ශ්‍රී ලංකන් ගුවන්යානා අවුරුදු 20ක් පරණයි - Talk With Chatura (Full Episode

  Рет қаралды 48,619

Talk with Chatura

Talk with Chatura

5 жыл бұрын

Пікірлер: 230
@janithabandara5519
@janithabandara5519 4 жыл бұрын
කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් එයාලයින්ස් වෙත ගුවන් යානා 7ක් මිලදීගැනීම වෙනුවෙන් සිය බිරිද වන ප්‍රියංකා විජේනායකට අයත් බෘනායි හි ලියාපදිංචි කර ඇති සමාගමකට 2013 දෙසැම්බර් 27 වන දින ඩොලර් මිලියන 16 .7 ක අල්ලසින් කොටසක් වන ඩොලර් මිලියන 2ක් ලබාගෙන ඇත. එයා බස් සමාගමට එරෙහිව යුරෝපයේ පවරා ඇති නඩුවකදී 31/01/2020 දින මේ බව අනාවරණය වී ඇත. කපිල මුල ඉදලම කරේ මහජන මුදල් කොල්ලකාපු එක. ඒක පටන්ගත්තේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර ටෙලෙකොම් එකේ ප්‍රදාන විදායක නිලදාරියා හිටපු කාලේ ඉදලා. අපි ශිරන්ති රාජපක්ෂගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහට බැන්නට ශ්‍රීලන්කන් එයාලයින්ස් කෑවා කියල ඇත්තටම කෑවේ කපිල මිහින් ලංකා එකත් ඇතුළුව. නිශාන්ත කරේ වැඩ කරපු කෙල්ලොත් එක්ක සැප ගත්ත ඒක විතරයි. මහජන මුදල් මුළුමනින් මංකොල්ල කෑවේ කපිලයි. කපිල ,ප්‍රියංකා සහ දරුවෝ දෙන්නම ඕස්ට්‍රේලියානු පුරවැසියෝ. කපිලගේ සියලු දේපල තිබෙන්නේ ප්‍රියංකා විජේනායක නමට. ප්‍රියංකා නමට තිබෙන දේපල මෙසේයි, කොලබ වෝඩ් ප්ලේස් හි පිහිටි සිනමන් ගාඩන් රෙසිඩෙන්සීස් හි නිවසක්, කොලබ හයිඩ් පාක්රෙසිඩන්සි හි නිවසක්, නාරාහේන්පිට ට්‍රිලියම් රෙසිඩෙන්සි හි නිවාස දෙකක් , කොලබ රොස්මිඩ් ප්ලේස් හි තනි නිවසක්. ඕස්ට්‍රේලියාවේ නිවාස දෙකක්. ඇමෙරිකාවේ නිවාස එකක්. මෙහි රොස්මිඩ් නිවාස හැර අන් සියලු නිවාස කුලියට දී ඇත. ඊට අමතරව ප්‍රියංකගේ නිවුන් සහෝදරිය දැන් විවාහ වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සමගයි. ඒ අනුව ප්‍රියංකා ගේ මුදල් වලින් මිලදී ගෙන ඇති සුකොපබෝගී බෙන්ස් සහ බී. එම්. ඩබ්ලිව් රථ කිහිපයක් අරවින්ද සිල්වාගේ කොම්පැනියක් හරහා නැවතත් රජයේ ඉහල නිල සදහා අධික මිලකට මාස කුලියට ලබා දීම. ( මාස කුලිය ලක්ස 4 ට ඉහල). ඊට අමතරව කපිල චන්ද්‍රසේන ටෙලෙකොම් හි CEO සිටි කාලයේ ඒ 5 ලයින්ස් හොරෙන් ලබා දී තිබු ලයිකා මොබිල් හි හිමිකරු අල්ලිරාජා සුබාස්කරන් ගේ ( LTTE මුදල් ආයෝජක ) ලයිකා මොබයිල්ස් හි පසුකලකදී රැකියාවක්ද කල අතර රහසිගත දේශීය ඒජන්තයා ලෙස සුබාස්කරන්ගේ සියලු නීති විරෝදී ව්‍යාපෘති හි අදටත් කටයුතු කරමින් සිටී. මීට අමතරව ප්‍රියංකා විජේනායක නමින් රටවල් ගණනාවක ඇති විශාල මුදල් සම්බාරයක් තැන්පත් කර ඇත. ඒ අනුව ලංකාවේ ලොකුම පොහොසත් ගැහැණිය ප්‍රියංකා විජේනායක වන අතර ප්‍රියංකා කිසි දිනක රැකියාවක් කර නොමැත. දෙමව්පියන්ගෙන් කිසිදු බූදලයක් ලැබී නොමැත. අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් මගින් මේ සියල්ල තහවුරු කරගත හැකි අතර මංකොල්ල කෑ සියලු මහජන මුදල් නැවත පවරා ගත යුතුය.
@tharindusandaruwan1433
@tharindusandaruwan1433 5 жыл бұрын
Sri Lankan එකේ service එක යන අය හොදට දන්නවා .එකේ වැඩ කරන උන් දැක්හම පේනවා උන් කොහොමද ඕකට පාත් උනේ කියලා . AirPort එකෙන් එලියට එන තැන තාම නිකන් ටකරන් මඩුවක් වගේ . Duty Free එකේ ගැණු ටික කතරගම මල් විකුණන උන් වගේ . Immigration එකේ පැය ගණන් ඉන්න ඕනේ. සුද්දොන්ට එපා වෙනවා ලංකාව AirPort එකම දකහම .
@slimsheydy8850
@slimsheydy8850 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියි මහත්මයා ඔබතුමා කල හෙලිදරව්වට. ඇත්තටම අපෙ යාලුවො ,පවුල් වල අය තමයි මේ බෝම්බ පුූහාරයෙන් නැති උනේ.හිතට පුදුම වේදනාවක් දැනෙනව.මේව කියන්නෙ කාටද කියල. අපේ රටේ නීතියක් නෑ,හැමදේම සල්ලි වලට පාවා දෙන මිනිස්සු ඉන්න රටක් වෙලා මේක.අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත පයට පෑගෙන වැලිකැටයක් ගානට වැටිල. අපේ රට උතුම් පුදබිමක් නමුත් අපේ රට පාලනය කරන , පාලනය කරපු හැම දේශපාලන තිරිසනෙක්ම අපේ මවිබිම විනාශ කරා.තවත් විනාශ කරමින් යනව. ඇත්තටම අපේ මුතුන්මිත්තන් ලංකාද්වීපයේ ඉපදුනේ පිණකට උනත් අපි ඉපදුනේ නම් මෙහි පවකටමයි.
@geeshanc
@geeshanc 5 жыл бұрын
බිලියන ගනන් වලින් කතා කරාට. ලංකාවෙ Airport එක දැක්කම විහිලුවක් වගේ. වැඩ කරන සේවකයො කෝවක දාල මකල ඉන්න ඕන මුලින්ම.
@dilulife4456
@dilulife4456 5 жыл бұрын
එක ඇත්ත
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
අනිවාරෙන්
@shaslwow3967
@shaslwow3967 5 жыл бұрын
මේ වපර පොන්නය ගොත ගහ ගහ පට්ට ගොබ්බ කතා කියන්නේ බන්!
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
@@shaslwow3967 කියල වැඩක් නෑ අපි ගැන මාරම දුකයි නැද්ද
@dineshsameera306
@dineshsameera306 4 жыл бұрын
හරියට හරි .........වැඩ කරන උන් හිතන් ඉන්නේ උන් තමයි සියල්ල දත් කියලා......... ඒත් gate number එකක් ඇහුවම තටම තටම රෙනවා........ අයින් කරපල්ලා ඔය ඔක්කොම ......... ඊට පස්සේ කතා කරමු development eka gAna........p):
@samithasiriwardena7412
@samithasiriwardena7412 5 жыл бұрын
මේ වගේ කාලකණ්ණි මෙහෙම චාටර් කරන්න ඕනේ.... .. ඒ ඇරෙන්න වැඩකටම නැති episode එකක්. වෙලාවයි dataයි නාස්ති කරන එකත් අපරාධයක්. දර්ම යුද්ධය ෆිල්ම් එකේ ජැක්සන් ඇන්තනී මතක්කරගත්තම හරි. "එකම බොරුව නැවත නැවතත් කීම තුලින් තුන්වෙනි පාර්ශ්වයේ මනසට කාවැද්දීම" ...... #changeTheSystem
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 5 жыл бұрын
හොරා කාලා කාලා.. මුන්ගෙන් ප්‍රශ්න අහපුවාම උත්තර දීගන්න බැරුව තටමනවා. කාලකණ්ණි
@nalinpriyasad7689
@nalinpriyasad7689 5 жыл бұрын
හරිම දුකයි අපෙ රටෙ දෙශපාලනය ගැන නෙමෙයි රටෙ මිනිස්සු ගැන... මොකද? නිල් කොල රතු කියන එවට බෙදිලා ඉන්නකම් රටෙ දිවුනුවක් නැ... 😢🇱🇰🙏
@sikurutharuwa
@sikurutharuwa 5 жыл бұрын
පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා.. එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියනවා.. නැතිනම් හදලා කියනවා.. 🤣🤣
@Shyamika_Andramana89
@Shyamika_Andramana89 5 жыл бұрын
මේ වැඩසටහන තමයි තියන වටිනම වැඩසටහන...talk with chathura
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
අනිවාර්යයෙන්❤ gossip වලට වඩා හොදයි
@fernando2149
@fernando2149 5 жыл бұрын
පල් හොරු කාල කන්නි පකයලා රාජපක්ෂ ලා හොරාකාපුවා තමා
@GamithMadumal
@GamithMadumal 5 жыл бұрын
2019 වර්ෂයේ Sri Lankan ගුවන් සේවයේ පාඩුව කෝටි 26000 ක් මේවා දේශපාලනය විසින්ද පරිපාලනමය හැකියාවන් නොමැති නිලධාරින් සේවය කීරිම හා ඔහුන්ගේ අධික වියදම්{ වැටුප } වැනි දරාගත නොහැකි වැයවිම් පාඩුවට හේතුවයි 🤧🤧😕
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Totally agree, explanation given in this show is rubbish.. They all had plenty of time to improve, everyone failed as it became doing a favour for the friends and relatives, appointing them, soon of the politicians soon after each and every election.
@sehnal139
@sehnal139 5 жыл бұрын
@@anilmallawarachchi9978 YOU ARE ABSOLUTELY CORRECT, POLITICIANS WHO GOVERN THE COUNTRY MUST RESPONSIBLE FOR THIS BIG LOSSES.
@manicrush8496
@manicrush8496 5 жыл бұрын
රනිල්ටයි මහින්දටයි මාරුවෙන් මාරුවට දීපල්ල උනුත් දන්නව බැන බැන මුන් අපේ එකෙට්ටමයි දෙන්නෙ කියල උන් හොදට පවුල් ටික ගොඩදානව එක එකාව ඉස්සරහට දාල උන් දෙගොල්ලොම අපිට ඇර ඇර මේක පාලනය කරනව
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
සත්තකින්ම
@kkkkkk738
@kkkkkk738 4 жыл бұрын
Vahal pakaeta therenne na sapa keyala namayak nannathe lankave gu kana menessu .
@nuwandissanayake2243
@nuwandissanayake2243 5 жыл бұрын
මේ වේදිකාවේ දැක්ක කාලීනම සහ පිලිකුල්සහගතම සභා නියෝජනය මොකද මිනිස්සු දැනුවත් වුනා මුන් කව්ද කියල ඒක කාලින වුගයේ අවශ්‍යතාවය චතුර ඔබට ස්තූතියි
@priyanbuddika8730
@priyanbuddika8730 5 жыл бұрын
මේ කතාවේ මට තේරෙන විදියට මෙයාලා අරන් තියෙන හරි තීරන 2 යි.එකක් boeing ගන්නෙ නැතුව Airbus ගත්ත එකයි..මෙහෙයුම් ගමනාන්තය තේරීම විතරයි .. අනිත් ඔක්කොම තීරන ලන්කාවෙ සල්ලි ගස් වල හැදෙනවා කියල හිතල අරන් තියෙන්නෙ..
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
මගේ අදහසනම් මේ මිනිස්සු සේවකයන් විතරයි.. දේශපාලන ප්‍රතිපත්ති වලින් ගන්න සමහර මෝඩ තීරණ වලට සේවකයන්ට කරන්න දෙයක් නැ..
@ipmalani9863
@ipmalani9863 5 жыл бұрын
Sri lankan යන්ඩත් බයයි එත් වෙඩ කරන අයගෙ පඩි ලක්ෂ ගනන් ඉන්න තරමක් ඉන්නෙ හොරු
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 5 жыл бұрын
මේ සාකච්ඡාව වෙනුවෙන් ඇයි පැය ගණනක් වැය කරන්නේ? මැක්කාගේ කතාව වගේ එකම තැනට එන්නෙ. මෙ තුමා හරි සරලව ම පාඩුවට උත්තරේ දෙනවා ඉන්ධන මිල ඉහළ ගියා.ගුවන් යානා පරණ වුණා. ඔබේ සාකච්ඡාව විනාඩියෙන් ඉවර කරන්න තිබුණා.දේශපාලන පත්වීම් වලින් අපිට ලැබෙන යථාර්ථය එයයි.මෙතුමා වෙනුවට wimal weerawansa පත්කළත් දෙන පිළිතුර මේකමයි.
@kushanleez9265
@kushanleez9265 5 жыл бұрын
මේ බූරුවන්ට පිස්සු. එමිරේට්ස් ල ගත්තෙ පාඩු ලබන්න නෙවෙයිනෙ.රජයේන් කරොත් හැමදාම පාඩුයි. ප්‍රයිවට් කරොත් ලාබයි. මේ කාලකන්නින්ට මේව කරන්න බෑ
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
මේ වගේ කාලකන්ණි නේ ඉහලම තැන වල ඉන්නෙ මේ මිනිහ සිංගප්පූරුව , ඕස්ට්‍රේලියා , ඩුබායි වගේ අති දියුණු රටවල් වලට මේසිරිලක සසදනවම කියන්නෙ මේව මෙහෙම වත් තියෙනව කියන්නෙ පුදුමයි
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
අම්මෝ , මොනවා කියන්නද මේවට , වටුප විතරක් 1500000,අනිත් දීමනා තව 15 ක් විතර ,,හොරා කන ඒවා ?? ඉතින් දියුනු වෙයිද ?
@wilsondeadpool1994
@wilsondeadpool1994 5 жыл бұрын
Dan CEO salary eka Rs 3.5mn
@Swije4310
@Swije4310 5 жыл бұрын
Please bring mr nagananda..
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
සිරිසේන part 2
@nimeshtharuka7076
@nimeshtharuka7076 5 жыл бұрын
චතුර අයියේ downloard කරන්න පුලුවන් විදිහට දෙන්නො, මීට night data වලින් වැඩ ගන්න ඈයෝ..
@shaslwow3967
@shaslwow3967 5 жыл бұрын
චූ පොඩ්ඩක් දාලා නිදා ගනින් හුජ්ජ කොල්ලෝ
@WAR_LK
@WAR_LK 4 жыл бұрын
ඔව් බන්
@DharmaDigest
@DharmaDigest 4 жыл бұрын
Shasl Wow / puka palanawa. Podi keriya . Ahu wennda epa ponnaya
@gameboys1316
@gameboys1316 5 жыл бұрын
මුන් කියන්නේ බොරු ,, එක. අපේ ගුවන් යානාවල මෙහෙයුම් සදහා එයාපෝට් වල දාවන පත උදේ. 9.00 වෙනකන් නිදහස් , අපේ උන්. හැමදාම පරක්කුයි ,එතකොට අපි ගුවන් යානය වෙනුවෙන් එයාපොට් එකට විශාල මුදලක් ගෙවන්න ඕන, අනික අපිට යානය ගුවන් ගතකරන්න විශාල කාලයක් බලන් ඉන්න වෙනවා , ඉති ඊලග වතාවේ කව්ද මේ යානාවල යන්නේ?යුරෝපේට ආපු. යානාවලට උනේ මේක , මුන්ට මේවා ගැන මෙලෝ දැනුමක් නැ
@kushanleez9265
@kushanleez9265 5 жыл бұрын
ගුවන් යානා පරන උනු එකටයි තෙල් ගනන් ගිය එක්ටයි මේ තරම් පාඩු වෙනවද. මේ බූරැවො මේක කාල තියෙන්නෙ
@sunilfernando8605
@sunilfernando8605 5 жыл бұрын
Pretty Interesting Discussion. Beautifully Presented.Welldone.
@chamithathukorala1985
@chamithathukorala1985 5 жыл бұрын
*මුස්ලිම් ජාතික (ගුරු) තුමාව ඔබගේ වැඩසටහනට සම්බන්ද කරගන්නාමේන් ඉතාමත් කරුනාවෙන් ඉල්ලා සිටිනවා චතුර අයියේ*
@nativelion3609
@nativelion3609 5 жыл бұрын
too much staff has been employed. you will notice that as soon as you land in katunayaka. specialy when you been travelling around other airports and finaly land katunayaka. you will see employees standing here and there in each coners and just ideling ...chatting ...literally they are looks like they are on vaction...
@maxworthperera6789
@maxworthperera6789 5 жыл бұрын
Apo guys dont lie how many staff u need one aircraft staff and poltical appointeis. Loss makeing management... Likewise this group of guys at UL HDQ domains. One of issues some GCC countries three managers do u need, if see top airline GCC run with one Country manger /but UL three mangers what they sell 80% Indian so u need three mangers sell ISC
@Mahesh-sx6zg
@Mahesh-sx6zg 5 жыл бұрын
චතුර මේ අන්තිම අවස්ථාව අපිට ඔය 225 ම ✋
@priyanthasenadeera4878
@priyanthasenadeera4878 5 жыл бұрын
National Carrier contributes to the national economy . Europium / inbound passengers are vital rather than transit passenger.. Tourists are spending $ in our country. Travel and Tourism should be developed via country's airline and promote tourism.
@krishandominic4301
@krishandominic4301 5 жыл бұрын
Bring Nagananda for this session
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
🤣🤣 සිරිසේන part2
@roshanin6273
@roshanin6273 5 жыл бұрын
අන්න ඒකා එන එකෙක්ට සහයෝගය දෙනවලු
@amilaedirisooriya8853
@amilaedirisooriya8853 5 жыл бұрын
Yes, indeed they have got extremely hight salary than others rather than showing profit. There no Profit, only lost. Cost saving ideas and revenue generating ideas is one of the best solution for company build. Even though people are keep on coming for solution without cost cutting. They all are thinking people are fool. Cannot blame to only on person and all those management has to be answered for this.
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
කෝප් කමිටවෙන් ශ්‍රී ලන්කන් ගුවන් ගසාකෑම් සහ ප්‍රකෝටි බියන ගානක පාඩුව එලියට දැම්ම රාජපක්ෂලාගෙ ආන්ඩුව කාලෙ. කඩේ යන චතුරය එවලෙම මූව ඉස්සරහට දැම්ම සුද්ද කරන්න 😗😙
@RajithWijepura
@RajithWijepura 5 жыл бұрын
2020 පස්සෙත් මේ සෙට් එක ඇවිත් ආයෙත් මේ ටිකම කරයි 😂
@praneethperera4936
@praneethperera4936 4 жыл бұрын
anew manda oya position ekata enna qualification monada ahana bari unada? :p
@realisticgaminglk7975
@realisticgaminglk7975 5 жыл бұрын
මේ මනුස්සයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. Bussiness කරන මිනිස්සුන්ට තෙරෙනෙව ඇති. අවුරුද්දෙන් දෙකෙන් මේ වැඩ කරන්න බෑ. ප්‍රතිපත්තී ඔනේ මේකයි ආනුඩුවෙන් ආන්ඩුවට වෙනස් නොවී!
@gemunuwicrama6786
@gemunuwicrama6786 5 жыл бұрын
කොයි වෙලා වෙ කඩන් වැටෙද කියන්න බැරි නිසා යන්නේ එක ගැන හිත ල බලන්න
@quickcom801
@quickcom801 5 жыл бұрын
වැඩේ කියන්නේ මූන් මේ බිලියන ගණනින් හොරාකාපුවා නිසා ජීවිතයට ගුවන් තොටුපොලක් නොදැකපු අහිංසක මිනිස්සු ඒවාට බදුගෙවන එකයි.
@neo9022
@neo9022 5 жыл бұрын
Ow eka nan athta.
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
දුකයි
@kucoodon6812
@kucoodon6812 5 жыл бұрын
Me manussaya nam niyama gonek. UAE wala National carrier eka Ethihad. Emirates kiyanne companiyak. Flydubai eka paadu labuwa nisa dan flydubai ekath emirates ekata join wela.
@Ruvimal991
@Ruvimal991 5 жыл бұрын
Kucoo Don, Dubai national airline Eka Emirates , Abu Dhabi national airline Eka thamai Ethihad
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Any organization to be successful required following three important things. 1. Respect the time (punctuality) 2. Respect the law. 3. Right man for the right job. Sri Lankan Air has non but excuses.
@kumaripriya5873
@kumaripriya5873 5 жыл бұрын
රතු නිල් කොළ නැති වෙනකං හදන්න බෑ අපෙ රට
@TheLalindra
@TheLalindra 4 жыл бұрын
If the fuel cost and and shoot up of fuel prices is a huge issue then risk management procedures should have been opted very much earlier rather than showcasing a road map for 3 years, 5 years ..so on and so forth...Why doesn't the Sri Lankan Airlines have a Risk Management unit ???
@hansau.piyumal4672
@hansau.piyumal4672 5 жыл бұрын
මෙතුමාගේ වැටුප අහන්න එකෙක් නෑනේ
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
අන්න ඒකයි 1,500,000
@nassmultitask414
@nassmultitask414 5 жыл бұрын
NAGA IS THE RIGHT CHOICE FOR SRI LANKA,......
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
😲😲😲 korai 😂😂😂😂
@nassmultitask414
@nassmultitask414 5 жыл бұрын
Dear: @Sameera de Silva - please understand the situation in sri lanka,... we need changes to make the rules and regulations to run the country, for our future,. if you are supporter or right hand to MR or MY3. obata budhu saranai,... thakkadi horunta puka denna epa,... think wisely and widely,,, dont take it personally...
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
@@nassmultitask414 how are we believe NAGA? What he did for the nation? Who are the his team? What are them qualification? We didn't know about them. If you can explain that we like to consider about Mr. NAGA.
@nassmultitask414
@nassmultitask414 5 жыл бұрын
Mr Dilshan, as i/ we/ you know that NAGA has done NOTHING, But he has the capacity and i am sure he and his team can / will do and implement the needful for the nation, which will be effective, 70 years we suffered bcoz of this culprits, let the new peoples do something for the next 5 years, rathu+nil+kola, useless. at the same time if Mr: Anura kumara comes ( JVP) in to power, it means we are under chinese style COMMUNIST So danger, also i have doubt about R pallewatta, he is relative of MY3, Lets wait and see, ape ratata BUDHU SARANAI,...
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@nassmultitask414 bro did you see today derana and hiru tv news there was a news for cop commity. Today came director board of rauf hakeem officers so they found under the rauf hakeem they robbery 16core + so everyone corruption our money
@dhawalajayasekara
@dhawalajayasekara 5 жыл бұрын
Chathura morala madi mewata
@harshajerome205
@harshajerome205 4 жыл бұрын
Kiyanta kanagatui mama August masaye 4 wenida airport eken oslo bala yanta awa,,,,, 6 WENDATA MEETING EKAKATA INTA THIYANA NISA. 4.30 Qutar Airways flight ekata. Ticketing counter ekata awama ethane hitapu niladariniyak mata kiwwa , Colombo Doha walata boarding pass denta puluwan ethanin ehata Doha walin laba ganata kiyal ,,,man ahawwa ai ee man auddakata 3 sarayak wage lankawata enawa. hama Sarema mhenma hadagenai enne. mama e niladarinita kiwwaDoha indala nawatha transit thiyenne payai eka karaganta bee kalaya madi mata oslo flight eka miss wei kiyala,,,,, mage ticket eke TRANSIT 1 HOUR.. 6,30 hours DURATION kiyala thibba ..me ladyta kiyana satha 5 gann gathe nee..hetuwa mata kiyanawa oayat paya 6.30 wa boarding pass eka labaganta kiyala ...man ahawwa oayat ENGLISH danne natda DURATION ha TRANSIT kiyana eke wenasa..mata dunne ma ne..man immigration gihama etha mahathayak kiwwa oayat DOHA indala boarding passa nee ne ai ee,,man vitharaya kiwwa..eth nawataha gihilla illaganta kiwwa..mam nawatha ara lady gawata duwagena awith lluwa dunne ne...man flight ekata nagga…..DOHA waladi kalaya madinisa oslo flight eka miss una ..paya paya 9 indahaboarding pass eka hadagatha ..mata DOHA OSLO ,,ethanin nawatha thawa gedarata yanata domastic flight ekakutha ganata thiyanawa….mata boarding pass eka labenakota ..labune/// DOHA...GREESE...…. OSLO .....MOLDE, mata gedara enta labune 6 ude 10.30....mona tharamak rasithiyadu unada Engligh KIYAWANTA DANNE NATHI ayawa desk wala inndagathama..,,,
@b.wnalinsrilalsadaruwanbwn7026
@b.wnalinsrilalsadaruwanbwn7026 5 жыл бұрын
Chathuranam niyama man dakapu hodama madyawediya
@thisarabanuka6908
@thisarabanuka6908 5 жыл бұрын
👍👍👍
@miragems4305
@miragems4305 5 жыл бұрын
225 අයින් කරන්න ඕන
@AMokoOithinMokada
@AMokoOithinMokada 5 жыл бұрын
srilankan staff එක ලාංකිකයන්ව පුදුම විදිහට හැ ල්ලු කෙරුව , english අයට ගරුත්වය, අදරෙඉ 😂😂😂 දැන්නම් වෙනස් ඇති "ආයුබෝවන්" "කොහොමද"
@darshanasamarasingha7669
@darshanasamarasingha7669 5 жыл бұрын
දකුණු කොරියාව වගේ රටකට සතියකට එක ගුවන් වාරයක් වත් තියෙනවනම් ගොඩක් හොදයි ලංකාවේ කොල්ලො 45000ක් විතර සේවය කරනව .කොරියන් ගුවන් සේවය මුලින්ම එක ගමන් වාරයක් විතරයි තිබ්බේ 2014 වගේ වසරෙ .එත් දැන් සතියකට ගුවන් වාර 5ක් විතර තියෙනව.ඒත් අපේ රටේ ගුවන් සේවයක් තියෙනවනම් .අපේ අය බාවිතා කරන්නේ අපේ ගුවන් සේවයක්
@shanedayan4272
@shanedayan4272 5 жыл бұрын
Wena genna kenek hitiyema nedda? Chathurath me channel aka tika tika desapalanayata sambanda karanna hadanawa wage neda?
@piyagamage3263
@piyagamage3263 4 жыл бұрын
නවීනකරණයක් ගැන කතා කරනවා. මේ 21 වෙනි ශතවර්ෂය වෙලත් අදත් අපට පුළුවන් කමක් නැහැ ඔස්ට්‍රලියාවේ ඉන්න මගියෙකුට, තමන් කැමති, එමෙන්ම ලෝකය පිළිගත්, බැංකු කාර්ඩ් පතකින් ගුවන් ගාස්තු ගෙවල ටිකට් එක ලබා ගන්න. අවුරුදු දෙකක් තිස්සේත් අංශ ප්‍රධානීන්ට විද්‍යුත් තැපැල් 20 ක් පමණ එව්වා මේ ගැන කියල. අදත් ඒ කිසිවකුගෙන් කිසිදු පිළිතුරක් නැහැ. මේ විදියට පාරිභෝකියින් පලවා හරින ආයතනයක් කොහොමද ලාභ ලබන්නේ.
@garenzin681
@garenzin681 5 жыл бұрын
mu katha karana widiyenma penawa mekata apu anith ayata wada danuma adui wage kiyala. gotten da danne na othanata awe
@050153N
@050153N 5 жыл бұрын
Bring Naga and Pallewatta!
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
සිරිසේන part 2
@wilsondeadpool1994
@wilsondeadpool1994 5 жыл бұрын
Emirates එකෙන් ගත්තේ වෙන මොකුත් හින්දා නෙවෙයි එමිරේට්ස් එක මුන්ට ඕනේ හැටියට නටන්න දුන්නැති හින්දා.. ගත්තට පස්සේ අප්පලා පුතාලා නෑයෝ ඔක්කොම රට සවාරි ගහන්නයි චෙයාමන් ග්ර්ල්ෆ්රෙන්ලා එක්ක පිටරට බඩු ගහන්න යන්නයි airline එක පාවිච්චි කරාම කොහොමද යකෝ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ.A350 ගෙනල්ලා දියුණු කොරනවලු..මේ කතා හොදයි ඉතිං බයියොන්ව අන්දන්න..A330 සීට් පුරවගන්නවත් හරියට මගීන් නැතුව A350 ගෙනල්ලා කොහොමද අඩුම ගානේ fuel cost එකවත් cover කරගන්නෙ..එතකොට ඕය flights වල වාරික එහෙම..අන්තිමට අපේ බදු සල්ලිවලින් තමයි ඕවගේ පාඩුව පියවන්න වෙන්නෙත්..මේ දේශපාලන වේසිගෙ පුතාලා හැම මගුලටම අත ගහන හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
@sapnamadubashini1331
@sapnamadubashini1331 4 жыл бұрын
Eka parak enakota set una flight ekak... budu ammooo mata epa unaa...
@athulasampath3637
@athulasampath3637 4 жыл бұрын
sri lankan air lines padu vidinne oita wada hoda sewayak dila qatar,royal jordan,emirates,fly dubai wani air lines lankawe sita adu mudalata loke godak ratawalata yanawa,man danna tharamin mage addakimen kiyanne sri lankan airlines loku charge ekak ganna nisai ohoma wenna pradana hethuwa. api lankikayo wela wenath ratawala air lines walin flay karanna wela thibenne oya nisa,lankawata paminena videsikayan pawa math samaga oya gana kiya thibenawa,chathura with talk wadasatahanata call kirime hakiyawa athnam oya gana kilinma kiyanna thibuna.chathura with talk wada satahanata hakinam call ganna salaswanna,
@rajithamunugoda7236
@rajithamunugoda7236 4 жыл бұрын
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
@sampathekanayake8998
@sampathekanayake8998 4 жыл бұрын
who is here after the arrest?
@travelwithriz4559
@travelwithriz4559 5 жыл бұрын
Rajapaksha lata seats dunne nehe kiyala Peter hill wa payin gahala O level wath pass nethi massinawa path Kala. Eeta passe thamai paadu wenna Patan gathe. Rajapaksha lage keruwa wala prathipala thamai. Ara nishantha Wickramasinghe wa gennala prashna ahanna
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼👌👍
@Brendan9091
@Brendan9091 5 жыл бұрын
දැලි පිහියෙන් කිරිකනවා වගේ උත්තර දෙන්නෙ. ඇත්ත එලියට දැම්මොත් ඊලග ඡන්දෙන් පස්සෙ සුදු වෑන් එකක යන්න වෙනවනේ
@surajranga8170
@surajranga8170 5 жыл бұрын
That's true jude
@RajithWijepura
@RajithWijepura 5 жыл бұрын
True story
@ganidusamuditha15
@ganidusamuditha15 5 жыл бұрын
Pattttta
@mahinda105
@mahinda105 5 жыл бұрын
Many people do not understand what he say and put stupid comments , they imagine weather he is UNP or SLFP. At least they have no patience to listen till the end. To my understanding he is able bodied guy ( with the engineering degree in Uni. of Chicago ) , comparing the roughs with higher salaries , may be with the degrees or not who do not understand how to run a airline.
@NoName-zs6by
@NoName-zs6by 5 жыл бұрын
Mahinda eyage hithe athi una mahanthathwayata, hodata laba labapu srilankan air line eka Kawa eyalage gedarin genalla padu widinawanam kamak na mewa mahajana mudal, me wage o/l wath pass nathi mahinda ge massina dala Kawa Dan ayeth enna hadanawa rata karanna
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Talking utter rubbish. Don't give explanations for the failures .
@MrShanthilal
@MrShanthilal 4 жыл бұрын
හලෝ මචං කොහොමද ? ලගදි දැක්කෙත් නැ
@tharangata1
@tharangata1 4 жыл бұрын
Horekgen ne prashna ahanne
@chanel40bar13
@chanel40bar13 4 жыл бұрын
Mun patta horune srilankan eka kawa
@kkkkkk738
@kkkkkk738 4 жыл бұрын
මෙ රටෙි පෙදු ධනය හොරාකන හැම එකාගෙම පවුල් හැදිගැවිලාම පල.
@sarat865
@sarat865 5 жыл бұрын
pacha kiyanna epa aurudu 30 tamai nomel kalaya plan 1.air bus wala kalaya tamai man kiwe
@nandhasura6700
@nandhasura6700 5 жыл бұрын
mun horu ekka mona talk
@minradamihinulee8741
@minradamihinulee8741 5 жыл бұрын
දේශපාලකයො විතරක් නෙවෙ, සමහර රාජ්‍ය සේවකයො පල් හොරු....
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 5 жыл бұрын
Kapila oba wa dakkama KOHOLLA GAGATTA RILAVEK matak wenne wa ara ear dawas wala kattha karapu Vidoyada campus ekken gattha B COM DIGREE ekkea gane Chatura ta kiwe natthe aei? Boru wa ta ausa nehe kiyanne oka tamai, after all you made your money and had blady good time with tax payer's money.
@JB91
@JB91 5 жыл бұрын
muta ahana prashna walata uththra denna be ,,tawa mona katada?gon yakku
@premasirirandunuge6766
@premasirirandunuge6766 4 жыл бұрын
Now the Devadatta bikkus are silent why not they uttering something.
@NoName-zs6by
@NoName-zs6by 5 жыл бұрын
Koheda rajapakshala karapu hora wada unge ewun dagena mahindage private property ekak wagei mewa palanaya kale, ehema thiyagena munwa nawatha balayata path karanna chandayak wath Dena ewunta hena Gahanna ona, me rate mutai unp ekatai chande Dena oluwak nathi harak inna nisai ape ratata Kela une
@yxngchongers223
@yxngchongers223 5 жыл бұрын
We need Naga to be president to fix this problems. Otherwise this idiots will destroy our industries and the country.
@lasanthalakmal5055
@lasanthalakmal5055 5 жыл бұрын
Bring the naga to here..
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
සිරිසේන part2
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
@@chathuramadusanka7309 kawada ethakota genna ona? Gotada?
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
@@shawnboy85 අනිවාර්යයෙන්ම
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
@@chathuramadusanka7309 maru ban ubala..... ubala wage gon hukannala thami me rata kanne bath balayo.
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
@@chathuramadusanka7309 dipan ayeth hora kanna para horu set ekatama me rata.. dila thopi gu kapan.
@hemaljayathilaka4453
@hemaljayathilaka4453 4 жыл бұрын
E kale CEO shiranthige aiya
@udayangaw797
@udayangaw797 5 жыл бұрын
Me wedasatan malawe narakama wedasatahana..meyagen ratata una deyak tiyeda?wena wedagath minissu nathda ..
@Chaminda.Ch1
@Chaminda.Ch1 5 жыл бұрын
ඕක කරන්ඩ බැරි නම් වහල දාපියව්...
@Kaneeya25
@Kaneeya25 4 жыл бұрын
😂😂😂😂😂😂
@vajirachilaw4782
@vajirachilaw4782 4 жыл бұрын
me pakawa Sri Lankan eke CEO inna gaman Mobitel Eke CEO th hitiya meka ea dekama kewa mu keruwe dekenma padi aran loke wate raun gahapu eka witharai kalakanniya
@sithilanandasiri7679
@sithilanandasiri7679 4 жыл бұрын
muta pissu sri lankan lagadi gattha A300 -330 brand new.
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 5 жыл бұрын
Gas balla. Hora kala kala Awith baila gahanawa. Yako horek genath gon athal ganna epa.
@samithasiriwardena7412
@samithasiriwardena7412 4 жыл бұрын
AIRBUS එකෙන් පගාවට අරන් ඩොලර්වලින් වැඩේ මාට්ටු නිසා අද වෙද්දී ‍රට පැනලා (2020/02/06) මේ පල් හොරා. ...... කතාකරන්න චතුර මහත්තයෝ ඒ ගැනත්........
@emmanuelsilva8982
@emmanuelsilva8982 5 жыл бұрын
srilankan eka padu une janathawa tiket gane nathuwa horen gihin wenna athy. nodakin thopyi thope palakayoi.mala prethayo.
@favoriteact5812
@favoriteact5812 5 жыл бұрын
I unsubscribe your channel because I can not download the video downloading mark is crossed
@chanel40bar13
@chanel40bar13 4 жыл бұрын
Munwata chodana thibunata munwa hire Danna ekek Katha karanna
@sridarana9084
@sridarana9084 5 жыл бұрын
mata mathakai China mahaththayek evith meeta wada hondata sinhala katha kara
@harirox7413
@harirox7413 4 жыл бұрын
Wena ratakanam mun ellala marala ahinsak minusuge badu sali walin horakana hora hathta
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 5 жыл бұрын
මෙයාගේ කථාව හරි
@champikajayalathjayalath7045
@champikajayalathjayalath7045 5 жыл бұрын
muge mune teyena hora paata
@silenttraveler2911
@silenttraveler2911 4 жыл бұрын
මේකා පට්ට හොරෙක් දන්න හැමොම දන්නවා
@helaya8937
@helaya8937 5 жыл бұрын
Mu horakapu eke tharama therenawa mu thatamana thetamimenma.
@aanikosman
@aanikosman 5 жыл бұрын
මංගල මල් පොන්නයගෙ ටෝක් එකමයි මුට තියෙන්නෙත්.
@malalachernobyl5594
@malalachernobyl5594 5 жыл бұрын
කපිල දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද ගුවන් සේවයක CEO තනතුරට සුදුස්සෙක්ද කියල මේක බලල මට නම් කියන්න බැහැ. ඔහුට පලල් දැනුමක් තිබෙන බව නම් පැහැදිලිව පෙනෙනවා. එකක් කිව යුතුය්: එයාර් ලංකා වැනි ඕනෑම විශාල ආයතනයක අයිති කරැ නොවන පඩියට වැඩ කරන CEO කියන්නෙ පූර්ණ කාලීන රැකියාවක්. කිසිම විශාල ආයතනයක් පාට් ටයිම් paid CEO ල COO ල ගන්නෙ නැහැ.
@casio745
@casio745 5 жыл бұрын
baila kiyanne tanikara.......
@susanthaadhikari5256
@susanthaadhikari5256 4 жыл бұрын
meka boru kiynne uththra deganna be abernwa...wachna patalenwa deshplna pathwemkda kiyla ahna kota...
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
ඡන්දෙ තියනවාමයි  | Talk With Chatura (Full Episode)
1:33:51
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН