ඩ්‍රෝණ තාක්ෂණයෙන් වැඩ ගන්න කාලෙ ඇවිත් | How to Use Drone Technology for Agriculture drone sri lanka

  Рет қаралды 2,805

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

අක්කරේට විනාඩි 10යි
agriculture drone sri lanka
අපේ රටේ වර්තමාන ගොවි පරපුරේ වැඩ රාජකාරි කාර්යක්ෂම කර ගැනීම සඳහා. හඳුන්වා දෙන ලද මෙම ඩ්‍රෝණ තාක්ෂණය ඉතාම කාලෝචිත ක්‍රියාවකි. මෙම වීඩියෝ මගින් අපේ රටේ ගොවි මහතුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මාගේ අරමුණයි. ශ්‍රමිකයින් පිළිබඳ ගැටලු , කාලය පිළිබඳව ගැටලු , කෘෂි රසායන මිල අධික වීම පිළිබඳ ගැටලු , මේ සියල්ලටම විසඳුමක් ලෙස මෙම ඩ්‍රෝණ තාක්ෂණය හඳුන්වා දිය හැක.
අපේ ගොවි මහතුන්ගෙන් මම ආරාධනා කරලා ඉල්ලා සිටිනවා. එක් වතාවක් හෝ උත්සාහ කරලා බලන්න.

Пікірлер: 27
@rathnamanike694
@rathnamanike694 5 ай бұрын
රටේ දියුණුවට හොද වැඩක් 👍
@dewnirod
@dewnirod 5 ай бұрын
හොඳ දෙයක් , වටිනවා
@chanuherath8897
@chanuherath8897 5 ай бұрын
නියම වැඩක්
@Koreanvlog835
@Koreanvlog835 2 ай бұрын
Drone ekak api gaththoth rajayen awasara ganna oneda?
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
ඔහු රජයේ ලියාපදිංචි වෙන්න ඕන.. ඊට අමතරව ගුවන් ගත කරන හැම කුඹුරකම විස්තර රජයට දෙන්න ඕන...
@DhanuGamingSL
@DhanuGamingSL 2 ай бұрын
මමත් ළගදිම යන්න ඉන්නෙ මේකට❤
@ajithrandunu1794
@ajithrandunu1794 5 ай бұрын
Good news neranjan
@rajanganekollo
@rajanganekollo 5 ай бұрын
Ok
@PushpaKanthi-b3m
@PushpaKanthi-b3m 5 ай бұрын
Maru malli
@suduamma-n6j
@suduamma-n6j 5 ай бұрын
දිනතුනකට පසූව. සර්තකඛව. කරන්න
@suduamma-n6j
@suduamma-n6j 5 ай бұрын
16:12
@ThariduTharidu-lh7qf
@ThariduTharidu-lh7qf 5 ай бұрын
❤❤❤❤
@WijithaBandara-w2c
@WijithaBandara-w2c 5 ай бұрын
❤❤❤❤❤❤
@neverseen1649
@neverseen1649 5 ай бұрын
❤️❤️❤️
@anasuyanishamani3171
@anasuyanishamani3171 5 ай бұрын
Rates kohomada? Telephone number ekak nadda?
@tharindawicramapala
@tharindawicramapala 5 ай бұрын
How mouch is pachas
@rajanganekollo
@rajanganekollo 5 ай бұрын
akkarayakata 980k wenne
@udarasampath4496
@udarasampath4496 4 ай бұрын
තමන්ටම එකක් ගන්න බැයිද මං ඔක්කොම කරන්නේ කුලියට මට ඕන විදියට වැඩේ වෙන්නෙත් නෑ මුනිස්සුන්ගෙන් මගෙ කකුලක් අමාරුයි එහින්ද මං ඔක්කොම කුලියට කරන්නේ තමන්ටම කියලා එකක් තියනවනම් හෙන වටිනවා මට ඕන වෙලාවට වැඩේ කරගන්නත් පුළුවන් එක එකා හොයන්න ගිහිල්ලා එපාවෙනවා මට ඕනවෙලේට වැඩේ කරගන්න නෑ
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
ganna puluwan laksha 25k wenawa mekak... akai aula
@DulshaniSanjana
@DulshaniSanjana 2 ай бұрын
මේක ගොවියාට මිලදීගන්න බැරිද
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
gaththata waak nathi wei... laksh 25k wenawa
@kokilamadushan-n2h
@kokilamadushan-n2h 5 ай бұрын
Droon පුරුදු වෙන්න පුලුවන්ද
@rajanganekollo
@rajanganekollo 5 ай бұрын
ahema bariyooo
@DXB122
@DXB122 5 ай бұрын
😂
@chanuherath8897
@chanuherath8897 5 ай бұрын
නියම වැඩක්
@rajanganekollo
@rajanganekollo 5 ай бұрын
ගොඩක් ස්තුතියි
@SamanKumara-gi6gu
@SamanKumara-gi6gu 5 ай бұрын
❤❤❤❤❤
DJI Agras T40 Full Spraying Demo | DJI Agras T40 | Agri Spray Drones
24:36
Agri Spray Drones
Рет қаралды 1,2 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 244 М.
මහින්දගේ බංකරයක් සොයාගැනේ..
5:50
Saana show 'සෑනාශෝ'
Рет қаралды 66 М.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 35 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН