මාස 2 ක් උනත් කල් තියා ගන්න පුලුවන් අල බැදුම ❤ Potato Fry | Chammi Imalka

  Рет қаралды 404,210

Chammi Imalka

Chammi Imalka

3 жыл бұрын

Potato Fry මාස 2 ක් උනත් කල් තියා ගන්න පුලුවන් අල බැදුම
දානෙ ගෙවල් වලට, විශේෂ අවස්ථා වලට, රට ඉන්න අයට යවන්න පුලුවන් වෙනස්ම විදියෙ අල බැදුමක් තමයි මම අද අරගෙන ආවෙ...ඔයාලත් හදලා බලන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය
01. ලොකු අල ගෙඩියක්
02. ලොකු රට ලූනු ගෙඩි 2 ක්
03. කරපින්චා ටිකක්
04. හාල්මැස්සන් ටිකක්
05. කෑලි මිරිස් මේසහැඳි 2
06. ගම්මිරිස් කුඩු තේහැඳි 1/8
07. මිරිස් කුඩු තේහැඳි 1/4
08. ලුනු කුඩු රස අනුව
Potato Fry
Ingredients
01). 1 Big potato
02). 2 Big onion
03). Some curry leaves
04). Some anchovies
05). 2 Tbsp of Chili flakes
06). 1/8 Tsp of Pepper powder
07). 1/4 Tsp of Chili powder
08). Salt to taste
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 225
@nipuniabeysekara237
@nipuniabeysekara237
මම එක පාරක් හැදුව මාසයක් වෙනව තාම හොදට තියනව අක්කෙ දැනුත් මේ හදන ගමන් පුංචි ව්‍යාපාරයක් විදියට අපේ කඩේට දාන්න හිතන් හදනව මේ
@sewwandifernando4789
@sewwandifernando4789 3 жыл бұрын
මේකට රටකජු ටිකකුත් බැදලා දැම්මා නම් තවත් රස වෙයි නේද?😋😋
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 3 жыл бұрын
මම නම් හදලා බැලුවා හරිම රසයි තෑන්ක්ස් අක්කියෝ අක්කිගෙන් ඉල්ලීමක් කරන්න පුලුවන්ද අනේ මේකට අනිවාර්යයෙන් ම රිප්ලයි කරන්න
@urgmrajapaksha9843
@urgmrajapaksha9843 3 жыл бұрын
මේ බැදුමට රට කජු දාන්න හොද නැද්ද
@Nayanahewa1972
@Nayanahewa1972 3 жыл бұрын
අල බදින්න කලින් ලුණු එකතු කරල බැද්දොත් රස වැඩි වෙනව නේද ? එහෙම බැද්දොත් ක්‍රිස්පි ගතිය නැති වෙන්ස්වද?
@dlhomesbylakmi9880
@dlhomesbylakmi9880
අක්කේ මෙක රට ඉන්න කෙනෙක්ට යවන්න කල් තියා ගන්න පුලිවන්ද .plz anser😊
@udayakumara-uw2yq
@udayakumara-uw2yq Жыл бұрын
මේක කොච්චරකල් තියාගන්න පුලුවන්ද
@lohithapushpasiri8040
@lohithapushpasiri8040 3 жыл бұрын
මේක පැකැට් කරන්න පුලුවන්ද
@sampathindikakumara6345
@sampathindikakumara6345 3 жыл бұрын
අක්කා දැන් තවත් ලස්සනයි ...
@dinumadu6275
@dinumadu6275 2 жыл бұрын
මට පුංචි දෙයක් දැනගන්න පුලුවන් ද? මේක කල් තියාගන්න ෆ්‍රිජ් එකෙ දාන්න ඕනද
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
අද කෑම වියදම තරමක් දුරට ඉතුරු කරන්න පුළුවන් මේ වගේ දෙයක් එකතු වුනාම..ගොඩක් ස්තූතියි..
@rasikapriyadarshani530
@rasikapriyadarshani530 3 жыл бұрын
ලේසියෙන් හදන සුපිරි කෑමක්
@hansapaba5187
@hansapaba5187 Жыл бұрын
ස්වයං රැකියාවකට මේ වගේ එකක් හොය හොය හිටියෙ. තෑන්ක්ස් අක්කි❤️
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 3 жыл бұрын
aththatama hodayi. thanks.
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
නියමයි. හදලා. බලමු ඔයාට ඉස්තුති. බුදුසරණයි.
@lochanaish
@lochanaish 3 жыл бұрын
Thank you Chammi for your recipes are almost all of them are good. 🌹👍
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Thanks akkiyoo theruwan saranayi oyatath paule hamaotamath. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manohariseneviratne9006
@manohariseneviratne9006 3 жыл бұрын
I made it. Delicious!
@user-fc3yf9yp1g
@user-fc3yf9yp1g 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි තියාගෙන උනත් කන්න පුලුවන් බොහොම පිං කියලා දුන්නට රෙසිපි එක කියලා දුන්නට තෙරුවන් සරණයි ඔබට
@prageethmadusanka9061
@prageethmadusanka9061 2 жыл бұрын
මමත් හැදැවා.හරිම රසයි.මේ වීඩියෝ එක මම දැනුයි දැක්කෙ.තෑන්ක් අක්කියෝ.🎀🎀🎀
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН