ගත නොමරා සිත මරන්න - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ (2013)

  Рет қаралды 70,493

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 272
@ezio7214
@ezio7214 3 жыл бұрын
අවුරුදු ගාණක් තිස්සේ ඔබවහන්සේ ට නින්දා අපහාස කරලා කරලා අවසානයේදි ඔබවහන්සේ ගේම දෙපාමුල වැටෙන්න වුණා!😇
@whereslucky9021
@whereslucky9021 3 жыл бұрын
🙏🙏🙏🌸
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
Mmm
@dinusl9780
@dinusl9780 3 жыл бұрын
උඹද ෆේස්බුක් එකේ අධිතාත්වික කියන ගෲප් එකේ පෝස්ට් දාන didula theekshana?
@truth1840
@truth1840 3 жыл бұрын
katath wenne oya tikama thamai
@yudara100
@yudara100 3 жыл бұрын
Heat seeker digatama ahanna. Obata jaya!!!
@nishaniadikari5653
@nishaniadikari5653 Жыл бұрын
ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරමින් නිර්වාණ මාර්ගය සාදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
ඔබවහන්Saට මාගෙ නමSකාරය වෙිවා🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@good115
@good115 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@InnerJourney-v1s
@InnerJourney-v1s Жыл бұрын
භාග්‍යවත් වූ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ❤
@lotusblooms8639
@lotusblooms8639 2 жыл бұрын
අහෝ! මේ ධර්මයේ නාමයෙන් ඇසෙන අධර්මය කිසි කෙනෙකුට නොඇසේවා!! තෙරුවන් සරණයි !
@donj.christy2308
@donj.christy2308 2 жыл бұрын
ඔබ වහන්සේ ගෙන් ලැබෙන ආදර්සදය අවවාදය
@malshi1075
@malshi1075 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏼🙏🏼
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
🙏🙏🙏 සත්‍යයි, ස්වාමින් වහන්ස, ...හිතේ කිසිදු බයක් ,,සැකයක් නැහැ. මේ සත්‍යය සැමට වහා අවබෝධ වේවා!
@whereslucky9021
@whereslucky9021 3 жыл бұрын
ඔබ වහන්සේව මට මුන ගැහුනේ දැනට අවුරුදු 7කට කලින් එදා පටන් ගත්ත ගමන අදින් අවසානයි🙏🙏🙏🌸💎
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@chamindalakmal723
@chamindalakmal723 3 жыл бұрын
මම සිටින්නේ මේ කියන තැන . ඔබ වහන්සේ හරිම ශ්‍ර්ෂ්ටයි
@weerasankili9888
@weerasankili9888 3 жыл бұрын
ස්වාමිනි, මීට හත් අට වසරකට පෙර ආශ්‍රමයට පැමිනී විට දුටු ඔබ වහන්සේත් ඇසූ දේශනාවත් මීට හත් අට මසකට ඉහත එහිදී මා දුටු ඔබ වහන්සේමයි; ඇසු දේශනාවමයි. කොරෝනා වසංගතය හේතුවෙන් මගේ පැමිණිම වැළකිනි.
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
සත්‍ය ඇත්ත....හරිම ලස්සනයි තේරුම් ගත්තොත් ගොඩ සුන්දර ජීවිතයක ආරම්භය හා එහි අවසානය මෙයයි.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Budusarani Obatumiyata
@dammikasaman6405
@dammikasaman6405 3 жыл бұрын
පරම සත්‍යය මා දැක්කේ ඔබවහන්සේගේ දේශනාව ශ්‍රවණය කිරීමෙනි
@ezio7214
@ezio7214 3 жыл бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේ වන සමන්තභද්‍ර රහතන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! උඩින් යන රහතුන් බුදුන් එනකම් ඔබවහන්සේ යි රහතුන්! ඔබවහන්සේ යි බුදුන්!
@sarathwickramasooriya6397
@sarathwickramasooriya6397 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@maldeniyewimansani6795
@maldeniyewimansani6795 2 жыл бұрын
මෙම ශේෂ්ඨ ධර්මය අවබෝධ වන පරිදි නිවැරදිව දේශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!!!!!
@nadeeranasingha3641
@nadeeranasingha3641 3 жыл бұрын
මoමුලාවී සිටින මිනිස්සුන්ට ජීවිතෙ යථාර්ථය පහදලා දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය ඉතා ගෞරවයෙන් පුදමි 🙏🙏🙏🙏🙏🙏🙏
@salindaramyasiri8921
@salindaramyasiri8921 3 жыл бұрын
සාධු සාධු සාධු නිදුක් නිරොගි සැප ලැබෙත්වා අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා
@jayam1429
@jayam1429 3 жыл бұрын
බුදු හිමියණි , අපේ එකම කල්‍යාණ මිත්‍රයා නම් ඔබ වහන්සේ දේශනා කරන මේ සද්ධර්මයයි, ඊලඟට ඔබ වහන්සේය.... ඒ ශාක්‍ය කුල පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮
@thanujashamali36
@thanujashamali36 Жыл бұрын
O
@thanujashamali36
@thanujashamali36 Жыл бұрын
O
@thanujashamali36
@thanujashamali36 Жыл бұрын
Cp
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathya Jayagannawamai ! hitagannawath nohaki prtyharyaki ! harima sundarai ! Sadu Sadu Sadu ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 3 жыл бұрын
මොහොත තුළ ජීවිතයට .....නමස්කාර වේවා හිමියනි.!!!
@Sandarukaluarachchi
@Sandarukaluarachchi 2 жыл бұрын
සාදු සාදු සාදු ,, හිමියනේ අමුර්තය ඇසුවෙමි,,, 🙏🌸🙏
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
@galappaththiguruge7701
@galappaththiguruge7701 3 жыл бұрын
ඔබවහන්සේට හොදට මිනිස්සුන්ට වටහලා දෙන්න තේරෙනවා.කියන දේ සරලව පැහැදිලිව කියනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 жыл бұрын
ඔබ වහන්සේට වචන කොහෙන් එනවද කියල හිතා ගන්න බෑ,,, නිවන අපි එහෙව්වට නිවන ගැන දේශනා කරේ ඔබවහන්සේ ... ඔබවහන්සේට මාගේ නමස්කාරය...🙏🙏🙏
@රෝසී-ඞ2ර
@රෝසී-ඞ2ර 3 жыл бұрын
සත්‍යය ඔබයි සමිදුනි.... මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NanaNana-sw3vb
@NanaNana-sw3vb 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Harima asavan asagana hitiyaa uthum saddarmaya lovata pahadiliva dasana karana oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼🌻sadu sadu sadu 🌻🌼
@ameraaloud922
@ameraaloud922 3 жыл бұрын
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
@tharinduvilochana540
@tharinduvilochana540 Жыл бұрын
බොහෝම ස්තූති.......
@jayam1429
@jayam1429 3 жыл бұрын
බුදු හිමියණි , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸
@Sewhesha
@Sewhesha 3 жыл бұрын
මාත් මගෙ හිතට බනිනවා මෝඩ විදියට යම් දෙයක් ගැන හිතෙනකොට😊 ඔබ වහන්සේගේ තේරුම් ගැනීම අපිටත් තේරුමකරනවට ඔබ වහන්සේට බොහොම පිං🙏🌸
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා ද්විපදෝත්තම වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 3 жыл бұрын
පුදුම ලස්සන වචන කීපයකින් උන්වහන්සේව ආමන්ත්‍රණය කල හැටි.
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
Mmm
@yudara100
@yudara100 3 жыл бұрын
@@harshamadushan1252 ethin oya eka ahala niwan dakiina koo....
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 3 жыл бұрын
මේ සත්‍ය සොයා ගත් අලුත උන්වහන්සේ මේ දේශනාව කරන්නෙ හරිම උද්වේගයෙන්.දැන් දැන් උන්වහන්සේ උපමා උපමේය පාවිච්චි කරමින් සාමකාමීව දේශනාව කරනවා.🙏
@dineshalakmali6017
@dineshalakmali6017 3 жыл бұрын
කලින් දෙශනාව මොකක්ද?
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 3 жыл бұрын
@@dineshalakmali6017 kzbin.info/www/bejne/oZikhnl5bNynic0
@dineshalakmali6017
@dineshalakmali6017 3 жыл бұрын
උද්වෙගයෙන් තමයි දෙශනාව කරන්නෙ. ටිකක් විතර සැරට.
@wasanthakumudu2119
@wasanthakumudu2119 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමත් තතාගතයානම් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා...!🙏🙏🙏🙏🌷🌷
@iradissanayake7539
@iradissanayake7539 3 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
@Dhammamega
@Dhammamega Жыл бұрын
Siyak..au..laba mageth..au gena .matath wada..kal..oba... Jiwath wewa
@theceylonhub2139
@theceylonhub2139 3 жыл бұрын
සරලවම කියනවනම්..සතුටින් ඉන්න මාර්ගය මේ දේශනා කරන්නේ. යථාර්ථවාදී බුදු බණ 💫
@sajnajayalath8602
@sajnajayalath8602 2 жыл бұрын
Asa hitena desanawak..prayogikayi..🙏🙏🙏🎉
@chanakahashan9299
@chanakahashan9299 3 жыл бұрын
මේ සැබෑ දහමයි! 🙏🙏🙏❤️❤️❤️💐💐💐
@AllInOne-lx7vg
@AllInOne-lx7vg 2 жыл бұрын
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වූ දේශනාව 🤘
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@ruwan9121
@ruwan9121 3 жыл бұрын
නමස්කාර වේවා ඒ ජීවමාන බුද්ධ වචනයට 🙏💖🥰
@kumudumudannayake4539
@kumudumudannayake4539 2 жыл бұрын
සාදූ !! සාදු !!සාදු !!🙏🙏🙏
@Priya84.
@Priya84. 3 жыл бұрын
, සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🌹🌹💮💮💐🌷
@sewwanditillakawardena5294
@sewwanditillakawardena5294 3 жыл бұрын
very clear. Understood .Namaskara karami Muniduni
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namamibudhung!!!!..Mahakarunikayanani! MAHAWEERAYANANI! Sugatha Thathagatha budupiyanani DEPANAMADIMI Namaskarawewa sadu Sadu sadu budumeniyan Namaskarawewa sadu Sadu sadu... Gambhirai. ..Arshcharyai. ..Dhamma prathiharyai. ...Budu saminduni! ..
@rajaniranjani9939
@rajaniranjani9939 3 жыл бұрын
Theruwan saranay ඔබ වහන්සේ ta
@visekaari2878
@visekaari2878 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@thilininilakshika6549
@thilininilakshika6549 Жыл бұрын
The message is so clear Sadhu sadhu 🙏🙏🙏
@TheNaturevi
@TheNaturevi 3 жыл бұрын
චේතෝ විමුක්ති.❤️ සිතින් නිදහස් වීම.🏵️
@nimavlogs3939
@nimavlogs3939 3 жыл бұрын
Uthum budu wadana practically therum karala dena oba wahanseta theruwan saranai 🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
2022 02 27...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@nadiniweerasinghe5165
@nadiniweerasinghe5165 3 жыл бұрын
මහාමුනීන්ද්‍රයන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@harshaniranjan3485
@harshaniranjan3485 3 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා 🙏🙏🙏
@naomisilva4698
@naomisilva4698 3 жыл бұрын
SUPIRI, Namaskara wewa Saminduni 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@shanthidassanayake3685
@shanthidassanayake3685 Ай бұрын
නමස්කාර වෙවා ..
@amaldilanga7357
@amaldilanga7357 2 жыл бұрын
ශ්‍රේෂ්ටයි...🙏🙏
@universalepic5467
@universalepic5467 Жыл бұрын
නමස්කාර වේවා
@maheshbulugahamulla
@maheshbulugahamulla 3 жыл бұрын
මට ඔබ වහන්සේ කියන දේ දැනෙනව.ඒත් වචන වලින් කියන්න බෑ.වචන වලින් කිව්වහම දැනෙන එකම නෙවෙයි කිය වෙන්නෙ. නමස්කාරවේවා මුනිදුනි 🙏
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
Mm
@gayathrisamarakoon3765
@gayathrisamarakoon3765 2 жыл бұрын
Sadhu sadhu sadhu !
@kalpana3710
@kalpana3710 Жыл бұрын
Great ❤🎉
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 3 жыл бұрын
සාදු! සාදු! සාදු!
@chathurajanith5589
@chathurajanith5589 3 жыл бұрын
සුන්දරම වචන ටිකක් 🖤🖤🖤💜️
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
Mmm
@hara1245
@hara1245 2 жыл бұрын
Ithmathma bhuddhi gocharai desanawak. Amamaha bududahame haraya saransaya, naweena samajayata hariyatama pahadila kala haki uthumek. The best thing what we can do is to practice this. It works, it simply works
@chamaliudayangani9290
@chamaliudayangani9290 3 жыл бұрын
මේ තමයි සිතේ සත්‍ය ස්වභාවය කියලා දැනෙනවා. නමුත් තවම මා හටම මෙය ප්‍රත්‍යක්ෂ නොඋයේ සිත තුල ඇති කෙලෙස් නිසා බව හැගේ. නමස්කාර වේවා මුනිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ......!
@chandanibandula9014
@chandanibandula9014 3 жыл бұрын
Sathya..🙏🙏🙏oba wahanseta mage namaskaraya weva...🙏🙏🙏
@padmawathidesilva6356
@padmawathidesilva6356 3 жыл бұрын
harima pedilie ape hamuduruwane oba wahanseta niduk nirogi deergausha lebewa theruwan saranai
@kasunchamilaka6021
@kasunchamilaka6021 3 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bkdautonations9720
@bkdautonations9720 3 жыл бұрын
සත්‍ය ශ්‍රී සද්ධර්මය. උතුම් රහත් භව මොනවට පැහැදිලි 🙏🙏🙏
@eppasindu1314
@eppasindu1314 2 жыл бұрын
බුදුන් දැක්කා 🙏 .
@Shiro-hz4tw
@Shiro-hz4tw 3 жыл бұрын
Samiduni obata mage namaskaraya🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@kaskumara8378
@kaskumara8378 3 жыл бұрын
Wow. This is excellent.
@SUMDAC
@SUMDAC 3 жыл бұрын
සාදු සාදු සාදු
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Oba vahanseta namaskara veava
@nadeeshathissera9033
@nadeeshathissera9033 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🌷🙏🙏🌷🙏🌷
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
Namaskarawewa Swamini
@devaamara4103
@devaamara4103 3 жыл бұрын
Sadu Sadu Sadu, Etula Saha Pita de kama Niwee Senasee giyemi. Oba Wahanseta Mage Utum Namaskaraya Weva. 🌹🙏🙏🙏Deva Amarasekara, Paris.
@dayabalasooriya5128
@dayabalasooriya5128 3 жыл бұрын
Harima lassanai obawahanse haryatama hari .........Vindaneeyai
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 3 жыл бұрын
Sadu! Sadu! Sadu! Oba vahanseta marge namaskaaraya weva!!!!!!!
@susanthafonseka6090
@susanthafonseka6090 3 жыл бұрын
Udayema budun wadiya Ada ma lagata 🙏🙏🙏
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
සුපිරි ප්‍රඥානවක් ඇති කෙනෙකුට මේ කියන දේ ඒ මොහොතේදීම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්.එහෙම නැති අයට මාර්ගය වැඩීමෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්.ඊට පසුව නැවතීම තමයි මාර්ගය බව අවබෝධ වෙනව.මේ ඔක්කොම සිද්ධ වෙන්න කොච්චර හදවත පිරිසිදුද කියන එක බලපානවා.නොපමාව කුසල් වඩන්න 🙏
@sathyasubashini5544
@sathyasubashini5544 3 жыл бұрын
සාධූ සාධූ සාධූ..🙏
@padmawathidesilva6356
@padmawathidesilva6356 3 жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa theruwan saranai
@isharahansani5432
@isharahansani5432 3 жыл бұрын
Niyamai supiri
@salmaliudeshika4181
@salmaliudeshika4181 3 жыл бұрын
ජීවිත කාලය තුළ සෑම මනුෂ්‍යයෙක්ම ඇසිය යුතු අවසන් වචනය මෙය වේ.... සාදු සාදු...🙏
@battagodagechandrani1257
@battagodagechandrani1257 3 жыл бұрын
Harima vadegah desanawak
@prasadmahendra9703
@prasadmahendra9703 3 жыл бұрын
මාගේ බුදු පියානෙනි , නමදිම් දෙපා බැතියෙන්...!🌷🌷❤️❤️
@RenukaWeraheragama
@RenukaWeraheragama Ай бұрын
Sadu sadu sadu❤❤❤❤❤❤❤❤❤
@kumarisamarakkody461
@kumarisamarakkody461 3 жыл бұрын
Absolutely true Buddha words
@roh1230
@roh1230 2 жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏 Sadu Sadu Sadu 🌸🌸🌸🌺🌺🌺
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 2 жыл бұрын
theruwan saranai!!!
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@moonsky7927
@moonsky7927 3 жыл бұрын
ඒකනේ මොකුත් අල්ලන්නෙ නැහ අල්ලන වචනයටත් හිනා යනෝ.ඒක නන් මාරයි.සාදු සාදු
@Freedom-and-love
@Freedom-and-love 3 жыл бұрын
දකුනෙ අය ගිලි කාලලු බන අහන්නෙ😂
@cedrickchristiansz6889
@cedrickchristiansz6889 3 жыл бұрын
sadu sadu sadu sadu!!!!!!!!
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම ඩුබායි ඉන්නේ මම දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනා පුළුවන් හැම වෙලාවකම අහනවා අපේ හාමුදුරුවනේ මට මහණ වෙන්න ඕනේ මම දරු පස් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් අපේ හාමුදුරුවනේ මම තව මාස හය හතකින් ලංකාවට එන්න තමයි ඉන්නේ හැබැයි මම එන්න හිතන් ඉන්නේ උමන්දාව ට තමයි මට අවසර දෙනවද අපෙ අපේ හාමුදුරුවනේ මට ගෙදර යන්න හිතෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ මම මගේ ජීවිතේ ගොඩාක් දුක්කම්කටොළු හැමදේකටම මුහුණ දීලා දුක්විඳලා ජීවිතේ කලකිරිලා ඉන්නේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුබව අත්වෙනවා මට මහණ වෙන්න අවසර දෙන්න මම ඔබ වහන්සේ ගේ දෙපා නමදිමි දොහොත් මුදුන් තබා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ,💐💐💐💐💐💐🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸☸☸
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
අශෝකං විරජං ඛේමං..රහත්බව. බුද්ධත්වය .සසර ..ගමනක අවසානය.තමා තුළින්මය.. මුලින් ගැලවෙමි.. දෙවනුව. ගලවමි. උන්වහන්සේ පෙන්වා දුන් සේක... නොයන්නෝ. .යන්නෝමය... චිත්තානුපස්සනාවේ...උපරිමය... හදවතේ පතුල බිඳී ගිය.. මමත්වය සුන් වූ...සිත සමු ගෙන..ඇත.. වත්මනේ..නිදහස... නොබැඳි බව... ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන්ම ශ්‍රවණය..තුලම...නිවී යන සසර දුක...
@amalikarnanayka4141
@amalikarnanayka4141 Жыл бұрын
Budu saranai ❤❤❤❤
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 4,1 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
අතීතය කියන්නේ මායාවක්ද?
29:09
Village Life SL
Рет қаралды 13 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН