Рет қаралды 43
#brendyfashion #fashion #babygirlsfrocks #kidswear
****අවශය මිමි ****
කර පළල -2
උරහිස '- 2 1/2
පපුව -6
ඉන -6
උරහිස සිට ඉනට උස -10
උරහිස සිට අත්කටට උස -5
ඉදිරිකර උස -3
පසුකර උස 1 1/2
අත් කොටසට ෆ්‍රිල් එක සඳහා අඟල් 24 ක් දිග අඟල් 3 ක් පළල රෙදි කොටසක් 4 ට නවා කපාගන්න ,
පහල වාටිය ෆ්‍රිල් කොටස දිග 26
පළල 2 1/2
*****- මෙම මිමි සටහන අඟල් වලින් බව සලකන්න ******
කලිසම ****
ඉන 8
කරුවට උස 8
හිප් රේඛාව දිග 9 1/2
ඉන සිට වාටියට උස 10
වාටිය දිග 9
ෆ්‍රිල් එක දිග 12 පළල 2
****** සබ්ස්ක්‍රයිබ් කරලා එකතුවෙලා ඉන්න ,ඔයාලට ප්‍රයෝජනවත් වටිනා වීඩියෝ ඉදිරියටත් අරගෙන එන්නම් 🙏