Рет қаралды 3,624
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සකස් ලද පෙරහුරු ප්‍රශ්න පත්‍රය 2022(2023) සාකච්ඡ කෙරේ. මෙවර කෘෂි හා ආහාර තාක්ෂණය විෂය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සදහා විශේෂයෙන් සකස් කර ඇත. ඉදිරියේදී විභාගයට මුහුණ දිමට සුදානම් වන සිසුන් සදහා ද ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම ඉතා වැදගත්ය.
This is a paper discussion of Model paper prepared by Education Department for the students who face the O/L examination 2022(2023).
Although it is little bit late, Please go through the paper if you have time before examination. It will light up your past memories and highlight very important points in the syllabus.
Anyway I think you are now ready for the examination and wanna wish you all the very best during this examination period. Good Luck my students. :)
ප්‍රශ්න පත්‍රය download කරන්න. link 1 පහතින්
drive.google.c...
උත්තර පත්‍රය download කරන්න. link 1 පහතින්
drive.google.c...
my other videos
1. වැඩිපුර ලකුණු ගන්න,වැදගත්ම පාඩම් අනුපිලිවෙලින්| කෘෂි හා ආහාර තාක්ෂණය| most important lessons for O/L
• වැඩිපුර ලකුණු ගන්න,වැද...
2. සත්ත්ව පාලනය | O/L විභාගයට පාඩම් කල යුතු වැදගත්ම කරුණු 10 |කෘෂි හා ආහාර තාක්ෂණය|11 ශ්‍රේණිය |8 පාඩම
• සත්ත්ව පාලනය | O/L විභ...
3.පළිබෝධ පාලනය | O/L විභාගයට පාඩම් කල යුතු වැදගත්ම කරුණු 10 |කෘෂි හා ආහාර තාක්ෂණය|10 ශ්‍රේණිය |9 පාඩම
• පළිබෝධ පාලනය | O/L විභ...
4.ශ්‍රී ලංකාවේ ගව පාලන කලාප හා නිර්දේශිත ගව වර්ග | සත්ත්ව පාලනය | කෘෂි හා ආහාර තාක්ෂණය | Episode 3 |
• ශ්‍රී ලංකාවේ ගව පාලන ක...
5.සත්ත්ව පාලනය | ගව පාලන ක්‍රම හා ගව නිවාස | කෘෂි හා ආහාර තාක්ෂණය | 11 ශ්‍රේණිය | 8 පාඩම | Episode 4
• සත්ත්ව පාලනය | ගව පාලන...
Keywords
Agriculture & Food Technology, Grade 11 O/L, Agriculture O/L, Tessa Agri Academy, Model Paper Discussion, 2022, 2023, සා.පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර, සා.පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර, කෘෂි හා ආහාර තාක්ෂණය, Grade 11 Agri , 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය, කෘෂිකර්මය , සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙරසූදානමක්
Social Media Platforms - Tessa Agri Academy
Facebook ;- / tessaproductions
Instagram :- / tessaagri
If you like my video
like
share
comment
subscribe my channel
#ModelPaperDiscussion #Agriculture&FoodTechnology #O/L
මෙමගින් එම ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 11 සිට 20 දක්වා , 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ වැදගත් කරුණු සමග සාකච්චා කරනු ලබයි.