බත්මුලට, ට්‍රිප් යන්න , රට යවන්න , පුදුම රසක් තියෙන අල බැදුම මෙහෙම හදන්න. Spicy Potato Fry.

  Рет қаралды 28,386

Cooking with Chef Shani

Cooking with Chef Shani

26 күн бұрын

උදේට බත් මුලට බඳින්න, ගමනක් යනකොට නරක් වෙයි කියල බය නොවී හදන්න පුලුවන් හරිම රස අල බැදුමක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 99
@diaweddings6477
@diaweddings6477 9 күн бұрын
Me recipe Eka balan mn del bedala heduwa.❤
@thamarajayasiri416
@thamarajayasiri416 23 күн бұрын
ස්තුතියි දුව.රැකියාවක නිරත වෙලා ඉන්න අපිට ගොඩක් වටිනවා.
@NadeeshaMaduwanthi-ih7ej
@NadeeshaMaduwanthi-ih7ej 24 күн бұрын
Thank you chef
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 24 күн бұрын
I hv tried most of ur recipes . Everything came out well . Thanks chef.
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 24 күн бұрын
ස්තූතියි චෙෆ්.ඊයෙ ඉල්ලපු දේ අද දාල .හදල රස කියන්නම්කො😘😘❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
ඒකනෙ..🥰❤️
@DumoHouse-oc3fh
@DumoHouse-oc3fh 22 күн бұрын
Thank you chef.
@NadeeshaMaduwanthi-ih7ej
@NadeeshaMaduwanthi-ih7ej 24 күн бұрын
Thankyou.chef mata kiyala dennako uthsawayakata hadanna puluwan vidihe narak wennathuwa godakwela thiyaganna puluwan nudles akak hadana vidiha..
@rositasriyani4848
@rositasriyani4848 24 күн бұрын
Thank you ❤
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 23 күн бұрын
Thank you so much 🎉🎉🎉
@surathiramzee9847
@surathiramzee9847 9 күн бұрын
Short and sweet recipe. Thank you very much sister. 🌹🌹🌹🌹🌹👍🏼
@nayananandani5353
@nayananandani5353 21 күн бұрын
Thank you 💕🌹
@IsankaChaturini
@IsankaChaturini 17 күн бұрын
Thanks chef
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 14 күн бұрын
Thank you very much ❤❤❤
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 23 күн бұрын
මමත් මේ ක්‍රමයට අල බැදුම හදල තියනව හරිම රසයි ❤
@manelsirisena9119
@manelsirisena9119 23 күн бұрын
❤ thank
@rasikakumari1164
@rasikakumari1164 24 күн бұрын
😍😍ගොඩාක් ස්තුතියි
@user-ym7om5qd3r
@user-ym7om5qd3r 23 күн бұрын
Meweni aluth adahas denawata bohoma sathutui hadala balannam sthuthi.
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 23 күн бұрын
My mother in-law used to make the deviled potatoes same as this and it was so yummy. Thanks chef for sharing this tasty recipe and refreshing my memory ❤
@renukare8154
@renukare8154 24 күн бұрын
😂😂ඇත්තටම රසයි.🎉🎉🎉❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 24 күн бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
Most welcome 😊
@RomainMarireid-zv8dh
@RomainMarireid-zv8dh 24 күн бұрын
Cheff dear darling...oyage recipes harima pahadili..mag aniwaryen hadanawa. Harima asawen balanawa mag chamel eka. God bless you Cheff.
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
අනේ බොහොම ස්තුතියි..🥰😍
@dilaniaberathna
@dilaniaberathna 24 күн бұрын
Thank You
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
😍❤️
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 24 күн бұрын
නියමයි චෙෆ් thanks❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
👍😍🥰
@suranjiridimahaliyadda1476
@suranjiridimahaliyadda1476 23 күн бұрын
Thank you very much chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 23 күн бұрын
You are most welcome
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 24 күн бұрын
තනියම ඉන්න අපිට හරිම වටිනවා හැමදාම උයන්න ඕනෙ නැහැ ..බුදුසරණයි දුව .......💕
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
❤️😍🥰
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 24 күн бұрын
Thanks so mach.❤❤🙏🙏🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
Thank you too..😍🥰
@user-ur8gi5fh2g
@user-ur8gi5fh2g 24 күн бұрын
Very useful recipe 😊 Thank you sis❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
😍🥰
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 24 күн бұрын
Thank you ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
You are so welcome..🥰
@sujanirandeniya6503
@sujanirandeniya6503 24 күн бұрын
Man kamathima chef oya හරිම simple kama haroma rashi man හදන්නේ ඔයාගෙ recipe balan
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
❤️😍👍
@sandhyahewavitharana8038
@sandhyahewavitharana8038 24 күн бұрын
Thankyou
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
🥰😍👍
@anndevika1605
@anndevika1605 24 күн бұрын
Oya vedio honda pahali kirimak wage aneashya kale gane nh.e nisa harima asai balanda
@nishaniudeshika8910
@nishaniudeshika8910 24 күн бұрын
අල කපලා දාලා තිබ්බ භාජනය ලස්සනයි චෙෆ් ...බුදු සරණයි ...❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
🥰👍❤️
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 24 күн бұрын
❤❤
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 24 күн бұрын
මගේ දුව ඉන්නේ ඩුබායි එයාට හදලා යවන්න ඕනි. Thank you chef . My daughter loves your recipes
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
Thank you so much..❤️🥰
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 24 күн бұрын
Thank you nanga ❤❤😊
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
🥰😍👍
@chathikakularathne7121
@chathikakularathne7121 24 күн бұрын
Miss cake ekak icing karala pita ratakata yawanna puluwanda poddak yawanna widiya cake ekata Danna Oni DeWal pahadili karala denawada
@sgunasekara2554
@sgunasekara2554 4 күн бұрын
6:15 6:15
@thiliniswarnamali
@thiliniswarnamali 24 күн бұрын
❤❤❤❤
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 24 күн бұрын
Thank you for sharing this delicious recipe..can’t wait to try this out. and your recipes never goes wrong. One again thank you chef Shani ❤ 🤗
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
Thank you so much for this kind words..🥰
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 24 күн бұрын
@@cookingwithchefshani my pleasure chef 💖
@piyumihasanthika4867
@piyumihasanthika4867 23 күн бұрын
❤❤❤
@VinoshaMalani
@VinoshaMalani 9 күн бұрын
❤❤❤👍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 24 күн бұрын
Thank you nangi❤ Melbourne wala inna mage duwati puthata i yawanna puluwan kama jathi bala bala hitiye ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
👍🥰😍
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 24 күн бұрын
❤️💐
@madavipriyanga4713
@madavipriyanga4713 23 күн бұрын
👍❤️❤️
@IreshaPremathilaka-qw8df
@IreshaPremathilaka-qw8df 24 күн бұрын
Nangi rice walata sesemi oil danawada.(thala thel)
@AjithBandara-qq3wc
@AjithBandara-qq3wc 24 күн бұрын
මමත් දැක්ක කෙනෙක් අල බැදුම ඉල්ලලා තිබුන, අද දවස වෙනකොට vedio එක upload කරල .හරිම සතුටුයි ඔබතුමිය ගැන .බොහොම ස්තුතියි . වටින vedio ekak ❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
මට වෙලා තිබ්බොත් ඉතින හදල දෙනවා..🥰❤️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 24 күн бұрын
@@AjithBandara-qq3wc අනේ ඔව්.මන් ඊයෙ කමෙන්ට් එකක් දැම්මෙ😊
@mufliyamunaf5586
@mufliyamunaf5586 21 күн бұрын
මම තව රටකජු ටිකකුත් බැදලා එකතුකරනවා
@inokafernando340
@inokafernando340 23 күн бұрын
❤️😘😘
@niroshahewawasam3211
@niroshahewawasam3211 24 күн бұрын
ආසාවෙන් බලන් හිටියා ඔයාගෙ recepy එකක් එනකන්...Thank you for this mouth watering fry.. ❤❤❤
@thila
@thila 16 күн бұрын
recepy newi recipe LOL
@niroshahewawasam3211
@niroshahewawasam3211 16 күн бұрын
@@thila I posted it for the chef not for you...ok.
@hasaru426
@hasaru426 15 күн бұрын
ස්තූතියි ඔයාට.❤
@sanduwickramasinghe4356
@sanduwickramasinghe4356 22 күн бұрын
tres leches cake ekk hdn hti kiyl dennko chef.
@tharanga2686
@tharanga2686 9 күн бұрын
කල් තියාගන්න පුළුවන් විදියට ඉස්සෝ, දැල්ලෝ හදන විදිහ කියලා දෙන්නකෝ
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 23 күн бұрын
As usual an excellent recipe 😋. Do you use lime or tamarind, or avoid both?
@cookingwithchefshani
@cookingwithchefshani 23 күн бұрын
Certainly, if you would prefer to do so, that is not an issue. I did not add any.❤️🥰
@champrikagallage5077
@champrikagallage5077 23 күн бұрын
👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@shyamamedagoda6891
@shyamamedagoda6891 24 күн бұрын
Vegetable BBQ recipes tikak danna. Pl
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
❤️🥰
@ranigunaratne1367
@ranigunaratne1367 17 күн бұрын
රස පාටයි හදලා කියන්නම්
@mis.darshi1236
@mis.darshi1236 23 күн бұрын
අනේ සෝයි ඒ අල බැදුම ගොඩාක් වටිනව ගොඩාක් තෑන්ක්ස් නංගි මම අර බිත්තර කරි එක හැදුව ඒක මාරම මාරම රසයි අපෙ දුව ඔයාට තෑන්ක්ස් කියන්න කිව්ව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍🥰🥰🥰🌺🌺
@cookingwithchefshani
@cookingwithchefshani 23 күн бұрын
අනේ හරිම සතුටුයි අක්කෙ..🥰
@krishanthisilva2567
@krishanthisilva2567 24 күн бұрын
Ala tika dawasa dekak yana kota pegenne nada ?
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
ටික දවසක් නෙමේ , එවෙලෙම පෙඟෙනවා, එහෙම ක්‍රිස්පි ගතියට තියෙන්න හදන කෑමක නෙමේ..🥰
@mufliyamunaf5586
@mufliyamunaf5586 21 күн бұрын
මම මේ විදිහට හදලා පුතාට යවනවා. එයා මාස 2-3ක් තියාගෙන කනවා. හැබැයි මම අල ග්‍රේට් කරලා බැදගන්නෙ, කෑලි කපලා නෙමෙයි
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 23 күн бұрын
අල ටිකට කහ දාල කලවම් කරපු භාජනය ගත්තේ කොහෙන්ද කියල දාන්න මට පුතාට කියල ගන්න පුළුවන් එයා ඉන්නේ මෙල්බන්වල කරුනාකර තැන දාන්න ඔය ඇතිලි මම සොය සොයා හිටියේ
@cookingwithchefshani
@cookingwithchefshani 23 күн бұрын
ඇත්තටම ඒක මං ගාව අවුරුදු 10 කටත් වඩා කලින් ඉඳන් තිබ්බ එකක්. මටම මතක නෑ ගත්ත තැනක්. පුතාට කියන්න Harris Scarfe එකේ වගේ බලන්න කියල. මං ගොඩක් දේවල් ඒකෙන් ගන්නෙ.❤️
@arunishanthi3008
@arunishanthi3008 24 күн бұрын
අල බදිනකොට ලුණු දැම්මොත් මොකද වෙන්නේ කියන්නකෝ... ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
මොකුත් වෙන්නෙ නෑ..තෙල් එකට ලුණු එකතු වෙනවා වගේම පස්සෙ ආපහු ලුණු දාද්දි වැඩි වෙන්නත් පුලුවන්. දැම්මා කියල ලොකු අවුලකුත් නෑ..❤️
@arunishanthi3008
@arunishanthi3008 24 күн бұрын
@@cookingwithchefshani ස්තුති ඔයා ට ❤
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 24 күн бұрын
දැන් අර ඉතුරු තෙල් ටික ව්සි කරනවද..😮
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
🤣🤣 උදේට උදේට ටික ටික බොන්න කියල බැලුවෙ..🤣🤣
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 24 күн бұрын
@@cookingwithchefshani හා ඒක හොදයි 😑
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
@@sithmimuthukawindi2807 මම හැමදාම වගේ බදින වැඩ කරන්නෙ නෑ.මේ වගේ තෙල් ටිකක් රත් කරගත්තම වැඩ ගොඩක් ගන්නවා. මේ ගමන්ම කරවිල බදිනවා, පපඩම් , මිරිස් වගේ දේවලුත් බැදල තියාගන්නවා එහෙම තමයි. වෙලාවකටනන් ඉතින් අසිහියෙනුත් වැඩිපුර තෙල් වක්කරගන්නවා..☺️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 24 күн бұрын
@@cookingwithchefshani ඒක හොද වැඩක්..
@camilaganegoda9773
@camilaganegoda9773 10 күн бұрын
තෙල් වලින් එක පාරක් දෙපාරක් පාවිච්චි කරාට කමක් නෑ ඕනාවට වැඩිය පරන තෙල් කන හින්දා තමයි ලංකාවේ අයට බයානක රෝග හැදෙන්නේ
@nimaniamarathunga3224
@nimaniamarathunga3224 21 күн бұрын
❤❤❤
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 24 күн бұрын
😍❤
@cookingwithchefshani
@cookingwithchefshani 24 күн бұрын
👍😍
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН