වැඩි වැඩ නැතුව කල් තියාගන කන්න චිලි පේස්ට් එක ලේසියෙන් ගෙදර හදමු | chilli paste hadana hati | nira s

  Рет қаралды 61,661

nira S

nira S

Күн бұрын

මහන්සි වෙලා ගෙදර ආවම මේකෙන් ටිකක් දාලා උණුවෙන් බත් කන්න, පාන් කන්න සම්බෝලයකුත් හදා ගන්න පුලුවන්. වැඩි. වැඩ නෑ.හදන ලේසිම ක්‍රමය. කූනිස්සෝ සෝදලා වේල වේල ඉන්නේ නෑ. ළූනු බැදලා කොටන්නේ නෑ. රසටම හදාගන්න.
1. උණුවෙන් බත් කන්න එක කරියකින් ශේප් වෙන්න රාබු මේ විදිහට හදන්න | බත් මුලට | radish curry | rabu curry
• උණුවෙන් බත් කන්න එක කර...
2.විනාඩි 5න් පිටි අනලා පිපෙන්න තියන්නේ නැතුව ක්‍රිස්පි බිත්තර රෝල්ස් හදන ක්‍රමය | biththara rolls
• විනාඩි 5න් පිටි අනලා ප...
#chilli_paste_recipe #chilli_paste_hadana_hati #chinese_chilli_paste #chinese_food #china_food #chilli_sauce #chilli_paste_gedara_hadamu #kal_thiyagana_kanna_dewal #fride_ekak_nathuwa_kal_thiya_ganna_dewal

Пікірлер: 88
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
1. Do you have 2 potatoes and flour at home 😎 | අලයි පාන් පිටි ටිකයි තියනවා නම් අවන් නැතුව හදාගන්න kzbin.info/www/bejne/nqHUgWyll8hrh7M 2.කෙට්ටු වෙන්න නම් සතියම හදලා තියාන කන්න | weight loss mix rice recipe | kettu wenna beheth | bara adu kzbin.info/www/bejne/gWapZpaZfJKhf7c
@ShivanthaFernando-fw3xl
@ShivanthaFernando-fw3xl Жыл бұрын
Nora recipes
@kumara3288
@kumara3288 Жыл бұрын
Thank you.. අපිටත් හදන්න පුළුවන් වෙයි දැන්.. පාන් කන්න ද දුන්නෙ..?
@nathanatha7410
@nathanatha7410 Ай бұрын
ගොඩාක් වටිනවා ,,බොහොම ස්තුති
@MallikaPerera-r4w
@MallikaPerera-r4w Жыл бұрын
පහසුවෙන් හදා ගන්න පුලුවන් .හොඳ පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 Жыл бұрын
ෂෝක් පාටයි. Thank you dear
@Anjali752
@Anjali752 11 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා... බොහොමත්ම ස්තුතියි මා සොයුරියට ..... තෙරුවන් සරණයි සොයුරියට...
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
අයියට රට යවන්න චිලි පේස්ට් හදන්න හොය හොය ඉදියේ.. බොහොම ස්තූතියි.. දැන් මම හදන්න හදන්නේ 🙏
@chandihttiarich2147
@chandihttiarich2147 Жыл бұрын
Niyamayi godak watinawa budhusaranai
@hemanthikumarasinha8084
@hemanthikumarasinha8084 Жыл бұрын
නිරාගේ කෑම නම් නියමයි.🎉
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
වාව් ඇත්තටම සුපිරි ....
@subanisd8827
@subanisd8827 Жыл бұрын
බුදුසරණයි
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කියෝ.💕😍
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db Жыл бұрын
Watina video ekak budu saranai duwe
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
නියමයි
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 Жыл бұрын
ලස්සනට පැහැදිලිව කියලා දෙනවා පුතේ ඔයාටත් ලස්සන අනාගතයක් තෙරුවන් සරණයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@shriyanibodaragama2482
@shriyanibodaragama2482 Жыл бұрын
Ada mama haduwa.wenada hadanawata wada godak hodata, rasata awa.👍🏻👍🏻👍🏻👍🏻
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නියමනේ
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
ඉවුම් පිහුම් ව්‍යාපාර සදහා ඉතා වැදගත් සහායක් ඉටු කරන ඔබට ගොඩ ගොඩාක් ස්තුතියි!❤🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 Жыл бұрын
Very useful. Thank you.
@supperord6367
@supperord6367 Жыл бұрын
ගොඩක් වටිනවා.. අපිට.. (මැදපෙරදිග සිට )
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වීඩියෝ එක යාලුවන්ට යවන්න. මාත් අබුඩාබි ❤️
@supperord6367
@supperord6367 Жыл бұрын
ආ එහෙනම් ඔයත් මැදපෙරදිග.. මම සවුදිවල ඉන්නේ.. ඔයාගේ උත්සාහයට සුභ පතනවා.. මොකද කාලය අපිට අඩුනේ..
@dahanayakeyapa2646
@dahanayakeyapa2646 Жыл бұрын
Thank you b.s
@pawaniniwarthana2902
@pawaniniwarthana2902 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ජෙසු පිහිටයි
@supirithinking466
@supirithinking466 Жыл бұрын
කූනිස්සො වෙනුවට උම්බලකඩ ගන්න බැරිද? නැතිනම් ඒ වෙනුවට දාන්න වෙජිටේරිටන් මොනවා හරි නැද්ද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
උම්බලකඩ ගන්න.
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 Жыл бұрын
Chily pest eka haduwa hondatama aawa. Miss oyaata godak sthuthi theruwan saranai.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@amaragamagee6143
@amaragamagee6143 Жыл бұрын
ඔබටත් තෙරුවන් සරණයි!
@gennyl493
@gennyl493 Жыл бұрын
Thank you.
@Kawiz_YT
@Kawiz_YT 8 ай бұрын
Soya souse onimda
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
තිබ්බොත් රසයි
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
මමත් හද්න්න ඕන ,ගන්න ඕන් ඉන්ඩක්ශන් කුකර් එකක් උයන්න පිහන්න කියාපු බාන්ඩෙ❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ලංකාවේ නම් ඉන්නේ කරන්ට් බිල ගොඩක් එයි
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
වටිනවා ඒක
@nandawathieobada3136
@nandawathieobada3136 Жыл бұрын
Tans..oyta
@samodakaushalya3352
@samodakaushalya3352 Жыл бұрын
Thanks
@suranji31
@suranji31 10 ай бұрын
❤️
@jdndss7635
@jdndss7635 Жыл бұрын
❤😘❤😘👌👌🤗🤗❤❤නියමයි ❤❤ රත්තරන් pizza හදන්න කියලා දෙන්න කෝ 🙏😘
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Nira S pizza recipe කියලා සර්ච් කරන්න. ගොඩක් කියලා දුන්න පීසා වර්ග
@dinethsandeepa5401
@dinethsandeepa5401 Жыл бұрын
ටැන්කි යූ අක්කේ💝💘❤☺
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Ekanam supiri nangi aniwarayan hadanawa thanks oyata
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හදන්නකෝ මේ දැනුත් මම රොටී එක්ක කෑවා. වෙනදට හොදි හෝ සම්බෝල හදන්න ඕනනේ. වෙලාව ඉතිරියි
@daydayawathi2311
@daydayawathi2311 29 күн бұрын
8:18 විජිටේරියන් අයට හදන්නේ කොහොමද
@sanjanakumari549
@sanjanakumari549 Жыл бұрын
Adath supirima supiri hadala balanawa theruwan saranai 👍👍🙏🙏👌👌👌❤mama saudi Arabia sita
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
Ok thank 👍
@dedunuiresha1530
@dedunuiresha1530 Жыл бұрын
Me recipe Eka kidenekuta athida
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
10 වැඩිය ඇති
@AjanthaKumari-ds3tk
@AjanthaKumari-ds3tk Жыл бұрын
Mamah.heduwa.
@witharanagama1052
@witharanagama1052 Жыл бұрын
Wow
@sriyanigamage505
@sriyanigamage505 Жыл бұрын
STHUTHI NIRA BABA. .
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
Thanks_👍👍👍♥️♥️❇️✳️❇️✳️✋
@geetharanjani333
@geetharanjani333 Жыл бұрын
👍
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 Жыл бұрын
samma sambudu saranai oyata
@kchandralatha3798
@kchandralatha3798 Жыл бұрын
Godak watinawa duwe oyata budu saranai
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Podi isso hoda nadda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හොඳා
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මගේ එක දැනටමත් ඉවරයි. අනේ හදලා පොඩ්ඩක් බලන්න. මාසයක් වගේ පුලුවනි
@aframifra2007
@aframifra2007 Жыл бұрын
Hi sister Soya soaus thakkali sause demmama narak venawada
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තාම නරක් වෙලා නෑ. හොඳට බැදෙනවනේ. ඔයාට සැක නම් නොදා හදා ගන්න
@aframifra2007
@aframifra2007 Жыл бұрын
Thanks dear
@mrandmrsrajimadu2649
@mrandmrsrajimadu2649 Жыл бұрын
Math hadanna ona hadala KZbin ekata dannam 😊
@saumyamadhubhashinie2366
@saumyamadhubhashinie2366 9 ай бұрын
❤❤❤❤❤
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk 24 күн бұрын
❤️👍
@somadissanayake9954
@somadissanayake9954 Жыл бұрын
Harimahodakaamak
@wasanthikuruneru7316
@wasanthikuruneru7316 Жыл бұрын
👍 💐
@desilva381
@desilva381 Жыл бұрын
මස් මාලූ නොකන අය්ට කුනිස්සෝ නොදා හදන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් පුලුවනි
@kusumalatha-ux5ne
@kusumalatha-ux5ne Жыл бұрын
THANKS OYATA
@muzzammilmuhammed4701
@muzzammilmuhammed4701 Жыл бұрын
Oka
@nilakshigamage2128
@nilakshigamage2128 Жыл бұрын
Eka niyamai
@popixava1783
@popixava1783 4 ай бұрын
Sriyani 2:15
@bilagemin728
@bilagemin728 Жыл бұрын
අක්කේමටකියනවදඔයහෙදනආප්පහදනවිදිහමටකියලාපේනනවදැායේත්මමහැමදමෙඅක්කාදානවැඩසටහනබලනවා🙏😘😘😘
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කමියුනිටි දැම්මා නංගි. පෝස්ට් එක බලන්න
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
Hadanna ona
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
❤🎉🙏👍❤️
@niroshi5943
@niroshi5943 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@fatimaali6290
@fatimaali6290 Жыл бұрын
🌹🌹💕💕🙏🙏🙏
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
💖💖💖💖
@kanchanalakmali245
@kanchanalakmali245 Жыл бұрын
👍
@dinethsandeepa5401
@dinethsandeepa5401 Жыл бұрын
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 Жыл бұрын
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Homemade Chilli Crisp
4:17
OurKitchenTales
Рет қаралды 6 М.
චිලි පේස්ට් එක හරියටම හදන්න රහස
13:29
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 46 М.
Chilli Paste - Episode 34
9:51
Anoma's Kitchen
Рет қаралды 609 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН