පොඩි ඉඩක ඔසු පැල 200 කට වඩා තියන හෙළ ඔසු විමන | Hela Osu Wimana |Episode 90

  Рет қаралды 46,551

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 133
@thilinidamayanthi-lg3zy
@thilinidamayanthi-lg3zy Жыл бұрын
අපි දන්නේ නැති ඖෂධ වර්ග හදුනා ගැනිමට හැකිවිම ඔබ තුමාට බොහොම පිං.
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
🙏
@ashanharshana2399
@ashanharshana2399 4 жыл бұрын
ඔබතුමා මේ අපේ රටට කරන්නේ ඉතාම වටිනා අමිල සේවයක් සහ ඉතාම ශේ‍රෂ්ඨ සේවයක්...ස්තූතියි ඔබතුමාට...බුදු සරණයි...!!!
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි.. බුදු සරණයි
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 3 жыл бұрын
@@CeylonAgri ඔබතුමා කොහේද මේක කරන්නේ
@sriyalathaarangala4670
@sriyalathaarangala4670 3 жыл бұрын
ශ්‍රි ලන්කවෙ ඉපදුන අපිට සින්හල කම දානෙනවඔබට සුව
@premilaperera1417
@premilaperera1417 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් .දිර්ගායු ලැබේවා .
@rupikaamarasinghe4206
@rupikaamarasinghe4206 4 жыл бұрын
ඔබ කර ඇත්තේ විශිෂ්ට සේවාවක්. මේ vedio එක මගින් බොහෝ ඔසු පැල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි උනා. ස්තුතියි.. ඔබ‍ට තෙරුවන් සරණයි!
@dmsweerasinhe8959
@dmsweerasinhe8959 3 жыл бұрын
Z
@dmsweerasinhe8959
@dmsweerasinhe8959 3 жыл бұрын
A
@claudperera8274
@claudperera8274 4 жыл бұрын
දැකපු නැති ඒවා ගොඩක් .good work .
@indranigamage1804
@indranigamage1804 3 жыл бұрын
ඖෂධ ගැන කියලා දෙනවට ඔබ තුමාට පින්
@raviharafernando4129
@raviharafernando4129 4 жыл бұрын
Excellent Video waiting for part 02 video
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි
@kankanamalageananda9447
@kankanamalageananda9447 2 жыл бұрын
ආයුබෝවන් ඔබ තුමාට 🙏ජය
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 3 жыл бұрын
godak watinawa. ape dewal rakaganna one. theruwan saranai . ❤❤❤
@ashanharshana2399
@ashanharshana2399 4 жыл бұрын
obathuma ape ratata karanne amlila , mahagu sewayak....idiriyatama karagena yanna...Budu Sarani...!!!
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 3 жыл бұрын
May the Noble Triple Gem bless you for your genuine kind thought for educating us. Great! Would you please explain each plant in details , it will be easy to identify. Thank you.
@nilankariyawasam456
@nilankariyawasam456 3 жыл бұрын
ඔබතුමා කොහෙද
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
කොල්ලම් යැ යි ඔබ එය නිවැරැදිව කියති! සතුටු යි!
@achinthachandika434
@achinthachandika434 4 жыл бұрын
හොඳ විඩීයෝ akak ජය වේවා
@niroshaperera3405
@niroshaperera3405 4 жыл бұрын
Thank you for sharing
@rajithasahabandu440
@rajithasahabandu440 3 жыл бұрын
Thank you Sir!!!
@chanakaruwan3880
@chanakaruwan3880 4 жыл бұрын
Godak watina deyak
@kumudunijayawardana4488
@kumudunijayawardana4488 2 жыл бұрын
Oba thumata godak pin.mata heen Kiri agunawala pinthurayak ewanawada.gdk pin
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 Жыл бұрын
Obage visista sewayata garukarami. Namuth apita me osu pela keepayak miladee ganna ona . Ape gewatte hitawaganna. Miladi ganna koheda thiyenne?
@dathukaradupooja720
@dathukaradupooja720 3 жыл бұрын
Where this place
@bd6502
@bd6502 3 жыл бұрын
හොද වීඩියෝවක්. මුනමල් පැල තියනවද.
@ruwanliyanage4838
@ruwanliyanage4838 4 жыл бұрын
Ithaamath hoda denuwath kireemak. Obathumaage pela gena tiyena denuma athi wishishtai.
@DumindaPrasangakumara
@DumindaPrasangakumara 5 ай бұрын
Please koheda theyane
@kalpanimadarasinghe4423
@kalpanimadarasinghe4423 3 жыл бұрын
Obage ayathanaye thibena shaka ekathuva bavithayen app ekak nirmanaya karala apita scan karana shakaye nama visthara hoyaganna puluvan vidihata systum ekak hadanna puluvan nam eya ratata loku sevak vevi. oba thumata bohomath sthuthi.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Api idiriyata karanna uthsaha karannam
@chamalikawishadikomewedasa9496
@chamalikawishadikomewedasa9496 6 ай бұрын
මමත් කැමතියි හෙළ ඔසු වගාවක් කරන්න .ගෙවත්තෙ ඉඩ පහසුකම් තියෙනවා මේව වගා කරන කෙනෙක්ට පැළ වගේ ගන්නවනම් ගන්න තැනක් ඒ සදහා වැඩපිළිවෙළක් හදන්න පුලුවන් නම් හොදයි
@chandrasreelanka2239
@chandrasreelanka2239 3 жыл бұрын
Godak pin mee karana Sevayat thruvan saranai deergau veeva
@randikakasun8193
@randikakasun8193 3 жыл бұрын
Rosella shakaya miladiganimata obathuma laga thiyenawda
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
ඔබතුමා නිසා මමද බෙහෙත් ඖෂධ වැවීමට පටන් ගත්තෙමි .ඔබට බොහෝ පින් 🙏🙏🙏
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
මේ ලෝකේ වටිනාම පිංකම ඔබට නිරෝගි සම්පත ලැබේවා
@safwan20009
@safwan20009 2 жыл бұрын
Location?
@MalshaManjali-x9k
@MalshaManjali-x9k 3 ай бұрын
Heen thora pale monawage?
@greenlife9592
@greenlife9592 3 жыл бұрын
ඔබතුමා ලග කලු නික පැල ගන්න තියේද
@prsyakwt3586
@prsyakwt3586 3 жыл бұрын
Muthra asadetha ayekuta deya thippili laba gatha hakeda thawana koheyda thenneh
@hansanikavindya8174
@hansanikavindya8174 2 жыл бұрын
Ane samawela පිංතූර ටිකක් ගන්න පුළුවන ද
@kumarikithmini2618
@kumarikithmini2618 2 жыл бұрын
Oba thumata godaaak pin...apita pala ganna baida
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
මැති තුමනි අක්කරපට්ට නොහොත අක්‍රපට්ට කියන ඖශධය හැකිනම් පෙන්වන්න ඔබතුමාට බොහෝ පිං තුනුරුවන්සරනයි
@priyanthileelarathna6057
@priyanthileelarathna6057 Ай бұрын
මේඖෂධ පැල ගෙන්වා ගැනීමට හැකි ද
@deepikapriyangani4016
@deepikapriyangani4016 Ай бұрын
Obathuma langa paburu ata thiyanavada milata ganna
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@raviharafernando4129
@raviharafernando4129 4 жыл бұрын
Thank you sir
@NiroSugath
@NiroSugath 5 ай бұрын
දුටු සතුටු ,ප්‍රාණජීව පැල තියනවාද
@saronipeiris712
@saronipeiris712 3 жыл бұрын
Oba okkoma pennuwa.totila pennuwe na.totila atu pala weida?
@kamanijulia5557
@kamanijulia5557 2 жыл бұрын
Koheda me place eka
@kumaralenora3198
@kumaralenora3198 3 жыл бұрын
good vidio
@malishadilshan3241
@malishadilshan3241 Жыл бұрын
ඇල්පැද්ද පොතුවල පිංතුරයක් දන්නකො කිරිදි වැලේ පිංතුරයක් දන්න
@madukajeewantha5159
@madukajeewantha5159 3 жыл бұрын
rathadun palayk ganna tiyenavada
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 4 жыл бұрын
Osu uyana koheda thiyenna
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Negombo- Katana - Kandawala (Ceylon Agri kiyala thiyanawa google map ake)
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
පත්‍රයේ යටි පැත්ත, ලා දම් පාට නික ජාතිය කළු නික නො වේ! එහෙත් වැරැදි ලෙස හැඳින්වීම ආත්ම ගත පුරුද්දක් යැ යි පෙනෙන මෙරට මිනිසුන්, මෙය ට කළු නික කියති! (කැම්මේරිය ශාකය; කළුකැම්මේරිය ලෙස හැඳින්වීම තව නිදසුනකි!)
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 жыл бұрын
Hodata kole pennanawanam tikak adunaganna puluwan.
@saarawijewardane_333
@saarawijewardane_333 11 ай бұрын
ඉඹුල් පැලයක් හොයාගන්න ඕනි. ❤
@nirangaapriyadarshani3325
@nirangaapriyadarshani3325 3 жыл бұрын
Obata godak pin. Mahatmanani mata baduwada palayak labaganna kramayak kiyanda diyawadiyawa sadaha
@ChatuPrithi
@ChatuPrithi 7 ай бұрын
Ane pin sidda wei puluwannam mata hin bovitiya pelayak Ganna thenak kiyannako
@udarimaduwanthi4677
@udarimaduwanthi4677 3 жыл бұрын
Pala genna ganna barida?
@ඉබ්බයිකබ්බයි-ය9ත
@ඉබ්බයිකබ්බයි-ය9ත 11 ай бұрын
පාන ජිවී ගහාක් දෙනවාද
@lakshithakavikara7621
@lakshithakavikara7621 4 жыл бұрын
Jambu palayak badda karana widiya kiyanna puluwanda. 🙄👍
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
aniwarayenma karannam
@G.LWijesekara-iu9ts
@G.LWijesekara-iu9ts 10 ай бұрын
Siddharththa pela Mona wageda ?
@sampaths.i.jayawardana909
@sampaths.i.jayawardana909 3 жыл бұрын
Kohetha pela thawana tiyenne
@nammuniarachchige5747
@nammuniarachchige5747 2 ай бұрын
❤❤❤❤
@nilminiarunamali2695
@nilminiarunamali2695 3 жыл бұрын
Dekalawath nethi godak shaka warga godak denagatha sithuthi
@niyazimi
@niyazimi 4 жыл бұрын
Nuwara koheda pala ganda puluwang?? Please inform me you have branch in Kandy District?
@chandralekaweeratunga408
@chandralekaweeratunga408 3 жыл бұрын
බොහොම පිං
@ashanharshana2399
@ashanharshana2399 4 жыл бұрын
kaladuru ala palath thiyada....kurulee walata ganne...
@samanrukmanhettiarachchige7648
@samanrukmanhettiarachchige7648 3 жыл бұрын
Behet pela Milà di ganna puluvanda?
@NimalsirJayalaht
@NimalsirJayalaht 6 ай бұрын
Mata keliya potu tikak oni aduranne na danda baida rupaya
@salmashiraz171
@salmashiraz171 3 жыл бұрын
Pala ganna berida??
@lalaniweerakoon808
@lalaniweerakoon808 Жыл бұрын
යකි නාරන් පැල ගන්න පුළුවන් ද?
@lalaniweerakoon808
@lalaniweerakoon808 Жыл бұрын
බින් කොහොබත් ඔන ගන්න පුළුවන් ද?
@kaushalyadilrukshi5605
@kaushalyadilrukshi5605 3 жыл бұрын
මිරිකුලු ,මැඩක්කි ,කොලින , කියන ඔසු වර්ග මොනවාද
@jayashanbandara774
@jayashanbandara774 2 жыл бұрын
Me sadaraja ira raja pala indiya auwa lankawata avenik pala thiyanawa me dewargen
@kethakedecosta6674
@kethakedecosta6674 4 жыл бұрын
kohomada colomba aya pala ganne
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
ඔබතුමා ලග කලු කොහිල තියෙනවද.
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@arafathrockaa
@arafathrockaa 3 жыл бұрын
Hugaak nam demala bashaweta lagai puluwag kamak tibunoth demalenuth Nam ekatu kareganda
@smartthinker5197
@smartthinker5197 4 жыл бұрын
🥰☀️☀️💪💪👏👏👏👏
@RoshanKumara-n6g
@RoshanKumara-n6g 17 күн бұрын
කළු වැල් කියන එක තියෙනවද
@yashodanuwangi803
@yashodanuwangi803 3 жыл бұрын
Ataba pala thiyanawada
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777199130
@pradeepkumara1122
@pradeepkumara1122 3 жыл бұрын
Masbadda pala hoyaganna nadda
@ruparani6920
@ruparani6920 4 жыл бұрын
Wtinawa godak
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
👍👍
@reetapeiris5454
@reetapeiris5454 11 ай бұрын
තෙලෙබු ..බෙහෙත් ද
@anushamadu7409
@anushamadu7409 Жыл бұрын
රණඋණ කියන්නේ උණ වර්ගයක්ද
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
ou
@SudathWickramasinghe
@SudathWickramasinghe 4 жыл бұрын
ඉරිවේරිය ටියෙනවද ඔබ තුමන්ගෙ පැල තවානේ?
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ou
@indranigamage1804
@indranigamage1804 3 жыл бұрын
Walambarella ශකය ගැන පොඩ්ඩක් කියන්න
@priyanganisiriwardanage3480
@priyanganisiriwardanage3480 2 жыл бұрын
🙏🌷
@ruwanimudalige8154
@ruwanimudalige8154 3 жыл бұрын
Please where is this Osu wimana ? Opening n close times n days ?
@ChulaSubadra
@ChulaSubadra Ай бұрын
අපිටබලන්න.පොලුවන්ද
@ravinirashmi8980
@ravinirashmi8980 2 жыл бұрын
මහමුකිරිය වැල් කිදගැට මුල් කසතැල් ලෙලි මේ ටික හොයල දෙන්න කෝ ලෝකු උදඋවක්
@magampuratv4277
@magampuratv4277 Жыл бұрын
සිරියානංග හාඉත්තෑවැල් ගැන පෙන්නන්නම් ලොකු දෙයක්
@DilanKumara-fm5cc
@DilanKumara-fm5cc 5 ай бұрын
හිං නෙරෙංචි කොහෙද තියෙන්නෙ
@DhammikaUpulkumari
@DhammikaUpulkumari 9 ай бұрын
Nan kutu palayak ndda
@hasanduhirusara4878
@hasanduhirusara4878 3 жыл бұрын
ලුනුවරන ගස හරි එකද?
@priyanthileelarathna6057
@priyanthileelarathna6057 2 жыл бұрын
කුඩා හැඩය නමැතිෂාකය ගැන කියාදෙන්න
@sudeshpriyaranga4056
@sudeshpriyaranga4056 2 жыл бұрын
Kohomada Pala ganne mata Pala one
@thivankasandamali6697
@thivankasandamali6697 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nirmalaharshani5749
@nirmalaharshani5749 4 жыл бұрын
mata sadikka pala karanne kohomada kiyala denawada.
@ramyadias141
@ramyadias141 3 жыл бұрын
අපිත් ඔසු පැල හදනවා. ඔබේ ඔසු පැල.උයන තියෙන්නේ?
@ramyadias141
@ramyadias141 3 жыл бұрын
මෙම ඔසු පැල උයන තියෙන්නේ කොහේද ?
@bandarahurikaduwa.9289
@bandarahurikaduwa.9289 3 жыл бұрын
I have to thank great people like you.Really Interesting.l have some medicinal plants.have a nice weekend.Bandara Hurikaduwa.
@chiranjayashyamen5991
@chiranjayashyamen5991 2 жыл бұрын
Ata walin
@asankapradeep1852
@asankapradeep1852 4 жыл бұрын
Beheth pala milata ganna puluwanda apita..?
@mangalikarajakaruna8123
@mangalikarajakaruna8123 3 жыл бұрын
Badura pala nada
@sampaths.i.jayawardana909
@sampaths.i.jayawardana909 3 жыл бұрын
RATH NETUL TIYANAWATHA
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 2 жыл бұрын
ඔබ තුමා ළඟ කපුකිනිස්ස තිබෙනවාද ?
@chanuroox4065
@chanuroox4065 3 жыл бұрын
සුළු නයි කොල හොයගන්න නැද්ද
@IsharaDilshan-xd7ko
@IsharaDilshan-xd7ko 10 ай бұрын
Koheda oya
@iew1683
@iew1683 Жыл бұрын
ධමනි කියල ශාකයක් තියෙනව නේද ඒක ගැන දන්නවද මහත්මයා
@PriyankaKumari-qd6ht
@PriyankaKumari-qd6ht 4 жыл бұрын
මමත් ඔසු පැල හදනවා මෙි තවාන කොහෙද තියෙන්නෙ
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
negombo 0777-199130
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Segawanu Kahawanu | 2020-11-13 | Rupavahini
12:39
Sri Lanka Rupavahini
Рет қаралды 27 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН