KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
1960 දශකයේ ලංකාව සසල කළ පද්මිණී කුලරත්න ඝාතනය | The Mysterious Case of Padmini Kularatne
11:58
ලාබාල සුරූපී තරුණියකට වශී වී ප්‍රේමයේ නාමයෙන් මීනිමැරූ මහලු දේවගැතිතුමා | Father Mathew Pieris
11:17
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Одну кружечку 😂❤️
00:12
Don’t Choose The Wrong Box 😱
00:41
Lazy days…
00:24
1960 දශකයේ අනුරාධපුරය හෙල්ලූ ඇල්ප්‍රඩ් සොයිසා නම් දරුණු අපරාධකරුවාගේ කතාව | Story of a Doctor
Рет қаралды 150,414
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 352
@SamithRajapaksha-u9n
9 ай бұрын
සිරාවටම මේ කතා කරන විදිහට අහන්න හිතෙනවා.. ආදරෙයි... ජයවේවා... 👉👉❤️
@deshanthakshila9839
9 ай бұрын
හැමදාටම ඔය කටහඩ දාන්න..කටහඩට වඩා video එකේ තියන කරුණු වැදගත් උනත් ඔය කටහඩ හරිම ආකර්ෂණීයයි..❤
@Noname_PODDA_
9 ай бұрын
attda 😹
@Mrfakeyt687
9 ай бұрын
@@Noname_PODDA_ puka denna epa
@GayushaDilanja
9 ай бұрын
අනිවාර්යයෙන් එකනම් හරි
@Noname_PODDA_
9 ай бұрын
@@Mrfakeyt687 ane pala ynna....ponsiya 😹💔
@Mrfakeyt687
9 ай бұрын
@@Noname_PODDA_ ane kalu puka 😅😅
@Nimalbandara-bd4bs
2 ай бұрын
සහතික ඇත්ත. ඉතා මිහිරි කටහඬක්. ඔයාම චැනල් එක කරගෙන යන්න. අපිත් හරිම ආසයි මල්ලිගෙ හඬට.
@rimzaa
9 ай бұрын
මේ පරණ අපරාධ සීරිස් එකටනම් මං පට්ට කැමතියි ❤
@KirshanDimuddha-wp6jt
9 ай бұрын
ඔය කතාව තියේන්වා කලාමැදිරි රත්ත්ර්යේ
@thusithasemage332
7 ай бұрын
q
@tayasooriyadc8929
9 ай бұрын
මේ කතාවට සම්බන්ද කිරිඳිවැල නෙල්සන් මගේ ළඟින් හිටිය. මේ මුළු කතාවම ඔහු මට කීවේ....ඇත්ත කතාව මීට වෙනස්...
@SapthalaBasnayake-tl2hq
8 ай бұрын
අනේ එහෙනම් ඒ කතාව දාන්නකෝ🥺
@ROShAN-xr7yn
8 ай бұрын
මමත් කිරිඳිවැල. මොකද්ද ඒ සීන් එක?
@vd2oe
9 ай бұрын
මේවගේ Crime video නම් මරු තව ඕනි මේවගෙ video ❤ playlist එකක්ම දාන්න
@lishaniw1839
9 ай бұрын
කලත්තෑව pass කරන් යන හැම වෙලාවෙම ඔය කතාව මතක් වෙනවා😮
@DESHAN00000
2 ай бұрын
හොල්මන් ඉනො ද😮
@nimaljayathilaka4718
9 ай бұрын
කලත්තෑවෙ සොයිසගෙ පුතා මේ මෑතක මරා දැම්මා
@bandulaweerakoon1582
9 ай бұрын
වඝන්ත ඝොයිඝා. එ්ක කලේ SF ලොක්ක කියන මැරයෙක්. උෟ වත් පඝ්ඝෙ වෙඩිතියල මරල දැම්ම.
@dulabro845
9 ай бұрын
කව්ද ඒ
@NaTure_is_mY_LV
9 ай бұрын
🤔🤔🤔🤔🤔
@relaxingsl1413
9 ай бұрын
@@dulabro845sf lokka ඌත් අනුරාදපුරේ තමයි
@IshanDilanka-i6y
9 ай бұрын
Kwdda
@NilanthaJayasingha-k4e
9 ай бұрын
හොඳ වැඩසටහන් 👍👍👍👍👍👍
@sudarshideepa6726
9 ай бұрын
මම ඉන්නේ සොයිසා ගේ ගේ ලග,කතාව ඇත්ත
@madushanadeeshan9803
8 ай бұрын
වසන්ත සොයිසා කියන්නෙ උගේ පුතාද?
@chandrabasnayaka9389
7 ай бұрын
@@madushanadeeshan9803ඔව්
@mycat743
4 ай бұрын
@@madushanadeeshan9803 ow
@ShashinthaPrabath-ow8mf
2 ай бұрын
@@madushanadeeshan9803Ow
@ThakshilaDamayanthi-l7r
9 ай бұрын
සුපිරියක් අදත්❤
@samanthilakeamadoru1718
9 ай бұрын
මම කදාන වැලිසර ප්‍රදේශයේ. . වෙන්දේසියකින් 1980 ගනන්වල මිලට ගත්ත දැන් පදිංචි බිම් කැබැල්ලත් ඒ සොයිසාට අයිති වත්තක කොටසක්.
@rugunarathna4186
Ай бұрын
අම්මෝ...බයේ බෑ...ඔතන 👻 හොල්මන් අවතාර ඇති ...
@sudarshideepa6726
9 ай бұрын
සොයිසා ගේ ඓක පුතෙක් හිටියා ලලිත් කියලා.හරිම හොද අහිංසක කෙනෙක්.තරුන කාලෙම මැරුනා.. හරි දුකයි
@nuwanmaduranga5940
7 ай бұрын
එතකොට වසන්ත සොයිස කවුද
@mycat743
4 ай бұрын
@@nuwanmaduranga5940second wife ge son
@dumindakumara6911
9 ай бұрын
අයියේ ලංකාවේ පලමු ඝාතනය සමන් කුමාර ඝාතනය ගැනත් වීඩියෝ එකක් ඕනී....👍👍👍
@ssh126
9 ай бұрын
ලන්කාවේ මුල්ම ඝාතනය ඌ නෙවෙයි යකෝ..🤣🤣🤣 ලන්කාවේ මුල්ම කප්පම් සීන් එක උගේ
@Mark_fut
9 ай бұрын
Wanasa youtube eka බලන්න saman කුමාර ge අයියා විස්තර කියනවා 😊
@dumindakumara6911
9 ай бұрын
@@Mark_fut ela bro...
@Sandakathmini01
9 ай бұрын
ඔරිජිනල් කමෙන්ට් එක දැකපු ගමන් මට මතක් වුනේ වනැස. @@Mark_fut...... කමෙන්ට් එකට රිප්ලයි කරන්න හදනකොට ඔබ ඒ ගැන විස්තර කියලා. ඔව්..... වනැස හරිම අපූරුවට ඒ තොරතුරු සොයා සමාජගත කර තිබෙනවා. අර ක්‍රේසි ලුක් එකක් තියෙන ප්‍රසිඩන්ට් ලෝයර් (නම අමතකයි) එයත් කතා කරනවා.
@nuwanmaduranga5940
7 ай бұрын
ඇයි ඊට කලින් කවුරුත් ගාතනය වෙලා නැද්ද ලංකාවේ 😂😂😂
@0wassana0
9 ай бұрын
❤ අතිිතය යලි යලිත්
@gamingwithlucky2003
9 ай бұрын
Anuradhapura set eka me patta t
@NimalBandara-ii7eh
9 ай бұрын
ඇත්ත, ඒ කට හඩ හරි තියුණුයි ලස්සනයි.
@thushankalana4940
9 ай бұрын
නියමයි අයියේ 😊 දිගටම කරන් යමු ❤🤝
@nipunshalinda9352
9 ай бұрын
ගම්පහ දෙල්ගොඩ කියන්නෙ අපේ ගම මේ කියන තැන තව අදටත් තියේ.රදාවානෙ ජයවර්ධන කියන්නෙ මැරයෙක් නෙමේ නිවැරදි කිරීමක්
@nipuniumanda2973
9 ай бұрын
මාත් දෙල්ගොඩ කොහෙද හලෝ තියෙන්නෙ මන් දන්නෑ නෙ
@Sandakathmini01
9 ай бұрын
රදාවාන කියපු ගමන් මට මතක් වෙන්නේ.... ඒ දැවැන්ත කලාකරුවා මහගම සේකර 💗 මැතිතුමා.
@LeslyJayaNZ
7 ай бұрын
OHU PADINCHIWA SITIYE WELIWERIYA HANDIYE NAZERATH NIWASE
@nimaljayathilaka4718
9 ай бұрын
😂😂 ඒ කාලෙත් ලංකා පොලිස් පිනා පිංබත් පගා ගහල ලොක්කො ගාව දනින් වැටිල තියෙනව😂😂 අදත් එහෙමයි😂😂
@sexyactresses146
9 ай бұрын
Ethakota uwa alluwe ube thaththada
@sureshmadusanka1597
9 ай бұрын
ඔක්කොම සල්ලි වලට යටයි බං
@Sandakathmini01
9 ай бұрын
ඉස්සර කොට කලිසම් ඇඳ ගත්තු පො....... පගයෝ රා බොන්න අපේ ගෙදර එනවා කියලා අපේ ආච්චි කියනවා.... සීයා..... අහල ගම් හතටම කිතුල් පැණි හකුරු බෙදපු වැඩ්ඩෙක්
@sureshmadusanka1597
8 ай бұрын
@@Sandakathmini01 😆😆😆
@ruwanperera491
9 ай бұрын
Thanks brother
@bossman4130
9 ай бұрын
ආසම කරන වීඩියෝ සීරීස් එකක්❤
@AraNisa-t8x
9 ай бұрын
සොයිසාගේ බැකෝ,කැටපිල්ර් පාරවල් අයින් වල සෑහෙන කාලයක් තිබුණා.
@PININDUGAYANETH
5 ай бұрын
ඇල්ප්‍රඩ් සොයිසගේ පුතා වසන්ත සොයිසා ගැන ඕනේ
@nawodyashashikala978
9 ай бұрын
අපේ ගමේ 😊
@supun66
9 ай бұрын
කරන්න පුළුවන් සෙල්ලං ඔක්කොම දාලා මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි. අපේ බහුතරයක් දෙනාට දෙයියො බුදුන් මතක් වෙන්නේ..🤌🥴
@umay561
9 ай бұрын
Interesting past true stories ❤
@chandrakarunaratnerajapaks8193
9 ай бұрын
මටත් මතකඊ අපේ තාත්තල ඉස්සර කතා වෙනවා ඔය සිදුවීම් ගැන
@achiraprabath4191
9 ай бұрын
Supper story ❤
@sportswithharitha
9 ай бұрын
ඔය පරික්ශනය කලේ එවකට අනුරාදපුර පොලිස් ස්තානයේ සේවය කල දෙල්ගොඩ නම් පොලිස් නිලදාරියා ඇතුලු කන්ඩායමක්.
@manawasinghebandara7221
8 ай бұрын
නලීන් දෙල්ගොඩ
@sportswithharitha
9 ай бұрын
ඔය හරියෙම තව පොරක් ඉන්නවා තාබුගල කියල අනුවර්තනාමයෙන් හදුන්වන එවකට ඉන්දික. යාය 19 ඔය හරිය.තොරතුරු හොයාගන්න අනාගතයේ වැඩසටහනකට.
@sujanibandara3568
9 ай бұрын
😂
@amalithenuwara1594
9 ай бұрын
¹
@olufernando3472
9 ай бұрын
Nice voice and intress
@samanjanaka7721
9 ай бұрын
වැලිසර සොයිසා වෙන්දේසි වත්ත ඒ කාලයෙ එයාලාගෙ කියලා මම අහලා තියෙනවා
@ChanakaKumara-q9p
9 ай бұрын
මිනීමැරුම කලොත්. කවදා හෝ ඔහුටත්. අත්. වන්නේද එවැනි ම🎉 😂😂ඉරණමකි🎉😢😢
@MadhawaWijesekara
9 ай бұрын
කවුරුත් නොදන්න තවත් කතාවක් තමයි 1959 වසරේ දී තිරගත වූ දෛවයෝගය චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේද වෛද්‍ය ඇල්ෆ්‍රඩ් සොයිසා වීමයි. එම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඉන්දියාවට ගිය වකවානුවේදී ඔහු දෛවඥයෙක් ලවා නාඩි වාක්‍යයක් බලා තිබෙනවා. මේ වීඩියෝවේ සඳහන් ජීවිත කතාව එහිදී කියවී තියෙනවා. kzbin.info/www/bejne/ZqGaoISGrtl4osUsi=-9vAaFTY0i48i7hV
@SamaOnaki-vy9qv
9 ай бұрын
SUPER 👍👍👍💖💖💖
@IshanDilanka-i6y
9 ай бұрын
Ayye oyage voice eka hoyla hoyala.api wishma lokaya blnne ayye plz ayya oya inna.video ekak dennako
@saykophonk
9 ай бұрын
අපේ ගෙවල් ළග 🙃
@rathnayaka4627
9 ай бұрын
thank you ❤❤❤❤❤
@KavidhuHirun
9 ай бұрын
මමත් කලත්තැවෙ
@Mark_fut
9 ай бұрын
Man kawarakkulame
@chamindirathnayake4797
9 ай бұрын
තණ්හා ය ජායතී shokoo
@tamaraudukumbura6932
9 ай бұрын
Love this vlog. ❤ 😢
@tayasooriyadc8929
9 ай бұрын
මේ කතාව ඇසුරින් සින්ග්හල චිත්‍ර පටයක් ආව...
@RoyDesilva-l7d
9 ай бұрын
Hetuwuth Hituwamai
@kaveesha9266
9 ай бұрын
අපි ඉපදිලාවත් නෑ 😅🥴😪
@ceylonyoutuber
8 ай бұрын
8:18 rockland distileries එකට මේකට ඇති සම්බන්ධය මොකක්ද
@sparrow238
9 ай бұрын
එක අවුරුද්දක් ඇතුලත වැඩිම ලෝක වාර්ථා ගාණක් තියලා ලෝක වාර්ථාවක් පිහිටවපූ වසන්ත සොයිසාගේ තාත්තා....
@anndevika1605
9 ай бұрын
Aaa eyage thatha da.may?
@lokugefernando2280
9 ай бұрын
මට ඔබගේ දුරකථන අංකය අවශ්‍යයි ඔබ සමග කතා කිරීමට අවශ්‍යයි විශේෂ කාරණාවක් ගැන කරුණාකර මට එක ඔබගේ දුරකථන අංකය ලබා දිය හැකිද එසේ නොමැති නම් ඔබට මාව සම්බන්ධ කර ගත හැකිද..
@nipunsathsara9153
Ай бұрын
පල පල😂
@gayanchandana4231
9 ай бұрын
1 st comment and like
@jagaththennakoon2726
8 ай бұрын
❤❤❤❤Budusaranai ❤❤❤ nic woic
@Chavini2000
9 ай бұрын
Favourite voice of your channel .
@freecommentor
9 ай бұрын
02:59 "අපේ රටේ බොහෝ ප්‍රදේශවලින් ආපු රෝගීන්ගෙන් ඔහු ප්‍රතිකාර අරගෙන තිබුණා..." 😂😂 කවුද මේ script writer..?
@NaTure_is_mY_LV
9 ай бұрын
**එතකොට මේ** **Wasantha Soysa** **uncle ge** **තාත්තා** **ගැනද** **කියන්නේ**🤔🤔🤔🤔
@ajanthavithanage4236
7 ай бұрын
ඔව්. වසන්ත සොයිසාගේ තාත්තා තමයි මේ ඇල්ෆ්‍රඩ් සොයිසා කියන්නේ.
@aswkumara5416
4 ай бұрын
සොයිසා පාසලේදි මගෙ හොදම යාළුවාඋනා.
@ravanking9865
9 ай бұрын
පුතා වසන්ත සොයියත් තාත්තා වගේම ජාවාරම් කරා අනුරාධපුරයේ පුජා නගරයේ කරන්න ඕන ඔක්කොම දේ කරා අන්තිමට මැරුම් කෑවා
@raptervenrix9646
9 ай бұрын
පිටිපස්සෙන් ගහපු එකද?😂
@ravanking9865
9 ай бұрын
@@raptervenrix9646 කොහෙන් ගහලා හරි යවන්න ඕන එවුන් යවන්න ඕන .එච්චරයි
@ravanking9865
9 ай бұрын
@@raptervenrix9646 මොකද ඩෝ කොමන්ට් අයින් කරන්නෙ. පිටිපස්සෙන් ගැහුවත් ඉස්සරහින් ගැහුවත් යවන්න ඕන තැනට අදාල පුද්ගලයො වෙලාවට යවලා තියෙන්නෙ. පාඩුවේ හිටපන් නිකන් විහින් නැහෙන් නැතුව
@Greatwallparadise
8 ай бұрын
Koi paththen gahuwath marum kawane..Mona chandiyatath oka thamai.awi gaththo awiyenma nasi.eka mini marana eka hena loku kamak kiyala hithan inna oyatath ekai podi puthe😂
@raptervenrix9646
9 ай бұрын
කරාටේ වසන්තගේ තාත්තා...කැලැත්තෑවේ සොයිසා...😈🔥🥵
@Californianboy476
9 ай бұрын
කරාටි මස්ටර් නෙද. සුපිරිම චරිතයක් තමා . මැරුවන්ර් එතුමාව. 😢
@rajakarunawimal7770
9 ай бұрын
,0
@saykophonk
9 ай бұрын
Dp එක 😌❤️
@ruwanmunasinghe1528
9 ай бұрын
රෙද්දෙ කරාටි🤣එක පොරෝ පාරයි🤮🤮🤮🤮🤮
@ChamodLakchan
9 ай бұрын
Cctv ටික දාල තිබුනෙ.. 100 ක් විතර කඩු පොරෝ පිහි අරගෙන යන්නෙ.. එකෙක්ට ගහන්න😂 ඔන්න චන්ඩි😅
@kamalpalitha1287
9 ай бұрын
බලපිටිය siril soysa ganat kiyanna please god bless you
@thilinarajapaksha1711
9 ай бұрын
අනිත් voice එක තමයි thriller වලට set වෙන්නේ 😮😮
@sujanibandara3568
9 ай бұрын
අද වෙනකල් හිටියා නම් නිදොස්කොට නිදහස්
@sackanw9610
9 ай бұрын
ඔය මොලෙන් හොද විදිහට වැඩ ගත්තා නම් 😶
@vinithadesilva4333
9 ай бұрын
පට්ටම වොයිස් එක❤❤
@MalithSisira-wq6en
9 ай бұрын
👍❤️
@japandinapotha7135
9 ай бұрын
3:00 මෙතන ටිකක් අවුල් වගේ නේ..
@Kalum_Namal
9 ай бұрын
😂 ow bn..doctor pationlagen behet gattay kiyannh 😂
@DonHashan-pb1mu
8 ай бұрын
ow man ape ammatath kiuwa eka 😂
@tharakasilva2791
9 ай бұрын
මේ වීඩියෝවේ 3.00 මිනිත්තුවේ පවසන වාක්‍යය වැරදියි. නිවැරදි කර නැවත අප්ලෝඩ් කරන්න. " අපේ රටේ බොහෝ පළාත් වලින් පැමිණෙන රෝගීන්ගෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුනා....? "
@MarlimagediaspatrickPatr-jp8bv
7 ай бұрын
Dr soisage ( Dosar wela parna Dosar ටයරයක් tamath දැක ගැනීමට weliveriya mak සමරනායක ge ළඟ Aeta.....
@hashipgamage
9 ай бұрын
වසන්ත සොයිසාගෙ තාත්තා . අර කිව කාර් එක නම් වල දැම්මා කියලා තමා දන්නෙ
@kasunprasanna5589
9 ай бұрын
Menna mewage hethu nisa thamai Dinesh muthugala sir Thissa jananayaka sir Doctorsla wenna inna lamainta vishaya vitharakn uganwanne nethuwa gunadarmath uganwanne.❤
@amarakumariherath4635
9 ай бұрын
👍
@w.athilinawathie4957
9 ай бұрын
ඒ ගුරු උතුමන්ලාට දීර්ඝායුෂ වේවා!ගුණ ගරුක උගත් බුද්ධිමතුන් තමයි මේ රටට වුවමනා කරන්නෙ.
@w.athilinawathie4957
9 ай бұрын
ඒ ගුරු උතුමන්ලාට දීර්ඝායුෂ වේවා!ගුණ ගරුක උගත් බුද්ධිමතුන් තමයි මේ රටට වුවමනා කරන්නෙ.
@tiajdjfiifif2717
7 ай бұрын
කැරියගෙ කෑවුත්ත ගලවලා මැරච්ච පවුල් වල එවුන්ට දෙන්න ඕනා බැදගෙන කන්න කියලා😂😂😂
@chathumalbandara9271
9 ай бұрын
කලු ඇල්බට් කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියලා දන්නෙ අද 😂😂
@nipuniumanda2973
9 ай бұрын
මාත් දෙල්ගොඩ ඇත්තටම මේ කතාව දැන් මන් දන්නෙ කොහෙද මේ කියන තැන තිබ්බෙ මට කියන්න පුලුවන්ද
@dineshukwatteandbusinessst3415
9 ай бұрын
අනුරාධපුරයට වසා සොයිසා අත් මිනිහා වගේ කෙනෙක් නේද දෙන්නගේ සම්බන්ධතාවයක් තියෙනවා
@LokaKatha
9 ай бұрын
පුතා
@bandulaweerakoon1582
9 ай бұрын
?
@sangadasahalanayake9382
9 ай бұрын
වසන්ත සොයිසා ගෙ තාත්ත ද
@BandaraSuriya
9 ай бұрын
Ou
@thilinikumari708
9 ай бұрын
filme ekak vage maru 👍
@Sandakathmini01
9 ай бұрын
කැනඩාවේ සමූහ ඝාතකයා (ෆ්රෑන්ක් සොයිසා) මතක් වෙන්නේ මට විතර ද?
@shashikaweerakoon438
8 ай бұрын
Soysala okkoma ekai wage
@Sandakathmini01
8 ай бұрын
@@shashikaweerakoon438 ekane... Para hattha
@tharakadewappriya4507
9 ай бұрын
Sf ලොකු ගෙන් මැරුම් කැවෙ ඔය සොයිසාගේ පුතා තමයි අනුරාධපුරයේ .
@sureshmadusanka1597
9 ай бұрын
අර කරාටි මාස්ටර් ද වසන්ත සොයිසා කියන්නෙ?
@sllivebeat
9 ай бұрын
කිරිදිවැල කවුද බම් ඔය නෙල්සන් කාරයා🤣
@KapuduwaNadeeka-om6ig
8 ай бұрын
,👍👍👍👍
@roisharmon6134
9 ай бұрын
wow
@NimeshSandaru-pu1wq
9 ай бұрын
vidio eka dapu gaman vinadi 30 athulatha balana aya me konata 🥰
@nadeeshhasaranga7253
9 ай бұрын
Me vage videos thava ona ❤
@DushanthaMenaka
9 ай бұрын
Wanasara(darmadasa nilame) mohu ganath video ekak karanna
@warunasandaru1498
8 ай бұрын
WEELI MAMA THAMAI RAJAYE SAKKE KARUWAK UANE
@kennethreith2454
9 ай бұрын
සොයිසට set උනු පාතාල සෙටි එක සුද්දෝ සෙට් එකක්නේ බං😅😅😅😅
@treesananayakkara7104
9 ай бұрын
Good morning මම අහලා තියනවා කදානෙ තැබැරුම් සිද්ධිය
@Kalum_Namal
9 ай бұрын
Seen ek terenna tika welawak giya bn😂
@ravanking9865
9 ай бұрын
සල්ලි උතුරන්න තිබ්බ නිසා ලන්ඩන් වලින් මාෆියා ටීම් එකක් ගෙන්න ගෙන තියෙන්නෙ 😂😂😂
@slcricketstuff8361
9 ай бұрын
🥰🥰🥰🥰
@ajithperera255
9 ай бұрын
නිවැරදි කිරීමක්....ගම්පහ දෙල්ගොඩ නොවේ...ඩිස්පැන්සරිය තිබුණේ..වැලිවේරියේ.
@Sandakathmini01
9 ай бұрын
වැලිවේරිය කියනකොට මට මතක් වෙන්නේ කසිප්පු ගහලා මැරිච්ච කාලකන්නි බේබද්දෝ සෙට් එක
@pasandiwijegunawardana3007
9 ай бұрын
Abhi ge sinduwaka theenwa neda gamini kularathnage kathawa 😊❤ adre neethiyaa kiyana eke
@JayasanthaSantha-q3g
8 ай бұрын
Nama soisa awoth aparada karuwek .😥😥
@IshanSachira
9 ай бұрын
02:30 අඩේ අපේ ගෙවල් පැත්තනෙ 😮😮😮
@Kalum_Namal
9 ай бұрын
😂 ado math anuradhapura kiyala tibba nisa balanna awe
@MalkanthiSilva-f8k
Ай бұрын
ඡ කැලැත්තෑවෙ කිව්වට එයා ගෙ ගම කදාන නාගොඩ එයාගෙ කසාද බිරිදනාගොඩ සිට වැලිසරට යනකම් ගොඩක් ඉඩම් එදරුවෝඉන්නෙ එහෙ කැලැත්තෑවෙ හිටියෙ අනියම් බිරිද යි ඒදරුවොයි
@NimeshUmayangana-no4cj
9 ай бұрын
❤️🌷
@dinith2001
9 ай бұрын
මෙයාගෙ පුතා නේද වසන්ත සොයිසා කියන්නෙ...? SF ලොක්කා කියන කෙනා නේද වසන්තව මැරුවෙ.වසන්ත කරාටේ මාස්ටර් කෙනෙක් මතක හැටියට,ස්වර්ණවාහිනියේ talent show එකකෙත් ඉදියා පොර
@nadunmilinda7105
9 ай бұрын
ඔව් ඒ මෙයාගෙ පුතා
@priyanthaperera2376
9 ай бұрын
Yes
@raptervenrix9646
9 ай бұрын
ක්ලබ් වසන්ත...ගිනස් ලෝක වාර්තා ලාභියෙක්😈
@ruwanmunasinghe1528
9 ай бұрын
අනුරපුර පිංවත් සමාජය දූෂිත කරලත් ගිනස් වාර්තා තියල තියෙන්නෙ පොර🤣
@memorie411
9 ай бұрын
@@raptervenrix9646 kzbin.info/www/bejne/fnm8mn2QZdqFY7ssi=Nijk7WvaqfHinW-E
@shirandabare
9 ай бұрын
That means GALLOWS was active in1972 under Sirimavo Bandaranayake's government.
@inokanadee-cy5co
9 ай бұрын
රෝගීන්ගෙන් ප්ර්රතිකාර ගත්තා??? 🤔
@ishanjayaweera7937
9 ай бұрын
Minimaruwek 1k marala jiwitha kalema hire laginwa. Merenakota karapu pawa tikak hari gewila iwarai. Eth nadukarayo hemadama minisunta daduwam niyama karala jiwitha kalema pauma reskaranawa. Awasanaye kalpaganan nirayama thamai. Eka kiyanna kauruth nehe.
@Nayanajithlakairi
9 ай бұрын
මගේ හොදම යාලුව පැතුම් සොයිසා මේ විඩියෝ එකට එකතු වෙන්න ඕනේ මගේ යාලුවගේ සියාගේ හොද දේවල් තියෙනවා සහෝදරයා
@jayasingheww7764
8 ай бұрын
ඒවයින් වැඩක් නෑනෙ.කාලකන්නි තාලෙට මිනිස්සු අමු අමුවෙ මරල දැම්මට පස්සෙ...
@Mr_kaniya773
9 ай бұрын
මෙ ඉන්නෙ මගෙ සීයා
@priyanthapereramahahewage1004
9 ай бұрын
ඔය දාන විශුවල් ගැලපෙන්නේ නෑනේ
@suddataru
9 ай бұрын
haaa
@cookiemonstertana297
7 ай бұрын
Surname is "de zoysa ". It's not soysa
@KINGPAARO
9 ай бұрын
වසන්ත සොයිසාගේ පියා
@SsChamara-c3t
9 ай бұрын
කොරන එන්නත් ගහලා කරපු අපරාධ වලට වර්තමාන කාලයේදී දඬුවම් නොමැති ද?.
@ThruMadushani
9 ай бұрын
සොයිස ලංකාට ආව එක තමා වැරදුනේ
@LokaKatha
9 ай бұрын
වසන්තද සොයිසා මෙයාගෙ පුතාද
@supunjayakody9767
9 ай бұрын
ඔවු
@BandaraSuriya
9 ай бұрын
Ou
11:58
1960 දශකයේ ලංකාව සසල කළ පද්මිණී කුලරත්න ඝාතනය | The Mysterious Case of Padmini Kularatne
Wishma Lokaya
Рет қаралды 370 М.
11:17
ලාබාල සුරූපී තරුණියකට වශී වී ප්‍රේමයේ නාමයෙන් මීනිමැරූ මහලු දේවගැතිතුමා | Father Mathew Pieris
Wishma Lokaya
Рет қаралды 110 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 47 МЛН
00:12
Одну кружечку 😂❤️
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 40 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
13:56
අත්වැරදීමකින් පෘතුවියේ වැඩිම මිනිසුන් පිරිසක් මරා දැමු භයානක මිනිසාගේ කතාව |Story of leaded gasoline
Wishma Lokaya
Рет қаралды 73 М.
35:07
තාත්තාව මැරුවේ පුතාද?😱| 12 Angry Men in Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 404 М.
32:06
රහස් රැසක් සැඟ වූ “සෙතගයා“ මිනී මැරුම
Vidusara Online
Рет қаралды 74 М.
26:37
ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers
Newsfirst Sri Lanka
Рет қаралды 1,8 МЛН
12:06
සති හයෙන් රුසියාව අල්ලන්න ගිය හිට්ලර්ට අවසානයේ සිදු දේ මෙන්න | Why did Barbarossa fail?
Wishma Lokaya
Рет қаралды 238 М.
28:28
නෙළුම්දෙණියේ තරුණිය මැරූ ඝාතකයා බස් ටිකට් එකෙන් කොටු කළ මෙහෙයුම | Rtd. Senior DIG Priyantha Jayakody
THILINI PERERA
Рет қаралды 630 М.
11:34
ඇසිඩ් වලින් නහවා මිනිසුන් විනාශ කල බිහිසුණු දාම ඝාතකයාගේ කතාව | Story of John George Haigh
Wishma Lokaya
Рет қаралды 43 М.
1:05:46
දස පුද්ගල ඝාතනයේ මරණීය දණ්ඩනය නියමවූ වෙඩික්කරු ජනාධිපති සමාව ලැබූ පසු කරන පාපොච්චාරණය @wanesatv
WANESA TV
Рет қаралды 98 М.
13:47
1948 දී පාර්සල් බෝම්බයකින් කඩුගන්නාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අවසන් ගමන් යැව්වේ මෙහෙමයි !
Wishma Lokaya
Рет қаралды 20 М.
8:56
චොප්පේ මැරිලා අවුරුදු 50ක් වෙනවා -ඒත් අදටත් ගමේ කොල්ලෝ ඔහුව සමරනවා| Unknown Story Of Maradane Choppe
Wishma Lokaya
Рет қаралды 434 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 47 МЛН