No video

ගොවි අරණෙන් අපි දෙනව බිත්තර වී සිව්හෙළේටම දු.ක 0767356976 | Govi Arana | Agriculture | video 288

  Рет қаралды 6,554

YATHARTHA

YATHARTHA

Күн бұрын

සිව්හෙළයම බුද්ධභෝගයෙන් ස්වයංපෝෂිත කරමු !!
අපේ අතීත මුතුන් මිත්තන් බත සපයාගත්තු දේශීය සහල් වර්ග කිසිම වස විසකින් තොරව මේ හෙළබිමේ වගාකිරීමට ගොවි මහත්වරුන්ව නැඹුරුකරමින් අවශ්‍ය බීජ වී සපයමින් අවශ්‍ය දැනුම සපයමින් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර වී ගොවිතැන නගා සිටුවීමට ගොවි අරණෙ අපි කටයුතු කරන්නෙමු. මේ හෙළබිමේ අතීත ගොවීන් පොහොර නැව් එනකන් කල් මැරුවේ නැත . වස විස කෘෂි රසායන ගොයමට යෙදූවේ නැත . නමුත් පරභෝජනවාදයට හුරු වූ නවීන ක්‍රමය ගොවියාව ගොනාට අන්දා අපේ හෙළ වී ගොවිතැන නැත්තටම නැතිකර දැමුවේය . අද වර්තමානයේ වුවද දේශීය පාරම් පරික සහල් පරිභෝජනය කිරීමට බොහෝ මිනිසුන් යොමුවුනත් බොහෝ නිශ්පාදකයින් දේශීය සහල්වර්ග පවා නිශ්පාදනය කරන්නේ රසායනික තෙල් පොහොර භාවිත කරමින්‍ ය. එම නිසා වසවිස නොයෙදූ සියයට සියයක්ම ශරීරයට හිතකර සහල් වර්ග මිලට ගැනීම ගැටලුවක් වී තිබේ එමෙන්ම එම සහල්වලට අධික මිලක් සුපිරිවෙළද සැල්වල පවා නියම වී තිබේ .
නමුත් ගොවි අරණේ අපි දේශීය පාරම්පරික වී ගොවි තැනට ඇලුම් කරන මේ මහපොළවට ස්භාව දහමට ඇලුම් කරන ගොවීන්ට ඉතා ඉහළ ගුනත්වයෙන් යුක්ත දේශීය බීජ වී ලබාදීමට කටයුතු කරන්නෙමු. ඉදිරියේදී ගොවි අරණෙන් කිසිදු වසවිසක් නොයෙදූ අපේ මුතුන් මිත්තන් මේ මහපොළවටත් සතාසිව්පාවටත් මිනිසාටත් හිතකර ලෙස ගොවිතැන්කර බත සැපයූ සහල්වර්ග මේ සිව්හෙළ මිනිසුන්ට බොහොම සාධාරණ මිලගනන්වලට ලබාගැනීමට අවස්තාව සලසාදෙන්නෙමු!! සුවපත්වේවා !!
ගොවි අරණ
දු.ක 0767356976
🌟Related videos🌟
⭕බුද්ධ භෝගයෙන් සිව්හෙළයම ස්වයංපෝෂිත කරමු | Organic Agriculture must Establish in Sri Lanka
• බුද්ධ භෝගයෙන් සිව්හෙළය...
⭕ බුද්ධ භෝගයෙන් සිව්හෙළයම ස්වයංපෝෂිත කරමු | Organic Agriculture must Establish in Sri Lanka
• බුද්ධ භෝගයෙන් සිව්හෙළය...
⭕ බුද්ධ භෝගයෙන් සිව්හෙළයම ස්වයංපෝෂිත කරමු | Organic Agriculture must Establish in Sri Lanka
⭕ බුද්ධ භෝගයෙන් සිව්හෙළයම ස්වයංපෝෂිත කරමු!! | Sri Lankan Agriculture History | Yathartha
• බුද්ධ භෝගයෙන් සිව්හෙළය...
⭕පාරම්පරික ගොවිතැන කෙළසූ බහිරවයෝ
• පාරම්පරික ගොවිතැන කෙළස...
⭕වප්මගුල නොදත් හෙළයින්
• වප්මගුල නොදත් හෙළයින් ...
⭕බත් කියලා වස කන සිංහලයන්
• බත් කියලා වස කන සිංහලය...
⭕ගොවියෙක් නොවෙයි මෙතුමා හෙළ රජෙක්
• ගොවියෙක් නොවෙයි මෙතුමා...
⭕ අපි දෙන්නම් දැනුම වගාකරපල්ල රටටම කන්න | Traditional Organic Agriculture in Sri Lanka
• අපි දෙන්නම් දැනුම වගාක...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#somapalaherath #goviarana #janithaharsha
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2021 Yathartha All Rights Reserved.

Пікірлер: 23
@SudamAnjana-sd5wo
@SudamAnjana-sd5wo 8 ай бұрын
🎉🎉🎉S🎉🎉🎉a🎉🎉🎉❤
@samelvitigala652
@samelvitigala652 Жыл бұрын
ඇත්ත, මෙයය් අරගලය විය යුත්තේ ..... බොහොම පිං ජනිත් මහත්මා, තිලක් කන්දේගම මහතාවත් හමුවී උපදෙස් රටට ලබා දෙන්න ......
@dineshchandana503
@dineshchandana503 Жыл бұрын
Rajayennam ape rate kisima deyak hadannane hadana ayata karannawat dennane
@anurafernando7603
@anurafernando7603 2 жыл бұрын
නියමයි සෝමපාල මහත්තයෝ. මෙය රජයකට අද වෙනකම්වත් කරගන්න බැරිවුනා,කියලා දෙන්න බැරි වුනා. ලෝකෙට ණයවුන පලමු හේතුව මේකයි.
@lilawickrama6963
@lilawickrama6963 Жыл бұрын
M
@pala9525
@pala9525 Жыл бұрын
ජයවේවා
@thilankadilhara8499
@thilankadilhara8499 7 ай бұрын
Madathawalu bethara vee 6kg Vanna thiyanawada, kaduwela
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 жыл бұрын
මෙහෙ මහත්තයා රට වෙනුවෙන් අරගලය පටන් අරන්🙏🙏🙏
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් 👍👌
@dpriyapriya6877
@dpriyapriya6877 2 жыл бұрын
කොච්චර පෙන්නුවත් ලංකරලා එක වී කරලක් පෙන්නුවේ නෑනේ.කතව විතරයි අපි දැක්කේ.ඒක ලොකූ අඩුපාඩුවක්.හෙළ ගොවිතැනට නව පණක් දෙමු.ජය වේවා
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Hapo badajariya kamama thamai
@user-wh1hl9zf6z
@user-wh1hl9zf6z Жыл бұрын
🙏
@nandanapremasiri4951
@nandanapremasiri4951 Жыл бұрын
🙏🙏🙏
@nimaniamugoda792
@nimaniamugoda792 2 жыл бұрын
🌾🌄🙏
@lalithkumara9238
@lalithkumara9238 Жыл бұрын
Math denawada ve tekaka
@jayanthamudugamuwa5842
@jayanthamudugamuwa5842 2 жыл бұрын
😇😇😇
@pathmakumara886
@pathmakumara886 Жыл бұрын
Mata බිත්තර vi oni udau karanna
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@Sanjiwa-
@Sanjiwa- 10 ай бұрын
Madathawalu.we.kg.20.keyak.wenawada.masa.keyada
@shribhagyapieris4152
@shribhagyapieris4152 2 жыл бұрын
😯🙏
@user-wc4fe3he9x
@user-wc4fe3he9x Жыл бұрын
අයියෙ kuragala කියලා youtub chenal akak thiyenawa ake වටද්දර නානෙශ්වර හාමුදුරුවගෙ විඩිඔ එකක් පැරනි සිංහල අපෙ ඉතිහාසය එ වගෙම සක්වල මහමෙරු පර්වතය ගැන බුදුන්ග්ගගෙ මාර පරාජය වගෙ හුගාක් කරුනු පැරනි කුරගල කවි මංහිතනවා ඔයා හාමුදුරුවන් ගෙන් කරුනු විමසා විඩිඔ වක් කරන්න (මෙ පොස්ට් එක දකින කෙනෙක් දනුෂ්ක අයියට කියන්න
@chandanalaknath9217
@chandanalaknath9217 Жыл бұрын
Mekata viyadama kiyada, Aswenna kiyada Danna Gas USA kiyada, water tiyanne kohomada, Mewatammai kubiru karana gowiyata denaganna ona Rewatch kiyanna
@chathurangabuddika3712
@chathurangabuddika3712 Жыл бұрын
Boru kiyanna epa.. Sompala uriya gahanawa oya dennama oka apea gama api dakinaw
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 105 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 685 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 41 МЛН
කර්න බලමු. Karana  balamu
9:20
පාරම්පරික පාසල - Traditional school
Рет қаралды 3,1 М.
හෙක්ටයාරයකින් වී කීලෝ 8000 කට එහා..🤔
10:46
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 105 МЛН