බිත්තර සත්ත්ව කිරි නැතිව ෆ්‍රිජ් ඕන නැති හදාගන්න ලේසිම වෙජි පුඩිමක් Vegetarian Pudding without egg

  Рет қаралды 141,859

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 144
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
මේ වීඩියෝ එක වෙනත් චැනල් එකක කරපු එකක් කියල එක්කෙනෙක් කමන්ට් කරලා තිබුණා.ඇත්තටම මට වෙන වෙන චැනල් බලන්න වෙලාවක් නෑ ..මං දිනපතා මොනව,හරි කල්පනා කරල වීඩියෝ එකක් කරන්නෙ. මගෙ චැනල් එකත් එක්ක ඉන්න අය දන්නව,ඇති පොල්කිරි වලින් එදා සිට වීඩියෝ ගොඩක් කරපු කෙනෙක් මං ..ඉතින් අද එක වගේම ඒව ඕන තරම් කරල,ඇති..මට වෙන චැනල් එකකින් කොපි කරන්න ඕන නෑ මේක..ඉතින් ඒ කමන්ට් එකත් එයා අයින් කරන් දැන් ...මං ඒ වීඩියෝ එක තාම දැක්කෙ නෑ ..ඒත් වෙන කවුරුත් කරපු දේ මං කළා කියල මට කරන්න දෙයක් නෑ ..ඒ චැනල් එකටයි මටයි එකම දේ හිතෙන්න ඇති ..😀 ඒත් මං මෙහෙම ලිව්වෙ ගොඩක් අය ඒ ගැන වැරදි අවබෝධයක් ගනියි කියල
@anun6827
@anun6827 11 ай бұрын
ඔයා මේකම වෙන වෙන විදිවලට ගොඩක් කරල තියෙනවා .මං ඔයාගෙ චැනල් එක එක්ක ඉන්න නිසා දන්නව. ඔයාට මොකටද වෙන කෙනෙක් කොපි කරන්නෙ.ලංකාවෙ තමයි මේ ඔක්කොම විකාර
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 11 ай бұрын
ගනන් ගන්න එපා.ඔයා හදන කෑම වෙලාවකට බලපුවාම මමත් මේවා කලින් හදල තියෙනවනෙ කියල හිතෙනව.මමත් හිතෙන හිතෙන දේවල් හදනවනෙ. කාලේ හැටියට අඩු වියදමකින් ගෙදර තියෙන දේවල් වලින් කෑම හදන්න කියල දෙන එක වටිනව සහෝදරී.සල්ලි තිබුනානම් අපිටත් හදන්න තිබුනනෙ කියල දුක් වෙන්න ඕනත් නෑ
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 11 ай бұрын
Ova ganna ganna epa soyuriye
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 11 ай бұрын
රුසියාවට වඩා ලොකුම රට ඉරිසියවනේ ගණන් ගන්න එපා
@thevloglovers2454
@thevloglovers2454 11 ай бұрын
අපේ රටේ තමයි මේ ඔක්කොම මම හුඟක් රටවල් වල කේක් recipe බලනවා ඒ ඔක්කොම එක වගේ කේක් වර්ග හදන්නේ හැමදෙනාම ඒත් කවුරුවත් මේ වගේ කමෙන්ට් දාන්නේ නැහැ හැමෝම ඒ කෙනාගේ හිත හැදෙන්න හොඳ කමෙන්ට් තමයි දාන්නේ . ඔබතුමිය මේවා ඒ තරම් ගණන් ගන්න එපා
@SwarnaNandani-b9m
@SwarnaNandani-b9m 10 ай бұрын
මම 62ක් වයස විශාමික ගෘහ විද්‍රා ගුරුවරියක්.මම හරිම ආසයි පුතේ ඔයාගෙ ආහාර වට්ටෝරුවලට.හරිම පහසුයි ,අගෙයි ,අපූරුයි .ගොඩක් ඒවා මම හැදුවා .මේකත් ඉක්මනින්ම හදනවා .ස්තුතියි පුතේ .ජය වේවා !!! .
@sankanisenathma1159
@sankanisenathma1159 11 ай бұрын
මමත් නිර්මාංශ කෙනෙක්.මට ඔබතුමියගේ මේ කෑම වර්ග හරිම වටිනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට.බුදු සරණයි🙏🏻💐
@janakiesenarathna2136
@janakiesenarathna2136 8 ай бұрын
පුතා බෙදාදෙන දැණුමට, පුතාගෙ කරුණාවට බොහොම පින්. තෙරුවන් සරණය!!!
@SapnaVitharana-we8oq
@SapnaVitharana-we8oq 6 ай бұрын
මමත් අද මේ පුඩිම හැදුවා .ඇත්තටම මාරම රසයි .thank u so much❤️
@ericsaliya6487
@ericsaliya6487 5 ай бұрын
මමත් මේ පුඩින් එක හැදුවා .හරිම හොඳට තිබුනා .ඔයාට ගොඩක් ස්තුති.
@NandaniSomabandu
@NandaniSomabandu 11 ай бұрын
හරිම ලේසියෙන් කුස්සියේ තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් නේ . හදලා බලන්නම් . ස්තුතියි ඔයාට අක්කේ .
@Sayurikalpana12
@Sayurikalpana12 Ай бұрын
සුපිරී මම අනිවාර්යයෙන්ම හදනවාමයි ස්තුතී ඔයාට ඩිය ❤❤❤
@wasanthiwickckramanayake6094
@wasanthiwickckramanayake6094 6 ай бұрын
ඔයාගේ කෑම වටිටෝරැ හරිම ලේසී පහසුුයි.ඔයාට පිං
@rohiniowithigala6921
@rohiniowithigala6921 11 ай бұрын
හරීම ලස්සන යි ආස හිතෙන ව දැක්කම මමත් හදන්න ඕන ඔබට බොහොමත්ම ස්තුති❤️
@janakiabeysinghe946
@janakiabeysinghe946 11 ай бұрын
ඵ්කනමි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස් ස්තුතියි
@FydsrydWarfy
@FydsrydWarfy Ай бұрын
තෙරුවන් සරණයි! හරිම රස පාටයි. අදම හදලා බලමු. ඔයාට බොහොම ස්තුතියි. ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 4 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් රසවත් ඇති කියලා හිතනවා.. ස්තුතියි දුවේ ❤️❤️
@srilamakwtsrilamakwt6498
@srilamakwtsrilamakwt6498 4 ай бұрын
මමත් ඔයා කියලා දුන්න පොල්කිරි පුඩිම හැදුවා හරියටම හරි ගියා ඒ වගේම හරිම රසයි තැන්ක්ස් ඔයාට
@GihanGamika
@GihanGamika 6 ай бұрын
බොහෝ ම Tanks පට්ට රහයි 🎉
@Ydamayanthi
@Ydamayanthi 3 ай бұрын
බොහොම ස්තුතියි .බුදු සරනයි ඔයාට ❤❤❤
@upalisilva-l3d
@upalisilva-l3d 11 ай бұрын
නත්තලට පෙර දුටු දවසෙ සිට කෑම වර්ග සාදනවා ඉතාමත් මිහිරියි ❤❤❤❤
@renukaneelamanie1425
@renukaneelamanie1425 11 ай бұрын
😮...සුපිරි ...උඩින් කජු හරි රටකජු...වගේ දෙටක් දාගත්තොත් තවත් රස වෙයි....❤❤
@disnakumari933
@disnakumari933 11 ай бұрын
මමත් හැදුවා හරිම රසයි..
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 11 ай бұрын
Hari a lassanayi. E wagema rahath athi. Bohoma sthuthiy obathumiyata
@UjithaSanjaya-wj5dq
@UjithaSanjaya-wj5dq 3 ай бұрын
ඔයාගේ කෑම විඩියෝ හැමදාම බලනවා.රස කෑම හරිම ලේසි හදන්න.ගොඩාක් බඩු අවශ්‍යත් නෑනේ 😊
@iroshimanel2407
@iroshimanel2407 11 ай бұрын
රස පාටයි...බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 10 ай бұрын
ගොඩක් ලේසි අඩු වියදම් ඩෙසට් එකක්, ඔයාට ගොඩක් ස්තුතියි. මේ ඔයා තනියම හදල පුරුදු වුනු ඒවද? ඔයාගෙ මූන දකින්න ආසයි, කතා කරද්දි ලස්සනයි.
@srimathiliyanage8721
@srimathiliyanage8721 11 ай бұрын
Very good recipe for ones who don't like eggs. I like the recipes you give us.
@shanthawijesingha6336
@shanthawijesingha6336 11 ай бұрын
Pudin hadana kiyaladunnata godak Pin siduweewa Oyaata
@chandrajayasinghe7855
@chandrajayasinghe7855 7 ай бұрын
ඔයාගේ විඩියෝ මම බලනවා හදන කැම⁣ජාති හදන්න ලේසියි
@WajirahHerath
@WajirahHerath 8 ай бұрын
Miss mama me pudima ada heduwa. Harima rasai. Thank you
@rohinihettiarachchi18
@rohinihettiarachchi18 9 ай бұрын
ඔයට ගොඩාක් ස්තුතියි තුනුරුවන් සරනයි 🙏🙏🙏
@JayanthaKumara-ht1gu
@JayanthaKumara-ht1gu Ай бұрын
නංගි මම ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ඒ වාගේම මමත් එවා හදනවා තව තව අළුත් එවා දාන්න
@shamalnadeera3822
@shamalnadeera3822 11 ай бұрын
ඔයාගෙ කැම රසයි . මම හැම එකක්ම හැදුවා මෙකත් හදනවා ❤ ෂොයි ඇ
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu Ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏
@ChinthaDhamayanthi
@ChinthaDhamayanthi 8 ай бұрын
Mama adai haduwe harima rasai thank you
@SankaFernando-b5y
@SankaFernando-b5y 9 күн бұрын
එළකිරි වලින් රසට තියෙයිද අක්කේ
@SamanthaDilurukshi
@SamanthaDilurukshi 7 ай бұрын
Mama haduwa harima rasayiii❤❤❤❤
@hasinisepalika8114
@hasinisepalika8114 11 ай бұрын
අක්කා ,mee reseipy 1n babala gee bara wedi kara ganna පුළුවන්ද බොහෝම pin
@nilminiperera1120
@nilminiperera1120 3 ай бұрын
Budusaranai thankyou 🌸🌸💖💖👍👍👍🙏🙏🙏🙏🙏
@jagathpeiris4221
@jagathpeiris4221 8 ай бұрын
It's Great, thank you so much.
@MiyulaSanjeewani
@MiyulaSanjeewani 11 ай бұрын
Mam haduwa maara rasai hubyth rasai kiwwa❤️👈👍
@irosha2102
@irosha2102 11 ай бұрын
කොවිඩ් කාලේ මම මේක හැදුවා.හරි රසයි .
@vilmajayaweera4304
@vilmajayaweera4304 11 ай бұрын
M,R kitchen hadapu pudima neda oyath hadanne?
@suranginandana7278
@suranginandana7278 11 ай бұрын
ස්තුතියි ඔයාට
@ChathuraniHerath
@ChathuraniHerath 6 ай бұрын
Bohoma sthuthiy.jaya wewa
@lifewithlatha710
@lifewithlatha710 11 ай бұрын
පින්බර පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
🙏❤👍
@vikramajayasinghe9157
@vikramajayasinghe9157 11 ай бұрын
හදනවා හදනවා mama
@rohiniperera8991
@rohiniperera8991 10 ай бұрын
May pudin recipiya etha hodai.thanks miss.
@HasiPasi
@HasiPasi 5 ай бұрын
Ona kenekt hdgnn pluwn lesi kema oy hdnne thanks❤️
@mashudapackeer1257
@mashudapackeer1257 11 ай бұрын
Really nice dessert love it. You a fanciful recipes.
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 8 ай бұрын
මමත් ඔයාගෙරෙසිපි යි අනෝමා ගෙ රෙසිපියි බලන්නෙ ඔයාල දෙන්නම හරිම හොද පාටයි ගල් මුල් වදින්නෙ පල ඇති රැකටනෙ දන්නැද්ද ගනන් ගන්ක එපා තවත් වියදමි අඩු එදිනෙදා පිරිමැහෙන කෑම හදන හැටි දාන්නකො හොද ලමය වගෙ
@Piyumicreation
@Piyumicreation Ай бұрын
Mata thama 11 years mama oyahadana kama thaniyen hadanava
@nimalshadulanjali8902
@nimalshadulanjali8902 10 ай бұрын
ගහන ගල් ගනන් ගන්න එපා බලන් ඉන්න බෑ රුව කියන්නේ ඔයා රසට හදනවා මම නම් හරි ම ආසයි
@NilupaWalathara
@NilupaWalathara 11 ай бұрын
Thank you Budu saranai🎉
@sriyaniRanasinghe-g1p
@sriyaniRanasinghe-g1p 7 ай бұрын
Ammo mn haduwa puduma rasak tiyenne kiyanna wachana nahe isthuthi obatumiyata adarei hamadama
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 11 ай бұрын
ස්තුති ඔබට ❤
@PradeepaDeSilva-u8n
@PradeepaDeSilva-u8n 2 ай бұрын
Harima pahadili sithuthui❤
@nadeeshadilrani8984
@nadeeshadilrani8984 11 ай бұрын
Ekanam godaaak hodai akkaa...bs
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 3 ай бұрын
Thank you
@gakgeetha
@gakgeetha 11 ай бұрын
Wow beautiful ❤
@SumuduKrishantha
@SumuduKrishantha 11 ай бұрын
Wow it's really amazing.. Looking excellent. Good job 😊
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
ස්තූතියි මිස්
@ChathuraniHerath
@ChathuraniHerath 6 ай бұрын
Corn flour kiuwata ewata chemical alawam krnne nadda
@gamageiajith395
@gamageiajith395 11 ай бұрын
Thank you 💓
@kuwaitstar5102
@kuwaitstar5102 11 ай бұрын
මිස් ක්‍රෝන්ෆ්ලා ගත්තේ කොහෙන්ද.ෆුඩ්සිටි වල තියේද.ෆුඩ්සිටි එකෙන් මට දැක්කේ ජෙලී පැකට් වගෙ ග්‍රෑම් 100පැකට්.පුළුවන් නම් ඔය වගෙ ලොකු පැකට් ගන්න තැනක් කියන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
ඔව්..food city වල තියෙනවා ..❤
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 8 ай бұрын
ඒක නම් අද හදල බලල කියන්නම්
@Manju-c6w
@Manju-c6w 7 ай бұрын
Pilkiri kanna epa kiwwa doctor. Mokada karanne nangi mama.🌼🌼🌼
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Thank you kusala🥰💐🥰
@samanthakumara2812
@samanthakumara2812 11 ай бұрын
First comment 🎉🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤
@MarryFernando
@MarryFernando 5 ай бұрын
Weyi❤❤❤
@SathsaraSathsara-j7i
@SathsaraSathsara-j7i 11 ай бұрын
Harima rasata ethi mamath hadanawa ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤
@manjuplaystore1857
@manjuplaystore1857 11 ай бұрын
Thank you..❤️
@sanahas7071
@sanahas7071 11 ай бұрын
Calories adu kema warga tikak hadannako weight loss karana ayata
@bgcjayasooriya3931
@bgcjayasooriya3931 11 ай бұрын
කැරමල් නොදා පැණි දාල කෑවොත් හොඳද.කෝන් ප්ලාවලට සීනිත් නොදා
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
ඔව් හොඳයි
@WimalaFernando-m2g
@WimalaFernando-m2g 3 күн бұрын
දෙන්නෙක් කතාකරනව නේද
@j.lakmalikumari9517
@j.lakmalikumari9517 11 ай бұрын
අනේ තරහා නැතිව කොලෙස්ටරෝල් අයට කන්න පුළුවන් කෑමක් දෙනවාද
@RuwanLiyanage-i5f
@RuwanLiyanage-i5f 9 ай бұрын
Corn piti wenuwata custed powder kamak nathda
@RuwanLiyanage-i5f
@RuwanLiyanage-i5f 9 ай бұрын
Custed powder hodada
@RenukaMalkanthi-j3y
@RenukaMalkanthi-j3y 10 ай бұрын
Theruwan saranai ❤
@chamraherath-yp9dz
@chamraherath-yp9dz 11 ай бұрын
Kochchara dawasak prij ekata danne nathuwa eliye thiyanna puluwanda
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
පොල්කිරි නිසා එලියෙ දවසකට වඩා බැරි වෙයි..ෆ්‍රිජ් එකේ දවස් 5ක් විතර පුළුවන්
@pinpotha199
@pinpotha199 11 ай бұрын
Akke mekata jelatin ganna bada
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 3 ай бұрын
Harivatinava
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 11 ай бұрын
Thanks
@deepikairangani3544
@deepikairangani3544 11 ай бұрын
Peththata a lisi pahasui
@manelkanthi150
@manelkanthi150 11 ай бұрын
😢බඩ ඉරිඟු පිටි කියලා 500g පැකට් එකක් ගෙනත් තියනවා අපේ ගෙදරට.. ඒක කෝන්ප්ලවර් විදියට භාවිතා කරන්න පුලුවන් ද
@usersandu33
@usersandu33 11 ай бұрын
ඉතින් අනේ දෙකම එකයිනේ වෙනසකට තියෙන්නෙ සිංහලෙන් ලියලා තියෙන එක corn flour කියන්නෙ බඩඉරිගු පිටි වලට තමයි😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
Corn flour කියන්නෙ සුදුපාට පිටි වර්ගයක්..බඩ ඉරිඟු ඇට නිස්සාරණයෙන් වෙන ක්‍රමයකට හදන එකක්..සුදු පාට නම් හරි ...සාමාන්‍ය බඩ ඉරිඟු පිටි කහපාටයි ..ඒ කියන්නෙ කෙලින්ම බඩ ඉරිගු ඇට කොටල ගන්න පිටි..
@wayalatkarunathilaka6832
@wayalatkarunathilaka6832 11 ай бұрын
​@@KusalasSimpleLife🎉good for vegitarians tku
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 11 ай бұрын
Meka fridge natiwa dasak witara thiyaganna puluwanda?
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
පුළුවන් 😊
@Kawee747
@Kawee747 6 ай бұрын
කෝන් ෆ්ලවර්ස් ඕනෙමද
@Kawee747
@Kawee747 6 ай бұрын
අනේ කියන්නකෝ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
@chandikarunarathne4847
@chandikarunarathne4847 11 ай бұрын
0y0ge. Recypi. Mn. Try. Karanm. Poyadawase. Aduwiyadamen. Hadanna. Kiyladunnata. Pin
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
THANKS ❤❤🇱🇰🇦🇪
@ChanuSandamal
@ChanuSandamal 5 ай бұрын
Konfla onadA
@anurabandara3155
@anurabandara3155 11 ай бұрын
Mm pol kiri demme.eth oya kiri sudu pata awe ne
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
එහෙම තමයි. Cammera වලින් වීඩියෝ කරද්දි ටිකක් ලස්සනට වීඩියෝ වෙන්නෙ.. ඒකට කමක් නෑ
@anurabandara3155
@anurabandara3155 11 ай бұрын
@@KusalasSimpleLife hari akkiyo oya godak ussahawanthai hemadema hariyanna oni oyage ❤
@DammikabandaraDisanayaka
@DammikabandaraDisanayaka 10 ай бұрын
Harima rasai mat haduwa.akki
@deepapriyadarshani7290
@deepapriyadarshani7290 2 ай бұрын
@KowshalyaSoysa
@KowshalyaSoysa 11 ай бұрын
Akama kama haduwath hana kenama hadanne akaka widiyatane aka hinda owa ganan ganna apa❤❤❤❤❤
@malindasadun7815
@malindasadun7815 11 ай бұрын
Harima rassai
@milanthikaishani6205
@milanthikaishani6205 11 ай бұрын
harem rasa patai
@LavaZ100-nu1vi
@LavaZ100-nu1vi 11 ай бұрын
❤Suparb
@senanipriyanwada5368
@senanipriyanwada5368 11 ай бұрын
Oyage godak video balana කෙනෙක් mama ඒත් oyage samahara pudin warga oya kiyana තරම් rasa naha mama hadala wisi karapu dawas තියෙනවා
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 7 ай бұрын
ඔයා හැමදාම සරලම දෙයක් තමයි දෙන්නෙ සපයා ගන්නත් පහසුයි මමත් දැන් හැදුවා තාම කැවෙි නැහැ
@thamarajayasekara9594
@thamarajayasekara9594 11 ай бұрын
❤❤❤
@alexsfedo3939
@alexsfedo3939 11 ай бұрын
Mama satutu una Hadala oyata kiyannam
@Lucky-m8d8h
@Lucky-m8d8h 10 ай бұрын
👍🙏
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 11 ай бұрын
සීතකරනයක් නැතිව නම් යස අගේ අපිට ශිතකරන නැනේ එකයි
@nilminiperera1120
@nilminiperera1120 11 ай бұрын
🌸🌸🌸🌸🌼🌼🌼🌼😍😍😍👍👍👍👍🙏🙏🙏🙏
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН