✔තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix fried rice|💓M.R KITCHEN💓

  Рет қаралды 1,110,918

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#Mixfriedrice#friedrice#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් 350g
කුකුල් මස් 200g
ඉස්සො 100g
සොසේජස් කරල් 5ක්
බිත්තර දෙකක්
ඉඟුරු සුදුලූනු මේස හැඳි එකක්
සොයා සෝස් මේස හැදි 3ක්
තක්කාලි සෝස් මේස හැඳි එකාමාරක්
සීනි තේ හැඳි එකක්
රස අනුව ලුණු ගම්මිරිස්
බටර් තේ හැඳි දෙකක්
කැරට් පොඩි අලයක්
ගෝවා කොළ ටිකක්
ලීක්ස් පොඩි ගහක්
අමුද්‍රව්‍ය 2න් ලේසිම ක්‍රමයට චොක්ලට් බිස්කට් පුඩින් හදමු😋😋
• අමුද්‍රව්‍ය 2න් චොක්ලට...
ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්😋😋
• ✔ෆ්‍රයිඩ් රයිස් රසට හද...

Пікірлер: 678
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
Very Congratulations 😍😍🤩🤩 700k අවුරුද්දක් වගේ පොඩි කාලයකදී අක්කාට ලක්ෂ 5 ක් subscribersla හම්බුනා කියන්නේ 1 මිලියන් අත ලගයි . ඉක්මනින් 1 මිලියන් ගන්න මන් සුබ පතනවා . 🤗🤗🙏🙏🙏
@luxmiegayanika
@luxmiegayanika Жыл бұрын
අපිත් හැදුවා සුපිරියි මොනව හැදුවත් M R එකෙන් බලල තමයි මන් හදන්නේ මෙවන් වැඩසටහන් කරන්න තව තවත් සක්තිය දයිර්ය ලැබේවා බුදුසරණයි
@hashinidananjana9478
@hashinidananjana9478 3 жыл бұрын
අනේ අම්මෝ අක්කියෝ තෑන්ක්ස් මේක කියලා දුන්නට. මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද 🥺🥺🥺💖💖💖
@chathuchathu38
@chathuchathu38 3 жыл бұрын
මටත් 😋😬
@agnesvictoria9976
@agnesvictoria9976 3 жыл бұрын
Battha hadanna harima lasi godac thanks
@tishanbro7769
@tishanbro7769 3 жыл бұрын
API aniwaran heta rata hadanawa
@anurafernando4237
@anurafernando4237 3 жыл бұрын
මට🥺
@fdeadtrap1399
@fdeadtrap1399 3 жыл бұрын
niyamai ne🥴🥴mata bade amaruwa wage kela halalalama
@dinithiemalsha6606
@dinithiemalsha6606 3 жыл бұрын
මේක දැකලා වීඩියෝ එකට පැනලා කන්න හිතුනේ මට විතරද 😌😌😘😍
@thenudapunal8175
@thenudapunal8175 3 жыл бұрын
Matath
@sujithjayasinha7303
@sujithjayasinha7303 3 жыл бұрын
Matath
@abdulbasith9494
@abdulbasith9494 3 жыл бұрын
මටට්ග්
@abdulbasith9494
@abdulbasith9494 3 жыл бұрын
මටත්
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Matth
@kavishkakavi9844
@kavishkakavi9844 Жыл бұрын
මම 10 වසරෙ මන් ඇන්ටිගෙ වීඩියෝ බලනවා.මේ recipe එකත් හරිම රහයි ඇන්ටි
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
අක්කියෝ අපි මුල ඉදන්ම හිටිය අය..හැම cocking channel එකකට වඩා මන් ඔයාගේ recipe වලට කැමතියි..ඔයාගේ recipe තරම් ලේසි නැහැ අනිත් අයගේ ඒවා..වියදම් අඩුයි..😍😍😍😍😍😍😍😍😍
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
tnx nangi
@adventurevideos8084
@adventurevideos8084 3 жыл бұрын
අම්මෝ මේක දැක්ක ගමන් බඩගින්න වැඩි උනා 😋😋😋
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Kiyala wedak ne😓
@dilanichathurika6511
@dilanichathurika6511 3 жыл бұрын
මටත්
@shafeeha2528
@shafeeha2528 2 жыл бұрын
කාගෙවත් වීඩියෝ මට සාර්ථක උනේ නෑ 🥺🥺හැබැයි ඔයාගේ වීඩියෝ විතරයි සාර්ථක උනේ 🥺🥺තැන්කිවූ sooo much ane🥺🥺🥺ඔයාට god bless😘😘
@raviravindraravindra9548
@raviravindraravindra9548 3 жыл бұрын
නියමයි කියන කටිිටිය කෝ
@sachi1918
@sachi1918 3 жыл бұрын
නියමයිනේ ..🤗
@maheshil2505
@maheshil2505 3 жыл бұрын
👍👍👍
@raviravindraravindra9548
@raviravindraravindra9548 3 жыл бұрын
@@sachi1918 ඔයා කොහේද ඉන්නේ
@abdulbasith9494
@abdulbasith9494 3 жыл бұрын
👌 නියමයි
@raviravindraravindra9548
@raviravindraravindra9548 3 жыл бұрын
පටිිටනේ කියන කටිිටිය කෝ👆👆👆👆👆👆👆
@dinudivya3422
@dinudivya3422 2 жыл бұрын
අක්කී ,මාත් මේ විදියට හැදුවා .ඇත්තටම රසයි.ඔයා පැහැදිලි ව කියා දෙනවා.thanks
@deepawithanaarachchi1352
@deepawithanaarachchi1352 3 жыл бұрын
අද අපේ දුව හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තුතියි මිස් .තෙරුවන් සරනයි ...!!!
@kaushalyajayathunga6407
@kaushalyajayathunga6407 3 жыл бұрын
දැන් හැදුවා බලාගෙන❤️ සුපිරියටම ආවා හරිම රසයි අක්කේ🙋🏻‍♀️🙋🏻‍♀️ ස්තූති ඔයාට🌼🌹🌸😘❤️
@ajithprasanna56
@ajithprasanna56 3 жыл бұрын
කලින් රයිස් එක හැදුව අක්කේ මාරම රසයි කඩෙ රසටම ආව ඊටත් වඩා රසට ආවා තැන්ක් යූ අක්කේ ❤️
@sarathnishantha
@sarathnishantha 4 ай бұрын
Gdf
@swa5531
@swa5531 3 жыл бұрын
අම්මෝ දැක්ක ගමන් කන්න හිතුනා 😋🌹🌹🌹💐💐❤️❤️❤️
@dayaniathukorala6712
@dayaniathukorala6712 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනව.ඔයාගෙ කෑම වර්ග ගොඩක් මන් හදල තියෙනවා දුව.බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි .❤
@shashinimalsha9
@shashinimalsha9 3 жыл бұрын
අනේ අක්කි ඔයට ගොඩාක් thanks😘 රෙස්ටුරන්ට් වලට ගිහින් කන්න වෙන special rice ගෙදර හරිම ලෙසියෙන් හදන්න කියල දෙනවට.අපි හැදුවා හරිම රසයි😋 ආදරෙයි අක්කියො❤
@VJBal
@VJBal 3 жыл бұрын
දෙපාරක්ම හැදුවා... හරි රසයි Thank you for the recipe 😊❤️
@sujathasuji5759
@sujathasuji5759 2 жыл бұрын
.mamath.haduwa.duwa.harima.rasai
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
I just made this one . It was superb like restaurant's rice. All of my family members admired your recipe . Thank you for your recipe . After exhausted day , your recipe made my day . Thank you. ❤❤❤❤ Highly recommend ❤️‍🔥
@dilaniishanka3648
@dilaniishanka3648 2 жыл бұрын
Mmm..මමත් මේ වගේම හැදුවා..හරිම රසයි..එ් වගේම හරිම ලස්සනට අාවා... Thanks for you... 😋
@nimalkumara6845
@nimalkumara6845 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි බුදු සරනයි
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
හරිම රස පාට supiri rice එකක්.
@chrishanii123jay8
@chrishanii123jay8 2 жыл бұрын
හරිම රස recipe එකක් අපේ පවුලෙ හැමෝම කැමති උනා thank you ♥️♥️♥️
@amygomesz8959
@amygomesz8959 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා .thanks
@apurasuba4041
@apurasuba4041 2 жыл бұрын
හරිම අගෙයි.ස්තුතියි ඔයාට.
@myuniverseisbts4003
@myuniverseisbts4003 3 жыл бұрын
Superb 👍 amazing mix rice Excellent ❤️❤️❤️
@kss8387
@kss8387 2 жыл бұрын
හරිම රසයි.. මම හැදුවා.. බොහොම ස්තූති..
@kuruvitasampath5246
@kuruvitasampath5246 3 жыл бұрын
Aeththatama dekka gaman rasa denuna thanks for you
@pusdamayanthi6063
@pusdamayanthi6063 4 ай бұрын
⁣මමත් හැදුවා ගොඩක් රසට ආවා.බොහෝම ස්තුතියි ඔයාට
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 жыл бұрын
As usual you have a gentle wsy of explaining. we like it. Thank you very much.💛💛💛
@kavindifernando8333
@kavindifernando8333 3 жыл бұрын
Tnx akki.hoya hoya hitiya recepi ekk
@harshanikavindya5645
@harshanikavindya5645 3 жыл бұрын
මගෙ ආසම කෑම😋
@dajayathissa4253
@dajayathissa4253 3 жыл бұрын
Mmm රස පාටයි😳
@ART-sw1yr
@ART-sw1yr Жыл бұрын
Hariyatama kiyala denawa,,,thank you
@meenu9051
@meenu9051 3 жыл бұрын
අක්කියො දැන් බලලා හැදුව මාර රසයි 🌹❤🌹❤🌹❤ thnx අක්කියෝ හැමදාම මෙහෙම ලෙසියෙන් හදන්න පුලුවන් විඩියෝ දන්න 😁❤
@paheteacher8651
@paheteacher8651 2 жыл бұрын
ඇත්තටම නියමයි හරිම රසයි ස්තූතියි ඔයාට .
@hksampath4723
@hksampath4723 Жыл бұрын
අද හැදුවා මාර රසයි akki thank you
@rohinidezoysa7410
@rohinidezoysa7410 2 жыл бұрын
Very well done simple and delicious 😋
@nimashajayasekara5941
@nimashajayasekara5941 8 ай бұрын
අද තමයි ඉස් ඉස්සෙල්ලාම රයිස් එකක් හැදුවේ අක්කට පිං සිද්ධ වෙන්න. හොදට ආවා. අක්කට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤
@madhushanfernando8133
@madhushanfernando8133 2 жыл бұрын
මම අද මේක හැදුවා රහට ආවා .😍😍
@madushanirasangika2093
@madushanirasangika2093 3 жыл бұрын
ada aluth tips ekak lebuna ...thank you ❤️❤️❤️
@sumanafernando8278
@sumanafernando8278 2 жыл бұрын
Oya kiwwa widiyata rice eka heduwa.harima rasaie.Thanks a lot
@anushahettiarachchi4747
@anushahettiarachchi4747 3 жыл бұрын
Thanks me recipe ekata.
@sandudew4267
@sandudew4267 11 ай бұрын
මං හැදුවා නංගී අද රෑට හරීම රසයි බබාලත් ආසාවෙන් කෑවා, ගොඩාක් ස්තූතියි , ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි , බුදුසරනයි 💗😘
@inokafernando351
@inokafernando351 3 жыл бұрын
ගොඩාක් රස පාටයි. මම නිතරම ඔයාගෙ කෑම හදනවා. 😊😀😀
@harshaindika9823
@harshaindika9823 9 ай бұрын
Supirima supiri. Thank you verry much miss.
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 3 жыл бұрын
Wow hetama hadala balanawa Thanks.
@shalikamanjari642
@shalikamanjari642 3 жыл бұрын
පටිට රසයි අපි හැදුවා
@khdmakhdma7106
@khdmakhdma7106 3 жыл бұрын
Budusaranai sthuthi
@tharu_xx1482
@tharu_xx1482 3 жыл бұрын
හැමදාම විඩියෝ දාන්න අක්කේ ආදරෙයි
@isuruudaynga4799
@isuruudaynga4799 Жыл бұрын
Atthatama akki me vdo aka godak watinawa balan innakota asai atthamai kaatata kela inuwa godak hodai
@dilanimaduchani1978
@dilanimaduchani1978 2 жыл бұрын
Meka heduwa...harima rasai...gedara aya asawen kewa....thanks miss.!!!
@rathnawathimanike2700
@rathnawathimanike2700 2 жыл бұрын
හ්ම්ම් ගොඩක් රසවත් ඇති
@fathimaarafa2585
@fathimaarafa2585 2 жыл бұрын
harima rasai akke man ada me vidiyatama try kara
@nisansalawijekoon4016
@nisansalawijekoon4016 2 жыл бұрын
Thank you very much වැඩිය වැල් වටාරම් නෑ. ඔයාගේ වීඩියෝනම් බලන්න ආසයි
@jedylmee
@jedylmee 2 жыл бұрын
Math haduwa meka nam attatama rasai .. gdr ayath gdk kamathi una .. ahamben hambune .. thanks akki❤❤
@kkmixsong3026
@kkmixsong3026 3 жыл бұрын
Wooow දැන් ඉතින් කමු
@radeeshdananjaya1593
@radeeshdananjaya1593 2 жыл бұрын
Aththatama godak rasai
@pathumsumudu9295
@pathumsumudu9295 3 жыл бұрын
අද හැදුවා මාර රසයි 😛😛😛
@buddhimasepali4930
@buddhimasepali4930 3 жыл бұрын
මේක නම් හදන්න ඕනේ 😋😋😋
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 2 жыл бұрын
Tankiwuhatala.balanawa
@rusirulakshan1740
@rusirulakshan1740 2 жыл бұрын
Me resipe eka harima rasai Thanks akki.
@nirashacostha5456
@nirashacostha5456 3 жыл бұрын
Thanks..oyage recipe hari lesi..saralai..
@fiverrvlog4237
@fiverrvlog4237 2 жыл бұрын
Mama meka balala heduwa.supiriyata awa.thank you M.R .Kitchen 👌
@apsara5191
@apsara5191 3 жыл бұрын
නියමයි අක්කි👌
@ushani9571
@ushani9571 3 жыл бұрын
දැක්ක ගමන් කන්න හිතුනා..💖💖💖💖💖
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 жыл бұрын
ඔයාගෙ video අපි අනිවාර්යයෙන් බලනවා .Recipe එක දාන නිසා අපිට ගොඩක් වැදගත් . Thank you ..
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
Verry easy, looks nice & tasty...... Thanks.....!
@kskdsk2749
@kskdsk2749 3 жыл бұрын
මේක හැදුවා... හරිම රහයි...
@anomadamayanthidilmiharasa6938
@anomadamayanthidilmiharasa6938 3 жыл бұрын
Thanks akki 😘❤ Rasa patai hadalama balanna oni😋😋 Good luck akki 😜
@janithajanitha7340
@janithajanitha7340 2 жыл бұрын
Thanks kiyala dunnata 😋😋😋😋
@udeshikalakshani3554
@udeshikalakshani3554 2 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි
@lalaniliyanagedona8419
@lalaniliyanagedona8419 Жыл бұрын
Thank මේක කියලා දුන්නට
@CR-fg5ww
@CR-fg5ww 3 жыл бұрын
Dakkahamath kanna hithenawa super ❤❤❤❤❤❤
@lakshmishama5250
@lakshmishama5250 2 жыл бұрын
ඒක නම් මරු..😍
@shashinichandima1376
@shashinichandima1376 2 жыл бұрын
Maru akke harima rahai
@Vihanga904
@Vihanga904 2 жыл бұрын
Highly accepted 💪🏻👍 Thank you ❤️
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
ඒක නම් සුපිරිම කෑමක්
@sanjevaniwe6024
@sanjevaniwe6024 3 жыл бұрын
Godak watina vidio ekak tank you
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
අද හැදුවා...😋😋 Thanks බුදු සරණයි..පරිස්සමින් ඉන්න...ජයවේවා...K.S.A
@mohammedrayees1561
@mohammedrayees1561 2 жыл бұрын
Thank you for your recipe sis 😊
@shermilaushanthi4863
@shermilaushanthi4863 2 жыл бұрын
😋සුපිරියි..😍
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 3 жыл бұрын
Hareema rasai....ස්තුතියි
@rathnarathna2657
@rathnarathna2657 11 ай бұрын
ගොඩක් රස ඇති ෂෝක් අනේ okane
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
Onna mama ada haduva maru akki oyata tnx akki manika ❤️❤️❤️
@madushanirasangika2093
@madushanirasangika2093 3 жыл бұрын
kalin rice ekath heduwa mam .harima rasai...mekath hadala balannam.. Godak thanks..❤️❤️❤️❤️
@piyumisasanga1419
@piyumisasanga1419 7 ай бұрын
Thanks akki.. mn ada hadanawa.
@disnachamali5863
@disnachamali5863 2 жыл бұрын
Niyamai akki. Harima rasai 👍👍👍👍😍💞
@chamindakumara6888
@chamindakumara6888 3 жыл бұрын
රස පාටයි 👌👌👌
@deepafdo7217
@deepafdo7217 2 жыл бұрын
තැන්ක් යු ඔයාට කියලා දුන්නට මම අද හැදුවා රසට තියෙනවා
@shanthiranasinghe5952
@shanthiranasinghe5952 Жыл бұрын
පහසු යි ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ නිසාම කාටත් රසට හදන්න පුළුවන් රෙසපි එකක් ගොඩක් ස්තූතියි වැල්වටාරම් නැහැ කෙලින්ම කියල දෙනව ඔලුවට වදින ව හොඳ ට ගොඩක් ස්තූතියි
@gayathrilakmali3675
@gayathrilakmali3675 Ай бұрын
It's amazing. Thank you very much..❤
@pamonethmini
@pamonethmini 2 ай бұрын
මාත් හැදුවා. හරිම රසයි මේක❤
@sheni6004
@sheni6004 3 жыл бұрын
සස පාටයි 💐
@sumaihaariff2652
@sumaihaariff2652 Жыл бұрын
The best fried rice recipes in KZbin. Me and my brother never miss to follow your recipes of prawns rice and as well as chicken rice . Trust me it tastes very good. You should give a try !!!
@rasangishehan562
@rasangishehan562 Жыл бұрын
සුපිරි akke.👍😋
@chandanakumara225
@chandanakumara225 3 жыл бұрын
Eka godak rasai. Apith hadala rasa baluwa
@manelrupasinghe2409
@manelrupasinghe2409 2 жыл бұрын
I made this and came out so nicely. In addition, I add bit of a chille oil at the end. Thanks for sharing this awesome recipe.
@SamanKumara-gg5yz
@SamanKumara-gg5yz 2 жыл бұрын
Yvf
@sheshanemali9031
@sheshanemali9031 2 жыл бұрын
Akkage kama godak rasai.❤️godk thanks
@nandanigamage59
@nandanigamage59 2 жыл бұрын
Mamath haduwa. Rasatama Thibuna Thank you oyata.
@s.ushandani6214
@s.ushandani6214 3 жыл бұрын
බලලම බඩ පිරුණා 😍
@niranjalachandani1445
@niranjalachandani1445 3 жыл бұрын
ane supiri tanks you
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Easy Seafood Fried Rice | Wild Cookbook
8:41
Wild Cookbook
Рет қаралды 330 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН