1972 FEBRUARY 03 NIDHANAYA 52 years anniversary of Nidhanaya.සංරක්ෂණය විසින් අතුගා දොට්ට දැමූ ඇත්ත

  Рет қаралды 2,761

Aruna Gunarathna

Aruna Gunarathna

Күн бұрын

Пікірлер: 14
@aberathnebanda9280
@aberathnebanda9280 8 ай бұрын
අරුණ ගුනරත්න මැතිතුමනි ,නිදානය චිත්‍රපටයට හරියම වසර 52ක් සපිරෙන අද දිනම ඉදිරිපත් කිරීම ගැන සතුටුයි ,සුබපැතුම් .මම ඔබේ වැඩ සටහන බලන කෙනෙක් .මැතිතුමනි ,මගේ ගම ගම්පොල ,අපේ ගම්වලත් මෙහෙම වලව් තිබුනා .ඒවා හරි ප්‍රතාපවත් .දැන් නම් ඒ පරම්පරා වල අය නැහැ .ඒ සියල්ලම වෙනස් වෙලා.මැතිතුමනි ,නිදානය බලන විට ඒවා මැවිලා පෙනෙනවා. අරුණ මැතිතුමනි ,මෙවැනි නිර්මාණ කල නිර්මාණ කරුවන්ට පිං දෙන අතර ඔබට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා .
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 8 ай бұрын
බෙහෙවින් ම ස්තුතියි! ජර්මනියේ සංගීත ඇකඩමියක් මගින් මෙහි සංගීතය එම ශතවර්ෂයේ හොදම චිත්‍රපට සංගීී ත 100 ට හා ආසියාව නියෝජනයට ද තෝරා ගෙන තිබුන බව මට මතකය. එසේ ම සම්න් බොකලවෙල ගේ රගපෑෑම (ගාමිණ සමග) අතිශය අගය කල යුතුය. ලෙස්ටර් ගේ ඔවුන් තොරා ගැනීම සිතා ගැන්මටවත් බැරි තරම් ය. මෙය මා බලා ඇති වාර ගනන මමවත් නොදනිම්. එහෙත් මුලදී කෙටි කතාව කියවු විට (එක වරක් පමනක් කියවා) මිනිසෙකු එහෙම කරයි දැයි සැක ඇති විය. චිත්‍රපටයේ දී ‌ඔහු ගේ (විලී) ප සුබිම ට එකතු කල දේ නිසා එය නැති වී ගියේ ය. ස්තුතියි නවතත්!
@judevictoria1625
@judevictoria1625 8 ай бұрын
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සුපිරි රංගනයක් ඉදිරිපත් කළා .
@channaholidays7198
@channaholidays7198 8 ай бұрын
Thank you Aruna aiya❤
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 8 ай бұрын
විලී අබේනායක වගේම අපිත් නිධානයේ අගය දැනගෙන ඉඳල නෑ 😢
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 8 ай бұрын
මේ චිත්‍රපටිය හරියට මොනලීසා චිත්‍රය වගෙයි. හැමදාම ඒකේ ගුප්ත කතාන්දරය අලුත් වෙවී ඒකේ හැන්ගිලා තියෙන ගුප්ත බව එලියට එනවා.හාරන්න හාරගන්න පතුලක් නැති තැනක් වගෙයි වෙලාවකට. හරි පුදුම චිත්‍රපටියක්. හරිම ගුප්ත චිත්‍රපටියක්. ඒකේ රගපෑම් නම් කොහොම නිරවචනය කරන්නද කියලා තේරෙන්නේ නැහැ . ඒ තරම්ම විශිෂ්ටයි. ගාමිනීත් මාලිනීත් හාස් කමක් වගෙයි. සතියක් එක දිගටම කතා කලත් ඉවර කරන්න බැරි විස්තර තියෙනවා ඒ රගපෑම් වල. මාලිනීය වගේ නිලියක් මේ රටට අගයක් නැහැ . ඇය ඒ තරම්ම අති දක්ශ නිලියක් . ඇයව සමකරන්න අවශ්‍ය නැහැ කිසිම කෙනෙක්ට. ඇය අනික් ලෝක සිනමාවේ නිලියන්ට උඩින් ඉන්න නිසා. ඇය ඒ තරමට විශිෂ්ටයි.
@ruwanchandika4353
@ruwanchandika4353 5 ай бұрын
👍♥️
@dayasilva9685
@dayasilva9685 8 ай бұрын
ඉතාම විශිෂ්ට ලාංකීය චිත්‍රපටයක්. 1972 සිට මේ වනතෙක් සිනමාහල් වල සහ KZbin වල බැලූ වාර ගණන් කළ නොහැක. නොහැක. ස්තූතියි අරුණ නැවත අතීතයට ගෙන ගියාට.
@89thiwanka
@89thiwanka 10 күн бұрын
KZbin තියෙනවාද?
@අටම්පහුර
@අටම්පහුර 8 ай бұрын
මොකද අනේ ටපලන්නේ
@89thiwanka
@89thiwanka 10 күн бұрын
බලන්න පුළුවන් විදියක් කියන්නකො 18:49
@arunagunarathna6026
@arunagunarathna6026 10 күн бұрын
ති. නා. වෙබ් අඩවියට පිවිසෙන්න. . ගිය සතියෙත් ජාතික රූපවාහිනිය් විකාශය ුවණා.
@pgpremathilaka78
@pgpremathilaka78 Ай бұрын
මොන හොඳක්ද? බොරු ආඩම්බර ගාමිණීයා අප්පිරියයි
@sarathalwis4056
@sarathalwis4056 8 ай бұрын
❤❤
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Siyapath Pokura | Gamini Fonseka - (2020-12-15) | ITN
2:02:26
ITN Sri Lanka
Рет қаралды 51 М.
Daily Movies   1962 AUGUST 10 RANMUTHUDUWA
27:36
Aruna Gunarathna
Рет қаралды 9 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН