ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදමු | 2 Ways of making Chillie Paste in 10 Mins

  Рет қаралды 44,839

Roo Eats

Roo Eats

Жыл бұрын

ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදන හැටි අරන් ආවා. ඔයාලට මෙය ස්වයං රැකියාවක් විදියට කරන්නත් පුළුවන්. දැන් නම් කඩෙන් ගන්න ඕනෙ වෙන්නේම නෑ බෝතල් කරලා කල් තියාගන්නත් පුළුවන්.
Subscribe to my KZbin Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.com/@rooeats7/pla...
Follow me on:
Facebook : Eats.Roo7/?n...
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 50
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 8 ай бұрын
හරිම රස පාටයි.නියමයි 👌 👌
@chamarideepika6095
@chamarideepika6095 7 ай бұрын
Niyamai api heduwa,thank u akke❤
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 4 ай бұрын
රස වගෙ දැනුන ස්තුති
@SuranganiDeepashika-fv1et
@SuranganiDeepashika-fv1et 8 ай бұрын
Thank you so much
@inokamjj9002
@inokamjj9002 8 ай бұрын
Very Nice ❤
@jesminranasinga7525
@jesminranasinga7525 Жыл бұрын
අනේ නංගී මම මේක ස්වයං රැකියාවක් විදිහට කරන්න ආසයි. මිරිස් කිලෝ එකකට අවශ්‍ය ද්‍රව්‍ය වෙන වෙනම දෙන්න පුලුවන්ද. බොහොම ස්තූතියි
@sherryyapa4226
@sherryyapa4226 7 ай бұрын
Mamat meka බැලුවේ හදන්න nodana nemei, නිතර hadala thiyanawa, swanrakiywak karanna hithuwa, හරියටම දැනගෙන ona ne a wade patanganna, me krama දෙකම නියමයිනේ ,
@sunrthsolomon8237
@sunrthsolomon8237 Жыл бұрын
Thanks dear ,,, Very Important ,, I'll Try ... Have a Superb Day 👊
@rooeats
@rooeats Жыл бұрын
Most welcome 😊thank you😍😍😍
@ireshamadushani7653
@ireshamadushani7653 Жыл бұрын
Masa3 kal thiyaganna puluwan fridge ekak nethuwada
@mojonewslk
@mojonewslk 9 ай бұрын
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
@rooeats
@rooeats 9 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@ftexdr
@ftexdr Жыл бұрын
Gedarama idan swayan rakiyawan sandaha sudusu haal piti koralappam recipe eka, Rasa Guna piri bulto toffee recipe eka saha kaltabagatha haki me chilli paste recipe eka hari watinava...! 💯😋👍
@rooeats
@rooeats Жыл бұрын
Thank you soooo much ayya😍😍😍means a lot😍💐
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම මම කැමති පලවෙනි චිලිපේස්ටියට මම අද හදනව ඔයාට ගොඩක් ස්තුතියි ❤
@rooeats
@rooeats Жыл бұрын
ශා නියමයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි🥰❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මම ඔයා හදපු විදියටම චිලි පේස්ටිය හැදුවා නියමයි ... උම්මා ඔයාට....හරිම රසයි ගෝඩාක් ස්තුතියි ❤
@r.pdayani3155
@r.pdayani3155 6 ай бұрын
❤❤❤❤❤😅😅Super methed
@udayamadu1048
@udayamadu1048 Жыл бұрын
Mmm mn nm asa thel berena chilipast ekata 😋😋😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
Shah😍😍😍
@reemaradi6668
@reemaradi6668 Жыл бұрын
😋😛
@rooeats
@rooeats Жыл бұрын
😁😁😁
@anuragamini4442
@anuragamini4442 Жыл бұрын
Elakiri
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍
@dnrcreations6576
@dnrcreations6576 Жыл бұрын
okata umbalakada use karrnna bada dry chilipaste akata eva gannnavanm eva blender karla gaththoth aul veida ls reply me
@rooeats
@rooeats Жыл бұрын
Obata umbalakada danna onema nam badala kudu karala thelata dala hadaganna puluwan. Samanyen umbalakada nam chilli paste hadanna danne na dear
@worldmobile5473
@worldmobile5473 11 ай бұрын
❤hai gm
@kanthiwijayabandara2415
@kanthiwijayabandara2415 Жыл бұрын
❤️👍❤️
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@shehandias6100
@shehandias6100 11 ай бұрын
උම්බලකඩ සම්බෝල හදන විදිහ දාන්නකෝ ❤️❤️❤️
@rooeats
@rooeats 11 ай бұрын
Meka balanna dear🥰 මාස තුනකට වඩා කල් තැබිය හැකි, ස්වයං රැකියාවකට කියාපු උම්බලකඩ සම්බෝලය | Umbalakada Sambola Recipe kzbin.info/www/bejne/pXSodZtrnbSahJI
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
👍👍👍💐❤️
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@user-nz6dd6bj7l
@user-nz6dd6bj7l 2 ай бұрын
Source mokuth dannev නැතුව හදන්න barida 😊😊
@reemaradi6668
@reemaradi6668 Жыл бұрын
Good morning නංගි
@rooeats
@rooeats Жыл бұрын
Good morning akki❤️❤️❤️
@sunilshantha4151
@sunilshantha4151 Жыл бұрын
1 ට😊
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@malshihimasha487
@malshihimasha487 Жыл бұрын
Tomato souse dala godak kal kal thiyaganna pluwnda akkiyo.
@rooeats
@rooeats Жыл бұрын
Frig ekene tiyanne nango itin puluwan kal tiyaganna💐ehema kiyala athin ehema ganna epa ekata wenama wiyali gathiyata tiyana handak bawitha karanna❤️
@malshihimasha487
@malshihimasha487 Жыл бұрын
❤️
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@dilipchathuranga5354
@dilipchathuranga5354 Жыл бұрын
සෝස් දැම්මා ම කල් තියාගන්න පුලුවන්ද
@rooeats
@rooeats Жыл бұрын
කඩවල් වල හදන්නෙත් සෝස් දාලනේ ඩියර්.තියාගන්න පුලුවන්.
@nisharaheshani4608
@nisharaheshani4608 Жыл бұрын
චොප්සි එකත් හදන හැටි කියනවද
@rooeats
@rooeats Жыл бұрын
මේක බලන්න ඩියර්😍 කිසිම රසකාරකයක් නැතුව කඩේ රසටම වෙජිටබල් චොප්සි රයිස් | Vegetable Chopseuy Rice Recipe in 10mins kzbin.info/www/bejne/r3m6dJ2wqt6UnNk
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
අක්කා දුරම දුර ඉන්න වෙනත් University යාලුවෙකුට චිලි පේස්ට් 1ක් යවන්න ඕනේ. කෑම දියාරු රස නැති මේක හදලා යවන්න හිතුනා පව් 🥺. ඔයාගේ පළවෙනියට තියෙන චිලි පේස්ට් එක වීදුරු බෝතලේක දාලා ‍යැව්වොත්, එයාට මාසයක්වත් පාවිච්චි කරන්න පුළුවන් වේවෙද? නමුත් ශීතකරණයක් නැතුව එළියේ? කියන්න බැරි උනා ඔයාට, මාස දෙකකට කලින් මුල් රෙසපියට නෑදෑ කෙනෙකුට මුල් රෙසපියෙන් චිලි පේස්ට් හදලා ඇරියා, එයා නම් ෆ්‍රිජ් එකේ දාලා මාස 4ක් ම කෑවා, හොඳට ආවා 👌. නැවත කව්රු හරි ආවොත් මොනවා නැතත් අනිවාර්යයෙන් මේක එවන්න කිව්වා 😊, රෙසපියට ස්තූතියි! 💐💐💐
@rooeats
@rooeats Жыл бұрын
පුලුවන් නංගෝ😍😍ඔව් හදලා දෙන්න කිසි ගැටළුවක් නෑ. බොහොම ස්තූතියි නංගා බබා❤️❤️❤️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@rooeats අනේ ස්තුතියි අක්කා 🙏💐💝💝. පිළිතුරු එනකල් බඩු ගෙනත් තියා ගත්තා. හෙට උදෙන්ම හදනවා. ❤❤❤
@dayanic61
@dayanic61 Жыл бұрын
වියලි එක හොදයි ඔයිල් වලට අකමැති නිසා
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 4,7 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН