ලේසියෙන් බර අඩු කරන්න සරල ක්‍රම 20 ක්! (ප්‍රායෝගික දැනුම) How to lose weight easily (20 tips) සිංහල

  Рет қаралды 565,424

Hear Me Maybe

Hear Me Maybe

Күн бұрын

Пікірлер: 521
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
ඔයාලට බර අඩුකරන්න උදව් වුණ practical tips මොනවද? ඔයාල දන්න වෙන සරල ක්‍රම මොනවද?
@djdayal
@djdayal Жыл бұрын
Intermittent fasting is good for weight loss. I loss 5kg in a one and half month. And your tips are absolutely correct...
@SathsaraniSenanayake
@SathsaraniSenanayake Жыл бұрын
Ude ta hiss bada meepeni hendak bonna ,godak loku resalet thiyanawa
@Akshini_Perera
@Akshini_Perera Жыл бұрын
Low carb high protein කෑම වර්ග වලට හුරු වෙන එක හරිම ඉක්මන් ඩොක්ටර්. ආයෙ HIIT workouts 😌
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for sharing your experience!
@nymph412
@nymph412 Жыл бұрын
Great advice. I lost 13 kg by portion control, reduced sweets, Home made food(even junk food like Pizza was home made) and walking 2-3 km few days a week .Dinner a veggie soup with a small slice of garlic bread.
@PriyankaKumari-zo8th
@PriyankaKumari-zo8th 5 ай бұрын
හරිම පැහැදිලයි කතා කරනව අහන් ඉන්න ආස හිතිතෙන විදිහට කතා කරනව❤
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 Жыл бұрын
බොහෝම පින් නන්ගියෙ ඔයාට..හරිම පැහැදිලිව හොදම විදියට හරියටම හරි කරුනු 20ක් කියලා දුන්නට..කියන්න වචන නෑ..ඒ තරම් හොද දෙයක්..ස්තූතියි . පින් සිදුවෙනවා.
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
බොහොම ස්තුතියි කමෙන් එකට! මේ විඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුනාට මට ගොඩාක් සතුටුයි!
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
මමනම් බත් කන්නෙ එක වේලාවයි 75 ඉදලා හැට පහට අඩු කර ගත්තා ගොඩාක් වැදගත් මේ උපදෙස් ස්තුතියි ඔබ තුමියට😊🥰
@dulmininishadi2202
@dulmininishadi2202 Жыл бұрын
Kochchara kalekinda e adu une
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
​@@vidarshanagimhani1018මේ ඩොක්ටර් කියන 16/8 විදිහට කෑම පාලනය කරන්න.එකපාරට බඩ හුරුකරගන්න බැරි නිසා මුලින්ම ටික ටික කෑම අඩු කරන්න පටන්ගන්න.සීනි තියෙන කෑම කන එක අඩු කරන්න
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
ඔයාගෙ ප්‍රශ්නෙ මට තේරෙනවා. ඔයා පුද්ගලයෙක් විදිහට කරන්න කැමැති දේවල්/ විනෝදාංශ මොනවද? පොඩි කාලෙ ආසාවෙන් කරපු දේවල් මොනවද? එ දේවල් ජීවිතයට එකතු කරගන්න බලන්න. එතකොට ජීවිතය ගැන උද්‍යෝගයක් උනන්දුවක් ඇතිවෙයි. ජීවිතයේ නීරස බව නැතිවෙයි. මම මේ ගැන විඩියෝස් ගොඩක් කරල තියෙනවා. මේදේ කලාට පසුව අනිත් ඔක්කොම පහසුවෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. මගේ සුබ පැතුම්!
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
@@dulmininishadi2202 මාස පහක් හතරක් විතර ගියා
@imsheez93
@imsheez93 Жыл бұрын
දැකපු වෙනස්ම video එකක් Excellent . I realy like your voice . Soo calm and relaxing . I like it . Background music එකක් නැති එක වටිනවා ❤.
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and wish you all the very best!
@sachinihewage2299
@sachinihewage2299 Жыл бұрын
මාරම විදියට වටින advice ටිකක් 💕 Thank you
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and you are most welcome!
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 Жыл бұрын
හොදටම හොදයි ඒ ක්‍රම 20.හරියට කලොත් හොද ප්‍රථිපළ ලබා ගන්න පුළුවන් .ස්තූති ඔබට.💐
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
බොහොම ස්තුතියි!
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. හරිම පැහැදිලිව සරලව විස්තර කරනවා.ස්තුතියි .හැමදාම සතුටම ලැබේවා !
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
කමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි! ඔබට සුබ පැතුම්!
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
ගොඩාක් ස්තුතියි! ඔබට සුබ පැතුම්!
@RojaRojasamanmyharet
@RojaRojasamanmyharet 11 ай бұрын
මම පුලුවන් තරම් වතුරතමයි බොන්නෙ තුවේලෙන් දෙවේලයි කන්නෙ වැඩිපුර එළවළු තමයි තෙල්කෑම කන්න. නෑ පළතුරු ගන්නවා
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
Thanks for sharing your experience!
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 Жыл бұрын
අක්කි කියපු ගොඩක් දේවල් මං කලින් ට්‍රයි කරලා තියෙනවා. ඒවා හරියටම හරි. ආපහු ටිකක් බර වැඩි වෙලා. අනිත් ටිප්ස් ටිකත් එක්ක මේ සැරේ කරලා බලන්නම්කෝ.. Thanks for your video
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Dear Pawani, Comment එකට ගොඩාක් ස්තූතියි! I'm so happy you find this video useful. Wish you all the very best! ❤
@Akshini_Perera
@Akshini_Perera Жыл бұрын
ගොඩක් වැදගත් උපදෙස් ටිකක් ඩොක්ටර්. මාරම වටිනවා. ස්තූතියි ඔබට.
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome and thanks for the comment!
@YasanthiNimalika-ck8qc
@YasanthiNimalika-ck8qc Жыл бұрын
Bath kana eka adukarala elawalu saha පලතුරු බිත්තර මස් මාලු වගේ දේවල් කන්න සති 2 3 කින් වගේ ගොඩක් බර අඩු කර ගන්න පුලුවන්
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and sharing!
@ShanthiLiyanage-vp6nj
@ShanthiLiyanage-vp6nj 6 ай бұрын
⁣කෑම පුළුවන් තරම් අඩු කරලා...වතුර වැඩිපුර බිලා...සවි රුලන් කුරක්කන් කිතුල් පිටි. ⁣පොල්කිරිනොදා සිනි නැතිව කන්න තමයි නිතරම මම කන්නේ...නමුත් නිවසට එනඅය පුචාරය කරලා මම කෑම කන්නේ නැ කියලා ....හමුවෙන කතාකරන අය මට කියනවා...බඩගින්නේ ඉන්න එපා....කන්නලු....වදයක් වෙලා මෙි වචන .. 😊
@nilankafernando3427
@nilankafernando3427 6 ай бұрын
Very important facts that you mentioned thank you very much, have heard all those but it's really hard to go through 100 percent, but never give up. I get gastritis it's very disturbing me.❤
@dilmibamunuarachchi3176
@dilmibamunuarachchi3176 2 ай бұрын
Apple cider vinegar වලින් weight lose කරගන්න පුලුවන් ද ?
@Ayesha-y4h
@Ayesha-y4h Жыл бұрын
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් .thankyou ❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@piumalimadubashini4363
@piumalimadubashini4363 Жыл бұрын
ලස්සනට කියලා දුන්නා...හරිම වැදගත් .බොහොම ස්තූතියි ඔයාට ...හිමෝග්ලොබින් වැඩි කරගන්න ආහාර විටමින් වලට අමතරව වෙනත් විදි තියෙනවානම් දැනුවත් කරන්න...මගේ බබාලා දෙන්නගෙ සහ මගෙ hb ප්‍රමාණය හොදටම අඩුයි..7.5.
@pabasarinimna7044
@pabasarinimna7044 Жыл бұрын
මම අහල තියෙනවා මියන දලු හොදයි කියලා
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
බොහොම ස්තුතියි! මේ හිමොග්ලොබින් ප්‍රමාණය ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ, බබාලටත් මේ ප්‍රශ්නය තියනව නම් ජාන බලපෑමක් තියෙනවද කියල සැකයක් එනවා. එනිසාම වැඩිය ප්‍රමාද නොවී වෛද්‍යවරයෙක් හමුවී මේ සම්බන්ධව ගැඹුරින් පරීක්ෂා කර ගන්න. විශේෂයෙන්ම HPLC කියල පරීක්ෂණයක් තියනව අනිවාර්යයෙන්ම කරන්න ඕන. මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍ය නම් මට email කරන්න.
@Thusharawgm
@Thusharawgm 3 ай бұрын
Thank you for your advices, 🙏 හවස 4 ඉදලා උදේ 9 විතර වෙනකම් fasting කලාම හොද result එකක් ගන්න කොච්චර විතර කල් යනවද කිය්ලා දැන ගන්න පුලුවන්ද ?❤
@wasantharathnayake2123
@wasantharathnayake2123 7 ай бұрын
Very useful video. Thanks.
@hearmemaybe
@hearmemaybe Ай бұрын
Glad it was helpful!
@achalamadawaththa2486
@achalamadawaththa2486 8 ай бұрын
මම දවසටම බත් කන්නේ 300g400g අතර..අනේ ඒත් මගේ අත් මහත් වෙනව..බර අඩුවෙන්නේ ගොඩක් හෙමින්..ඒකත් එක පාරටම වැඩිවෙනව..මගේ බර 86ක්..උස 5/6ක්
@jaymusic438
@jaymusic438 6 ай бұрын
KZbin බල බල කෑම කෑවම පිගන් 10k උනත් කන්න පුළුවන් අන්තිම නරක පුරුදු ඒවා
@hirunikahiru619
@hirunikahiru619 7 ай бұрын
Kurudu cupsul ekak thiyenawa ekata kettu wenawa mageth godak adu una
@gayanmadushanka3879
@gayanmadushanka3879 11 ай бұрын
බත් තමා විසබීජෙ කෙට්ටු වෙන්න ආස අයට😊
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
බත් ප්‍රමාණය අඩු කරන එක හොඳයි.
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
බොහෝම ස්තුතියි doctor ❤ මට තව පොඩි දෙයක් දැන ගන්න ඕන.චිකන් වෙනුවට beaf ,mutton වගෙ high proteen meat එකක් කන එක හොදද doctor
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
හොඳ ප්‍රශ්නයක්, beef, pork වගේ මස් වර්ග වල අසංතෘප්ත මේදය(unsaturated fat)තියනවා. මේ මේදය සෞඛ්‍යයට හොඳ නෑ. එනිසා chicken වගේ lean meat වර්ග කන එක වඩාත්ම හොඳයි.
@PriyankaKumari-zo8th
@PriyankaKumari-zo8th 5 ай бұрын
ඩොක්ට කිව්ව ටිප්ස් වලින් එකක් මගේ යාලුවෙක් කරා එයාට හොද ප්‍රතිපල තියෙනව රෑ 7 ට කලින් කාල උදේ කෑම 11ට විතර කනව ඒ අතරෙ ඇතිවෙන බඩගින්නට හොදට බඩ පිරෙන්න වතුර බොන්න ඕන මේ ක්‍රමයෙන් සතියකින් ප්‍රතිපල බලන්න අමාරුයි අඩුම මාසයක් දෙකක්වත් කරන්න ඕන
@w.mnandhani5601
@w.mnandhani5601 11 ай бұрын
ගොඩක් වැදගත් වුනා ❤❤
@dilrukshijagodaarachchi715
@dilrukshijagodaarachchi715 Жыл бұрын
Very useful and I am already doing most of these things.Thank you
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment, and you are most welcome!
@jaymusic438
@jaymusic438 6 ай бұрын
මාර creative පැහැදිලි vdeio එකක්
@Thara889
@Thara889 Жыл бұрын
වැදගත් විඩීයෝවක් .බොහොම ස්තූතියි 👍
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@DogDossier9374
@DogDossier9374 10 ай бұрын
Thank you soo much.I'm starting this tips from today night.
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
I'm so happy you find this useful, and I wish you all the very best!
@deepanijayasinghe8338
@deepanijayasinghe8338 8 ай бұрын
Thanks. Very valuable video
@hearmemaybe
@hearmemaybe 8 ай бұрын
Thank you so much!
@nishadinithenuwara7292
@nishadinithenuwara7292 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්..බොහෝම ස්තූතියි ..❤️
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and you are most welcome!
@teklamarapana4112
@teklamarapana4112 Жыл бұрын
ගැස්ට්‍රටයිස් තියෙද්දි උදේට බඩ ගින්න ඉන්න අමාරුයි.දෙහි කුරුදු බිව්වා.ගොඩක් අමාරු වුනා ගැස්ට්‍රටයිස් වැඩි වෙලා.මොකද කරන්න පුලුවන්
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
gastritis තියෙනව නම් වැඩිය නිරාහාරව ඉන්න සුදුසු නෑ, වෛද්‍යවරයෙක් මුණගැසී නිසි ප්‍රතිකාර ගන්න ඕන. H.pylori කියන බැක්ටීරියාව තියෙනවද කියල පරීක්ෂා කර ගන්න ඕන. මේවට අමතරව, මිරිස්, ඇඹුල්, තෙල්, ලුණු අධික ආහාර වලින් පරිස්සම් වෙන්න නින්දට පැය 2 කට වත් කලින් රෑ කෑම කන්න නිදාගන්න විට ඔලුව තියෙන පැත්ත ටිකක් උස් කරන්න බඩ තද වෙන ඇඳුම් අඳින්න එපා හිත ආතතියට පත් වෙන දේවල් වලින් ඉවත් වෙන්න. කිරි, යෝගට් වගේ දේවල් හොඳයි.
@sandayageethani2372
@sandayageethani2372 Жыл бұрын
කෑම කන වෙිල් ගාන නමි අඩු කරන්න පුළුවන් එහෙම කලාම ගෑස්ටික් හැදෙනවනෙ.ඒකට විසදුමක් කියන්නකො.
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
ස්තූතියි, මගේ gastritis ගැන තියෙන විඩියෝ එක බලන්න, ඒකෙ මම විස්තර කරල තියෙන දේවල් අනුගමනය කරල බලන්න.
@jeneeeeee
@jeneeeeee 7 ай бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ❤️❤️
@hearmemaybe
@hearmemaybe Ай бұрын
Thank you for the comment!
@bkkbiyanvila1716
@bkkbiyanvila1716 5 ай бұрын
ස්තූතියි ,,,තෙරුවන් සරණයි
@varunikirihena2256
@varunikirihena2256 8 ай бұрын
Thank you so much dr.
@hearmemaybe
@hearmemaybe 8 ай бұрын
You are most welcome!
@ManjulaDayasiri-u3l
@ManjulaDayasiri-u3l Жыл бұрын
Ane godak watinawa vidiyo eka...
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment!
@wncthudugala8854
@wncthudugala8854 5 ай бұрын
Penirasa kema piti sahitha kema natharama kala. . Re kema hawasa 7 kalin gaththa. wathura biwwa. Bath polkatu hendi ekata adu kala elawalu wedikala. Biththara, malu kemawelata ekathu kala. Thun welama kewa. Bara sathiyata 400g adu una. Saralai
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
Very important video. Thank you so much
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@madusanda553
@madusanda553 10 ай бұрын
Thanks .ලස්සනයි phadilikireema
@Shanukadias2011-ie7nm
@Shanukadias2011-ie7nm Жыл бұрын
Important video. Thank you so much dear..❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and you are most welcome!
@hasaraliyanage
@hasaraliyanage Жыл бұрын
Excellent! Gr8 advices!
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment!
@shriyanihewage7916
@shriyanihewage7916 Жыл бұрын
බත් .පාන් පිටි කෑම අඩුකර එළවළු කොලමැල්ලුම් කෑම වැඩියෙන් කාල මම බර අඩුකර ගත්ත
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
Thank you so much for sharing!
@geetha7077
@geetha7077 Жыл бұрын
වටිනා විඩියෝවක් ස්තුතිය .🙏
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome!
@Shamali-dv1ss
@Shamali-dv1ss Жыл бұрын
Thank u dear kohoma hari me tika karanawa watina tips tikak
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome! All the very best to you!
@leelawathieliyana6485
@leelawathieliyana6485 Жыл бұрын
අපිට දන්නකෝ විඩියෝ ගැස්ටික් වලට මොනද බෙන්න ඔනේ කියලා
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you for the suggestion!
@sadurathnayakamudiyansel-ys3dl
@sadurathnayakamudiyansel-ys3dl Жыл бұрын
Meya kiyana ewa okkoma aththa gdk kettu wenna puluwan gdk sthuthi dr♥️♥️
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@kumudusrichandrasekara9449
@kumudusrichandrasekara9449 Жыл бұрын
Lovely. Thank you so much.
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@ramaniperera212
@ramaniperera212 10 ай бұрын
Honda danuwath kiremak thank u
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
You are most welcome! ස්තූතියි comment එකට!
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
මහත් වෙන්න පුලුවන් වීඩියෝ එකක් කරන්න... මට ඕන මහත් වෙන්න... Exercise කරනවා
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the suggestion! I will try to do a video on this topic as well.
@Dewashi_umayangana001official
@Dewashi_umayangana001official Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔයාට❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@monikamonika2761
@monikamonika2761 Жыл бұрын
Thanks nangiyo onima welawe mata ahamben labunu videyowak godak watinawa harima saralayi
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and you are most welcome!
@nirukshikasandanayaka6033
@nirukshikasandanayaka6033 9 ай бұрын
Very important ❤ thank you 🥰
@hearmemaybe
@hearmemaybe 8 ай бұрын
You are most welcome!
@priyankapriyanka1766
@priyankapriyanka1766 Жыл бұрын
මම උදේ කැම එක 9.30 ගන්නවා දවල් කැම එක 1.30 ගන්නවා එතනින් පස්සේ පහුවෙනිදා උදේට කැම ගන්නකමි වතුර විතරයි බොන්නේ හොද ප්‍රතිපල තියෙනවා
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
Thank you so much for sharing your experience! Wish you all the very best!
@Thusharawgm
@Thusharawgm 3 ай бұрын
ඔයාට හොද result එකක් ගන්න කොච්චර කල් ගියාද?reply plz to me 🙏
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
ගැස්ටයිටීස් තියන අයට පාස්ටීන් ඉන්නේ කොහොමද
@chathurikasandamali3364
@chathurikasandamali3364 10 ай бұрын
උදේට නොකා හිටියම ගැස්ට්‍රිස් හැදෙන්නෙ නැද්ද
@PadmaIlleperuma
@PadmaIlleperuma 8 ай бұрын
Thank you. ❤❤
@hearmemaybe
@hearmemaybe Ай бұрын
You are most welcome!
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
මම 765 වෙනි සබ්ස්ක්රයිබර් 🤗
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@RasangiPeiris-g9e
@RasangiPeiris-g9e Жыл бұрын
දේහි එක්කට ගම්මිරිස් එකතු කරල බොන්නකෑම වේලකට පස්සේ
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
Thank you for the suggestion!
@oshadhasamarasekera3538
@oshadhasamarasekera3538 Жыл бұрын
Worth watching ❤ Thank you.
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
Thank you so much for the comment Oshadha!
@nilushinilushi309
@nilushinilushi309 Жыл бұрын
Maarama watinawa akke..mehena danuwath karata oyata bohoma pin ❤❤❤
@hearmemaybe
@hearmemaybe 10 ай бұрын
Thank you so much for the comment and I wish you all the very best Nilushi!
@jayanierangika9948
@jayanierangika9948 Жыл бұрын
බොහොම ස්තූති 🙏
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@RojaRojasamanmyharet
@RojaRojasamanmyharet 11 ай бұрын
බොහොම ස්තුතියි නංගි
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome and thanks for the comment!
@guruthanu
@guruthanu Жыл бұрын
Thank uso much for ur important massages
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you for the comment and you are most welcome!
@nadekanemante9829
@nadekanemante9829 9 ай бұрын
ඩොක්ට මගෙ හිතට වදදෙන පස්නයක් තියෙනවා පිලිතුරක් ලබා දෙන්න මම රැට නින්දෙන් හයියෙන් ගොරවනවලු මට මෙක මානිසික වදයක් පිලිතුරක් ලබාදෙන්න
@geethasangeetha1799
@geethasangeetha1799 11 ай бұрын
Thank you නංගී 👍
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome!
@mrsmrs3846
@mrsmrs3846 9 ай бұрын
Super වීඩියෝ එක
@jmjholdings1499
@jmjholdings1499 Жыл бұрын
ඔයාට ස්තූතියි
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome!
@ThilankaRoshani
@ThilankaRoshani Жыл бұрын
ස්තුතියි ❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@nishanthimanjula8398
@nishanthimanjula8398 Жыл бұрын
ස්තූතියි ඔබට
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@injay1109
@injay1109 Жыл бұрын
Thanks . Its wow
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@Nisa.com15
@Nisa.com15 5 ай бұрын
සමපෝශ කෑවට කමක් නැද්ද
@Money__Boy44
@Money__Boy44 Жыл бұрын
මාරම වටිනවා මිස්.❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment!
@thanujaekanayake3378
@thanujaekanayake3378 Жыл бұрын
Gdk watinwa me video aka. Me kiyapu dewal krnna try krla blnnm
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment!
@rupajayasinghe2536
@rupajayasinghe2536 8 ай бұрын
Excellent Never heard this type of stuff before
@hearmemaybe
@hearmemaybe Ай бұрын
Thank you so much for the comment!
@TastyEvening-u9l
@TastyEvening-u9l 6 ай бұрын
Thank you doctor🤗❤️🤝
@itzz._.me_kavi.
@itzz._.me_kavi. 6 ай бұрын
🎉 Thanks alot
@its_tang_tang
@its_tang_tang 6 ай бұрын
Thank you miss❤❤
@vinithacool
@vinithacool Жыл бұрын
Thank you godak watenawa
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@vishvajithrodrigo7725
@vishvajithrodrigo7725 Жыл бұрын
Excellent presentation. Very helpful. Thank you .from M akka
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and you are most welcome!
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 6 ай бұрын
පැහැදිලිව කිව්වා.👌👌👌👌
@thamarabrahmana8323
@thamarabrahmana8323 6 ай бұрын
Thank you very much dear ❤❤❤❤❤❤❤❤❤
@sujathapriyadarshani8244
@sujathapriyadarshani8244 10 ай бұрын
Thank you so much 💖💖
@RobinsonFernando-wf8hy
@RobinsonFernando-wf8hy Жыл бұрын
Thankyou akki 💕
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome!
@varunishalika2301
@varunishalika2301 Жыл бұрын
Thank you
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome!
@WesternMusicsdc
@WesternMusicsdc 10 ай бұрын
Thank you madam... valuable video...
@ලක්ශිකාමදුශානි
@ලක්ශිකාමදුශානි Жыл бұрын
Bohoma sthuthi akki❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
You are most welcome! All the very best to you and thank you so much for the comment!
@JayaniKanchana-r7e
@JayaniKanchana-r7e Жыл бұрын
Thanks useful vedio ❤
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment!
@ayomiris3462
@ayomiris3462 Жыл бұрын
Intermittent fasting works well
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for sharing!
@Maniake824
@Maniake824 Жыл бұрын
වැදගත් ගොඩක් ❤❤❤❤
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome!
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 8 ай бұрын
Athin bath kana kota rasa nisa godak kewenawa. Fork ekakin kanakota wediya kanna hithenne nehe.
@SimraA.a.f
@SimraA.a.f Жыл бұрын
හුගක් වටින වීඩියෝ එකක් ❤️❤️❤️...
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much!
@navodadilrukshi7912
@navodadilrukshi7912 Жыл бұрын
මහත් වෙන්න ක්‍රම කියන්නකෝ...
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
මම මේගැනත් විඩියෝ එකක් කරන්නම්.
@upamalikamm6053
@upamalikamm6053 Жыл бұрын
Docterge upades hodatama hodai
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you so much for the comment and all the very best to you!
@MuhammadAbdullah-wi5hs
@MuhammadAbdullah-wi5hs Жыл бұрын
Are you a Doctor? Or Dietician?
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
I'm a doctor MBBS
@MuhammadAbdullah-wi5hs
@MuhammadAbdullah-wi5hs Жыл бұрын
@@hearmemaybe Thanks for the valuable information. We will follow...
@buddhiniprabhashi
@buddhiniprabhashi Жыл бұрын
ගොඩක් වැදගත්..❤අක්කිගෙ බර කීයද?
@hearmemaybe
@hearmemaybe Жыл бұрын
Thank you!
@SalwaSalwana
@SalwaSalwana Жыл бұрын
Thank akkiyooo❤❤❤😘😘😘🍓🍒🍏🍎🍎
@hearmemaybe
@hearmemaybe 11 ай бұрын
You are most welcome!
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 9 ай бұрын
බොහෝම ස්තූතියි මිස්
@hearmemaybe
@hearmemaybe 9 ай бұрын
You are most welcome !
@sadamalipriyadarshani979
@sadamalipriyadarshani979 Жыл бұрын
Mama paya 18 k vithara fastin karanawa wathurath bonawa hodata mage bara 62 usa 4'11 mata dite plane akak awannako akki sathiyen wage kettu wenna .dawalta podi paan pethi dekak kawoth kochchara excise karanna oneda
Get Ready to Lose 9 Kilos in 30 Days or Less!
14:15
Yakagekatha
Рет қаралды 17 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 10 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
Weigh loss|How to reduce weight|weight reduce|suwahasclinic|drchaya
26:27