 жыл бұрын
පැල ගන්නේ කෙහොද
@neelamanidesilva6100
@neelamanidesilva6100 3 жыл бұрын
ගැමියා කියන බෙහෙත් ශාක අපි ළග තියෙනවා .
@nobody123_69
@nobody123_69 6 ай бұрын
​@@neelamanidesilva6100මසං පැල තියනවාද
@anushasamankumari1856
@anushasamankumari1856 3 жыл бұрын
අනෙ මටත් පැලයක් ඔනි කොහොන්ද ගන්නේ අයියා
@asianphoto3539
@asianphoto3539 4 жыл бұрын
Pelayak komada ganne
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
මසන් ගහක් පෝච්චිය තියනවා ගෙඩි වේලිලා යනවා අනේ මහත්තයා මේ කට විසදුම ක් කියන්න
@pushpachandra6339
@pushpachandra6339 Жыл бұрын
Krushikarma.vedasatahan.palathuru.vaga.siyalla.sinhalen.labaadenname.
@Yamuna_amrathunga887
@Yamuna_amrathunga887 8 ай бұрын
පැලයක් ගන්නෙ කොහොමද
ඇපල් වලට වැඩිය ලොකු මසං කමුද? | Apple Masan Tips | Ceylon Agri | Episode 415
10:36
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1,1 МЛН
කොළ පාට ඇපල් වගේම හැදෙන මසං | Thai Masan | Ceylon Agri |Episode 115
10:54
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 67 М.
Lakshman Kumara | කොළ ඇපල් වත්ත
4:28
Divaina Online
Рет қаралды 210 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН