✔අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිරි ටොෆි වගේ රස කෑමක්|quick and easy recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 1,272,255

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 777
@Hansiniekalhariwijesinghe
@Hansiniekalhariwijesinghe 2 жыл бұрын
නැන්දේ මේක මං අම්මත් එක්ක හැදුවා. හරිම රසයි. ස්තූතියි. මං ඔයා ගෙ තව කෑම හදලා තියෙනවා . ඒවටත් ස්තූතියි . 🙏
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 жыл бұрын
මේක අනිවාර්යයෙන් හදන අය ලයික් කරන්න 😀😀👈
@gayaniwanigasekara7977
@gayaniwanigasekara7977 3 жыл бұрын
aniwa hadanawa
@nishanthaperera4012
@nishanthaperera4012 3 жыл бұрын
Karanawa
@indikaanjanee8912
@indikaanjanee8912 3 жыл бұрын
ඇත්තටම හරිම ලේසියි.හරිම රසයි.. මම හැදුවේ හාල් පිටි වලින්.. ඔයාට ගොඩාක් ස්තූතියි, බුදු සරණයි.!!!
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Mn dn heduwa.maru ane
@tharangajawardana9062
@tharangajawardana9062 3 жыл бұрын
@@gayaniwanigasekara7977 qqqq . A
@thevasuthan7815
@thevasuthan7815 2 жыл бұрын
අක්කේ මට අවුරුදු 11 යි මම ත් ඔයාගෙ රෙසිපි හදනවා මාර රසයි ඒ වගේ ම හරි ම ලේසි යි 😁❤️❤️
@sunethradamayanthi3423
@sunethradamayanthi3423 Жыл бұрын
Mamath
@SuwaniDilanshaa
@SuwaniDilanshaa Жыл бұрын
මමත් හදනවා මටත් 11
@Boza-u
@Boza-u 11 ай бұрын
Pala podi un
@kalumanika2748
@kalumanika2748 11 ай бұрын
මුන්ගේ බොරු 😂😂
@chandanisamanmali9873
@chandanisamanmali9873 10 ай бұрын
Mamath 13
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
ඔන්න හැමදාම වගේ ඔයාගේ මේ කෑම එකත් හරියට හරි. මං ඒකට චොකලට් පවුඩ මේස හැඳි 3ක් දැම්ම. පාන් පිටි මේස හැඳි 3ක් අයින් කලා. ගොඩක් රසයි. ගොඩක් ස්තූතියි.
@HashiniVlogs
@HashiniVlogs 2 жыл бұрын
මම අද මේක හදුවා.😍😍.හරිම රසට ආවා. Thank you මේවගේ ලේසියෙන් කෑම හදාගන්න කියල දෙනවට🥰
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
ඔයාගේ කෑම බලන්න හදන්න ආස හිතෙන්නෙ වැඩි සෝබන නෑ හරි සරලයි .ආදරෙයි අහ්හ්හ් ..ජයවේවා 😘😘
@shanidamayanthi3608
@shanidamayanthi3608 3 жыл бұрын
Heduwada akke meka 🙂
@s4success401
@s4success401 3 жыл бұрын
🥰
@hansanisilva1365
@hansanisilva1365 3 жыл бұрын
Hi
@sapthakainstitute6526
@sapthakainstitute6526 3 жыл бұрын
7න්ල්65
@Shanu677
@Shanu677 3 жыл бұрын
ඔව් අනේ ඒක ඇත්ත 💓💓💓😘😘😘😘😘😘😘😘 වෙන අයගේ වගේ සෝබන නැහැ 💓💓💓 ආදරෙයී අක්කී 😘😘😘
@kasunisahen3135
@kasunisahen3135 3 жыл бұрын
හොදට ටරනවා oyaga kama vattoruva tanx👍👍👍👍
@ආශුලිනාරා-ඹ7හ
@ආශුලිනාරා-ඹ7හ 3 жыл бұрын
බොරු දේවල් නෑ.ඇත්තටම අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්.ස්තූතියි🧡🧡🧡🧡
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
අක්කගෙ රෙසපි හරි පැහැදිලි.බොහොම ස්තුති අක්කෙ .බුදු සරණයි !දෙවි පිහිටයි !🙏🙏💐🙂
@hashi-ov1wh
@hashi-ov1wh Жыл бұрын
හැමදාම අක්කිගේ රෙසිපී බලලා හදනවා පොල් ටොෆී හැදුවා මෙ අලුවා එක හැදුවා පරාටා හැදුවා රයිස් හැදුවා අනේ අක්කී ගොඩාක් පින් ඔයාට ❤️🙏 මං එක එක හදන්න උයන්න ආසම නෑ එත් මෙ චැනල් එක නිසා දැන් මාර ආසයී 🤗😘
@Nim542
@Nim542 3 жыл бұрын
අක්කා අවුරුද්දට කියා දුන්නු ලේසි අලුව එක අපේ ගෙදර දෙපාරක් හැදුව හොදටම ආව හරි රසයි ❤️❤️ ගොඩක් ස්තූතියි
@dsskyler1239
@dsskyler1239 3 жыл бұрын
අද හවසට අනිවාරෙන් හදනවා thanx කියල දුන්නට 😘
@pasinduperera6729
@pasinduperera6729 3 жыл бұрын
Me dan haduwa
@pasinduperera6729
@pasinduperera6729 3 жыл бұрын
@@hansikajayawardhana5743 මරු
@yakitchen5217
@yakitchen5217 3 жыл бұрын
Nice
@gunaratnepeiris6753
@gunaratnepeiris6753 3 жыл бұрын
නැන්දේ මෙම රෙසිපි එක ට ගොඩක් ස්තුති අපේ අම්මා දැන් හදමින් ඉන්නේ.
@juliesmovement5513
@juliesmovement5513 2 жыл бұрын
ලස්සනට 4to එක ගන්න බැරි උනා අක්කෙ.ඒත් මම හැදුවා ඔයා කිව්ව විදියට.අලුවා රසමයි හැබැයි ඊට වඩා රසයි.හැමෝම ආසාවෙන් කෑවා.ආදරෙයි අක්කේ ❤❤
@nimdine5190
@nimdine5190 3 жыл бұрын
මේක මන් හැදුවා ටිකක් විතර අලුවා වගේ හරිම රසයි ප්ලේන්ටියක් එක්ක 👌
@himalshadananjalee4958
@himalshadananjalee4958 3 жыл бұрын
ඇතටම රහයි. මං අද හැදුවා. Tkz oyata 😊
@NadeeshaSrilankanVillagefood
@NadeeshaSrilankanVillagefood 3 жыл бұрын
මේ දවස් වලට හරිම වටිනවා.හැම තිස්සේම කෑමට මොනවා හරි හොයන පොඩිඩෝන්ට දෙන්න හොද කෑමක්.ගොඩාක් ස්තූතියි රෙසිපි එකට❤
@dilanipriyadarshani8151
@dilanipriyadarshani8151 3 жыл бұрын
අනේ thank you හරිම ලේසි රෙසිපි එකක්😋😋😋😋😋😋😋
@VillageInlifeTv
@VillageInlifeTv 3 жыл бұрын
ලස්සනයි පිලිවෙලයි පැහැදිලි මෙච්චර දුර ගමනක් එන්ට පුලුවන් වීමේ රහසත් ඒකයි තවතවත් දියුණු වේවා.
@kumudumanel5676
@kumudumanel5676 Жыл бұрын
Mamth me kama eka dan haduwa harima rasai..gidak pin kiya dunnata..😘😘
@Mashi_71
@Mashi_71 3 жыл бұрын
අපිත් ඔය කෑම අද හැදුවා ගොඩක් රසයි.තව තව අලුත් වීඩියෝ කරන්න .ඔයාට බුදු සරණයි
@amandiwawegama2650
@amandiwawegama2650 2 жыл бұрын
Ewa rasaida kiri toffee wageda 😊😐
@mgkapila7942
@mgkapila7942 2 жыл бұрын
Panpiti rasai meka kanna be ane
@KaviduSandeepa-o4i
@KaviduSandeepa-o4i 4 ай бұрын
මාත් හැදුවා වැඩේ වැරදුනා​@@mgkapila7942
@kochchime
@kochchime Жыл бұрын
Akki math tikak podiwata haduwa.godak rasai wagema harima lesi.❤❤❤❤ thanks akkiyooo 😘😘😘
@geethikanilani1034
@geethikanilani1034 2 жыл бұрын
Akki aththatama oya hadana kema harima lesiyen haddanna puluwan.a wagema godak rasai.thanks akki
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි සූපිරියි 👍👍 පට්ටම පට්ට රසයි තෙරුවන් සරණයි 🙏🙏🙏♥️ ජය වේවා ❤️
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඔයා හැදුවද මේවා?රසයී ද?
@lasztking4851
@lasztking4851 3 жыл бұрын
Patta patta rasada 😂😂😂😂😂
@lasztking4851
@lasztking4851 3 жыл бұрын
මෙලොරහක් නැ චි
@lasztking4851
@lasztking4851 3 жыл бұрын
හොඳයි gaday 😂😂😂😂😂😋😋😋😜😛😝
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
@@lasztking4851 ඔව් 🥺
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
බොහොම ස්තූතියි ගෙදර තියෙන දෙයින් සරල කෑමක් මමත් හදනවා.
@sashinisashini4145
@sashinisashini4145 2 жыл бұрын
Mn oyage kama recipes godak hadala thiyenawa. Harima rasayi e wagema adu dewal pavichchi karala hadaganna th puluwan...thank you
@lakmalidewasinghe3348
@lakmalidewasinghe3348 3 жыл бұрын
අපරාදෙ මේ රෙසපි එක මීට කලින් හම්බෞනා නම් .නියමයි 👌
@kavindyasankalpani7838
@kavindyasankalpani7838 3 жыл бұрын
අනේ අපිත් මේක අද හැදුවා. හරිම රසයි අනේ.... 👌 Thank you ❤❤
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Hadalabalakiyanam rase attiiikiynhitanaea.thxxxannee.👍👍👍💞💞💞💞
@nisansalaariyarathna5262
@nisansalaariyarathna5262 2 жыл бұрын
Mamath haduwa ada.. Harima rasay.. Thank you akkiyo
@slasanthi9036
@slasanthi9036 3 жыл бұрын
අනිවාර්‍යෙන් හදනවා මේක,ගොඩක් ස්තූතියි❤️
@chanakamadushan6920
@chanakamadushan6920 3 жыл бұрын
Mamath heduwa harima rashai akka oya kiyala dunna khema aka👍💞
@aashadissanayake7983
@aashadissanayake7983 3 жыл бұрын
දැන් හදන්න ඕන .නියමයි මේ රෙසිපි අනේ😘😘😘😘
@shani199
@shani199 3 жыл бұрын
Godak thanks dr oyage kama man godak haduwa .....🤩🤩🌷🌷🌷😘😘😘😘
@amayapehesarani2636
@amayapehesarani2636 2 жыл бұрын
මේ රෙසෙපි එක සුපිරි.මන් මේක දැන් හැදුව.ඒක සුපිරියටම පට්ට රසට ආවා.ගෙදර අයගෙන් හොඳ ප්‍රතිචාර තිබුනා.😁Thank you Akkiyo💖
@Newcreation381
@Newcreation381 2 жыл бұрын
Thankyou akki oya kiyela dena deval hodatama pahadili mama oyage goodak kama balala thiye 🌾😁😄😃😀😘☺️
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
හරි හොදයි . රස පාටයි මම අනිවාර්යයෙන්ම හදනවා . Thanks 😊
@nazareth-b2z
@nazareth-b2z 3 жыл бұрын
ආච්චි අද විඩියෝ එක තස්සනයි.....මගේ අම්මි මට හදලා දුන්නා තංකුයි...........❤️
@SLCRICKET-z9w
@SLCRICKET-z9w 3 жыл бұрын
😂😂😂
@P.L.G.දේශන්කාවින්ද
@P.L.G.දේශන්කාවින්ද 3 жыл бұрын
❤️❤️🖕🖕🤣🤣😂😂👌👌 🤣🤣😂😂
@lakshmansamarasena1918
@lakshmansamarasena1918 3 жыл бұрын
හරිම ලේසි කෑමක් thank you
@damiththushari6004
@damiththushari6004 2 жыл бұрын
මාත් හැදුවා අක්කේ හරිම රසයි Thank you අක්කේ ඔයාට 😘😘
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
ඔයා ගොඩක් හොඳට කියලා දෙනවා.
@dinayurubaby787
@dinayurubaby787 3 жыл бұрын
මේකටත් කමෙන්ට් නොකර බෑ අක්කි.මං ඔයාගේ වොයිස් එකට ගොඩ ගොඩ ගොඩක් කැමතියි💖💖💖💖
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
හවස වීඩීයෝ එක බලලා මේක හැදුවා රසට තිබුනා බොහොම ස්තුතියි 🙏 රේසපි එකට 🌸🌸🌸🌸❤️‍🔥
@nirogyachami9641
@nirogyachami9641 3 ай бұрын
මන් හැදුවා මාර රසයි❤
@piyumisarangi
@piyumisarangi 2 ай бұрын
මමත් හැදුවා ❤❤❤
@hirushimaidampola7513
@hirushimaidampola7513 3 жыл бұрын
මම මේක හැදුවා...😍😍😍😍හරිම රසට ආවා...ගොඩක් Thanks අක්කි මේ වගේ ලේසි, රස recipes හරියටම කියල දෙනවට..... Wish you all the best 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sriyaniperera4435
@sriyaniperera4435 3 жыл бұрын
Thanks madam gods blessing
@sanjulaishaniudayangani6493
@sanjulaishaniudayangani6493 2 жыл бұрын
Meka kapaddi alenne ai
@chandrikapushpakumari987
@chandrikapushpakumari987 6 ай бұрын
හොදට කියලා දුන්නා..පිං ..❤
@uddikachathuranga3775
@uddikachathuranga3775 2 жыл бұрын
හරිම රසයි.වැඩි වියදමකුත් නෑ. අපිත් හැදුවා‌.thank you ඔයාට.
@KaviduSandeepa-o4i
@KaviduSandeepa-o4i 4 ай бұрын
අඩේ හැමෝම හොදට හදලා මන් කියෙවුවා කමෙන්ට් ටික මට විතරයි වැරදුනේ අයිය කියන්වා නිකම් දොදොල් වගේලූ අ😢
@migeek9372
@migeek9372 3 жыл бұрын
හරිම ලේසියෙන් හදන විදිහ කියලා දෙනවා . good jod 👍
@satp9197
@satp9197 3 жыл бұрын
කැමති යි අනේ. මේ දවස්වල අර පරිස්සමින් වැඩ කරන්න ඕනේ නිසා නියමෙට ගැලපෙනවා....
@nisansalawijerathna2982
@nisansalawijerathna2982 3 жыл бұрын
Thank you akki ..mamath haduwa harima lesiyi ..e wagema harima rahai..
@jayanthagunarathna6741
@jayanthagunarathna6741 3 жыл бұрын
මේක hadana aya ko ආදරෙයි ලයිකි එකක් ඕනේ රසායි
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ..අනිවාර්යයෙන්ම හදල බලනව..තෙරුවන් සරණයි ඔයාට
@sayuripathirana2685
@sayuripathirana2685 3 жыл бұрын
lock down ekata kammelikama yanna hadanna puluwan lesi supiri kema nm MR kitchen thama... Jaya wewaaa❤️❤️
@keseradenuwan6935
@keseradenuwan6935 2 жыл бұрын
Harima rasai Apith Ada hauwa❤️🌼thanks m. r kitchen🙏
@isharamaduwantha7796
@isharamaduwantha7796 3 жыл бұрын
මන් මෙකත් හැදුවා අක්කේ පොල් කේක් වගේම මේකත් හොඳටම ආවා .
@Mohomadnawshad-w7j
@Mohomadnawshad-w7j 11 ай бұрын
රසට ආවා ස්ත්තුති අපිට කියලා දුන්නට
@rwbd-123
@rwbd-123 3 жыл бұрын
මේ අලුව රෙසිපි එක වගේ. හාල් පිටි වෙනුවට පාන් පිටි. ඒකත් හොද වෙනසක් .
@devikanilmini5167
@devikanilmini5167 3 жыл бұрын
Oyage kamanam niyamai oyage kama godak man hadala thiyanawa.supar
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
කජු ටිකකුත් දැම්මා නම් තවත් රස වෙයි. මමත් හදන්න ඕන.💐💐💐💐💐♥️♥️♥️♥️♥️
@nimalijayaweera9870
@nimalijayaweera9870 3 жыл бұрын
Hemadama lesi eewa genawa oya 💐♥️
@UpaliPerera-w2x
@UpaliPerera-w2x Жыл бұрын
Okkotama wada asa hithenne katahandata ❤❤❤❤
@chathuimasha1245
@chathuimasha1245 3 жыл бұрын
Mama කිරි රොටී හැදුවා අක්කේ හරිම රසයි ❤️❤️
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 3 жыл бұрын
අලුවා වල්ට ගොඩාක් සමානයි.ස්තුතියි
@indunilsudda6970
@indunilsudda6970 3 жыл бұрын
Pol pani epada sini venuvta
@sarojanipushpakumari651
@sarojanipushpakumari651 3 жыл бұрын
Niyamai thanks
@madushaniherath1429
@madushaniherath1429 2 жыл бұрын
Akki man den haduwa maru ane😍😍💗💗
@thakshihw3910
@thakshihw3910 2 жыл бұрын
Ane rasaiiii....man heduwa.....
@shanthiwaduge4279
@shanthiwaduge4279 3 жыл бұрын
Apith meka hadala baluwa harima rasay
@tharushisandunika8728
@tharushisandunika8728 3 жыл бұрын
හරිම රසයි ❤️❤️
@gamagedaragamagedara687
@gamagedaragamagedara687 3 жыл бұрын
Makath හදන්න ආසයි sugar නොද bahanay ලංකාවට අවුත් hadanwa thanks ඔයාට
@nivanatamagabududahama211
@nivanatamagabududahama211 3 жыл бұрын
Hal pitivalin hadanavanm kochchara valavak hal kochchara velavak badaganna onada
@lasanthasandaruwan4826
@lasanthasandaruwan4826 Жыл бұрын
Oya Saralawa kiyala denava
@dhanuprasadi3151
@dhanuprasadi3151 3 жыл бұрын
Niyamaiiii😁
@yahoomahoo8543
@yahoomahoo8543 3 жыл бұрын
අපිත් හැදුවා අක්කි හරි රසයි ❤️❤️
@yahoomahoo8543
@yahoomahoo8543 3 жыл бұрын
👍👍
@nimeshaprasadi5229
@nimeshaprasadi5229 3 жыл бұрын
Ane mn heduwa hai une nene mokada krnne
@nethminethmikaushalya891
@nethminethmikaushalya891 2 жыл бұрын
@@nimeshaprasadi5229 mgeth😒
@chamikajayarathna4876
@chamikajayarathna4876 3 жыл бұрын
Apith heduwaa..lesi recipe ekak..rasaii❤️❤️
@Jeewanthi-j2p
@Jeewanthi-j2p 2 жыл бұрын
Niyamayi akke ❤👍
@nishanthiwikramasinhe5412
@nishanthiwikramasinhe5412 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි thanks akke
@b.a.cdeshaa..7226
@b.a.cdeshaa..7226 Жыл бұрын
රසම රසයි 😍🤗
@kasunsithara9703
@kasunsithara9703 3 жыл бұрын
Akke man meka heduwa.rasama rasama rasai. Oyata thanks
@sandayakumari4069
@sandayakumari4069 Жыл бұрын
Man godak kalekata kalin me video eka baluwa eka amathaka nisa ai baluwa
@chamikaheshan7240
@chamikaheshan7240 2 жыл бұрын
නියමයි
@banaA-p5j
@banaA-p5j Жыл бұрын
අපි ඔයාගේ අලුවා රෙසපි එක හැදුවා හරිම රසට ආවා ❤
@adeeshaninethsara9045
@adeeshaninethsara9045 3 жыл бұрын
Api හැදුවා oka.හරිම රසවත්
@zkkzhlaathikanazmy4875
@zkkzhlaathikanazmy4875 2 жыл бұрын
මමත් හැදුවා
@akalankaguruge3148
@akalankaguruge3148 3 жыл бұрын
Harima rasai apith haduwa.Thank you.
@k.hmalith1438
@k.hmalith1438 3 жыл бұрын
mamath haduwa harima rasai 😀😀😀😀
@Cook_with_kiddoz_
@Cook_with_kiddoz_ 12 күн бұрын
Meka rasai man piti tika 2-3 min vage badda kalith kapuwa mge piti tika amu nisa sini dapu pappa Kanawa vage . Vinadi 10 n nam hadanna baha Mata payak giya . Love uuu 😘
@samanrasika8511
@samanrasika8511 3 жыл бұрын
Niyamai man ada haduva .hodata pahadili venna kiyala dunna bohoma isthuthi.jaya veva
@chamilkachamilka1138
@chamilkachamilka1138 2 жыл бұрын
අපිත් හැදුවා.හරි ම රසයි.thank you අක්කි
@genious4463
@genious4463 3 жыл бұрын
Good luck👍
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Thanks akkiyo...oyagen igenaganna podi tips hugak tino hema video ekakama...👍😍😘
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
අනේ මම මේ කෑම වර්ගය මේ වීඩියෝව බලන්න කලින් මගේ හිතට ආ නිසා මේ විදිහට මම හදලා තියෙනවා .. ඒක වුනේ අළුව හදන්න හාල්පිටි නැති නිසයි..මම ඉන්නේ කුවෙට් ඒක නිසයි මට උවමනා හාල් පිටි හොයා ගන්න නොහැකි වුනේ .. පාන්පිටි වලින් හැදුවා හොදටම ආවා ඒත් පාන්පිටි වගේ ඇලෙන ස්වාභාවයක් ආවා ...මේකට ඇත්තටම මේ සොයුරියට කිව්වා වගේ හාල් පිටි දැම්මනම් ගොඩක් රසවත් ඒ වගේම ගුණයි.. තෙරුවන් සරණයි ඔයාට අපව දැනුවත් කලාට
@Pabashathashmila9645
@Pabashathashmila9645 Жыл бұрын
රස කැමක් අපිත් හැදුවා
@SadeepaLakshan-l4x
@SadeepaLakshan-l4x 4 ай бұрын
Super.👍👍👍
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
නියමයි යාළුවා. 👍👍🤩😀😍😃😃
@kumariwasana6497
@kumariwasana6497 3 жыл бұрын
Very easy recepie thnks
@sewwandinisansala9827
@sewwandinisansala9827 3 жыл бұрын
Akkiyoo marai eeeeeee 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@kimyonsan8884
@kimyonsan8884 2 жыл бұрын
Akki mata awurudu 14yi.man oyage hema recipe ekkama hefuwa mara rasayi😋💜
@gamagedaragamagedara687
@gamagedaragamagedara687 3 жыл бұрын
Oyaga milo pudima man හැදුවා හැබැයි sugar නැතිව දවස් 3 kawa thanks
@sanduninisansala8044
@sanduninisansala8044 2 жыл бұрын
Apith haduwa.rasai thank you
@කලනබණ්ඩාර
@කලනබණ්ඩාර 2 жыл бұрын
Niyamai nangi apit haduw
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 8 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 41 МЛН