මං අවුරුදු 38ක් පාදයාත්‍රා ගියා | නඩේ ගුරා අප්පසාමී | ඉල්ලපු හැමදේම මට දුන්නා

  Рет қаралды 16,405

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

දවස් 10ම දෙයියො එක්ක
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 57
@chamilkadinesh9771
@chamilkadinesh9771 3 ай бұрын
මේ පාර පෙර හැර පටන් ගත්තම අලි ඇතුන් ඇද්ගොව්වන් එයාලගේ අද්දැකීම් වල වීඩියෝ ටිකක් අනිවාර්යයෙන්ම දෙන්න පුලුවන්නම් ❤️
@warnavijayangakankanange
@warnavijayangakankanange 3 ай бұрын
පාදයාත්‍රාව පුරාවටම වැඩසටහන කරගෙන යන්න. ලංකාවේ හිටියනම් මේ පාරත් යන්න තිබුනා. ආයෙත් පාරක් යන්න ආසයි. සුන්දර අත්දැකීමක්❤️💯
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 3 ай бұрын
තිස් අවුරුදු යුද්ධ යේන් පස්සේ නැවතත් ගමන පටන් අරන් තියෙන්නෙ .ගොඩක් වටිනවා සිංහල අයත් දැන් යනවා නියම සහජීවනයෙන් යන ගමනක්.හොද අද්දැකිමක් ලැබෙනවා .යාල පුරාම පයින් යන්නත් පුළුවන් .🙏🙏👍👍🇱🇰🇱🇰
@samirusathyajith1130
@samirusathyajith1130 3 ай бұрын
හරිම සතුටුයි හැම ජාතියක්ම රටේ හැම බාශාවම කතා කරන එක පිලිබදව
@pransenehas2190
@pransenehas2190 3 ай бұрын
අගෙයි🙏 ෆෙඩ්‍රික් එන්ගල්, කාල්මාක්ස්, ඇඩම්වෛශෞට් වගේ නූතන බෞතික වාදී ලෝක පාළු ඔට්ටුපාලු පරයො මොනවා කිව්වත් ආගම් අදහන මිනිස්සුන්ට ස්වයං විනයක් සදාචාරයක් හෘද සාක්ෂියක් තියෙනවා. නියමයි 👍
@LahiruDilshan-cg5tq
@LahiruDilshan-cg5tq 3 ай бұрын
ඔබ හැමටම කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
බොහොම ආඩම්බරයි හරිම අපූරුයි.කදසුරිදු පිහිටයි.ආරක්ෂාවයි හැමෝටම.
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
අපරට සුරකින සුර දෙවිදේ පිහිටයි ඔබෙ සිරි විෂ්ණු දෙවිදේ දෙවිදේ දෙවිදේ විෂ්ණු දෙවිදේ... ❤
@PiyumalPerera
@PiyumalPerera 2 ай бұрын
ඔබට කතරගම දෙවියන්ගෙ පිහිටයි... කතරගම දෙවියන් සත්‍යයකි...
@pradeepkumara9702
@pradeepkumara9702 3 ай бұрын
ඔච්චර දුරක් පයින් යන ඒකත් මොනව හරි පව් ගෙවීමක්.. ඇත්තටම කතරගම දෙයියෝ කියල කෙනෙක් නෑ.. ඉන්නවානම් ඉස්සෙල්ලාම බලන්නේ හැම බලූ වැඩක්ම කරන කපුවන් දිහා.. අපෙ මී හරක් ඉතින් ගිහිං උන්ට පුදනවා
@runabegum7633
@runabegum7633 3 ай бұрын
ෙමයාලට වැසිකිලි පහසුකම් ති ෙයනවද
@DFernando-qs4gd
@DFernando-qs4gd 3 ай бұрын
මගේ හිතෙත් තිබුන ලොකුම ප්‍රශ්නය , කී දෙනෙක්ද, ඔක්කෝම කැලේටනේ යන්න ඕනා
@neetharanjani1692
@neetharanjani1692 3 ай бұрын
පහු ගිය දවස් ට්කේ අපි ඔය පලාතෙ හිට්‍ යා හරිම ලස්සනයි කදසුරිදු පිහිටයි ඔබ සැමට හරිම සුහදශීලි අය ඔබට පින් මේ දේවල් අපිට බෙදා දුන්නාට
@ruscell776
@ruscell776 3 ай бұрын
The meeting of Hindu and Buddhist ideologies. The beauty of religious diversity in unity
@nimalkarunarathna985
@nimalkarunarathna985 3 ай бұрын
පාදයාත්තරවේ හැමෝටම "ඕම් ශ්‍රී සරවණභව නමහ."
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 3 ай бұрын
හරිම ලස්සනයි .අපටත් එහෙම යන්න ආසායි .හැමෝටම කතරගම දෙවියන් ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹
@mcsanath5959
@mcsanath5959 3 ай бұрын
හරිම සතුටුයි දේවා මටනම් ඉරිසියයි අපිට වාසනාව නැහැ නේ ඔහොම යන්න . සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි.
@quintusfernando7396
@quintusfernando7396 3 ай бұрын
This is very good ❤
@ruscell776
@ruscell776 3 ай бұрын
This is one segment I was looking forward to seeing. Thanks for showing us the human and the humane side of the paada yaatra
@anandaanand4839
@anandaanand4839 3 ай бұрын
ඩබතුමා අතුලු හැමොටම කතරගම දෙයියන්ගෙ පිහිටයි
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 2 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 3 ай бұрын
Suddenly saw this 🎉🎉thank you
@UpaliDewanarayana
@UpaliDewanarayana 3 ай бұрын
❤❤❤❤
@somawgk4778
@somawgk4778 3 ай бұрын
ඕමාන් වෙලාව 11 52 රෑ ❤❤❤
@somawgk4778
@somawgk4778 3 ай бұрын
කවදා ද මහ පෙරහැරජ❤💚💚
@noorjehanpowell7374
@noorjehanpowell7374 2 ай бұрын
😅I miss this. GOD bless you Anurada ⚘❤🇬🇧
@isharaSithumini-wr3wp
@isharaSithumini-wr3wp 3 ай бұрын
Lankawata apu gmn ynnva🥰🥰🥰 katharagama devi phiten 🫷
@niroshanasl285
@niroshanasl285 3 ай бұрын
😂😂😂😂😂
@nimalkarunarathna985
@nimalkarunarathna985 3 ай бұрын
නමශිවාය
@umeshamadushan8503
@umeshamadushan8503 3 ай бұрын
ඇත්තටම ඔබතුමා හරි වාසනාවන්ත කෙනෙක් කියලා මට දැනෙනවා නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ..ලක්වාසී සැමට 🙏
@c.t.snew2486
@c.t.snew2486 3 ай бұрын
කතරගම දෙවි පිහිටයි ..
@surangaaruna539
@surangaaruna539 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉❤🎉jaya wewa anurada ..sahodaraya
@SujithDilanka
@SujithDilanka 3 ай бұрын
අපේ ගම පානම , වෙහෙර කෙම දේවාලය, ඔකද දේවාලය, කුමන, හරහා පාද යාත්‍රාව කතරගමට යන්නේ, අපේ ගම හරහා යන්න වෙනවා, අනිවාර්යයෙන්
@TharinduChathuranga-y2h
@TharinduChathuranga-y2h 3 ай бұрын
Super ❤️
@TharinduChathuranga-y2h
@TharinduChathuranga-y2h 3 ай бұрын
Super ❤️👍
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 3 ай бұрын
Padea Yattara Karanna SamateaDorvahu Wewa...! ❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 3 ай бұрын
හොද වැඩසටහනක්
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 3 ай бұрын
Okkoma Dala matath enna hithenawa. 🙋🙋🙋🙋 Harooo... Hara.... Dewa it is better to have list Give us full detail Where are you going to start this journey and a map to follow If amateur interested Preparations Thanks
@Nilkula-n5k
@Nilkula-n5k 3 ай бұрын
Api okkoma akai ape minissu sathutui godak ❤
@ruscell776
@ruscell776 3 ай бұрын
Thanks Anuruddha
@priyanthakumara2414
@priyanthakumara2414 3 ай бұрын
❤ beautiful
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
Km කියක් යන්න ඕනද danna කෙනෙක් කියන්න 😢
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 3 ай бұрын
Bs oya okkotama
@Nandana-fc1gu
@Nandana-fc1gu 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍👍💖💖💖💖
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 3 ай бұрын
යහපතක්ම වේවා සැමටම
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 ай бұрын
සින්හල දන්නෙ නැති අය එක්ක ඇයි ඉන්ග්‍රීසියෙන් කථා නොකරන්නෙ?😢දමිල අයට හොදට ඉන්ග්‍රීසි හොදට දන්නවා...බෝරින් බලන්න ගියහම..
@washclothswasanta6715
@washclothswasanta6715 3 ай бұрын
LASSANA NAMSK NEDA NAMAS SHIWAYA NAMAS SHIWAYA HARA HARA DEWE NAMAS SHIWAYA SHIWA DEVIYANGE NAMAK HARO HARA HARO HARA 🙏🙏🙏🙏🙏🙏🙏
@anandawickramapala3109
@anandawickramapala3109 3 ай бұрын
❤❤❤❤👍👍👍👍
@kalanadanushka3942
@kalanadanushka3942 3 ай бұрын
💐💐💐💐💐💐💐
@AnomaRathnayaka-l7z
@AnomaRathnayaka-l7z 3 ай бұрын
❤❤❤
@prasannafrenando1731
@prasannafrenando1731 3 ай бұрын
🦚🦚🦚🙏🙏🙏
@pradeepchathuranga6735
@pradeepchathuranga6735 3 ай бұрын
❤❤❤
@SigithiJayathissa
@SigithiJayathissa 3 ай бұрын
❤❤❤
@gkcnalaka
@gkcnalaka 3 ай бұрын
❤❤❤❤
@lahiruchanaka1957
@lahiruchanaka1957 3 ай бұрын
🙏🙏
@KuwaitLanka-dr9jg
@KuwaitLanka-dr9jg 3 ай бұрын
Hodama chanal aka asai ahanenna
@MadhuPala-z6b
@MadhuPala-z6b 3 ай бұрын
Ma වයසක ලොක්කොන්ට ට නම් කිවට වඩක් na ... ai ma බොරු ගොන් හරක් wada karanna කොහෙද Daviyo ඉන්නේ ???????? .. . හිතට අකගව අවන්කව Dan wath attha tarum ගනියව් .
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 58 МЛН