ලෝකයේ දරුණුම රොට්වයලර් රංචුව ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් ළඟ - Von House Sandun Perera | Rottweiler

  Рет қаралды 33,137

Nilame

Nilame

Жыл бұрын

කෝටි තුනක් වියදම් කරලා ලංකාවට ගෙනාව බල්ලෝ සෙට් එක
කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් කෝටි තුනක් දීලා ලංකාවට බස්සපු රාජකීය යක්කු සෙට් එක මෙන්න අම්මෝ පන යනවා ලඟට දැක්කම
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Sandun_Perera #Rottweiler #nilame
කෝටි තුනක් වියදම් කරලා ලංකාවට ගෙනාව බල්ලෝ සෙට් එක - Von House Sandun Perera | Rottweiler

Пікірлер: 64
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
ලංකාවේ ඉන්නේ මෙලෝ රහක් නැති Rottweiler ලා සල්ලි ගන්න ඕනිවට පොඩි ගෑණු පැටව් Breed කරනවා ලෙඩ බල්ලෝ ඉන්නේ හැමතැනම
@maleeshadilshan5466
@maleeshadilshan5466 11 ай бұрын
එකනම් අත්ත bn
@user-lw7sb5zq1g
@user-lw7sb5zq1g Жыл бұрын
මේ අයගෙන් බල්ලෝ අරන් අමාරුවේ වැටෙන්න එපා...බිස්නස් අඩු උනාම ජනප්‍රිය වෙන්න හදනවා බිස්නස් අප් කරගන්න....😂😂😂😂😂😂😂
@kusalpamoda6523
@kusalpamoda6523 Жыл бұрын
Rotwalayatta kemati aya mekata like akak oni
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 Жыл бұрын
Supiri ❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඒක සුපිරි ❤❤❤❤
@DAHAM.
@DAHAM. Жыл бұрын
පලවෙනි කමෙට් එක මගෙන්❤
@user-lw7sb5zq1g
@user-lw7sb5zq1g Жыл бұрын
ජිවීත කාලෙටම හදන සතා විකුණාගෙන කන්න එපා කියලා පොර ටෝක් දීපු බයිලා කාරයා සහ බල්ලෝ විකුනාගෙන කන හොරු සෙට් එකක්.....අහුවෙන්න එපා මුන්ට.
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
@menakahemantha
@menakahemantha Жыл бұрын
කෝටි ගනන් දීලා ගෙනල්ලා බලු ගූ ඇදපල්ලා. 🤮🤮🤮
@user-dk9pz3ew9t
@user-dk9pz3ew9t 8 күн бұрын
Idakin ponnaya😊
@user-lw7sb5zq1g
@user-lw7sb5zq1g Жыл бұрын
මේ අයගෙන් බල්ලෝ අරන් අමාරුවේ වැටෙන්න එපා...බිස්නස් අඩු උනාම ජනප්‍රිය වෙන්න හදනවා බිස්නස් අප් කරගන්න හදනවා 5:26
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Jayawewa nilame budusaranaye jesu pihitaye alla Devi pihitaye 🇱🇰🇱🇰🇱🇰✅🇰🇼🇰🇼🇰🇼🔥🔥🔥❤️❤️💕💕💕👍
@mohamedfawzan144
@mohamedfawzan144 Жыл бұрын
😮
@isurumadushankatwo40
@isurumadushankatwo40 Жыл бұрын
Wwooow😍
@achinthanirmal30
@achinthanirmal30 Жыл бұрын
Kiyana tharam mini kanne nh aiye api laga thama kalin hitiye ❤
@isharapriyadarshani402
@isharapriyadarshani402 Жыл бұрын
නිලමෙ අය්ය හාය්
@pulasthilakshan72
@pulasthilakshan72 Жыл бұрын
❤1st
@user-lw7sb5zq1g
@user-lw7sb5zq1g Жыл бұрын
මේ අයගෙන් බල්ලෝ අරන් අමාරුවේ වැටෙන්න එපා...බිස්නස් අඩු උනාම ජනප්‍රිය වෙන්න හදනවා බිස්නස් අප් කරගන්න හදනවා
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
බලු බිස්නස්නෙ 😁😁😁😁
@user-zo4cr2wq5c
@user-zo4cr2wq5c Жыл бұрын
සෙටිපිකට් ලැබුනෙ නෑ නේද 😂
@jkbro6016
@jkbro6016 Жыл бұрын
මුන්ට කන්න දෙන්න වෙනම හම්බ කරන්න ඕනි බන් 😅
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
මිනිස්සු විදියට හිතලා, කන්න බොන්න නැති අහිංසක මිනිස්සුන්ට උදව් කරපල්ලා. ජිවත් වෙන කාලේ බල්ලෝ හුරතල් කරාට පිං ලැබෙන්නෑ. විනෝද වෙන්න ඕනි. ඔය වගේ ගොං විදියට නෙමෙයි 😂😂😂😂
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
අයියො🤦...මිනිස්සුන්ට උදව් කරනවා ඇති...අනික තමන්ගෙ සල්ලි අනුන්ටමද වියදම් කරන්න ඕන...තමන් ආස දේකට යෙදෙව්වම මොකක්ද ඒකෙ තියන වැරැද්ද...අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න කියලා කියන එක හොද දෙයක්...ඒ උනාට තමන් ආස දේත් පැත්තක දාලා ඔහොම කරන්න කියලා කියන එකනම් හරි නෑ නේද
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
අනේ මනුස්සයෝ, ලංකාවෙි බල්ලන් පුරවන්නේ නැතිව ,ලංකාවේ මනුස්සයන්ට ජිවත්වන්න , ආහාර , .......දැනුම...ලංකාවට ආවෙිනික දෙයක් කරන්න.!නැනනුවන පහලවෙිවා!
@supuntikshana5822
@supuntikshana5822 10 ай бұрын
😂😂
@multivision5628
@multivision5628 Жыл бұрын
බල්ලෝ සමග වැස්සියෝ තුන් දෙනෙක්. ඒ සමග ගොනෙකුත්.
@chamildj3866
@chamildj3866 Жыл бұрын
Nilame Oyath lajja wenawa me waden
@vithanachchikumara6875
@vithanachchikumara6875 Жыл бұрын
බොරු කියන්නේ
@lakshandhananjaya8370
@lakshandhananjaya8370 Жыл бұрын
Meyage hora wada thibba sahene but boru kiyanna deyak nane ballo nan supiri
@samanrohitha8122
@samanrohitha8122 Жыл бұрын
මුන්ට පිස්සු.😂😂😂
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
පු අමාරුව.
@priyanthafonseka469
@priyanthafonseka469 11 ай бұрын
🙏🙏🙏
@sanusath2017
@sanusath2017 Жыл бұрын
Nilame athal gannawada manda!!!
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
බල්ලන්ට වැඩිය බල්ලො අල්ලන්ඉන්න සෙට්එක වටිනව....
@SajithSampath-ip9tl
@SajithSampath-ip9tl Жыл бұрын
ubata yana apaya hithanna ba..saththu oye ganan walata weladam karala.thawath ekak ada rate කොච්චර kanna welak nethi daruwo innawada.ewage ahinsaka jivithayakata pihita weyan ewa pin manussakam.saththu hadanna ona ආදරය කරුණාව dakwanna ona eth oye wage dewal nemei.අහිංසක balloma me dupathe කොතෙක් ඇද්ද noka nobi leda wela.ane manda me rata...
@allrounder4750
@allrounder4750 Жыл бұрын
Kolapata kalisama edapu kella genawe kohenda😂😂.ayawa ganna beri weydaa
@yasanthagayan3146
@yasanthagayan3146 Жыл бұрын
3000 y😊
@allrounder4750
@allrounder4750 Жыл бұрын
@@yasanthagayan3146 rs wenna be akinam dolar wenna ethi
@user-zo4cr2wq5c
@user-zo4cr2wq5c Жыл бұрын
බඩු තමා බ්‍රෝ 😂
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@@user-zo4cr2wq5cකොහොමද කියන්නේ උබේ අම්මත් එක්ක ආප්ප දැම්මද
@sanduniskadar2779
@sanduniskadar2779 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@aishudana7654
@aishudana7654 Жыл бұрын
මුගෙ බොරු. ඔච්චර වටින බල්ලො කොහෙද බන් ලංකාවෙ. අනික මුගෙ ලෙඩ බල්ලොත් බොරු කියල විකුනනවා මූ. දැන් ඉන්න 2000න් පස්සෙ උන්ට ඕවා කියපන්😅😂
@chinthakaambepitiya6026
@chinthakaambepitiya6026 Жыл бұрын
ඕක දඩ හොරෙක්...ලෙඩ සත්තු විකුනන් කන මස් වැද්දා...
@dulas4614
@dulas4614 Жыл бұрын
දන්න එකෙක් කියපල්ල ඇයි සඳුන් හේර ඇරෝ ටොම් සෙට් එකම විකුන්නෙ.
@user-lw7sb5zq1g
@user-lw7sb5zq1g Жыл бұрын
උන් ලොකු ටෝක් දීපු හොරු සෙට් එකක්.....ලොකු ගනන් වලින් කතා....50,ටත් ඉන්නවලු රිලා පැටව් දවස් 365 ම.......😅😅😅😅
@user-zo4cr2wq5c
@user-zo4cr2wq5c Жыл бұрын
පැටවුන් ගෙ අත් පය කටවල් ඇදයි 35 ටත් දෙනව මූ.
@utharabope3891
@utharabope3891 11 ай бұрын
අනේ අපේ රටේ අහිංසක සත්තු නැති ද ?
@user-sv2ur2zi1d
@user-sv2ur2zi1d Ай бұрын
ආසයි රොට්වලිලර්ලට ඒත් ගන්න සල්ලී නෑනේ 😢
@Nilame
@Nilame Ай бұрын
එහෙනත් උත්සහවන්ත වෙලා ඉක්මනටම ඒ තැනට එන්න.... නෑ බෑ කියලා දෙයක් මේ ලෝකේ නෑ
@user-sv2ur2zi1d
@user-sv2ur2zi1d Ай бұрын
@@Nilame ඇත්තටම කැම්පස් ගිහින් ඉවර වෙලා ඉක්මනට ජොබ් එක කරලා මන් ඉක්මනින් ගන්නවා 😇☺️
@blackdragen4297
@blackdragen4297 Жыл бұрын
දන්න කෙනෙක් කියන්න 4:01 මේ බවුවගේ බෙල්ල යටින් රෝස පාටට තියේන්නේ මොකක්ද කියලා
@SajithSampath-ip9tl
@SajithSampath-ip9tl Жыл бұрын
Okkatama kalin ara belliyo dennata adinna purudu karahan.
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
බල්ලන්ට කලින් පේන්නෙ අතන ඉර
@Sanath-zo1ir
@Sanath-zo1ir 5 ай бұрын
Minissunta wancha karala saththu vikunagena inna eka
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
Umbala wagay gon pakala wedi thiyala danna i watinne.
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
ඔය කතා කරනඅය ලග කසිම සත්ව කරුණාවක් නෑ. ඔය නිකන්ම නිකන් වාණිජමය ගනුදෙනුවක්.. සමාන්යයෙන් අපිගම්වල ඉන්න බල්ලන්ට තියෙනකරුණාව ඔය මිනිස්සු ලග නෑ ඕක ඔය නිලමෙත් එක්ක කරපු වෙළද දැන්වීමක්.
@chinthakaambepitiya6026
@chinthakaambepitiya6026 Жыл бұрын
ප# කිං... නොද කිං...තාමත් ඉන්නවනෙ ජීවත් වෙලා...
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 8 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 27 МЛН
Парень Спас Черепашку😰
0:34
YourFavoriteFacts
Рет қаралды 10 МЛН
They also have feelings 🥺❤️ #cat #cats #shorts
0:22
mountainlion5
Рет қаралды 1,8 МЛН
Cat litter factory in China. Cat litter china supplier. Mineral cat litter factory price #pets
0:18
Откуда вода в бамбуке?🎋
0:30
Soupchix
Рет қаралды 596 М.