කාරයට යටකර මරා දැමූ රූමත් ඇඩ්ලින් විතාරණගේ දුක්බර කතාව | 1957 Adeline Vitharana case

  Рет қаралды 87,672

Wishma Lokaya

Wishma Lokaya

2 ай бұрын

Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 168
@chathumal2002
@chathumal2002 2 ай бұрын
ලස්සනට ළමයි දෙන්නත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කම තිබ්බ උගත් ගුරු වරයෙක්. කොච්චර මිනිස්සු ඉන්නවද. ලමයි නැතුව මේ වගේ පිරිමි ලෝකයේ බිහි නොවේවා
@dinithi1409
@dinithi1409 2 ай бұрын
අනේ ඉතින් මේවා චිත්‍රපටි වලට ගත්තත් ජීවිතයකට ඇත්තටම සිද්ධ වූ දෙයක්නේ කියලා හිතෙනකොට ආදරය ගැහැණියකගේ ජීවිතය හැඩකරන්නත් හැඩිකරන්නත් යන්නට වෙනත් අර්ථකථනයක් කුමටද මේ කථාවම ආදර්ශයක් ගැහැණියකට😢
@nishanthaalwis7994
@nishanthaalwis7994 2 ай бұрын
ඌට වෙච්චි ඉරණම ගැන ඇහුවම මට මාරම සතුටුයි
@kalpanipunchihewa3889
@kalpanipunchihewa3889 2 ай бұрын
What happened to him
@dinithi1409
@dinithi1409 2 ай бұрын
ආදරයයි සිතා ඵකම අනුවණ කමක දෙපාරක්ම වැටී ජීවිතයෙනුත් වන්දි ගෙවා සිතක් පපුවක් නැති අමනයෙක්ට රැවටුනු සැටියක් 😮😮
@Ravi56774
@Ravi56774 2 ай бұрын
කියල වැඩක් නෑ
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 2 ай бұрын
ඉස්සර මිනි මැරුමක් රටම කලඔද්දි අද බල්ලො බලල්ලුවගේ පොඩිවුන්පවා මරාදමනවා දිනපතා හැමතැනම දුකම අහල මිනිසුන් ද ඒකට හුරුවෙලා
@vajiraperera545
@vajiraperera545 2 ай бұрын
දඩයම සින්හල ෆිල්ම් එකෙ තියෙන්නේ මෙ සිද්ධිය
@wageeshajinendri6515
@wageeshajinendri6515 2 ай бұрын
U tube blnn puluvnd ae film eka
@vajiraperera545
@vajiraperera545 2 ай бұрын
​@@wageeshajinendri6515මුලු ෆිල්ම් එකම නැ කොටස් විතරයි තියෙන්නේ
@kingsleyperera9655
@kingsleyperera9655 2 ай бұрын
Naha ! Kohethma naha ! English "WILPATTU MURDER CASE" ekata kohethma kitty NAHA !
@TUBEH991
@TUBEH991 2 ай бұрын
​@@kingsleyperera9655 නැත්තෙ ඒ film එකම තමයි..ඔයා film එක බලලා නැතුව ඇති..
@kingsleyperera9655
@kingsleyperera9655 2 ай бұрын
​@@TUBEH991 I read the English book "WILPATTU MURDER" CASE BY SOLICITOR GENERAL A.C ALLES PUBLISHED IN THE 60s (today a very rare book) & saw the film on TV there were only a few incidents that were accurate. p.s. this Englisg book I don't think ever translated into Sinhalese. The English book I had was lent to a G A. friend of mine upon request.
@cokeram1780
@cokeram1780 2 ай бұрын
මරණ දඩුවම අනිවාර්ය කලයුතුය
@user-zi3pl3cz3e
@user-zi3pl3cz3e 2 ай бұрын
ඔව්,මිනිස්සු නීතියට තියෙන බය අඩු වෙන්න වෙන්න අපරාධ කරනවා වැඩි
@mohammedusman1130
@mohammedusman1130 2 ай бұрын
I am watching a wismalokaya always sir... very important thinks of here to learn about newly....wismalokaya videos bringing us to newly everyday and every second
@ManjulaKumari-ot5nh
@ManjulaKumari-ot5nh 2 ай бұрын
ඔයාගෙ වැඩසටහන හොඳයි
@pabanijayasekara6802
@pabanijayasekara6802 2 ай бұрын
Thank you so much for this video. We need more like these. Specially about homicides❤❤
@rasika4rsb
@rasika4rsb 2 ай бұрын
මෙහි පොලිස් විමර්ශනයට අදාලව වැදගත්ම සත්‍ය කථාවක් තිබෙනවා. එය විඩියෝවේ සදහන් වුයේ නැහැ. පොලිස් විමර්ශකයින් මෙම මිනි මැරුම පිලිබදව මුල් තොරතුර ලද පසු එහි ස්ථානීය පරීක්ෂාවක් සිදු කරනවා. එහිදී ඝාතකයා මෙම ඝාතනය සිදු කරන ලද බවට තහවුරු කරගන්න අපරාධ ස්ථානයට නැවත පැමිණෙනවා. එහිදී අපරාධ ස්ථානයේ පොලිස් නිලධාරීන් දැක ඝාතකයා බිය වී එකවරම රථයේ තිරිංග ක්‍රියාත්මක කරනවා. එම බෙු්ක් පාරේ ශබ්දය ස්ථානීය විමර්ශන සටහන් යොදමින් සිටි පොලිස් සැරයන් වරයකුට ඇහෙනවා. ඔහු ඒ පැත්තට හැරී බලන විට මෝටර් රථයක් වේගයෙන් පිටුපසට ධාවනය කර හරවාගෙන එය පැම්ණි හලාවත දෙසටම ගමන් කරනවා. වහාම විමර්ශක නිලධාරියා ඔහුගේ නිරීක්ෂණය විමර්ශන සටහනට ඇතුලත් කර ඒ සම්බන්ධයෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයාව දැනුවත් කරනවා. ඒ අනුව සැකකරු ⁣හදුනාගෙන නොමැති මනුෂ්‍ය ඝාතනයක් ලෙස ( C3 Case ) වැඩිදුරටත් විමර්ශනය කිරීමට මෙය CID යට භාර දෙනවා. ඔවුන් මෙම ඝාතනයේ අල ගිය මුල ගිය වැල ගිය සියල්ල හරියටම සොයා ගන්නවා. පසුව ඝාතකයා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කිරීම අරඹන්නේ ඝාතකයා ඔහු සහායට ගත්ත පුද්ගලයින් දෙදෙනා සමග කටුගස්තොට තේ කඩේක හමු වී මෙම ඝාතනය සැලසුම් කිරීම සාකච්ඡා කරන විට එම සිදුවීමට අදාල දිනය, වේලාව, තේ පානය සදහා ගත්ත තොසේ ගානයි වඩේ ගානයි බ්ල ගෙවන්න දුන්න මුදල් ප්‍රමාණය සහ ඉතුරු ලෙස දුන් මුදලත් සන්තෝසම් ලෙස ලබාදුන් මුදලත් නිවැරදිවම ඝාතකයාට දැනුම් දුන් පසුවයි. තොන්ඩුව බෙල්ලටම හිරවුනු බව දැනගත් ඝාතකයා තමන් සිදු කල අපරාධය ගැන සියල්ල වචනයක් නෑර වමාරන්න ගන්නවා. පසුව නඩු විභාගයේදී විමර්ශන නිලධාරියා තබන ලද මම ඉහතින් කීව නිරීක්ෂණ සටහන ඝාතකයා මෙම අපරාධය සිදු කල බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට මහත් සේ උපකාරී වුන බව පැවසෙනවා. තව ටයරයේ තිබුන හිසකෙස් සාම්පලය පර්වේෂණ සාක්ෂියක් සාක්ෂි ආඥා පනතේ වගන්ති ප්‍රකාරව නඩු විභාගයකට අදාල කර ගත් ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වෙනවා..
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 ай бұрын
❤ඒක හුගක් වැදගත්
@rasika4rsb
@rasika4rsb 2 ай бұрын
මට වයස 15 දී වගේ රුපවාහිනියේ දඩයම චිත්‍රපටය යනකොට මට ඔය සත්‍ය කථාවක් කියලා ඉහතින් කීව දේ කියලා දුන්නේ ඒ කාලේ පොලිසියේ හිටපු මගේ ලොකුඅප්පච්චි. විඩ්යෝ එක දැක්කට පස්සේ මට ඒ කියලා දුන්න දේ මතක් උනා. වඩියෝවේ මෙම කරුණ ඇතුලත් නොවුන නිසා මේ ගැන අහන්න අද ලොකු අප්පච්චී ජීවතුන් අතර නැති නිසා මගේ අප්පච්චීගෙන් තවදුරටත් කරුණු විමසුම් කලා. එහෙම දැනගත්ත දෙයක් තමයි සිල්ලගේ දැණුම වර්ධනයට සටහනක් විදියට දාන්න අදහස් කලේ. අප්පච්චී කිවා මෙම සිද්ධියට අදාල විමර්ශන සටහන තිබ්බ සැරයන් මහතා අපේ ලොකු අප්පච්චී එක්ක එකට සේවය කරලා තියන බවත් ඒ මහතා ලොකු අප්පච්චීගේ හොද යාළුවෙක් බවත්. අවාසනාවකට ඒ මහතාගේ නම ගම විස්තර මොකුත් අප්පච්චී දන්නේ නැහැ. මට මතක විදියට දඩයම චිත්‍රපටයේ රවින්ද්‍ර රන්දෙණිය මහතා ඝාතනය සිදු කලාට පස්සේ එය තහවුරු කරගන්න වෙනත් වාහනයකින් නැවත එනවා වගේ මතකයක් තියනවා. කාලෙකට කලින් චිත්‍රපටය නරඹපු නිසා ඇත්තටම ඒක හරියටම මට මතක නැහැ.
@donamie2808
@donamie2808 2 ай бұрын
ඇඩ්ලින්ගෙ දුවට දැන් වයස 70යි අපේ ගෙවල් ලග ඉන්නෙ. ඊයෙත් හම්බඋනා
@HasiniWeligamapalliyaguruge
@HasiniWeligamapalliyaguruge 2 ай бұрын
Wasanthi chathrani eyage duwada..​@@donamie2808
@Shashikanethuki
@Shashikanethuki 2 ай бұрын
@@donamie2808කටුගස්තොට කොහෙද
@lahirudilshan3087
@lahirudilshan3087 2 ай бұрын
කුරුස ✝️ යුද්ධය ගැන වීඩියෝ සිරියස් එකක් ඕනේ ✡️👍
@udaramadhusanka5663
@udaramadhusanka5663 2 ай бұрын
මේ වැඩේනම් සුපිරියි දිගට ම කරගෙන යන්න ❤❤❤
@angelokalshan1145
@angelokalshan1145 2 ай бұрын
අද ඉන්න නාකි හුත්තා ලාගෙ ඒ කාලේ වැඩ තමයි
@dineshalakmali8542
@dineshalakmali8542 2 ай бұрын
තෝ වයසට නෙමෙයිද යන්නෙ මෝඩ බූරුවෝ..මී හරක් කතා කියන්න එපා..ඉස්සරට වඩා දැන් තමයි මිනීමරුවො ඉන්නෙ..බලපිය හරියට පාරෙවත් යන්න බෑ ගෑනියෙකුටවත්. ඉස්සර අපි රෑ එකට දෙකට පාරෙ තනියම ගියා කිසි කරදරයක් නැතුව..
@WasanaPrashadini
@WasanaPrashadini 2 ай бұрын
ඔයා කියන දේ තමයි ඇත්ත
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 2 ай бұрын
අපේ පැත්තේ වුනු සිද්දියක් තාමත් එයාගේ ස්මාර්කය තියෙනවා
@kumudujayasinghe376
@kumudujayasinghe376 2 ай бұрын
ඉපදුණු ළමයි දැන් ඉන්නවාද ..
@shayakk3383
@shayakk3383 2 ай бұрын
Den hitiyath 60 th panala
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e Ай бұрын
​@@kumudujayasinghe376දුව ඉන්නවා.
@Oneminute2345
@Oneminute2345 Ай бұрын
Ape nayo venava
@sandarurandima1529
@sandarurandima1529 2 ай бұрын
Ahala thibbata film eka balala thibune na thank you.
@ravindumadushanka7181
@ravindumadushanka7181 2 ай бұрын
❤❤
@mudithagayanigamage4780
@mudithagayanigamage4780 2 ай бұрын
Super...1st comment eka magen❤
@user-wb9hg1nk1c
@user-wb9hg1nk1c 2 ай бұрын
Na magen.🙃
@chethanaridmanga2175
@chethanaridmanga2175 2 ай бұрын
❤️
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
❤❤❤❤
@t.dahanayake8219
@t.dahanayake8219 2 ай бұрын
😊
@akarshafernando4649
@akarshafernando4649 2 ай бұрын
දන්නෙ නැහැ හරියට දඩයම චිත්‍රපටය බලලා නැති නිසා ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය රවින්ද්‍ර රන්දෙණිය මහතා කාර් එකෙ එද්දී ඔය පින්තූරයෙ වගෙ පොල්ලක් උස්සගෙන තරහින් කාර් එක ඉස්සරහට පැනලා වීදුරවට පොල්ලෙන් ගහලා කුඩු කරන scene එකක clip එකක් නම් දැකල තියෙනවා .
@roshiniherath8072
@roshiniherath8072 2 ай бұрын
ඔව් මිස් ස්වර්නා ගෙ සුපිරිම රන්ගනයක් ඔය ෆිල්ම් එකෙ.
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 ай бұрын
Jaylal Anadagodage Rambukkana paththe pasalaka sevaya kala mata mathakai. Ohu thuchcha pugalayek. Karapu vade anthima kathai. Ohu ellanda geniyanavita hirakarayo ohuta hoo kivva. Bandanagara ithihasaya palamuvana vathavatai poraketa geniyana minihekuta anith aya hoo kivve.
@shayakk3383
@shayakk3383 2 ай бұрын
So sad so bad😱
@akalankakawshalya7482
@akalankakawshalya7482 2 ай бұрын
දඩය්ම ෆිල්ම් එක බලන්න පුලුවන් අය
@sineshruvishan6503
@sineshruvishan6503 2 ай бұрын
ජර්මනියේ බර්ලින් තාප්පෙ ගැන වීඩියෝ එකක් ඕනේ
@Naturegirl_divya
@Naturegirl_divya 2 ай бұрын
🥺
@vihangidewmini8846
@vihangidewmini8846 2 ай бұрын
😇😇😇
@chandimaherath2907
@chandimaherath2907 2 ай бұрын
ඒ කාලේ ආතලගේ වැඩ
@Life-Lens105
@Life-Lens105 2 ай бұрын
පාතාලයේ ඝාතන ගැන ඕන
@gdmreddragon5837
@gdmreddragon5837 2 ай бұрын
Dadayama sinhala movie Mr Ravidra randeniya Mrs swarna mallawaarachchi
@albertdesilva2087
@albertdesilva2087 Ай бұрын
අදාල නැති පින්තුර දමන්න එපා. එයින් වීඩියෝවේ අගය වැඩි වෙන්නේ නැහැ ..
@situlpehasara6232
@situlpehasara6232 2 ай бұрын
Hi කොහොමද
@EDITCATION348
@EDITCATION348 2 ай бұрын
ඇඩ්ලින් විතාරන කටුගස්තොට උඩතලවින්නෙ පදින්චි වුන මම මේ කතව අහලතියනවා මොකද මම ඉන්න්නෙත් ඇයජීවත් වූ ගෙදර අසලමෛ ඉන්නෙ😢😢👍👍🙏🙏
@yasan100
@yasan100 2 ай бұрын
ජයලාල් ආනන්දගොඩ ගුරුවරයෙක්. ඔහුගේ අයියා ව්‍යාපාරිකයෙක්. ඔහු චාල්ස් ආනන්දගොඩ. රඹුක්කන වහව ප්‍රදේශයේ පදිංචිය හා ව්‍යාපාරයේ නම “ආනන්ද ස්ටෝර්ස්”. ඇඩ්ලින් විතාරණ දෙවන වරටත් ගැබ් ගැනීමෙන් අනතුරැව මගහරිමින් සිටි ජයලාල් ආනන්දගොඩ සොයා රඹුක්කන ප්‍රදේශයටත් පැමිණ තිබෙනවා. මැගෙන් ගැලවීමක් නොමැති බවත් මැය ඝාතනය කිරීමෙන් හැර එය සිදු නොවන බව ඒත්තු යන්නේත් එවිටයි. ඝාතනය සදහා යොදාගත්තේ චාල්ස් ආනන්දගොඩගේ කාර් රථයයි. ඝාතනය සදහා කැටුව ගොස් ඇත්තේද රඹුක්කන ප්‍රදේශයේම පුද්ගලයින් දෙදෙනෙක්. ඝාතනය පිළිබද නඩු විභාගයට විශාල පරිශ්‍රමයක් හා ධනය යොදමින් තම සහෝදරයා මුදාගැනීමට චාල්ස් ආනන්දෙගාඩ උත්සාහ දරා තිබෙනවා. පසුව සමාජයට මුහුණදීමට ඇති නොහැකියාව හේතුවෙන් තනිවී ජීවත් වු ඔහුගේ බිරිද භ‍දා වෙල්ගම ආනන්දගොඩ.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
අනේ ඒ මැරුන කෙනාගේ පළවෙනි දරුවො එතකොට ඉන්නවද
@faskitchen7346
@faskitchen7346 2 ай бұрын
Ow a darowa innawa the
@donamie2808
@donamie2808 2 ай бұрын
@@KapuduwaNadeeka-om6ig ඔව් ඇඩ්ලින් අපෙ අම්ම 😭😭😢
@akarshafernando4649
@akarshafernando4649 2 ай бұрын
එතකොට ඒ ඇත්තටම වසන්ති චතුරාණී ගෙ අම්මද
@idunilpiyankara8800
@idunilpiyankara8800 2 ай бұрын
අපේගම එ්ත් මම අහලානෑමෙහෙම කතාවක්
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 ай бұрын
ඒ දවස්වල කතාව ක් තිබ්බා වසන්ති චතුරාණි ගේ අම්මා එයා කියලා ඒ නිසා දඩයම චිත්‍රපට යේ චරිතය කරන්න බෑ කියලා පස්සේ ස්වර්ණ ඒක භාර ගත්තා කියලා
@udayabandara8701
@udayabandara8701 2 ай бұрын
Mamath ee kathawa ahala thiyanawa
@donamie2808
@donamie2808 2 ай бұрын
වසන්තිගෙ අම්මනන් වසන්තිට දැන් වයස 70ක් වෙන්න එපැයි. ඇඩ්ලින්ගෙ දුව ඉපදුනෙ 1954 නෙ.
@kumuduniperera
@kumuduniperera 2 ай бұрын
Ayyo 54 wenne kohomada 59 miyagiye.1938 ipaduna .
@donamie2808
@donamie2808 2 ай бұрын
@@kumuduniperera ඉතින් 59 දි මිය ගියානන් 54 දි දරුවෙක් ලැබෙන්න බැරිද? 54 කියන්නෙ මරෙන්න අව්රුදු 5 කට කලින්නෙ. ඔයාට ගනන් බැරිද.
@roshiniherath8072
@roshiniherath8072 2 ай бұрын
වසන්තිගෙ අම්ම වෙන්න බැ නෙද ස්වර්නා තමයි ඒ චරිතය ටොප් එකටම කරේ.අම්මෝ බය හිතෙනව ඒ මරන කොටස දකිද්දි ෆිල්ම් එකෙත්
@kingsleyperera9655
@kingsleyperera9655 2 ай бұрын
i saw film "DADAYAMA" & it is in No way similar to "WILPATTU MURDER' STORY !
@user-ks5th9gp9p
@user-ks5th9gp9p 2 ай бұрын
ඝාතකයාගේ ඇදලා තියෙන චිත්‍රය මං දැක්කේ MS දෝනිට කණ්නාඩි දාලා ඉන්න එකක් වගේ😂😂😂
@PasanM00
@PasanM00 2 ай бұрын
සිරාවටම බන්😂
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 ай бұрын
koi mil Gaya චිත්‍රපටියේ රිතික් රෝෂන් වගේ් මට නම් පෙනුනේ
@user-zt7jd7wf6d
@user-zt7jd7wf6d 2 ай бұрын
Pla gona ynda
@user-ks5th9gp9p
@user-ks5th9gp9p 2 ай бұрын
@@user-zt7jd7wf6d puka sududa?
@user-wb9hg1nk1c
@user-wb9hg1nk1c 2 ай бұрын
මම මේ වීඩියෝ එක තප්පර 17න් බැලුවා.😊
@imalwelagedara9882
@imalwelagedara9882 2 ай бұрын
E khmd
@thuvishkadasanayaka6825
@thuvishkadasanayaka6825 2 ай бұрын
apit 🍞d 😂
@user-wb9hg1nk1c
@user-wb9hg1nk1c 2 ай бұрын
@@imalwelagedara9882 E kiwwe🤔
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
දඩයම
@rwbd-123
@rwbd-123 2 ай бұрын
ඒ කාලෙ සීයලගෙ බලුවැඩ
@roshanrasika9774
@roshanrasika9774 2 ай бұрын
Ae kaale maru buwala tamai idala tiyenne. Mini marum hema thenama..😣😣😣🤕🤕
@JanishaSenali
@JanishaSenali 2 ай бұрын
මළ මිනිස්සු බොරු නොකියති පොතේ මේ සිද්ධිය පැහැදිලිව තියෙනවා
@nimashaashinsa7406
@nimashaashinsa7406 2 ай бұрын
ඒ මොකක්ද ඒ පොත
@Rasangikamalaviarachchi
@Rasangikamalaviarachchi 2 ай бұрын
ඔව් ඒ පොතේ තියෙනවා හොඳටම විස්තරේ
@JanishaSenali
@JanishaSenali 2 ай бұрын
@@nimashaashinsa7406 හොයල කියවන්න හරිම වටින පොතක්. අපරාධ විද්‍යාව ගැන පැහැදිලිව තියෙනව. ලෝකයේ මෙවැනි සිද්ධි ගනනාවක්ම පොතේ තියෙනව
@nimashaashinsa7406
@nimashaashinsa7406 2 ай бұрын
@@Rasangikamalaviarachchi eke monada thiyenne
@Rasangikamalaviarachchi
@Rasangikamalaviarachchi 2 ай бұрын
@@nimashaashinsa7406 ඒකෙ කෙටි කතා විදියට මිනී මැරුම් ගොඩක් ගැන විස්තර තියෙනවා ..ඇඩ්ලින් විතාරණ මිනී මැරුමත් එක කතාවක්
@user-tf9tl4on1j
@user-tf9tl4on1j 2 ай бұрын
මාත් අහලා තියෙන්නේ ඒ වසන්ති චතුරාණී ගේ අම්මා කියලා තමයි
@MashaChana
@MashaChana Ай бұрын
ඒක බොරු.
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e Ай бұрын
ඒක බොරු කතාවක්. වසන්ති චතුරානි හෙවත් වසන්තා ඩොරින් පිටර්සන්ට අඩලින් විතාරණගේ නෑකමක් නෑ.
@KASUN291
@KASUN291 2 ай бұрын
dan e lamai loku athi ne
@newdewminaproducts5854
@newdewminaproducts5854 2 ай бұрын
Dadakeliya kiyal pothak tiyanawa ok gena
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Ай бұрын
දඩයම film එක කරල තියෙන්නේ මේ කතාවෙන්.
@camilasperera7857
@camilasperera7857 2 ай бұрын
Gaga addara nemei gehanu lamai
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 2 ай бұрын
මේ ගුරුවරයා kalutara ප්‍රසිද්ධ පාසලක සේවය කරේ මගේ ලොකු මාමාත් ඉගෙන ගත්තෙ ඒ පාසලේ. මේ පුද්ගලයා මාමලාටත් උගන්වලා තියෙනව. මාමා කිව්වා දවසක් පාසලේදී මාමා එක්ක තව දෙන්නෙකුට අනුරාධපුර යන්න එන්න කිව්වා කියලා. නමුත් ඒකට ගෙදරින් එපා කියලා. මාමලා ගිහිං නෑ. ඒ කතා කරලා තියෙන්නේ මේ වැඩේට තමයි.
@upalifernando8778
@upalifernando8778 2 ай бұрын
Seeduwa dandugoma palama asala mara gase.(Mara gaha,)maha rathriya accident vee miyagiya horu 05 dena ganath vidio ekkak karunikawa balaporoththu venawa meya siduwuye ma kuda kale 1960ganan waladi varshaya mathaka natha .Mage vayasath dan67. Sthuthie.
@lahirufernando638
@lahirufernando638 2 ай бұрын
WATE GIYE NAHANE ME KELLA. EKAMA MINIHA PASSANE GIHILLA THIYENNE
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@LM-no4sz
@LM-no4sz 2 ай бұрын
💔 වැරදි මිනිහෙකුට අවංක ආදරය කරපු නිසා ඇයට මේ ම උනේ
@PasinduSadakelum-yc4ed
@PasinduSadakelum-yc4ed 2 ай бұрын
Ah 1st comment❤❤❤😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
@user-ye1oh3oy7n
@user-ye1oh3oy7n 2 ай бұрын
okawa marapu eka hoda wade thirisana ane okage eskole guruwarakama thuh paraya
@Thisisme918
@Thisisme918 2 ай бұрын
Issara. Ithiyata wada karala thiyenawa
@lorainebarbar3270
@lorainebarbar3270 2 ай бұрын
වැඩිමහල් දරුවා ජිවත් වෙනවා ඇති නේද
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 ай бұрын
මහ කාලකණ්ණි මිනිහෙක් .මේවා ගෑණූ අයට හොඳ පාඩම්
@surangibasnayake
@surangibasnayake 2 ай бұрын
මමත් අහල තියෙනව ආනන්ද ගොඩගෙ නෑයො කියනව දුව ලමා නිවාසෙක හැදුනෙ .ඒ වසන්ති චතුරාණි කියල එයා ජයලාල් ආනන්ද ගොඩ වගේමයි කියල
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e Ай бұрын
වසන්ති චතුරානිගේ සම්බන්ධයක් නෑ. ඒක බොරු කතාවක්.
@runabegum7633
@runabegum7633 2 ай бұрын
දඩයම සිනමා සිත්තම.
@sisirawijesingha
@sisirawijesingha 2 ай бұрын
Wasanthi Chathurani ipadune 1959.Adlin marune 1959.Ithin kohomadada Wasanthi eyage daruwek wenne .Thopita molayak nadda?Adlinge mulma daruwa 1957.Kalakannikamata minissunta katha hadanna epa.
@Thisisme918
@Thisisme918 2 ай бұрын
Wasanthi upan awurudda boru karanawa wathda?
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e Ай бұрын
@@Thisisme918 පිස්සුද. වසන්ති ගෙ නියම නම වසන්තා ඩොරින් පීටර්සන්. ඒ දෙන්නගේ කිසිම සම්බන්ධයක් නෑ.
@Thisisme918
@Thisisme918 Ай бұрын
@@user-ep3hb1mg8e e kiyanne eya burgerda?
@user-ep3hb1mg8e
@user-ep3hb1mg8e 21 күн бұрын
@@Thisisme918 ඇය උපතින් ක්‍රිස්තියානි කාන්තාවක්. බර්ගර් සම්බන්ධතාවයක් තියෙනවද කියලා හරියටම දන්නේ නෑ.
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 Ай бұрын
ඇයි මේ මෝඩ විශුවල්ස්?
@sandarurandima1529
@sandarurandima1529 2 ай бұрын
Maha jara minihek..oya wage pirimi marila yana ekamai honda.ganuntath pissu badinna kalin lamai hadaganna.
@user-ye7vg7yf7c
@user-ye7vg7yf7c 2 ай бұрын
Mama ahala thiyenne nikaweratiya haraha adlinwa genichcha Kiya
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 ай бұрын
කමල් අද්දරආරච්චිගෙත් ඔය වගේ සිද්ධියක් තියෙනවා නේද
@ruchiranirangana2726
@ruchiranirangana2726 2 ай бұрын
එහෙම එකක් අහලා තියෙනවා .
@chandanasilva3872
@chandanasilva3872 2 ай бұрын
Eka oita wenas kamathi Ramani withara prashnayak wela kamak jeep eka start karala yanna baladdi Eamani jeep eke Ellie watila theenne .
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 ай бұрын
@@chandanasilva3872 මට මතකයි කමල් අද්දරආරච්චි මාංචු දාල ෆොටෝ එකක් ඒ කාලේ පත්තරේ ගියා..
@chandanasilva3872
@chandanasilva3872 2 ай бұрын
@@samanthapriyankara4700 ow oba hati eth sakapita. Namuth kamal mature naa kiyala opp una.adatath kamal ekka Ramanige family eka hithawath kiyala mee langata utub channel ekakda kamal kiyala thibuna.4tos wagayakuth dakkama.
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 ай бұрын
Kamal aourudu 18 ta adu gahanu lamayek rape karala pahala usaviyedi vasara 10 ta hireta niyamavuna. Namuth appeal court ekedi nidahasvuna. Neethimaya upparavattiyakin thamai nidahasvune kiyala edavasvala kathavak thibuna. Mama egana hariyatama danne natha.
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 ай бұрын
මහා මෝඩ ගැහැණියක් . එකම වරද දෙවරක් කරලා
@pasannimdinu6323
@pasannimdinu6323 2 ай бұрын
ganita bainna epa hutto minihata banapn, eki maruna madid
@bishanliyanage5928
@bishanliyanage5928 2 ай бұрын
@user-pr3ob2sw4i
@user-pr3ob2sw4i 2 ай бұрын
Wilpattu handiye adatat adlin vithanage sohona tiyenawa
@bluforesta2184
@bluforesta2184 2 ай бұрын
එකලත් මෙහෙම තමයි 😂😂
@user-yg5no6lg6b
@user-yg5no6lg6b 2 ай бұрын
ආනන්ද ගොඩගේ ...
@angelokalshan1145
@angelokalshan1145 2 ай бұрын
ඉස්සර හිටපු පර සිංහලයෝ ත් අද වගේම තමයි. සිංහලයා යනූ මිහිපිටින් අතු ගා දමන් න ඕනෙ ජාතියක්‌
@tharangihewage2453
@tharangihewage2453 2 ай бұрын
Eka balanna oyata labenne na. Mokada eita kalin oyage set eka athu gewila yanawa. Sure. Nikan racist talks epa.. modaya
@wow2337
@wow2337 2 ай бұрын
ඇයි බං. ඔක්කොම ලා ඒකට පලිද ?
@Beatofnature98
@Beatofnature98 2 ай бұрын
Ammo ammo ithin jathiyak nethi karanna balan inna ahinsakayo 😁
@user-bo9nq8bl1i
@user-bo9nq8bl1i 2 ай бұрын
Tho demalekda thambiyekda
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 ай бұрын
එක්කෙනෙක් නෙමෙය් දෙන්නෙක්ම කසාදයක් නො බැදම හදාගන නේ...ඒ කය් මේ වගේ මරන වෙන්න හේතුව......
@mahendrafernando2597
@mahendrafernando2597 2 ай бұрын
😂
@rushand8003
@rushand8003 2 ай бұрын
වටේ යන කෙල්ලොන්ට හම්බෙන්න ඕන ජයලාල් වගේ එකෙක්🤣🤣🤣🤣
@SanjanaKaushan
@SanjanaKaushan 2 ай бұрын
Uba hari
@supunmihiranga4340
@supunmihiranga4340 2 ай бұрын
Sirawatama😂
@lekhaathukorala225
@lekhaathukorala225 2 ай бұрын
මේ වටේ ගිය කෙල්ලෙක් නෙවෙයිනේ. ඒ ගෑනි මැරුණෙත් නිදා ගත්තෙත් එකෙක් නිසා. වටේ ගියේ මිනිහා..😡
@rushand8003
@rushand8003 2 ай бұрын
@@lekhaathukorala225 mn kiwwe wate yana eunta hambenna ona kiyala 😂
@user-np9rn1dk5p
@user-np9rn1dk5p 2 ай бұрын
Mee kella paw.wate giye na.❤😊
@saveenravindu
@saveenravindu 2 ай бұрын
❤❤
Пробую самое сладкое вещество во Вселенной
00:41
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 9 МЛН
Qatar ගුවන් තොටුපළ බලන්න යමු @knowledgesharing8747
7:31
Пробую самое сладкое вещество во Вселенной
00:41