ගැස්ට්‍රයිටිස් සම්පූර්ණයෙන් සුව කරන්න සරල ක්‍රම 20ක්! (පාන වර්ග 5ක්) Cure Gastritis-20 Easy methods

  Рет қаралды 21,741

Hear Me Maybe

Hear Me Maybe

Күн бұрын

Пікірлер: 26
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
ආයුබෝවන්! අද ගැස්ට්‍රයිටිස් තත්ත්වය ගොඩක් බහුලයි. මාස ගනන් අවුරුදු ගනන් මේකට බෙහෙත් බොනවා. මේ බෙහෙත් දිගටම බොන්න ගියොත් (අවුරුද්දකට වැඩිය) භයානක අතුරු ප්‍රතිඵල තියනවා. උදාහරණයක් විදිහට omeprazole කියන බෙහෙත එක දිගට අවුරුද්දකට වැඩිය බිව්වොත් අස්ථි දිරනවා, ලේසියෙන් අස්ථි බිඳීමට ලක් වෙනවා. මේ විඩියෝ එකෙන් මම උත්සාහ කරන්නෙ ඔයාලට ගෙදරදී සරලව කරන්න පුළුවන් දේවල් ඇසුරෙන් මේ රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නෙ කොහොමද කියල කියල දෙන්න. ස්තුතියි! ❤
@user-bu2ox4pc2p
@user-bu2ox4pc2p 3 ай бұрын
මම හිතන්නෙ ඉතාම වටිනා අදහස් රාශියක් පැහැදිලි කර දුන්නා. බොහොම ස්තුතියි.⚘️
@sljayasinghe4637
@sljayasinghe4637 3 ай бұрын
බොහෝ ම වැදගත් දේ දැන ගැනීමට ලැබීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🎉️♥️
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
You are most welcome!
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 4 ай бұрын
බොහොම ස්තුතියි
@shiromijayarathne9393
@shiromijayarathne9393 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
You are most welcome!
@sanduniweerasinghe3502
@sanduniweerasinghe3502 6 ай бұрын
Thank you very much, Doctor!
@hearmemaybe
@hearmemaybe 6 ай бұрын
You are most welcome!
@SangeethaDilrukshi-gw3jt
@SangeethaDilrukshi-gw3jt 5 ай бұрын
අනෙ මට මේකට උත්තර යක් දෙන්නකො අපේ අම්මගෙ මැද කෑම කන නාලය හිර වෙලා එයාට බත් කන්න බෑ හිර වෙනවා කොන්දත් රිදෙනවලු..එයා නිතරම බෙහෙත් බොනවා පපුවෙ සිදුරක් තියෙන නිසා..දැන් හොස්පිටල් ගියාම කියන්නෙ එයාගෙ බඩ එහෙම තුවලා වෙලාලු ගෑස්ටික් වැඩි වෙලා..ඇත්තටම මෙහෙම කෑම එහෙම කන්න බැරුව හිර වෙන්නෙ ගෑස්ටික් හැදුනාමද..කියලා..plz..ane reply oni..
@wimalaperera6847
@wimalaperera6847 2 ай бұрын
Thank you
@wimalaperera6847
@wimalaperera6847 2 ай бұрын
Tank you
@Senuofficial-u5m
@Senuofficial-u5m 3 ай бұрын
Me dewal karoth gastritis hoda kara gnna puluwn weid 😢
@dilanjalimadu1907
@dilanjalimadu1907 6 ай бұрын
Thank You ❤
@hearmemaybe
@hearmemaybe 6 ай бұрын
You are most welcome!
@chathurangalakmal1655
@chathurangalakmal1655 5 ай бұрын
gastic hadunaama doctor papuwa wedanawai pitupasa konde ihala kotasei weedanak ena wada
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 10 ай бұрын
Thank you miss ❤
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
You're most welcome 😊
@komarik4660
@komarik4660 3 ай бұрын
👍👍👍♥️♥️♥️♥️♥️
@user-ke4xt4ys4d
@user-ke4xt4ys4d 10 ай бұрын
👍
@hearmemaybe
@hearmemaybe 9 ай бұрын
Thank you!
@dewsansala6420
@dewsansala6420 10 ай бұрын
❤❤❤❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
Sthoothyi
@kasunlakmal9604
@kasunlakmal9604 10 ай бұрын
Thank you ❤
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
You're most welcome!
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Tissa Jananayake - Episode 83  | අම්ල පිත්තය | Gastritis
21:59
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН