සුදු වෙන්න බොන ග්ලුටාතයෝන්| What is Glutathione |Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 592,007

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 902
@Nanayakkara23
@Nanayakkara23 2 жыл бұрын
ඩොක්ටර් ලස්සනවෙලා ලස්සනට ඉන්නත් නිරෝගිව ඉන්නත් හොද දේවල් කියලා දෙනවට ස්‌තුතියි 🙏
@SiriyalathaMadurapperuma
@SiriyalathaMadurapperuma 7 ай бұрын
මම ඇමරිකාවේ සිට ඩොක්ටගෙ වැඩ සටහන් නිතරම බලනවා ගොඩක් ස්තුති බුදුසරණයි
@NelumLanka
@NelumLanka Жыл бұрын
කැරටි බීරෑට් කිරි සමග මිශ්‍ර කර ජූස් මාසයක් පමණ බීලා බලන්න සම වර්ණවත් වෙනවා. කිරි වලට කුංකුම ටිකක් මිශ්‍ර කර බීලා බලන්න සම රන් වන් පැහැයක් ගන්නවා 💖💖
@PushpaDissanayaka-t4j
@PushpaDissanayaka-t4j 11 ай бұрын
මෙම වැඩ සටහන ඉතාම වැදගත.ස්තුතියි
@anoma.1236
@anoma.1236 5 жыл бұрын
ජීවිතයට වැදගත්, අපි නොදන්නා කරුණු ඔබ තුමා පහදා දුන්නා. එයට ගොඩක් ස්තුතියි. මට දැනගැනීමට තවත් කරුණු කීපයක් ඇත. එනම් නහර ගැට ගැසීම පිළිඹඳව කරුනු පහදාදී එය නැති කරගැනීමට සහ එයට කල යුතු ප්රතිකර්ම කියාදෙන්න. තවද ආතරයිටිස් (ඔස්ටියෝ) ගැනද පහදාදී සහ කාටිලේජ වර්ධනයකර පහදාදී එයට කල යුතු ප්රතිකර්ම පහදා දෙන්න. ඔබ තුමා මේ කරන ක්රියාවට ගොඩක් ස්තුතියි.
@chandrikawanasingha1778
@chandrikawanasingha1778 5 жыл бұрын
ය්
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් නිදුක් නිරෝගී සුවය සැම දිනකම ලැබේවා තෙරුවන් සරණයි සුහම සුහ දවසක් වේවා ඩොක්ටර් ස්තූතියි 🙏🏼💯🙏🏼❣️👍❣️
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට Docotar නීරෝගි සුවය ලැබ දීර්ඝායු වෙීවා🙏🙏🙏🙏♥️♥️♥️
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 🙏
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778ගන්නනම් ඔන එත් මම දැනට ඉන්නෙ මැදපෙරදිග ගෙන්න ගන්නෙ කොහොමද
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 ,හොඳයි
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 ඔයා කවුද Doctor Hirohsan ද
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
@@Sanka7778 ,ලංකාවෙද
@malanikumari3348
@malanikumari3348 Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණය !!!!අපිව දැනුවත් කරනවාට බොහොම පින්...
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
අනේ ඔබ තුමාට බොහොම ස්තුතියි හරිම පැහැදිලිව දැනුවත් කරාට දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබෙිවා
@santysantiaguel3152
@santysantiaguel3152 2 жыл бұрын
බොම ස්තුතියි වටිනව මේ වීඩියෝ එක ඩොක්ට මගේ ඇස් යට පොඩි ඉන්නන් වගේ තිබෙනව තව කලු වෙනව ඇස්යට පුලුවන්නන් මට ඒට මොනවද කරන්න ඕන දැන ගන්න පුවන්ද ඉන්නේඞ විදෙස් ගතව
@samanmalisamaraweera7905
@samanmalisamaraweera7905 Жыл бұрын
ඉතාමත් වැදගත් ස්තුති
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 2 жыл бұрын
Doctor wadaa honda amu kaha da? Normal dry turmeric powder da honda?
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
සුවවීම මන්දගාමී ගැඹුරු තුවාල සදහා මෙම ග්ලුටාතයෝන් භවිත කල හැකිද
@pasindushehara638
@pasindushehara638 3 жыл бұрын
Pasidu kiyanne mage malli...obathumata bohoma sthuthi api nodanna godak karunu kiyala dunna..godak dewal danagaththa...eth mata danaganna oni...samahara thanwala kiyanawa meka pilika wardanaya karanawa kiyala...ehema wennath puluwanda .danaganna kamathi...plz...🙂🙏
@pasindushehara638
@pasindushehara638 3 жыл бұрын
ගොඩක් denek me deya ahuwama uththarayak denne nh.mama oba thumagen pilithurak balaporoththu wenawa...🙏
@kokilaranasinghe108
@kokilaranasinghe108 5 жыл бұрын
Biovita capsules hodaidaa...mama use karanwa.wedding eka laga nisa.obathumata pin...mekata reply ekak denna
@චමිපාචමිපා
@චමිපාචමිපා 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔය වගේ දේවල් දැනුවත් කරනවටබුදු සරණයි
@nilminiwasantha8462
@nilminiwasantha8462 5 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එක්ක obatumata ගොඩක් pin බුදු සරණයි
@chathurangachathuranga295
@chathurangachathuranga295 2 жыл бұрын
Doktor mama facia adwans pawichchi karanawa..eketh glutathayon adangui kiyla man danagatta...doktor facia pawichchi kalaata kamak nadda..athuru abaada enawada...pleas riply me
@sandanikaumadi2800
@sandanikaumadi2800 5 жыл бұрын
Doctor,konde wardanaya karanna one treatments gana video ekak karanna plz.
@niranjalathilakasena1451
@niranjalathilakasena1451 2 жыл бұрын
Doctor garlic ganna honda amuwenda
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@M.Y.Rithvi-sz1sp
@M.Y.Rithvi-sz1sp 23 күн бұрын
Leo demond eka hondaida doctor
@sansala29
@sansala29 4 жыл бұрын
වැඩ සටහනට වඩා...මම කමෙන්ට් කියවලා... හිනා වෙලා ලේ ටික පිරිසිදු කරගට්ට😂😂😂😂 ස්තුතියි...
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Oya koheda
@sawmyanilankans2410
@sawmyanilankans2410 4 жыл бұрын
Oya moda ethi eka thamai hina yanna eththe mokada comments unata awashya dewal me ahala tiyenne hina wenna ona nm jok wage v balala hina wenna and 🤣🤣🤣🤣🤣😂😂😂😂 mongal ne
@YassyG55
@YassyG55 6 ай бұрын
​@@sawmyanilankans2410doctor කෙනෙක් ගෙන් අහන්න ඕන ප්‍රශ්න නෙ මේ පෝෂනවේදීයෙක් ගෙන් අහල තියෙන්නේ.. හිනා යනව තමා
@chandimaPriyadarshani-s7e
@chandimaPriyadarshani-s7e 9 ай бұрын
May I know your channel center Dr.
@අනු-ස5ච
@අනු-ස5ච 5 жыл бұрын
බොහොම ස්තුතියි සර් ලස්සනට පැහැදිලි කලා තෙරුන් සරණයි සර්
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
මමත් අනු👍
@achiasiri445
@achiasiri445 2 жыл бұрын
Doctor glootathion injection එක් මිලදිගන්න තියෙන්නෙ කොහෙන්ද
@dilushama1062
@dilushama1062 4 жыл бұрын
ගොඩාක් ස්තූතියී ඔබ තුමන්ට.. ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක්
@nilnethu7184
@nilnethu7184 3 жыл бұрын
Doctor , glutathayon pethi bonna hoda nadda, ewagen athuru abada athi wenawada.
@ruwanibandaragunasekara6727
@ruwanibandaragunasekara6727 4 жыл бұрын
Very well explained .
@ishanihansika1965
@ishanihansika1965 4 жыл бұрын
Doctor skin sahapath wana tablat use karama wada bawayata path wenawa kiyala mathayak thiyanawa eka aththakda.plz reply me.
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 5 жыл бұрын
හරිම වැදගත් සර්.බොහෝම ස්තූතියි .නොදැන හිටිය කරුනු රාශියක් මෙමගින් දැනුවත් උනා...තෙරුවන් සරණයි .
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Bohoma sthuthi doctor hoda pehedili kirimai. Ada thamai buwe.
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි doctor 🙏
@nilankamanori5969
@nilankamanori5969 Жыл бұрын
Hoda phadile kiremak docter thanks you
@samadhisenu1041
@samadhisenu1041 5 жыл бұрын
Low of attraction flow karanna.rallata ynna apa.oya okoma marketing tix vitharai👍thamunge yati hitata panividayak yawanna puluwan nam mata sudu wenna oni na mama lassanai kiyala👍👍..hama welema positive hithanna👍marketing rallata noyanna...👍👍
@sasifdo3642
@sasifdo3642 3 жыл бұрын
Sahathika aththa💪💪
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 7 ай бұрын
පුදුම වටින කාරනා..කාලය කෙතරම් පරන වුවත් මේ තොරතුරු නම් රන් වගේ ...ස්තුතියි ඩොක්ටර්..නිරෝගි සුව ලැබේවා
@lechchaminangunasekara6213
@lechchaminangunasekara6213 5 жыл бұрын
Is this ok for pcos patients
@nethmideshappariya6751
@nethmideshappariya6751 3 жыл бұрын
Doctor man gulothayan buwa masayak itapasse mage belle rathu pata palu danna gatha bonna hoda nedda kiyanna
@kuwkuw1170
@kuwkuw1170 5 жыл бұрын
බොහොම වැදගත් විඩීයෝ එකක් බොහොම ස්තූතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි
@shanthanilalith7374
@shanthanilalith7374 3 жыл бұрын
Doctor Glutathione masa keeyak vithara paanaya kala yuthuda
@shashielmeda7758
@shashielmeda7758 5 жыл бұрын
ඉස්තූති ඔබට අප දැනුවත් කිරිම ගැන🌹🌹🌹🌹
@srimalperera7413
@srimalperera7413 4 жыл бұрын
Change your hand position please and good video .
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
මේ තියන ලස්සන පරිස්සම් කරගෙන ලෙඩ නොවී ඉන්න එක වැදගත් නේද ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට
@shehaniapsara716
@shehaniapsara716 3 жыл бұрын
Dokta injekshan gahanna hoda thanak kiyannako please
@Kuwait-is7le
@Kuwait-is7le 3 жыл бұрын
Waidiya thumani mama ma thablat eka ganewa at mage konda yanewani..thawema maseyakwat biwe na.
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
ඒ සදහා වෙනත් හේතු තිබෙන්න පුලුවන්
@shyamali2834
@shyamali2834 4 жыл бұрын
Thank you so much doctor ..
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Lhank you doctor vary nice video good bless you from Katar 👍❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 5 жыл бұрын
Doctor please ගව මස් ආහාරයට ගන්න කියන්න එපා.එලවලු පමනක් ආහාරයට ගන්න අය ගොඩක් ලස්සනයි .
@Lakshimali
@Lakshimali 5 жыл бұрын
කෑමට දාන්න ගන්න කහද? අමු කහද?
@kaushalyasubashini4258
@kaushalyasubashini4258 2 жыл бұрын
👍
@dissanayakanalini5892
@dissanayakanalini5892 2 жыл бұрын
Docter karanne sathya karu,nu idiripath kireema pamanai. Gawamas kanawada nadda thama thamange kamaththak.
@adikarivlogs3242
@adikarivlogs3242 2 жыл бұрын
Ana ow
@kaushaninadeesha1886
@kaushaninadeesha1886 2 жыл бұрын
Ane ow
@malindarms-ng3gv
@malindarms-ng3gv 3 ай бұрын
Bs supiri❤❤
@ranuranu7158
@ranuranu7158 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තේරුවන් සරණයි ජේසු පිහිටයි .🙏👍🇱🇰❤️
@nadeeshakelum2902
@nadeeshakelum2902 3 жыл бұрын
docter glutothayorin bonna hoda nadda??
@ruwigamage5487
@ruwigamage5487 5 жыл бұрын
බොහොම වැදගත් තවත් වීඩියෝ එකක්.ස්තූතියි
@parispassy8742
@parispassy8742 4 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
@chamararanasinghe2290
@chamararanasinghe2290 4 жыл бұрын
@@parispassy8742 1111111111
@anulawijayasinghe5143
@anulawijayasinghe5143 Жыл бұрын
Good afternoon dr. Colostarol tiyena ayata meat kanna epa kiyanawa neda? Patty liver ayatah vegetable vitarak kanna kiyanne. E pilibadawa pl program ekak karanna. Thank you so much for your advice Have a good day!
@amarangani.jothirathne.3414
@amarangani.jothirathne.3414 3 жыл бұрын
Kohenda meya labaaganne kohomada ganne upades labaa denna
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබට ගොඩාක් ස්තූතියි ..සිංහළ වලින්ම මේ දේශනාව කරනවානම් ගොඩාක් වටිනවා .නොදන්නා අයටත් තේරුම් ගැනීමේ හැකියාව හොදින් ලැබෙනවා නේද
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
Is this Tamil?
@ThusharaJayamini
@ThusharaJayamini 9 ай бұрын
sir Vitermin c 1000 mg,glutathiyon1000 mg tablets eka digata awuruddak gaththoth kidney damage wenawada? Awuruddak eka digata use kaloth break period eka kochchra kalayakda?
@sameerasameera2890
@sameerasameera2890 5 жыл бұрын
බොහෝම ස්තුතියි වෛද්‍ය වර තුමනි ඔබ තුමාට තෙරුවන සරනයි දීර්ඝායුෂ
@Deepni
@Deepni 7 ай бұрын
හොද වැඩසටහනක් බුදු සරනයි සර්
@cssfunkids542
@cssfunkids542 5 жыл бұрын
does glutathione injection cause pimples? as a result of detoxification? thanks doctor.
@karunarathnakarunarathna4939
@karunarathnakarunarathna4939 3 жыл бұрын
Docter mama royal hospil eken meet wela thiyenawa.dan docter lassanawela.mama bara adu kara ganna avith thiyenawa.bs
@ranjinisusila6351
@ranjinisusila6351 5 жыл бұрын
Thanks you doctor in you vedos 🌹🙏🏼🌹
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@dedox6680
@dedox6680 9 ай бұрын
Thank you doctor theruwan saranai .🙏🙏🙏
@priyankababa8653
@priyankababa8653 4 жыл бұрын
බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි ඔබ තුමාට..
@thusyarijamathi7362
@thusyarijamathi7362 4 жыл бұрын
Doctor mn guluta laba genimata wattaka..kerat.bitrut. doda bimata sudusui kiyala meka saththya thawayak thibeda?බුදු සරණයි
@d.m.rdassanayake1109
@d.m.rdassanayake1109 5 жыл бұрын
Very nice video Thank you so much doctor.god bless
@kodithuwakkukankanangekirs3040
@kodithuwakkukankanangekirs3040 3 жыл бұрын
Docter mata alagick wenawa aspreen ha penselin glutathion mata ganna puluwanda
@seriatysr7593
@seriatysr7593 5 жыл бұрын
Thank you so much for you doctor. Obagea Vidio wala watinakama kiyala nima karanna be. Hemadamth api Samaga inna. Jeasu pihitai!!!!!👍👍✍✍
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
Thank you for waiting with us
@gallagehave1276
@gallagehave1276 3 жыл бұрын
thanks boktar obata budu saranai lassana wanna kauda akamate 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrafernando4891
@sunethrafernando4891 5 жыл бұрын
Doctor glutathion pills or injections ganna eka hadaida? Kohomada ganne? Details kiyanna puluwanda? Thank you..
@hirushika1015
@hirushika1015 3 жыл бұрын
Dr. Mekata reply video ekak kranna
@sanjeewakumara4712
@sanjeewakumara4712 4 жыл бұрын
Mis thalalu samak thiyana kankta face ekai body akai dekama sudu karaganna puluwan creem ekak, body losion akak,.night creem akak ,face wosh akak kiyannako loku uduwak mis.athuru abada nathi sarthaka creem akak kiyannako plzz mis.mata mekata sarthaka pilithurak danna mis.mata mekan kanakwa godak sathutu karanna puluwan akai mis.loku uduwak sarthaka visadumak dannako mis
@alwissanthi5233
@alwissanthi5233 5 жыл бұрын
ගොඩාක්ම වටිනා වීඩියෝවක්..ස්තුතිය 💐💐💐
@ajmd3655
@ajmd3655 5 жыл бұрын
Dr. Did you use this stuff for get white? Yes I can see.
@wasana552
@wasana552 5 жыл бұрын
බොහෝම ස්තූති ඔබතුමාට තෙරුවන් සරණයි
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
ස්තුතියි අපිව දැනුවත් කලාට ස්තූතියි ඔබතුමාට
@asanka689
@asanka689 Жыл бұрын
Can I take glutathione tablets with merformin
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Theruwan saranai doctor
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Thanks doc... Anywayz I love my brown ski. 🤗😊😁 From London
@deepikabhattarai9499
@deepikabhattarai9499 4 жыл бұрын
Appreciate
@shanbro4636
@shanbro4636 3 жыл бұрын
පුක සුදුයිද?😂
@nadeeshalakshani4433
@nadeeshalakshani4433 4 жыл бұрын
Docter vitemin c apit capsual gann barida.plz reply.🤗🤗☺️
@shaniro9440
@shaniro9440 5 жыл бұрын
God bless you!!!!❤💜💞
@deepapriyani6635
@deepapriyani6635 3 жыл бұрын
ගොඩාක් වටිනවා අපේ ජීවිතේට ජීවත් වීමට වැදගත් කරුනු සිතුතී ඔබට බුදුසරනයි ❤️❤️
@pramilaanne3890
@pramilaanne3890 4 жыл бұрын
Gastritis tiyena kenekata gannapuluwan vegetables fruit monawada
@Ishini86
@Ishini86 4 жыл бұрын
කතාව නම් හරි දක්ෂතා ඇති හරිම ආසයි අහගෙන ඉන්න ඇඹුල් කන්න බැරිය දත් හිරි වැටෙනවා කියන කොටත් මූණ හැකිලෙනව ස්තුතියි
@ireshairesha7378
@ireshairesha7378 2 жыл бұрын
Kauruhari dannawanam kiyannako melanin godak thiyena kama warga loku udauwak
@kumariimiya4436
@kumariimiya4436 2 жыл бұрын
Thank you so much for this valuable information, Doctor!
@rukshalarasanjale9236
@rukshalarasanjale9236 3 жыл бұрын
Doctor sudu lunu amuwen aharayata gathtata kamak nedda
@sanuchathurani6102
@sanuchathurani6102 5 жыл бұрын
Dr mkda hodama gluthotione tablet eka ,,gdaak gluthotione tablet thiyenaWa,,eth ewata kisema resalt ekak naha,pls reply me,,budusaranai
@eshanamarathunga3813
@eshanamarathunga3813 4 жыл бұрын
Thank 💓💓💓
@helendeepthi6165
@helendeepthi6165 5 жыл бұрын
Thank You Doctor 🙏🙏 .
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
Harima pahedili...thank you doctor ..🙏🙏🙏👍👍👍
@vijithapriyangani1847
@vijithapriyangani1847 3 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@Ishini86
@Ishini86 5 жыл бұрын
Thank you so much doctor to explain everything this is very important video
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 5 жыл бұрын
Theruwan saranai doctor. Godak watina video 1k
@iroshiudeshika7936
@iroshiudeshika7936 5 жыл бұрын
හරිම වටිනවා ❤
@lakmalifrenando7934
@lakmalifrenando7934 2 жыл бұрын
thank you 🙏🙏
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
බොහොම ඉස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි
@piyumichathurani8276
@piyumichathurani8276 3 жыл бұрын
Glutathione mg 500 ganna puluwanda .ake effect thiyenawada plz kiyanna .masayak aragena nathara karanna onida ? Nawaththuwama aye kalu wenawada. Ane doctor kiyanna plz,
@anjalifernando9565
@anjalifernando9565 3 жыл бұрын
වෛද්‍යතුමනි , හැකිනම් Biotin පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන්න ❤️🙏
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
සියලුම රූපලාවණ්‍ය දැනුම සඳහා Anthony youn md කියන youtube channel එක බලන්න.
@nilusanjeewani9636
@nilusanjeewani9636 4 жыл бұрын
doctar sambanda kara ganne kohomada...
@sanjuwijerathne2362
@sanjuwijerathne2362 4 жыл бұрын
glutothion නිපදවීම liver එකේ සිදුවීම නිසා Fatty liver tyna kenek ge glutothion නිපදවීම අඩුවෙනවද?
@nilusanjeewani9636
@nilusanjeewani9636 4 жыл бұрын
docter glutathayon kohomada pavichchi karanne..man danne naha ..budu saranai obata
@internationalfoodwithsew8897
@internationalfoodwithsew8897 5 жыл бұрын
I am using glutathione capsule.thanks for this video doctor. God bless you
@kalpaniparanagama1724
@kalpaniparanagama1724 5 жыл бұрын
Glutathione capsule ganne kohomada parmcywalin gnn puluwanda doctor kenekt keyalada ganna oni plz keynnko
@isuwijesekara3840
@isuwijesekara3840 5 жыл бұрын
oya ganna glutothione capsule eke nama mokakda?
@udayakanthini1275
@udayakanthini1275 4 жыл бұрын
mata danagannaone glutathion ennatha kiyakwenawada kohenda aeka vidaganna puluwan kiyalai.
@rahinedoboro1499
@rahinedoboro1499 5 жыл бұрын
ඔබ තුමාට අපගේ ඉස්තුනිය පුද කරනවා
@kumarinb3014
@kumarinb3014 4 жыл бұрын
කහ.සහ.පුස්.කිරිවලට.දාලා.බොන්න .හොයිද....ස්තුතියි තෙරැවන්සරනයි සුබ රාතුියක් වේවා තෙරැවන්සරනයි බායි තෙරැවන්සරනයි
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Fatty liver ගැන සියල්ල දැනගන්න|Dr.DR
12:32
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН