බයිපාස් කළාට පාදයාත්‍රා ආවා | මට ලේ පිළිකාවක් | 2013 මැරෙනවා කිව්වේ

  Рет қаралды 6,187

Secrets of Nature

Secrets of Nature

7 күн бұрын

100km පැන්නුව සීයලා
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 53
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 5 күн бұрын
නිදුක් නිරෝගී භාවය මං ලැබේවා ධෛර්යවන්ත ඒ දෙපලට.බොහොම ස්තුතියි අපවත් දැනුවත් කලාට
@Linda-kx7sb
@Linda-kx7sb 5 күн бұрын
Doctor සහ ඒ දෙන්නටම නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏
@janakakpuribndr3000
@janakakpuribndr3000 5 күн бұрын
නියමයි ජීවිතයෙන් පලායනායට හොද ආදර්ශයක් එතුම කදසුරිදු පිහිටයි
@SuperUnawatuna
@SuperUnawatuna 5 күн бұрын
Doctor ගෙ උපදෙස් නම් සුපිරි. එතුමා හරිම පින් වන්ත කෙනෙක්. ඔබ සැමට දෙවි පිහිටයි 🙏
@shalikakuweju1414
@shalikakuweju1414 4 күн бұрын
එම මහත්වරු දෙපලටම නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා... දෙවිපිහිටයි....❤
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 4 күн бұрын
මරණය පරාජය කළ වෙදැදුරන්, මිතුරන්, බැතිමතුන්, පරිසරවේදීන්.. 👍👌❤️
@mykitchenlife5122
@mykitchenlife5122 5 күн бұрын
ඇත්තටම බොහොම වැදගත් සාකච්ඡාවක් ගොඩාක් ස්තූතියි
@ChamikaChathurani
@ChamikaChathurani 5 күн бұрын
අනුරාධ මහත්තයට මිනිස්සුන්ගෙ වයස අඩුවෙන් පේනවා නේද. හැමදාම වගෙම ලස්සන කතා විලාසය. බුදු සරනෛ
@cnnimalka2967
@cnnimalka2967 5 күн бұрын
අනේඑ්ටොක්ටනමිහරිමුනගරැකයි.ඔබතුමන්ටනිරෝගිසුවසමිපත්.ලැබෙිවා.ජේසුපිහිටයි.මෙිතාත්ලාදෙන්නටම.නිරොගිවෙිවා.සියලුමදෙවියනේමපිහිටයි
@umeshamadushan8503
@umeshamadushan8503 5 күн бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏 සම්මා සම්බුදු සරණයි හැම දෙනාට ම
@chandradk8578
@chandradk8578 5 күн бұрын
නිදුක්නීරෝගී සුවයදීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි
@chamaramadushan2188
@chamaramadushan2188 5 күн бұрын
සිතුවිලි වලින් පොහොසත් මනුස්සයන් සමග katha කරන කොට අහන් ඉන්න ආසයි
@jayam1429
@jayam1429 5 күн бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! බොහොම සන්තෝෂයි ... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 👏👏👏👏👏👏👏👏
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 5 күн бұрын
හරිම හොඳයි අද වැඩ සටහන 🎉
@pradeepsanjaya460
@pradeepsanjaya460 5 күн бұрын
සුපිරි 🎉🎉❤
@slbikeriders9694
@slbikeriders9694 5 күн бұрын
සොබාදහම ගැන වගේම වෙදහෙදකමි ගැනත් දැනගන්න ලැබුනා ස්තුතියි. නිදුක් නීරෝගී බව ලැබේවා..🙏
@DineshDinesh-mr5ot
@DineshDinesh-mr5ot 5 күн бұрын
First comment එක මගෙන් ❤
@iswaragekusum9996
@iswaragekusum9996 4 күн бұрын
ජයවේවා!
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 5 күн бұрын
A very important discussion. Great persons. 2 friends+doctor and you Anuradha putha. Please promote this to others.🎉😊
@priyanthiivon4699
@priyanthiivon4699 5 күн бұрын
Ane mage hithath godak sakthimath una jesu පිහිටයි
@user-fz3np3ji9n
@user-fz3np3ji9n 5 күн бұрын
තෙරුවන් සරණයි ,🙏🙏🙏 නිදුක් නීරෝගී සුවපත් වේව,🙏🙏🙏
@sriyakumari4314
@sriyakumari4314 5 күн бұрын
තාත්තේ ඔයාට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා theruwan saranai හැමෝටම
@sanumi
@sanumi 5 күн бұрын
දීර්ඝායූ වේවා ඒ දෙපලටම..අපරාදෙ අපි මේ ගෙදරට වෙලා ඉන්නෙ කියලා හිතෙනවා මේවා බලනකොට.
@noorjehanpowell7374
@noorjehanpowell7374 5 күн бұрын
Thanks Anurada God bless you and your family. ❤❤🇬🇧⚘
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 5 күн бұрын
ස්භාදහමට ආදරේ කරන අය ස්භාදහම රකිනවා වටිනා වැඩ සටහනක් .😍😍❤️❤️
@mcsanath5959
@mcsanath5959 5 күн бұрын
ඇත්තටම දේවා දොස්තර කෙනෙක් කිව්වට කිසිම ලොකු කමක් නැතිව හරිම ලෙන්ගතුව සරලව ජීවිතේ ගෙවන හැ⁣ටි දැක්කාම හරිම සතුටුයි ජිවිතයක් වෙනුවෙන් කැප කරන පුදුම මිනිස්සු දේවා ඇතුලු සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි.
@somawgk4778
@somawgk4778 5 күн бұрын
අැත්ත සොයා යන ගමන ක් අැත්තටම වැදගත් අපි මනසිං වැටෙන්න හොඳ නෑ සියල්ල බුදු දහම එ් වෙෙද්‍යය තුමා හ/තොට කිව්වම මට හුරුයි මගෙත් වැඩ වලට එහෙ එහෙ යද්දි ලොකෙ කොහේ හිටියත් තනිවී නැහැ ❤❤❤❤❤❤මම ඕමාන් 😮
@ranuranu529
@ranuranu529 5 күн бұрын
Ane deiyanee kataragama kadadiriduge siyalu devidewatawangee pihita arakshawa tawa tawat mee lowasitina siyaluma pilika rogin haa diyalu fogin menna mehema hita dairya karagena feiyo wadala hidin jiwat wenna dirgauasa lokawartawak thbaganimata labewaas 🙏🙏🙏🙏💕💕💕💕
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 5 күн бұрын
❤️
@sriyanihulangamuwa3362
@sriyanihulangamuwa3362 5 күн бұрын
❤❤❤❤
@neetharanjani1692
@neetharanjani1692 4 күн бұрын
🙏🙏🙏🌷🌷🙏🙏🙏
@sheranjoseph5709
@sheranjoseph5709 5 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🙏🇱🇰
@somawgk4778
@somawgk4778 5 күн бұрын
❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 5 күн бұрын
මම හිතුවා නේච මහත්තයා මේ දින වල මේ ව්ඪ සටහන කරනවා ඇති කියලා
@SomalathaUdugamsooriya-gt6uq
@SomalathaUdugamsooriya-gt6uq 5 күн бұрын
Nimal disanayakamathage vlog eke nama pehediliwa sadahan karanna.wedasatahane kiyana eka.pehedili ne.
@nimaldissanayake619
@nimaldissanayake619 2 күн бұрын
නිදිගෙ පංච තන්තරේ
@PRK93
@PRK93 5 күн бұрын
අනුරාධ මහත්මයා.. මීගමුවේ ළගදි කරපු තව වීඩියෝ නැද්ද? කිලෝ 300ත් 400ත් අතර ලොකු මඩුවෙක් කපපු විඩීයෝ එකක් එහෙම කලේ. ඒ වීඩියෝ එක නෑනේ. 🤔🇱🇰
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 күн бұрын
🇨🇦🇱🇰🥰😍🙂😲🤗👏❤️💯👌👍🙏
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 5 күн бұрын
අනුරාධ අය්යේ ගල්ගමුවේ චන්ඩි මැරිලා නේද? මාර දුකයි එයා ගැන පොඩි වැඩසටනක් කරන්න පුළුවන්නම්.😢😢😢
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 5 күн бұрын
වැඩසටහනක් දාලා තියෙන්නෙ ඊයේ .
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 4 күн бұрын
@@sanathdasanayaka6384 👍👍
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 5 күн бұрын
මගේ රටේ මිනිස්සු හොද නැ කියන අයට ටැමිල් අයත් කොච්චර මනුස්සකමින් පිරිලද අපේ මිනිස්සු මුනුස්ස කමින් පොසත් සියලුම දෙනාට කදසුරිදු පිහිටයි 🙏❤❤
@subashiniperera2881
@subashiniperera2881 4 күн бұрын
ඔබ හරි යටම හරි. මිනිස්සු හොඳ හෝ නරක වෙන්නේ එයාලගෙ ජාතිය අනුව නොවේ. පවුල් පසුබිම , ගුණ ධර්ම හා දියුණු කර ගත් මානසික මට්ටම තුළිනුයි. මේ අත්දැකීම මම ද ලැබුවෙමි. ලන්ඩනයේ සිට
@lastersilva534
@lastersilva534 4 күн бұрын
Hi what's this doctors name please ❤
@nimaldissanayake619
@nimaldissanayake619 2 күн бұрын
අයස්මන්ත පීරිස් - අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ
@ruchiranamalee5018
@ruchiranamalee5018 5 күн бұрын
පුළුවන් නම් ඒ මහත්තයාගේ vlog එකේ නම දාන්න
@secretsofnatureSL
@secretsofnatureSL 5 күн бұрын
අහන් ඉන්න නම කියනවා
@nimaldissanayake619
@nimaldissanayake619 2 күн бұрын
නිදිගෙ පංච තන්තරේ
@priyankachandima9235
@priyankachandima9235 5 күн бұрын
Patta .. .
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 5 күн бұрын
Bs.katharagama.samidu.pihiti.
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
'' පොලිසිය හදන්නෙ අපිව අන්දන්නද ? ''
23:17
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН