පැයට අක්කර 20යි ලංකාවේ පොහොර, බෙහෙත් දාන අලුත්ම විදිහ | How to Use Drone Technology for Agriculture

  Рет қаралды 126,387

Business Advisor

Business Advisor

Күн бұрын

පැයට අක්කර 20යි ලංකාවේ පොහොර, බෙහෙත් දාන අලුත්ම විදිහ | How to Use Drone Technology for Agriculture
0:00 - Intro
1:17 - Introduction
2:35 - මොකක්ද මේ Drone තාක්ෂණය
3:55 - මේක පාවිච්චි කරන්නෙ කොහොමද?
5:15 - ලොකුම වාසි ටික
6:00 - සේනා දළඹුවාට ගහන විදිහ
8:00 - වතුර යන විදිහ
8:50 - Drone එක ගන්න විදිහ
11:55 - Behind the scenes
Contact Details - Aerogenii (Private) Limited
Tel - 077 727 7279
Web - www.aerogenii.com/
Faceboook - / aerogenii
Instagram - / aerogenii
Direction - goo.gl/maps/bWXFeUFn2XQcf9C36
mail - info@aerogenii.com
Interview with Imran Shafeque [Founder Aerogenii (Private) Limited]
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#drone #farming #agriculture #srilanka #dronefarming #dronevideo #sinhala

Пікірлер: 139
@tipsworld2
@tipsworld2 Жыл бұрын
මේ technology එක ඇත්තටම ලංකාවේ දකින්න ලැබීම මාර සතුටක්
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
වටේ පිටේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ව මැරුණම එම්බාම් කරන්ඩ අවශ්‍යත් නෑ. මොකද අපේ රටේ පාවිච්චි කරන්නේ පත අට එකට හින්දවල ගහන උග්‍ර විෂ වල් නාශක, කෘමි නාශකනේ. ගොබ්බ උඹත් ඔය පැත්තේ පදිංචි වෙයන්. එතකොට උඹට මාර සතුටකින් ඉක්මනටම එලොව යන්ඩ පහසුවෙන්ම වීසා ගන්ඩත් පුලුවන් බොල. 💯👍🤣
@manjulakumara4380
@manjulakumara4380 Жыл бұрын
ඒ මොකෝ.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@tipsworld2 වටේ පිටේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ව මැරුණම එම්බාම් කරන්ඩ අවශ්‍යත් නෑ. මොකද අපේ රටේ පාවිච්චි කරන්නේ පත අට එකට හින්දවල ගහන උග්‍ර විෂ වල් නාශක, කෘමි නාශකනේ. ගොබ්බ උඹත් ඔය පැත්තේ පදිංචි වෙයන්. එතකොට උඹට මාර සතුටකින් ඉක්මනටම එලොව යන්ඩ පහසුවෙන්ම වීසා ගන්ඩත් පුලුවන් බොල. 💯👍🤣
@niroshankoralage1472
@niroshankoralage1472 Жыл бұрын
රජයකට කරන්න පුලුවන් හොරු රකින්න විතරද ඔබතුමා ලාංකිකයන් වන අපිට ආඩම්බරයක් ❤👍 ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@piyalnethsiri52
@piyalnethsiri52 Жыл бұрын
ලන්කවෙ උන්ට සමහරක් උන්ට ඔව මජික්
@disnasriyantha
@disnasriyantha Жыл бұрын
හරිම සතුටුයි මේ ඉදිරිපත් කිරීම ගැන .අපි පොඩි කාලෙ 7-8 පන්ති වල ඉන්න කාලෙ (1977-78)සිත්තර පත්තරේ චිත්‍රකතාවක් තිබුන සල්ෆා කියල .මේ තාක්ෂණය ගැන ඒ කතාවේ තිබුනා.ප්‍රබන්ධ කතාව සත්‍ය වීම සතුටක්.🎉
@nuwanadikari4603
@nuwanadikari4603 Жыл бұрын
🇱🇰 අපේ රට ගොඩදාන්න පුලුවන් හොදම ක්‍රමය තමයි කෘෂිකර්මාන්තය.අපිට හැම සම්පතක්ම භුගෝලීය වශයෙන්ම ලැබිලා තියෙනවා.නමුත් අවාසනාවකට අපේ කෘෂිකර්මාන්තය දවසින් දවස අභාවයට යනවා.ඔබ තුමාට ජයවෙිවා.
@sheroniyerusha4353
@sheroniyerusha4353 Жыл бұрын
මේ තාක්ෂණය ලෝකයේ භාවිතා කරන්න ආරම්භ කලේ දැන් අවුරුදු බරගානකට පෙර.අපි තාමත් ඒ කියන්නේ ලංකාව ඉන්නේ තාක්ෂණය අතින් සියවස් දෙකකට විතර පස්සෙන්...ඒකට ප්‍රධානතම හේතුව තමයි රටේ නායකත්වය (පාර්ලිමේන්තුව) හැමදාම පැවතුනේ නාකි පඩංගු අතේ වීම.අදත් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩිහරියක් කාලකණ්ණි නාකි හැත්ත.බල තන්හාවෙන් හා වස්තු තන්හාවෙන් උන්මාද උනහම තමාට හැකි උනත් , නොහැකි උනත් කිසිවක් සලකන්නේ නැහැ.රටක් ජාතියක් ගැන හිතල වැඩක් කරන මිනිස්සු එහෙම නෙවෙයි ...හැකියාවට මුල් තැන දීල වැඩ කරනව.වස්තුව සහ බලයට තන්හාව ශෝකයට මුලපිරීමයි.අද අපේ ලංකාවට වෙලා තියෙන්නේ ඔය වින්නැහිය තමා...හොරකමේ අගතැන්පත්වී සිටින පඩත්තර නාකි හැත්ත පාර්ලිමේන්තුවෙන් එලවීම රටේ දියුණුවට මුලපුරණු ඒකාන්තය ...
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 Жыл бұрын
ඇත්තටම සතුටුයි පිටරට ඕනේ තරම් ඔය ක්‍රමයයි භාවිතා කරන්නේ අපේ රටෙත් ක්‍රියාත්මක කරන්න ඔබ තුමා මුල්වෙලා ගොවීන් අතරට එවන්න
@rifadcool
@rifadcool Жыл бұрын
Very happy to see. We need much more technology to develop our country's agricultural activities. Agriculture is the future all over the world .
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 Жыл бұрын
මෙික දකිද්දී හිතට මාර සතුටුයි ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
Extremely proud .,.Young business people Thank you introduce to notion .,❤
@harshahemantha5776
@harshahemantha5776 Жыл бұрын
ජයෙන් ජය වේවා ❤❤❤
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
good job guys. may you get strength to do something good to our agriculture sector and farmers.
@agnijaala5948
@agnijaala5948 Жыл бұрын
vertical farming ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වැදගත් වේවි
@harshahapu2077
@harshahapu2077 Жыл бұрын
Niyamai super cool stuff ❤️❤️❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
මරු. මං හිතන්නෙ මේක ෆුලි ඔටෝමේටඩ් කරන්න පුළුවන් ඕන නම්.
@tharukapathirage2096
@tharukapathirage2096 Жыл бұрын
Great initiative!
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
Thank you....very.much...all the best
@tipsoftrack4035
@tipsoftrack4035 Жыл бұрын
ඇත්තටම සුපිරි යි
@sirimantha
@sirimantha Жыл бұрын
good concept and effort
@tektok6630
@tektok6630 Жыл бұрын
නියමයි නෙ 😍
@mishenperera3347
@mishenperera3347 Жыл бұрын
Really a very good initiative ❤️
@dineshjayamanne
@dineshjayamanne Жыл бұрын
නියමයි නියමයි 👏💯
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Congrats 🎉 welcome Sri Lanka 🇱🇰
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
Wow 🖤, මෙවගෙ එකක් ලංකවෙ දැක්කෙ දෙවනි පාරට, උමන්දාවෙ දැක්ක එකපාරක් , මාත් agricultural පැත්තට business එකක්කරම්න ඉන්නෙ , oc , nz වගෙ රටවල ගොඩක් මෙක use කරනව ,මෙකෙ price කොහොමද ??♥️💯
@rantharu5943
@rantharu5943 Жыл бұрын
math asai agriculture business ekak karanna matath kiyala denawada
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
@@rantharu5943 aniwren 🖤
@gayanisanka2928
@gayanisanka2928 Жыл бұрын
අයියා oken පාර්ලිමේන්තුවට bomba danna පුළුවන් ද
@Hemanthanet
@Hemanthanet Жыл бұрын
Great video ❤
@delaniperera8307
@delaniperera8307 Жыл бұрын
හොද වැඩක් .👏👏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ජය වේවා
@upaliekanayake3845
@upaliekanayake3845 Жыл бұрын
Nice...work
@anurakumara5747
@anurakumara5747 Жыл бұрын
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඇත ජයවේවා
@erangadarshana7354
@erangadarshana7354 Жыл бұрын
Modern agriculture wrap with technology
@GimhanChira
@GimhanChira 5 ай бұрын
මොනදේ කරලත් දුක් මහන්සිවෙලා ගොවිතැන්කරත් අස්වැන්න නේලාගන ඒවා නියම මිලකට විකුන ගන්ඩ බැනේ කොහේද වි වාගාවට සහතික මිලක් මෙි තාක්ෂනය හොදයි මුලින් කයමු දේටත් සාදාරනයක් උනානම ....
@srikushee
@srikushee Жыл бұрын
Want to know about crop mapping technology.. please.. talked only about spraying tech.
@nadithmendis3088
@nadithmendis3088 Жыл бұрын
Giant step towards automation..........
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
ස්තූතියි ඔබට
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n Жыл бұрын
අපි කැමතියි අලුත් තාක්ශනේට. හැබැයි ඉන්ටර්නෙට්තියා නෝමල් කෝල් එකක්වත් ගන්න සිග්නල් නැති අපේගම්වගේ area වලට කොහොමද ඕවාකරන්නේ
@devanandathomasranasingh-uh8ki
@devanandathomasranasingh-uh8ki Жыл бұрын
Good job bro i will contact you as soon as possible GOD bless you
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 Жыл бұрын
සුපිරී
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
Congratulations 🙏🎈🎈🎈
@judenicholas755
@judenicholas755 Жыл бұрын
Thanks bro
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
Nice..
@zillameme5630
@zillameme5630 Жыл бұрын
Me drone eke fly time eka kochcharadaa. Ilaga akkareta gahanna charge karan enna veida dannh
@sayumisinhara9625
@sayumisinhara9625 7 ай бұрын
Godakma sathutui
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Patta ganak meee go pro eka.
@upulpriyanjithkumar2716
@upulpriyanjithkumar2716 Жыл бұрын
i'm really interesting
@Mudith_Vancouver
@Mudith_Vancouver Жыл бұрын
supiri
@cdchandana9768
@cdchandana9768 Жыл бұрын
තාක්ෂණයට බය නැතුව තාක්ෂණය සමග මුහුවෙන්න ඕන
@ravidilshan3806
@ravidilshan3806 2 ай бұрын
Sir mata tarnin wala ganna ona mawa සම්බන්ධ wanna kohomada
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Umandawen eganagamu mr neada umandawata giye♥️👍👍👍♥️
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
අයියෙ මේකෙ prices කෝමද?
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
💪👍👍
@vimukthilakshan7129
@vimukthilakshan7129 6 ай бұрын
Apita meka miladi ganne kohomada
@Sukinoyafamilyrestaurant
@Sukinoyafamilyrestaurant Жыл бұрын
Great technology ❤
@madurarukshan6685
@madurarukshan6685 Жыл бұрын
සුපිරියක්
@s.n.k.123
@s.n.k.123 Жыл бұрын
Deshapalanya haththa oyata kamathi wena ekak ne....unta comis enne ratin badu genawith vitharai.....
@harukiinjapan1020
@harukiinjapan1020 Жыл бұрын
👍👍👍
@upulwijithasiri4126
@upulwijithasiri4126 Жыл бұрын
Matath kiyala denna puluwanda
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Жыл бұрын
interested , how to get this ?
@sajithlakmal3470
@sajithlakmal3470 Жыл бұрын
What is prisen agriculture ?
@kHL546
@kHL546 Жыл бұрын
කෘමිනාශක,වල්නාශක ඉසිනකොට ඕක අහල පහල මිනිස්සුන්ටත් විස වෙන්න හුලගට ගහං යන්න පුලුවන්නේ.. උඩින හලනකොට..
@ericperera3875
@ericperera3875 Жыл бұрын
මචෝ මේක ගමන් කරන උස අඩු වැඩි කරන්න පුලුවනි. ඒ නිසා භය වෙන්න එපා.
@sheroniyerusha4353
@sheroniyerusha4353 Жыл бұрын
එතකොට ටැංකියෙන් ගහනකොට හුලඟේ යන්නේ නැද්ද ? ඩ්‍රෝන එකක් කීවට ඕක ගොඩක් පහතින් යවන්න පුලුවන් එකක් .හැමදේකම අශුභවාදී පැත්ත විතරක් දැක්කොත් අපිට ඉදිරි ගමනක් නැතිවෙනව .අයහපත් දෙයක් උනත් යහපතට හරවගෙන පාවිච්චි කරන සැබෑ ලාංකිකයෙකු වන්න.ආදී මිනිසුන් එසේ කල බවට ඕනතරම් ශාක්ෂි තියෙනව...
@kelumappuhami5799
@kelumappuhami5799 Жыл бұрын
❤️❤️👍
@yasithajayathissa9713
@yasithajayathissa9713 Жыл бұрын
මේකෙන් බෙහෙත් ගහද්දි සුළඟත් එක්ක පිටට යන් නැද්ද ? හරියටම පැලවලට වැටෙනවද
@nadeeshabandara7143
@nadeeshabandara7143 Жыл бұрын
Me kamaya thamai japanaye karannema, good
@sanjeewadarshana8084
@sanjeewadarshana8084 Жыл бұрын
මෙම ආයතනය සම්බන්ධ කරගන්නෙ කොහොමද
@tharindunirmala1881
@tharindunirmala1881 Жыл бұрын
Join wenna thibbanam maru
@chinthakasudarshanawanigas5499
@chinthakasudarshanawanigas5499 6 ай бұрын
Math kemathi drone ekak use krnna. Kohomada sambanda venne
@hettiarachchi-pz6jc
@hettiarachchi-pz6jc Жыл бұрын
මේ ගැන ඉගෙනගන්න පුළුවන්ද සර් මාත් ගොවිතැන් කරන්නේ
@nalakaanuruddha6254
@nalakaanuruddha6254 Жыл бұрын
මිළදී ගන්න පුලුවන් ද කීයක් වෙනවාද
@barnadpathmasinha97
@barnadpathmasinha97 4 ай бұрын
Meeka lankaawe ganna thiyanawada .kiyak vithara weida
@sankamadhu8934
@sankamadhu8934 Жыл бұрын
Lankawe මේක ගන්න තැනක් තියේද විස්තර ගන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද මේ ද්ල තියෙන නම්බර් එක පෝන් ආන්සර් කරන්නේ නෑ
@dhanushkaherath8026
@dhanushkaherath8026 Жыл бұрын
මේක කියක් වෙනවද ගන්නේ කොහොමද. කියලා කියනවද.?
@Pet_Mania
@Pet_Mania Жыл бұрын
Meke Price eka kohomda???
@dilansidhath
@dilansidhath Жыл бұрын
Meka koheda tiyenne..kiuada price eka
@wishwashakthi3328
@wishwashakthi3328 4 ай бұрын
Anuradhapura ගොවිමහත්තුරු ලග තියෙනවා අලි පන්නන්න.😊
@travelinsrilanka4243
@travelinsrilanka4243 Жыл бұрын
මේක ගන්නෙ කොහොමද, මේ ආයතනය හා සම්බන්ධ වෙන්නෙ කොහොමද..
@araliusa
@araliusa Жыл бұрын
මේවා හදන ලංකවේ කෙනෙක් ඉන්නවා ඇමරිකාවේ, ඔහු ෆිල්ම්ස් ෂූට් කරන ඒවා, විශාල කදු එහෙම මනින්නේ ඔහු මේකෙන්, මේවා දැන් කාලේ ලොකු වැඩ නොවේ, ඔහු බොහොම පොදිතැනක මේවා හදන්නේ, මිනිස්සු දෙන්න්ය් හදන්නේ, මෙයාල මේක ලොකු කරලා කතා කරනවා දැක්කහම පුදුමය්. ඔබලා මේ ගැන නොදන්නා නිසා මෙයාලා පට්ට වැද්දෝ, ඇමරිකාවේ තිබෙන වතු මේවා මදි හලෝ, ඔවුන් තෙල් ඉහින්නේ අර කුඩා ගුවන් යානා තුලින්..
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 5 ай бұрын
Naywagey deyak valdukara katha karanna tharam ova ugath pohosath athi ayth lankawey duppath gowenta watenawa oyagey heylicopter akata wada
@jayachathu8081
@jayachathu8081 Жыл бұрын
tama ikman wadi owagen karanna
@battagodagechandrani1257
@battagodagechandrani1257 Жыл бұрын
👍👍👍👍👍👍👍
@prabhathmanjula8375
@prabhathmanjula8375 Жыл бұрын
Kiyak wenawada drone eka...
@thusithawimalarathne735
@thusithawimalarathne735 4 ай бұрын
සමිබන්ධ කරලා දෙන්න ...කරන්න වැඩ තියෙනවා
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 Жыл бұрын
බෙහෙත්
@user-nw5bj4pq7h
@user-nw5bj4pq7h 7 ай бұрын
Meke price එක කොහොමද
@sachinthairoshan6463
@sachinthairoshan6463 Жыл бұрын
Meka ganna than thiyeda
@MYTHQUEST91
@MYTHQUEST91 Ай бұрын
මේකේ capital cost එක කොහොමද ?
@abcefd9415
@abcefd9415 Жыл бұрын
මේ වගේ දේවල් දකින්න ලැබීම ලැබීම සතුටක් සතුටක් kalakanni palakayo හොරාකෑම විතරයි කරන්නේ මේ වගේ දේවල් දේවල් සමාජයට දෙන්න දෙන් නැහැ උන්ට සාප වේවා
@tinta8500
@tinta8500 Жыл бұрын
පැයට අක්කර 20ක් මරු හැබැයි 🤥🤥🤥... අපි 2020 ඉඳන් ලංකාවේ හදන ඩ්‍රෝන් වලින් මේක කරනවා අක්කර සියදහස් ගණන් වලින්. අලුත් අය මේකට නැඹුරු වෙලා අලුතින්ම ආව විදියට මාකට් කරන එකත් ලොකු ප්‍රවනතාවයක්.
@udayangakumara3187
@udayangakumara3187 Жыл бұрын
@sankapala de Silva can I have your contact?
@sayumisinhara9625
@sayumisinhara9625 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@Minipuraasiriya
@Minipuraasiriya Жыл бұрын
@h..p..chanal3340
@h..p..chanal3340 7 ай бұрын
මෙය පුද්ගලික ගන්න පුළුවන් ද විස්තර දන්වන්න
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
රට හදාගන්න බැරි උනත් උබලවත් හැදියල්ලා
@dayanjayasinghe8104
@dayanjayasinghe8104 7 ай бұрын
අපිට මේක මිලදිගන්න පුලුවන්ද
@TNTGAMING2024
@TNTGAMING2024 3 ай бұрын
මෙක ලංකාවේ තියෙනවා ද ගන්න?
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 3 ай бұрын
මේකේ මිල කොහොමද
@sumithraliyanage6764
@sumithraliyanage6764 Жыл бұрын
මේක නම් පුදුමයක්.පිටරටවල මේවයින් වැඩ අරගෙන් කොයි තරම් දියුණුවකට යනවද අපේ පාහර පාලකයන් මේ හැමදේම බලා ඉදළ ඇවිත් අපිව කනවා.දෙවිදුන්ගේම පිහිටයි.
@pushpatharanga5929
@pushpatharanga5929 Жыл бұрын
මේවා ගොවි ජනතාවට හදුන්වා දෙන්න ඔනා..තාක්ෂනය සමග.
@vinuudari-vb3ds
@vinuudari-vb3ds Жыл бұрын
මෙම වයාපතිය කුඹුරැ විතරයි.ඒත් මෙම විස්තර සමහර ඒවා වැරදි. අත්දැකීමෙන් කියන්නේ..මම
@sheroniyerusha4353
@sheroniyerusha4353 Жыл бұрын
විස්තර කරන්නකෝ ඒ අත්දැකීම.අපිටත් ඒක වැදගත් වේවි...
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
China ගෙ ගු පොහොර . දාමු
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
Price range එක කොහොමද. මටත් එකක් ඕනේ
@shirankaxpress769
@shirankaxpress769 10 ай бұрын
Meka itin gowiyage atata en ne kawadawat
@janakabandara5687
@janakabandara5687 11 ай бұрын
මෙක අපිට ගන්න පුළුවන්ද
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Meka kiyada
@vinuudari-vb3ds
@vinuudari-vb3ds Жыл бұрын
විස්තර අවශ්‍ය නමි කියන්න
@nevillefonseka9040
@nevillefonseka9040 Жыл бұрын
මේරටේ කෘශිකර්ම ඇමතිලා උලතියන්නඔනා
ගොයම් පඳුරක් හදාගන්නේ කොහොමද
3:04
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 40 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 74 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
රෝයල් ෆාම් ගොවිපල බලමු
27:02
Royal Farming
Рет қаралды 39 М.
DJI Agras T40 Full Spraying Demo | DJI Agras T40 | Agri Spray Drones
24:36
Agri Spray Drones
Рет қаралды 1,1 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН