ජීවිතේ පලවෙනි වතාවට ගෙදරින් පිට දවස් 2ක් | අපි 3 දෙනාගේ මාරවිල ගමන

  Рет қаралды 34,074

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 84
@kanchanakanchana1254
@kanchanakanchana1254 5 ай бұрын
එකි නෙකා තේරුම් ගන්න එක වැදගත් පවුල් ජීවිතේ සාර්ථක වෙන්න . ඔයාලාට සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න කියලා බුදු සරණයි ❤️❤️❤️💐
@upekaperera4780
@upekaperera4780 5 ай бұрын
අනෙ ශෝක් නංගි ඔයාගේ සතුට ඔයාගේ නිදහස දැක්කම ගොඩක් සතුටුයි 😃🌹
@priyanthiniluka5837
@priyanthiniluka5837 5 ай бұрын
ඔව් ඔයාගොඩක් පින් කරපු කෙනෙක් නංගි මමත් හරි ආසයි ඔයාව දකින්න ❤❤
@Snapstatusshow-dd7yn
@Snapstatusshow-dd7yn 5 ай бұрын
ඔයා ගිය ආත්මෙ පොඩි පිනක් නෙවෙයි කරලා තියෙන්නෙ බබාලාට පස් දෙනෙකු යි හොදට හස්බන්ඩ් කෙනෙකුයි ලැබෙන්න හැමොම ආදරෙයි
@v7familysl
@v7familysl 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි darling 🥰
@priyanthilanka1645
@priyanthilanka1645 5 ай бұрын
Ow නංගී ඔයාගෙ මහත්තයා රත්තරන් වටින mahaththayek.mata දැනුණේ මමත් oyalath එක්ක marawila ගියා wagai.❤❤❤❤
@ThiliniNishantha
@ThiliniNishantha 5 ай бұрын
ලමයි 5 ඉදලත් මහත්තයා ඔයාට දීලා තියෙන්නේ වට්නා නිදහසක්.
@Momchanu
@Momchanu 5 ай бұрын
අනේ ඔයා හරිම ෂොක් අක්කේ ,ඔයා ජිවිතේ විදින විදියට මම හරි කැමති යි,❤❤❤❤❤❤❤❤
@littlemermaid5921
@littlemermaid5921 5 ай бұрын
තේරුම් ගත් husband කෙනෙක් ලබනවට වඩා දෙයක් කොහෙන්ද ගැහැනියකුට. මටත් ඉන්නෙ මේ වගේ partner කෙනෙක් .❤❤
@VishmiWijayabandara
@VishmiWijayabandara 5 ай бұрын
Akkita harima supportive ayya. Ayya egema une naththun akkita ithin ohoma ase dewal keranna bane. ❤ mame harima asai akkige vedios balanna. E wagema hat off to ayya ☺️ eya kerena kapekirim weleta.
@MariamWasana-ky6bj
@MariamWasana-ky6bj 5 ай бұрын
Harima shok akka.man oyala hamoma balanna harima asai.a gana wachana keranna terenne na.oyala 7denata harima adarei.taraha wenna epa mn wadiyenma kamathima aiyata aiya nihada veerayek ekai.aiya oyala 6denatama thaththa kenek.aiya dakiddi mta ehemamai hitenne.a gana wachana keranna terenne na.hamotama budusaranai❤
@romanierodrigo9234
@romanierodrigo9234 5 ай бұрын
Nice of you all to go to kurusa palliya. It's a Miraculous church. God bless you all.
@manjulatennakoon8978
@manjulatennakoon8978 5 ай бұрын
❤❤❤❤ අනේ සතුටින්ම ඉන්න ලැබේවා.
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
ඔයා මාරවිල එනවා කියලා දන්නවා නම් බලන්න එනවා නන්ගි අපෙ ගෙවල් ලගම 🎉 කමෙන්ට් කෙරුවෙ නැති උනාට ඔයගෙ විඩියො බලන කෙනෙක් මම ❤❤❤❤❤❤❤
@inokasuranji5255
@inokasuranji5255 5 ай бұрын
Hamadama sathutin inna nanga .budu saranai
@Cool-pd3ck
@Cool-pd3ck 5 ай бұрын
තෙරැවන් සරණ යි ♥️♥️♥️🙏
@deesan9572
@deesan9572 5 ай бұрын
Ane i adore your husband.. so sweet. Just like mine. Eventhogh they dont show it, they really care..❤
@chethanasewwandi9139
@chethanasewwandi9139 5 ай бұрын
Hamadama sathutin enna labewaa❤❤
@SadeekaPrasangika
@SadeekaPrasangika 5 ай бұрын
Akke babalage English story bocks godak ganan.oyage babalage pawichchi karala iwara una story bocks thiyenawa nm denna puluwan da.mta inne puthala dennek. Eyalwa international school damme lagadi ithin godak poth kiyawnna one.mma inne kadawatha kirillawala.
@nisansalahansamali3637
@nisansalahansamali3637 5 ай бұрын
අනේ..කුරුස පල්ලිය මාත් යන්න ආසාවෙන් ඉන්න තැනක්...තේරුම් ගත්ත සහකරුවෙක් ලැබුනම ජීවිතේම දිව්‍යලෝකයක් නේද?..
@RamanathanDisna
@RamanathanDisna 5 ай бұрын
You are very lucky ❤❤❤❤❤God bless
@nirmanimanike1886
@nirmanimanike1886 5 ай бұрын
Ane ape chaami akka.. ❤️ ආදරෙයි
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 ай бұрын
ආයෙ මාරවිල ගියොත් Club plum bay නවතින්න . හරීම ලස්සනයි
@nirashanadimala1266
@nirashanadimala1266 5 ай бұрын
Beautiful 😍 See you soon Dear ❤️
@renukamanel5561
@renukamanel5561 5 ай бұрын
Hemadamah sahutin parissamin ❤️inna adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PadminiPerera-dw8dg
@PadminiPerera-dw8dg 5 ай бұрын
You are very lucky to have a husband like him
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 5 ай бұрын
Oya hoda kenak Mage aiyage duwath dewibalikawata yanna mama oyage video aniwarayen balanawa ❤❤❤❤❤
@kawshiperera3554
@kawshiperera3554 5 ай бұрын
ape gewal lagatama awith☺☺ akkalata kelinma 92 enna thibbe..ehenam thawath lagai nawathina thenata
@prithiperera5461
@prithiperera5461 5 ай бұрын
හරි ලස්සනයි ඒ දවස් දෙක...සතුටුයි ඔයාලව හමු උනාට....❤️❤️
@chamilapriyadarshani2764
@chamilapriyadarshani2764 5 ай бұрын
Oya hari lucky akka❤
@kawindyanimanthika-h8g
@kawindyanimanthika-h8g 5 ай бұрын
akke aluth gedara video oni
@surensampath1085
@surensampath1085 5 ай бұрын
Akke kurusa palliya patte digatama thiynne hotels ne.ochchara athulata ynna one na
@gslyehara4527
@gslyehara4527 5 ай бұрын
අක්කෙ ඔයා අපේ ගෙවල් ළඟට ඇවිත්.අක්කෙ මාරවිල හොටෙල් ඕනෙ තරම් තියෙනවා.
@lalithahettiwatta3254
@lalithahettiwatta3254 5 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි husband ඔයා ට දෙවියන් වහන්සේ විසින් දුන්න ත්‍යාගය ක් .
@rosiudumulla1258
@rosiudumulla1258 5 ай бұрын
Us 🥰🫶 Love you & miss u akka 🥺
@madushanishanika-vi8ir
@madushanishanika-vi8ir 5 ай бұрын
Akkiyo aluth gedara video akak genako
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 5 ай бұрын
Good luck
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 ай бұрын
ලස්සනයි ❤
@ShamsulHidhaya-y8k
@ShamsulHidhaya-y8k 5 ай бұрын
Super family sis
@asha1068
@asha1068 5 ай бұрын
Marawila onetharam hotels thiyenawa beach side eke 😍
@lahiruwijesingha1014
@lahiruwijesingha1014 5 ай бұрын
රසම රස ටූනා සැන්ඩ්විච් එක කෑවේ නාත්තන්ඩිය sd cafe eken
@ChamilaDedunu-zc8dc
@ChamilaDedunu-zc8dc 5 ай бұрын
මගේ දුව O/ l මෙ අවුරුද්දේ ඉවරකළෙ එයාව මට A/L වලට international school දැම්මොත් ඒයාගෙ අධ්‍යාපන කටයුතු වලට ප්‍රශ්න යක් වෙයි ද එයා O/lසිංහල කරපු නිසා එහෙම දන්න පුළුවන් ද කියලා video ekka danna please
@WolfSTier
@WolfSTier 5 ай бұрын
First like and from me❤
@hansaru4865
@hansaru4865 5 ай бұрын
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 5 ай бұрын
නංගි ඔයා කොන්ඩෙට ගාන තෙල් එක මොකක් ද?. ඒ video එක හොයාගන්න බැහැනෙ. ඒ video එක දාන්න පුලුවන් ද?
@v7familysl
@v7familysl 5 ай бұрын
Akke ane matath ehema hoya ganna be den. Menna me doctor gen thamayi ganne. Me number ekata katha karala balanna akke (077) 949 1526 Dr. Dilki
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 5 ай бұрын
@@v7familysl Thank you nangi.
@nimashafernando2203
@nimashafernando2203 5 ай бұрын
wow❤❤❤
@nishanthikodi5888
@nishanthikodi5888 5 ай бұрын
Oyage husband හොඳයි නේද
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
Super puthe💛
@rozannekelaart6803
@rozannekelaart6803 5 ай бұрын
Please share the details of Ruchira sir' s class.Thank you
@ruwananton1928
@ruwananton1928 5 ай бұрын
Marawila beach side eke ona tharam hotels
@dilushamadushani1340
@dilushamadushani1340 5 ай бұрын
❤❤❤
@DilaniUdenika-p6q
@DilaniUdenika-p6q 5 ай бұрын
😍❤️❤️❤️
@sakunthalakumari8753
@sakunthalakumari8753 5 ай бұрын
කේක් බැටර් එක හදලා ඉවරවෙනකොටම කරන්ට් කැපුවා.අනේ කේක් එක කොච්චර වෙලාවක් එලියෙ තිබුනට කමක් නැද්ද? කේක් ⁣එක බේක් කරන්න බැරිද ආය?
@v7familysl
@v7familysl 5 ай бұрын
දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ darling , පොඩ්ඩක් බලමු නේද කරන්ට් එනකම්.පැය 2-3 වගේ නම් ඉතින් කමක් නෑ
@SayuManeesha
@SayuManeesha 5 ай бұрын
Ane oya ape pattata awith....kalin kiuwanm enw blnn😢
@samindachathuranga2479
@samindachathuranga2479 5 ай бұрын
Oya athata beheth bende kohenda? Please comment.
@v7familysl
@v7familysl 5 ай бұрын
නන්ගී මම හැම තැනින්ම බෙහෙත් කරා හරිගියේ නෑ. මට ඇත්තටම දැන් ගොඩක් දුරට සනීපයි. මම අලුත්වල ලංකාපුර වෙද මැදුරෙ dr. Tharanga ගෙන් තමයි බෙහෙත් ගන්නේ. ඔය නම search කරලා බලන්න හොයා ගන්න පුලුවන් . බෙහෙත් වල ගනන් ටිකක් වැඩියි, හැබැයි ගොඩක් අසනීප ඉක්මනටම හොද කරනවා
@luneartz5250
@luneartz5250 5 ай бұрын
Ane, Marawila awith.. apita godak lagaii.. Marawila da Hotels naththe oni tharam thiyenawa, beach side eke.. ochchara athulata yanna oni nh..
@KulithaLenora
@KulithaLenora 5 ай бұрын
Oyage aluth gedara pennannako balanna asai
@janithaariyawansa7504
@janithaariyawansa7504 5 ай бұрын
💗
@shiromikurera216
@shiromikurera216 5 ай бұрын
Sir ge class eka gena tikak kiyannako. Aluth class ekak lagadi patan gannawada
@nandanapriyantha2307
@nandanapriyantha2307 5 ай бұрын
Nangi Marawila Gateau class eke No ekak denawada
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 5 ай бұрын
අක්කා මර වාසනාවන්තයි..පෙර බවයක පින් කරපු කෙනේක් හොදට දන් දිලා තියනවා බබාලත් එහෙමයි එකයි අක්කාට ඔය වගේ හස්බන් කෙනෙක් ලැබිලා තියෙන්නේ ..හොද මහත්තයෙක් ලබන්න හැමෙටම බැ එකට පෙර බවයක දුර්ලබ පිනක් කරලා තියෙන්න ඔනලු බණකට එහෙම කිවිිවා..මගේ බබාටත් හැම සැපක්ම දෙන්න තමයි මගේ බලා පොරේාත්තුව අක්කාගේ බබාලට වගේ...
@pradeepaskuruppu7128
@pradeepaskuruppu7128 5 ай бұрын
නංගි, මාරවිල කිට්ටුව ඉන්නෙ. මාරවිලට සාද⁣රයෙන් පිළිගන්නවා
@pradeepaskuruppu7128
@pradeepaskuruppu7128 5 ай бұрын
අයියෝ අපේ ගෙවල් කිට්ටුවටම ඇවිල්ලානේ ඔයා❤❤
@vishakafernando-ep4ig
@vishakafernando-ep4ig 5 ай бұрын
Akka ape patte awit api wennappuwe
@chamilapriyangani6304
@chamilapriyangani6304 5 ай бұрын
❤❤❤ love this nangi....❤❤❤
@LakmaliWijekoon-n7v
@LakmaliWijekoon-n7v 5 ай бұрын
Ruchira ayya
@saranya549
@saranya549 5 ай бұрын
oynmm shok ane
@nelkadamayanthi6007
@nelkadamayanthi6007 4 ай бұрын
Mata misge phone number aeka denna puluwan da
@mrfamilystore5766
@mrfamilystore5766 5 ай бұрын
❤❤❤
@kumudikajithmi2721
@kumudikajithmi2721 5 ай бұрын
❤️
@danushkasrimajith9353
@danushkasrimajith9353 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@lankarajani8817
@lankarajani8817 5 ай бұрын
❤❤❤❤❤
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy 5 ай бұрын
❤❤
@GeethaPerera-e7n
@GeethaPerera-e7n 5 ай бұрын
@amchamila1218
@amchamila1218 5 ай бұрын
❤❤❤❤❤❤
@shami7678
@shami7678 5 ай бұрын
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 5 ай бұрын
❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 5 ай бұрын
❤❤❤
@HirushiNethsarani-w7t
@HirushiNethsarani-w7t 4 ай бұрын
❤❤
@VasaniLasanthi
@VasaniLasanthi 5 ай бұрын
❤❤❤❤
විනාඩි 30න් ආප්ප හදමුද?
15:37
v7 අපි
Рет қаралды 42 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 818 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.