අක්කරයකින් වී කිලෝ 2000ක් | සොබාදහම් ගෙවිතැන ජයගත් කපිල නිලන්ත | ගොවිතැන ජයගන්න රහස් ක්‍රම

  Рет қаралды 18,604

Rasakinda Tv

Rasakinda Tv

3 жыл бұрын

රසායනික පොහොර කිසිවක් නොමැතිව අක්කරයකින් වී කිලෝ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීම ඓශ්චර්යයකි.
සොබාදහම් ගොවිතැන වෙනුවෙන් වී කිලෝ තුනහමාරක් ආයෝජනය කොට කපිල නිලන්ත මහතා වී කිලෝ දෙදහසක අස්වැන්නකට හිමිකම් කියයි.
ලංකාවේ වෙසෙන ඕනෑම කෙනෙක් වෙනුවෙන් තම දැනුම ලබාදීමටද කපිල මහතා ඇප කැපවී සිටියි.
රසකිඳ Tv කපිල මහත්මා සොයා ගිය ගමනේ දෙවෙනි කොටස මෙලෙස ඔබවෙත ගෙන ආවෙමු
කාබනිකව නිපදවූ බිත්තර වීද එතුමන්ගෙන් ඔබට දැන් ලබාගත හැකියි.
අක්කරයකින් වී කිලෝ 2000ක් | සොබාදහම් ගෙවිතැන ජයගත් කපිල නිලන්ත | ගොවිතැන ජයගන්න රහස් ක්‍රම
කපිල නිලන්ත මහතා - 0779066344
It is a miracle to get nearly 2,000 kilos of paddy per acre without any chemical fertilizer.
Kapila Nilantha has invested three and a half kilos of paddy for nature farming and is entitled to a harvest of two thousand kilos of paddy.
Mr. Kapila is also committed to imparting his knowledge on behalf of anyone living in Sri Lanka.
We bring you the second part of the journey in search of Mr. Rasakinda Tv Kapila
You can now get organically produced egg yolks from him.
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582
#OrganicFarming #SobadahamGovithana #RasakindaTv #RuralFarming #TraditionalFarming #SecretTipsForFarming

Пікірлер: 90
@gemiya
@gemiya 3 жыл бұрын
සුපිරි
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිව බලන්න ආවට.. ඔයාගේ කෘෂිකාර්මික වැඩසටහන් වගේම කාබනික දේවල් නිතරම අපි බලනවා. අපිව අගය කලාට ස්තූතියි ඔබට ජයෙන් ජයම වේවා..
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Jayamawewatheruwansarany
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා. තෙරුවන් සරණයි
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Gamiya, nimal ranasinghe mahathmayath supiri kabanika wagawa pilibadawa bullt thami... ea program asawen balanawa
@smithrajapaksa7820
@smithrajapaksa7820 8 ай бұрын
ගොඩාක් වැදගත්.
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@indunilharsha7733
@indunilharsha7733 3 жыл бұрын
Wel done Namal aiya. Congratulations 12K subs
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thank You
@PakshiyaTech
@PakshiyaTech 3 жыл бұрын
Onna issellama awa notification awa gaman .ape pwthtatathh awith sup ekk demu
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
අහම්ඹෙන් දුටු වීඩියෝවක්, ඔබගේ උත්සාහය අගයමි. රටට ඇවසි දේ මෙයයි. පාලකයින්,රජයේ අදාල ආයෙතන අන්දයන් ලෙස සලකා අපේ ගමන ඉදිරියට යමූ.
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y Ай бұрын
බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 Жыл бұрын
ගොඩක් හොදයි .ඔබ තුමාගෙ අදහස් අනුව හොඳ ගොවි මහතෙක් කියල කියන්න පුළුවන් .මේ වගේ රටේ හැම තැනම ව්‍යාප්ත උනොත් මේ රට ජයග්‍රහණයක් ලගයි.
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y Ай бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි ඔයාට
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
සැබෑ භූමිපුත්‍රයෙක් ❤️❤️❤️
@Technoshots4170
@Technoshots4170 3 жыл бұрын
Saha niyamai mage aluth video ekath balannna
@pala9525
@pala9525 Жыл бұрын
ජයවේවා කපිල අයිය
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@pandikora
@pandikora 2 жыл бұрын
Triple gems blessings for your job have done..You can give hand to misleaded youth of Sri lanka.....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@isurudhananjaya7455
@isurudhananjaya7455 3 жыл бұрын
එඩිට් එක, සවුන්ඩ් කොලිටිය සුපිරි 😍❤️
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
බොහොම ස්තූතියි
@airanganiashoka5376
@airanganiashoka5376 Жыл бұрын
Ayye akkara 1suwadal vee kochcharakda wapuranne masa kiyada
@gamagekumari3953
@gamagekumari3953 2 жыл бұрын
Obathuma niyama govi rajek . Hoda govi daru parapurak hadanna. Suddata meka vinasakaranna denna epa. Den mamath bahinawa kuburata. Theruwan saranayi.
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Thawa akkara 4 hanna balaporothtu wenawa. Awashya karana danna laba deemata oba thumata puluwanda... chemical pohara wagawata mama kamathi naha. Deshiya vee warga wagawata kamathie...
@ramanilowe3168
@ramanilowe3168 2 жыл бұрын
Niyamai.gowithena gena obe athdekem thawa apita kiya denna
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chandanasamarakoon5114
@chandanasamarakoon5114 7 ай бұрын
Aniwaranma atha kathawa
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Hai very Naice Very Naice Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
@HasiMalli
@HasiMalli Жыл бұрын
💚💚
@GameHub-ql6id
@GameHub-ql6id Жыл бұрын
මෙවන් වටින මිනිසුන්ගෙ සේවය මේ රටට අවශ්‍යයි. ඒ සදහා කල යුත්ත අනිවාරෙන්ම කරන්න රජය වග බලා ගත යුතුයි
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Mama dan inne lankawe newei eath mama me mase kenek laws akkara 1 aswaddanawa.. matawagawa pilibadawa kisima mulika danumak naha
@ruwanmini
@ruwanmini Жыл бұрын
🙋🙋🙋
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
❤️
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Oba thumage durakatana ankaya labaganna puluwanda
@daksandamali1139
@daksandamali1139 Жыл бұрын
ගොයම් wala wal maradanaya karanne කොහොමද den ගොයම් walata dawas 11y
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 Жыл бұрын
ඔබ තුමා පුළුවන් නම් අවුරුද්දට ඔබ වගේ දහදෙනෙක් නිර්මාණ කරන්න .ලොකුම පිනක්.
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
Thank you too
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
Thank you too
@chamindagnanathilaka717
@chamindagnanathilaka717 2 жыл бұрын
ඔබ තුමාට කතා කරන්න පුලුවන් ටෙලි පොන් නම් බර් එකක් පුලුවන් කමක් තියෙනම් දෙන්න
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
උඩ ක මෙන්ට්ස් වල තියෙනවා
@shanikarathnayaka1198
@shanikarathnayaka1198 2 жыл бұрын
Malu tonik hadannee kohomada
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
එතුමාගෙන් අහලා බලන්න
@samankumara1713
@samankumara1713 Жыл бұрын
Bg kiyada
@suselakumara9772
@suselakumara9772 2 жыл бұрын
Mata me sirge number eka ganna puluwanda
@wijithapanagoda3818
@wijithapanagoda3818 Жыл бұрын
මෙතුමාගේ නම්බර් එක මට එවනවද, මාත් පුරන් කුඹුරක් වගා කරන්න ගත්තා. ගැටලුවක් ගැන දැනගන්න.
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
පුළුවන්
@amilaamila5804
@amilaamila5804 Жыл бұрын
මොනව කිව්වත් වැඩක් නෑ ඔය ගොවි මහතාව සමිබන්ද කර ගැනීමට අපහසූ නම් අපට ඔහු සමිබන්ද කර දෙන්න
@forsell437
@forsell437 3 жыл бұрын
Aiye thumbnail hadanne mona app ekenda kiyannakoo......
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
Thumbnail Maker වලින් තමයි කලින් හැදුවේ. දැන් නම් ෆොටෝ ෂොප් වලින්
@forsell437
@forsell437 3 жыл бұрын
@@RasakindaTv ah
@kasunopatha9417
@kasunopatha9417 Жыл бұрын
වල් පැලෑටි වැවුනොත් මොකද්ද කරන්න ඕන
@user-cq6ci7en4n
@user-cq6ci7en4n Жыл бұрын
Aiye oya gotage yaluwekda😮
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
ගොට කිව්වේ
@ruwankumara705
@ruwankumara705 2 жыл бұрын
Meyawa sambanda karaganna puluwan 4n namba akak dennako
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
කමෙන්ට්ස්වල තියෙනවා
@pasindumihiranga3086
@pasindumihiranga3086 11 ай бұрын
ගන්න පුලුවන් දෙයක් නම් නෑ...පම්පෝරිය තමයි වැඩි
@RasakindaTv
@RasakindaTv 11 ай бұрын
පොඩි දෙයක්වත් ගන්න නැද්ද
@kapilanilantha2594
@kapilanilantha2594 3 ай бұрын
😂 වඩේ කරල පෙන්නල තියෙනව . කරන්න කැමති නම් කියල දෙනව . ලෝකෙ ඉන්න සුපිරි සයන්ටීස්ලගෙනුත් අහල හොයල බැලුවනම් තේරුංගන්ඩ පහසුයි .
@DinukaRumesh
@DinukaRumesh 5 ай бұрын
Phon no ani kapila mahatage
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 Жыл бұрын
ගංජා ගහපූ ඩයල්වලට මයික් අල්ලන්න එපා බොලව්
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
අපොයි
@kapilanilantha2594
@kapilanilantha2594 3 ай бұрын
විවේචනය පමනක්ම හුරු පුරුදු මින්ස්සුත් ලංකාවෙ හරිම සුළභයි .
@isurudhananjaya7455
@isurudhananjaya7455 3 жыл бұрын
අයියේ මොබයිල් එකට ක්ලිප් මයික් දෙකක් ෆ්ලග් කරන විදියක් දන්නවද 😪
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
එක ෆෝන් එකකට එක ක්ලි⁣ෆෝන් මයික් එකයි. අනිත් ෆෝන් එකට තව ක්ලිෆෝන් මයික් එකයි සම්බන්ධ කරලා. ඕඩ්යෝ ක්ලිප් එක වෙනම අරන් එඩිට් එකට දානවා
@isurudhananjaya7455
@isurudhananjaya7455 3 жыл бұрын
මොබයිල් පෝන් එකෙන් එච්චර ගේමක් ගහනව කියන්නෙ මරු ඈ 😍❤️
@isurudhananjaya7455
@isurudhananjaya7455 3 жыл бұрын
@@RasakindaTv කිව්වට ගොඩක් පිං ❤️💪 නිහතමානීකම 😘
@villagelifetravel2023
@villagelifetravel2023 2 жыл бұрын
මෙතුමා කොහේද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
පන්නල
@danushka8540
@danushka8540 3 жыл бұрын
කොහොමද සරුංගලයක් හදන්නේ කියලා දෙන්න
@RasakindaTv
@RasakindaTv 3 жыл бұрын
ඔයාගේ ඉල්ලීමටත් මේ කාලේ සරුංගල් කාලෙත් නිසා ඉක්මනටම ගේන්නම්
@kithsirirohan4287
@kithsirirohan4287 2 жыл бұрын
Phone number eakak nadda please
@ukuk1581
@ukuk1581 7 ай бұрын
හෙල ගොවි රජෙක්. කෘමිනාශක සමාගම්වලට වහ කදුරු වගේ ඇති මේ කතා.
@heshanfernando893
@heshanfernando893 2 жыл бұрын
අක්කරයකින් වී ගොනි 2000 කොහොමද ගන්නේ
@ruchiraekanayaka9577
@ruchiraekanayaka9577 9 ай бұрын
ගෝනි නෙවෙයි කිලෝ
@kapilanilantha2594
@kapilanilantha2594 3 ай бұрын
කිලොයි ගෝනියි කියන්නෙ දෙකක් වෙන්නැති 😅
@dumindagunarathna3680
@dumindagunarathna3680 7 ай бұрын
කයිවාරුව කියලා තමයි හිතෙන්නෙ . සම්පූර්ණයෙන්ම කාබනික වෙන්න බෑ . ගොයම දැක්කාම කියන්න පුලුවන් .
@kapilanilantha2594
@kapilanilantha2594 3 ай бұрын
පස් ගස් ලැබ් ඵකකට දාල චෙක් කරලම චෝදනා කරන ඵකෙත් පොඩි ගතියක් තියෙනව .
@kapilanilantha2594
@kapilanilantha2594 3 ай бұрын
ඵදා වගෙමයි අදත් 100% කාබනිකව වවන්නෙ බලන්න පුලුවන් ඵෆ් බී ඵකවුන්ට් ඵකේ තොරතුරු හා ඡායාරූප තියෙනව සජීවීව බලන්නත් පුලුවන් කැමති දවසක කතා කරල ඵන්නකො සාදරයෙන් පිළිගන්නව .❤
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
බිත්තර වී පැල කරගන්නේ කොහොමද
15:14
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 25 М.
Головоломка от дедушки🔥
0:31
FERMACHI
Рет қаралды 18 МЛН
Что делать если забыл ОЧКИ??? #моястихия #swimming #юмор #fun
0:23
МОЯ СТИХИЯ | ПЛАВАНИЕ | МОСКВА
Рет қаралды 3,7 МЛН
архив.. Северные Дачи Угледара 23..
0:15
Виталик
Рет қаралды 14 МЛН
Быстрые листья для голубцов
0:36
Мистер Лайфхакер
Рет қаралды 3,5 МЛН