රු 2000 ට වඩා අඩුවෙන් ගන්න පුලුවන් හොදම අරක්කු බෝතලේ මොකක්ද? | Liquids Show by Anuradha

  Рет қаралды 234,179

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

3 жыл бұрын

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
/ liquidshowbyanuradha
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid solutions ( pvt ) ltd - 0771286794
Follow on tiktok - vm.tiktok.com/ZGJAT3wmQ/
Join our fb groop - / 2292872734300925
LinkIn - / anuradha-dissanayake-7...

Пікірлер: 652
@hdcreations111
@hdcreations111 3 жыл бұрын
අපි වගේ ගමේ කට්ටියට තැනකට ගිහින් පිලිවෙලකට බොන්න කියල දෙන එක නම් වටිනවා...❤❤
@kotagaming7853
@kotagaming7853 3 жыл бұрын
අයියේ එකකිං එක ශොට් එක ගානෙ ගැහුවත් වාවලා ගහපං අයියා..... අපිට අරක්කු ගැන කියලා දෙන්නේ ඔයා විතරයි.... කලිං මැරෙන්න එපා..... මොකද අලුත් අලුත් බ්‍රෑන්ඩ් එනවා.....
@ruitar
@ruitar 3 жыл бұрын
අනුරාද අයියගෙ කතාව ටික ටික slow වෙනවා... බෝතල් එහෙම ක්ශනිකව ඇදලා ගන්නවා.. වැදිලා නෑ වගේ ඉන්න හදනවා... 😂🔥🤟
@user-id7nw9cd1d
@user-id7nw9cd1d 8 ай бұрын
Aththa..
@Dusi
@Dusi 3 жыл бұрын
පටිටම අනුරාද , මෙ වෙලාවේ බොන උන් මේ කොනට වරෙල්ලා මචංලා
@chathurangathilakarathna3460
@chathurangathilakarathna3460 3 жыл бұрын
අම්මෝ බයිට් එහෙමත් නැතුව කලවම් ගහලත් අනුරාධ අයියා කෙලින්...ගැම්මක් තමයි...
@sandalupramuditha5172
@sandalupramuditha5172 3 жыл бұрын
සම්මානයක් දෙන්න වටිනව සිරාවටම හොදට ගහලත් අව්ලක් නැතුව වැඩේ කරන එකට 😂
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 2 жыл бұрын
Good job anuradha aiya, got some idea for best products , thank you for your cooperation ❤️
@thushandeshapriya4170
@thushandeshapriya4170 3 жыл бұрын
Rockland Old Arrack ගහන කෙනෙක් ට පොඩ්ඩක් upgrade වෙන්න ඕනේ කෙනෙක් නම්, Rockland VX එක සුපිරි බාන්ඩේ. රු.2000
@aaaaa2830
@aaaaa2830 2 жыл бұрын
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D kzbin.info/www/bejne/kHrbgnyMr6-gZqs ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
@TishanVimukthi1995
@TishanVimukthi1995 3 жыл бұрын
සංගාගෙ වොයිස් එක තියෙන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද 😍
@dilansachinda2281
@dilansachinda2281 3 жыл бұрын
එහෙම හිතෙන්නෙ හොදට ගහන හින්දා වෙන්න බැයිද..
@roxstar8556
@roxstar8556 24 күн бұрын
පල යකෝ යන්න උබට වැදිලා තියෙන්නේ ඔය😂
@lakithairesh8313
@lakithairesh8313 3 жыл бұрын
Vedio එකේ අන්තිම හරියට එනකොට ලාවට වැදිලා ඉන්නෙ අනුරාධ අයියට...
@janakaraweendra9095
@janakaraweendra9095 2 жыл бұрын
මුලින් මුලින් glass එකට දාලා සුවඳ බැලුවට 28:33 ..බෝතලෙන්ම බැලුවා පුරැද්දට..😁
@DUSIbrodusibro
@DUSIbrodusibro 3 жыл бұрын
. අනුරාදට කැමති බේබද්දියෝ බේබද්දො ටික මේ පැත්තට එන්න
@ruvishans6348
@ruvishans6348 3 жыл бұрын
බේබද්දියොත් ඉන්නවද 🤣 දන්නැති නිසා අහන්නෙ. 😅
@DUSIbrodusibro
@DUSIbrodusibro 3 жыл бұрын
බේබද්දියෝ ඔන තරම් ඉන්නවනේ 😁🍻
@ruvishans6348
@ruvishans6348 3 жыл бұрын
සිස්ටම් එක වෙනස් වෙගෙන එන්නෙ.. 🤣❤
@ruvishans6348
@ruvishans6348 3 жыл бұрын
@@apekshasamanmaleeperera6405 බොන එක corona walata hodi
@ruvishans6348
@ruvishans6348 3 жыл бұрын
@@apekshasamanmaleeperera6405 අමුතු ඇටෙ මිනිස්සුගේ මොල සෝදන්න පුලුවන් බෑරෑන්ඩ් එකක් නැද්ද?
@chandanadissanayake6364
@chandanadissanayake6364 3 жыл бұрын
Can you make a video about high end coconut arracks in Sri Lanka (Mendis 18 years, DCSL argent'e , Rocland ceylon and others )
@darshana_samaraweera
@darshana_samaraweera 3 жыл бұрын
Perfect video. මේක මං ඉල්ලපු එකක්... Thanks අනුරාධ...🤩
@kasuntwijenayaka2136
@kasuntwijenayaka2136 3 жыл бұрын
20:15 එහෙනම් අපි box එක ඇතුලට ගිහිල්ල බලමු 🤭 හා යං කෝ 🙈 වැදිල නෑනේ 😅
@pasindubhathiya4211
@pasindubhathiya4211 2 жыл бұрын
මුලින් box open කරලා අන්තිම එකේ පෙට්ටිය කැඩුවේ.😂😂😅
@ohe4327
@ohe4327 2 жыл бұрын
සිරාවට
@psycho3475
@psycho3475 3 жыл бұрын
වෙඩින් එකකට ගන්න පුලුවන් budget friendly හොදම liqueur වර්ග ගැනත් වීඩියෝ එකක් කරනවනම් වටිනව අයියේ
@kotagaming7853
@kotagaming7853 2 жыл бұрын
කසිප්පු.... එකසිය පනහෙං පැකට් එක දෙන්නං....
@aaaaa2830
@aaaaa2830 2 жыл бұрын
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D kzbin.info/www/bejne/kHrbgnyMr6-gZqs ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 3 жыл бұрын
Anuradha tath end eka wenakota tikak waduna wage gahapu ewa nisa... kohoma unath patta review ekak welawe hatiyata....thanxxxxx #LiquidShow.....thnxxxx #Anuradha......
@gamingthaniduff9607
@gamingthaniduff9607 3 жыл бұрын
අනුරාද තමා හොදටම කරේ❤️👍
@indunilpradeep91
@indunilpradeep91 3 жыл бұрын
වැදිලත් වැදිලා නෑ වගේ පෙන්නන්න හදන මේ වගේ යාලුවෙක් ඔයාලටත් ඉන්නවද.... 😉😉😉😎🍺🍻🍾
@tharushagimhan-8247
@tharushagimhan-8247 2 жыл бұрын
අපේ සෙට් එකේනම් මම😅 හැබැයි එක දවසක් පාරේ යන්න ගිහින් තව පොඩ්ඩෙන් මම නාකියට ගහනවා නාකියා මට ගහනවා බීලා එද්දි පොඩි වචන හුවමාරුවක් වෙලා මගෙ කටින් ඒක පාරෙ ගිය නාකියට ඇහිලා උට කිව්වා වගේ😅 වැදිලා ඉදියෙ ටිකක් ඒත් කෙලින් ඉන්නවා වගේ දැනුනා එච්චරයි මතක🤗
@k-9674
@k-9674 2 жыл бұрын
@@tharushagimhan-8247 ඔයාලා කොච්චර වෙලා ගහ්න්වද වදින්න
@chinusenevirathna4486
@chinusenevirathna4486 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් බන්. ආදර්ශයක් රටටම. අරක්කු වලත් හොදම ඒව තියෙනව නේ. මේ වගේ වීඩියෝ දිගටම කරන්න. හොදම ගන්ජ මොනාද හොදම කුඩු අදුරගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ලගදිම ඔනේ.
@refferal2326
@refferal2326 3 жыл бұрын
Double Blended මොකක්ද අයියෙ ? Old keg double blended
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
දැන්නම් දෙදාහට බොන්න වෙන්නේ ඇල්වතුර බෝතලයක් තමා ☹️☹️
@gamingkavee5341
@gamingkavee5341 Жыл бұрын
Sira
@chandanadeshan1001
@chandanadeshan1001 3 жыл бұрын
Me video aka best. thawa illimak tiyenawa.api bona ඇරැක්,වොඩ්කා,විස්කි, wargayanta wena wenama ganna one sudusuma cheser,bites monawada kiyala video akak one sure.
@thedinbandara183
@thedinbandara183 3 жыл бұрын
නෝනා: අද බිව්වද? අනුරාධ අයියා: නැ අද show eka කරේ නෝනා: එහ්නම් වේරි
@sandeepaweerasinghe2067
@sandeepaweerasinghe2067 3 жыл бұрын
අයියා ගැන චුට්ටක් හොයල බලන්න 🙂
@kasunkovida39
@kasunkovida39 2 жыл бұрын
@@sandeepaweerasinghe2067 ඇයි එහෙම කිව්වෙ
@kasunkovida39
@kasunkovida39 2 жыл бұрын
@PANDA CHEATING ඇයී ඒ
@ayeshshalitha2625
@ayeshshalitha2625 2 жыл бұрын
@@kasunkovida39 එයාට එහෙම වයිෆ්ගෙන් අවුලක් වෙන්නෙ නෑ බන්.
@kasunkovida39
@kasunkovida39 2 жыл бұрын
@@ayeshshalitha2625 අහ් 👍😂
@prabashr4283
@prabashr4283 3 жыл бұрын
පට්ට මචං thank you, වොඩ්කා වලටත් එකක් දාන්නකො
@hashair7819
@hashair7819 3 жыл бұрын
මගේ තේරීම ඔරිජිනල් ජොනීවෝකර් එනි ලේබල් සුප්‍රසිද්ධ විස්කීස් සීරිස් එක. චේස ෆ්‍රී ට්‍ර්‍යි කලාට කමක් නැද්ද විස්කි වර්ග හෝ අරක්කු වර්ග?
@RESHACN
@RESHACN 3 жыл бұрын
මේ අරක්කු බිලා නෑ ලංකාවට අවාම මේ වර්ගයේ අරක්කු බිලා බලන්නට අසායි. ඔයා වැඩසටහන හොදටම කරනවා ස්තූතියි.
@hirusharavihara8875
@hirusharavihara8875 3 жыл бұрын
How to say that you are living aboard without telling me you are living aboard 😁💯
@PlaTO94
@PlaTO94 2 жыл бұрын
@@hirusharavihara8875 අම්මො 😂👌
@hirusharavihara8875
@hirusharavihara8875 2 жыл бұрын
@@PlaTO94 😉
@janidudion6551
@janidudion6551 3 жыл бұрын
මෙච්චර කල් ගුඩුස් ගාලා ගහපු උන් මේ කොනට😂😁👍
@dushanshan4310
@dushanshan4310 3 жыл бұрын
ඔව් බන්😹🙏
@lahiruhashindra3666
@lahiruhashindra3666 3 жыл бұрын
srwtm bn.apahunm eheme ghnn na
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
😄😊
@janakapradeep5284
@janakapradeep5284 2 жыл бұрын
ne ne... first shot eka gudu gala gahuwata awlak naha... hehe
@sigmamale3169
@sigmamale3169 2 жыл бұрын
අපිට ඕන උනත් හිමින් බොන්න බොන්න එන අනිත් උන් පොල් ශොට් දාන නිසා අපිත් දානව
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
නියමයි අඩුවෙන් ගන්න පුළුවන් ඒවා ගැන video එකක් එනකම් හිටියෙ......thanks bro..🤟
@aaaaa2830
@aaaaa2830 2 жыл бұрын
අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D kzbin.info/www/bejne/kHrbgnyMr6-gZqs ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.
@kamalhemantha1491
@kamalhemantha1491 3 жыл бұрын
Excellent . Thanks...
@nirmalaprabhash3359
@nirmalaprabhash3359 2 жыл бұрын
Dear sir what is your favorite??
@lakchannandasiri3961
@lakchannandasiri3961 2 жыл бұрын
Use glass bottle of soda.you can better taste. What about Tripple bule.
@dilansachinda2281
@dilansachinda2281 3 жыл бұрын
අපිට කියලා දෙනවා කියලා .. හොදට ගසනවා
@dionranasinghe1012
@dionranasinghe1012 3 жыл бұрын
Oya arrack onima liquor shop or supermarket ekakin ganna puluwanda?
@tharusharashmadu5187
@tharusharashmadu5187 3 жыл бұрын
කලවං වැදුනම අව්ල් නැද්ද අය්යෙ 🔥🖤
@sathsarathamal9848
@sathsarathamal9848 3 жыл бұрын
අනුරාධ අයියගෙ kidney & liver : මේ සැප ලොකේ... කාටද ඕනේ.....🎶🎵🎸🎷
@memanussaya7687
@memanussaya7687 3 жыл бұрын
මේ දවස් වල 2000ක් හොයා ගන්න 20ක් වත් සෙට් වෙන්නෝනී.
@sithuml.kodagoda1316
@sithuml.kodagoda1316 3 жыл бұрын
මුලින් මුලින් Unbox කරපු Box එක අන්තිමේදි පෙට්ටිය වෙලා කැඩිලා ගියා.😂
@crystalpomegranate4956
@crystalpomegranate4956 3 жыл бұрын
ඒක😂😂😂
@nelujadezoysa9494
@nelujadezoysa9494 3 жыл бұрын
Sirawata 😂
@7Chariya7
@7Chariya7 2 жыл бұрын
Where to find mendis these days do you know of any stores around Colombo, Gampaha?
@ihm.pathumsalinda8014
@ihm.pathumsalinda8014 2 жыл бұрын
අනුරාධ අයියේ අරක්කු ඒක්ක බියර් චේස කරන එක හොදයි ද?.
@thusithniluka569
@thusithniluka569 3 жыл бұрын
Thank u Liquids show❤🍺
@slgayanvideo5980
@slgayanvideo5980 3 жыл бұрын
Chanux bro pone ගැන කරනවා වගේ මතක් වෙන්නේ මට විතරද.box එක ගැන කියන කොට 😁😁
@user-tr2jz5uv1p
@user-tr2jz5uv1p 3 жыл бұрын
😁😂
@omarhussain6127
@omarhussain6127 2 жыл бұрын
Phone
@isurisulochana1584
@isurisulochana1584 3 жыл бұрын
Aiye cocktail adana bar equipment ganna ona a gena video ekak karannako
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
ගොඩක් වැදගත් මෙක....දැනගන්න දෙවල් ගොඩක් තියෙනව...😀...ඔයාට වදිනව මෙක පෙන්නල ඉවර වෙද්දි...😀😀😂
@chamaraprince7599
@chamaraprince7599 3 жыл бұрын
2000/= අඩු බ්‍රෑන්ඩ් සෙට්එකේ ලොකු පොඩි කාගෙත් හිතවතා ගල් බෝතලේ ඔතනනෑ වීඩියෝ එක අපි සම්පූර්ණයෙන්ම හෙලාදකිනව හිතට හරිම අමාරුයි 😪😪😪
@ravindushehan4106
@ravindushehan4106 3 жыл бұрын
අනිවා බන්
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 2 жыл бұрын
ඒක හැමෝම දන්න නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනි නෑ 😀
@janakapradeep5284
@janakapradeep5284 2 жыл бұрын
Api Kawadath GAL saha SAHODARAYO bro... nadda ?
@user-dw2tx3dw7w
@user-dw2tx3dw7w 2 жыл бұрын
ගල් බෝතල් 2000ට අඩුවෙන් ගන්න පුලුවන්ද 🤔
@hasithamadhush6899
@hasithamadhush6899 2 жыл бұрын
Gal mala jarawakne bn
@trend.lk21
@trend.lk21 3 жыл бұрын
සෝඩා වලින් liquor එකේ strength එක අඩුවෙන්නැද්ද🙄
@damithdepapriya4828
@damithdepapriya4828 3 жыл бұрын
ayyage as deka enna enna piya venva vgr.vade nm supiri ayye.thanks
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
50ml ට සැන්ටින් 100ml දාන එක හරිම එක උනාට බොන තැනදි ඕක කරොත් ඔස්තාර්ලා කියලා හිතාන් ඉන්න උන් කියයි,ඊයා උට්ටෝ උබ බොන්නවත් දන්නෑ කියලා...උන් හිතාන් ඉන්නෙ අමුවෙන් ගහන එක වීරකමක් කියලා...😂✌
@sigmamale3169
@sigmamale3169 2 жыл бұрын
ඔවු බන් එහෙම උන් එක්ක බොන්න ගියාම අපිටත් ඒකෙ ආතල් එක ගන්න බෑ.නීඩ් ගහල කබ්බ දාන් වලි දාන්.ගූ හතතයි.
@Uptrenddev
@Uptrenddev 2 жыл бұрын
@@sigmamale3169 🤣🔥❤️🤟
@kavindupoorna566
@kavindupoorna566 2 жыл бұрын
අපෝ ඇත්ත බං 😂🖤 සිරාවටම
@sandeshlankawanshe7399
@sandeshlankawanshe7399 2 ай бұрын
කියල වැඩක් නෑ අමුවෙන් ගහන්නෙ වැඩ්ඩො කියල හිතන්නෙ 😹
@happycocoswaskaduwa8622
@happycocoswaskaduwa8622 2 жыл бұрын
වෙලාවට ගෙදර අරැක් තියෙනවා. Double distilled එක නීඩ් සුපිරි
@dilshansanju245
@dilshansanju245 2 жыл бұрын
V an A whisky akenui ritz brandy akenui wedding වලට hodama mokadda
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
මරු 😘
@DinushVlogs
@DinushVlogs 3 жыл бұрын
පෙට්ටිය කඩපු එක නම් වැරදි අනුරාධ 🌚
@oshxdabandara1055
@oshxdabandara1055 3 жыл бұрын
බීලා පහුවදාට ඇගට අමාරු නැති bottles ගැන විඩියෝ එකක් දැම්මොත් හොදයි අනුරාධ අයියා 🙂👍🏻
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
වතුර ටිකක් බීල නිදාගනින්.. එතකොට පහුවදා ට අමාරුවක් නෑ.. ☝️😎
@podda3015
@podda3015 3 жыл бұрын
මචං තැඹිලි තමා හොඳම 😜😂😂😂
@LukeZeBoy
@LukeZeBoy 2 жыл бұрын
Soda නැතුව coca cola / sprite වගේ එවා දැම්මොත් මොකෝ ? මොකද ගොඩක් අය soda ගන්න කැමති නැති නිසා
@ridmathathsara113
@ridmathathsara113 3 жыл бұрын
අයියෙ ඔයා පාර්ටි වලට තියන්න හොදම අරක්කු ගැන වීඩියෝ එකක් කලා.ඒක අයියාගේ play list එකේ නැනේ.පුලුවන්නම් ඒක ආයේ දාන්න පුලුවන්ද..ඒක ගොඩක් වැදගත් වීඩියෝ එකක් පාටියකට අරක්කු තෝරන්න ඉන්න අයට🙂🙂🙂
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
අලුත් එකක් ඒ ගැන දානවා !
@ridmathathsara113
@ridmathathsara113 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha ලොකු දෙයක් අනුරාධ අයියේ.පාර්ටි එකක් ගන්න ඉන්න ගොඩක් දෙනෙක්ට ගොඩක් හොද වීඩියෝ එකක් වෙයි ඒක.😍😍
@ishankavindu
@ishankavindu 3 жыл бұрын
Party gannepa coronane oi,thaniyama beepam
@sandeepaweerasinghe2067
@sandeepaweerasinghe2067 3 жыл бұрын
ඔව් අයියේ ඒව ගැන සෑහෙන්න වටිනවා.
@mrdinegaming9543
@mrdinegaming9543 3 жыл бұрын
@@ishankavindu 😂💔
@dilankaseneviratne146
@dilankaseneviratne146 2 жыл бұрын
My recommendation for under 2000 is the Rockland ES blue color bottle, which is like Rs.1700 at Arpico. Really pleasant compared to others of this genre when paired with Pepsi. Sad to see that bottle not being featured.
@chandrasirimeedeniya751
@chandrasirimeedeniya751 2 жыл бұрын
Try hingurana black arrak.
@chamaradinuksha3311
@chamaradinuksha3311 3 жыл бұрын
ඇයි governor choice .
@BlackWhite-un5uh
@BlackWhite-un5uh 3 жыл бұрын
Thanks aiye = natta n bar vala unge loku kan blanna one ganan ahanna giyama
@Madush_97
@Madush_97 3 жыл бұрын
Liquid app by Anuradha එක ඇයි playstore එකේ available නැත්තෙ?
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 3 жыл бұрын
Super presentation..
@AshAndOsh
@AshAndOsh 3 жыл бұрын
metanin asama eka mokakda oya bro? :D
@jeewanpradeep3175
@jeewanpradeep3175 3 жыл бұрын
Thank අයියා
@sampathchamara1970
@sampathchamara1970 3 жыл бұрын
bro 100 present cocanet liqar have?
@chathurakumaranathunga8562
@chathurakumaranathunga8562 2 жыл бұрын
Okkoma bila anurada aiyata wadila inne 👍sprite ekka mewa set wenne nadda?
@harshasandaruwan4550
@harshasandaruwan4550 3 жыл бұрын
රුපියල් 2000යි නම් අතේ තියේන්නේ හොඳම දේ නොබි ඉන්න එක තමයි 😂
@user-sd1cu7tr5m
@user-sd1cu7tr5m 3 жыл бұрын
😂😂 ඇත්ත
@nishanthanuwan8739
@nishanthanuwan8739 3 жыл бұрын
😂😂😂
@sathsarathamal9848
@sathsarathamal9848 3 жыл бұрын
ඕ.... ශිට් 😂
@gayansanjaya6581
@gayansanjaya6581 3 жыл бұрын
white arrack gena denaganda daandako video ekak. (vodka,white diamond)
@shadowsl5908
@shadowsl5908 3 жыл бұрын
After longtime aiye... superb aaa
@dasithnesham3569
@dasithnesham3569 3 жыл бұрын
අයියේ අමුවෙන් ගැහුවොත් ඇගට හොද නැද්ද 🙄
@isuruudayanga9126
@isuruudayanga9126 3 жыл бұрын
Anurada aiya. Ginger ele & tonic සැන්ඩි කරන හැටි ගැන vedio akak karanna
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
sure
@musiclibrary9337
@musiclibrary9337 2 жыл бұрын
අනුරුද්ධ අයියේ bar පර්මිට් එකක් ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද loku deyk aiye 💝😓
@pathumalvitigala1665
@pathumalvitigala1665 2 жыл бұрын
Ayiye dd ekath ekka milkmaid wagee deyak, milo kiripiti wagee deyak sandi karala blnnako
@subashchandana670
@subashchandana670 3 жыл бұрын
Soju wala review ekk oneee. Lankawe gnna tynwada Kyla kynwada plZ 😭🙏
@sashikeweerasinghe2246
@sashikeweerasinghe2246 2 жыл бұрын
❤️ 🍸 drink එකේ Taste and price explain කරනකොට volume එකත් කියන්න. 😊. එතකොට සුපිරිම සුපිරි ❤️
@dilankasanjeewa1869
@dilankasanjeewa1869 2 жыл бұрын
සිරාවටම
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 2 жыл бұрын
ඔක්කොම 750ml බන්😁
@BanchiLahiru123
@BanchiLahiru123 3 жыл бұрын
DD එකනම් සුපිරිම
@mauricedemel6142
@mauricedemel6142 2 жыл бұрын
Yakko Rs 2000? Oya bottle wala sugar thiyenawada? Okkoma uguren pahalata yanawa ne-daa?
@praveenperera7357
@praveenperera7357 2 жыл бұрын
අයිය කියන්න ඔයාගෙ කැමතිම එක මොකක්ද ඔය බ්‍රෑන්ඩ් වලින් 😍
@akila-w8v
@akila-w8v 3 жыл бұрын
ඔහොම Whisky වලටත් එකක් කරන්නකො අයියෙ...
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
අනිවාරයෙන්ම
@dionranasinghe1012
@dionranasinghe1012 3 жыл бұрын
සිරාවටම
@dinuxr146
@dinuxr146 3 жыл бұрын
Athatama whisky walatath ekak ooni🥃🤟
@presco123
@presco123 3 жыл бұрын
කසිප්පු ටිකක් බීල ඉදපන්
@akila-w8v
@akila-w8v 3 жыл бұрын
@@presco123 මොකටද?
@shaslwow3967
@shaslwow3967 3 жыл бұрын
Kohed hitiye mechcharakal bro… we missed you bokka 👍👍
@udithaniyomal5775
@udithaniyomal5775 3 жыл бұрын
Apeun arakku 100ml ta soda 50ml I mechchra kal😂kiwwata godak godak sthuthiy❤aai nm ehm neme😋❤
@lasithchamudu8743
@lasithchamudu8743 2 жыл бұрын
Ane Dan Black Lable Bothale Kiyada?
@m4lith4_dd
@m4lith4_dd 2 жыл бұрын
Hey Sir, I want to be a bartender. How can I find best course? Can you help me.
@harshikasampath
@harshikasampath 2 жыл бұрын
Liquor collection ekak langa thiyaganna legal background eka gana video ekak karanna, (personal bar)
@mrlak9602
@mrlak9602 2 жыл бұрын
anthima tika karaddi wadila neda hitiye
@sampathchamara2958
@sampathchamara2958 3 жыл бұрын
Aiya kasippu bonna sandi karanna hodama de monawada mokada api inna arak thahanam ratawala ekai ahuwe
@sahanliyanage419
@sahanliyanage419 3 жыл бұрын
Gal+Soda=❤️‍🔥
@kusalmaduranga
@kusalmaduranga 3 жыл бұрын
මෙන්ඩිස් දැන් මාකට් එකේ තියෙනවද ?
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 2 жыл бұрын
හතක් කවලන් කරන් ඔහොම ඉන්නව කියන්නෙත් ඉතින් හොඳ බෙබ්ස් කෙනෙක් තමයි💖💖
@tharindhurukmal8331
@tharindhurukmal8331 3 жыл бұрын
මොන.ගාණ.දිලා.බිව්වත්.අවසානෙට.ගල්.බාගෙන්.තමා.අවසන්.වෙන්නෙ
@nishantha1422
@nishantha1422 3 жыл бұрын
Aka aththa
@SANDUNINOKA1
@SANDUNINOKA1 3 жыл бұрын
Mendis Kohenda ganna thiyenne??
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නෙ රට බීම ගහන ඉන්ටර්නැසනල් උන් ද කොහෙද .ඒ උන් ටික මේ පේජ් එකෙන් පලයල්ලා පෞ නොදී ..අපි රට හිටියට අපිට මේක වටිනවා නොදන්න දේ දැනගන්න 💪
@madusankasupun5855
@madusankasupun5855 2 жыл бұрын
Wedding ekakadi denna hodama bottle eka mokakda me set eken
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
වීඩියෝ එක කී පාරක් කට් කරාද අයියේ....හැම විනාඩි දෙක්කටම එක පාරක් කට් කරලා පටන් ගන්නවා...මට හිතෙන්නෙ දවස් ගානක වැඩක් මේක...🤔 මරු හැබැයි...ආදරෙයි අයියේ...❤️😍
@milindasenarath
@milindasenarath 3 жыл бұрын
kisima amaruwak nethuwa smooth widihata uguren pahalata yanawa kiwata muna nikan boka wenawa wage
@Vidu2000
@Vidu2000 3 жыл бұрын
Jeewiteta monawat beela nathi mama😱
@Imesh_001
@Imesh_001 Жыл бұрын
දැන් මේකෙ ටයිටල් එක වෙනස් කරන්න 3000ට අඩුවෙන් ගන්න පුළුවන් කියල 🙂🥲 පේනවනෙ උද්ධමනය
@rasikamadushanka7851
@rasikamadushanka7851 3 жыл бұрын
Rocklend old arak තමා හොඳටම කරේ 😂😂
@sudeeragimhan7476
@sudeeragimhan7476 2 жыл бұрын
එකගයි ❤️
@vishalrashmika2996
@vishalrashmika2996 3 жыл бұрын
Aiye lankawe hadana arrak , whiskey brandy , wodak , gin , ගැන full video eakak karanna ko. Hugak aya තියෙන brands monada kiyala hariyata දන්නේ නෑ.
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
ඉස්සරහාට ඒ දේවල් ගැන කතා කරනවා
@ravichandranshashwa7207
@ravichandranshashwa7207 2 жыл бұрын
Chocolate with liquor or beer walin cocktail danna ko bro
@deshannavaratne9641
@deshannavaratne9641 2 жыл бұрын
machan anuwa.... DD thama hondatama kale :D neda bro
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 20 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 199 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Cheers With Rajiv - Beer හරියට බොන්න 01
10:04
FreedomTV Sri Lanka
Рет қаралды 112 М.
Lion Stout Sri Lankan Tropical/Export Stout
5:51
Stefan Anderson
Рет қаралды 365
Milo එක්ක ගල් අරක්කු - The Liquids Show by Anuradha
32:35
Liquids Show by Anuradha
Рет қаралды 126 М.
හැන්දෙන් beer බොන්නේ ඇයි
32:07
Liquids Show by Anuradha
Рет қаралды 80 М.
ПОДВОДНЫЙ ГЕЙМИНГ #shorts
0:22
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Как мама ухаживает за мной VS гостями
0:50
Время горячей озвучки
Рет қаралды 3,1 МЛН