KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රෝහලේ වැඩ කරලා විශ්‍රාම ගිහින් මේ වැඩෙන් ගෙදර ඉදන් 35000ක අමතර ආදායමක් හොයනවා | How to make candles
20:17
අම්මා කුවේට් අත්තම්මත් එක්ක මේ බඩු හදලා පොලේ විකුණනවා|Tutorial Plastik Band Bag with strapping band
19:10
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
coco在求救? #小丑 #天使 #shorts
00:29
We Attempted The Impossible 😱
00:54
දවසට පැය 2යි කුඩු පැකට් 30යි ආදායම දවසට 1200යි සති 3ට 24,000ක් | detergent powder making process
Рет қаралды 276,444
Facebook
Twitter
Жүктеу
1
Жазылу 238 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 371
@lakshithavlogs
Жыл бұрын
රෙදි සෝදන සබන් හදන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න 👉 kzbin.info/www/bejne/gmOnYpaqiq6AqZY කළුරත්තරං වෙන් කරගන්න විදිහ වගේම අමුද්‍රව්‍ය නැතිව වගේම ගෙදර ඉඩක් නැති අයටත් ආදායමක් මේ නිල් පාට අකුරු ( link ) එක ඔබලා බලන්න 👉👉👉 kzbin.info/www/bejne/mqG0h42sgKp2aaM ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් ලක්ෂ 3කුත් අතට 👉👉 kzbin.info/www/bejne/rH-1kn-alLWra7s kzbin.infogaming/emoji/7ff574f2/emoji_u1f449.pngkzbin.infogaming/emoji/7ff574f2/emoji_u1f449.png
@madumaduwanthi6451
Жыл бұрын
ඇත්තටම අක්කේ ඔයාගේ සබන් එකක මම පාවිච්චි කල.... ගොඩාක් හොද නිෂ්පාදනයක්... බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්...... මම ඔයාට සුභ පතනවා මේ වගේ දේවල් තවත් ඉදිරියට ගෙනියන්න....
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@indusugathadasa9978
Жыл бұрын
ගොඩක් ස්තූතියි.මේ දැනුම ලබා දුන්නාට ඔබතුමියට...තෙරුවන් සරණයි..🙏
@manelmanel5704
5 ай бұрын
චම්පිකා මහත්මිය ඔයා ඉදිරියේ කාන්තාවන් ඔයාට ශක්තිය ධෛරිය ලැබේවා බුදු සරණයි
@dinudanu5404
Жыл бұрын
තෙරුවන් සරණයි හරිම වටිනවා... ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා !
@dulakshichathurika7495
Жыл бұрын
ඔයා නම් සුපිරි දෙයියෙක් අයියේ..කීයක් හරි හොයාගන්න කියලා අහස පොලව ගැටගහගෙන කල්පනා කර කර ඉන්න වෙලාවෙ දැක්කෙ.තවත් මේවාගේ වීඩියෝස් ඕන
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න ❤❤
@dayamalirenuka4355
Жыл бұрын
දියුණුවෙන් දියුනුවටම පත්වේවා!!! තෙරුවන් සරනණයි !
@thushanthikoralage489
Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා.. සොයුරිය
@TharakaNadeeshani-l2h
5 ай бұрын
දැක්ක ගමන් ලොකු වෙනසක් ඇත්තටම හරි සතුටුයි දිනෙන් දින දියුනු වෙන්න ඔන
@sumedhawijerathna
Жыл бұрын
චම්පිකා මිස් හදන රෙදි සෝදන සබන් නියමයි,, කොලිටියි, දැනට වෙළඳපොළේ තියෙන හොඳම සබන් යයි කියන සන්ලයිට් වලට වඩා හොඳයි .👍👍
@lakshithavlogs
Жыл бұрын
❤❤
@bandarawasala5427
Жыл бұрын
දියුණුවට path වේවා
@dilansenanayake1533
Жыл бұрын
Blue, orange Pata keli walata kiyanne.. Londry seal👍 Awasya amudrawaya Bangasala street eken.... Suwada (esance) dam street eken ganna puluwan👍
@madurachandrasiri263
Жыл бұрын
මට තේරුනේ නෑ සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්ද.කොහෙන්ද මේ බඩු ගන්න පුලුවන්
@mohanharischandra
Жыл бұрын
ගොඩක් හොඳ කෙනෙක්...මිනිස්සු ගන්න බයයි අපි හදන ඒවා...
@lakshithavlogs
Жыл бұрын
❤❤
@pushpikamaduwanthi2228
10 ай бұрын
ඔව් අනේ 😢
@githusipeiris2359
10 ай бұрын
බොහොම ස්තුති ජේසු පිහිටයි 🙏💕🙏
@lakshithavlogs
10 ай бұрын
හදවතින්ම ස්තූතියි ජෙසු පිහිටයි ! කෙරුවන් සරණයි !
@kasunchanaka-xl4wo
Жыл бұрын
සොයුරිය ඔයා හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි .මේ කුඩු ප්‍රමාණය කිලෝ කීයද ?මේ ප්‍රමාණය හදන්න වියදම කීයක් යනවද
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@ThushariMallika-x9f
14 күн бұрын
ජය වේවා අක්කේ❤❤🎉
@lakshithavlogs
14 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Ruwani-p1l
Жыл бұрын
ප්‍රථමයෙන් කියනවා ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා.තමන් කරන ව්‍යාපාරයක් ගැන ඔය විදිහට පැහැදිලි කිරීම් කරන්නේ නැහැ ගොඩක් අය.බුදු සරණයි
@lakshithavlogs
Жыл бұрын
❤❤
@darshanaajith5196
Жыл бұрын
දිනෙන් දිනම දියුණුවටම පත් වේවා 💞
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@ThiwankaDosilva-uh7mc
Жыл бұрын
සොයුරිය ඔබට නිදුක් නිරොගි සුවය ලෙබෙවා මමත් අසනිප ලෙඩෙක් මමත් කැමති ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔයාට බුදු සරනයි
@lakshithavlogs
Жыл бұрын
😍😍
@sinidushantha540
9 ай бұрын
වැඩසටහන ඉතාමත් හොඳයි. අඩුපාඩු කිහිපයක් තියෙනවා කියන්න. 1. නිෂ්පාදනයක් කරන විට ඒවාට අදාළ අමුද්‍රව්‍ය වල කෙටි නම වගේම දීර්ඝ නමත් කියන්න. 2.නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය යොදා ගන්නා අනුපාතය, බර ආදිය සඳහන් කරන්න. 3.එසේම අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන වල දුරකථන අංක හා ලිපිනය සඳහන් කරන්න. 4. හැකිනම් අමුද්‍රව්‍ය වල නම ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රමාණයන් හෝ අනුපාතයන් සමඟ සඳහන් කරන්න.
@lakshithavlogs
9 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@nadheekajayamali-ih2if
Жыл бұрын
Oya wage dirimath gahaniyek niyamai math pawichchi karanawa godak hodai mewa niyamai budusaranai oyata
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@sadunihimansha9193
Жыл бұрын
අනේ හරිම අවංකව කිසිම වංචාවකින් තොරව පැහැදිලිව කි යලා දුන්න බූදු සරණයි
@lakshithavlogs
Жыл бұрын
❤❤
@pathmalathawikkarmage1899
Жыл бұрын
කෙනෙකුට හරියන්නෙ. මේ උතුම් ගතිගුණ නිසයි...බෙදාගෙන කෑමෙයි බදාගෙන කෑමෙයි වෙනස. ජයෙන් ජයම වේවා.. 👍👍👍👍❤️
@NathashaDeshani
4 ай бұрын
සෝඩා ඈශ් 2/5kg ලැප්සා 500g S.l.e.s 200g S.p.p 1kg S .t.p 500g C.m.c 100g Teanapol 10g Colors 100g Pombussa awshya pramanayata suwada karaka 100ml
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@nadunihansika1604
3 ай бұрын
ගොඩක් ස්තුතියි
@sumanaperera9229
Жыл бұрын
Oyage aragena adayam Maranayak Kara Ganna Udw karanna. Sthuthi. 😊
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@utharabope3891
Жыл бұрын
මිනිස්සු බලනේ රටම යන්න .ඇත්තටම පිස්සු මිනිස්සු න්ට .මොකද රටේ ආර්තිකය කියන්නේ එයාලගේ මාසික පඩිය ගානට දාලා .දුකයි මෙහෙම යක්කු ගැන . ජයයෙන් ජය වේවා ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@ChampikaDeepani-pm5ky
Жыл бұрын
Oyage saban,saban kudu dekama pawichchi karanawa eewa godak hondai.
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@kumarilanka5197
Жыл бұрын
දිරිය කාන්තාවක් බුදුසරණයි
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@OmanSur-hu5fn
2 ай бұрын
Kudu.kiyala.dala.oyata.gataluwak.hode.danavita.hithala.taif.karanna
@sriyanisriyani5376
Жыл бұрын
අනේ දුව මහාසියෙන් දියුනු වෙන්න හදන දුවක් ඔබගේ වියාපාරය දියුනුවෙන් දියුනු වෙන්න කියලා මම පුතනා කරනවා එය වගේ ඔයාට පවුලේ සැමට නිදුක් නිරෝගි වෙිවා
@lakshithavlogs
Жыл бұрын
😍😍
@dilanthimolligoda9307
Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා....
@lakshithavlogs
Жыл бұрын
❤❤
@sududhoni8763
Жыл бұрын
අත්තටම පිටරටින් ගෙන්වන් නැතිව යන්න අපි අපේම දේ අගය කරමු
@lakshithavlogs
Жыл бұрын
❤❤
@Ktl-ti5te
Жыл бұрын
පුළුවන්නම් අනුරදපුරේ වරුණ ලක්මාල් ගැන වීඩියෝ එකක් දෙන්න
@lakshithavlogs
Жыл бұрын
kzbin.info/www/bejne/q5C8YmWpl8mspbM
@Ktl-ti5te
Жыл бұрын
මේකේ තියෙන නම්බර් වැඩ නෑ නේ
@lalsekara1675
Жыл бұрын
ඇත්තටම obathumiyage මෙම sabankudu 100% විස්වාසය කරන්න පුළුවන් ,කඩේ n ගන්න ඒවාගේ aluhunu තියෙන්නේ ,pena නැහැ .❤❤😂
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@MonikaCandrapani
6 ай бұрын
Akke oyage bisnas ekat apith kemtiyi.anunge rekiya netuwa tmngem deyk krann.oyaw join krnne kohomd
@maliperera9690
Жыл бұрын
Godak stuti kiysla danawata toga gonna ona unot kata karannm
@lakshithavlogs
Жыл бұрын
❤❤
@HiruniThilakarathna-m9l
Жыл бұрын
ස්තූති ගොඩාක් .ඒත් එකම අමුද්‍රව්‍යයකට සැරින් සැරේ නම් දෙකක් පාවිච්චි කරන්න එපා කියන ඉල්ලීම ඉතා කරුණාවෙන් ඉල්ලනවා.මොකද නොදන්න කෙනෙක් මේ වීඩියෝව බැලොවොත් නොතේරෙන නිසා.🙏❤️
@thamarajayasekara4422
Жыл бұрын
අක්කී මට සබන් කුඩු ගන්න තැනක් කියන්නකො හරිම ආසවේන් ඇහුවා
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@dinushikaPiyarathna
Ай бұрын
Oya kohenda igena gaththe
@lakshithavlogs
Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@ThamaraNandani-c9k
Жыл бұрын
Akke. Oyaharima. Pehediliwa. Awankawa. Kiyaladunna. Oyata. Budu. Saranai
@lakshithavlogs
Жыл бұрын
😍😍
@Malanimanike-hu6hf
5 ай бұрын
ගොඩාක්,ස්තුති කියලා,දුන්නට
@lakshithavlogs
5 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් ❤️❤️
@sriyanicooray9235
Жыл бұрын
Godak dawasaken dakke putha thank you .budusaranae
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏
@athuaprasanna8685
Жыл бұрын
From boooster kopamna pramanayakda waturediyawenna tiyanne
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@VidusariVidusari
11 ай бұрын
Issarawelama patan ganna kenekta kochchara mulika wiyadamak daranna weida
@lakshithavlogs
11 ай бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@VidusariVidusari
11 ай бұрын
Thank you sir
@ChathuRandi-u7o
Жыл бұрын
ජය වේවා ජය වේවා ජය වේවා 🌹🌹🌹තෙරුවන් සරණයි
@fernandosarath4694
9 ай бұрын
Niyamai lakshtha❤❤❤❤❤From Itali
@lakshithavlogs
9 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ 😍😍🙏🙏🙏
@nishanthasanjeewa3327
Жыл бұрын
දියුනුවෙන් දියුනුවට පත්වේවා වි්‍්‍යාපාරය
@lakshithavlogs
Жыл бұрын
❤❤
@KantiHerat
Жыл бұрын
Amudrawya wala nam tika saha ewage pramanaya pehediliwa kiyanna please
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@dilanisamanthika7373
Жыл бұрын
බොහොම ස්තුතිය 🎉
@lakshithavlogs
Жыл бұрын
❤❤
@GangaKumari-r4o
5 ай бұрын
Niyami good luck
@lakshithavlogs
5 ай бұрын
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක ඒකතු වුනාට ❤❤
@MahindaAmarashingha
3 ай бұрын
Thoga washayen ganna puluwanda kg 1ka mila keeyada
@lakshithavlogs
3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@SarathKumara-o9h
Жыл бұрын
ඔයාට ගොඩාක් ඉස්තුති හොඳටම කියලා දුන්නා ට මට ආසයි අනෙ හදලා පොඩ් බ්ස්නස් එක ක් කරන්න
@lakshithavlogs
Жыл бұрын
❤❤
@VinodaniVithanage-yl2sb
Жыл бұрын
මිස් ඔයාගේ bisnus එක දියුණු වට පත් veeva. ඔයාගේ නිෂ්පාදන good. වැඩි වැඩියෙන් diunuvat පත් veeva. Bs
@lakshithavlogs
Жыл бұрын
❤❤
@rupapathirana6511
Жыл бұрын
Obage uthsajaya අගය karami
@iroshasamarasingha7737
Жыл бұрын
Oba manika adambarai godak.aiye godak hadai wadasatahanak adath.
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තුතියි
@lakshaniperera3800
Жыл бұрын
Oya nam dewiyek newey dewalayak දියුණු wewa
@lakshithavlogs
Жыл бұрын
❤❤
@erangasrck
2 ай бұрын
Assetline 😀😀 nohoth acid slurry
@lakshithavlogs
2 ай бұрын
❤️❤️
@DamithaSilva-n1n
7 ай бұрын
Pol thel rath nokara saban hadanna berida
@lakshithavlogs
7 ай бұрын
බෑලූ කුඩු වගේ ගැලවෙනවලු 😍😍
@laveendralaveendra9241
Жыл бұрын
Godak divunu veva Kiya prathana karanawa Namuth Kudu packet harenna vena vachanayak labune nadha malli
@lakshithavlogs
Жыл бұрын
❤❤
@Sarathpremachandra-cw3hr
Жыл бұрын
❤❤❤❤...mamath hadanawa lankawata awa dawasaka bs nangi
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@dimudillaki8488
10 ай бұрын
Amu drawya kohenda ganne
@lakshithavlogs
10 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏😍😍
@k.j.ishakakrishmali9536
7 ай бұрын
Theruwan saranai oyata.🙏♥️
@lakshithavlogs
7 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@ExcitedAlpineVillage-mr2kr
11 ай бұрын
Thoga aran karanawanam kohomada karanne
@lakshithavlogs
11 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
@induindu2550
7 ай бұрын
Anee...mata...udau...karannako...kohomada...karanne
@lakshithavlogs
7 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@ManelPuhambugoda
Жыл бұрын
Me Malli nam hodai thanks eth oya champika harima pandithai
@HiruniThilakarathna-m9l
Жыл бұрын
ජයවේවා!!!❤
@sinidushantha540
9 ай бұрын
හැම විටම නොතේරෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විධිහට නම්, ගම්, බර ප්‍රමාණයක් ආදිය සඳහන් කරන්න.
@lakshithavlogs
9 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍😍
@avanthikaavanthika9286
Жыл бұрын
ගොඩාක් ස්තුති ..මිස්..මට ..පුලුවන් ද...උදව්වක් කරන්න ....ඔබතුමිය ගේ..නම්බරේ දෙන්න ..මට කෝල් .කරලා ...ටිකක් ..ඉගෙන ගන්න .ඔනි...මගේ ..මහත්තයා නැ ..නැ තිවෙලා ..දරුවෝ..දෙන්නායි..අම්මා යි..තාත්තා යි...බලාගෙන ..ගෙදර ..මේ.වගේ.දෙයක් කරන්න පුලුවන් නම්..ගොඩාක් හොඳ යි
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@RanjanaDanthanarayana-zy6mv
Жыл бұрын
Akke badu ganne kohenda
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@athuaprasanna8685
Жыл бұрын
Dina kiyyakata pasiwada pavihchi karanne
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@disanayakalasanhti1988
3 ай бұрын
kiyatada ma pakat akkak vikunana (250g)
@lakshithavlogs
2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@SL-xf2wp
Жыл бұрын
amudravya ganna thanakuth kiyanna
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@kanthikumari4765
Жыл бұрын
වැඩි වැඩියෙනි් ජයෙන් ජයම වෙිවා
@NandaniNanayakkara
4 ай бұрын
Godak pin cmpika kiyadun nata
@lakshithavlogs
4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@kasunsameera7129
5 ай бұрын
ජයවේවා
@lakshithavlogs
5 ай бұрын
🙏🙏🙏❤
@rupakaluarhei9682
Жыл бұрын
සුභ ගමන් ජයවේවා දිනේන් දියුණු වේවා
@MadhuMallawaarachchi
10 ай бұрын
මේ ඩිටර්ජන් හදන ද්‍රව්‍ය වල නම් ටික දාන්නකෝ
@lakshithavlogs
10 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
@chandanapushpakumara9100
Жыл бұрын
❤ජයෙන් ජයම වෙන්න
@lakshithavlogs
Жыл бұрын
❤❤
@HelloMobile-vm6fl
Жыл бұрын
atthatama mama vido baluwa santhosai
@lakshithavlogs
Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@deepadammika9446
Жыл бұрын
සබන් කුඩු හදන්න අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද සදහන් කරන්න
@lakshithavlogs
Жыл бұрын
වීඩියෝ තිරේ සදහන් දුරකථනයට කතා කරන්න ❤❤
@deepadammika9446
Жыл бұрын
@@lakshithavlogs ok
@jinsirii.i186
Жыл бұрын
@@lakshithavlogs Kelinma kiwwa nan iwaraine, nombara katha karana Wele, Aula mokakda!
@lakshithavlogs
Жыл бұрын
@@jinsirii.i186 වීඩියෝ එකේ තියෙනවා
@المتولىمحمد-ل8و
Жыл бұрын
නංගී ඔය දේවල් ගන්න තැන කියනවාද කෝමද ගන්න පුළුවන්
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@darshanithilakarathan5784
21 күн бұрын
මේ සබන් නිශ්පාදන කරන්න Corse කරන්නම ඔිනද ,විකුණන්න
@lakshithavlogs
21 күн бұрын
නෑ ඔයාට පුළුවන්නම් ඔයාට පුළුවන් හදවතින්ම ස්තූතියි 😍❤❤
@ruwanchandanakumara8548
Жыл бұрын
Kohomada karanne
@lakshithavlogs
Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@niroshagunathilaka9188
Жыл бұрын
Me badu ganne kohanda kiyannakoo
@lakshithavlogs
Жыл бұрын
විඩියෝ එකේ අංකයට ගන්න සියළු දේ දැනගන්න පුළුවන්
@nashikaushalya2650
Жыл бұрын
Oya gnita cl krama loku kamin maga harinwa
@sosweetlk2271
11 ай бұрын
Wahakotte koheda matath odarekak danna one p..nambar wada nahane.
@lakshithavlogs
11 ай бұрын
ඒ නො එක තමා තියෙන්නේ වට්ස් ඇප් මැසේජ් එකක් දාලා තියන්න
@gamageiajith395
Жыл бұрын
Pena enne danne monada
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@SandhyaPathmakanthi
6 ай бұрын
Ane matath hadanna oni
@chandaradisanayaka7485
Жыл бұрын
Kohenda awasi badu ganna Kohenda thiyanna
@lakshithavlogs
Жыл бұрын
විඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@KNOCK_DOWN_YT
Жыл бұрын
නියමයි කුණුත් යනවා සුවදත් තියෙනවා හොදටම හොදයි
@lakshithavlogs
Жыл бұрын
🙏🙏❤❤
@tharidubhathiya8482
Жыл бұрын
Niyamai සුපිරි
@lakshithavlogs
Жыл бұрын
❤❤🙏🙏
@nilanthirajakaruna2971
Жыл бұрын
මිස් මේ අමුද්‍රව්‍ය මිලදී ගන්නේ කොහොමද
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@pawanyenuka503
Жыл бұрын
අනේ මටත් දැන ගන්න පුළුවන් ද කොහෙන්ද මේ අමුද්‍රව්‍ය ගන්නේ කියලා
@DilaniSamarakoon-rs7yy
Жыл бұрын
කොහොමද oyage prduct ganne
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@dislshanimalk7563
24 күн бұрын
අවශ්‍ය බඩු ගන්නේ කොහොමද.
@lakshithavlogs
24 күн бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@alkcreation5913
Жыл бұрын
සබන් කුඩුතොග වශයෙන් ගන්න පුලුවන්ද
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@NisalMaduhansa-n9w
3 ай бұрын
Kohenda me Badu ganna puluwan?
@lakshithavlogs
2 ай бұрын
වීඩයෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@RskDammika
5 ай бұрын
සබන් කැට 12කට අවශ්‍ය දේවල් කියන්න පුලුවන්නම්
@lakshithavlogs
5 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@sampathpriyashantha5216
Жыл бұрын
මිස් ඔය අමුද්‍රව්‍ය වර්ග කොහෙන්ද මිල දී ගන්න පුලුවන්
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@thashilasandaruwan7864
Жыл бұрын
මට ප්රශ්නයක් තියෙනවා ස්වයං රැකියාවක් විදියට මේක රෙජිස්ටර් කරන්න ඕනද මම කුලියට ඉන්නෙ රෙජිස්ටර් කරන එක ප්රශ්නයක්
@lakshithavlogs
Жыл бұрын
චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490
@niluvlog6525
Жыл бұрын
කුඩු කියන්නේ හෙරොයින් ද
@SakunthalaMadampage
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏😃😃😃Ape de agayamu
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
20:17
රෝහලේ වැඩ කරලා විශ්‍රාම ගිහින් මේ වැඩෙන් ගෙදර ඉදන් 35000ක අමතර ආදායමක් හොයනවා | How to make candles
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 288 М.
19:10
අම්මා කුවේට් අත්තම්මත් එක්ක මේ බඩු හදලා පොලේ විකුණනවා|Tutorial Plastik Band Bag with strapping band
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 51 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
12:00
මම කෙල්ලෙක් වෙලත් මාසෙට ලක්ෂ එකහමාරක ලාභයක් ගහනවා - Nirudi Slippers
Nilame
Рет қаралды 988 М.
11:31
සබන් කුඩු නිෂ්පාදනය මහරගම නැගෙනහිර වසම (2022-12-22) -part2 | soap powder manufacturing programme
creative online workers
Рет қаралды 9 М.
20:48
දවසට රු.4500ක ලාභයක් ගන්නවා දරුවෝ 4 දෙනාත් බලාගෙන පැය දෙකක් වැඩ කරලා - How to Make Soap Sinhala
Nilame
Рет қаралды 503 М.
16:55
මාසෙකට ලක්ෂෙකට වැඩි ආදායමක් මූලික වියදම රු 3000ටත් අඩුයි| කළු රත්තරන් හදන හැටි| Vermicompost Farming
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 507 М.
18:47
සම්පුර්ණ වීඩියෝව/දවසට ලක්ශයක් හොයමු/swayan rakiya at home 2024/swayan rakiya/rakiya/business idias
පුංචි Business
Рет қаралды 83 М.
13:43
මාසිකව රුපියල් ලක්ශ දෙකක් උපයන බයිට් එක හදන විදිහට හරියටම A to Z
Business sl
Рет қаралды 209 М.
13:41
මේ විදිහට කරලා බලන්නකෝ ....👍හරිම ලෙසියෙන් කුස්සිය පිරිසුදුව තියාගන්න ක්‍රම
Lifestyle with ino
Рет қаралды 88 М.
14:52
සබන් කැට 8ක් රු.200ට ගෙදරටම ගෙනත් දෙන අවුරුදු 20ක ලංකාවේ ලාබාලතම ව්‍යාපාරිකයා | Shumslight Soap
Made in Sri Lanka
Рет қаралды 96 М.
39:39
සබන් | සබන් නිවැරදිව හදමු | වරද්දන්නේ නැතුව හරියටම සබන් හදමු Biz store
Biz store
Рет қаралды 53 М.
9:33
ගෙදරදීම කරන්න ලේසිම බිස්නස් එකක්..💪😮/how to start business at home/home business ideas/ape gedara
Ape gedara
Рет қаралды 59 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН