දරාගන්න ලෞකික ජීවිතය, සමනය කරගන්න එපා! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 06

  Рет қаралды 125,302

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 394
@darmasirisenanayka4992
@darmasirisenanayka4992 2 жыл бұрын
සමහර අය මේ ස්වාමින් වහන්සේට දොස් කීවත්, මේ දෙසන බන පද වල වටිනාකම කියා නිම කල නොහැකියි.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !,Lankawe sitina gonnunta terenenha ! Lakwasiyange Sapaya ! Aho ! Budusarani obatumata
@AnulaMenike-y7k
@AnulaMenike-y7k 3 ай бұрын
Dkenpire.mage.hithete.niwanmage.penwu.obewahanset.mage.namaskaraya.wewa.sadu,sadu,safu.🎉🎉🎉
@jayam1429
@jayam1429 3 жыл бұрын
මගේ ජීවිතේ එපාම වෙලා තිබුණ මොහොතක , හිමියණි ඔබ වහන්සේ මට මුණ ගැස්සුවේ , මේ උතුම් විශ්ව දහම.. මගේ පෙර පාරමිතා බලයකට ... අද මට පිහිටට ඉන්නේ , හිමියණි ඔබ වහන්සේ දේශනා කරන බුද්ධ වචනය පමණි ... ඒ දේශනාවන් තුලින් මගේ ආත්මය සුවපත් වෙනවා මට දැනෙනවා ..... ඔබ වහන්සේ මේ විශ්ව දහමට පහළ වුණු , තවත් බුදු කෙනෙකි මට .... ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Athtenma Mahamunindrayanan wansa jiwamana Budukeneki !
@alisid5208
@alisid5208 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏💐
@senakadarmasena2016
@senakadarmasena2016 3 жыл бұрын
රෝගාතුරව තාමත් විවේකිව සිටින මා හට ඖෂධයක් බඳු වූ ඔබ වහන්සේගේ බුදු වදන් ශක්තියක් වුණා දුර්වල වූ සිතට ගතට. 🙏 මගේ නමස්කාරය වේවා පින්වත් ඔබවහන්සේට ❤♥️❤♥️❤♥️
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@amilafernando3869
@amilafernando3869 3 жыл бұрын
0
@indraniweerasinghe8053
@indraniweerasinghe8053 3 жыл бұрын
I i
@indraniweerasinghe8053
@indraniweerasinghe8053 3 жыл бұрын
A? ?
@swarnarathwaththa1278
@swarnarathwaththa1278 11 ай бұрын
~````!~18​
@දිනවමුලංකා
@දිනවමුලංකා 3 жыл бұрын
අපි දැන් සැබෑ බුදුදහමේ හිමිකරුවන්වන්නෙමු.සමිදුනි,
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@weerabro3130
@weerabro3130 3 жыл бұрын
මගේ හිතේ කුනු සුද්ද කරන්න ඇහුන ලෝකයේ හොඳම වචනය ඔබ වහන්සේ ගෙන් නමය
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 3 жыл бұрын
sadu sadu sadu
@isukondasinghe
@isukondasinghe 3 жыл бұрын
Saadu saadu saadu
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@kevinb8959 නිගන්ඨයා පල
@vishwanibodinayaka4346
@vishwanibodinayaka4346 3 жыл бұрын
@@quintusdharmarathne1304 ĺ p l
@vishwanibodinayaka4346
@vishwanibodinayaka4346 3 жыл бұрын
@@quintusdharmarathne1304 ĺ l l ĺl l l
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
ජිවිතේ හදා ගන්න හොදම දේශනා කරන්නේ සිරිසමන්ත බද්ර ස්වාමින්වහන්සේ ....... 🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍ර යෙක් සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
@shiranthimaala4587
@shiranthimaala4587 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පුදුම කැමැත්තකින් ඔබ වන්සේගේ බණ අහන්නේ. මේ ජිවිතේ දුක නිවා ගන්න හිත හදාගන්න බුදු දහම තරම් දෙයක් අපට නැහැ. 🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
සතර දෙසින් පෙළ ගැසියව් සසර දිනන්නට රිසි සේ ලක් මෑණිට උපන් පුතෙක් මරු පරදා අද සුව සේ දෙසන දහම මටම වේය මටම වේය සිතෙන ලෙසින් පෙළහර පානා....... සුවඳ මල් මතින් වඩිනා හොඳ නරකින් වෙන් කරනා මිසදිටුවන් තොර කරනා රලු පොලවේ ඵල මවනා මහා වීර මහ සමිදෝ... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@grsdjjggfss3373
@grsdjjggfss3373 3 жыл бұрын
❤️❤️🌹🌹🌹
@alisid5208
@alisid5208 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💐
@naomisilva4698
@naomisilva4698 3 жыл бұрын
🌻🌻🌻🌻🌻🌻
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Wishwayapura visirayathwa me .......poojaneeyai.....
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
බුදු සරණයි 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
අපගේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅💅💅💅💅💅💅💅💅🙏
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 3 жыл бұрын
කොවිඩ් කාලෙට සියලුම දෙන විසින් ඇසිය යුතුම වටිනා දේශනාවක්!! මහා මුනීන්ද්මුනීන්ද්‍රයන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Athtenma !
@anusharanatunga5619
@anusharanatunga5619 3 жыл бұрын
ඉතාම ප්‍රනීත යි , සැනසිලි දායකයි ඒ බුද්ධ වචනය
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !!! Obatumata Budusarani !
@malikanarangasange1908
@malikanarangasange1908 3 жыл бұрын
අවබෝදයට ඉතාමත් වටිනා දේශනයක්, ,මා දේශනාව දෙවතාවක් අැසුවත් නැවතත් ඇසිය යුතුයි.දේශකයන් වහන්⁣සේට මාගෙ නමස්කාරවෙිවා 🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@harshathennakoon9420
@harshathennakoon9420 3 жыл бұрын
දෙවියන් වහන්සේගේ පණිවිඩය ලංකාවාසී ජනතාවට ලබා දීමට ඔබ වහන්සේ ගන්න ප්‍රයත්නය ඉතා කදිමයි. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා...👏👏
@ezio7214
@ezio7214 3 жыл бұрын
මොන දෙවියන් ගේද? සමන්තභද්‍ර හාමුදුරුවෝ බාහිර මැවුම්කාර සර්වබලධාරී දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. සර්වබලධාරී දෙවියන් තමන්මයි
@shashishenu7549
@shashishenu7549 3 жыл бұрын
42:00-ජීවිත යථාර්ථය අවබෝධය ලබා ගන්න ආකාරය 50:00 ජීවිතේ නිවැරැදි තීරණ ගැනිම 55:40 හිත හදා ගැනීම
@supeshalapallebowela7217
@supeshalapallebowela7217 2 жыл бұрын
Aaaaaaaaaaaaaaa@@@@@@# @@@@@©©©
@mudmud357
@mudmud357 2 жыл бұрын
plain simple explanation of the fundamentals ...is amazing .... sadu sadu sadu .. from Australia 🙏🙏🙏
@vijithakumari3547
@vijithakumari3547 3 жыл бұрын
ඔබවහන්සේට, මාගේ, නමස්කාරය වේවා
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@padmadahanayake8768
@padmadahanayake8768 6 ай бұрын
Saadu...saadu..🙏🙏🙏🌹🌹🌹🌹 Oba wahanseta maage namskaraya weewaa.
@කොහොබපොලපන්සල
@කොහොබපොලපන්සල 3 жыл бұрын
මගේ ජීවිතේ ඉවරවෙන්න කලින් ඔබවහන්සේගේ කකුල් දෙක අල්ලලා වදින්න ලැබුනොත් එයයි මගේ පරම උවමනාව....(.මහානාම හාමුදුරුවෝ )
@kaween372
@kaween372 3 жыл бұрын
තථාගත සාශනයේ මහන වෙලා සංඝයා සතු සිව්පසය පරිභෝග කරමින් මිත්‍යා දෘශ්ඨියක් කර පින්නා ගන්න දගලන තරමක් 🥺
@prasannasampath8219
@prasannasampath8219 3 жыл бұрын
පින්වත්නි,මේ බුදු දහම කෙමෙන් පරිහානිය කරා ගමන් කරන සමයයි,ඔබ සියලු දෙනා කිසිවෙකු පැවැසූ පරිදි කිසියම් දෙයක් ව්ශ්වාස නොතබන්න,ණුවනින් ව්මසා කටයුතු කරන්න
@prasannasampath8219
@prasannasampath8219 3 жыл бұрын
@@kaween372 😢 කෙතරම් ම්නිසුන් නොමග යාව්ද
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
මට කවදාහරි අත පුරෝල මූට කන පැලෙන්න එකක් ගහන්න ලැබේවා
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@kaween372 සංඝ කියන එකේ තේරුම මොකක්ද
@milanosrivlogs6439
@milanosrivlogs6439 3 жыл бұрын
Budusaranai maath obawahansege siyalu bana srawanaya karanawa
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
@ඇත්තපැත්ත
@ඇත්තපැත්ත 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Absolutely génial true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 3 жыл бұрын
Namaskara wewa maha muniduni🌹🙏🌹🙏🌹🙏
@dermasaudi9393
@dermasaudi9393 3 жыл бұрын
Samiduni oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼🌻sadu sadu sadu
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 3 жыл бұрын
ඒ ඒ අවස්තාවට දකින සිහිනයක් ඒක හොදට දැනෙනවා ස්වාමීන්වහනස!!
@රෝසී-ඞ2ර
@රෝසී-ඞ2ර 3 жыл бұрын
මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
මේ සගරාවක් ද ළමයෝ
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@prasanjeewasampath8772
@prasanjeewasampath8772 3 жыл бұрын
නමස්කාර වේවා සමිදුනි❤️ 🙏🙏🙏❤️
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@udarabroo
@udarabroo 3 жыл бұрын
ඔබ හහන්සේ සේට නමස්කාර වේවා බුදුසරණයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Hithaa thibana kunu evath kereemata ath akama margaya avaboda wevaaa sadu sadu sadu 🙏🏻 🌻
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 3 жыл бұрын
maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!Waiting for you until tomorrow....
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Sadu Sadu sadu Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani DEPANAMADIMI Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu!!..
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@prabathsanjeewa4520
@prabathsanjeewa4520 3 жыл бұрын
සාදු සාදු සාදු..
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි උන්වහන්සේ පොත් පත් වල නොතිබුණු සත්‍යය වචන වලට පරිවර්තනය කර විශ්වය පුරා විසුරුවා හරින සේක.මරණයට පෙර මරණයේ ආශිර්වාද ලබා ගනිමු. .පිනත් කුසලයත් ඇත්තෝ දසකුසල් වඩා පාරමිතා සපුරා මේ ගැබුරු එහෙත් ඉතා සරල ධර්මය අවබෝධ කර ගැනීම සදහා කාලය පැමිණ ඇත...ලොව මිනිස් ප්‍රජාවගේ වාසනාවට විශ්ව සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී දීපදෝත්තම සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු ..අපගේ නමස්කාරය වේවා ...නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ..සාධු.. සාධු සාධු..
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සමිදේ🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@chathurangasampath6523
@chathurangasampath6523 2 жыл бұрын
දේශනා කරන දේවල් ඇත්ත ජිවිතේ එක්ක බලද්දී, එත් දෙශන සියල්ල එකින් එක ඇසුවොත් එ දේශානා පරස්පරයි,
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති අපෙ හාමුදුරුවන්ට 💐🙏🙏🙏 ඉතාම වට්නා දේශනයක් දිර්ගායු පාර්ථනා කරමි.
@chandanibandula9014
@chandanibandula9014 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@samantha81damayanthi99
@samantha81damayanthi99 3 жыл бұрын
ඔබ වහන්සේගේ සත්‍යයේ පණිවිඩය මගේ සිතට සැනසීමක් 🙏🙏🙏🙏
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@nilushapuja2996
@nilushapuja2996 3 жыл бұрын
Mage budu samiduni oba wahanseta mage namaskaraya wewa...! Jivithayata ena katuka addakim ossema sanasima soyannemi...ewan sama awasthawakama oba wahnsege wadan donkara dei.....💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hmadarasingha3089
@hmadarasingha3089 3 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.. සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා. මරණය අභියස දුක් වන්නට හෝ කදුළු සලන්නට අවශ්‍යතාවයක් නැ ධර්මය තුළින් ජීවිතය දෙස බලන්න හුරු කළා නම්.... එවිට ඔබට සතුටින් නික්ම යා හැකිය.මරණය පසුකර.
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld 12 күн бұрын
Namo samanthabadraya 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔
@supunsandika5455
@supunsandika5455 3 жыл бұрын
නමස්කාර වේවා උතුම් සංඝරත්නයට ! උතුම් නිර්වාණ අවබෝදයම වෙත්වා !
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@roh1230
@roh1230 3 жыл бұрын
Maha Munindrayan wahanseta Mage Namaskaraya wewa!!! Sadu Sadu Sadu 🙏🙏🙏🌺🌺🌹
@nandanabandara985
@nandanabandara985 3 жыл бұрын
niyama hari budu bana 🙏🙏🙏🙏🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Live in now with happily. You have unlimited blessings now. You are a creator in your world. You are perfect now.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
නිවන් ප්‍රක්ෂත්‍ය. අතීන්ද්‍රිය ප්‍රක්ෂත්‍යයි. සියල්ල හැරදා. දහමට පිදූ ජීවිත ආශාවක.
@geethanjalihewage8159
@geethanjalihewage8159 3 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේවා ❤️🙏
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@damithhewage924
@damithhewage924 3 жыл бұрын
මගේ හිත මොන රෝන්දෙක ගියත් නවතින්නේ ඔබවහන්සේගේ දේශනාවක් ලඟ.
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@champaweerasinghe4824
@champaweerasinghe4824 3 жыл бұрын
P
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
පොන්න සමන්තයගෙ ෆේක් එකවුන්ට් එකක් නේද මේ වීඩියෝ රෑනක් වෙන්න හදපු. උඹ පුද්ගලයෙක් නම් මං කියන්නෙ ගිහිල්ල රස්සාවක් කරපිය මේ බල්ලත් එක්ක අපාගතවෙන්නැතුව
@chanakahashan9299
@chanakahashan9299 3 жыл бұрын
Vishishtai!!! Sadu sadu sadu!!! Obwahnset mage nmskarya... 🙏🙏🙏💐💐💐💐💐💐💐❤️❤️❤️
@kanthidiss5849
@kanthidiss5849 3 жыл бұрын
🌺🌺🌺🌺🌺මහා මුණීදුන් වහන්සේ ට මගෙ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@shanthidassanayake3685
@shanthidassanayake3685 8 ай бұрын
නමස්කාර වේවා.....
@d.jrosha4006
@d.jrosha4006 3 жыл бұрын
අරහත් සිරි සමන්තබද්‍ර මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@kavindusathsara2556
@kavindusathsara2556 3 жыл бұрын
ඔප්පු කරන්න රහත් කියා
@thomassalto9758
@thomassalto9758 3 жыл бұрын
@@kavindusathsara2556 mokatada?rahath wenne magic pennanna newe?😂
@isharahansani5432
@isharahansani5432 3 жыл бұрын
Meloka mama ahuwa buddimathma wachana. obawahanaswta mage namaskaraya wewa.
@kaween372
@kaween372 3 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේ ,මේවනේ මල්ලි විහිලු 😄
@vishakasamanmali6543
@vishakasamanmali6543 3 жыл бұрын
නම නෙවේ. උන්වහන්සේ කියන දේ තේරුම් ගන්න බලන්න
@kaween372
@kaween372 3 жыл бұрын
@@vishakasamanmali6543 සිරිදම්ම කියන්නෙ තමන්ට හිතෙන දෙයක් මිසක් ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව නෙවෙයි. නූතනයේ පහල උනු දරුනුම සද්ධර්මප්‍රතිරූපකයක්.බොහෝ තැං වලදි තමන්ගෙ වාසියට ධර්මය යොදා ගෙන නං තියෙනව 😄
@vishakasamanmali6543
@vishakasamanmali6543 3 жыл бұрын
@@kaween372 ඉතින් කාගෙ දහමක් උනත් කියන්නෙ මොනවද කියලා තේරුම් ගන්න උත්සහ කලේ නැද්ද
@kaween372
@kaween372 3 жыл бұрын
@@vishakasamanmali6543 අනිවාර්යයෙන්ම ගෞතම බුදුන් වහන්සේ දේශනා ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුමයි. ඒවගේම සද්ධර්මප්‍රතිරූපක වලිං බේරිලා නිර්මල ධර්මය සොයා ගන්නත් සෑම බෞද්ධයෙකුටම පුලුවන් වෙන්න ඕන. සිරිදම්මගේ ධර්මවිකුති ඛන්ඩනය කළ අවස්ථාවක් 👇 kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
@@vishakasamanmali6543 iy therum gnn blnn pudgala saran ynn epa darmy sarana ynn me kena baudda himi knkda?
@deepaweerasinghe878
@deepaweerasinghe878 3 жыл бұрын
Sadu sadu namaskara weva oba vahenseta
@kasunkariyawasam9634
@kasunkariyawasam9634 3 жыл бұрын
🙏🙏🙏
@sanathkumara2248
@sanathkumara2248 3 жыл бұрын
වටිනා දේශනාවකි 🙏🙏🙏
@senakadarmasena2016
@senakadarmasena2016 3 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර කරම්. මට දැන් සම්පුර්ණ සුවයි. එහෙත් නැවත අසනීප වන බව ඔබ වහන්සේ කියා දුන්නා. කොවිඩ් වේදනාව මට දරාගන්න ඉතා පහසු වුනේ අසනීප වීමත් සාපේක්ෂ දෙයක් බව අසන්න ලැබීමත් එක්ක. මා දැන් ඔබවහන්සේ ගේ සාපේක්ෂය ගැන කියවෙන වීඩියෝ වලට නැවත සවන් දෙනවා.. 💞 ඒ 'ජීවමාන වූ මාර්ගය 'තුලින්. එකම දේශනය කිහිප වාරයක් ඇසීම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. ආසන දකින ඔබලා සියළුම දෙනාට නිරෝගී සුව ලැබේවා 🙏♥️ තෙරුවන් සරණයි...
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
😄😄😄😄😄
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 жыл бұрын
මම හිත හදා ගත්තේ ඔබවහන්සේ නිසාවෙනි.ඔඛ වහන්සේ බුද්ධත්වයට පෙරුම් පුරනා හිමිනමකියි මට සිතේ.ඔබ වහන්සේගේ දේශණා මනසින් බුද්ධියෙන් දැකිය හැකියි.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු .
@dayamanamendra7134
@dayamanamendra7134 3 жыл бұрын
Gmananthaya danimi. සුන්දර maranayak oni. In pasudura vishwayak ඉපදෙන්න oni. Pin labewa. දේශනය itama වැදගත් .
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
🙇🙇🙇🙇🙇
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 3 жыл бұрын
නමස්කාරවේවා ස්වාමින්වහන්ස🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
Siri sadaham ashamaya hadana dawas wala ape gedarath wadala thiyenawa mata ape amma kiwwa 🙏🙏🙏
@lankanlanka1160
@lankanlanka1160 3 жыл бұрын
Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva budhu saranai dhevipihita sadhu sadhu sadhu sadhu sadhu sadhu
@sandakellumsanjaya1839
@sandakellumsanjaya1839 3 жыл бұрын
Sadu sadu sadu💐💮🌸🌸🌹💮💮🌸
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
සියල්ල අතහරින වෙලාවෙ ...තමන් මිය යන බවයි. තම ආත්ම ආශාව..ජීවිත ආශාව.දහම වෙනුවෙන්..අතහරින විටම...ගන්න තද තීරණය නිසාම ... සිත නිවී යන බවයි. නිවන් ප්‍රක්ෂත්‍ය වේ.
@spider8652
@spider8652 3 жыл бұрын
අත හරින්න , දැඩි තීරණ ගන්න, පසුතැවිලි නොවන්න , සිහියෙන් මරණයට සූදානම් වන්න 💘🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@vamfonseka421
@vamfonseka421 8 ай бұрын
Ahapu hondama deshanawa❤
@chandra7291
@chandra7291 3 жыл бұрын
Obawahansata maga namaskarayawaws
@wimurathnayaka6834
@wimurathnayaka6834 3 жыл бұрын
🙏🙏🙏🙏🙏👋
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
Namaskara wewa Swamini
@kumarip6121
@kumarip6121 3 жыл бұрын
Namaskara wewa sadu sadu sadu 👃👃👃👃👃👃👃
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Someone read this. All good things are coming. All blessings are with you. Live in now. ✨🌙💐🎈🏅🎖️🙏🙏🙏🌹🌷💐👍
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@samuddraedirisinghe4004
@samuddraedirisinghe4004 3 жыл бұрын
බුදු දහම හරිම විදිහට දේශනා කර සිත නිවා හරි මග යන්න ඔබ වහන්සේ ගේ මේ වචන උදව්වක් .. තෙරුවන් සරණයි !!
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@nimalitharanga4496
@nimalitharanga4496 3 жыл бұрын
Sadu sadu sadu..
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Namas karawewa oba wahanseta muniduni🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithprasantha5317
@ajithprasantha5317 3 жыл бұрын
දාර්ශනික අදහස ක් වශයෙන් මිස සතy වශයෙන් ගත යුත්ත්ක් නොමැත... වල් මත් වූ පිරිස් සාදු සාදු කියති... අර හත්... මහා මුනීන්ද්‍ර... මොන ගොං පාට් ද මේව... විහිලු සපයන්නැතිව... දාර්ශනික විග්‍රහයන් කලා නම් ඔබ වහන්සේ මේ තරම් විහිලුවක් වැන්නැ නෑ... මොකද... ඔය කියන කිවක්.. අලුත් සොයා ගැනීම් නෙවෙයි.. එක එක කාලෙ ට.. Eක් එක්කෙන අ කියන දේවල්.... අන්තිමේ ලොජික් ගොඩක්... මන්ද බුද්දික..තරුන ලමයි...... පවු...
@Ajithkumara-yd6ih
@Ajithkumara-yd6ih 9 ай бұрын
ඇත්ත හාමුදුරුවනේ 🙏
@harendravijerathna7558
@harendravijerathna7558 3 жыл бұрын
අරහත් මහා මුණීද්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@maneladikari8329
@maneladikari8329 3 жыл бұрын
Puduma banak 🙏🙏🙏
@LSKeshawa
@LSKeshawa 3 жыл бұрын
🙏🌸🌷💐🌺🙏😇
@Musiclovers-e7l
@Musiclovers-e7l 7 ай бұрын
Lokoththra jivithya gaana newe.oba igenagth padam ktha igena gnta aatha.thwath udahrna
@kaween372
@kaween372 3 жыл бұрын
බුදුන් වහන්සේගෙ පනිවිඩය නෙවෙයි මේ හොර රහතුන් කියන්නෙ උපතින්ම බෞද්ධ වෙලත් මේ මිනිස්සුන්ට බුදුන් වහන්සේගෙ ධර්මය මොකක්ද කියල තෝරා ගන්න බැරි උන හැටි 🥺
@rcgelectrical4830
@rcgelectrical4830 3 жыл бұрын
Oyata theerewi..wadi athaka newi ee dawasa.
@prasannasampath8219
@prasannasampath8219 3 жыл бұрын
ඔබ පැවසූ දෙයට මමත් එකග වෙම්,සෑම අයෙකුම උතුම් දහම ණුවනින් ව්මසා කටයුතු කරන්න.නැතහොත් මේ උතුම් නිර්මල දහම අප අතරින් තුරන් වෙම්න් පවතී.
@kavindusathsara2556
@kavindusathsara2556 3 жыл бұрын
නිය සිලට ගත් වැලි කැට ගානට සුගතියෙ යන ඒ දේශනාව අත්දැකීමෙන් විදින්න පුලුවන් නේද?
@sarathwickramasooriya6397
@sarathwickramasooriya6397 3 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
තමා ගැන දැඩි තිරන ගත් මිනිසාට ගැලවෙන්න පුලුවන්. දියාරු තිරන පිටුපස බැඳීමක් ඇත.🤔🤔🤗🤗🙇🙇🙇🙇
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@RavishaGold-mo4wj
@RavishaGold-mo4wj Жыл бұрын
mata mgaricch parak obawahanse pennuwa obawahanset godak pin.
@anomapallegangoda5091
@anomapallegangoda5091 3 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
හාමුදුරුවනේ දැන් මට මගේ ඇතුළ පැහැදිලි ව පේනවා
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
ආ ඔයා එක්ස්‍රේ එකක් ගත්තද මල්ලි. දොස්තර කෙනෙකට පෙන්නන්න ඕක😂🙈
@aponsu4664
@aponsu4664 3 жыл бұрын
@@kevinb8959 දොස්තර ලගට මම යන්නෑ thats a promiss which ing my mind you can't understand
@senakavithanage5236
@senakavithanage5236 3 жыл бұрын
@@kevinb8959 😂
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤️❤️
@kaween372
@kaween372 3 жыл бұрын
kzbin.info/www/bejne/oGa5knp3fNGBi5I
@kristenhanby6143
@kristenhanby6143 3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාවන් මගේ ජීවිතය වෙනස් කරා.......
@hpmdthilakarathna7823
@hpmdthilakarathna7823 3 жыл бұрын
Namaskarawewa
@nerangamadumal457
@nerangamadumal457 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ මහා මුණීන්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි..!!!🙏🙏🙏
@shanakanuwan2915
@shanakanuwan2915 3 жыл бұрын
නමෝ සමන්තභද්‍රය......
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН