රෝහණ සහෝදරයා 1982දී කල දුර්ලභ කතාවක්

  Рет қаралды 52,398

somaweera silva

somaweera silva

Күн бұрын

Пікірлер: 187
@sunethradissanayake641
@sunethradissanayake641 7 ай бұрын
විජේවිර සහෝදරයා අදටත් මේ කියන හැම දෙයක්ම සාදාරණයි.
@Dinupravish
@Dinupravish Ай бұрын
මගේ පෞද්ගලික මතය අපේඅනාගතය ගැන හිතපු ඒ වෙනුවෙන් දිවිදුන් අපගේ නායක පියතුමා නන්ගෙ පිළිරැවක් සාදනමෙන් ජනාධිපති සහොදරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ❤️❤️❤️
@AjanthaKavidu-bg7cr
@AjanthaKavidu-bg7cr 29 күн бұрын
අනිවාර්යෙන් එක විය යුතුයි.... එ වෙනුවෙන් අරමුදල් හදමු අපි අපේ යුතු කම ඉටු කරමු
@chanakaamugoda2910
@chanakaamugoda2910 Жыл бұрын
සබඳ.. ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ...!
@Bandaranayaka7
@Bandaranayaka7 6 ай бұрын
මෙවන් නායකයෙක් නැවත බිහි වෙන්නෙ නෑ
@Naturesvoice890
@Naturesvoice890 2 жыл бұрын
ඒදා මේ කතාව මිනිස්සු පිලිගත්තනම් අද අපේ රටසුරපුරයක්.
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
❤❤ Aniwaryen
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr Ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 27 күн бұрын
අනේ බූරුවෝ . විජේවීරගෙ කල්ලිය එදා බලය ගත්තනම් මේ රට කියුබාව වගේ කන්න අදින්න නැති හිඟන කාලකන්නි පිරිච්ච රටක් වෙනවා. උඹ වගේ මීහරක් තමයි මුන් වීරයො කරගෙන දඟලන්නේ😂😂😂
@gayanipallewelaarchi2188
@gayanipallewelaarchi2188 20 күн бұрын
Aperate minissunge abagya... Ratata hiteti terum gatta taruna taruniyo tika meruwa, hitiyanam me rata un hadala..😢 den hari owunta uktiya itu una..😊
@mssameeray
@mssameeray 6 ай бұрын
රටට ණය නැති උත්තුන්ග මිනිස්සු ❤❤❤
@RajeeveDharmasena
@RajeeveDharmasena Ай бұрын
ඔබෙි ජිවිතය පුජා කලේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙනි..ඔබෙි හිනය සැබෑ කරන්න අපේ එකෙක් තඹුත්තේගමින් බිහි උනා අපේ රැහේ එකෙක් බිහි කල ඔබට නිවන් සුව....පතන්නමි. අපි පිඩිත පංතිය....
@malanialwis6080
@malanialwis6080 4 ай бұрын
රෝහණ සහෝදරයා ඔබ පැතු රට අපිගොඩනගන්නෙමු
@MohottaluLesli
@MohottaluLesli 11 ай бұрын
අදටත් වහල් ජාන තිබෙන පිරිස වැඩියි ඒ නිසා ⁣අපිට ලොකු බලාපොරොත්තු තබාගන්න බැහැ.
@sonata.su-em
@sonata.su-em Ай бұрын
විජේවීර සහෝදරයාගේ සිහිනය අද සිට සැබෑවීමට නියමිතයි!
@janakathotawatte603
@janakathotawatte603 7 ай бұрын
නියම නායකත්වය මිනිස්සු අදුර ගත්තේ නැහැ .
@SirilSiril-tr7gp
@SirilSiril-tr7gp 6 ай бұрын
අදත් එහෙමයි ✍️
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
❤❤ Aniwaryen
@manelamarasekara5929
@manelamarasekara5929 4 ай бұрын
ඔබ මැවු සිහිනය සැබෑවෙන්න තව දින ගනනයි තියෙන්නෙ එදාට අපේ උත්තමාචරය ඔබටයි වීරයානනි ඔබ සමග ජීවිතය දුන් ඔබෙි සහෝදර එඩිතර වීර පුතුන් සදා අමරණීයයි
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
❤❤ Aniwaryen ❤❤
@clipclub7062
@clipclub7062 2 жыл бұрын
මහත්මයා කරුණාකරලා විජේවීර මහත්මයා කරපු කතා දාන්නකෝ. ගොඩක් ආසයි ඒ ඇත්ත දැනගන්න .
@buddhikanavarathna6227
@buddhikanavarathna6227 Ай бұрын
එතුමා තමයි මේ කතා කරන්නෙ
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Ай бұрын
Ahhatahodapahadelekeremak,,vjavera,,sahodarya,,edeyarata,,anaaka,,nawahhannai,jaar,,,pramadasa,,,gamgahala,,,ratatawatena,,,menesak,,,aala,aradamma,,pau,,hanahahagahana,,wada
@sashmilanka3780
@sashmilanka3780 15 күн бұрын
​@@buddhikanavarathna6227xao0
@zoeyj2568
@zoeyj2568 6 ай бұрын
ඔබ මරා දැමුවද ඔබේ හඩ අදටත් රැවිදේ හෙටත් රැව්දේ ,,
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
❤❤ Aniwaryen ❤❤
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr 19 күн бұрын
@@zoeyj2568 අනිවාර්යයෙන්ම 👍❤️❤️❤️
@WasanthaKKumara-l9s
@WasanthaKKumara-l9s 20 күн бұрын
සහෝදරයා ඔබේ කතාව අදටත් වලන්ගුයි එදා මේ මිනිස්සු පිළි අරගන චන්දෙ දුන්නනම් අද ඔබ ජීවතුන් අතර අප වෙනුවෙන් ජීවිතය .දන් දුන් ඔබට අමා මහනිවන් සුව ලෙබේවා
@manelamarasekara5929
@manelamarasekara5929 2 ай бұрын
ඔබ පාර්ථනා කල සිහිනය සැබෑවෙලා
@KarunarathnaRanepura
@KarunarathnaRanepura 6 ай бұрын
එදාටත්...අදටත්....වලංගු කථාවක්. ඔබ මරා දැමුවද අද පරපුර .... නව ජවයකින්.....ඉදිරියට යමින් ඇත.සියලු වලව් කලබල වී ඇත. සියලු දූෂිතයන් සමඟි වෙමින් ඇත...ජයවේවා...ජයවේවා...NPP...
@sunandapradeep2999
@sunandapradeep2999 Жыл бұрын
Rohan a wije weera is one of a national hero
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr Ай бұрын
අනුර සහෝදරයා මේ ප්‍රතිපත්ති ඒ විදිහටම ගෙනියන්න මුලු රටක්ම ඔබ සමගයි❤❤❤
@manelamarasekara5929
@manelamarasekara5929 2 ай бұрын
එඩිතර බුද්ධිමත් අවංක වීර නායකයෙක් මෙි කතා අමිමෝ අපරාදෙ ඇයි මරා දැමුවෙ දෙවියෝ හිටියෙ නැද්ද ආදරෙයි සොයුර නැවත එන්න ඔබ දිනුමි
@WajiraHerath-fq9th
@WajiraHerath-fq9th Ай бұрын
අපේ ස්මාට් පරම්පරාව....ඔබ තුමාගෙ කියපු දේ ඇව්වා...තේරුම් ගත්තා....වෙනස් කලා.
@premasiriedirisooriya2376
@premasiriedirisooriya2376 18 күн бұрын
මේ පැහැදිලි කිරීම තේරුම්ගන්න අපේ මිණිසුන්්ට බැරිවූනිසා රට මේතත්වයට පත්වුණා..ඈත දැකපු දෙවිවරු...❤️❤️❤️💐💐💐
@MallikaDisanayaka-r2m
@MallikaDisanayaka-r2m 6 ай бұрын
රටට මිනිසුන්ට හදවතින්ම ආද‍රය කර මිනිසුන් අව්රුදු කියක් තිස්සෙ උගුර ලේ රස වෙනකම් කියනවා මිනිසුනේ එවහුන්කන් දෙන්නට රට ජයගන්න රට ගොඩනගමු🎉❤❤❤🎉🎉
@shehanpigera8401
@shehanpigera8401 11 ай бұрын
True leader ❤❤❤
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Excellent
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
මෙවැනි වටිනා මිනිස්සු මරාදැමූ ප්‍රේමදාස , රනිල් , උගෙ මෝඩ පුතා බලය ට ගේන්න දගලන රටවැසියෝ, 😂😂😂😂😂😂😢😢😢😢😢
@M.kulathungaM.kulathuga
@M.kulathungaM.kulathuga 19 күн бұрын
මගේ හදවතේ ඉන්න වීර නායක රෝහන විජේවීර
@MallikaDisanayaka-r2m
@MallikaDisanayaka-r2m 6 ай бұрын
එදා කියපුදේ අදවෙලා වෙලා නෙතිද ,මෙම්වා මිනිසුන් අඑහුවානම් අද රට මෙවගේ ද රට සුරපුරයක් දෙන්වත් මිනිසුනඉ තෙරුම් ගන්න 😮❤
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj Ай бұрын
සහෝදරයා අද ත් මේ දේවල් මීටත් වඩා ඉහළින් සිදුවෙනවා.බලමු අදින් පස්සෙ
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 Ай бұрын
අපිට මේ ඇත්ත තේරුම් ගන්න ගිය කලක්.
@nuwansudarshana5068
@nuwansudarshana5068 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ adaraniya viruwanane obe dakma lagadima esta wenawa🎉🎉🎉
@MlmSuhail
@MlmSuhail Ай бұрын
ඔබතුමා ජීවත් වෙලා ඉද්දි අවුරුදු තිස් පහක් මේ මිනිසුන්ව රවට්ටාගෙන ඉඳලා තියෙන්නේ ඒ වගේම තමා තවත් අවුරුදු හැත්ත හතක් උනා දැන්වත් මිනිස්සු තේරුම් ගන්ඩ
@rathnasena9294
@rathnasena9294 3 ай бұрын
ඔබවැනිඑඩිතර.නායකයෙක්.නැවතලංකවට.ඉපදෙන්නෙනැත.❤❤❤❤❤❤
@malshankannangara6891
@malshankannangara6891 2 ай бұрын
ඉන්නවා අනුර❤
@hemachandrahaduwala4117
@hemachandrahaduwala4117 11 ай бұрын
ඔබේ සිහින සඑල උනිනම් අද රට surapurak
@pemarathnabandara8804
@pemarathnabandara8804 Ай бұрын
එදා විජේවීර මහතා කිව් දේ මිනිස්සු තේරුම් අරන් විජේවීර මහතා ජනාධිපති තනතුරට පත්කරගත්තානම් අද අපේ රට ලෝකයේ දියුණුම රටක්, තට්ටු මාරු ක්‍රමයට ධනපති වලව් වලට දීලා දීලා මේ රට අවුලෙන් අවුලට පත්කරලා හිගන තත්වෙට පත්කලා, උන් පෝසත් උනා,රට දුප්පත් උනා,ජනතාව දුප්පත් උනා..සමාජයේ ඇති නැති පරතරය වැඩි උනා,සමාජ පීඩනය අසහනය වැඩි උනා, එදා විජේවීර මහතා දුටු රට හදන්න අද ජනතාව බලය දීලා තියෙනවා, අනුර කුමාර දිසානයක ජනපති ප්‍රමුඛ මාලිමාව ආණ්ඩුව මේ රට හදන්න සූදානම් ❤❤❤
@deepaliyanagama2160
@deepaliyanagama2160 11 күн бұрын
ඒකනම් සහතික ඇත්ත. දැන් තමයි අපේ රටට හරි නායකයෙක් ආවේ. මිනී මරපු මෝඩ නායකයෝ මේ දවස්වල හිස් ලූ ලූ අත දුවනවා. රෝහණ විජේවීර පුතා ගැන හරිම කණගාටුයි.
@chandrikaroshini4690
@chandrikaroshini4690 Ай бұрын
ඔබ එදා කියු දේ අදටත් සිදු වෙමින් ඇත..අදටත් ඇත්ත .අනෙ අපොයි කියවෙනවා..මේ වගෙ මොලෙ ඇති මිනිස්සු මරලා බය ගුලු මිනිස්සු ඉතුරු උනා.අදටත් ඉන්නවද මෙ වගෙ උත්තමයෙක්..අපිට අද හුස්ම ගන්න රටක් හදලා ජීවිතය දුන්නා .මැරිච්ච දිනේවත් සිහි කරන්න මද්දයවත් කරලා නැ ..උතුම් මිනිසට නිවන්සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Pbghanarathna
@Pbghanarathna 24 күн бұрын
❤❤❤❤❤ආදරෙයි,,රෝහන..සහෝදරය
@malanialwis6080
@malanialwis6080 4 ай бұрын
JR ට ශාප වෙනවා රෝහණ විජේවීර සහෝදරයට කරපු අපරාධය යට😢
@wimalkumarathunga533
@wimalkumarathunga533 5 ай бұрын
එදා ඉදලම මේ රටේ කතාව එක සමානයි.ඒ කතාවමයි අදත් කියන්න තියෙන්නේ
@thushararuwankumara5048
@thushararuwankumara5048 28 күн бұрын
රට වෙනුවෙන් දිවි පුදපු ආදරනීය මිනිස්සු නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😰😰😰😰😰😰😰😰😰😰😰😰😰
@RanjithPuwakgaswaththegedara
@RanjithPuwakgaswaththegedara Ай бұрын
රටට අහිමකල අපේ සමිපත
@RoshanLiyanage-bi7cy
@RoshanLiyanage-bi7cy 14 күн бұрын
නිියම නායකත්වය
@nalakanilantha8869
@nalakanilantha8869 Ай бұрын
රත්‍රන් වටිනා මිනිසුන් මේ රටේ යළි ඉපදේවා
@jagathmarapana387
@jagathmarapana387 5 ай бұрын
විප්ලවියසදාදනියනායකයනිනමතුමතුත්අපේමරටේඉපදෙන්නඕබමරාදාපුපාදඩයන්ටවලටත් හෙනගහපන් ඔබකියුදේ ඇහුම්කම්දුන්නම්මෙරටඅදලෝකයෙ ඉහලමතැනක අවාසනාව
@liyanagegunapala7585
@liyanagegunapala7585 5 ай бұрын
රෝහණ විජේවරයන්ගේ ආදර්ශයන් තමයි අදත්ජවිපෙ ජීවත් කරවන්නේරටට අවශ්‍යය ඒවයිවිනය ගුණය තියෙන එතැනයිඑයින් පෝෂණය වූ මාලිමාවටජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
@charithbandara3260
@charithbandara3260 Ай бұрын
අදත් වලන්ගුයි ඒ වචන 😢😢නිවන් සුව සහෝදරයා .අපි ඒක අද දිනුවා❤❤❤❤
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Ай бұрын
එතුමා බලාපොරොත්තු වූ රට අද ගොඩ නැගෙනව. එතුමා ජයග්‍රහණය කල බව එලොව සිට හරි පෙනේවා.❤🙏🏽
@kdgimhank
@kdgimhank 4 ай бұрын
ඔහුත් එදා සාදාරනයි ❤
@chandrasirikiriyabaduge5778
@chandrasirikiriyabaduge5778 Ай бұрын
❤❤❤❤❤ ජාතියේ ප්‍රණාමය
@prasadindika7652
@prasadindika7652 Ай бұрын
❤ ආදරෙයි හැමදාමත්
@KuwenisFather
@KuwenisFather Ай бұрын
මතක තියා ගනිල්ල මේව කියල තියෙන්නේ යුද්ධෙ පටන් ගන්ඩ කලින්,ltte පටන් ගන්න කාලෙ.
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 6 ай бұрын
Excellent stuff by the comrade Wijeweera. One thing is rest assured he’s very much alive today. It’s so relevant with the present times. Beginning of bribery, corruption, thuggery , state terror, murder, nepotism, family bandyism, collapse of law & order, & disruption of public order etc… etc…I immensely regret for not having voted him in 1982 at the Prez election. I’m ashamed as a youth of 27 year old in 1982 who could understand good & evil, listened to a similar speech of the comrade Wijeweera in Pettah & voted JR in the end. We’re totally accountable for this disastrous status quo. At least if we can rectify it today & start from scratch to place the country back on track, so that we can console ourselves (prior to closing our eyes)in an inner-monologue; we messed it up but we ourselves straightened it out even at a very later stage. Thank you comrade for your prophetic word about my country. ❤❤
@janakathotawatte603
@janakathotawatte603 7 ай бұрын
පක්ෂ වලට වහල් ජාතියක්
@UdulaWeerakoon-lj8gd
@UdulaWeerakoon-lj8gd Ай бұрын
රෝහන සහෝදරයා ඇතුලු 60000 ක් විරුවන් අතුරුදන් කල උන් හෙලි කරනු.! ඔවුන් ට සාධාරනය ඉටු කරනු.!
@NanthagopalNagamani
@NanthagopalNagamani Ай бұрын
மதிப்பு மிக்க காலம்சென்ற றொகனவிஜயவீரா அவர்களே. உங்களை தலைவராக ஏற்றுக்கொண்ட தற்போதைய தோழர்களும்.... தாங்கள் ஏற்றுக்கொண்ட தமிழர்களின் சுயநிர்ணய உரிமையை ஏற்றுக்கொள்ளவேண்டும்.
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
රටටත් ජනතාවටත් යහපතක්ම වේ‍වා!🙏
@Dilmini-wc5po
@Dilmini-wc5po Ай бұрын
Me katha hemadema aththa.sinhayek.adarei sahodaraya .api obath ekka ❤❤❤❤❤❤
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 Ай бұрын
මනුස්සයින්ගේ හදවතට කතා කරන්නේ මේ සහෝදරයට එදා අවස්ථාව දුන්නෑ එවකට හිටි පාලකයිගේ තිබ්බ නරුම ක්‍රියා ජනතාව පීඩිත ගොඩට දාලා නරුම පාලක හැත්ත , වටින ජීවිත බිලි ගත්තා ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කරනවා ඒක තමයි අවශ්‍යය....
@NihonHashi
@NihonHashi Ай бұрын
ආදරණීය රෝහණ විජේවීර සහොදරයා සමග අපි කටයුතු කළෙමු. එතුමාව ඝාථනය කිරීමෙන් පසු සෝමවංශ අමරසිංහ සහෝදරයා නෙරපා ජවිපයේ බළය ළබාගත් වංචනික ,තක්කඩි ,සුළුධනේශ්වර ,පාර්ලිමේන්තු හාන්සිපුටුවාදී චෞර රැළ ,ඉන්දියානු ව්‍යාප්තවාදයට ,ධනවාදයට ,අධිරාජ්‍යවාදයට පක්ෂපාතී සුරතල්ළුවී සිටිති!
@k.bathula1821
@k.bathula1821 Ай бұрын
Meyage පිළිරුවක් හදන්න ජනපතිදුනි එ තරම් වීරයෙක්
@RathubadugeKanthi
@RathubadugeKanthi Ай бұрын
Ape awasanawata apata ahimiwu edithara sadadaraniya Rohana sahodarayanani oba negu handa sada nomakenu atha. Nuduredima oba athulu saddaraniyange sathya ithihasaya niwaradiwa liyawewi. Oba samata hadapiri pranamaya .❤❤❤❤❤❤
@SumithWijitharatne
@SumithWijitharatne 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 8 ай бұрын
❤❤🎉🎉
@asokaratnayake5982
@asokaratnayake5982 Ай бұрын
කොහොමද රෝහණ සහෝදරයා ජනතාවගේ හදවත් වීරත්වයෙන් අදීනත්වයෙන් සුසරකළ හඬ පෞර්ෂය....🌺❤️❤️ ඒකයි ගූ ඇංපියේ ඝාතක ගහල නායකයෝ මේ අභීත ජනතාවාදී නායකත්වය විනාශකරන්න දෙවරක් පසුභට නොවුනෙ... අදවගෙ විද්‍යුත් සමාජ මාධ්‍ය අවකාශයක් එදා තිබුනනම් අද තවමත් රෝහණ සහෝදරයා ඇතුළු බොහෝ සටන් සගයන් ජීවතුන් අතර සේම අද ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යක්....එදා පොදු ජනතාවගේ ඇස් කන් උනේ රාජ්‍ය අනුහසින් මහේසාක්‍ය වූ ජඩ මාධ්‍ය ව්‍යූහයන් ....මිනිස්සු ජීවිතය ...ලෝකය ...දැක්කෙ දැනුම්වත් වුනේ එවැනි පාදඩ මගොඩිස් දේශපාලන මාධ්‍ය මෙවලම් මගින්.... රෝහණ සහෝදරයාගේ වියෝවෙන් වූ ඒ දේශපාලන නායකත්ව රික්තකය තවමත් එලෙසමයි .....❤❤❤🌺🌺🌺🎉🎉🎉
@JudeMorris-th1bu
@JudeMorris-th1bu Ай бұрын
රෝහණ විජේවීර ❤❤❤❤❤❤❤❤❤
@NilminiPitagampala
@NilminiPitagampala Ай бұрын
අපි එකතු ව් රට හදමු
@sampath9036
@sampath9036 22 күн бұрын
අදටත් 100% ක් වලංගුයි.
@niroshapriyangani9455
@niroshapriyangani9455 Ай бұрын
සමන්ත විද්‍යාරත්න මහතාගෙ හඬමයි
@assanath8322
@assanath8322 Ай бұрын
Eda.mee.wachana.minissu.❤❤.piligaththanm.ada mee.rata koheda... Obqtq niwan suwa sahodarayaneni...❤❤❤ Obai.me.jayagrahanawala. harawum.laksahya
@SwarnaDamayanthi-th6hj
@SwarnaDamayanthi-th6hj Ай бұрын
එදත් අපේ රටේ බහුතරයක් බත් නෙවෙයි කාල තියෙන්නේ .මේ කියනදේ නොතේරුනේ ඒකයි .අයියෝ මොන අපරාදයක්ද
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen ❤❤
@jayasekarapathirana
@jayasekarapathirana Ай бұрын
අපේ රටට අවස්ය දක්ස මිනිසා
@piyasenaeadirisinha
@piyasenaeadirisinha Ай бұрын
අඳ පවතින අර්බුද කාරී තත්වය මුලින්ම දුටු මිනිසා ඔබයි එකල රජය විසින් නොකල වරදක් පටවා වටිනා මිනිසා දේශයට අහිමි කලා 😮😮😮😮😮😮😮
@relaxmotive5925
@relaxmotive5925 Ай бұрын
අපේ වීරයා රෝහණ විජේවීර
@wasanthakumara1386
@wasanthakumara1386 6 ай бұрын
Nivansuwa ❤.sahodaraya
@Karuananayaka
@Karuananayaka 5 ай бұрын
Pibidev , nagitiv , ekvav jaya sri
@indikasri232
@indikasri232 Ай бұрын
Ratata ❤love karapu adaraniya minisu ada inna thibe ❤️
@NandasiriAbeysinghe
@NandasiriAbeysinghe 19 күн бұрын
විජේවීර සහෝදරයාව මරපු එකාව අන්තිමට සවලෙන් අහුලන්න වුනා මතකනෙ
@liyanagegunapala7585
@liyanagegunapala7585 5 ай бұрын
රෝහණ විජේවිරයන් එදා කිව් සත්‍ය පිළිගත්තා නම්අද කොච්චර දියුණු රටක්ද ශ්‍රී ලංකාවඅදවත් මේ අපායෙන් ගොඩගන්නමාලිමාවට රට භාර දෙන්න
@SumithWijitharatne
@SumithWijitharatne 7 ай бұрын
@malkanthihewage4521
@malkanthihewage4521 3 күн бұрын
එදා සිටි මිනිසුන් මේව පිළිගත්තේ නැහැ...පිලිගත්ත නම් අද රට සුරපුරයක්
@ShanthaJayasena-h3b
@ShanthaJayasena-h3b 6 ай бұрын
Adaraneeya rohana sahodaraya oba ape paramAdarshayay
@suniljayaratne5418
@suniljayaratne5418 7 ай бұрын
Mewa adatath walangui
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Ай бұрын
රෝහන සහොදරයගෙ පිලිරුවක් nethi වුනත් හදවතේ නායකයා.ඔය කිවුව දේවල් තෙරුන් ගත්තනන් අද සුර පුරයක්..ඒත් පහු කාලේකදි එය හරි දේ කියලා ඔප්පු උනා..අනුර සහොදරයාට රට බාරයි💕💕💕💕💕
@mddamendadamenda
@mddamendadamenda Ай бұрын
jewethaya pudakara rata awdekala aa hama sada nayagathiyi❤❤❤
@RathnaBro-y2f
@RathnaBro-y2f Ай бұрын
Obe thuma jeewitheya pujakera pathu desaye hete godanagannemu🙏🙏🙏🙏🙏
@sagarabandara3232
@sagarabandara3232 Ай бұрын
මහාවීර...ජාතියේ පියා...ආදරණීය සහෝදරයා..කොහොමද අවුරුදු තිස් හතයි මේ කතාව කරනතොට..
@dushanthawickramarathne9314
@dushanthawickramarathne9314 4 ай бұрын
❤❤❤❤❤❤❤
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 5 ай бұрын
a great lion
@SansajaSansaja-m3x
@SansajaSansaja-m3x Ай бұрын
SAHODARAYA.....OBA.....ATULU..... MAUBEMA...WENUWEN..... JEVETHA.....PUJA..KALA...WERUWAN PATU LOKAYA..... APE....SEYALU....DENA...AKATU.....WE KARAMAK...KARAMAYEN..... GODA....NAGANAWA.....WERUWANE..❤🎉❤❤❤❤🙋🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋🙋
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr Ай бұрын
එදා ඉදම්ම මේ උදාර පක්ෂයට නැගී එන්න දුන්නෙම නෑ විජේවීර සහෝදරයා ඇතුලු අපේ කොල්ලො කෙල්ලො මරපු එවුන්ට ජාති ජාතිත් හෙනගහන්න ඕනි
@NandanaSenarath-p1p
@NandanaSenarath-p1p Ай бұрын
මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ හා අනූර කුමාර දිසානායක මහත්තයා ගේ වයස අවරුදු 55 ට අඩු ද 55 ට වැඩි ද විජෙවීර සහෝදරයා ගේ ප්‍රකාශය අනුව. ... ජනතා විමුක්ති පෙරමුණේ කාඩරය සහ. Npp කාඩරය වයස අවරුදු 55 න් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න සූදානම් ද ? හා මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ මගේම මගේ ආලය මගේම මගේ ප්‍රේමය මගේම මගේ ස්නේහය මගේම මගේ ලෙන්ගතු වීම හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මැණිකේ හා ෂා
@KumariJayasinghe-k2i
@KumariJayasinghe-k2i 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Vhhds136
@Vhhds136 Ай бұрын
❤❤
@AnuraJayanthiwasage
@AnuraJayanthiwasage 5 ай бұрын
Sulu pirsak pamanai Rohana wijewira Terum gathe Eyen sehena pirisak Samula gathanaya kala. )J,R, SLnp Danapathi. Andu wisin
@udaidunil9372
@udaidunil9372 7 күн бұрын
මට මේ වේලාවේ හිතෙන්නේ රෝහණ සහොදරයා ජිවතුන් අතර නොසිටිම හොඳයි කියලා මොකද රෝහණ සහොදරයා ගේ පුතා උවිඳු රෝහණ සහොදරයාව විකුණ ගෙන් කනවා
@nishanthamanamperi2177
@nishanthamanamperi2177 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@banyanbanglow
@banyanbanglow Ай бұрын
🎉🎉🎉
@ameershahib8929
@ameershahib8929 Ай бұрын
Me manussaya mulimma hamudhawa police ya gaatane kara kiyala kiyanawanam eka amuma amu boruwak so mekata anura sahodharaya paliya gannama ona so Allah dhevi pihitai me ratata
@shanthadesilva596
@shanthadesilva596 Ай бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@nalinsamarasinghe666
@nalinsamarasinghe666 6 ай бұрын
Why our nation was impossible to understand these things.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17