Meal Prep සතියටම උයමු Lankan in Melbourne

  Рет қаралды 98,423

Lankan in Melbourne

Lankan in Melbourne

Жыл бұрын

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 421
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
දුවේ ඔයා ගොඩක් වාසනාවන්තයි අහිංසක සැමියෙක් ඔයාට ලැබුනාට ඒ පුතා ගොඩක් හොද දරුවෙක් කියලා අපිට පේනවා අද කාලේ නැබිලියට හාල් දාලා ගල් හොයනවා වගෙයි කොල්ලන්ව හොයන්න වෙලා තියෙන්නේ කෙල්ලන්වත් ඒ වගෙයි ඔය දෙන්නා හොදට ගැලපෙනවා දරුවනි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔයදෙන්නාටම ලැබෙනවා පරිස්සමින් ඉන්න දරුවනි පුතාට ගොඩක් ආදරෙයි අහිංසක කමට ජෙසුපිහිටයි
@roshanperera459
@roshanperera459 Жыл бұрын
M
@chamathkalakmali5952
@chamathkalakmali5952 Жыл бұрын
❤ totally agreed...Theruwan Saranai. God bless u both..❤
@dineshwannipura4070
@dineshwannipura4070 Жыл бұрын
Sly ගෙ තමයි හොදම 😎😎
@Harininawanjana96
@Harininawanjana96 Жыл бұрын
වයිෆ් කෙනෙක් ගෙන් හස්බන් කෙනෙක් අහන ලස්සනම වචන ටික.. එයා මාරම හොද හස්බන් කෙනෙක් කියන එක .. එහෙම අහන්න වයිෆ් වාසනාවන්ත වෙන්න ඕනි ව්ගෙව්ම එහෙම හස්බන් කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕනි ඔයාල දෙන්න්ම හරිම වාසනාවන්ත යි...❤️❤️❤️❤️❤️❤️
@wajirahemalatha9980
@wajirahemalatha9980 Жыл бұрын
කාගේ කෑම එකද හොද කියන්න කියද්දී sly එයාගේ එක කියලා පිටිපස්සේ ඉදන් කියද්දී හිනා ගියා😂ආදරෙයි දෙන්නටම ❤
@Nature32135
@Nature32135 Жыл бұрын
Lunch,dinner දෙකම රස පාටයි.කෙලත් ගිලුනා😂😂😋💖.
@shanid405
@shanid405 Жыл бұрын
Wow Anji, dekama maarama rasa paatai. Sathiyak nemei, mehema kanne tiyenawa nan, maasayak unath ekama kema kanne puluwan. Oyai, Sly ui sahayogayen kema hadana widihata, ogollo ketiyen hari kiyala dena widihata, apitath rasa kema hadanne hitenawa... kaden kan nethuwa. :)
@lilith5730
@lilith5730 Жыл бұрын
Dinner එක colourful නිසා ආස හිතෙනවා.දෙන්නගෙම කෑම රස පාටයි.❤
@chaminimalithi3858
@chaminimalithi3858 Жыл бұрын
ඉස්සෙල්ලාම comment eka❤ harima lassanai akki oyala dennama🥰😘
@GihanKavinda.
@GihanKavinda. Жыл бұрын
ලන්කාවෙ ඉන්න අපිට නම් ඉස්සො කන්න rich වෙන්න ඕනි , 1kg RS.2000+ වෙනවා . අනික තමයි කජු , කජු කිලෝ එකක් මෙහේ මාර ගනන් : |
@kasunianuruddhika3863
@kasunianuruddhika3863 Жыл бұрын
Akki lassana wela.. attamai kiyanne. Kalin video ekata wadaa me video eka veddi akki lassana wela... congrats... ❤❤❤
@slbuy830
@slbuy830 Жыл бұрын
Mulu video akama balanna kalin kiyanna hithuna Oya harima lassanai ada wendata wadiyen...sly Sye nisa ahinsaka patai Oyath harima hoda reallity akama penwanawa....hamadamath sathutin inna.....
@sameethili5667
@sameethili5667 Жыл бұрын
අක්කේ මම ඔයාට මේ දාන පලවෙනි කමෙන්ට් එක..වීඩියෝ බලලා තියෙනවා ලගදී ඉදන් පටන් ගත්තේ ..අද කෑම හරිම ලස්සනයි ..කුස් කුස් එක ඉස්සරලම කන්න හිතුනා..අක්කා හරිම වාසනාවන්තයි ..අයියා ත් එහෙමයි ..හරිම සතුටින් ඉන්න ...තෙරුවන් සරණයි !ජේසු පිහිටයි
@shashqsgamage8939
@shashqsgamage8939 Жыл бұрын
Dennagema meal rasa patai akki. Oyage videos balala math try krala krla ausi awa akki. Thank you oyage videos walata❤❤
@ishaniwewage9735
@ishaniwewage9735 Жыл бұрын
ඇන්ජිගේ කටහඩ අහගන ඉන්න ආසයි.වෙන කට්ටිය දාන මීල් ප්‍රෙප් කරන වීඩියෝ දැම්මත් හරිම බෝරින්.මේ ව්ලොග් එහෙම් නෑ.බලන්න පුලුවන් ඕනි තරම්.ආසයි
@dawndias4121
@dawndias4121 Жыл бұрын
Both dishes look amazing but d greenery in d dinner dish brings out more colour
@mymemorylane3870
@mymemorylane3870 Жыл бұрын
ඇන්ජි ලස්සන වෙලා ❤❤❤ ශෝයි දෙන්නා ❤
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Lovely video... and yes was waiting for one... Just want to mention to you Angie... When boiling kaju do not put salt .. add a little saffron and a little baking powder ... It boils fast and the kaju gets a little softer... Have to tell you this ... Sly's dinner was the most colourful... And definitely would have taster delicious.. your lunch is lovely too.. as I don't eat pork.. I'll go for the lunch... because two favourite curries added Kaju and prawns.. love it... Thank you so much... Take care .. stay safe... Looking out for many more....
@minsugapark7115
@minsugapark7115 Жыл бұрын
Akkige video eka danakmmai bln hitiye.ude waradila dapu ekath balnna awa🤭❤️❤️
@kumuduniniluka9215
@kumuduniniluka9215 Жыл бұрын
නියමයි අනේ.
@dilshan7740
@dilshan7740 Жыл бұрын
Kalin vlog ekath baluwa 😍😍😍
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Жыл бұрын
Sly 's meal prep looks colourful...i',m sure your rice tastes nice too...need to know what Sly added to the veggie roast
@geethikawijesooriya9408
@geethikawijesooriya9408 Жыл бұрын
Mn akkige video ඔක්කොම blnwa...❤
@nileeka6147
@nileeka6147 Жыл бұрын
දෙන්නගෙම එක හොඳයි .ආදරෙයි දෙන්නටම .💖💖💖💖
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
කෑම දෙකම රස පාටයි ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කියා මම ප්‍රාර්ථනා කරමි ජෙසු පිහිටයි ♥️♥️♥️
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 Жыл бұрын
Kema dekama harima rasa patai...❤ mn nm godak ma asa aiyage kema ekata tama😊
@himansigunasekara9438
@himansigunasekara9438 Жыл бұрын
Akke carrot fry krla iwara wela bath eka dammata passe leeks dala fry krnna ethakota marama rasai🥰
@mychannellk8263
@mychannellk8263 Жыл бұрын
අක්කයි අයියයි සහයෝගයෙන් වැඩකරනවා. 😊😊❤
@dsjayawardhane3498
@dsjayawardhane3498 8 ай бұрын
කාලය ඉතිරි කර ගන්න පුලුවන් ඔයාල හරිම සතුටින් හැමදේම කරගන්න දක්ෂ දරුවන් වීම හැමෝටම ආදර්ශයක්...පුතේ..ජය සතුට වාසනාව උදාවේවා !
@indulachiranthi1557
@indulachiranthi1557 Жыл бұрын
Akki polkiri dala kama fridge tibbama narak wenne nadda??1weekma tyenawada okkoma serve karala box ake.
@tharushameedum5411
@tharushameedum5411 Жыл бұрын
අයියා හරිම අහිංසකයි. අක්කි ඔයා හරිම ලකී.දෙන්නටම ගොඩක් ආදරෙයි 😘❤
@SaumyaSilva-bg5gy
@SaumyaSilva-bg5gy Жыл бұрын
ආදරණීය ඔබට ❤❤❤
@LalanChamingadesilva2004
@LalanChamingadesilva2004 Жыл бұрын
First comment 🥰 supiri video ekak🥰
@induprasangika1796
@induprasangika1796 Жыл бұрын
දෙකම රස පාටයි.ඔයාල දෙන්නගේ ආදරය එකතු වුණාම තවත් රසයි නංගි.ආදරෙයි හැම දාමත් ඔයාල දෙන්න ට.
@lasanthikasinhapura5671
@lasanthikasinhapura5671 Жыл бұрын
Ane dekama rasa patai..mamath 100 1 envilop challenge aka karanawa.thank you miss a idea aka apita dunnata🙏
@sithumbuddhika
@sithumbuddhika Жыл бұрын
ඔය විදිහට හදන කෑම පරිබොජනයට ගන්න විදියත් කියල දෙනවම් වටිනවා ස්තූතියි
@CalmDown4628
@CalmDown4628 Жыл бұрын
You guys are such a nice, down to earth couple!! ❤ Blessings
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Жыл бұрын
Fride rice ekata kela giluna.. kaju isso mn aasama dekak. Sly kema eka nm lassanayi.. eka kala balanna hithenawaa....... 😍
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 Жыл бұрын
හරීම ආසාවෙන් ඔයාගෙ video බලන්නෙ Anji. ආදරෙයි දෙන්නටම. ඒත් ලස්සන කෑම එක නම් Sly ge එක තමයි😁
@blackswann5121
@blackswann5121 Жыл бұрын
Baking soda add karala kaju pegenna thibbama hodata kiri rasata kaju eka enawa
@surangijayathilaka302
@surangijayathilaka302 Жыл бұрын
Mr. Sly's dish is best... 😊 looks colorful and nutritious
@kanthifernando4303
@kanthifernando4303 Жыл бұрын
Rasata kanna duwa & putha God bless you
@Mickayel
@Mickayel Жыл бұрын
අනේ ඔය denna shook අනේ. hamadama ආදරෙන් සතුටින් ඉන්න . ඔයාලව dakkama ආස හිතෙනවා සතුටින් ඉන්න couple එකක් කියලා ❤❤❤
@rupikapriyadarshani7089
@rupikapriyadarshani7089 Жыл бұрын
පෝක් නොකන නිසා රයිස් එකට වොට් කරන්නම්. එත් ස්ලයි ගෙ ඩිනර් එක ත් ලස්සනයි .අනික ස්ලයිට අනිවාර්යයෙන් රෙස්පෙක්ට් කරනවා එයාගෙ ගතිගුණ ඔයාට සලකන විදිහ වගේ දේවල් වලට .
@wellwisher1755
@wellwisher1755 Жыл бұрын
So sweet of you Both. Stay Blessed always as today ❤❤
@tharinduindunil6096
@tharinduindunil6096 Жыл бұрын
Sly's one is the best❤ Fried rice ekata leeks add karaddi anthimata kara nam hodai. Ethakota lassana kola patata thiyenawa. Wediya heat karanna epa. ❤
@hashaniweerawansha1479
@hashaniweerawansha1479 7 ай бұрын
Akki where do you get frozen rampe and karapincha pls. Also how long you have to bake your vegs and meat and at what temperature? Ane pls let me know. Thanks
@elegantcat9555
@elegantcat9555 Жыл бұрын
I enjoy watching your meal prep videos. Noob question: do you take your prepped lunch to work and pop it in the fridge at the workplace and microwave it at lunch time?
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
dekama rasa paatai. eth Sly hadapu ekata kamathi . ❤❤❤
@dilmishihara4059
@dilmishihara4059 Жыл бұрын
Akki lassana wela ,❤❤
@wapdamayanthi4248
@wapdamayanthi4248 Жыл бұрын
Lunch,Dinner දෙකම රසයි ගුණයි. දැක්කම කන්න හිතුන.ඔයාලට බඩේ අමාරුව හැදෙන්න නම් එපා. ♥️
@anushanfernando4354
@anushanfernando4354 Жыл бұрын
What an organised sincere couple you both are. Keep up the good work. Best wishes for a bright future together! Sylvester is not the only person who likes to eat coconut milk powder. Try some on your cup of tea. Tastes delicious.
@priyangikabalasuriya9476
@priyangikabalasuriya9476 Жыл бұрын
Both are tempting
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Aiyage kema eka lassanai... akkage kema eka kanna asai.. 😊
@kavindiseneviratne2136
@kavindiseneviratne2136 Жыл бұрын
sly කියපු නිසාමයි ඔන්න කියන්නේ... Sly ගේ dish එකට මගෙන් vote එකක් 😂 love you both... Have fun ❤
@tharushihimasha2198
@tharushihimasha2198 Жыл бұрын
දෙන්නටම ගොඩක් ආදරෙයි ❤😂
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h Жыл бұрын
එකෙනක්‌ කියන්න බැ පව්නෙ 🤣දෙන්නගේම් කෑම ගොඩක් රස පටයි හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Thank you 🌹
@productiondilru
@productiondilru Жыл бұрын
Akki lassana wela thawath🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow both meals ur excellent 👌👍 so rich & so superb. Thank U so much for both of Us darling ❤️😘😘
@ddddddd935
@ddddddd935 Жыл бұрын
I love your videos akka💛💛💛
@jacquelinebastiansz9348
@jacquelinebastiansz9348 Жыл бұрын
I love both dishes.. mouth watering yumm yummy😋..
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Жыл бұрын
Api kamathiyi oyage vidio balanna❤
@user-so5wu2sr2m
@user-so5wu2sr2m Жыл бұрын
Nice good luck
@namalratnayake354
@namalratnayake354 Жыл бұрын
It was lovely to see how you two share the work. Both dishes look tasty. Mostly, Sly's dish looks 👌 ❤. God bless.
@nuwanibhagya2203
@nuwanibhagya2203 Жыл бұрын
Grocery shopping vlog එකකුත් කරන්නකෝ.
@gaganivihara-zk3yl
@gaganivihara-zk3yl Жыл бұрын
Colourful akki🌹❤
@yudhi_shar
@yudhi_shar Жыл бұрын
Akki oyage table ekta white paint 🎨 gann baida... Etkot akkig theme ekt match wenw ned❤
@dssarachandra969
@dssarachandra969 Жыл бұрын
Dinner එක wooo
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 Жыл бұрын
Akki ge Lunch eka❤Aiiya maru Godbless you❤ ❤
@upendradissanayake5547
@upendradissanayake5547 Жыл бұрын
Sly ge meal eka colourful.. oyage ekath rasa patai..khomath rice eka hondai .
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි සුපිරි
@sameerasenaratne6739
@sameerasenaratne6739 Жыл бұрын
කජුයි ඉස්සොයි දාපු එළවළු බත් - ඇන්ජිගෙ කෑම එක රස පාටයි....😊👍
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job budusaranai dawe phetai
@dewmiakarsha5582
@dewmiakarsha5582 10 ай бұрын
Amazing life 🌟, good luck akki and ayya ❤
@donsyd
@donsyd Жыл бұрын
api japane inne akke e unta oyage vedios balawa hamadama jaya wewa oyata
@madhushahettiarachchi8839
@madhushahettiarachchi8839 Жыл бұрын
Slyge dish eka colourful, oyage dish eka mage favourite ❤
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
Choi akki ආසාවෙන් බැලුවා
@nishu2053
@nishu2053 Жыл бұрын
අක්කයි අයියයි තවත් ලස්සන වෙලා ❤️😍
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 Жыл бұрын
Ape anji akki godak lassana wela.kawada hari akkiwa balanna enawa😊😊
@dineeshakodikara8640
@dineeshakodikara8640 Жыл бұрын
Both dishes looks yummy ❤😮
@dhammijayewardene6184
@dhammijayewardene6184 Жыл бұрын
hi adath cooking log akka harima lassanai ath ada oya pannuwa naha salli saving akka numbers keyak × karalada keyala oyata amathaka wanna athi akka keyanna ayya log akkaking pannanna
@amaliecharles7577
@amaliecharles7577 Жыл бұрын
Konde side part dala lassanai.. 😊
@nathashafo
@nathashafo Жыл бұрын
අයියගේ කෑම එක හරිම ලස්සනයි ...
@Sandraarendtsz
@Sandraarendtsz Жыл бұрын
Sly dinner looks nice,since it’s colorful.even ur food must be yummy
@dsjayawardhane3498
@dsjayawardhane3498 9 ай бұрын
අද කාලේ ගොඩක් අය කියන්නේ වෙලා නෑ කියලා ඕන දේ කට..ඔයා ලා සමගියෙන් සතුටින් කාලය බෙදා ගෙන වැඩ පිලිවෙලට කරන විදිය ඒ අයට ලොකු ආදර්ශයක්....ස්තූතියි ...පුතේ...
@user-asd__1K
@user-asd__1K Жыл бұрын
Aiyage kema eka thamai itin 😁😁😁😁 adarei akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@veronicaperera8253
@veronicaperera8253 Жыл бұрын
The lunch and dinner food is very delicious ❤
@jeevanemalivlogs
@jeevanemalivlogs Жыл бұрын
Slay aiyage thma hodama! ❤
@slgaming4117
@slgaming4117 Жыл бұрын
never done cooking but meka dakka ma uyanna asa hitenawa !!
@yyy-ye3ln
@yyy-ye3ln Жыл бұрын
Thank you.
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
Both look delicious and wish you all the best 🌟
@shanimapeiris
@shanimapeiris Жыл бұрын
දෙකම රස පාටයි. නංඟි කජු පෙඟෙන්න දාද්දි නටන උණුවතුරෙන් පෙඟෙන්න තියන්න. එතකොට පැය බාගයක් පෙඟන්න තිබ්බත් ඇති, ඉක්මනින් තැම්බෙනවා.💜️
@kaushalyamudalige5259
@kaushalyamudalige5259 Жыл бұрын
Dinner eka rasa patai .sly win karanawa .❤
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
karapincha freezer ekata dnntjiwa refrigerator ekata dnna akke hemadma kolw Patata thiyenwa rampe krapincha ape gedra amma ema krne ❤oma kalu wennth nh aluth widiyta thiyrnwa wathura tikakuth ihala box ekaka dnna
@isharafonseka8005
@isharafonseka8005 Жыл бұрын
It’s so sweet how sly aiyya helps Akki and the both of you get together and share all the work and plan everything so accordingly each week.May the good lord bless you both in the years to come ❤️
@DL12323
@DL12323 Жыл бұрын
දෙන්නාගෙම කෑම රස පාටයි😊නියමයි❤😊 සතුටින් ඉන්න හැමදාමත් අක්කායි අයියායි දෙන්නාම😊
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 Жыл бұрын
Dekatama ආසයි ❤❤yummy
@kanchanadilrukshi6075
@kanchanadilrukshi6075 Жыл бұрын
දෙකම රස පාටයි. Sly හොඳ helpful husband කෙනෙක් නිසා slyගෙ dish ekata 💕
@subadramanel04
@subadramanel04 10 ай бұрын
Harima asai ලස්සනයි
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
akka kaju pegenna daddi unuwathrata dnmanm ikmnta thembei neda e kiyne ikmnta pegei
Meal Prep සතියටම උයමු Saturday vlog
49:38
Lankan in Melbourne
Рет қаралды 112 М.
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 175 М.
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 12 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 89 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
ඔස්ට්‍රේලියාවෙ Citizenship ලැබුනා!
12:35