දානේ ගෙදරට මගුල් ගෙදරට නියමෙට ගැලපෙන රට කජු නූඩ්ල්ස් බැදුම Ratakaju nudls baduma by💕SL Kitchen

  Рет қаралды 197,881

SL Kitchen

SL Kitchen

2 жыл бұрын

දානේ ගෙදරට වගේමගුල් ගෙදරටත් ඒවගේම ඕනම උත්සව අවස්තා වලට ත් ගෙදර තියාගෙන කන්නත් හරිම රසවත් වගේම මාසයකටත් වඩා කල් තියාගන්න පුලුවන් රසම රස රටකජු නූඩ්ල්ස් බැදුම #ratakajunudlsbaduma#slkitchen#srilankanrecipe

Пікірлер: 128
@SLKitchen
@SLKitchen
කෑලි මිරිස් ටික තෙලේ බැදලා ඒටික බැදපු අනෙක් සියළු දේ සමග කලවම් කරනවා එම කොටස වීඩියෝ වෙලා නෑ
@shashisilva2558
@shashisilva2558 Жыл бұрын
ඔය තෙල් නෙවෙයි batar oyl ඕක අපේ ගෙදරත් හදනවා ඔයාට කලින් අපි දන්නවා ඕක අලුත් දෙයක් නෙවෙයි
@wmnimal
@wmnimal 2 жыл бұрын
අනිවාර්යෙන්ම මේක හදනවා. ඔයා හදන හැම දෙයක්ම රසයි. මං කාලයක් තිස්සේ හොය හොය හිටපු රෙසපිය.
@user-uc3zx5um5x
@user-uc3zx5um5x
150 දෙනෙකුට දානෙකට ඕන රෙසිපි එක දෙන්න පුලුවන් ද
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
දුවට බොහොම ස්තුතියි. මම හදල බලන්නම්. දාණයකටත් හරියට වටිනවා. මේකටම කජු ටිකකුත් බැදල කලවම් කරහම තවත් රසවත් වෙයි නේද? දුවට බොහොම පින්. තෙරුවන් සරණයි!!!
@sriyanijagodaarachchi745
@sriyanijagodaarachchi745
ඔයා දැන ගත්තට අපි දන්නෙ නෑනේ..කටපියාග්ගෙන ඉන්න..
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම ගෙදරට අමුත්තෙක් ආවම කෑම මේසයට ගතියක් තියනව.ගොඩක් ස්තුතියි ඔයාට ❤
@wicksinghe1291
@wicksinghe1291
පරන දේවල් අලුත් විදිහට දානව.. කොරෝන කාලෙ අපි ඕව කලා
@sewvandikumari5637
@sewvandikumari5637
මිරිස් ටික අපරාදෙනේ
@SmilingDancers-wr2tf
@SmilingDancers-wr2tf
කෝ මිරිස් කුඩු
@LeninMakos-hs4oh
@LeninMakos-hs4oh
කෑවට අද තමයි හදනවා දැක්කේ 👍👍👍👍👍
@kanthikanthi358
@kanthikanthi358
අපි හදන්නෙත්ඔහොම තමා ...ගොඩක්ම ස්තූතියි
@anushashanthi2180
@anushashanthi2180 Жыл бұрын
ගොඩක් පින් ඔබට
@user-jr4ni7qt8q
@user-jr4ni7qt8q
මාත් හැදුවා හරිම රසයි
@DhammikaWijesingha-i5d
@DhammikaWijesingha-i5d 14 күн бұрын
අපිත් හදලා බලන්නම් ගොඩක් ස්තුතියි
@anomamapa8718
@anomamapa8718
Apita nam aluth deyak Thank you SL kitchen
@malikanimasha1222
@malikanimasha1222
Math heduwa harima rasai❤
@subashiniperera2881
@subashiniperera2881
මම දැන් හැදුවා, මම වියළි මිදි ටිකකුත් මිශ්‍ර කර. රසයි.
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s
Hada balanna onee. Bohoma sthuthii . Budu saranae ...🙏🙏🙏❤️❤️❤️💐💐
@vinodhdesilva410
@vinodhdesilva410
Thanks duwa❤
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 26 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 171 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 938 М.
කජු මාලුව Cashew curry#srilankanfood #cashew#curry
6:55
California Kitchen
Рет қаралды 196 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН