ලංකාවේ ප්‍රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග

  Рет қаралды 175,944

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 558
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
රටේ ආර්ථිකය වගේම තමා තමන්ගේ ආර්ථිකය, ඉතින් අපි ඒක දියුණු කරගන්න ඔයාලට අවශ්‍යම skill එකක් හදාගන්න අවස්ථාව සලසල දීල තියෙනවා. AutoCAD 2D Professional Training Programme - From Entry Level to Advanced Level (40% OFF) 2024 සැප්තැම්බර් මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක් Register here: elearning.lk/course/autocad-2d-professional-training-programme-e-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි. මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි? - 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම, Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම, Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක, වෙනත් Software සමඟ Integrate කළ හැක, Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම, Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම, සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම, ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම, Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම, Fiverr / Linkedin වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම
@chathucreation3471
@chathucreation3471 Ай бұрын
7එඑ
@susiljayatissabamunusighaa733
@susiljayatissabamunusighaa733 23 күн бұрын
බීජ, රෝපන ද්‍රව්‍ය, ක්රුමි නාශක, වල් නාශක, දිලීර නාශක, පොහොර ආදී දේවල් සඳහා ද R&D සූදානම් ද
@anulawathiekanayake4056
@anulawathiekanayake4056 16 күн бұрын
ඉතා වැදගත් සාකච්චාවක්. කාලීනයි.දූරදර්ශීය.නිවේදක දෙපල බුද්ධිමත්.ඒ වගේම මහාචාර්‍ය දෙපලට දීර්ගායු වේවා.ඔබදෙපලට ඇති දැනුම අපේ රටට ආශිර්වාදයක් කරගමු.ඒ අත්දැකීම් රට පෙරදිග ධාන්‍යාගාරයක් කිරීමට හොදටම ප්‍රමානවත්. මමත් පර්‍යේශකයෙක්. රටේ දියුනුව නිති පතන්නක්. අපේ රට ලෝකයේ මනරම් දිවයිනක්. ඉත සිතින් දියුනුව සදහා කැප වෙමි. ඔබ සිව්දෙනාට මුලු රටේම ආශිර්වාදයලැබේවා.
@chamindajayanath8261
@chamindajayanath8261 2 ай бұрын
මේ තමා ලංකාවට අද දවසෙ අවශ්‍ය ම දෙය...හැම දෙනාම ඇසිය යුතු ඉතාමත් වටිනා වැඩසටහනක්...බොහෝම ස්තූතියි සංජය ඔබට....!
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 2 ай бұрын
දේශපාලනය ,මැතිවරණ , විද්‍යාව පර්යේෂණ එකට සම්බන්ධ කරල මේ කරන සාකච්ඡාව මම මේ දකින්නේ පළමු වතාවට ඇත්තටම මේක පට්ට මෙවැනි කතාබහ තව සමාජගත වෙන්න ඕන මනස්ගාත ඔබලාට ආදරෙයි හැමදාමත් ❤❤❤🫡🫡🫡👏👏👏👊👊👊🙏🙏🙏
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
If this platform can be extended I can present my research findings to revolutionize our country. I have the total solution. 😏
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්තාව උදා වෙලා තියෙන මේ වගේ වෙලාවක මේ වැඩසටහන ගොඩක් වැදගත්.මං යෝජනා කරනවා මේ වැඩසටහන පුළුවන් තරම් share කරන්න.fb වල තමා මිනිස්සු දැන් ගොඩක් කාලේ කන්නේ.ඒ නිසා podi clip විදියට හරි හදලා වැදගත් කරුනු සමාජගත කරන්න කියලා ඉල්ලනවා.ඔබලාට ජය❤
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@ruwanijayawardhana1111 it's just wishful thinking. Constitution must be lawful. Without base, it's just fantasy.
@ayeshabellanage6336
@ayeshabellanage6336 2 ай бұрын
If you heard the Honourable Sir, Auditor General Sarath Maayaadunne, you never, never vote to the Sajaba, Pohottuwa, SLFP and UNP at all. As such as former Honourable Sir, Auditor General Gamini Wijesingha also has been expose the traitor robber politicians ugly heads and bad behaviours. But, robber, traitor, slave people neglected the Auditor Generals reports and true explanations due to the brain washed by the traitor politicians. However, luckily now most of the brain wash slaves understand the truth due to the jumping selfish Pohottu parlimentarians. Therefore more and more people are gathering around the Maalimaawa 🧭🧭🧭. Robbers, murderers, traitors must chase away their political ground. We are dieing without proper medicine due to traitor Health Ministers of Kehelya, Ramesh Pathirana, Raajitha, Nimal Siripala, Maithreepala Sirisena. Should we vote to defend, protect, look after these woulves political parties ??? 🇱🇰🖤🖤🧭🧭🖤🖤🇱🇰
@mudaligesoyza8968
@mudaligesoyza8968 2 ай бұрын
මේ වගේ දේවල් වලට සවන් නොදී නරක් විදියට නරක ඇසින් npp ඒක දිහා බලන අයට හරිම අගේ. වෙලා තියෙන්නේ පිටකවරේ බලන්න තම අපේ ඔය නරිවාඩම් දොඩවන අය පුරුදු වෙලා ඉන්නෙ. ඉතාමත් වැදගත් කතාවක් ඔබ‍ට ස්තුතියි
@Euromasha
@Euromasha 2 ай бұрын
හරිම සතුටක් දැනෙන්නෙ මේ සාකච්ඡාව ඇහුවම.ප්‍රමාද වෙලා හරි මේ දේ කරන එකගැන....විදේශගත සිටින උගතුන්ටත් ලංකාවෙම සිටිනා අපේ රට ගැන ආදරයක් තියෙන උගතුන්ටත් මේ ගැන උද්යෝගයක් ඇතිකර රටට සේවයක් කිරීමට වෙහෙස දරනවාට බොහෝම ස්තූතියි ...
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 2 ай бұрын
මුන් කතාවට හොදයි රටට වැඩක් නැති හම් පඩ නාකි පින් පඩි ගන්නවා
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
​@@sarathvickramarachi8353ඊයා බන් ජානමය ගතිය පෙන්න පෙන්න කමෙන්ට් අස්සෙ ජරා නොකර පලයන් වැඩක් බලාගෙන
@idusarasudeepa2201
@idusarasudeepa2201 2 ай бұрын
මේ ඉන්නෙ රටේ ඉන්න නියම චරිත. වටින මිනිස්සු. මේ මිනිස්සුන්ට නියම වටිනාකමක් දීලා ඒ මිනිස්සුන්ගෙන් ගන්න තියන දේ ගන්න ඕනි❤
@saliyaamaratunga3957
@saliyaamaratunga3957 2 ай бұрын
නියමයි සංජය, දසුන්! ඔබ දෙදෙනාටම ස්තූතියි. වටිනා උගතුන් බුද්ධිමතුන් දෙදෙනෙකුගෙන් ඉතා සංයමයෙන් හරවත් ප්‍රශ්න යොමුකරමින් ඵලදායි සාකච්ඡාවක් කිරීම වෙනුවෙන්. මෙවන් කතිකාවන්ට සම්බන්ධ වන ජනයා ජනගහනයෙන් 1% ක් වුඅහොත් ඔබ දෙදෙනාත් යහපත් වෙනසක පංගුකාරයන් වේවි. 🙏
@samalrathnayake4368
@samalrathnayake4368 2 ай бұрын
මේ පොඩ් කාස්ට් එක ඇහුවෙ දේශපාලන ෆීලින්ග් එකක් ගන්න හිතන්, ඒත් බලාගෙන යද්දි research and development ගැන කවදාවත් අහපු නැති ඒත් බලාපොරොත්තුවෙන් හිටපු දැනුමක් ලැබුනා. . බොහොම ස්තූතී lecture එකට
@padmakumarawannigama4972
@padmakumarawannigama4972 2 ай бұрын
ඔබලා දරණ උත්සාහය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 පස්සෙ ඉටුවෙනව❤
@tharinduthilakarathne7335
@tharinduthilakarathne7335 2 ай бұрын
ප්‍රොෆෙසර් ගෝමික කියන්නේ මම් පෞද්ගලිකවමත් මාර ආසා සයන්ටිස්ට් කෙනෙක් 😍❤️
@kasunchamara305
@kasunchamara305 2 ай бұрын
😂😂😂
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 2 ай бұрын
මොනවද ඒ නාකියා රටට කොරල තියෙන්නෙ පින් පඩි ගන්නවා මිසක් මුන් ආචාරියො මයින හමවත් අදින්න දන්නෙ නැති
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
​@@sarathvickramarachi8353 උබලා වගේ හරක්ට මෙතන ගන්න දෙයක් නෑ.. උම්බෑ කියපන් තව හයියෙන්
@Danie5828
@Danie5828 2 ай бұрын
​@@sarathvickramarachi8353තොපි වගෙ නූගත් හැත්තට කොහොමත් මේ මිනිස්සුන්ගෙ වටිනාකම තේරෙන්නෑ.. ගිහිම් දේශපාලුවොන්ට පු# දීගෙන ඉදපන්
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 Ай бұрын
Ow math
@AjanthaKodikara-gl8lz
@AjanthaKodikara-gl8lz 2 ай бұрын
ඉතාම වැදගත් සාකච්චාවක්, Thanks Sanjaya. මාලිමාවට ජයවේවා!
@SirimewanD
@SirimewanD 2 ай бұрын
👌👌👌👌👌..........👍........... ! ඉතාමත්ම වටින කාලෝචිත වැඩ සටහනක් හොද සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීම ගැන ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. විශේශයෙන්ම මහාචාර්ය දෙපොලගේ නොමසුරැ දායකත්වය මෙි රටෙි සෑම අංශයකම පර්යේෂණ සහ සංවර්ධන විෂය පිළිබදව උනන්දුවෙන හා දැනුවත් වන්නට කැමති අාධුනිකයන් බොහෝ දෙනෙකුට මෙි වැඩ සටහනින් ප්‍රදානය කළ දැනුම ප්‍රයෝජනවත් වෙනවාට කිසිදු සැකයක් නෑ... ! විනාශකාරී දීර්ඝ දේශපාලන ගමනකින් හෙමිබත්ව ජරාජීර්ණවී බලාපොරොත්තු සුන්වීමට අාසන්නව තිබෙන සමාජයකට නැගී සිටින්නට ධෙෙර්යය දෙන බලාපොරෙත්තු අැතිකරන මෙබදු වැඩ සටහන් ඉදිරියටත් ගෙන එන්න.... ! ස්තුතියි... !
@DahanekaDahaneka
@DahanekaDahaneka 2 ай бұрын
ලංකා අම්මා ඔයාල තනල තියෙන්නෙ අසරණ ජනතා දරුවන් මේ මුළාවෙන් බේරගන්න මයි. ප්‍රණාමය වේවා!!!🙏🙏🙏
@roshanfernando2264
@roshanfernando2264 2 ай бұрын
මාරම සතුටුයි ඔයාල මේ කරපු වැඩේ ගැන සංජය ...ජාජබය මේ රට හදනව ඒක විශ්වාසයි..ඔයාලත් මේකෙ සක්‍රීය කොටස් කාරයන් වීම ගැනත් මාර සතුටුයි
@priyanthapremakumara448
@priyanthapremakumara448 2 ай бұрын
මහාචාර්ය තුමා ඔබ ලංකා මාතාව ගේ තුරැලේ සිටිය යුතු වටිනා ජිවියෙක්....
@DahanekaDahaneka
@DahanekaDahaneka 2 ай бұрын
බලන අය හැකිතරම් දැනුම බෙදාගමු. නැති තැන්වලට මේ දැනුම බේරන්න. කට අරින්න. 🤩🤩🤩🤩🤩🙏🙏🙏👍
@gangahethumuni4701
@gangahethumuni4701 2 ай бұрын
Prof ගෝමික sir ඉන්න ඕනම සාකච්චාවක් ලද සැනින් අහනවා මම. රට වෙනුවෙන් දෙන මේ දායකත්වයට අපේ ප්‍රණාමය. ආදරෙයි JVP ආදරෙයි NPP. මගේ ආදරණීය මාතෘභූමිය සුන්දර තැනක් කරාවි කියල හිතනකොට ඇස් දෙකට කඳුළු එනවා..ආදරෙයි ඔබල ඇතුළු මේ වෙලාවෙ අවංකවම NPP එකත් එක්ක එකතුවෙල රටට ආදරය කරන හැමෝටම
@BLDChandrarathna
@BLDChandrarathna 2 ай бұрын
අනාගත පරපුරට සුබ ලකුණක් වෙන ..විද්වතුන් එකතුකරගෙන ඔවුන්ගේ අත් දැකිම් හා ආර්ථික අර්බුදයට විසදුම් සොයමින් රට තුළ ඇති මානව සම්පත් කලමනාකරණය කරමින් රටට සැබෑ ජයග්‍රහණය ලබා ගැනීමට ගන්නා උත්සාහය ට අපේ ප්‍රනාමය . මෙවැනි ව්ද්වතුන් සමඟ ඉදිරියට වැඩ සටහන් කිරිමට ඔබට ශක්තිය ..👍
@G.G.M.Ranara
@G.G.M.Ranara 2 ай бұрын
වැදගත් සාකච්ඡාවක් මෙය තමා විය යුතුම දේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
ඉතාම විශිෂ්ට වටිනා වැඩ සටහනක් මෙය අසන්න 🙏🏽
@sf9714
@sf9714 2 ай бұрын
බලන්න පටන්ගත්ත, පැය 2:46 ම නොකඩවා බැලුව. මාර සිත්ගන්නා සුළුයි. සාකච්ඡා මණ්ඩපයට බොහෝම ස්තුතියි.
@bandara3356
@bandara3356 2 ай бұрын
මේ වැඩ සටහන හුගාක් වටිනවා❤️ . ස්තූතියි ඔබතුමන්ලාට ❤
@udayantharajapaksha6219
@udayantharajapaksha6219 2 ай бұрын
මහාචාර්තුමන්ලාට අපේ හෘදයාංගම ප්‍රණාමය ❤❤❤ AKD නියත ජනාධිපති
@AnuraSiriBandara
@AnuraSiriBandara 2 ай бұрын
මඩවලට පිළිතුරැ වැඩවලින්.ජය පතමු !මෙවැනි වැදගත් සාකච්ඡා අගය කරමු.
@ishantharusha2133
@ishantharusha2133 2 ай бұрын
පට්ට හරවත් උසස් content එකක්. Ideas කිහිපයක් validate වුණා. එ ideas එක්ක යන්න පාරක් යන්තම් එලි වුණා. මේ හදපු Combination එකට thankss ❤❤. 🥹
@harrold56
@harrold56 2 ай бұрын
Im working here in Ottawa, Canada as R&D guy for one of the largest environmental companies in north america. Water treatment is my speciality and everybody here treated me like god as I contributed a lot to the company through R&D. Love to join your guys for casual talks here and there!. oh Im the one who established cinnamon research station in Matara in 86 as well. Yes R&D are must for the development and backborne of the developed world and is the key to evolve ourseves to the next level.
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
දකූණූ ලකේ හෙලයෝ මාතර අපි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
@ProfessorNimal
@ProfessorNimal 2 ай бұрын
Please contact Gomika and Upali Pannila
@malafernando4576
@malafernando4576 Ай бұрын
My friend a PhD in Engineering now in Toronto who hails from Ambalangoda, already got Cinnamon capsules to market. I am a retired University Sr Lecturer amd willing to give my expertise in science education without asking anything in return.
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
ලකේ හෙලයො පමණක් වුනානම් හොඳයි නේද අනිත් කරුණු අදාල නොවේ ඒවත් පසුගිය අර්බුද වලට හේතුවුනානේ මේ කියන්නේ ආදරෙන්
@righthandle667
@righthandle667 2 ай бұрын
මෙවැනි සාකච්චා ඉතාම වැදගත්. සුබ අනාගතයකට සිහින දකින අපිට මේ ලොව ප්‍රසිද්ද ශ්‍රී ලාංකික උගතුන්ගේ සේවය රට නැවත ගොඩ නැගීමට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
@paajithrajapaksa3801
@paajithrajapaksa3801 Ай бұрын
මෙවා බලද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා
@nmdra
@nmdra 2 ай бұрын
Election එකට සම්බන්ධව මේ වගේ valuable discussion අහන්න පුළුවන් උනේ මේ පාර Election එකේදී තමයි. ❤❤
@janidubasura7204
@janidubasura7204 2 ай бұрын
ඒකට npp එකට යම් ගෞරවයක් දිය යුතුමයි. ඔවුන් ප්‍රගතිශීලී විදියට දේශපාලනය කරමින් ඉන්නවා.
@naturehouse9156
@naturehouse9156 2 ай бұрын
habai bahutharayak me wage discussion ahanawa aduine thamath. ekane prashne. me parawath hari theerane gaththe nathnam iwarai
@jasminehathiramani2141
@jasminehathiramani2141 2 ай бұрын
සැබැවින්ම!
@niwanthaweerasinghe8834
@niwanthaweerasinghe8834 2 ай бұрын
We RESPECT Dear SIR. You are assets to our country. Our country will deffinitely shine at the top of the world with the blessings of your knowledge and experience. We OWE A DEBT OF GRATITUDE TO OUR COMRADE ANURA KUMARA also for consulting these Gentlemen to salvage our country from the present pathetic situation. ❤❤❤❤❤❤❤
@agnesperera7667
@agnesperera7667 Ай бұрын
I😅😅😅 need ​@@janidubasura7204
@bandarathilakarathna514
@bandarathilakarathna514 2 ай бұрын
සන්ජයට මුලින්ම ස්තුති කල යතුයි.මොකද දේශපාලනය,විද්‍යාව,විවසායකත්වය,පර්යේෂන වැනි බොහෝම හරවත් දේවල් සාකචිචා කිරීම බොහොම වටිනව.මහාචාර්ය වරැන්ට සහ දසුන්ටත් බොහෝම ස්තුතියි❤❤❤❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
අපේ තීරණය ඔබතුමා වැනි බුද්දිමත් උගත් පුරවැසියන් ගේ ඉදිරිපත් වීම ගැන ඇති විස්වාසය මතය
@ChandraniDias-f9g
@ChandraniDias-f9g Ай бұрын
Campus එකේ inorganic chemistry කරපු අපේ sir ....thank you sir ...මේ දැනුවත් කිරීමට ...ඔබ .තුමාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා .......
@gaindubandara4528
@gaindubandara4528 2 ай бұрын
නියම වැඩසටහනක් ...උගතුන් පෙරට පැමිණිය යුතු කාලයක් මේක
@prasannalal7009
@prasannalal7009 2 ай бұрын
❤කියලා වැඩක් නෑ නියමයි සතුටුයි අපිත් පිටරට තමයි ඉන්නේ ඒත් ලංකාවේ තමයි හිත❤.
@SampathDharmawardhana-ed2jn
@SampathDharmawardhana-ed2jn 2 ай бұрын
Mr Sanjaya Excellent වැඩක් ආසයි මේ වගේ දේශපාලන ප්‍රතිපත්ති සම්පාදකයෝ දෙදෙනෙක් වන Scientist ලා සමග Policy review එකක් මේ වගේ කරනව දැක්කමයි දේශපාලනේ මොනව වුනත් අනාගතයෙ දෙයක් කරන්න පුළුවන් වගේ දැනෙනවා නේද ❤❤❤❤
@life_with_Kasuni
@life_with_Kasuni 16 күн бұрын
Blue O I
@life_with_Kasuni
@life_with_Kasuni 16 күн бұрын
Blue
@life_with_Kasuni
@life_with_Kasuni 16 күн бұрын
.I'm k
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
අති අනර්ඝයි පංකාදූයි ඔබසැමට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪
@upm696
@upm696 2 ай бұрын
කවදාවත් මම පැය දෙකහමාරක් එක දිගට youtube video එකක් බලා නැහැ. Pod චාස්ට් එක මුල සිට අවසානය තෙක් නොනවත්වා බැලුවා. Thank you ❤❤❤
@KithsiriJayasekara-y2n
@KithsiriJayasekara-y2n 2 ай бұрын
මම වසර 3ක් තිස්සේ කරපු රිසච් එකක් ,දැන් ඒක දෙවන අදියරේ ඉන්නේ ග්‍රින් විදුලි බලාගාරයක් මේම නිර්මානයට පරිසර ,වායු දූසනය, ලන්කාවේ කනිජ නිදියක් උපයොගි කරගැනීම , කර්මාන්ත ශාලාවක් ඉදි වීම , රැකියා බිහිවිම , විකුනන්න පුලුවන්ද වගේ තව ගොඩක් දේවල් ඇතුලත් කරලා තියනවා , මන් දැනට කොරියාවෙ සේවය කරන්නේ දැනට පුලුවන් වෙලාවට නිර්මාණය සිදුවියයුතු ආකාරය රූප සටහන් ගත කරනවා , මට හරි සතුටුදායක හෑගීමක් ලැබුනා , මේ නිර්මාණය ඉදිරිපත් කිරීමට තැනක් හදලා දෙන්න ලන්කාවම ආලොකමත් කරන්න පුලුවන් කියලා මට හිතේනවා වගේම , ගල් අගුරු බලාගාර වලට ගල් අගුරු නැතිව කන්වට් කරන්න පුලුවන් මට උත්තරයක් ඔනී.
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
සුබ පැතුම්.අනිවාර්යයෙන් ඔබේ උත්සාහයට තැනක් ලැබෙයි..
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 2 ай бұрын
​@@ruwanijayawardhana1111අනිවාර්යයෙන් ඔබ තුමා තව තවත් ඒ සමිබන්ධයෙන් උනන්දුවෙලා කරන්න ඉදිරි මාලිමා රජයක් යටතේ නිසැක වශයෙන්ම ඔබතුමාට අවස්ථාවක් ලැබෙනවා.
@nuwandarshanaepa5178
@nuwandarshanaepa5178 2 ай бұрын
ආඩම්බයි....
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 2 ай бұрын
ඔබේ උත්සාහය අති සාර්ථක වේවා නෙමයි හිතුවට වඩා සාර්ථක වෙනවා ජයවේවා ඔබ‍ට 👍👍👍👍❤️❤️❤️
@telenissooriyaarachchigean6915
@telenissooriyaarachchigean6915 Ай бұрын
විශ්විය මිනුසුන්ට තැනක් අවශ්‍ය නැත .කොතනක සිටියත් තම කාර්ය ඉටුකරයි.
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 2 ай бұрын
මාරම සතුටුයි sir ඔබතුමන්ලා ගැන ආඩම්බරයි හෙට උපදින මේ රටේ දරුවෝ හරිම වාසනාවන්තයි කියල හිතෙනවා ජාති ජාති මේ පින් ඔබ හැදු වැඩු දෙමවුපියන්ට අනුමෝදන් වේවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@asitishsilva
@asitishsilva 2 ай бұрын
Sanjaya and Dasun thank you for your effort. The session was rich in many ways. Even though I"am presently a university student (engaged with my MSc in Finance and Investment) in the UK, as a person interested in the development of my motherland, I would suggest conducting these types of sessions with academics at this level who have an immeasurable value. Well done and good luck with all your future endeavors
@deepanikuwait9743
@deepanikuwait9743 2 ай бұрын
ඇත්තටම ඔබලාට ගොඩක් ස්තුති
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 ай бұрын
මාරම වැදගත් සාකච්ඡාවක්...මේවගේ දේවල් අහන් ඉන්නත් ආසයි...ඔබතුමාලා සියලු දෙනාට බොහොම ස්තුතියි...මාලිමාවට ජයෙන් ජයම වේවා... 👏👌👍🥰
@spvipula
@spvipula 2 ай бұрын
කොච්චර වැදගත් සාකච්ඡාවක්ද. මිනිස්සුන්ට දැන්වත් මොලේ පෑදෙනව නම්.. fm 🇺🇲🇺🇲🇺🇲
@ddpblinders-ke6bv
@ddpblinders-ke6bv 2 ай бұрын
@@kasunchamara305 me inne mole nathi ekek
@kasunchamara305
@kasunchamara305 2 ай бұрын
@@ddpblinders-ke6bv මොන සබ්ජෙක්ට් එකකින්ද මොලේ නැත්තෙ උබලා ලග තියෙන සබ්ජෙක්ට් වලින්?
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
​@@kasunchamara305උබලට මේවා අරහං 😂😂😂
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
@@kasunchamara305 පැහැදිලි මදී මොකක්ද කියන්නෙ කියලා
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
ලංකාව දියුණු කිරීමට අබ මල් රේණු වක් තරම් උවමනා වක් ඇති කෙනෙක් ඇත්නම් මේ වැඩ සටහන කොහොම හරි අහන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@KirthiJayasekera
@KirthiJayasekera 2 ай бұрын
බයිල
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
​@@KirthiJayasekeraඋබලා බලන්න එපා ඔලුවක් තියෙන අය මේක බලාවි
@KirthiJayasekera
@KirthiJayasekera 2 ай бұрын
@@AshanSameera1 අර ලංකාවෙ ඉන්න කීර්ති වික්‍රමරත්න මහතා වගේ රටට වැඩක් කරන මිනිහෙක් ඔයිට වඩා කොපමන හොදද, බයිල නෑ වැඩ.
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
@@KirthiJayasekera තව ඉගෙන ගෙන එන්න
@AshanSameera1
@AshanSameera1 2 ай бұрын
@@KirthiJayasekera කීර්ති වික්‍රමරත්න කියන්නෙ මගෙ යාලුවගෙ මාමා.. එයා උගත් බුද්ධිමතෙක් උනාට එයා නියෝජනය කරන පක්ශෙ මොකක්ද ඒ පක්ශෙ නායකයා එක්ක 5ස් දෙනෙක්ට වෙඩි තියලා මරලා දැම්මෙ මොන හේතුවකටද කියලා හොයලා බැලුවානම් හරි.. තනි පුද්ඝලයෙක්ට රටවල් හදන්න බෑ ඒකට සාමූහික එකතුවක් තියෙන්න ඕනෙ.
@vasanthakottage2357
@vasanthakottage2357 2 ай бұрын
The best podcast I am watching after social media started. I am so proud of you for two points 1. we all are Sri Lankans trying to do our best for our country and 2. joining NPP at this critical time in our future for young generations. feel like going back to SL right now because we have a clear strong path. Thank you from the bottom of my heart.
@forgotten_lyricists
@forgotten_lyricists 2 ай бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක්. බලාපොරොත්තුවෙන විදිහට ම වෙනවා නම් ඉතාම හොඳයි. අමතර කතාවක්, O.A. ඉලේපෙරුම සර් ගේ අකාබනික රසායනය පොත් පාවිච්චි කලා අපි 2005-2007 A/L කරන දවස් වල.
@CodeWithDasun
@CodeWithDasun 2 ай бұрын
මට දැන් මතක් වුනේ. මාත් කියවලා තියෙනවා මම හිතන්නේ.
@galibba-g8i
@galibba-g8i 2 ай бұрын
I also used 😊
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 2 ай бұрын
මෙතුමන්ලගෙ සාකච්ඡා රූපවාහිනී නාලිකාවලට එන්න ඕන .සටන වාදපිටිය වගෙ බලු පොර වෙනුවට මෙවැනි වැඩ සටහන් කරනව නම් දරුවන්ටත් වටිනව .
@vanajakumuduni9692
@vanajakumuduni9692 2 ай бұрын
100%true
@akeinmanthila6584
@akeinmanthila6584 Ай бұрын
That's true.
@thushararoadrigo1372
@thushararoadrigo1372 Ай бұрын
ඔව් හරිම වැදගත්
@Wdcwatt-r7m
@Wdcwatt-r7m 2 ай бұрын
This was an excellent discussion. It was insightful to hear the two professors provide practical answers that resonate with the realities in countries like New Zealand, where I am currently based. Sanjaya and Dasun, I greatly admire your presentation skills; both of you demonstrated a high level of professionalism, which is rarely seen in Sri Lanka’s mainstream media nowadays.
@MrSleeping
@MrSleeping 2 ай бұрын
සන්ජය අයිය දසුන් සහ ප්‍රොෆ් ලා දෙන්නටම ස්තූතියි... මට නම් මාරම සතුටුයි මෙහෙම කතා බහක් හරි වෙන එක ගැන. මාලිමාවේ නැගීසිටීමත් සමඟ මිනිස්සු නිකමට හරි ප්‍රතිපත්ති හොයනවා කරුනු හොයනවා මිනිස්සු වෙනස් වෙලා.. අර ගොබ්බ මිනිස්සු කියන එක දැන් අඩුයි මිනිස්සු හැදිලා වගේ දැනෙනවා.
@rohanindranath3636
@rohanindranath3636 2 ай бұрын
"මෙහෙම කතා බහක් හරි වෙන එක ගැන".අපි කොහොම හරි ඊලඟ පියවරට යමු!
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
ඉතාම වටිනා කාලීන දැනුමෙන් පෝෂණය කරපු program 1 ක්, බොහොම ස්තූතියි හැම දෙනාටම, ඉදිරියේදී අනික් ක්ෂේත්‍ර ගැනත් වැඩසටහන් කරන්න
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 2 ай бұрын
All professional must come together and support NPP this time. We can do it together.
@Priyan223
@Priyan223 2 ай бұрын
Excellent discussion ..thank you sanjaya
@roshin.fernando
@roshin.fernando 2 ай бұрын
54:54 වගේ මේ⁣කේ වැදගත්⁣ කොටස් කෙටි විඩියෝ කරලා දසුන්ගේ සංජයගේ FB හරහා දාන්න පුලුවන්නම් හොදයි. මේවා වැඩිපුර සමාජයට යන්න ඕනා. හොද සාකච්ඡාවක් ⚡❤️
@prasannahitige1117
@prasannahitige1117 2 ай бұрын
Me yojanawa itha wadagath
@palithadisanayaka8238
@palithadisanayaka8238 2 ай бұрын
Satthakinma ඉතා වටිනා යෝජනාවක්.
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
රට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්තාව උදා වෙලා තියෙන මේ වගේ වෙලාවක මේ වැඩසටහන ගොඩක් වැදගත්.මං යෝජනා කරනවා මේ වැඩසටහන පුළුවන් තරම් share කරන්න.fb වල තමා මිනිස්සු දැන් ගොඩක් කාලේ කන්නේ.ඒ නිසා podi clip විදියට හරි හදලා වැදගත් කරුනු සමාජගත කරන්න කියලා ඉල්ලනවා.ඔබලාට ජය❤
@RaniPushpa-e8w
@RaniPushpa-e8w 17 күн бұрын
❤❤❤🎉🎉🎉 veri goad discussion , Gayama weva ,❤❤❤
@cyclone6761
@cyclone6761 Ай бұрын
හැමොටම බොහොම ස්තුති... ❤❤❤ 🙏🙏🙏
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 ай бұрын
❤අනිවාර්යෙන් අපි මේ පාර මාලිමාවට ❤
@asokajayakody104
@asokajayakody104 2 ай бұрын
ඉතාම හොඳ වැඩ සටහනක් තෙරුවන් සරනයි ඔබ සැමටම මාලිමාවට චන්දය දීලා රට ගොඩ ගන්න හැමෝටම සිත් යොමු වේවා
@athulaperera6209
@athulaperera6209 2 ай бұрын
Great discussion.I can not wait to see these professionals work together to develop our beautiful Srilanka with NPP
@ramanipbalasooriya6425
@ramanipbalasooriya6425 22 күн бұрын
මේතරම් වටිනා program තව තවත් අහන්න දකින්න ලැබේවා.......!!!!!! අපේ බුද්ධිමත් මානව සම්පතට හැකි ඉක්මනින් අවස්ථාවක් ලැබේවා......!!!!!
@dmtradinghouse9626
@dmtradinghouse9626 2 ай бұрын
Superb programme. I shared all of my friends through what's app🎉🎉
@l.d.l.d.2550
@l.d.l.d.2550 2 ай бұрын
Very valuable programme thank you all.....focus on more programmes like this....
@Dasanayaka-h4v
@Dasanayaka-h4v 2 ай бұрын
සුපිරි වැඩසටහන් ජයවේවා ලක් මාතාවට..
@SampathDhanushka-tq2pm
@SampathDhanushka-tq2pm 2 ай бұрын
මේ වැඩසටහන බැලුවා ම හිතෙනවා , අපේ රටේ තිබිලා තියෙන්නේ ආණ්ඩු ද ? කියලා හිතෙනවා .
@ThissaWijesinghe-hb4fj
@ThissaWijesinghe-hb4fj 2 ай бұрын
Very important discussion and will be better if you can can continue it with more simplified version so that common people can understand. Sanjaya, thanks
@akilabandara1137
@akilabandara1137 2 ай бұрын
24:06 ටයිටේනියම් නිස්සාරනයෙන් 1:300 ක ලාබයක් ගන්න පුලුවන්... හැබැයි ලංකාවේ ටයිටෙනියම් සහිත වැල්ල කිලෝ 10ක් රුපියල් 5 කට අපනයනය කරපු කාලයකුත් තිබ්බා...ඒක අපරාදයක්...
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
Let me ask 3 questions from both Oliver and Gomika. 1. How do you implement your proposals under unlawful constitution (social contract)? 2. Regarding R&D, what percentage of GDP are you planning through invention & innovation? 3. Have you lab tested NPP proposals before implementing? We have suffered in Wijeweera's and Gota's significant changes like lab mice. Lessons should have been learned. Sanjaya and Dasun, please forward my questions to their attention. Time is not an issue for me. I expect fruitful answers. Lakshan Sovereign people
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 ай бұрын
මෙවැනි ආත්දැකීම් සහිත විද්වතුන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීම තුලින් අනාගත පරපුරට බලාපොරොත්තු සහිත ජීවිතයක් ඇතිකර ගැනීමට හැකි වෙන බව විශ්වාසයි සම්බන්ධ වූ ඔබසැමට බෙහෙවින් ස්තුතියි ජයවේවා මාලිමාවට ඡන්ද කෝටියක් අපි දෙනවා ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා ස්තුතියි .
@anilgunawardana7325
@anilgunawardana7325 2 ай бұрын
Your private options are very high ❤ let's all contribute as much as we can to build our country ❤❤❤
@kasun00001
@kasun00001 2 ай бұрын
I am agree with Prof. Illeperuma. I think we need to involve private sector and industry to work with research specially working with universities. So that they can invest money on research to improve there process.i am PhD student in Taiwan and here private companies invest lot of money for research projects conduct in universities.
@mgjayasingha9249
@mgjayasingha9249 2 ай бұрын
ඉතා ඉක්මනින් මේ සාකච්ඡා ජ න ගත කරන්න.මාලිමාව පිළිබද ව්ශ්වාසය මෙන්ම එහි සිටින්නේ කවුද කියන එක සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීමට මෙය ගොඩක් හේතුවේවී.
@DahanekaDahaneka
@DahanekaDahaneka 2 ай бұрын
අපේ සිහින තවදුරටත් සිහින නොවන බව දැනගන්න...දන්වන්න.....
@pawanmihisara6445
@pawanmihisara6445 2 ай бұрын
වටිනා වැඩසටහනක්❤
@KusumJayalath-t9l
@KusumJayalath-t9l Ай бұрын
ඔබ තුමා ලාවැනි විද්වතුන් අපේ රටේ ඉන්නවා කියන්නේ අපිට හරිම සතුටක් ,
@cyriljayaweera6169
@cyriljayaweera6169 2 ай бұрын
Sanjaya this program is very very important thanks
@vimalbogahawatta
@vimalbogahawatta Ай бұрын
ඉතාමත් වැදගත් රටක් නගා සිටුවීමට කලයුතු කලහැකි දේවල් හා ලාංකික බුද්ධිමතුන්ගෙන් රටට සේවය ලබාගැනීම ගැන දැනුවත් උනා NPP රජය ගැන බලාපොරොත්තු තැබිය හැකිවන්නේ මෙවැනි දේ ගැන දැනුවත් වීමෙන් යැයි සිතමි. ජයවේවා ❤️❤️❤️
@malanidayananda6186
@malanidayananda6186 Ай бұрын
හරිම සතුටුයි හොදින් ඇඩුවා. අපේ දරුවන්ට හෙටක් තියේවී
@ar1920
@ar1920 2 ай бұрын
සුපිරි . දිගටම බලනවා. continue ....
@Mahendramunasinghe-hk8hw
@Mahendramunasinghe-hk8hw 2 ай бұрын
Excellent programme thank you very much
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ අභිමානවත් මහාජන මහා බළවේගයයි. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@Euromasha
@Euromasha 2 ай бұрын
මේ අයගෙ සාකච්ඡාවන් වලට ගුවන් කාලය නොදීම අපගේ අවාසනාවක්..එහෙම වුනානම් හැම කෙනෙකුටම මේ සංවාදය විවෘත වෙනවනේ
@Binistudio347
@Binistudio347 2 ай бұрын
මාත් හිතුවෙ ඒකමයි
@lukefernando330
@lukefernando330 2 ай бұрын
Very good analytical briefing. We all are awaiting to experience this new true system. Thank you both of you including interviewers.
@NalineeWijenayake
@NalineeWijenayake 2 ай бұрын
මේ වගේ වැඩ සටහන් බලන්න එක දිග ට කාලය වෙන් කරන්න බහුතරයක් ජනතාව ට අපහසු යි ඒක නිසා කොටස් වශයෙන් මිනිත්තු 10 බැගින් ජනතාව දැනුවත් කරන්න යොදා ගත්ත නම් පාසල් පද්ධතිය මේ සදහා මූලාරම්භය වන ලෙස යෙදුණා නම් පර්‍යේෂණ සදහා අඩිතාලම දැමීමට කටයුතු කරන්නේ නම් වෙනම ම විෂය ක් කර්මාන්ත දියුණු කිරීමට යොදා ගත්ත නම් ඉතා අනර්ඝයි මාලිමාවට ජය වේවා
@SampathDhanushka-tq2pm
@SampathDhanushka-tq2pm 2 ай бұрын
අවුරුදු 76 කට පස්සේ හරි රට ගොඩනගන්න මාලිමාව සමග අවංක උගත් , බුද්ධිමත් මිනිස්සු ඉදිරිපත් වීම විශිෂ්ඨ යි.
@TheYoudil
@TheYoudil Ай бұрын
An excellent discussion . The very first time I heard a policy of a Sri Lankan political party being explained with such attention to detail. Thanks all
@jhonyrichard2658
@jhonyrichard2658 2 ай бұрын
Exellent Mr. Sanjaya
@hiranthabandara6682
@hiranthabandara6682 2 ай бұрын
ලංකාව හිතාගන්ඩ බැරි තරම් දියුණු වෙයි. NPP ජය වේවා.....
@thureshwimalakeerthi2380
@thureshwimalakeerthi2380 2 ай бұрын
අපේ දේශපාලනය තුල මෙවැනි සංවාද තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි
@sujeewaegodawaththa2254
@sujeewaegodawaththa2254 22 күн бұрын
🕵️👍 වෙවම පැත්තකට යොමුවෙලා හිටියේ...🤔..දැන්නම් ටැක් එකට වැටුනාවගේ...මගේ දැනුම හැටියට...ඔන්ලයින්...තියරිටික ක්ලත් ස්කීල් ඩිවලොප් කරන්න පැක්ට්‍රිරිකල් වලදි ගැටලුවක් තියෙනවා...
@athulapathirage7440
@athulapathirage7440 2 ай бұрын
මෙවර මැතිවරණය, සැබෑ මිනිස්සුන් නොමිනිසුන් හදුනාගැනීමේ සංගණනයකි.😊
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@suriyabandara2880
@suriyabandara2880 2 ай бұрын
රටට ආදරය කරන ගෝමික මහත්තයා ලන්කා මාතාවගේ ස්‍ර්‍ර්‍රේස්ට දරුවෙක්
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 Ай бұрын
ආදරනිය ගෝමික මහත්තයා ැකේ රටගොඩ ගන්නට අවංකව ඉදිරිපත් වෙනවට ගොඩක් පිං .ඔබතුමා ට නිදුක් නිරෝගි සුව ලැබෙිවා ❤
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
රටට ජනතාවට ආදරය කරන මිනිසුන් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 අපි හැමෝම එකට එකතු වෙමු රට ගොඩ නැගීමට අපේ දරුවෝ වෙනුවෙන් 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏💞💞💞💞💞💞
@krishanthakumara1531
@krishanthakumara1531 Ай бұрын
මෙය තමා විය යුත්තේ .මෙි තරම් වටිනවා මානව සමිපත් අපිට ඉන්නවා..දීර්ඝායුවේවා ඔබතුමාලාට
@gajalanka95
@gajalanka95 2 ай бұрын
මාලිමාවේ විද්වත් සංගමයට ස්තුතියි 💖💖🧭🧭
@achinidesilva4341
@achinidesilva4341 2 ай бұрын
very good discussion, timely needed. Hope more will listen to this
@kandelahenishanthsenarathn4899
@kandelahenishanthsenarathn4899 2 ай бұрын
ලංකාවේ විද්‍යා හා තාක්ෂණය වෙනුවෙන් වෙන්කල දිනයක් නැත. එහෙම දිනයක් යොදා පාසල් මට්ටමින් තරග පවත්වා නව සොයා ගැනීම් වලට අවස්තාව ලබා දිය යුතුය.
@jesminganrgedara5146
@jesminganrgedara5146 2 ай бұрын
Thanks very much. Meweni program magin rate diyunu wa wenuwen yamak kireemata apekshawen sitina pirisata ( patent labeen) route eka open wenawa.so this program is most valuable .
@kanishkamanjulawickramasin420
@kanishkamanjulawickramasin420 2 ай бұрын
Thank you all for this effort ...
@sujithsumanasiri915
@sujithsumanasiri915 2 ай бұрын
ජයවේවා ඔබ සැමට.❤
@sudumaldaruwo
@sudumaldaruwo Ай бұрын
❤Thanks to all 4 of you for this great useful programme.❤
@jothirohansumanasekera8348
@jothirohansumanasekera8348 Ай бұрын
මෙම වැඩ සටහන නරඹා අන්ධ භක්තිකයින්ගේ ඇස් ඇරෙේවා!❤❤❤
@hewagehewage7597
@hewagehewage7597 Ай бұрын
මහචාර තුමන්ලාගේ සාකච්ඡාවකදී කරපු ආකාරය ඉතාමත් අගනියයි❤❤❤
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 140 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 105 М.