ජපන් භාශාවේ ඔබ දැනගත යුතුම වචන 20ක් | උදාහරන සහිතව | Study vlog 2 (for beginners)

  Рет қаралды 1,391

Sakura Stories

Sakura Stories

Күн бұрын

ජපන් භාශාව භාවිතා නොකරන රටක සිට ජපන් බාශාව අපි හොදින් ඉගෙන ගත්තත් ජපානයට ඇවිත් බාවිතා කිරීමේදී විවිධ ගැටලු වලට මූන දෙන්න සිද්ද වෙනවා...
උදාහරන විදිහට: වචන දන්නවා උනත් කියන්න ඕන නියම අවස්ථාව හදුන ගන්න බැරි වීම..., දිය යුතු නිවැරදි පිලිතුරු අවිශ්වාසය නිසා ලබා දිය නොහැකි වීම.... වගේ විවිධ අවස්තා වලට අපි මුහුන දෙනවා නේද...
ඉතින් මේ video එකේ අපි දන්න වචන 20ක් තේරුම එක්කම නියම තැනට බාවිතා කරන්න ඕන විදිහ ගැන විස්තර කරලා තියනවා.
මගේ video වලින් ඔයාලට උදව්වක් වෙනවනන් මාව subscribe කරන්න අමතක කරන්න එපා.... ☺
ඔයාලගේ අදහසුත් මට කියන්න.....
අහ්... මගේ whatsapp channel එකේ link එකත් මම දෙන්නම්... ජපන් බාශාව ඉගෙනගන්න කැමති.. JLPT/NAT/JFT වගේ exam වලට සූදානම් වෙන අය ඇවිත් බලන්නකෝ.....
Whatsapp channel link 👇
whatsapp.com/c...
තවත් වැදගත් video එකකින් හමුවෙමු....🇯🇵

Пікірлер: 13
@ThiliniKausalya44
@ThiliniKausalya44 16 сағат бұрын
thank you puji akke...oyage videos godak useful.
@dreamx399
@dreamx399 2 күн бұрын
Harima pahadili❤arigatou
@プジSakurastories
@プジSakurastories Күн бұрын
❤️
@ManoshikaErajani
@ManoshikaErajani 2 күн бұрын
@プジSakurastories
@プジSakurastories Күн бұрын
❤️
@ishani-v2j
@ishani-v2j 3 күн бұрын
nangi mn oyage video baluwa, oyage whats app group 1th follow karanawa, eke mulinma thiyana pdf 7 mata open karanna bhne , mata eka share karanna puluwanda
@プジSakurastories
@プジSakurastories Күн бұрын
Whatsapp group එකේ pin කරලා තියනවා.. එතනින් download කරගන්න පුලුවන් ❤️
@ThathsaraniChamo
@ThathsaraniChamo 3 күн бұрын
Hi akka ✨ Akka japan wl scl ynwd thwm akka inne japan wl koheda🤗
@プジSakurastories
@プジSakurastories Күн бұрын
❤️
@Sheli-kp8kh
@Sheli-kp8kh 21 сағат бұрын
Oya sense knkda? Gakko yana knkda
@nadunsasmika1998
@nadunsasmika1998 Күн бұрын
Sense whatsapp grp ekt join wenne kohomd
@priyawijemanna3254
@priyawijemanna3254 3 күн бұрын
@プジSakurastories
@プジSakurastories Күн бұрын
❤️
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
DaMus
Рет қаралды 1,4 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 141 М.
で නිපාතය | de nipataya | JLPT/NAT N5 Day 5
12:28
Sakura Stories
Рет қаралды 498
කී වෙනියද කියල ඉංග්‍රීසියෙන් අහන විදිය | Learn English in Sinhala
10:01
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 65 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
DaMus
Рет қаралды 1,4 МЛН