අඩි 6×6 කඩේ දවසට 10000යි | කතරගම දෙයියගෙන් අපි ජීවත් වෙන්නේ | මේක උපහාර පුදන්න ගමනක්

  Рет қаралды 11,488

Secrets of Nature

Secrets of Nature

29 күн бұрын

වෙසක් පෝයට පස්සෙ පිළී නෑ
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 61
@mcsanath5959
@mcsanath5959 27 күн бұрын
පාසැල් දෙකක දරුවන් ගෙ කතා විලාශය අහස පොලව වගේ මිනිසුන්ගේ තියෙන ගරුත්වය අපේ දේවට හරිම සතුටුයි සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි.
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 27 күн бұрын
❤❤❤❤❤❤
@user-hv7lm2uk6h
@user-hv7lm2uk6h 25 күн бұрын
That boy from Taxila college still in grade 11, spoke nicely. Clear voice, good control, smooth flow of words.
@kalyanirohini1738
@kalyanirohini1738 24 күн бұрын
තක්සිලාවේ දරුවා හරිම ලස්සනට කතා කලා. හොද අනාගතයක් ලැබේවි. ❤❤❤❤❤❤
@jayasinghalaksman-hx5gs
@jayasinghalaksman-hx5gs 27 күн бұрын
කුරුණෑගල ලමයි සහ හොරණ ලමයා අතර මාර වෙනසක් පේනවා
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 27 күн бұрын
පාද යාත්‍රාව ජීවමානව දැක්කේ මේ දවස් ටිකෙන් තමයි.බුදුසරණවෙවා! කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා!
@AselaPerera-sz3lk
@AselaPerera-sz3lk 25 күн бұрын
පුදුමාකාර මිනිස්සු හමුවූ පාද යාත්‍රාව ❤️ වැඩසටහන පැල මහත්තයට උපහාරයක්‌ වේවා... බණ්ඩාරගම පුතාගැන ආඩම්බරයි. 👍👌❤️
@pathmasirimurage4313
@pathmasirimurage4313 27 күн бұрын
ඔබ ඉතා හොඳින් වැඩසටහන කරගෙන යනවා ඒ තුළ ඔබේ නිහතමානී කම ආචාරශීලී බව ආගමික නැඹුරුව ඉතා හොඳින් පැහැදිලි ලෙසම කැපී පෙනෙන ලක්ෂණයක්.මෙවන් වැදගත් වැඩසටහන් තව තවත් කරගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි
@chamarilekamge2301
@chamarilekamge2301 27 күн бұрын
අනුරාධ මහතාණෙනි ;මේ පාද යාත්‍රාව ආර්ම්භ වන දිග වකවානුව ,ස්තානය සහ ඒ පිලිබදව විස්තර කරන්න . ලබන වර්ශයේ ඒ සදහා සහභාගි වන අයට දැනගන්න .❤
@LahiruDilshan-cg5tq
@LahiruDilshan-cg5tq 27 күн бұрын
ඔබ තුමා ඇතුළු හැමදෙනාම තෙරුවන් සරණයි ,කද කුමාර දෙවි පිහිටයි 🙏🙏🙏
@tcfdesilva1761
@tcfdesilva1761 27 күн бұрын
හොඳයි තවත් අලුත් අත්දැකීමක් අපට ලැබුණා.👍👍 ජයවේවා ✌️ දෙවි පිහිටයි❤
@amaldesilva6826
@amaldesilva6826 27 күн бұрын
Obathumata godak sthuthiy me wage deyak pennuwata, Palamu warata dekke me wage deyak, Thawa wedi visthara balanna kemathiy, Budu saranai hemotama.
@ranuranu529
@ranuranu529 27 күн бұрын
Siyalu janayata kataragana deiyange pihita labewa souara oba nisa api meedewal dakinawa godak pin tetuwan saranai 🙏🙏🙏🙏🙏👍👍👍👍
@sisilperera9261
@sisilperera9261 26 күн бұрын
රත්තරං මනුෂ්‍යයෙක්ව මතක්කලා, පැලමහත්තය, අනුර වීරක්කොඩි, කුමන පිවිසුමෙ කුඹු‍ක් ගස් දකිනකොට මතක්වෙනව, ...
@user-yu3im4si1w
@user-yu3im4si1w 25 күн бұрын
ඔබ තුමා කරන දැනුවත් කිරිම ඉතාම හොඳයි ...එසේවුවත් සමහර ඇයෝන්ගෙ කිසිම ගරැත්වයක් නැහැ ...
@noorjehanpowell7374
@noorjehanpowell7374 27 күн бұрын
Good morning Anurada. GOD bless you. ❤🇬🇧⚘
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 27 күн бұрын
සන්හිදියාවට හොදම අවස්ථාව ක්.🙏👍😍🇱🇰❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 27 күн бұрын
අදත් ලස්සනයි .හරිම වැදගත් වැඩසටහනක්.අනුරාධ මහත්තයා මෙි පාද යාත්‍රාව පටන් ගන්නේ කොහොමද,කවදා ඉදලාද,පටන් ගන්නේ කොතනින්ද කියලා විස්තරයකුත් කෙටියෙන් හරි කියන්න .අපටත් සහභාගි වෙන්න .සහභාගි වන අනිත් අයටත් දැන ගන්න .තෙරැවන් සරණයි !!! කතරගම කදසුරිදු දෙවිදුන්ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹
@thushithaananda8873
@thushithaananda8873 27 күн бұрын
ජයවේවා
@RangaPrasad-jh1uq
@RangaPrasad-jh1uq 27 күн бұрын
Very good
@kalyanirohini1738
@kalyanirohini1738 24 күн бұрын
පැල මහත්මයා ❤❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 27 күн бұрын
Theruwan saranai ❤❤❤❤
@dahampasala4734
@dahampasala4734 18 күн бұрын
තක්ශිලාවෙ පුතා !👍❤
@priyanthiivon4699
@priyanthiivon4699 27 күн бұрын
Lankawata apuwama obatuma balana enawa jesu පිහිටයි
@mahilhangarapitiyaarachilage
@mahilhangarapitiyaarachilage 27 күн бұрын
👍
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 27 күн бұрын
තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@rajindraarampola2142
@rajindraarampola2142 27 күн бұрын
Ape minissu ❤
@ramanathandisnadisna8096
@ramanathandisnadisna8096 27 күн бұрын
God bless ❤❤❤❤❤❤
@ccsl6890
@ccsl6890 27 күн бұрын
Sobadahame Rahas, kiyanna wachana ne. Sir wagema kattiya sirta munagehenawane. Adambarai A gena. Ts.🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@HarshanaSandakelum-k2o
@HarshanaSandakelum-k2o 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@stuntclub8943
@stuntclub8943 26 күн бұрын
මේ පාද යත්‍රාව වගේම පිටිපස්සෙන් ඉදගෙන මහා කාර්‍යයක් කරන හමුදා සොයුරන්ගෙ කාරය පිලිබදවත් වැඩසටහනක් කරන්න
@user-vp9hp3se3z
@user-vp9hp3se3z 23 күн бұрын
❤❤
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 27 күн бұрын
අතිත කචරගාම අද කතරගම අතිත මිථිලා නුවර අද මාතර...අතිතයෙ බුදුන් දවස ලිච්ජවී රාජ්‍යය....බුදූන් දවස දිසාපාමොක් අචාරින් ගෙන් සිතද ගොතම හා අද අපි කතරගම දෙවියන් සෙ පුද සත්කාර කරන මහාසෙන නම් එ නරපතියා එතූමාය....රාජ කුමාරයා එතූමාය. බුදූන් බුදූවූ බව දැන කිබූල්වත් නූවරට ගොස් අද නම් දිබූලාගල රජ මාලිගයට පැමිණ සිහිවටනයක් සෙ සිතද කුමරු භාවිත කල මගුල් කඩූව කචරගාමයට රැගෙන පැමිණ උන් වහන්සේට ගෞරව කිරිම සදහා රැගෙන ආ මගුල් කඩූව තැනපත් කල ස්ථූපය අද අපි වදින පුදන කිරිවෙහෙරයි....බලන්න කතරගම දෙව මාලිගය අසල ඇති මහා සෙන රජතූමාගෙ පිලිරැව..... ඉතිහාසය අද මෙසේ විපරිණාමය ට පත් වුවත් සැබැ බෞද්ධ ඉතිහාසයේ සත්‍යය මෙ මෙයයි..... යහපත්කම වේවා...
@ThusharaSenanayake-fn9nj
@ThusharaSenanayake-fn9nj 27 күн бұрын
Kurunegalama winasa kala neda ara moda musalayo tika.apitath lajjayi.hitha hada ganna puluwan ara horana daruwa nisa.
@shanakarajapaksha5657
@shanakarajapaksha5657 27 күн бұрын
Apei pada yathra Anna hithan inei Monday apeita Anna puluwan weida
@gkcnalaka
@gkcnalaka 27 күн бұрын
❤❤❤
@rajindraarampola2142
@rajindraarampola2142 27 күн бұрын
Alawwe ma oye iwwre kubuk pela hitawapu mage mohomed mahathayawa adaren sihipath karami❤
@user-oq8qj2iv2q
@user-oq8qj2iv2q 27 күн бұрын
❤❤❤❤❤
@dinushagayani7549
@dinushagayani7549 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@samanabayarathna6776
@samanabayarathna6776 27 күн бұрын
My friend you are blocking the road, you have to be mindful about the people who are using the road.
@SuperUnawatuna
@SuperUnawatuna 27 күн бұрын
දෙවි හාමුදුරුවන් ගෙන් ජීවත් වන මේ kataragama ජනතාව උන් වහන්සේ වෙනුවෙන් මේ කරන උපහාරය ගැන කරපු කතාව නම් හරිම අගෙයි.
@somawgk4778
@somawgk4778 27 күн бұрын
අැත්ත😮
@maduravindapasan9311
@maduravindapasan9311 27 күн бұрын
Horana Taxila ekata uba adambarayak malli.. Kurunegala lamai katha krpu widihai oya katha krpu widihai ahasai polawai wge.. suba anagathayak malli.. mth taxilawe ayya kenek..❤❤❤
@somawgk4778
@somawgk4778 27 күн бұрын
ලස්සන වැඩක් අපි බලනව විතරය් අනුරාධ අැත්ත මහන්සිය දුක කටුක බව ඔබ දන්නෙ මම අායෙ කියන්නේ මගේ වයසට පාද යාත්‍රාවේ අැත්ත දැක්ක අපි අපේ රටේ හිටියට තාම මම නං දැකල නෑ යාලවත් ඔබට පිං ජනජීවිත වල අැත්ත ම අපට දෙනව මේ දවස් ටික බලා ගන්නත් පුලුවං වුනා නිදහස තිබුන අැත්තටම ඔබ දෙපලට කෝ මේ සැඟවුණ අමුත්තා කැමරා කඳසුරිදු පිහිටයි ඔබ දෙපලට මට ලෝවාසී හැමෝටම මම ඕමාන් සිට
@skananda7026
@skananda7026 27 күн бұрын
Oyath painma awanam thamai hoda wahane dumenwath parisaraya winasa wenne nane
@kalegana
@kalegana 27 күн бұрын
කවුද ඒ පැල මහත්තයා????
@washclothswasanta6715
@washclothswasanta6715 26 күн бұрын
ATTATAMA LASSANAI KAWADA HARI YANNAMA ONI EWA RASA WIDINNA HARO HARA HARO HARA HARO HARA ANURADA SAR MATUGAMA .AOIT MATUGAMA THSNJS SAR .. LASSANA WADAK DEVIYAN UDESHA
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 25 күн бұрын
🇨🇦🇱🇰❤️💯😍🥰🙂🤗👏👌👍😊🙏
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 27 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@taclesar
@taclesar 27 күн бұрын
hjih
@kanthiathukorala751
@kanthiathukorala751 27 күн бұрын
තක්ෂිලාවෙ,මිහිසර,,ශිෂ්‍යාහරිවිනීතයි,ශිශ්ඪසම්පන්නයි,!
@Cobra385
@Cobra385 27 күн бұрын
රටක් වටිනා මනුස්සයෙක් ලගට ගිහින් සුහදශීලීව කතා කරාම..දැක්කද අර ලමයා කිසිම ගරුත්වයක් නැතුව කතා කරපු විදිහ .ඔයවගේ කාලකන්නි තමයි පස්සේ සදාචාරයක් නැති රටට ජාතියට පිලිලයක් වෙන අපතයො වෙන්න .ගුරුවරුන් මුන්ට ඉස්සෙල්ලා වැඩි හිටියන්ට ගරු කරන්න උගන්නන්න ඕන 😠😠😠
@swarnasuraweera283
@swarnasuraweera283 27 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😒😌
@swarnasuraweera283
@swarnasuraweera283 27 күн бұрын
නූගත්කම අමනූස්සකම මෝඩ උද්දච්ඡයෝ.🫣
@swarnasuraweera283
@swarnasuraweera283 27 күн бұрын
රතූ ටී ෂර්ට් එක ඇඳලා හිටියේ වැදගත් උගත් ගෞරවණීය ආදර්ශමත් කෙනෙක්. සූහදශීලි මිත්‍රශීලි GENTLE MANN කෙනෙක්.
@swarnasuraweera283
@swarnasuraweera283 27 күн бұрын
වැඩිහිටියන්ට ගරු කරන්නටත් දෙමාපියන් ළමයින්ට පූරුදූ පූහූණූ කිරීම වැදගත්.
@dasunnawanjana1785
@dasunnawanjana1785 27 күн бұрын
Safari vehicle එකක එක round එකක් යන්න කීයක් ගන්නවද?
@secretsofnatureSL
@secretsofnatureSL 27 күн бұрын
20000ta wedi
@somawgk4778
@somawgk4778 27 күн бұрын
​@secreඅනේ එච්චර😢tsofnatureSL
@kalegana
@kalegana 27 күн бұрын
හොරණ ළමයා ලොකු උගතෙක් වෙනවා කියල කියන්න පුළුවන්.
@31visitsrilankawithuditha
@31visitsrilankawithuditha 27 күн бұрын
මම හැමදාම බලාගෙන ඉන්නෙ video එකක් දානකම්.මම ආරුගම්බේ ඉන්නෙ මේ පැත්තට එන්න දවසක.ඔබතුමා ඇතුලු නඩයට කදිර සුරිදුන්ගෙ පිහිටයි
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН