වෙසක් එකට LED බල්බ් වැලක් හදමු | 24 LED Bulb Circuit | RGB LED Circuit

  Рет қаралды 121,051

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 499
@sahanelectrical1457
@sahanelectrical1457 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක්. හැමදාම මේ වගේ අලුත් දේවල් කරන්න. ලංකාවේ ගොඩක් අය මේ වගේ අලුත් දේවල් කරන්නේ නෑ ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@my4tech761
@my4tech761 3 жыл бұрын
බල්බ් වැලක් හදන්න ඕනි කියල හිතුන අය අත උස්සන්න බලන්න 🙋🙋
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
🙋
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
🙋
@slgadget7533
@slgadget7533 3 жыл бұрын
සමාන්තරගතව බල්බ් සම්බන්ධ කරපු වැලකට පුලුවන් ද මේ circuit eka දාන්න
@kkthilanka2093
@kkthilanka2093 3 жыл бұрын
කොහොමද මේකට vt 220 දෙන්නෙ Plz help
@MahindaAsuramuni
@MahindaAsuramuni Ай бұрын
ඔබ තුමාට ඉස්තුතියි බුදුසරණ යි .
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
ඔන්න notification එක ආව ගමන්ම බලන්න ආව.වටින දෙයක් වෙයි කියල හිතල 👌
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@anandapremasiri6284
@anandapremasiri6284 2 ай бұрын
Pilisuna tansistar akak hoya ganna puluwn vdyk kiyna
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 2 жыл бұрын
නියමයි මහත්තයා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 жыл бұрын
ගොඩක් වටිනව බොහොම ස්තුතියි .
@chandrasirisilva1300
@chandrasirisilva1300 3 жыл бұрын
ස්තුතියි සර්.හොදින් පැහැදිලිව කියාදිම ගැන.එ් වගෙම විදුලිය පාස්වෙන ස්ථාන හා අාදුනික අපගේ අාරකෂාව.. කොමිපනටි වල අාරකෂාව ගැන විශේසයෙන් කියදිම ඔබගේ පාඩමෙි ඉතාම වැදගත් අංගයක් සේ මා සලකමි.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@sjanakajanaka9864
@sjanakajanaka9864 3 жыл бұрын
Niyamai aiye...bulb 100ka wakak hadana vidiya kiyala dennako....
@hansikamb1899
@hansikamb1899 3 жыл бұрын
හොදයි කියලා හිත්න අය මේ කොනට 👇👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@danapalakumara289
@danapalakumara289 3 жыл бұрын
Ekenma maru mam hetama hadanaw.
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 3 жыл бұрын
Ma gawa tiyenawa pichchuna orange/ lakshapana 230v / 3.5 w led bulb wala cups and holders. Mata one me circuit eka dala hadala ganna. 5mm white led 6-7 wtra dala set karaganna mnwd wens krn ona? Api khmd apita onakarana volts ganata anuwa myler capacitor eka toraganne?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ෙහෙම වීඩියෝ එකක් ගොඩක් කල් වෙන එකක් ඇති බලන්න මල්ලි
@hasnakaamarasinghe9642
@hasnakaamarasinghe9642 3 жыл бұрын
@@ElectronicLokayaබොහොම ස්තූතියි.
@thusithajayalath6502
@thusithajayalath6502 3 жыл бұрын
Niyamai niyamai ala ala thawa video godaaaaaak danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ තව සරල ඒව තියෙනව මල්ලි එවත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම්කො
@thisaragamen48
@thisaragamen48 7 ай бұрын
Paripathayak nethiva led siriyas karala dunnama balb gehena eka navatvanne kohomada
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Supiry video ekak ජයවේවා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
වටින විඩියෝ එකක් .ස්තුතියි පොඩි ,බුදු රැස් මාලාවක් හදන විදිහත් විඩියෝ එකක් දාන්නකෝ මේ වගේ පැහැදිලිව .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් ලංකාවට ආවම ඒකත් කරනව ❤️
@vishwacraft9648
@vishwacraft9648 3 жыл бұрын
Ela
@vishwacraft9648
@vishwacraft9648 3 жыл бұрын
@@ElectronicLokaya good luck bro
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
මරාය් 😊
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@user-vq7cx7gf9h
@user-vq7cx7gf9h 3 жыл бұрын
දාපු ගමන් අවා එල විඩියෝ එකක්.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@DsWijesinghe-u3y
@DsWijesinghe-u3y 8 ай бұрын
Me cercuiteken 12v walin rgb led light ekak dalwanna dana resiter eka mokskda kiyaladenna.
@ස්වස්තිසිද්ධම්
@ස්වස්තිසිද්ධම් 3 жыл бұрын
Godak sthithi ayye supri👍👍❤️❤️💪
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@anandaalahakoon7059
@anandaalahakoon7059 3 жыл бұрын
👌 👌 නියමයි රජෝ 🎖️️🎖️️🏆️🏆️🏆️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@akilaindusara5023
@akilaindusara5023 3 жыл бұрын
Mekata pata 7 led eka use karanna berida aiye😊
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ට් 3 නේ පින් දෙක තියෙන පාට මාරු වෙන LED එක ගැන නේද අහන්නෙ පුලුවන් මල්ලි වීඩියෝ එකේ කියලත් ඇති
@akilaindusara5023
@akilaindusara5023 3 жыл бұрын
@@ElectronicLokaya ඔව් ඔව්..video එකේ තියෙන්නේ පාට 2 එකනෙ.😊
@gamingkuma8437
@gamingkuma8437 3 жыл бұрын
නියමයි අයියේ සුපිරි විඩියේ එකක්.........
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@DileepDilshan-ei5zv
@DileepDilshan-ei5zv Жыл бұрын
පොඩි තොරනක් හදන හැටි විඩිඔ එකක් දාන්න 😍😍😍😍😍
@slbusmod940
@slbusmod940 3 жыл бұрын
Niyami aiyye dapu gaman baluwa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@vishwakeerthi2618
@vishwakeerthi2618 5 ай бұрын
Bata kanu saha bulb wel sandaha kohomada circuit eka hadanne kiyala dennako
@kavinduimalka3292
@kavinduimalka3292 3 жыл бұрын
Me thani led ekak pattu karana ekata apita led 3k wage da ganna beri weida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සීරියෙස් කරල දැම්මොත් පුලුවන් වෙයි මල්ලි මල්ලි එලිය ඩුයි වගේ නම් රෙසිස්‍ටරයේ අගය ටිකක් අඩු කරල බලන්න
@kavinduimalka3292
@kavinduimalka3292 3 жыл бұрын
@@ElectronicLokaya hari aiya bohoma sthu❤️❤️ ජය වේවා
@sajithvideoproduction
@sajithvideoproduction 3 жыл бұрын
Eka maru. Hadalama balanna oni. Jaya wewa...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ තව සරල ඒව තියෙනව මල්ලි එවත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම්කො
@littlestuff2778
@littlestuff2778 3 жыл бұрын
Paran 4n Chager 1kata bulbs tika connect karoth Kal ppawathma wadinnadda ?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අවශය විදිහට කරොත් ඔව්
@kasuntharanga1390
@kasuntharanga1390 3 жыл бұрын
supiri......... mm fb ekath like kara
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@chathuraniroshan3875
@chathuraniroshan3875 2 жыл бұрын
Aiya maka led 2ka gane akata aminuwata kamak nadda balb 24 wala kotakarala hadaganne
@suharshaishan6424
@suharshaishan6424 2 жыл бұрын
නියමයි අයියේ ❤️එල
@avatar1357
@avatar1357 3 жыл бұрын
Tnx ayya me dawas wala hoyapu සර්කිට් ekak oya welawata dunne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@avatar1357
@avatar1357 3 жыл бұрын
Mekata ayye uparima led bulb kiyak danna puluwanda
@dishma3595
@dishma3595 2 жыл бұрын
RGB bullb 3k danawanan monawada wenas karanna oni
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකට වෙන වීඩියෝ එකක් කරල ඇති මල්ලි
@w.dgamini6591
@w.dgamini6591 Жыл бұрын
Hariyatama.watinawa.bohoma.isthuthi
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 3 жыл бұрын
relay nathuwa bulb wal kipayak paththu karanna kramayak nadda. relay dammahama tv balanna bahane. iri yanawa tv eke.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තියෙනව මල්ලි ඒ වගේ එකක් ඉස්සරහට කියල දෙන්නම්කො
@supunnawodya
@supunnawodya Ай бұрын
Me sercuit eken led 108k danna puluwan d
@damithnishan2401
@damithnishan2401 3 жыл бұрын
අයියේ,334j.400v mylor capasitar kiylala illuwa devi neda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් එහමත් පුලුවන් වැලිව් එකනෙ
@sajith.priyantha
@sajith.priyantha 3 жыл бұрын
Niyamayi Niyamayi... Hadanna oni...
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ තව සරල ඒව තියෙනව මල්ලි එවත් ඉස්සරහට වීඩියෝ වලින් ගේන්නම්කො
@sajith.priyantha
@sajith.priyantha 3 жыл бұрын
@@ElectronicLokaya Thanks ayiye ❤❤❤❤❤
@sajith.priyantha
@sajith.priyantha 3 жыл бұрын
@@ElectronicLokaya aniwaren bala innawa...
@netcomlanka
@netcomlanka 9 ай бұрын
Uparima bulb keeyak danna puluwand
@slkillercatoon9464
@slkillercatoon9464 3 жыл бұрын
Patta
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@indunilprasad7927
@indunilprasad7927 3 жыл бұрын
Aiye mn godak davas idan mn ahanne oya ratin meheta badu genna ganna karamayak nadda mila adu nisa tools ehama
@indunilprasad7927
@indunilprasad7927 3 жыл бұрын
No Commnets 😔😔
@k.d.erangaoshan8805
@k.d.erangaoshan8805 3 жыл бұрын
aiye puluvanm yagi antena akk hdana video akk krnna puluvda routar vlta ghnna puluvn
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් ඒ ගැන නම් කරනව මල්ලි ඇන්ටනා යාති ගොඩක් තියෙනව හැබැයි මේ ඕනී කරන බඩු නෑ ලංකාවට ආවට පස්සෙ ඒ දේවල් අනිවාරෙන් දෙනව.
@k.d.erangaoshan8805
@k.d.erangaoshan8805 3 жыл бұрын
@@ElectronicLokaya puluvnnm hadann one vistara tika demath ati hada ganna puluvn
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
Aiye flasherkoten hadana vidhiya kiyala denawada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් කරනව මල්ලි ටිකක් ඉන්නකො ලංකාවට එනහම් මොකද මෙහේ ඕනී කරන දේවල් නෑ මල්ලි
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
ගොඩාක් ස්තුති අයියේ❤👍
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 3 жыл бұрын
Ela El
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@sadsanka691
@sadsanka691 3 жыл бұрын
Oka outo karannae kohomada aiye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ පස්නෙම තව අය අහල ඇති කොමන්ට් බලන්නකො මල්ලි
@nishantharanjith
@nishantharanjith 3 жыл бұрын
Godak watinawa..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@fishlife6827
@fishlife6827 3 жыл бұрын
230v to 12v transformer ekata 110v deela 12v karanna puluwanda .. please ayye 🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොයිල් ගලවල හදන්න වෙනව
@fishlife6827
@fishlife6827 3 жыл бұрын
Thanks ayye 🙏🙏🙏🙏
@kaniskachinthaka531
@kaniskachinthaka531 3 жыл бұрын
Phone charger eken 3w led bulbs paththu karanne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බල්බ් වල වෝල්ටේක් එක කීයද මල්ලි වෝල්ට් තුනේ ඒව පත්තු කරද්දි බල්බ් එකෙන් එකට වෙන්ස් කරමින් රෙසිස්ටරයක් දාන වෙනව
@damithnishan2401
@damithnishan2401 3 жыл бұрын
Aiye RGB led 30danna monawada wenas karanna ona.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
330 වෙනුවට 220ඕම්ස් රෙසිටර්‍යකට මාරු කරල බලන්නකො
@damithnishan2401
@damithnishan2401 3 жыл бұрын
Resistor eka w1/2 neda
@jayavikramakasun5844
@jayavikramakasun5844 3 жыл бұрын
Aiye 100w transister amp ekak hadana vidiya kiyala dennakoo
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලොකු ඇම්ප්වලට මෙහේ බඩු හොයාගන්න නෑ මල්ලි ඒව ලංකාවට ආවට පස්සෙ තමයි කරන්න වෙන්නෙ STK අයි සී එකකුත් හෙව්ව ඒ ලැබුනෙත් නෑ
@gunarathnasilva5903
@gunarathnasilva5903 3 жыл бұрын
Otomatik balb walk set karanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ විදිහටත් සරල එකක් පුලුවන් මල්ලි තව ඒව තියෙනව ඉස්සරහට කියල දෙන්නම්කො
@sonikrocks1907
@sonikrocks1907 3 жыл бұрын
සුපිරි අයියෙ සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@dilumishara3626
@dilumishara3626 3 жыл бұрын
බල්බ් 24ට වඩා දාන්න බැරිද
@drksoul144
@drksoul144 3 жыл бұрын
Niyamai
@navidunimsara00
@navidunimsara00 3 жыл бұрын
Aiye led 2k dammoth aul veida. Vada karaida aiye 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොයිකටද ?
@navidunimsara00
@navidunimsara00 3 жыл бұрын
@@ElectronicLokaya sorry sorry .led 2k nemei . 24k venuvata 20k haikaroth aiye.mokak veida 😁
@Chamikalakshan13
@Chamikalakshan13 Жыл бұрын
Bulb 100 paththu karanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලොකු රෙසිස්ටරයේ අගය අඩු කරන්න
@Chamikalakshan13
@Chamikalakshan13 Жыл бұрын
@@ElectronicLokaya ane video ehekin karannako plz
@Chamikalakshan13
@Chamikalakshan13 Жыл бұрын
Anika e bulbs gahenna hethuwa mokakda
@jayarathna289
@jayarathna289 3 жыл бұрын
මටත් ආසහිතුන වීඩියෝ එක දැක්කම හරිමලස්සනට කියාදුන්න මටත්ආසි හදන්න ඒත් කෑලි කඩෙීකින් ගන්නවත් තේරෙන්නෑ මුදල් ගෙව්වොත් හදල දෙනවද ? බදුසරණයි . සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවට ආවම කියන්නකො හදල දෙන්නම්. කඩෙන් ගන්න ව නම් බඩු ලිස් එක වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති
@krishanabrtn4288
@krishanabrtn4288 3 жыл бұрын
led chaser akak danna puluwanda.tiyana ewa godak fake.hoda ekak danna plwnnam godak watinawa.tnx obtumge ewa godak watinwa.
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Me circuit ekatama LED 27K sambanda karoth eliya adu weida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ටිකක් වගේඅඩුවෙවි ඒකට රෙසිටර් එකේ වැලිව් එක වෙන කරන්න
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Seeriys karala dankota baulb ekak vithara pichchenwane ei aiya e
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Peral karala danna beri wei needa
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
diode venuwata brige rectifire akak ganna barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අපෝ පුලුවන් මල්ලි ❤️
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
,ස්තුතියි ඔබතුමාට
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Light 60ta monawada circuit 1 wenas karanna one
@n.t.kmarasingha8328
@n.t.kmarasingha8328 3 жыл бұрын
L e d 60 pata 3 dala walak hadan hati kiyanawDa A c walat
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එක වැලක් පාට තුනකින් බල්බ් 60 දාල හදන්න ද ඕනී මල්ලි
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Oya wedihata bulb24 වැල් 10 wetara oya circuit akata පැරල් කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එකට බෑ වෙනම හදන්න ඕනී
@srilanka7593
@srilanka7593 Жыл бұрын
Ahema circuit diagram akak dandako aiye
@ruwanthadulshan3419
@ruwanthadulshan3419 7 ай бұрын
Bulb 50kata wage danawanm mokakda kranna ona wenasa
@Thusha__
@Thusha__ 3 жыл бұрын
පට්ට🥰😍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@miliya5270
@miliya5270 3 жыл бұрын
එලහ් 💜
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@lakshmanweerasinghe6013
@lakshmanweerasinghe6013 3 жыл бұрын
Malliye ara rectifier 04 gena mta pehadili nehane support krannako mta bulb set ekkak hadagnna.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් හැමෝටම උදව් කරනව ඔයා මගේ ෆ්බී මැසෙන්ජර් වලින් මට ගන්න නම තියෙන්නෙ kaluwadewa nishantha
@lakshmanweerasinghe6013
@lakshmanweerasinghe6013 3 жыл бұрын
Ok mn enava den.
@lakshmanweerasinghe6013
@lakshmanweerasinghe6013 3 жыл бұрын
Messenger message eka lebunda?
@lakshmanweerasinghe6013
@lakshmanweerasinghe6013 3 жыл бұрын
මට උදවි කරන එක ඔයට ප්රස්නයක්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@lakshmanweerasinghe6013 කෝ මොන නමින්ද මැසෙජ් කරේ ශොප් එකේ වැඩ නැති වෙලාවට තමයි ඉතින් බලන්නෙ,
@dtedirisingha5386
@dtedirisingha5386 3 жыл бұрын
Hello aiya mata pata pata bulb aragena bulb 100 ka walak hadanna one eke bulb pattu wewi nimena vidihata hadanne kohamada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොනවගේ බල්බ් ද මල්ලි
@dtedirisingha5386
@dtedirisingha5386 3 жыл бұрын
@@ElectronicLokaya led aiya
@dinukarukshan8603
@dinukarukshan8603 3 жыл бұрын
worning bulb eakak hadana hati dannako,3v viya uthui
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොනවගේ එකකට ද මල්ලි
@worldtalk4218
@worldtalk4218 3 жыл бұрын
Ayye paassanna hoda bouth ekak kyannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔරිජිනල් ගූට් බවුත් එක ගන්න
@hemangadilshan688
@hemangadilshan688 3 жыл бұрын
334pf 400v eka venuvata ,150pf 400v ekak danna barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මදියි මල්ලි හොඳටම මදියි මේකම ගන්න ඕනි නැත්තම් සර්කිට් එකෙත් අනිත් කෑලිත් වෙනස් කරන්න වෙනව
@hemangadilshan688
@hemangadilshan688 3 жыл бұрын
@@ElectronicLokaya haha Eva kade nalu Magelaga thiyena serama 150pf 400v thiyenne
@nalinsomarathne2838
@nalinsomarathne2838 3 жыл бұрын
Paralal dapan ekasiya panahe deka
@ThaRu_StudDIo
@ThaRu_StudDIo 2 жыл бұрын
Meke rgb led 12k dala adnwanm komda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ලොක් රෙසිස්ටරයේ අගය වැඩි කරන්න වෙනව
@buddhikaishan8365
@buddhikaishan8365 3 жыл бұрын
474k 450v mailer capacitor ek dmmat aulk ndd aiye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ටිකක් වැඩියි මල්ලි බල්බ් පිච්චෙයි
@buddhikaishan8365
@buddhikaishan8365 3 жыл бұрын
@@ElectronicLokaya කරන්න දෙයක් නැද්ද අයියේ ඒකට
@buddhikaishan8365
@buddhikaishan8365 3 жыл бұрын
@@ElectronicLokaya මට දිලා තියෙන්නේ ඒක මේ දවස් වලගන්න තැනකුත්.නැ මොකද කරන්නේ අයියේ ඔක්කොම බඩු ගෙනාවා
@buddhikaishan8365
@buddhikaishan8365 3 жыл бұрын
Aiyeee reply krnnko olzz
@Sameera_karunathilaka
@Sameera_karunathilaka 3 жыл бұрын
led bulb welakata. Multi function unit ekak hadanne kohomada.led bulb 50 - 100 athara.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොනවගේ දෙයක්ද කරගන්න ඕනී උදව් කරන්නම් මගේ ෆ්බී එකට එන්නකො
@chamindawickramasinghe3980
@chamindawickramasinghe3980 3 жыл бұрын
Sir mekata multi collar led bulb danna barida.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මල්ලි වීඩියෝ එකේ කියලත් ඇති වීඩියෝ එක සම්පුරම් අහන්නම්කො
@aselaindika3815
@aselaindika3815 3 жыл бұрын
Sir mam meke 100k danna puluwan sarkit eaka heduwa.mata thiyena getaluwa eaka pichchila giyama okkoma wedakaranne ne.eakata led eakata 220oms ekak peral karala pessuwam hariyanwada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පස්නය ටිකක් තෙරුම් ගන්න අමාරුයි උදව් කරන්නම් මගේ ෆ්බ් එකට කෝල් කරන්න
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
Supiri❤️🤩
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
@@ElectronicLokaya ඔව් අයියෙ ඔය වගේ circuit ගොඩක් වටිනව මොකද නැත්තං අපි හැමදේටම transformer දාන්න වෙනවනෙ.
@abewikramalagejayashantha2823
@abewikramalagejayashantha2823 2 жыл бұрын
VIP ලයිට් එකක් හදන් වීඩියෝ එකක් කරන්නකො👍
@tharushapramod5052
@tharushapramod5052 3 жыл бұрын
Aiye deweni eke widihata hadanna barida bulb වැලක්
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒව පලවෙනි වැලට දාන්න පුලුවන් මල්ලි
@tharushapramod5052
@tharushapramod5052 3 жыл бұрын
Thanks aiye
@tharushapramod5052
@tharushapramod5052 3 жыл бұрын
Aiye oka සමාන්තරගත vidihata bulb සම්බන්ධ karanna puluwanda
@pemithayahampath6814
@pemithayahampath6814 3 жыл бұрын
Aiye mekata bulb 24 kata wada danna barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් මල්ලි කොමන්ට් වල ඇති බලන්නකො
@sadunisewwandi1124
@sadunisewwandi1124 3 жыл бұрын
Led 100 valak barida.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් විස්තර කොමන්ට් වල ඇති මල්ලි
@dulajnissanka6656
@dulajnissanka6656 3 жыл бұрын
Bulb 1000k unath danna puluwan ekak hadanne kohomda
@mahindapushpakumara624
@mahindapushpakumara624 3 жыл бұрын
aiye rgb 30 k vitara danda puluwan curcuit akak dandako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පින් දෙකේ ඒව නම් මේකටත් දාන්න පුලුවන් මල්ලි
@tharushapramod5052
@tharushapramod5052 3 жыл бұрын
Aiye oka සමාන්තරගත vidihata සම්බන්ධ karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සමානතර ගත බෑ මල්ලි බල්බ් පිච්චෙනව
@s.lsuduputha4606
@s.lsuduputha4606 8 ай бұрын
බලුප් එකට දාන කප් එක ගන්න තියෙන්නෙ කොහෙඩ අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
88 බිල්ඩින් එකේ උඩටම යන්න
@vhn-jg3wr
@vhn-jg3wr 8 ай бұрын
27k wage bulb danna puluwanda බෞද්ධ kodiye patin😊
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
ඔව්
@SachiMadushan-k6r
@SachiMadushan-k6r 6 ай бұрын
Bulb 24 ta wediya danna beda
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
පුලුවන් මල්ලි
@ireshchathuranekanayake3978
@ireshchathuranekanayake3978 3 жыл бұрын
Bulb 100 k welak hadanna puluwanda oyawidihata???
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ow පුලුවන් මල්ලි ඔය පස්නෙට උතතර දීල ඇති කොමන්ට් බලන්න
@wahane
@wahane 3 жыл бұрын
ත්‍රීවීල් එකට හයි කරන ලයිට් කූරු දෙකට ඕනි led circuit එක දෙන්න බැරිද. ත්‍රීවීල් led සිස්ටම් එක ගැන වීඩියෝ ටිකක් කරන්නකො
@electrical1316
@electrical1316 3 жыл бұрын
light 100k paththu karanna meka kohomada hadannee.. Ane plzz badu tika kiyannakoo අගයන්..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මල්ලි ඔය පස්නෙ කීපදෙනෙක් ඇහුව උත්තර එ කොමන්ට් වල ඇති බලන්න
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Ela❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️❤️
@RomeshChanaka-ch8jm
@RomeshChanaka-ch8jm 2 ай бұрын
ගොඩක් ස්තුති සර්, මේ සර්කිට් එක මම සෑහෙන්න හෙව්වා.. මෙතනට led 25ක් දැම්මොත් ගැටළුවක් වෙයිද..
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
Circuit eka haduwa ayye supiriyatama wada.bauddha kodiye pata 5 ta circuit 5kma haduwa.niyamai. * ayye circuit diagram eke 10ohm resistor eka nutral eka paththata dala thiyenne.mn hithanne eka waradi.video eke live eka paththata thama 10ohm eka danne.poddak eka balanna.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒකට පස්නයක් නෑ මල්ලි කොයිපැත්තකට දැම්මත් අව්ලක් නෑ ඕක පොඩි පොඩි වෙනස් කම් තියෙන ඒව තියෙනවනෙ
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 3 жыл бұрын
@@ElectronicLokaya එල
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
Mekata bulb 24k ma oneda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාට කීයද දාන්න ඕනී මල්ලි
@chanuOrigami
@chanuOrigami 3 жыл бұрын
@@ElectronicLokaya 10k wage
@slluckytech2719
@slluckytech2719 3 жыл бұрын
Onna 10 magen
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@a.k.9027
@a.k.9027 3 жыл бұрын
පට්ට
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@weerasinghaad1937
@weerasinghaad1937 3 жыл бұрын
Aiye mekata RGB balb 10 danna puluwan da..?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
10ක් වගේ දානව නම් රෙසිස්ටරයෙ වැලිව් එක වෙනස් කරන්න වෙයි මල්ලි
@a.k.9027
@a.k.9027 3 жыл бұрын
අය්යේ budurasmalawak හදන video එකක් දාන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මල්ලි අමිවාරෙන් කරනව ඒත් ටිකක් ඉන්න වෙනව මොකද මේ රටේ ඒ දේවල් වලට ඕනී කරන දේවල් හොයා ගන්න නෑ, ලංකාවට ආවම අනිවාරෙන් වීඩියෝ දෙනව
@indunilprasad7927
@indunilprasad7927 3 жыл бұрын
Ou aiye matat oni
@kasuntharanga1390
@kasuntharanga1390 3 жыл бұрын
සර් මිෙ සගිට් ඵක හදන්න ඩයා්ෙඩ් ගන්න ඔිනා voltage ekak tiyenawada?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ටේජ් එකක් නෙවෙ ඇම්පියර් 1 න් ඉල්ලන්න
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
How to easily repair LED panel drivers in just 5 minutes
15:18
Taste The Code
Рет қаралды 167 М.
Electronics projects for Beginner and DIY projects 2024
21:32
Homemade 101
Рет қаралды 491 М.
THE 4 MOST FAVORITE ELECTRONIC PROJECTS OF 2024
19:04
ZAFER YILDIZ
Рет қаралды 299 М.