සුදු වෙන්න බොන ග්ලුටාතයෝන්| What is Glutathione |Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 590,469

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 899
@NelumLanka
@NelumLanka 11 ай бұрын
කැරටි බීරෑට් කිරි සමග මිශ්‍ර කර ජූස් මාසයක් පමණ බීලා බලන්න සම වර්ණවත් වෙනවා. කිරි වලට කුංකුම ටිකක් මිශ්‍ර කර බීලා බලන්න සම රන් වන් පැහැයක් ගන්නවා 💖💖
@Nanayakkara23
@Nanayakkara23 2 жыл бұрын
ඩොක්ටර් ලස්සනවෙලා ලස්සනට ඉන්නත් නිරෝගිව ඉන්නත් හොද දේවල් කියලා දෙනවට ස්‌තුතියි 🙏
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් නිදුක් නිරෝගී සුවය සැම දිනකම ලැබේවා තෙරුවන් සරණයි සුහම සුහ දවසක් වේවා ඩොක්ටර් ස්තූතියි 🙏🏼💯🙏🏼❣️👍❣️
@anoma.1236
@anoma.1236 5 жыл бұрын
ජීවිතයට වැදගත්, අපි නොදන්නා කරුණු ඔබ තුමා පහදා දුන්නා. එයට ගොඩක් ස්තුතියි. මට දැනගැනීමට තවත් කරුණු කීපයක් ඇත. එනම් නහර ගැට ගැසීම පිළිඹඳව කරුනු පහදාදී එය නැති කරගැනීමට සහ එයට කල යුතු ප්රතිකර්ම කියාදෙන්න. තවද ආතරයිටිස් (ඔස්ටියෝ) ගැනද පහදාදී සහ කාටිලේජ වර්ධනයකර පහදාදී එයට කල යුතු ප්රතිකර්ම පහදා දෙන්න. ඔබ තුමා මේ කරන ක්රියාවට ගොඩක් ස්තුතියි.
@chandrikawanasingha1778
@chandrikawanasingha1778 5 жыл бұрын
ය්
@malanikumari3348
@malanikumari3348 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණය !!!!අපිව දැනුවත් කරනවාට බොහොම පින්...
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට Docotar නීරෝගි සුවය ලැබ දීර්ඝායු වෙීවා🙏🙏🙏🙏♥️♥️♥️
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 🙏
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778ගන්නනම් ඔන එත් මම දැනට ඉන්නෙ මැදපෙරදිග ගෙන්න ගන්නෙ කොහොමද
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 ,හොඳයි
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 ඔයා කවුද Doctor Hirohsan ද
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 ,ලංකාවෙද
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
සුවවීම මන්දගාමී ගැඹුරු තුවාල සදහා මෙම ග්ලුටාතයෝන් භවිත කල හැකිද
@චමිපාචමිපා
@චමිපාචමිපා 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔය වගේ දේවල් දැනුවත් කරනවටබුදු සරණයි
@PushpaDissanayaka-t4j
@PushpaDissanayaka-t4j 9 ай бұрын
මෙම වැඩ සටහන ඉතාම වැදගත.ස්තුතියි
@SiriyalathaMadurapperuma
@SiriyalathaMadurapperuma 6 ай бұрын
මම ඇමරිකාවේ සිට ඩොක්ටගෙ වැඩ සටහන් නිතරම බලනවා ගොඩක් ස්තුති බුදුසරණයි
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
අනේ ඔබ තුමාට බොහොම ස්තුතියි හරිම පැහැදිලිව දැනුවත් කරාට දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබෙිවා
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
බොහෝම ස්තුතියි වෛද්‍ය වර තුමනි ඔබ තුමාට තෙරුවන සරනයි දීර්ඝායුෂ
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 5 ай бұрын
පුදුම වටින කාරනා..කාලය කෙතරම් පරන වුවත් මේ තොරතුරු නම් රන් වගේ ...ස්තුතියි ඩොක්ටර්..නිරෝගි සුව ලැබේවා
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@santysantiaguel3152
@santysantiaguel3152 2 жыл бұрын
බොම ස්තුතියි වටිනව මේ වීඩියෝ එක ඩොක්ට මගේ ඇස් යට පොඩි ඉන්නන් වගේ තිබෙනව තව කලු වෙනව ඇස්යට පුලුවන්නන් මට ඒට මොනවද කරන්න ඕන දැන ගන්න පුවන්ද ඉන්නේඞ විදෙස් ගතව
@samanmalisamaraweera7905
@samanmalisamaraweera7905 Жыл бұрын
ඉතාමත් වැදගත් ස්තුති
@anjalifernando9565
@anjalifernando9565 3 жыл бұрын
වෛද්‍යතුමනි , හැකිනම් Biotin පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන්න ❤️🙏
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
සියලුම රූපලාවණ්‍ය දැනුම සඳහා Anthony youn md කියන youtube channel එක බලන්න.
@sansala29
@sansala29 4 жыл бұрын
වැඩ සටහනට වඩා...මම කමෙන්ට් කියවලා... හිනා වෙලා ලේ ටික පිරිසිදු කරගට්ට😂😂😂😂 ස්තුතියි...
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Oya koheda
@sawmyanilankans2410
@sawmyanilankans2410 4 жыл бұрын
Oya moda ethi eka thamai hina yanna eththe mokada comments unata awashya dewal me ahala tiyenne hina wenna ona nm jok wage v balala hina wenna and 🤣🤣🤣🤣🤣😂😂😂😂 mongal ne
@YassyG55
@YassyG55 4 ай бұрын
​@@sawmyanilankans2410doctor කෙනෙක් ගෙන් අහන්න ඕන ප්‍රශ්න නෙ මේ පෝෂනවේදීයෙක් ගෙන් අහල තියෙන්නේ.. හිනා යනව තමා
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 5 жыл бұрын
Doctor please ගව මස් ආහාරයට ගන්න කියන්න එපා.එලවලු පමනක් ආහාරයට ගන්න අය ගොඩක් ලස්සනයි .
@Lakshimali
@Lakshimali 5 жыл бұрын
කෑමට දාන්න ගන්න කහද? අමු කහද?
@kaushalyasubashini4258
@kaushalyasubashini4258 2 жыл бұрын
👍
@dissanayakanalini5892
@dissanayakanalini5892 2 жыл бұрын
Docter karanne sathya karu,nu idiripath kireema pamanai. Gawamas kanawada nadda thama thamange kamaththak.
@adikarivlogs3242
@adikarivlogs3242 2 жыл бұрын
Ana ow
@kaushaninadeesha1886
@kaushaninadeesha1886 2 жыл бұрын
Ane ow
@chandanideepika7656
@chandanideepika7656 3 жыл бұрын
මම නම් කෑරට් වට්ටාක්කා බිටිරුට් සමව ගෙන බෙල්ඩර් කරලා බොන්න වා ගෙඩක් හොදයි එ වගෙම තක්කාලි යුස හොද prathipapala තියෙනවා
@deshanimadhavi4436
@deshanimadhavi4436 3 жыл бұрын
Chandani deepika , කොච්චර කාලෙකින් ද ඔයාව පැහැපත් වුනේ ? හැමදාම බොනවද ?
@chandanideepika7656
@chandanideepika7656 3 жыл бұрын
@@deshanimadhavi4436 ඔව් සති දෙකෙන් හැමදාම බොන්න වා
@deshanimadhavi4436
@deshanimadhavi4436 3 жыл бұрын
@@chandanideepika7656අක්කියෝ, මම තලෙළු කෙනෙක්😪. සුදු වෙනවද සති 2 න් ඒ කියන්නේ ? 😍
@ishara369
@ishara369 2 жыл бұрын
වට්ටක්කා අමුවෙන්ම ද ගන්නේ .......එක දිගටම සති 2බොන්න ඔනිද?සුදුවෙන්න
@assuntaperera528
@assuntaperera528 Жыл бұрын
අපි ආහාරයට ගන්නා පලතුරු ගැන යම්කිසි ගුනාගුන දැන ගැනීමට කැමති. පලතුරු කියන්නේ අඹ. පේර නාරන් වර්ග ජම්බෝල ලොවි වෙරළු කාමරංගා අඹරැල්ලා කෙසෙල් වර්ග එනම් පුවාළු ඇමිබුන් කෝලිකුට්ටු අළුකෙසෙල් සීනිකෙසෙල් යනාදි වශයෙන්. කරුණාකර ඒ ගැන අපව දැනුවත් කරන්න.
@nilankamanori5969
@nilankamanori5969 Жыл бұрын
Hoda phadile kiremak docter thanks you
@ThusharaJayamini
@ThusharaJayamini 7 ай бұрын
sir Vitermin c 1000 mg,glutathiyon1000 mg tablets eka digata awuruddak gaththoth kidney damage wenawada? Awuruddak eka digata use kaloth break period eka kochchra kalayakda?
@Ishini86
@Ishini86 4 жыл бұрын
කතාව නම් හරි දක්ෂතා ඇති හරිම ආසයි අහගෙන ඉන්න ඇඹුල් කන්න බැරිය දත් හිරි වැටෙනවා කියන කොටත් මූණ හැකිලෙනව ස්තුතියි
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
ඔබව හොද දිරිමත් පුතෙක් කියන එක නොවරදියි හරිම නිහත මානයි ගුනදමී පිරැනු දෙමවිපියන්ගේ ලමයෙක්
@achiasiri445
@achiasiri445 Жыл бұрын
Doctor glootathion injection එක් මිලදිගන්න තියෙන්නෙ කොහෙන්ද
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 2 жыл бұрын
Doctor wadaa honda amu kaha da? Normal dry turmeric powder da honda?
@kumarinb3014
@kumarinb3014 4 жыл бұрын
කහ.සහ.පුස්.කිරිවලට.දාලා.බොන්න .හොයිද....ස්තුතියි තෙරැවන්සරනයි සුබ රාතුියක් වේවා තෙරැවන්සරනයි බායි තෙරැවන්සරනයි
@nilminiwasantha8462
@nilminiwasantha8462 5 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එක්ක obatumata ගොඩක් pin බුදු සරණයි
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
බොහොම පින් . තෙරුවන් සරණයි
@raniheen281
@raniheen281 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කර දුන්නාට
@Achini472
@Achini472 2 жыл бұрын
මේ doctor කෙනෙක් නෙවෙයි.nutritionist කෙනෙක්
@chathurangachathuranga295
@chathurangachathuranga295 2 жыл бұрын
Doktor mama facia adwans pawichchi karanawa..eketh glutathayon adangui kiyla man danagatta...doktor facia pawichchi kalaata kamak nadda..athuru abaada enawada...pleas riply me
@dilushama1062
@dilushama1062 4 жыл бұрын
ගොඩාක් ස්තූතියී ඔබ තුමන්ට.. ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්
@chrisj129
@chrisj129 Жыл бұрын
ග්ලුටතයින් සම සුදු වෙන්න බිපුවහම කොන්ඩෙත් ඉදිලා සුවෙියිද
@ishanihansika1965
@ishanihansika1965 4 жыл бұрын
Doctor skin sahapath wana tablat use karama wada bawayata path wenawa kiyala mathayak thiyanawa eka aththakda.plz reply me.
@rahinedoboro1499
@rahinedoboro1499 5 жыл бұрын
ඔබ තුමාට අපගේ ඉස්තුනිය පුද කරනවා
@Deepni
@Deepni 5 ай бұрын
හොද වැඩසටහනක් බුදු සරනයි සර්
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Bohoma sthuthi doctor hoda pehedili kirimai. Ada thamai buwe.
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 жыл бұрын
Thank you doctor ❤❤🌹🌹 බුදුසරණයි
@pasindushehara638
@pasindushehara638 3 жыл бұрын
Pasidu kiyanne mage malli...obathumata bohoma sthuthi api nodanna godak karunu kiyala dunna..godak dewal danagaththa...eth mata danaganna oni...samahara thanwala kiyanawa meka pilika wardanaya karanawa kiyala...ehema wennath puluwanda .danaganna kamathi...plz...🙂🙏
@pasindushehara638
@pasindushehara638 3 жыл бұрын
ගොඩක් denek me deya ahuwama uththarayak denne nh.mama oba thumagen pilithurak balaporoththu wenawa...🙏
@kuwkuw1170
@kuwkuw1170 4 жыл бұрын
බොහොම වැදගත් විඩීයෝ එකක් බොහොම ස්තූතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි
@ireshairesha7378
@ireshairesha7378 2 жыл бұрын
Kauruhari dannawanam kiyannako melanin godak thiyena kama warga loku udauwak
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 5 жыл бұрын
හරිම වැදගත් සර්.බොහෝම ස්තූතියි .නොදැන හිටිය කරුනු රාශියක් මෙමගින් දැනුවත් උනා...තෙරුවන් සරණයි .
@nilnethu7184
@nilnethu7184 2 жыл бұрын
Doctor , glutathayon pethi bonna hoda nadda, ewagen athuru abada athi wenawada.
@දුලක්සිදුලක්සි
@දුලක්සිදුලක්සි 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි දිර්ගායුස ලබෙවා 🌹🌹🌹🌹🌹
@sanjeewakumara4712
@sanjeewakumara4712 3 жыл бұрын
Mis thalalu samak thiyana kankta face ekai body akai dekama sudu karaganna puluwan creem ekak, body losion akak,.night creem akak ,face wosh akak kiyannako loku uduwak mis.athuru abada nathi sarthaka creem akak kiyannako plzz mis.mata mekata sarthaka pilithurak danna mis.mata mekan kanakwa godak sathutu karanna puluwan akai mis.loku uduwak sarthaka visadumak dannako mis
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි doctor 🙏
@niranjalathilakasena1451
@niranjalathilakasena1451 2 жыл бұрын
Doctor garlic ganna honda amuwenda
@piyumichathurani8276
@piyumichathurani8276 2 жыл бұрын
Glutathione mg 500 ganna puluwanda .ake effect thiyenawada plz kiyanna .masayak aragena nathara karanna onida ? Nawaththuwama aye kalu wenawada. Ane doctor kiyanna plz,
@maj.malani7556
@maj.malani7556 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට අපිව දැනූවත් කරාට
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 7 ай бұрын
බොහෝම ස්තූතියි සර්
@somasomesumalira9032
@somasomesumalira9032 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුති ඔබට ගොඩක්
@nethmideshappariya6751
@nethmideshappariya6751 3 жыл бұрын
Doctor man gulothayan buwa masayak itapasse mage belle rathu pata palu danna gatha bonna hoda nedda kiyanna
@s.lvideo8349
@s.lvideo8349 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර්....
@shashielmeda7758
@shashielmeda7758 5 жыл бұрын
ඉස්තූති ඔබට අප දැනුවත් කිරිම ගැන🌹🌹🌹🌹
@nilusanjeewani9636
@nilusanjeewani9636 4 жыл бұрын
docter glutathayon kohomada pavichchi karanne..man danne naha ..budu saranai obata
@kodithuwakkukankanangekirs3040
@kodithuwakkukankanangekirs3040 3 жыл бұрын
Docter mata alagick wenawa aspreen ha penselin glutathion mata ganna puluwanda
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
මේ තියන ලස්සන පරිස්සම් කරගෙන ලෙඩ නොවී ඉන්න එක වැදගත් නේද ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 5 жыл бұрын
Theruwan saranai doctor. Godak watina video 1k
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට සුබ දවසක්
@අනු-ස5ච
@අනු-ස5ච 5 жыл бұрын
බොහොම ස්තුතියි සර් ලස්සනට පැහැදිලි කලා තෙරුන් සරණයි සර්
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
මමත් අනු👍
@asanka689
@asanka689 Жыл бұрын
Can I take glutathione tablets with merformin
@cssfunkids542
@cssfunkids542 5 жыл бұрын
does glutathione injection cause pimples? as a result of detoxification? thanks doctor.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Thank you so much Doctor. God bless🙏
@nadeeshakelum2902
@nadeeshakelum2902 3 жыл бұрын
docter glutothayorin bonna hoda nadda??
@nilusanjeewani9636
@nilusanjeewani9636 4 жыл бұрын
doctar sambanda kara ganne kohomada...
@thusyarijamathi7362
@thusyarijamathi7362 3 жыл бұрын
Doctor mn guluta laba genimata wattaka..kerat.bitrut. doda bimata sudusui kiyala meka saththya thawayak thibeda?බුදු සරණයි
@asfasd3015
@asfasd3015 3 жыл бұрын
Thanks Doctor ithama wedagath deyak niwaradiwa pahedilikirimata bs
@chandragamage1470
@chandragamage1470 3 жыл бұрын
High blood pressure එකට හොඳ ආහාර වර්ග මොනවාද කියා කියන්න පුළුවන් ද
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Anthony yuan md කියන youtube channel එක බලන්න.
@ranuranu7158
@ranuranu7158 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තේරුවන් සරණයි ජේසු පිහිටයි .🙏👍🇱🇰❤️
@pulasthikarawita
@pulasthikarawita 3 жыл бұрын
ගන්න එකක් උබල පිටරටින් ගනින් .මොකද ලන්කාවෙ තියෙන්නෙ මන් දන්න විදියට බාල බඩු. බෙහෙත් උනත් ඉන්දියාවෙන් නේද බන් ගේන්නෙ .ඒවත් අඩුම කොලිටි එක මන් හිතන්නෙ .අපි ලන්කාවෙ පාවිච්චි කරන්නෙම අඩු කොලිටි බඩු. පුලුවන්නම් ඕස්ට්‍රේලියා,කැනඩා වගේ රටවල් වලින් ගෙන්න ගන්න පුලුවන්නම් හොද ඇති . ඒ කෙසේ වෙතත් ඩොක්ටර් ගේ කරුනු නම් ගොඩක්ම වැදගත් . බොහොම ස්තූති ඩොක්ටර් ✌️🔥❤
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
කතාව ඇත්ත.ආසියාවේ තියෙන්නේ මාරාන්තික අතුරු අබාධ තියෙන රූපලාවණ්‍ය එන්නත් හා අනිත් දෙවල්.anthony yuan md කියන youtube channel එක බලන්න
@pulasthikarawita
@pulasthikarawita 3 жыл бұрын
@@ruchirabandara ❤🤘
@dcthirimanne7657
@dcthirimanne7657 Жыл бұрын
Doctor thanks fo the important videos God bless you
@sanjuwijerathne2362
@sanjuwijerathne2362 4 жыл бұрын
glutothion නිපදවීම liver එකේ සිදුවීම නිසා Fatty liver tyna kenek ge glutothion නිපදවීම අඩුවෙනවද?
@ajmd3655
@ajmd3655 4 жыл бұрын
Dr. Did you use this stuff for get white? Yes I can see.
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Lhank you doctor vary nice video good bless you from Katar 👍❤️
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක් බුදු සරණයි දැන්වත් කරාට
@ramanigamage8001
@ramanigamage8001 Жыл бұрын
ගන්නේ කොහොමද පාමසීවලීන්ද
@sudarshanikalahewaththa5490
@sudarshanikalahewaththa5490 4 жыл бұрын
අම්මෝ ගවමස් කන්න නම් කියන්න එපා doctor අපි ගන්නේ එළවළු විතරයි ඒවා අපිට ඇඟට ගුණයි 🙏🙏🌹🌹🌹
@fanyanimals7817
@fanyanimals7817 4 жыл бұрын
Ai anith saththu prashnayak nedhdha
@sudarshanikalahewaththa5490
@sudarshanikalahewaththa5490 4 жыл бұрын
@@fanyanimals7817 අම්මෝ ඉතිං අනිත් අය kewath පවු තමයි අපි කිසිම මසක් කන්නෙ නැත්තේ එකනෙ ඉතිං
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
සෑමවිටම ප්‍රෝටීන් අවශ්‍යතාව ශාක තුලින් ගන්න.
@nilukavijerathna8524
@nilukavijerathna8524 Жыл бұрын
Apith elavalu kanne
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබට ගොඩාක් ස්තූතියි ..සිංහළ වලින්ම මේ දේශනාව කරනවානම් ගොඩාක් වටිනවා .නොදන්නා අයටත් තේරුම් ගැනීමේ හැකියාව හොදින් ලැබෙනවා නේද
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
Is this Tamil?
@wasana552
@wasana552 4 жыл бұрын
බොහෝම ස්තූති ඔබතුමාට තෙරුවන් සරණයි
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
ස්තුතියි අපිව දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
බොහොම ඉස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි
@blueocean314
@blueocean314 3 жыл бұрын
Hi doctor can u please tell me whether it is alright to take glutothain injection to the body . Are there side effects ....
@ashanidafra5053
@ashanidafra5053 2 жыл бұрын
Yes
@ليسا-س1د
@ليسا-س1د 4 жыл бұрын
Doctor mate liyannema inne Oman mage mulu sirurame godak wiyeli,enisa mulu samema sudupate Wala hary apahaduwak mate doctor glutation soap hidaide ewagemai fase cream eka hidaide pawichchi karanne plz tell me I'm more problems B's
@kokilaranasinghe108
@kokilaranasinghe108 5 жыл бұрын
Biovita capsules hodaidaa...mama use karanwa.wedding eka laga nisa.obathumata pin...mekata reply ekak denna
@sujaniherath9795
@sujaniherath9795 5 жыл бұрын
Doctor shasi evapu eke tiyenne Pilika hedrnava kiyalane beluvama doctor veradune . Ane manda ? Ona Mona docta kenek da ?
@samadhisenu1041
@samadhisenu1041 4 жыл бұрын
Low of attraction flow karanna.rallata ynna apa.oya okoma marketing tix vitharai👍thamunge yati hitata panividayak yawanna puluwan nam mata sudu wenna oni na mama lassanai kiyala👍👍..hama welema positive hithanna👍marketing rallata noyanna...👍👍
@sasifdo3642
@sasifdo3642 3 жыл бұрын
Sahathika aththa💪💪
@sandunrangana809
@sandunrangana809 4 жыл бұрын
Doctor godak isthuthi.wedagath thorathuru tikak kiyala dunnata.
@ruwigamage5487
@ruwigamage5487 5 жыл бұрын
බොහොම වැදගත් තවත් වීඩියෝ එකක්.ස්තූතියි
@parispassy8742
@parispassy8742 4 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
@chamararanasinghe2290
@chamararanasinghe2290 4 жыл бұрын
@@parispassy8742 1111111111
@anulawijayasinghe5143
@anulawijayasinghe5143 Жыл бұрын
Good afternoon dr. Colostarol tiyena ayata meat kanna epa kiyanawa neda? Patty liver ayatah vegetable vitarak kanna kiyanne. E pilibadawa pl program ekak karanna. Thank you so much for your advice Have a good day!
@dedox6680
@dedox6680 7 ай бұрын
Thank you doctor theruwan saranai .🙏🙏🙏
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
Thank you.watina danuwath kirimak.
@nandanipriyanka200
@nandanipriyanka200 4 жыл бұрын
Thank You somuch Doctor...මම සෑහෙන කාලෙක ඉදන් මෙම බෙහෙත බොන්න හිතන් හිටියේ...ඒත් හරි විස්තරයක් නොදන්න නිසා ගත්තෙ නැත්තේ...
@lukshikasamudi1461
@lukshikasamudi1461 3 жыл бұрын
ඩොක්ට ග්ලොව් ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න මේ ග්ලොව් ගුනාත්මකද
@chandimaPriyadarshani-s7e
@chandimaPriyadarshani-s7e 7 ай бұрын
May I know your channel center Dr.
@shanthanilalith7374
@shanthanilalith7374 3 жыл бұрын
Doctor Glutathione masa keeyak vithara paanaya kala yuthuda
@rukshalarasanjale9236
@rukshalarasanjale9236 3 жыл бұрын
Doctor sudu lunu amuwen aharayata gathtata kamak nedda
@nathmipabasara5108
@nathmipabasara5108 4 жыл бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණියි
@ජයන්තිකුවේට්
@ජයන්තිකුවේට් 3 жыл бұрын
Godak isthuti jesu pihitai
@punchisamanali3020
@punchisamanali3020 5 жыл бұрын
Hello Docter.pls Mata kiyanna puluwanda..Mama mry karala nh..owa Bonna hodada..ae kiyanne mry karapu Dawasaka mry karala..Babala hada Ganna one..ithin mewa Bona eka Ape me sarirayata Hodada.Mata meyata pilithurak denna.Thank You..jesu pihitai!!!
@Kuwait-is7le
@Kuwait-is7le 3 жыл бұрын
Waidiya thumani mama ma thablat eka ganewa at mage konda yanewani..thawema maseyakwat biwe na.
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
ඒ සදහා වෙනත් හේතු තිබෙන්න පුලුවන්
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 101 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
Learn exactly about Glutathione Injections and Creams that brighten the skin - Sinhala
8:54
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Рет қаралды 308 М.