KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිනී එම්බාම් කාමරේ ඇතුළේ ඇත්තටම මොකද වෙන්නේ ? මිනියක් එම්බාම් කරන්නේ මෙහෙමයි | Ushan Vlogs
15:11
Cemetery මහසෝන් කාලිගේ ආත්මය ඇගට ඇතුලුවෙයි #Cemetery #ghost #srilanka
14:01
24 Часа в БОУЛИНГЕ !
27:03
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
Жездуха 41-серия
36:26
БАБУШКА ШАРИТ #shorts
0:16
යකෙක් වැහිලා අවුරුදු 20ක් කනත්තේ නිදියන මිනිසා |Ranga vlogs
Рет қаралды 261,737
Facebook
Twitter
Жүктеу
1
Жазылу 144 М.
Ranga vlogs
Күн бұрын
Пікірлер
@manoripriyadarshani5412
3 жыл бұрын
කොටුවෙ පොඩි හාමුදුරුවන් කාත් කවුරුත් නැති අයව බාර ගන්නවා..පුලුවන් නම් මල්ලි හාමුදුරුවන් හම්බ වෙලා කතා කරලා බාර දෙන්න ලොකු පිනක් ඔයාට
@natasharosa1726
3 жыл бұрын
අපොයි දෙයියනේ මේ මාමාව මියගිය අය රැක දිවා🤔
@asanthisilva1073
3 жыл бұрын
රංග මෙයාට උදව්වක් දෙන්න පිං ලැබෙනවා ඔයාට
@hasithajayamangala8318
3 жыл бұрын
ගොඩක් දුක හිතෙනවා මාමා ගෙ කතාව ඇහුවහම 😥😥😥😥😥😥😥
@තෙනුයිචනුයි
3 жыл бұрын
නියමයි රංග අයියේ.....🔥 ජය වේවා!❤️
@ruchinimuthumali8314
3 жыл бұрын
අනෙ කවුරු හරි පින් වතෙක් එ මාමට උදවිවක් කරන්න ගොඩාක් පින්
@Ravi56774
5 ай бұрын
මේ මාමා තාම එතන ඉන්නව ද මගෙ ඉඩමක් තියෙනව ගේකුත් එක්ක වතුර ලයිට් තියෙනව වැසිකිළි ය තියෙනව ඇවිත් ඉන්න , ඉඩමෙත් වගාවක් කරගෙන
@Cxy34jak
5 ай бұрын
Contact karaganna email eken mister. Hambelada nedda danne ne. Loku pinak
@Okka1124
4 ай бұрын
Koheda
@UAP325
4 ай бұрын
Me mamata enna thenak theyanawa
@ChanakaTharanga-zg2ho
4 ай бұрын
Koheda
@ChathuraMallehege
4 ай бұрын
Visthara danna
@GHOSTGAMING-cs6cw
3 жыл бұрын
මේ අයියට කැමති අය මේකට 👍👍👍
@madugayan37
3 жыл бұрын
මේ මාමට හැමෝම පුලුවන් උදවුවක් කරපල්ලකො
@RupikaRupikaRupikaRupika
Ай бұрын
Ane paw😢merenuta passe yanna oni thenata Pana pitin indima Oma innawa kiyanne paw ane😢oeyata Nayak ethi ithin paw 😢💔
@nuwanikavindi.6713
3 жыл бұрын
Maru aiya ජය වේවා ....💚💜️❤️
@kavindasenawirathna1695
3 жыл бұрын
මෙයාට පිට වෙන්න රංග අයියේ ඹයාට ගොඩක් පිං
@chathurikajayamini5850
2 жыл бұрын
අනේ ඉක්මනට ම හොද තැනක ජිවිතේ ගෙවන්න ලැබෙන්න ඕනි 🙏🥺
@somarajapaksha9264
3 жыл бұрын
මෙි වගේ දේවල් සමාජයට පෙන්වන එකත් ලොකු දෙයක්❤💚💜💙💛
@maheladasanayake2565
2 жыл бұрын
Oka boruwak karanne yako.... mama enneth kurunegala mawathagama tama
@ChinthakaWijebandara
2 ай бұрын
Wkb
@sanitasanita7662
2 жыл бұрын
පවු අනේ පුලුවන් කෙනෙත් උදවු කරන්න පින් ඉන්න තැනත් හදලා දෙන්න
@lankageshiromi3781
3 жыл бұрын
Ane paw me manussayata puluwan kenek udaw karanna😢😢😢💔💔💔
@ashenshashimal
Ай бұрын
රංග අයියවත් සියළු දෙවියන් රැක දේවා... මේ අහිංසක මාමවත් මළගිය ඇත්තන්ගෙ ආරක්ෂාව රැකවරනය ලැබේවා... මේ රංග අයියටත් කිසිම බලවේගයකන් කිසිදු දුකක් අන්තරාවක් ඇති නොවේවා!!!❤
@sewmilapreethimali5414
3 жыл бұрын
පව් දෙයියනේ..😣😣😣😣
@pansilumax
3 жыл бұрын
කාලෙකින් හොල්මන් video එකක්. පුළුවන් නම් දිගටම හොල්මන් videos දාන්නකෝ.
@officalstetus3195
3 жыл бұрын
අඩෝ උබ එල පට්ට කොල්ලෙක් බුදූ සරණයී බොක්ක ❤️🔥
@thiwankakavidu7439
3 жыл бұрын
ඒක ලස්සනයී අයියේ ❤️❤️❤️
@sinhala8658
3 жыл бұрын
මෙ මමට මට පුලුවන්නම් ගෙයක් හදලා දෙනවා සටුටින් තියනව කන්න බොන්න දෙනව එච්චර දෙයක් කරන්න බෑ මට😥 සල්ලි නෑ
@ranjithrajapaksha4874
5 ай бұрын
යකෝ ගී එකේ මොනවහරි කන්නවත් අරන් දෙන්න එපැයි
@මල්ලිබබා-ධ3ධ
2 жыл бұрын
මටම කියලා ගෙයක් තිබ්බා නම් මන් මේ තත්තා එක්කන් ගිහින් බලා ගන්නවා බුදුසරණයි තාත්තේ 😭
@DammikaGamage-vx6dx
9 ай бұрын
😢😢😢❤❤❤❤❤Adahasata ගරු කරනවා
@lasathkumara92
3 жыл бұрын
රංග ,👍
@manoripriyadarshani5412
3 жыл бұрын
ඒක නම් මරු වැදිල්ලක් නෙ.දනගහලා එපැයි රටටම පේන්න වදිනවා නම් වදින්න.
@CandrikamalaniMalanl
5 ай бұрын
එයා එහෙම වැන්දේ එ මාමාට නැගිටින්න බැරි නිසා. ඇද.. පලුදු ගැම එහෙකම හොයන උන්ටත් පෙන්නේ කවදා හරි ඔය ටිකට වඩා. තව වෙනස් විදිහක්
@ChutiDoni-we3qy
2 ай бұрын
අනෙ දෙයියනේ 😢
@PradeepAriyarathna
5 ай бұрын
මල්ලි උබ සුපිරිම කොල්ලෙක් කවදාවත් වරදින්නෙ නෑ කොල්ලො ඔයාට
@somarajapaksha9264
3 жыл бұрын
අසරණ මිනිස්සු.අයියේ අපේ පැත්තෙත් ඉන්නවා අාචිචි කෙනෙක්.ගොඩක් අසරණයි.මං කියන්නමි විස්තරේ....❤💚💜💙💛
@praveennimsara3275
3 жыл бұрын
නියමයි රන්ග අයියා 😛
@hirushiowindi5379
Жыл бұрын
පවු ඒ මාමා පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ මාමට ඉන්න තැනක් දෙන්න 🤧💔
@gihanrashmika-wm9hv
8 ай бұрын
කාටත් කියන්නේ උබ දියන්කෝ මෝඩ බිජ්ජෝ😹😹😹😂😂😂
@KasunLakshitha-p5d
3 ай бұрын
😂
@Yuwingamage-e3h
2 жыл бұрын
ඔයාට පිං රංග අය්යේ මේ මාමා වෙනුවෙන් විඩියෝ එකක් කරාට.😥❤️.ඔයාගෙ විඩියෝ පට්ට
@isurulakshan6218
2 жыл бұрын
Supiri vadak kollo digatama vidios danna 🧡
@kumarikumari7521
2 жыл бұрын
අනෙ මොනහරි ගෙනිහින් ඩෙන්න පුලුවන් විඩියක් නැඩ්ඩ පව් අහින්සක තත්තා කෙනෙක් 😣😣 ගොඩක් ඩුක හිතුණා
@harshasanka9621
2 жыл бұрын
බුදුසරණයි රංග අයියේ 👍
@vlogs-yg7ho
3 жыл бұрын
ඔයා හරි අයියේ හැමෝම වගේ මිය යනවා සමහරක් අය හිතන්නේ මිය යන්නෙ නෑ කියලා මෙයා ආණමඩුවේ නේද මම ඉගිනිමිටිය
@pkd3941
2 жыл бұрын
ගොඩක් පිං මල්ලි ඔයට බුදු සරණයි ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් යන්න
@susanthakasun9869
3 жыл бұрын
Palaweni 👍 eka comment eka magen
@tamasharavinda3216
3 жыл бұрын
Puluwan nam udaw karamu echcharai kiyanna thiyenne
@kolithaperera1830
3 жыл бұрын
niyamayi machan.
@MaxsiFernando-s8t
3 ай бұрын
ඇත්තටම kiyanna wachana neh me wenakotath udaw labela ethi bohima pin 🙏🙏🙏🙌🙌🙌
@vindionalihettiarachchi4672
3 жыл бұрын
Ranga volgs......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravindumanahara1
Жыл бұрын
වින්දි❤️🔥
@ranigeetha1312
5 ай бұрын
මේ තාත්තා අවුරුදු 20ක් ඔතන හිට්යා නම් එයා ඇවිත් තියෙන්නෙ වයස අවුරුදු 33 නේද....ඉතින් එච්චර තරුන කාලෙ කනත්තකට ඇවිත් ජීවත් වෙන්න තරම් 12:54 ඕනෙද ... රක්සාවක් කරගෙන තමන් උපන් ගෙදර ඉන්න තිබුනනෙ නේද ..
@DenethRathnayaka-rg1oe
5 ай бұрын
Godadenek hariyata wayasa kiyanna danne ita wada wayasa ethi.
@KasunLakshitha-p5d
3 ай бұрын
වයස 20ක් නම් සුවර් නැ
@Dissanayaka1016
12 күн бұрын
අපිත් කුරුනැගල ❤❤❤
@kavee01
3 жыл бұрын
දුප්පත් කමක් වලිගය නැති ගොනා වැනි 😭😭😭😭
@maheladasanayake2565
2 жыл бұрын
Ammo bn ai ochchara boru karanne bn apith mawathagama ne enne😂😂😂oya maamawath api aduranawaaa😂😂😂
@Ashen_sudda
3 жыл бұрын
බය නැද්ද අම්මෝ 😱😱😱😱😱😱
@kavindasenawirathna1695
3 жыл бұрын
අන්න එ විඩියෝ කරන්න එක පට්ට
@chathurikajayamini5850
2 жыл бұрын
අනේ පව් ඒ මාමා 😔
@shanliyanage4298
3 жыл бұрын
Anna ohoma warenko kollo. Ammawa bite nokara. Awankawa ada thmae mama obage video ekak baluwae ewarawenakam. Holman sewilla atha harla ammawa bite karanna gatthata passe. Bs dp 👌👌👌👌👌
@podiya8598
2 жыл бұрын
මට වයස 16යි. මට සල්ලි තිබ්බනම් මේ මාමට උදවුවක් කරනවා 🥺
@Danushka-d6c
5 ай бұрын
මාමාට උදවු කරන්න එයා අසරනයී❤😢 පවු 😓😓😭
@FleetManager-m2l
3 ай бұрын
53 wayasakda
@THARUWAH548
2 ай бұрын
දැන් 18යිනෙ මල්ලි දැන් සල්ලි ඇතිනෙ දැන් උදවු කරපන් ❤
@achilarangana9329
Жыл бұрын
ගොඩක් දුක හිතෙනවා😔
@AhmadAhmsf
3 ай бұрын
අනේ පවු දිර්ඝ ආයුස ලැබෙිවා බුදු සරනයි
@riyal___tharuva___4788
2 жыл бұрын
ඇත්තටම ඇඩුනා🥺
@pasindudilanka8699
3 жыл бұрын
බුදු සරනයි දීර්ගායුශ ලැබේවා මාමේ ✋😘
@ishankasameera466
3 жыл бұрын
පවු ඒ මාමා 😭😭😭😘😘😘
@Kavintha123
3 жыл бұрын
Patta a....
@DalsiManel
3 ай бұрын
Ane aiye eyata puluwan udauwak karanna oyata godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaveenrash3790
3 жыл бұрын
Ekatanam aduna ayiye puluwan kenek innawanam me seeyata geyak hadala denna🙏🙏🙏
@ruchinisilva2352
3 жыл бұрын
nawatath holman karaliyata..❤❤👍👍
@namalgolindu7742
2 жыл бұрын
Godak pin❤
@sisirakumara4324
2 жыл бұрын
අය්යෙ බුදු සරනයි
@nlmalh1417
5 ай бұрын
🙏🙏 budu saranai ...puluwan aya pinsiduwei methumata udau karanna...🌷
@nesandudulsad9736
3 жыл бұрын
Me maamata karanna puluwan deyak thinawanam kattiya ekathu wela karala demu. Apith innawa ona help ekakata
@nesandudulsad9736
3 жыл бұрын
Inna thanak hadanawanam mona hati uncle ta udaw karanawanam kiyanna
@sanukaprasad1240
2 жыл бұрын
Patta 👍👍👏👊👋✋❤😆☺😊
@w.chalanaravihara7547
3 жыл бұрын
හොල්මන් නෙවෙ බන් මට පට්ටම දුකයි බන් ඒ මාම නිසා💔
@MahasonaTV
3 жыл бұрын
රංගයා ❤️❤️👻😱අම්මෝ
@RuchithRukshan
2 ай бұрын
අපේ කනත්තෙත් හිටිය සීය කෙනෙක් එයා ගොඩක් වයසයි එයා නැති උනා 😊❤️
@NayanaShamali-ig4io
5 ай бұрын
ඔව්, මල්ලි, ගොඩක්,දුක,හිතුනා, මෙවන්,දෙවල්,සමාජයට, පෙන්වන්න,එක, ගොඩක් වටිනවා,,අනෙ, පව්,එ,මාමාට, බුදු සරණයි
@mohamedrishdy2164
3 жыл бұрын
Supiri 😍😍
@sithum8d290
3 жыл бұрын
Onna Magen 500 weli like eka
@KavindiIsurika-lk7mu
2 ай бұрын
Ane Budu saranai ankel mage mariccha tatta matak vuna dakkama ❤🥺
@ratnayakamonarawane5592
5 ай бұрын
මෙ තරුණ පුතා හොඳ යහපත් පුතෙක්. .. ඔබ වැඩිහිටියන්ට ගරු කරලා ආශීර්වාද ලැබුණා.. ඒ මාමාටත් හැකි අය කෑම ටිකක් හරි දෙන්න. .. අසරණ වෙලා යන්නම තැනක් නැතිව...😢 අපට හමු වෙන අය බොහො විට පෙර සංසාරේ අප සමගින්ම හිටපු අය ඒ නිසා හැමෝමටම කාරුණික වෙමු..
@sumudukoshala603
3 жыл бұрын
Ammooo 😲😲😲
@lakshan657
3 жыл бұрын
Thawa ona
@dileeshachathuranga934
3 жыл бұрын
ඔයාට පුළුවන් දෙයක් කරන්න අයියේ
@MasushaDilhari
2 ай бұрын
Ane a mamat kanna mukut gihin dunne nadda😢😢😢😢 niwasat awashshy karana Badu tiakak wat😢😢
@MallikaSubashini
5 ай бұрын
මේ දැනුවත් කරන ආදරනීය පුතනුවන්ට හදවතේ පිරි ස්තූතියි! ❤ මේ මාමාටත් බුදු සරණයි.🙏🙏🙏
@Rangavlogsofficial
5 ай бұрын
oya koheda
@GayanMax-no6tv
3 ай бұрын
ඔය සොහොන් පිටියෙ ඉන්නවා අර බබෙක් වඩාගෙන ලස්සන සුදු සාරියක් ඇදගෙන සුදුපාට ලස්සන කෙට්ටු අක්කා අතේ දරුවත් අරන් ඔය අන්කල්ට බාබා දුන්නද දැන්නෑ 😢😢😢
@IsuruKumara-s9f
2 ай бұрын
දුන්නලු 😢
@dinithayolan8976
3 жыл бұрын
Ammmoooo holman athi rangayooo👻👻👻🧟♂️🧟♂️🧟♂️🧟♂️🧟♂️
@chanukapraduddha8361
3 жыл бұрын
Rangaya ubanam patta. Mawath aran palayanko oy weda satahanakata
@NisalDinusha-d5w
2 ай бұрын
අනේ ඒ සීයට දෙවි පිහිටයි. 😢😢😮
@nilunilanthi7647
2 ай бұрын
මට 56 තාමත් රට ඇත්තටම පිරිමි න්ට තමන්ට තමන්ව බලාගන්න බැරි හැටි කවරුත් මුකුත් දෙන්නේ නැ තමන් ගැන තමන් ව බලාගන්න දැනගන්න ඕනි
@hdvidotvkoriya2864
5 ай бұрын
මෙන්න අනුරගේ කැරට්ටුව...!!! 🤗2000දි පාර්ලිමේන්තු එනව.. 🤗2001 දිත් එනව.. 🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව.. 🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව. 🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි. 🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව).. 🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව 🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව.. 🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර 🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව.. 🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව, 🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ.. 🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව.. 🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව.. 🤗2014 පක්ෂ නායකය වෙනව.. 🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව.. 🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා.. 🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු.. 🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව.. 🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්... මේ දක්වා ඔහුට විරුද්ධව 🤗පොලිසි වල පැමිනිලි නැත 🤗උසාවි වල නඩු නැත 🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත..... චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝 ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,
@MgSamaranayaka-f1k
5 ай бұрын
ඔන්න මේ රට පාලනය කර උන්ගේ වගකීම වයසකට වියාම ඒ මිනිස්සුන්ට ඉන්න හිටින තැනක් නැත්නම් ඒ ප්‍රජා සත්කාර තියෙන්න ඕන
@HarshaChathuranga-xt5lc
5 ай бұрын
Neiyamayi mahan❤❤❤ oyata hariyanna ona
@thushanianushika9191
3 жыл бұрын
53-20=33 ඉදන් කනත්තේ
@gjmiusicsathsara3611
2 жыл бұрын
සුදු ඇදන් යන්න එපා බල්ලෝ
@SUSILAPRIYANTHIPARIS
3 ай бұрын
Puduma.dukak.ate.une❤❤❤❤
@GayanMax-no6tv
3 ай бұрын
මේ මාමට බය හිතෙන්නෙ නැතිද මන්දා මේ කනත්තෙ තනියෙන් ජීවත් වෙන්න😢😢
@sureshthilina820
4 ай бұрын
මරු actin 😂😹
@harshasampath8920
3 жыл бұрын
මමණං බයයි😱😱😱😱😱😱😱👍👍👍👍👻👻👻👻😢
@sasidunirmal2017
2 ай бұрын
අද මේ .විඩියෝ එක බැලුවේ අයියා ආනමඩුව ගම කොහෙද අපිත් ආනමඩුවේ
@nathashakumari7110
3 жыл бұрын
Range අයියේ කොහොමද පරිස්සමින් inna.🙏🙏❤❤❤❤❤❤❤❤👍
@upulrohitha1279
3 жыл бұрын
අනේ මන්දා....🙄🙄🙄😶😑😥
@priyanganicaldera2337
4 ай бұрын
Meya 20 yrs methana kiyanne meeta 30 yrs wala de kanaththata avilla inne Atha paya thiyena Mai rassawak Hoya gena jeewath wenna Bari Thaman hisata thama athamaya sevanalla
@samsungm0268
3 ай бұрын
ඔයානම් ranja දෙයියෙක් 🥰
@mallikakumari756
5 ай бұрын
අවුරුදු 20ක් කවුරුත් දැක්කෙ නැද්ද මේ මාමාව.?ගමේ කවුරුත් ඉදිරිපත් වෙලා මෙයාට පිහිටක් වෙන්න තිබ්බනෙ.පංසලේ නවතින්න දෙන්න තිබ්බනේ දෙයියනේ.කාටවත් පෙන්නැද්ද මේවා.?
@W.DRanjithPramathilaka
3 ай бұрын
අවූරැදූ.පනස්.දෙකයි.නම්.වයස.විස්සක්.වෙනවානමි.අවූරැදූ.තිස්දෙකෙදී.ඇවිලිලා.තියෙන්නෙ.සවි.සත්තිය.තියනවයසෙ .මෙය.විස්වාස.කරන්න.අමාරැයි.ඕනතරම්.නැවතිලා.වැඩකරන්න.තැන්.තියෙනවා.මොකක්.හො.සැග.වූන.කතාවක්.තියෙනවා
@Senadheerage
2 ай бұрын
වෙන්න පුළුවන් ...😊
@kumarikumari521
3 жыл бұрын
අනෙ මෙ මාමාට උදවු කරන්නකො රංග මල්ලි කැමෙන් බිමෙන් හරි ඉන්න තැනක් වත් හොයලා දෙනවා නමි ලොකු පිනක්
@GayanMax-no6tv
3 ай бұрын
දුකයි තමයි අන්කල් ඒත් කවුරුවත් සහයෝගයක් දෙන්න කෙනෙක් නෑනේ එහෙම කෙනෙක් ඉන්නවනම් මේ අන්කල්ට උදවුවක් දෙන්න ඒ උදව්ව දෙන කෙනාට ලොකු උදව්වක් වගේම ඒ අයට ලොකු පිනක් ....
@LasithLasith-x2x
3 ай бұрын
පාවු ඒ තාත්තා 😭😭😭❤️🩹💔😥
@isharaishara1567
3 жыл бұрын
Ehemath nethnm geme aya ekathu wela parak ainaka geyak hadala denna ayta jiwath wenna margayak hadala denna.
15:11
මිනී එම්බාම් කාමරේ ඇතුළේ ඇත්තටම මොකද වෙන්නේ ? මිනියක් එම්බාම් කරන්නේ මෙහෙමයි | Ushan Vlogs
Ushan Vlogs
Рет қаралды 1,1 МЛН
14:01
Cemetery මහසෝන් කාලිගේ ආත්මය ඇගට ඇතුලුවෙයි #Cemetery #ghost #srilanka
Ranga vlogs
Рет қаралды 18 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
52:19
දින 8ක් කොටින්ට කොටුවූ SF දිනේෂ්ගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 53 М.
24:08
කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ට අපහාස කල කෙල්ලොන්ට අන්තිමට වුන දේ | ආවතේව කරපු කෙනාගේ හෙළිදරව්ව
Dhanush Vlogs SL
Рет қаралды 390 М.
37:51
කොළඹ කෝටිපති නෝනලා දෙන්නෙක් දූශණය කරපු අවුරුදු 14ක පිරිමි දරුවා සිදුවීම හෙළිකරයි..!
Saana show 'සෑනාශෝ'
Рет қаралды 3,7 МЛН
25:01
බෝගම්බර හිර ගෙදර බලන්න යමුද | Trip Eka
Trip Eka
Рет қаралды 343 М.
12:39
Tabocco prank| prank on mother ප්රෑන්ක්|srilanka prank |mom prank
Ranga vlogs
Рет қаралды 862 М.
30:35
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
Trip Pisso
Рет қаралды 1,2 МЛН
23:17
ඇඟ කිළිපොලා යන අත්භූත කතාවක් | GINIMALAYA
Ginimalaya - ගිනිමැළය
Рет қаралды 40 М.
32:23
වටේටම ඇනපු හරකා මස් කඩේට අපලෙට ඒ හරකා නිදහස් කළ මිනිහට බුදු අම්මෝ වෙච්චි දෙයක් talk with sudaththa
Sudaa Creation
Рет қаралды 769 М.
31:32
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 53 М.
26:45
යාපනයේ පතුල නොමැති ලිදේ ඇත්ත හෙලිවේ | Nilaavara Bottomless Well Jaffna
History Tube
Рет қаралды 1,6 МЛН
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН