චයිනිස් චෙප්ගෙන් දැනගත් තවත් රහසක්🤫නත්තලට 20කට හැදුව මික්ස් රයිස් ඕඩර් එක💶Restaurant Style Mix Rice

  Рет қаралды 14,558

Cooking priyanga

Cooking priyanga

Күн бұрын

චයිනිස් චෙප්ගෙන් දැනගත් තවත් රහසක්🤫නත්තලට 20කට හැදුව මික්ස් රයිස් ඕඩර් එක💶Restaurant Style Mix Rice
#mixrice #mixfriedrice #friedrice #cookingpriyanga
Video about
This video shows how to make restaurant-quality mixed rice at home.
මෙම වීඩියෝ එකෙන් පෙන්වන්නේ රෙස්ටුරන්ට් එකේ හදන සුවදට රසට ගෙදරම මික්ස් රයිස් එකක් සාදා ගන්නා ආකාරයයි
Your Quvaris
How to make restaurant style mix rice
Mix fried rice
Mix rice
Mixed fried rice
Restaurant style fried rice
Other recipes
එක එලවළුවකින් පුදුම රස බත් එකක්- • ප්‍රයිඩ් රයිස් වලටත් ව...
රයිස් කුකර් බිත්තර ප්‍රයිඩ් රයිස්- • රයිස් කුකර් එක විතරමයි...
සුදුළුනු බත් එක- • ජාති දෙකෙන් රසම රස සුද...
කම්මැලි දවසට ලේසි බත් එකක් 8k විවුස්- • වීඩියෝ එක දාපු ගමන් ...

Пікірлер: 40
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 2 күн бұрын
නොදන්න දේ දැනගත්තා ස්තූතියි 🙏
@cookingpriyanga
@cookingpriyanga 5 күн бұрын
ඔයාලගේ දැනගැනීමට මෙ මම අපිට හොයාගන්න තියෙන දේවල් එකතු කරලා තමා මේ රයිස් එක හැදුවේ මේකට තව ඔයිස්ටර් සෝස් අජිනමොටෝ එකතු කරනවා මම ඒ රසකාරක එකතු කලේ නැහැ අජිනමොටෝ වෙනුවට තමා සීනි ටිකක් එකතු කරන්න කිවුවේ තව දැනගන්න තියෙනවානම් කමෙන්ට් එකක් දාන්න ස්තුතියි ඔයාලා හැමෝටම❤❤❤
@malkanthicharulatha2543
@malkanthicharulatha2543 5 күн бұрын
මේ වීඩියෝ එක මට නම් හරිම වැදගත්
@anjaiahderangula6711
@anjaiahderangula6711 3 күн бұрын
Wow super eggs masala fried rice super tasty nice cooking 🌹🌹🌹🌹💐💐🌷🌷🌷🌺🌼🌼🌻🌻🌼🌼🌼👍👌
@sarathsilva3912
@sarathsilva3912 12 сағат бұрын
Good
@sharminifernando480
@sharminifernando480 Күн бұрын
Thank you ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 6 күн бұрын
Thank U so much dear
@PatrickTH-z4x
@PatrickTH-z4x 5 күн бұрын
Thank
@AM-dx9mi
@AM-dx9mi 7 күн бұрын
Thank you so much . Well explained
@cookingpriyanga
@cookingpriyanga 6 күн бұрын
You are welcome
@gdkanthi2883
@gdkanthi2883 5 күн бұрын
ආර්පිකෝ,සුපිරි වෙලදසැල් වල3900 ක්විතර වෙනව bt 👍👌
@samanthawijerathna3213
@samanthawijerathna3213 6 күн бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි පැහැදිලිව කියල දුන්නා sea food and meet ප්‍රමාණය හාල් 1kg එකට 100g වගේ ඇතිද good luck
@cookingpriyanga
@cookingpriyanga 6 күн бұрын
ඔවු ඒ ප්‍රමාන ඇති
@samanthawijerathna3213
@samanthawijerathna3213 6 күн бұрын
Thanks
@iranganigallage7986
@iranganigallage7986 5 күн бұрын
Please explain 1 rice per kilo other ingredients
@cookingpriyanga
@cookingpriyanga 5 күн бұрын
Rice 1 kilo Vegetable 500g Seafood 200g Meat 300g(All three types of meat)
@checKNFeel
@checKNFeel 6 күн бұрын
👏👏👏
@anupamapremarathne7810
@anupamapremarathne7810 6 күн бұрын
❤❤❤
@harshinimeshika3885
@harshinimeshika3885 6 күн бұрын
බෙහෙත් කඩවල තියෙන තල තෙල් use කරන්න පුලුවන්ද
@cookingpriyanga
@cookingpriyanga 6 күн бұрын
ඔවු හැබැයි පරන අලුත් එකම ගන්න ඕනා
@nilminimarambe6217
@nilminimarambe6217 6 күн бұрын
Baha. Roasted sesame oil thama hari.
@gdkanthi2883
@gdkanthi2883 5 күн бұрын
ලංකාවේ බෙහෙත් කඩවල තියෙන එක හොදනෑ
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 4 күн бұрын
For sure piligada ghanava
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 6 күн бұрын
කඩේ තියෙන සෙසමි ඔයිල් කියන තෙල් වර්ගයෙයි ,ඔයා පෙන්නපු තල තෙල් බෝතලේ තෙල් වලයි අතරේ වෙනසක් තියෙන වාද? මම දාන්නේ ඒ සුප මාකට් එකේ තියෙන සෙසමි ඔයිල් විතරයි
@cookingpriyanga
@cookingpriyanga 6 күн бұрын
මම දාලා තියෙන්නේ මේක විතරයි සමහර විට දෙකම එක වෙන්න ඇති
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 6 күн бұрын
සුපර්මාර්කට් වල තියෙන්නේ toasted sesame oil එක. ඒකෙ පාට දුඹුරුයි. මේ වීඩියෝ එකේ දාන්නෙ raw එක ඒකයි පාට වෙනස්. හැබැයි toasted එක දැම්මම ගොඩක් රසයි.
@cj-gn1sp
@cj-gn1sp 4 күн бұрын
සුපර් මාකට් එකේ තියෙන සෙසමි ඔයිල් නැතුව බේත් බඩු කඩේ තල තෙල් අව්ලක් නැද්ද දැන්මට දෙකම එකමද 🙄
@cookingpriyanga
@cookingpriyanga 4 күн бұрын
බලලා තමා ගන්න ඕනේ අලුත්ම එක බලලා ගන්න
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 4 күн бұрын
කලින් නැදපු තෙල් නේද ඔයා දැම්මෙ
@cookingpriyanga
@cookingpriyanga 4 күн бұрын
චිකන් බැදපු තෙල් එක එවෙලෙමයි බැද්දේ‍
@DiscussionM
@DiscussionM 7 күн бұрын
විසිදෙනකුට හාල් කොච්චර ගත්තද
@cookingpriyanga
@cookingpriyanga 7 күн бұрын
කිලෝ 3ක් සාමාන්‍යයෙන් නෝමල් බත් දෙනකොට හාල් කිලෝ එකෙන් පහකට තමා ගනන් දාන්නේ
@e.u.a.rodrigo4538
@e.u.a.rodrigo4538 6 күн бұрын
ay bath akata viniger akathu kale
@cookingpriyanga
@cookingpriyanga 6 күн бұрын
එතකොට ඉක්මනට නරක් වෙන්නේ නැහැ
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 6 күн бұрын
Kg 1 6denekta kawaki
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 күн бұрын
කොහෙද ඉන්නේ
@AM-dx9mi
@AM-dx9mi 7 күн бұрын
Thank you so much . Well explained
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН