කොරියන් විභාගෙන් ළකුණු 200 න් 200 යි | ගමේ කොල්ලෙක් - ගහපු ගේමක් | korean Exam 2024 | 2025 | Sinhala

  Рет қаралды 22,463

The Bullet

The Bullet

Күн бұрын

කොරියන් විභාගෙන් ළකුණු 200 න් 200 යි | ගමේ කොල්ලෙක් - ගහපු ගේමක් | korean Exam 2024
#slbfe #thebullet #koreanjobs #koreanexam2024 #cutoffmark2024 #special exam2024 #koreanjobtraining #Hana #dasunwasantha #korean-new-jobs #eps-topik-2024 #koreanlanguage #mathara #koreanexam2025 #korean-sewa-jobs #Skilltest #koreantest #koreanlanguage #news #npp #backside #itn #koreanclassicalmusic
හනා ඇකඩමිය - මාතර - 071 96 000 70
• කොරියන් විභාගෙන් ළකුණු...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 125
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 ай бұрын
හනා ඇකඩමිය - මාතර - 071 96 000 70
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 2 ай бұрын
මමත් 2012 Exam 200/200 දාලා ගිහින් අවුරුදු 10 ක් ඉදලා ආවේ ..대리님 Post එකේ වැඩ කරලා ගේමක් ගහලා ආවේ..ලංකාවේ උන් වැඩ්ඩො තමයි කොරියාවේ ..අපේ උන්ට කාටත් යන්න ලැබේවා ❤💪
@chalanamadusha7970
@chalanamadusha7970 2 ай бұрын
@@dineshmadhushanka7905 aiyala nisa tgamai thamath kollo ganne🇰🇷
@RavinduSathsara-mf9xy
@RavinduSathsara-mf9xy 2 ай бұрын
අපට අවුරුදු 5 කට ගියොත් ඒ කාලෙ අතර තුට ආයෙ ලංකාවට ඇවිත් යන්න බැරිද අවුරුදු 5 ම ඉන්න ඕනිද
@Shehani-Drz
@Shehani-Drz 2 ай бұрын
Congratulations aiyh🎉
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 2 ай бұрын
@@RavinduSathsara-mf9xy vacation enna yanna puluwan company eken awasaraya aran ona welawaka
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 2 ай бұрын
@@Shehani-Drz thank you 😍
@MalindaSithumina
@MalindaSithumina 2 ай бұрын
මාත් 2024/11/20 ලිව්වා 190❤ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුනා ඇත්තමයි
@Shehani-Drz
@Shehani-Drz 2 ай бұрын
Congratulations 🎉
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 2 ай бұрын
පොත් දෙකයි ප්‍රශ්ණ 2000 පේපර් ටිකයි වියාකරණයි චොන්බො මුන්හවා ටිකයි සංවාද ටිකයි... ඔය ටික කරගත්තනම් ඉතින් 💪
@IshanNHennadige
@IshanNHennadige 2 ай бұрын
HANA FAMILY එකේ අපේ සහෝදරයෙක්.ජයෙන් ජය වේවා❤️
@dilshanbandara-bl9jz
@dilshanbandara-bl9jz 2 ай бұрын
හීන වෙනුවෙන් ගේමක් ගහන හැමෝටම ඉක්මනටම කොරියාවට යන්න ලැබේවා..❤
@nadeekanadee2669
@nadeekanadee2669 2 ай бұрын
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
@kavidumadusanka9857
@kavidumadusanka9857 2 ай бұрын
මමත් මේවගේ විඩියෝ එකක් බලලා තමා එක්සෑම් කරේ අදටත් සතුටුයි මම අද වෙබ් එකේ
@ratineha
@ratineha 2 ай бұрын
සුපිරි වැඩක් පුතේ බුදුසරණයි සුබ අනාගතයක් වේවා ......❤❤❤❤
@dulipprasanga7538
@dulipprasanga7538 2 ай бұрын
නියමයි මල්ලී සුභ අනාගතයක් ❤❤
@RandilTheekshana-p5s
@RandilTheekshana-p5s 2 ай бұрын
මගෙ සහොදරයො❤ උණුසුම් සුබ පැතුම් ඔයාට වරදින්නෙ නෑ හොද ගමනක් යන්න පුලුවන් සහොදරයො ❤🥰👊👊
@user-Ravindupawan
@user-Ravindupawan 2 ай бұрын
තව video එකක් ඕනි ඔය වගේම ❤❤
@jayalathahewage8963
@jayalathahewage8963 2 ай бұрын
සැම දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා!බුදු සරණයි. ❤
@ruwankweerasinghe3636
@ruwankweerasinghe3636 2 ай бұрын
මම නම් පන්ති නොයා තනියම පාඩම් කරල 2025 විබහගෙ ලියනව.කොහොම හරි පාස් වෙන්න ඕනෙ.
@MJ-os9ik
@MJ-os9ik Ай бұрын
තනියම බෑ ක්ලාස් එකකට යන්න
@nawodyadushyantha748
@nawodyadushyantha748 Ай бұрын
Good luck brother
@tinut5430
@tinut5430 20 күн бұрын
පන්ති යන්න අනිවාර්යෙන්
@PrasadChinthaka-u8l
@PrasadChinthaka-u8l 2 ай бұрын
ජය වේවා මල්ලි 🎉🎉🎉🎉
@dasunsasmitha5616
@dasunsasmitha5616 2 ай бұрын
Congratulations bokkh. ape ekek😍❤️ sathutui brother😍❤️
@Viratkohli87-d2o
@Viratkohli87-d2o 2 ай бұрын
මීටරයක් 👾💥
@ManuNadu-MN18
@ManuNadu-MN18 2 ай бұрын
Hana academy highly recommend ❤🎉
@sandunithilakarathna7129
@sandunithilakarathna7129 2 ай бұрын
Congratulations ❤🎉
@SrimaMalkanthi-md8px
@SrimaMalkanthi-md8px 2 ай бұрын
අඩේ විශ්ව අහම්බෙන් දැක්කෙ අඩෝ මාර සතුටුයි බන් 🥺❤🇰🇷✈️
@captain6761
@captain6761 2 ай бұрын
ජය වේවා කොල්ලො.පරිස්සමින්🇰🇷💗
@KASUNHASARANGA-vs4xs
@KASUNHASARANGA-vs4xs 2 ай бұрын
සර් මේ පාර විබාහගේ කොටස් 3කට කඩනවද...පෙබරවාරි ස්කිල් විබාහගේ තියෙනවා කියන කතාව ඇත්තද ...ඒ සම්බන්ද විඩියෝ එකක් ගෙනවද❤️🇰🇷
@TwinsSs-e5v
@TwinsSs-e5v 2 ай бұрын
සුබ පැතුම් කොල්ලො ❤️✨
@Shehani-Drz
@Shehani-Drz 2 ай бұрын
Congratulations aiyh🎉
@migaramaduranga8823
@migaramaduranga8823 2 ай бұрын
Niyami kolo ❤
@SamadiNisansala-en4ix
@SamadiNisansala-en4ix 2 ай бұрын
පනාමුර් කොල්ලා ජය වේවා මල්ලි
@KaveeshaSewminiDahanayaka
@KaveeshaSewminiDahanayaka 2 ай бұрын
මගේ මල්ලි ❤
@Lahiru2118
@Lahiru2118 2 ай бұрын
Waddek💖
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 2 ай бұрын
Theruwan saranai ammatathathata sakann hithana oyata hari yanawa jayawewa
@Madushanka0616
@Madushanka0616 2 ай бұрын
Congratulations ❤️❤️
@dilinuwansameera2723
@dilinuwansameera2723 19 күн бұрын
දෙමාපියන්ට ආදරේ ආදරණීය දරුවෙක්
@UdithaHarshana-i2b
@UdithaHarshana-i2b 2 ай бұрын
එලම කොල්ලො ❤️
@kasunmadusankagunarathna2784
@kasunmadusankagunarathna2784 2 ай бұрын
බුදු සරනයි ❤️
@SiriJayabandara
@SiriJayabandara 2 ай бұрын
Idiritatama gihin jeevuthe dinanna gadavathin suba pathanVa malli❤
@AjithPrasanna776
@AjithPrasanna776 2 ай бұрын
💞💞💞💞💞💞💞 thank ser
@Mrlonely93
@Mrlonely93 Ай бұрын
එක්සෑම් කරද්දි හිතුවෙ ඒක ගොඩ දාගත්තම සේරම හරි කියල.. ඊට ප්ස්සෙ ස්කිල් එකත් ගොඩ දාගත්ත .. ඒත් අමාරුම දේ තමයි ඇග්‍රිමන්ට් එකක් එනකන් වෙබ් ඒකේ වේලෙන්න වෙන එක..එපා වෙනව
@Mrlonely93
@Mrlonely93 Ай бұрын
@Dil-f9b එහෙම හරියට කියන්න බෑ.. මොනව හරි ජොබ් එකක් කරන ගමන් කලා නම් හරි..නැත්නම් ඇග්‍රිමන්ට් එනකන් බලාගෙන ඉන්න ගියාම එපා වෙනව
@Mrlonely93
@Mrlonely93 Ай бұрын
@@Hgf-c9i කෝටා 3ක්
@Hgf-c9i
@Hgf-c9i Ай бұрын
@@Mrlonely93e kiynne awuruddak wageda
@Nimarlls
@Nimarlls Ай бұрын
කෝටා 3ක් කියන්නෙ අවුරුදු කීයක්ද​@@Mrlonely93
@NiroshaDamayanthi-b3u
@NiroshaDamayanthi-b3u 2 ай бұрын
Puthe oyage idiri weda kataythu sarthaka wenna kiyala math jesuta kiyannam..jesupihitay puthe
@Darsh-Shan
@Darsh-Shan 2 ай бұрын
Sewa 200 gehuwa ........hodiya iganagathata passe paper class giya anith ewa thaniyen hoyala padamkara.....
@ShashiniLiyanaarachchi-mr9dy
@ShashiniLiyanaarachchi-mr9dy 2 ай бұрын
agreement awada
@dineshpriyajanaka-wt6zc
@dineshpriyajanaka-wt6zc 2 ай бұрын
Mamath 200/200 2024/04/03 💪💪
@RandiraVikum
@RandiraVikum 2 ай бұрын
Balagena kollo.videsa sewa eken ubatath ari.kalpanawen
@Hansimasha
@Hansimasha 2 ай бұрын
170😢 මට මදිවෙයි නේද
@ezekieludaya2358
@ezekieludaya2358 2 ай бұрын
balaporoththu tiyagena inna......
@Ranjan_Ramanadan
@Ranjan_Ramanadan 2 ай бұрын
Madi wena ekak ne akke ❤️ baya nowi inna nethnam ohomma ilaga parath danna❤️
@Saniaiya
@Saniaiya 2 ай бұрын
Congress ♥️ ♥️ ♥️ 🎉
@shanu3171
@shanu3171 2 ай бұрын
2025 කටවුට් මාකින් එක කියද ?
@NirmalaDesilva-nv1cj
@NirmalaDesilva-nv1cj 2 ай бұрын
Niyamai putha
@lakshantharusha1433
@lakshantharusha1433 2 ай бұрын
එක්සෑම් එකට කොච්චර කල් තියලද පාඩම් කරේ පැය 8 ගානෙ
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 2 ай бұрын
best boy best talent
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 2 ай бұрын
පාස් කිව්වම අම්මා සතුටට අඬපු හැටි මතක් වෙද්දි 🥺♥️
@lahiru-madushan
@lahiru-madushan 2 ай бұрын
Oya koreada inne
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 2 ай бұрын
@@lahiru-madushan තාම නැහැ exam කලා විතරයි සහෝ 🙂
@chamaradilshanqq
@chamaradilshanqq 2 ай бұрын
මමත් 200/200 ✌️❤️ 2024 / 07/09
@Kdj25
@Kdj25 2 ай бұрын
තව පලයල්ලා තව පලයල්ලා ලංකාවට ආවොත් බලාගෙනයි
@prasarikafernando2649
@prasarikafernando2649 2 ай бұрын
Malli OYATA SUBA ANAGATHAYAK PRARTHANA KARANAWA..KOHOMA HARI HAMBA KARANA MUDAL ITHIRI KARALA DIUNU WENDA...ITHIRI KIRIMA WADAGATH MALLI..
@GeethikaKannangarage
@GeethikaKannangarage 2 ай бұрын
Jiwithe sarthaka wewa ayye
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 2 ай бұрын
Hithanna pathana hama yahapath deyakma kara ganna wasanawa labewa ❤❤❤
@chathuranga_vlog
@chathuranga_vlog 2 ай бұрын
❤️😍
@Nature39717
@Nature39717 2 ай бұрын
SLBFE ekath ekk video ekk denna puluwann godak watinw. E9 ek gena saha kalin quota ek gena.
@PradeepKalhan
@PradeepKalhan 2 ай бұрын
Mama saha wife dennama mepara exam pass Dan web ekata yanna balaporothuwen innawa, api kamatiy me gana vedio ekak karanna
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 ай бұрын
අපි කරමු
@himalkawinda1098
@himalkawinda1098 2 ай бұрын
Gemmak kolla🤍💐
@AjithPrasanna776
@AjithPrasanna776 2 ай бұрын
Ser ge video aurudu 2k wage idala balanawa
@Janiya825
@Janiya825 2 ай бұрын
@Deshu-u7f
@Deshu-u7f 2 ай бұрын
❤❤❤
@thilinisubashini7773
@thilinisubashini7773 2 ай бұрын
Math iye exam kala lakunu 200/200i 💕💕
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
❤❤❤❤❤❤🎉
@AyeshDDesighns
@AyeshDDesighns 2 ай бұрын
💜🎊
@AjithPrasanna776
@AjithPrasanna776 2 ай бұрын
Ser mamath dan අවුරුද්ද ta wadi eth mata hariyata set wenaknan mn exam dan na
@PiyumiAnjalee
@PiyumiAnjalee Ай бұрын
❤🙏
@jayalathahewage8963
@jayalathahewage8963 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@LakmalPushpakumara-p4w
@LakmalPushpakumara-p4w 2 ай бұрын
👍👍👍
@malmishaheera2941
@malmishaheera2941 2 ай бұрын
Hana♥️🇰🇷
@thisaranadeeshan914
@thisaranadeeshan914 2 ай бұрын
❤️🙏🏼
@MJ-os9ik
@MJ-os9ik Ай бұрын
මාස 02 ක් ඇති ද පාඩම් 08 වෙනි එක කරන කෙනෙක් ට . PLIZZ rip
@NishadiPurnima-ut4nh
@NishadiPurnima-ut4nh 2 ай бұрын
2025 admission koi kale wage deid mt passport hadann date hambune march wala
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 ай бұрын
ඉක්මනට හදාගන්න
@sldarkdragon5878
@sldarkdragon5878 2 ай бұрын
Danata web eke inna gana kiyana පුළුවන් da😢
@LasanthaAbesundara
@LasanthaAbesundara 2 ай бұрын
මෙහෙමයි web එකට වැටුන උන් කියන්නෙ නෑ උන් ඉන්නෙ web එකේ කියලා,සමහරවිට උබේ හොදම යාලුවත් exam එකට සෙට් වෙනවා ඇති උබටත් කියන්නෙ නැතුව,උබම කරලා බලපන් මොකද වෙන්නෙ කියලා👍
@lesligunathilaka5455
@lesligunathilaka5455 2 ай бұрын
200k gathhatj yanna pina ona bro
@NuwanMalinga-f3b
@NuwanMalinga-f3b 2 ай бұрын
200💯
@prasangasandika4961
@prasangasandika4961 2 ай бұрын
Vishawa ape sc yaluwa marai bn
@AjithPrasanna776
@AjithPrasanna776 2 ай бұрын
Thamanta hodata bashwa purudu wenakan exam danna epa neda ser
@AmilaSadaruwan-pm1nx
@AmilaSadaruwan-pm1nx Ай бұрын
Korean exam karanna wayasa simawak thiyenawada? Marry karapu ayata puluwanda
@ruvan5559
@ruvan5559 2 ай бұрын
Hareyanawa doban
@HasithaHasitha-p5h
@HasithaHasitha-p5h 2 ай бұрын
සර් ඔබතුමා අර පොලිස් වාර්තාවෙන් අයින් කරන වැරදි ගැන විිඩියෝ එකක් කරේ .එහෙම චක්‍රලේකයක් ගැන පොලිසියෙන් දන්නෙ නෑනෙ .අනෙ මේ සම්බන්ධයෙන් නැවතත් වැඩසටහනක් ගේන්නකෝ
@amilabandara6854
@amilabandara6854 2 ай бұрын
sir api police report eka dalane tiyenne.aye visa awama police rrport ekak danna onida?
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 ай бұрын
no
@ParvatheParwathe
@ParvatheParwathe Ай бұрын
Aiye koyada clz giye
@madhu-xe9xz1dk8l
@madhu-xe9xz1dk8l 2 ай бұрын
❤️🇰🇷
@yasirurandika8471
@yasirurandika8471 2 ай бұрын
Jaya wewa🎉
@nalinlakmal123
@nalinlakmal123 2 ай бұрын
Mama 2023 exam kare 195
@GAYANWARNIKA
@GAYANWARNIKA 2 ай бұрын
Wadak na ban padam karala exam pass una lakunu 190 thama agrriment na
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 2 ай бұрын
Mona poth dekada koheda ewa thiyene
@dinushalakmali3003
@dinushalakmali3003 2 ай бұрын
Koreyan wala kellnta agermnt enne nedda
@HashanMadhushika
@HashanMadhushika 2 ай бұрын
මාස 2ක් ඇතිද්ද්
@TheBulletSriLanka
@TheBulletSriLanka 2 ай бұрын
මදිවෙයි නේද?
@nira7216
@nira7216 2 ай бұрын
හොදටම ඇති.. මගෙ යාලුවෙක් අතහැරලා තියලා මාස එකහමාරකින් පේපර්ම කරලා 2023 පලවෙනි සෙට් එකේ ලකුනු 160ක් දාලා මේ අවුරුද්දේ කොරියාවටත් ගියා... කැපවීම තිබ්බොත් කරන්න බැරි දෙයක් නෑ මචං උත්සාහ කරපං ❤️💪ජය...
@HashanMadhushika
@HashanMadhushika 2 ай бұрын
@@nira7216 🥺❤️
@coolmax2237
@coolmax2237 2 ай бұрын
Budu sarani parissamin
@Ishan_Hewapathirana
@Ishan_Hewapathirana 2 ай бұрын
@jayamini maddumage teacher - Hana academy❤️🇰🇷
@dahamfernando8566
@dahamfernando8566 2 ай бұрын
Kohe giyath ratata sali undayal natuwa danna etakota ape rata goda
@කිබුලා
@කිබුලා Ай бұрын
පල හුට්ටා යන්න
@savirumohotti7863
@savirumohotti7863 2 ай бұрын
Congratulations ❤🎉
@upeksha719
@upeksha719 2 ай бұрын
@AjithPrasanna776
@AjithPrasanna776 2 ай бұрын
Ser ge video aurudu 2k wage idala balanawa
@AnomaChandi
@AnomaChandi 2 ай бұрын
❤❤❤❤
@ruvan5559
@ruvan5559 2 ай бұрын
Hareyanawa doban
@chalaninidusha4077
@chalaninidusha4077 2 ай бұрын
@ruvan5559
@ruvan5559 2 ай бұрын
Hareyanawa doban
@dasuntharanga6164
@dasuntharanga6164 Ай бұрын
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН