තනියම Meal Prep | සතියටම උයමු

  Рет қаралды 90,125

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 202
@shamasenadeera8462
@shamasenadeera8462 11 ай бұрын
ඒ හිනාවයි කතාවයි බලන්න ආසාවෙන් ඉන්නේ. මහන්සි නොබලා උයාගෙන ගෙදර වැඩ ටික ක්‍රමානුකූලව කරගෙන ඔයවගේ රටක ඉන්න එක කොච්චර හොඳ දෙයක්ද ❤ ආඩම්බරයි ඔයා ගැන 😘
@ansibasi786
@ansibasi786 11 ай бұрын
Hi Anji.. ඔයාගෙ meal prep කරන videos වලට මම හරි ආසයි... ඒවා හරිම threraputic ගතියක් calming effect එකක් තියෙනවා... Slyට කියන්න belated birthday wishes එව්ව කියලා Thai dish එක රස පාටයි ඒත් dry වගේ පෙනුමට. මටනම් තව curry එකක් ඕන වෙයි ඒක කන්න.. අළුත් barbecue grill එකෙන් barbecue හදන video එකකුත් ලගදිම දාන්න... ඔය දෙන්නටම සුභ පතනවා..
@lasanthifernando7161
@lasanthifernando7161 11 ай бұрын
ඔයාගෙ කතාවටයි සිරියාවන්ත සිනාවට මම සතුටු .සැම දේම හරිම පැහැදිලියි❤සැමදාම ආදරෙයි සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️💐
@manishsundararaj2010
@manishsundararaj2010 11 ай бұрын
Jasupitai dear ❤
@fathimazuhriya7453
@fathimazuhriya7453 11 ай бұрын
do u keep these meals in the freezer after preparing and microwave them before eating?
@ireshajayakody315
@ireshajayakody315 11 ай бұрын
හැම video එකක්ම ලස්සනයි akki ආසාවෙන් බලනවා ❤️😍🥰 Belated wishes Happy Birthday sly ayya😍
@nishanthisenarathna9367
@nishanthisenarathna9367 11 ай бұрын
Oya harima lucky puthe.hari lassanai. Harima seedevi .adarei.🌹❤🌹
@virajiudayangika2495
@virajiudayangika2495 11 ай бұрын
හිත සතුටු වෙනවා මේ වගේ වීඩියෝ එකකින් 😘👍
@SamadhiMonarawila-wm6co
@SamadhiMonarawila-wm6co 11 ай бұрын
වෙනදා වගේම ලස්සනයි .meal ideas,recipe වගේ දේවල් කොහොමද හොයා ගන්නේ නන්ගී...
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 11 ай бұрын
Happy Birthday to you Sylvester... God's blessings for the year ahead.
@dinethiperera97
@dinethiperera97 11 ай бұрын
ගොඩක් දවසකින් meal prep එකක් 😍😍😍❤
@SudithaFernando
@SudithaFernando 11 ай бұрын
මම ආසම ඔයාගේ meal prep වීඩියෝස් වලට .මම වෙඩින් කේක් වැඩ කරනකොට බලන්නෙම ඔයාගේ වීඩියෝස් .හරිම ලස්සනයි ❤❤❤🎉🎉😮
@ishanisamarasooriya477
@ishanisamarasooriya477 11 ай бұрын
Happy Birthday to your lovely SLY ...... 🎉🎂🎊️🎁🎈💐❤....... God Bless you & your lovely family ❤❤❤❤❤ I most like your meal prep vedios and other all type vedios & I enjoy it ..... Nanga, I like your simple & carm life ..... life work planning ..... your beautiful smile ..... spoken style....🙂❤🌻.... love you nanga ..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@thanojathomas7625
@thanojathomas7625 11 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා.. දෙන්නටම ජේසු පිහිටයි..
@jenniepe4084
@jenniepe4084 11 ай бұрын
Wish you Happy Birthday dear..... අපි ආදරයෙන් බලනවා ඔබ දෙපලගේ ඔක්කොම video bless your both.....❤❤
@IlOvEPuRpLeFY
@IlOvEPuRpLeFY 11 ай бұрын
I love your meal prep videos. Thank you for the upload. ❤
@ShownLakmal
@ShownLakmal 11 ай бұрын
Nihathmaniwa hemadema kiyala denawa . Aluthen ena ayatath enna inna ayatath sehenna watinawa. Suba pathanawa dennatama.
@nishu2053
@nishu2053 11 ай бұрын
Lankan in melbourne නම් ඇබ්බැහියක්💜️😍
@shikarawijesekara6512
@shikarawijesekara6512 11 ай бұрын
උපන් දිනක් වේවා සුබ පුතාට තෑග්ග හරි වටිනව ඔය දෙන්නාට කරන දෙයක් කරනවා නිසි පිළිවලට එනිසයි සැවොම ඉන්නේ ඔබ හා පෙළට
@ShenuliMenasha-vb2by
@ShenuliMenasha-vb2by 11 ай бұрын
මුලින්ම happy brth day ස්ලයි කේක් ඔනේ😊,අපේ නිදහසක් නැති ජිවිතේට පුන්චි නැවතිමක් තමා ඔයාගේ විඩියෝ ,මගේ චුටි පැටියා හරිම කැමති ඔයාගේ විඩියෝ වලට,❤සුන්දර හදවතක හිමියාරිය,ආදරනිය ඇන්ජි,thank you so mach,විඩාබර හදවතට නිවඩුවක් දුන්නට
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 11 ай бұрын
අනේ ඔයා තනියම හැමදෙයකම කරන්නේ.ජේසු පිහිටයි ❤
@kushanisajinika2169
@kushanisajinika2169 11 ай бұрын
Hi akke, video ekak dannako api eddi denagan oni dewal. Kiyak wage aran enna onida wge video ekak. Thank you❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 11 ай бұрын
ඔයාගෙ විඩියෝ හරිම ආසයි බලන්න 💓ආදරෙයි සතුටින් ඉන්න 💗💗
@LankaninMelbourne
@LankaninMelbourne 11 ай бұрын
Thank you ❤️❤️
@manelliyanage1605
@manelliyanage1605 11 ай бұрын
Plls. ඔයාගෙ Christmas cake recipe එක ආයෙ දානවද?
@dilrukshibalachandra9024
@dilrukshibalachandra9024 11 ай бұрын
Hi Anji, your videos are very helpful for us. How do you heat prepared meals? Do you sprinkle some water before heating? When I heat in the microwave, rice becomes hard and dry...doesn't get fresh and fluffy look as the curries are on top of rice.
@nilupadesilva2019
@nilupadesilva2019 11 ай бұрын
First time I watch your video. I wished I watched this video while I was there. I found this very useful, so I sent this to my daughter. Thank you very much.
@Dilru6666
@Dilru6666 11 ай бұрын
Happy Birthday මල්ලි ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ඇන්ජි❤️ ... හරිම ලස්සනයි ... ජේසු පිහිටයි ❤️🙏🍾🎁🍷🤩🎂👍🍱🥗❤️🤩
@dineshsilva1143
@dineshsilva1143 11 ай бұрын
Oyage meal prep videos mama Hamadama balanawa thank you❤
@amalyainn4316
@amalyainn4316 11 ай бұрын
මමත් ආස මේ වගේ casual vedios වලට.❤❤❤❤
@hasanthidayananda7556
@hasanthidayananda7556 11 ай бұрын
Mama padam karana gnm akki. Hetata mara relax ekak denenawa oyage video blanakota
@dananjaleeudari231
@dananjaleeudari231 11 ай бұрын
Mulinma kiyanna oni Happy birthday Sly aiye . Mahansi nobala akki hriytama a widiytama akkige uthukam ishta karanawa . Hamadama sathutin inna akki ❤❤❤🎉🎉. Adarei hamadamath dennatama ❤❤🎉🎉
@sharmaliedesilva391
@sharmaliedesilva391 11 ай бұрын
ඔයාගෙ videos හරිම ආසයි බලන්න,christmas එකට එහෙනම් BBQ ,එකක් 😋 ,God bless u both.
@shazyshazy7052
@shazyshazy7052 11 ай бұрын
Akki, beauty salon course ekata thamai australia wata enna idea ekak thiyanne..mata e gena wisthara kiyanna puluwandha?
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 11 ай бұрын
ඔයාව දැක්කත් සතුටුයි ඇන්ජි..❤️
@Vishmi_4
@Vishmi_4 11 ай бұрын
අක්කි ඔසී වල ගෙවල් වලට තියන සිකුරිටි සිස්ටම් එක හොදයිද හොරුන්ට එහෙම එන්න බැරිද?
@Iam_Shashii
@Iam_Shashii 11 ай бұрын
Ohh I was waiting for meal prep video ❤
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 11 ай бұрын
Thank you for sharing this video.... Lovely.. looking forward to many more...
@nishbamunuarachchi2724
@nishbamunuarachchi2724 9 ай бұрын
Hi Anji, normally what u both have for breakfast ?
@rohinarodrigo9023
@rohinarodrigo9023 11 ай бұрын
Nice to watch a meal prep vlog dear it's really eye-catching and looks healthy.wish Sly a belated birthday wishes ❤May all your dreams come true 🥳🎉 🙏 God bless you both ❤️
@dilmiperera8827
@dilmiperera8827 11 ай бұрын
අක්කා vegetables වලට දාපු sauce වගේ එක මොකක්ද?
@teshidissnayake
@teshidissnayake 11 ай бұрын
Nice video.Do you keep the meals freezer and then put the microwave?
@isharasilva100
@isharasilva100 11 ай бұрын
Happy birthday sly ayiye. May god bless you. ❤
@roshinipeiris5271
@roshinipeiris5271 11 ай бұрын
හැම දෙයක්ම පිළිවෙලට කරගන්නවා. එත් කෑම හදාගෙන මායිකොව දාගෙන කන ඒක එච්චර ගුණ දෙයක් නෙමෙයි.. පුළුවන් වෙලාවට එවලේට කෑම හදාගෙන කන්න ❤🌹🥰🙏
@ruuusri7535
@ruuusri7535 11 ай бұрын
Eyala dennama godak ra wenakal work karana aya babala ekka amarui.ekai ehema
@isuriwasana2040
@isuriwasana2040 11 ай бұрын
Ai hoda naththe dr
@pamithapriyanga3496
@pamithapriyanga3496 11 ай бұрын
Hoda ne kiyana hethuwa poddak kiyanna puluwand a?
@IngreedAmani
@IngreedAmani 11 ай бұрын
​@@ruuusri7535 බබාලා 😮
@NuwanthikaFernando
@NuwanthikaFernando 9 ай бұрын
හරියට උයනව නම් perfectly safe. එහෙම කිසිම අවුලක් නෑ. ඔයාට මාව විශ්වාස නැත්නම් හාවඩ් විශ්ව විද්‍යාල වෙබ් සයිට් එකේ විස්තරයක් තියෙනවා.
@vindi1309
@vindi1309 11 ай бұрын
අක්කේ අර ඉස්සර ඔයා තනියම shopping ගියේ ඇඳුම් බෑග් ගන්න අන්න ඒ වගේ Video එකක් Oona 💝💝💝💝💝
@dureshatharangani5028
@dureshatharangani5028 11 ай бұрын
හුඟ දවසකින් ආසම video එකක් ❤❤❤❤❤
@ashafernando1535
@ashafernando1535 11 ай бұрын
Very proud of you darling. Very happy to see your videos. Please bring Christmas videos too.God bless you both. ❤❤❤❤❤❤❤
@kaweeshanethmini4447
@kaweeshanethmini4447 11 ай бұрын
Akki 's vedios are feel very threaputic and feel clam ❤
@chanukaDD
@chanukaDD 11 ай бұрын
Very interest vedio, but I am wondering how u guys eat same meal continuous four days...
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 11 ай бұрын
Happy belated birthday wishes putha Sly🎉🎉
@craftyowl148
@craftyowl148 11 ай бұрын
Happy Birthday malli
@piumikarunathilaka6593
@piumikarunathilaka6593 11 ай бұрын
Carrots, අල බේක් කරන්නේ වෙලාව සහ උෂ්ණත්වය කියනවද
@melkathilakarathne7369
@melkathilakarathne7369 11 ай бұрын
Can you please let me know the temperature and the duration that you use for baking vegetable
@harshydevika6328
@harshydevika6328 11 ай бұрын
Nice vlog akki!!!💛🤎💛
@FleurlovinS
@FleurlovinS 11 ай бұрын
අක්කි එනකන් මගබලාගෙන හිටියේ...!! 😍🤗
@indranidesilva1075
@indranidesilva1075 11 ай бұрын
හරිම ලස්සන, පිලිවෙලට උයපු කෑම ටික. රසට තියෙන්න ඇති. ඒත් මට හිතුනා මෙහෙම. ඔයාලා මිරිස් කනවා වැඩිදෝ කියලා. මිරිස් දිවට රස වුනාට ආහාර මාර්ගයට හානිදායකයි කියලා හිතෙනවා. එහෙම කිව්වාට තරහ ගන්න එපා. සියලු දෙවි පිහිටයි!!
@kdsumedhaperera3482
@kdsumedhaperera3482 11 ай бұрын
Good effort to manage time.But still Sri Lankans fortunate to eat various meals in 7 days with different vegies.
@thilinimadubashini9368
@thilinimadubashini9368 11 ай бұрын
Akki Christmas shopping yan nedda
@genevieveanandappa20
@genevieveanandappa20 10 ай бұрын
very good ideas thanks
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 11 ай бұрын
තෙරුවන් සරනයි දෙන්නා ට ම
@himashanethmini6777
@himashanethmini6777 11 ай бұрын
Adath video eka lassanai😍
@ronaalifernando5563
@ronaalifernando5563 11 ай бұрын
ජේසු පිහිටයි ඔයාලාටපරිසමින් ඉන්න
@h.senarath3422
@h.senarath3422 11 ай бұрын
Akke man marry karala Msc ekata student dependant visa walin partner ekka awith after 2 years mage Msc eka comple karata passe mata permanent Australia wala work karanna puluwanda partner th ekkama.. අවුරුදු දෙකකින් partner ව ලංකාවට යවන්න වෙනවද... එහෙම නැතුව එයත් එක්කම permenalt Work කරන්න widiyak nadda 😢
@indiragunasinghe3822
@indiragunasinghe3822 11 ай бұрын
Super Very good planning 👍
@dilanishashikala5414
@dilanishashikala5414 11 ай бұрын
Oya video akak danakam mama asawen balan innawa♥️
@cinnamonlake1412
@cinnamonlake1412 11 ай бұрын
Meal prep is so nice. .Please egducate Us How to beccome a chef i ausi
@ruwanthipadmaperuma2607
@ruwanthipadmaperuma2607 11 ай бұрын
Great job Anji
@samesharasini5202
@samesharasini5202 11 ай бұрын
Me kema fridge eke Mona kotaseda danne, dee freezer ekeda
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 11 ай бұрын
ලස්සනයි අක්කි
@thanujaerandi3046
@thanujaerandi3046 11 ай бұрын
Vlog eka lassanai. Asawen beluwa❤️
@snr.854
@snr.854 11 ай бұрын
Mas ehema nawatha rath kara kara kana eka hodada akkee...?????
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 11 ай бұрын
Rasama rasa patay akki kema tika nam ❤❤❤❤
@ranjansamarakone6101
@ranjansamarakone6101 11 ай бұрын
blueberries for Under $2 wow! for the same pack we pay here $5.99!
@IshaniNanayakkara
@IshaniNanayakkara 11 ай бұрын
Bachelor arts degree ekak karapu kenekta me kale kranna puluwan demand thiyena PR walata lesiyen apply krnna puluwan Master degree gana video ekak dannako?
@dsjayawardhane3498
@dsjayawardhane3498 11 ай бұрын
හරිම අගෙයි ලස්සනයි සුන්දරයි පුතේ..😂😂❤😅
@NilakshiHalangoda
@NilakshiHalangoda 11 ай бұрын
Christmas shopping videos 😎🎄
@saik2244
@saik2244 11 ай бұрын
❤❤❤meal prep balanna kohomath aasai akka❤❤❤
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 11 ай бұрын
ඔයාගේ නිහතමානීකම සරලකම නිසා vedio බලන්න ආස හිතෙනවා.. ❤
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 11 ай бұрын
Happy birthday sly aiya...
@manelrathnayake5849
@manelrathnayake5849 11 ай бұрын
හරිම අවංක චරිතයක් , ඒ අවංක කමට මම හරි කැමති යි
@veronicaperera8253
@veronicaperera8253 11 ай бұрын
Hi anji its a beautiful video need a home tour if y can ❤❤❤
@niranjalaniranjala6324
@niranjalaniranjala6324 11 ай бұрын
oyage hinaway katawa harema lassanay
@kaushihansika8006
@kaushihansika8006 11 ай бұрын
Niceeee as usual😍😍
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 11 ай бұрын
හරිම කලර්ෆුල් කෑම ටික..❤🎉
@deepthigeorge9740
@deepthigeorge9740 11 ай бұрын
JESUS ❤ u both GOD will bless more and more have a nice time
@anushanilmini5623
@anushanilmini5623 11 ай бұрын
මෙම දවස් වල ලංකාවේ කෑම බීම හරිම ලාබයි 😂
@nanda.weerasingha2752
@nanda.weerasingha2752 11 ай бұрын
Subama suba dinayak wewa obala dedenatama
@matheeshawijerathna2023
@matheeshawijerathna2023 11 ай бұрын
Asama meal prep video..
@Explorereye208
@Explorereye208 11 ай бұрын
ලස්සනයි ❤️❤️
@yamunawijemanne5296
@yamunawijemanne5296 11 ай бұрын
Tempting lunch & dinner
@chinthasenadira3220
@chinthasenadira3220 11 ай бұрын
Garden prepare ekak karamuda 😊
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 11 ай бұрын
Instead of potatoes, try out sweet potatoes as it’s healthier….
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 11 ай бұрын
Happy birthday sly ayya🎉🎉🎉🎉
@Pinee123
@Pinee123 11 ай бұрын
Australia groceries living cost sapekshawa hugak wedi welada?
@sbHerat
@sbHerat 11 ай бұрын
මෙල්බන් වල තියන ජොබ් ගැන කියන්නකො
@manilkaauto
@manilkaauto 11 ай бұрын
meal prep balalama epa wela
@mayuridilini6200
@mayuridilini6200 10 ай бұрын
ayi mehema sathiyatama uyanne pitarata?
@hirunirashmila4507
@hirunirashmila4507 11 ай бұрын
Oya monawa demmath balanawa akka. Api dan oyata edith wela inne..🤔🤔🤔
@LiyanawadugeSri
@LiyanawadugeSri 11 ай бұрын
HappyBirthDayMalliyoo
@BhagyaMadushani-n6m
@BhagyaMadushani-n6m 11 ай бұрын
Akki thawath lassanawela
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 11 ай бұрын
දැන් ගොඩක් මගහැරෙනව.. බලන්න වෙලාවක් නෑ...
@sonalirathnayake1111
@sonalirathnayake1111 11 ай бұрын
Anji akki halloween vlog ekakut gennaa 😫
@nayomifernando492
@nayomifernando492 11 ай бұрын
Thank you
ඉස්කෝලේ නිවාඩුවට උයමු | Day in my life
21:05
Meal Prep සතියටම උයමු Lankan in Melbourne
33:24
Lankan in Melbourne
Рет қаралды 99 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 3,6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
මේ සතියෙ Meal Prep! කෑම 18ක්
32:56
Lankan in Melbourne
Рет қаралды 46 М.
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 178 М.
Grocery Shopping and Meal Prep | සිංහල vlog
33:33
Lankan in Melbourne
Рет қаралды 46 М.
How to create a meal plan | sinhala
4:07
Panchali Kodi
Рет қаралды 19 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 3,6 МЛН