කිරිපිටි පිටි මේස හැදි 2න් 3න් විනාඩි 10න් හදන රසවත් පුඩින් වර්ග 03ක්/ අඩුම මුදලකට පවුලේ හැමෝටම

  Рет қаралды 193,749

Waruni's Kitchen

Waruni's Kitchen

3 жыл бұрын

මුල් වීඩියෝ සදහා ලින්ක්
කඩෙන් ගේන 100g මාරි බිස්කට් පැකට් එකෙන් හයදෙනෙකු කන්න රසම රස පුඩිමක් විනාඩි 10න් හදන්න
• කඩෙන් ගේන 100g මාරි බි...
විනාඩි 10න් කිරිපිටි මේස හැදි 03න් 5දෙනෙකුට කන්න රස වෑහෙන චොක්ලට් පුඩිමක්/ Easy Chocolate Pudding
• විනාඩි 10න් කිරිපිටි ම...
කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power
• කිරිපිටි මේස හැදි 02න්...
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
1. රෙසිපි
පිටි කිරි මේස හැදි 02යි
වතුර 350ml -400ml
කෝන්ෆ්ලා මේස හැදි 02යි
සීනී මේස හැදි 01යි
ස්ට්‍රෝබෙරි ජෑම් මේස හැදි 01යි
ආහාර වර්ණක ස්වල්පයක් (‍රෝස පාට)
බටර් තේ හැදි 01යි
දෙවන් ලේයරය සදහා
වතුර 100ml-120ml
සීනී තේ හැදි 01 1/4යි
කෝන්ෆ්ලා තේ හැදි 02යි
ස්ට්‍රෝබෙරි ජෑම් තේ හැදි 01යි
රෝස පාට ආහාර වර්ණක
2.රෙසිපි
කිරිපිටි මේස හැදි 03යි
සීනී මේස හැදි 2 1/2යි
කොකෝ පව්ඩර් මේස හැදි 02යි
කෝන්ෆ්ලා / කෝන්ස්ටාච් මේස හැදි 03යි
වතුර 500ml
බටර් තේ හැදි 02යි (අවශ්‍යම නැත)
3.රෙසිපි
මාරි බිස්කට් 100g
කෝන්ෆ්ලා මේස හැදි 03යි
කිරිපිටි මේස හැදි 02යි
සීනී 50g
නැවුම එලකිරි /වතුර 350ml
බටර් මේස හැදි 01යි
වැනිලා තේ හැදි 1/2යි
විපින් ක්‍රීම් කෝප්ප 1/3යි
පව්ඩර් සීනී මේස හැදි 01යි
කැමති පාටක්
ඩෙසිකේටඩ් කොකනට් මේස හැදි 01ක් පමණ

Пікірлер: 51
@lHiru
@lHiru 3 жыл бұрын
gained රසයි පුඩින් රසයි 😂😘 හා muhammad වෙන අම්මා හැදූවෙනැත
@nethu361
@nethu361 3 жыл бұрын
Niyamai akki
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
ස්තූතියි වරුනී.
@garyami4067
@garyami4067 3 жыл бұрын
Thanks waruni
@sakunthalagajanayake3257
@sakunthalagajanayake3257 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. මමත් හැදුවා. හරිම රසයි. ඉක්මනින්ම ලේසියෙන්ම හදුව.😊😍
@lokubandaragajanayakamudiy3838
@lokubandaragajanayakamudiy3838 3 жыл бұрын
Thank you so much for this
@thisuragamage630
@thisuragamage630 3 жыл бұрын
හැදුවා සුපිරි
@evergreen1004
@evergreen1004 3 жыл бұрын
Oya kohomada eka kale, godak sthuthi. Mata nan hithaganna ba.
@udithaishani9063
@udithaishani9063 3 жыл бұрын
ස්තුති
@buddikaprem238
@buddikaprem238 3 жыл бұрын
Niyamai waruni akkiyooo
@havishkaboy9906
@havishkaboy9906 3 жыл бұрын
Thanks for your video
@nazikrihana4007
@nazikrihana4007 3 жыл бұрын
Wooooow, superb sis, i really like this vedio,,
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
woow♥♥♥
@nethunethu6064
@nethunethu6064 2 жыл бұрын
මමත් හැදුවා අක්කෙ ගොඩක් රසවත්
@Chamalk
@Chamalk 3 жыл бұрын
Wowwww good
@samanharsha3480
@samanharsha3480 3 жыл бұрын
Rasa patai wage 😋😋😋
@madawalagesrisubhani5509
@madawalagesrisubhani5509 3 жыл бұрын
Thank you
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Thanks
@ishu7032
@ishu7032 3 жыл бұрын
❤️❤️❤️❤️
@akeinthesth9912
@akeinthesth9912 3 жыл бұрын
Akki ane please watermelon milk shake hadana heti kiyala dennakoo
@duleemahansani5700
@duleemahansani5700 3 жыл бұрын
Thank u akki.. Oyage hama video ekkma balala thiyenawa..❤️
@warshapriyanthi3044
@warshapriyanthi3044 3 жыл бұрын
Simple
@sudupoddivoice3660
@sudupoddivoice3660 3 жыл бұрын
බිත්තර නැතිව මිල්ක් මේඩ්වලින් හදන පුඩින් එකක් දෙන්නකො
@FF-wq7ku
@FF-wq7ku 3 жыл бұрын
Super c
@madumadusanka6630
@madumadusanka6630 3 жыл бұрын
Ekanam maru akkiyaa 😃😃 patta lesi hadanna 💗💗 thawa aluth aluth resipie tikak oluwata set wewa kiyala prarthana karanawa 😂😂😍
@sasikasurangilowe4251
@sasikasurangilowe4251 3 жыл бұрын
Kiri piti venuvata fresh milk valin hadanna puluvanda?
@adithyasilva2338
@adithyasilva2338 3 жыл бұрын
Kiripiti wenuwata fresh milk ganna puluwanda
@isuripavithra4722
@isuripavithra4722 3 жыл бұрын
Corn flour wenuwata jelatine daanna pluwanda..?
@nirujanrebeka1651
@nirujanrebeka1651 3 жыл бұрын
Me pudin heka masa 2kata issara thala kiyanava oyage KZbin channel heke
@slmobilephonerepairingexpe8977
@slmobilephonerepairingexpe8977 3 жыл бұрын
Raffaello hadana widiya kiyala dennko..
@ridmiimasha4962
@ridmiimasha4962 3 жыл бұрын
Mekata wena jam ekak danna puluwanda
@chandanipriskafernando1787
@chandanipriskafernando1787 3 жыл бұрын
Fresh milk use karanna barida?apita kiripiti ne
@samindritirimanne3611
@samindritirimanne3611 3 жыл бұрын
Can we use fresh milk 🥛 without milk powder?
@sadu..sadu..7801
@sadu..sadu..7801 3 жыл бұрын
Corn fla onemd
@chandanahewage993
@chandanahewage993 3 жыл бұрын
පිටි වෙනුවට කෙලින්ම කිරිම බාවිතාකරන්න බැරිද කියන්න
@hiru1910
@hiru1910 3 жыл бұрын
Marry video aka
@jecinthafernando8542
@jecinthafernando8542 3 жыл бұрын
Kiripiti nathuwa fresh milk valin karanna barida? Piti kiri kiyanne lankave vasa panayak.
@lasithperera4731
@lasithperera4731 3 жыл бұрын
ᴍᴀʀᴜ
@anomamarasighe621
@anomamarasighe621 3 жыл бұрын
Biscuit pogavane nadda
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
කෝන්ෆ්ලා වෙනුවට ජෙලටින් දාන්න පුලුවන්ද
@sankajayarathna561
@sankajayarathna561 3 жыл бұрын
බැහැ
@studywithisu1108
@studywithisu1108 2 жыл бұрын
අනේ අක්කී කොකො පවුඩර් වෙනුවට චොක්ල්ට් පැකට් එකක් ගන්න බැරිද
@tulshikamorin5655
@tulshikamorin5655 3 жыл бұрын
💖💖💖
@hiruniabekoon1619
@hiruniabekoon1619 3 жыл бұрын
😍🏅🎄🎁🏅🍆😍🍒🦍🐏😍😉🍒⬆️
@hiruniabekoon1619
@hiruniabekoon1619 3 жыл бұрын
2yanna byksdiccnj v🥦
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
කිරි වෙනුවට වතුර මි.ලි. 350 එකතු කරනවනම් කිරිපිටි මේස හැදි කියක් එකතු කරන්න ඕනද
@ganeshaganesha8919
@ganeshaganesha8919 2 жыл бұрын
Addcf
@chathudil3364
@chathudil3364 3 жыл бұрын
කෝන්ෆ්ලා නෑනේ
@nilukadamayanthi9573
@nilukadamayanthi9573 3 жыл бұрын
Thanks
@isankasandamali3710
@isankasandamali3710 3 жыл бұрын
❤️❤️❤️❤️
@sudupoddivoice3660
@sudupoddivoice3660 3 жыл бұрын
බිත්තර නැතිව මිල්ක් මේඩ්වලින් හදන පුඩින් එකක් දෙන්නකො
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 195 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
🪠Dad wrapped the plunger in the wrapper of a large lollipop🫣😂
0:44
Rajesh ka flying dance 😂
0:11
Rajesh Kumar Shorts 14
Рет қаралды 15 МЛН
No empty
0:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
0:28
路飞与唐舞桐
Рет қаралды 33 МЛН
Forming of goal foam || A2Z SKLLS
1:00
A2Z SKILLS
Рет қаралды 20 МЛН