අන්ධයෙකුට නිවන් දකින්න පුළුවන්ද ? - ස්වීඩන් හිදී සිදුකළ සදහම් දෙසුම 2023

  Рет қаралды 82,550

Umandawa

Umandawa

Күн бұрын

Пікірлер: 341
@balasuriyaravi6162
@balasuriyaravi6162 Жыл бұрын
ඹබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ ආයු ලැබෙනවා මෙකරන මෙහවර තෙරුවණ් සරණ යි
@kokmadugejepin4795
@kokmadugejepin4795 4 ай бұрын
දීර්ගායු ෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේ
@malanandani7956
@malanandani7956 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලzබේවා !
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@sathminavasthu3100
@sathminavasthu3100 Жыл бұрын
සියලු දෙනාටම නිවැරැදි නිර්මල බුදු දහම අසන්නට ලැබේවා
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 11 ай бұрын
ඔබ මේ දකින්නේ ❤❤❤ජීවමාන ශ්‍රී සමන්කබද්‍ර බුදුන්වහන්සේම බව දතයුතුයි❤❤❤
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
හිත මහණ කිරීමමයි අවශ්‍ය.. ඒ සඳහා.. ජීවමාන බුද්ධ වචන අසන්න. කෙලෙස් නිකෙලෙස්..බව.. මමත්වය ගැලවී ගිය..අහඹු නිවන් ප්‍රක්ෂත්‍ය.
@lakshaindustryhrm027
@lakshaindustryhrm027 Жыл бұрын
ඔබ වහන්සේගෙ පරපුරේ මේ රටේ ඉන්න ස්මාර්ට්ම මිනිසා ඔබ වහන්සේයි.. ඒ කෙසේ වෙතත මේ ලොකෙ ස්මාර්ට්ම මිනිසා ඔබ ❤
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
හිතේ සැහැල්ලුබව හා නිවීම වෙනුවෙන් හදවත සංවේදී වුණා, 🙏❤️🙏❤️🙏
@rahalrajapakse9636
@rahalrajapakse9636 8 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු ! 🙏🏻 මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි, අනුමෝදන් වේවා ! 🙏🏻 මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට තෙරුවන් සරණයි ! 🙏🏻
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
සියල්ල සිත මත පවති. පටිසෝදගාමි චින්තනයට සිත පුරුදු කිරීමෙන් සිතේ දුකක් නැතුව ජීවත් විය හැක.. ඔබ වහන්සේගේ දේසනා අහන්න ලැබීමෙන් සියලු දෙනාගෙම සිතේ දුක නැතිවේවා 🙏🙏🙏🙏🙏🙏
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
එතුමියට , උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු යහපත් පැතුම් ඉටුවන සතුට සාමය සෞභාග්‍යය පිරුණු නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SagarikaMendis-f8q
@SagarikaMendis-f8q Жыл бұрын
හදවතේ බුදුන්ට නමස්කාර වේවා ❤❤❤
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
ඒක හරි.. ❤
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
1:27:25 සාකච්ජාවේ අහපු වැදගත් ම ප්‍රශ්නය සහ ඒකට දුන්න සුපිරි උත්තරය...!!! 💗💗💗🙏🙏🙏
@sananthony2763
@sananthony2763 Жыл бұрын
උන්වහන්සේ මොනවා කරත් මට වැඩැක් නෑ උන්වහන්සේගේ වචන වලට මගේ සිත නිවුනා. මගේ ගුරුවරයා
@NilminiKumari-l2l
@NilminiKumari-l2l Жыл бұрын
Aniwaryenma eka aththa minissu Mona kiwwat sathya thamai me obathumatath nirwanaya me mohothema awaboda wewa!!! Sadu sadu...
@malajayasinghe7372
@malajayasinghe7372 Жыл бұрын
මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@ravindramadushanka5526
@ravindramadushanka5526 Жыл бұрын
අනිවාර්යයෙන්
@danuwan777
@danuwan777 Жыл бұрын
aniwaa...❤
@veenanisha478
@veenanisha478 Жыл бұрын
අනිවාර්යෙන්
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
සත්‍ය ධර්මට කිහිප දෙනෙක් හරි නොහිටිය කාලේ ඔබ වහන්සේ තනියම (පොඩි පිරිසක් සමග) මේ මාර්ගය දේශනා කරගෙන ගියා. ඉතිහාසයෙත් මේ මුග්ධ ඇදහිලි පූජා ප්‍රතික්ෂේප කළ භික්ෂූන් හිටියා. ❤️❤️❤️🙏🙏🙏
@monaliviginia
@monaliviginia Жыл бұрын
They were superstitious let’s keep it that way
@asitharoshan1230
@asitharoshan1230 Жыл бұрын
❤❤
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
@@asitharoshan1230 ❤️❤️❤️
@SamanKumara-gh1wk
@SamanKumara-gh1wk Жыл бұрын
ඉස්සර කිසිවක් නොදැන මෝඩ වැඩ කලා. හාමුදුරුවොත් මිනිස්සු ඇන්දුවා අපිත් ලස්සනට ඇඳගත්තා. ඔබ වහන්සෙ නිසා ජීවිතේ ගොඩාක් නිවැරදි උනා. මිනිස්සුන්ගෙ ඇස් ඇරවපු අපේ පිනට පහල උනු ඔබ වහන්සේට නමස්කාර වේවා🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Obatumage adahasa hariyatama hari ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asanna ! Ewita oba Budun Dakiwi !
@මෙත්සිත-හ4ධ
@මෙත්සිත-හ4ධ Жыл бұрын
බොහොම වටිනා දේශනාව අපේ හාමුදුරුවනේ ග්‍රාම සේවා වරුන් සම්බන්ධ කරගෙන ඒ විදිහට ගම් හදන්න බැරිද හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහනවා නම් මිනිසුන් හදන්න පුළුවන්
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 5 ай бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
@wishleshaka
@wishleshaka 8 ай бұрын
Theruwan saranai hamuduruwo 💯🙏
@JADeepa-oe9gs
@JADeepa-oe9gs Жыл бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා ඔබ වහන්සේ සිතට සතුට ගෙනාවා 🙏🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸🌸🌸
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
punnakkuda bonne
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
යකෝ.......😂😂😂😂😂
@MallikaSilva-zd9oh
@MallikaSilva-zd9oh Жыл бұрын
Excellent explanation. Highly appreciated.
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu🌷⚘🌹⚘⚘🌷🌹🙏🏻🙏🏻🙏🏻thaeruwan saranai pin wath ape hamuduruwane.
@vamfonseka421
@vamfonseka421 4 ай бұрын
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...
@vikasithatv2336
@vikasithatv2336 Жыл бұрын
අන්දයේකුට නිවන්දකින්ඩ පුලුවන් වෙවි නමුත් පෙරේතයන්ට බෑ පිස්සන්ට බැ
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
නිවැරදි වම ජීවත්වීමට මහන්සි ගනිමු..එවිටමෙය අවබෝධය ලැබේවි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monaliviginia
@monaliviginia Жыл бұрын
Yeah not by him whoever this is
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
Oba Wahanseta deergayusha labewa!🙏🏼🌹🪷🌻💐🌷🌼🪷🌸🙏🏼
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
තෙරැවන් සරණයි
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
ආගමික සහජීවනය පිළිගන්න...එදා බුදුන්ද පිළිගත්.. ජීවිතයම සිද්ධි පමණයි. සිහිය මුල් කරගත්ත...දහම.බුද්ධ දර්ශනය..ඉදිරි පරපුරට...තුල යන බවයි.. බුද්ධිමතුන් වී...සිත කය වචනය තුල අවංකව ජීවත් වන්න..
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
බුදුදහම,අ
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
මම නිවීමි සැනසීම ලදිමි අනේ ඔබ මගේ උතුම් ගුරුවරයා
@Wolfmotivation99
@Wolfmotivation99 Жыл бұрын
Buduhimiyan desu..dahama...niwaradiwa... kiyadena...mage..kalyana...mithura... oba wahanse..ta..namaskara wewa.❕
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 Жыл бұрын
එහෙනම් මොකටද ඔබ වහන්සේ ඔය පිළිම අදහස දේවාල දදා පිළිම හදන්න
@ParakumAbeysundara
@ParakumAbeysundara Жыл бұрын
බුදු සරණයි
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
අපේ කාලයේ බුදුන් ඔබ වහන්සේ මයි!!! 🙏 ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@monaliviginia
@monaliviginia Жыл бұрын
No he isnt
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
ane yako budu himiyo idam waga kalada
@visalandlasimax876
@visalandlasimax876 Жыл бұрын
පල ගිගින් හරහට බුදියපිය මම හෝපාක මගේ උඩින් යන්න කියලා. හැබැයි වල් ඌරෙක් එහෙම ගියොත් ඕකගෙ බුදුරැස් විහිදිලා ඌරා පස්සෙන් පන්නයි.තෝත් ඌ පස්සේ දුවපිය ගොබ්බභක්තිකයා.
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
@@visalandlasimax876 that's correct😂
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
මල්ලිකා මල්ලිකා කොහෙද බං යන්නෙ....😂😂
@sujithherath5417
@sujithherath5417 Жыл бұрын
😮good
@gayansudeera8208
@gayansudeera8208 3 ай бұрын
Aniwa sadu sadu sadu
@nildiya3129
@nildiya3129 Жыл бұрын
තෙරුවන් සරණයි
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද මම ඔබ වහන්සේ සරණ යම්. සාදු! සාදු! සාදු!
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
එහෙම තමයි අවශ්‍ය විට දී එසේ කළ යුතුයි.
@monaliviginia
@monaliviginia Жыл бұрын
I do not take refuge is this form of unoriginal attention seeker
@daaklih
@daaklih Жыл бұрын
රටහදන විදිහ ගැන ඔබවහන්සේ කියපු දේනම් හරියටම හරි
@jayam1429
@jayam1429 Жыл бұрын
අපේ කාලයේ , පිනට පහළ වෙච්ච , අපේ කාලයේ බුදුන් ! නමස්කාර වේවා හිමියණි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@monaliviginia
@monaliviginia Жыл бұрын
Honey there is no Buddha of our time there is only one
@monaliviginia
@monaliviginia Жыл бұрын
And he passed away many years ago
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
ඇත්ත ස්වාමීන් වහන්ස නැති කෙනෙකුට දෙයක් දෙන්නෙ නැහැ, තියෙන ලෝබකමට, ඒකත් ඇත්ත මොන්ටිසෝරියේ ඉදලම නිසි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන, ජාතික ප්‍රතිපත්තියක් යටතේ නිසි පුහුණුවක් ඇති මොන්ටිසෝරි ගුරුවරු යටතේ 2024 ඉදලවත් පටන් ගත්තොත් ඊළග අවුරුදු 100කින් විතර රට ගොඩදාන්න පුලුවන්. දැනට නම් ශක්‍රයා රජ වුනත් තව අවුරුදු 250 කටවත් රට නම් ගොඩ දාන්න බැහැ.
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
ගෞතම බුද්ධ පුත්‍රයන්ගෙ පංගු බේරුව නැත්නම් අවූරුද්දක් ඇති රටෙ සංවර්ධනය සදහා *ස්ථාවර සංවර්ධන වැඩපිළිවලක් රට පුරාම ව්‍යාප්ත කරන්න*
@rupaperera7325
@rupaperera7325 Жыл бұрын
​@@thanujalakmini4725ip
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Moo patta ....... ....
@tvhistory80000
@tvhistory80000 Жыл бұрын
නමස්කාර වේවා
@IMasha2819
@IMasha2819 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu 🙏
@janaabandara2295
@janaabandara2295 Жыл бұрын
Sadu sadu sadu!!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
SATHYA DESHANA ! Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya ! Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@dineshchinthaka5768
@dineshchinthaka5768 Жыл бұрын
Kagevath katha වලින් mata vadak na... unvahansege ධර්මයේ පණිවිඩය mage ජීවිතයට mahamerak vage වටිනවා ...
@rohanberz2901
@rohanberz2901 Жыл бұрын
කාරුනික ඉල්ලිමක් ඔබ සැමගෙන් ඡයන්ත පතිරආරාච්චි Video බලාන්න ප්‍රච්නාව පහලවෙවා🙏🙏🙏
@nayanigunawardhana3827
@nayanigunawardhana3827 Жыл бұрын
බුද්ධාගම ඉගෙන ගන්න පටන් ගත්ත පොඩි කාලෙ ඉඳලම එක එක අවස්ථා ගැන හිතේ ඇති උන ප්‍රශ්න කිරීම් වලට උත්තර හම්බ වෙනවා මේ දේශනා වලින්...
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
You have chosen the wrong way to learn about Buddhism!
@PM-ui2ul
@PM-ui2ul Жыл бұрын
සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා.
@nalindasenanayake4548
@nalindasenanayake4548 Жыл бұрын
Yako budun kiyanna tharam me mahanagen monada dekke.
@විශ්මිලොවවටා
@විශ්මිලොවවටා Жыл бұрын
Pissuda hallo
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
කාටද ඔය අමු කැවිලා තියෙන්නේ?
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
අප්පෝ බං ඔච්චර මෝඩද........
@vihangawijerathna1296
@vihangawijerathna1296 Жыл бұрын
දැනගන්න යමෙක් රහත් නොවි රහත් යයි පවසයිද, බුදු නොවිම සම්මා සම්බුද්ධ වෙමියි පවසයිද හෙතෙම මේ සක්වලේ නූපදි ,අන් සක්වලක නූපදි .මහා දුක් ඇත්තා වූ ලෝකාන්තරික නිරයෙහිම උපදින්නේය .එහි දුක ඉතා කටුක වන්නේය
@duleepaj
@duleepaj Жыл бұрын
පැයකුත් විනාඩි 31 ක් නිදහසේ සවන්දුන් මගේ සිත අන්තිම තත්පර 30දී චලනය වූ හේතුව දැකගත්තෙමි.🙏🙏🙏
@monaliviginia
@monaliviginia Жыл бұрын
Congrats you’ve wasted hour and 31
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
කොන්ආටිස්ට්
@nimeshgamage9634
@nimeshgamage9634 Жыл бұрын
මොකෝ පුටුව හෙල්ලුණාද
@preschoolactivities5926
@preschoolactivities5926 Жыл бұрын
@@monaliviginia hello honey wherw you from...?
@monaliviginia
@monaliviginia Жыл бұрын
@@preschoolactivities5926 uk
@SameeragayanDaswin
@SameeragayanDaswin Жыл бұрын
මගේ ආදර හාමුදුරුවෝ
@keepquiet6036
@keepquiet6036 Жыл бұрын
කතාව යද්දි ප්‍රශ්නයක් අහන්න හැදුවත් අහන්න බෑ...ඔක්කොටම උත්‍තර හම්බුනා...
@GirlyKankanamdurge
@GirlyKankanamdurge Жыл бұрын
Laankrrya janatavata me kaalaye pahalavuuu autumn malkadakk tribuvana chuudamanikak keevot ma ekahela nivarad i bava sandahan karami
@ShanthiKumaru
@ShanthiKumaru Жыл бұрын
ස්වාමීන්වහන්ස ..රුවන්වැලි මහා සෑය අභියසදී වන්දනාමාන කරමින් සිටියදී කොත් වහන්සේට ඉහළින් සතර දිසාවෙන් යම් පිලිරූ සතරක් දිස්වූයේ නම් ඒ කිනම් සිදුවීමක් දැයි පහදා දියහැකිද...ඔබ වහන්සේට දීර්ඝායුස පතනවා🙏🙏🙏🙏🙏
@JaxApocalypse
@JaxApocalypse Жыл бұрын
Aliens 👽 bro !! They are calling you !
@arunalife4194
@arunalife4194 Жыл бұрын
yko ruwanwali saya hafana welwe simenti kottyk genat denna oya ejekwath awe na
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
තමා ගේ මනසෙන් දාඩිය හලමින් වෙන අයට ආදර්ශයක් තමාගේ හැකි සහ නිර්මාණ වලින් ආදර්ශයක් ගෙන එන පුත්ගලයෙක් ප්‍රසංසාවට‍ ලක් කර හැක. නමුත් එවෙ න් නකුට එය ප්‍රෝඩාව සමග එකතු කරමින් ලෝකෙට වෙන චිත්‍ර මැවීමෙන් කරන්නෙක්, සමාජයේ පිරි හීමට ලක් වේ මොහු ගේ ප්රෝඩාව ඉහලින්, බුදු දර්මයටත් පටහැනිව, කරන්ඒ කු සෙ, මොහුව සැලකිය හැක
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Жыл бұрын
නිවන් අවබෝධ කරගන්නේ මසැසින් නොව, මනසිනි.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
දෑස් නොමැතිව මනුලොව ඉපැදීම අහේතුක උත්පත්තියක් බවත් එහි ප්‍රතිසන්ධි හා භවාංග චිත්තයේ ස්වභාවයත් එහි විපාක සිත් 8 හි(අහේතුක කුසල විපාක) ස්වභාවය ගැනත් සොයා බලා ඔබ දැක්වූ අදහස ගැන ඔබම තීරණයක් ගන්න........
@SriSUN-RU
@SriSUN-RU Жыл бұрын
@khp7425
@khp7425 25 күн бұрын
නිවන් දැක්ක උපතින් අන්ධ එක පුද්ගලයෙක් ගේ නමක් කිවහැකිද..?
@WickySenavirthna
@WickySenavirthna 8 ай бұрын
Kalojitha Dasanawak,Budusarani.
@padmadahanayake8768
@padmadahanayake8768 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹
@liyanagenirmal6281
@liyanagenirmal6281 Жыл бұрын
🙏🌼🌼🌼
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
බුදුදහම, අහලා,නැති,කියවලානැති,අයට,නම්,වටිනවා,ඇති
@janakpitawala1146
@janakpitawala1146 4 ай бұрын
ඔබ අසා ඇති දේ සදහන් කලා නම්
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
🙏
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Sadu .sadu sadu theruwan saranai
@ravindramadushanka5526
@ravindramadushanka5526 Жыл бұрын
උමංදාව
@p.m.jayathilake8326
@p.m.jayathilake8326 Жыл бұрын
ප්‍රධාන පෙලේ වියාපාරිකයෙක් කතාකරනවා. ( First class Businessman is speaking)
@dhammikasilva8135
@dhammikasilva8135 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PiyathissaPiyathissa-m5x
@PiyathissaPiyathissa-m5x Жыл бұрын
නිවන් දකින්න අන්ධයෙක් වෙන්නම ඕනෑ , මේ යකාගෙ බන අහන්නම අඳ ගොළු බිහිරි බව අත්‍යාවශ්‍යයි
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*සිරි සමන්තභද්‍ර නාමෝප* *ලක්ෂිත මුණිදු පා නමාම්* 💐💐💐🙏🙏🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@chathurangaabyerathna4446
@chathurangaabyerathna4446 Жыл бұрын
❤💘
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 Жыл бұрын
බුදුන් වහන්සේ ගේ දර්මය අනුවනම් හාමුදුරුවෝ මේ තරම් සුර සැප විදින් නෑ ඔබට පමනක් නොවේ ඔය වගේ සැප විදින සියලු දෙනාටමයි
@kasunchamara7497
@kasunchamara7497 Жыл бұрын
බුද්ධ ජීවමාන කාලෙත් ඔය කතාවෙම කියල තියෙනව නිඝණ්ඨයො....
@k.t.alexander9985
@k.t.alexander9985 Жыл бұрын
Budun wahanse "Sahalluwata" path kara oba balaporoththu wenne kumakda!!!! kiya nowatahei. Siyaluma "trushna" ath hala "apa Maha Budun wahansege" pa duwillak tharamata Wath oba watinawa nam e watinne oba pasu pasa obage "boru" gilina harak ralataya.... "Andaya thaman andha bawa nodana Sitina bawa mein pahadiliwa penei." 🙏🙏🙏🙏🙏🙏🙏 "
@chathuramalinga7928
@chathuramalinga7928 Жыл бұрын
වැදගත්... මෙසේ හිතන්න එපා මනැස අවුල් වියවුල් සහගත විය හැකිය.. ඊට ලොකු කාලය ක් ගතවී අවබෝධ කරගත යුතුය...
@universalsecrets7323
@universalsecrets7323 10 ай бұрын
හිතවත් කම වූ කලි මානසික තත්වයකි, මෙය ඉතාමත් සීරුවෙන් තේරුම් ගත යුතුයි, ආදරය බැඳීම මියගියාට පස්සේ දැනෙන සංතාපය වැනි දේවල් පවතින්නේ චිත්ත සාන්තනයන් තුළය, මේක මල සිරුරකට හෝ අලුගොඩකට සංසන්දනය කල නොහැක, මල සිරුරකට හෝ අලුගොඩකට බැදීම් ඇතිවෙනම් එය මිත්‍යාදෘෂ්ටියකි
@keepquiet6036
@keepquiet6036 Жыл бұрын
Bana iwarawenak ahala umandawe achchita pin sidda wenna pilmayak hadapu man 😢 🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Site tiyena dawilla Sadahatama turanwenawi hise tibuna Barin nidahas wimata Diwmaya ouhshada dun Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
ගෟරවනීය ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . තවත් මෙවැනි දේශනාව න් අහන්න ට ලැබේවා . අප සැමටම ..
@NimalRathnayaka-e2h
@NimalRathnayaka-e2h 3 ай бұрын
Ma duty ekama budun obawahansema pamanai
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
ඔන්න අද සුසීම තමයි සමන්තබද්‍ර
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
ඔබ වහන්සේ වැනි කෙනෙක් ගෙන් අද දේශපාලකයො අවවාද ගත්තා නම් මේ රටට මේ විනාශය සිදු වෙන්නෙ නැහැ ..මේ අදහස් අපේ රටට සේවයක් ගන්න තරම් අපේ අයට පිනක් නැහැ
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
Hm, මෙයාගෙන් අදහස් හොද ඕකට විතරයි!
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld 3 ай бұрын
Mage guruwaraya obyebudun
@Vali_music_production
@Vali_music_production Жыл бұрын
මම අහන සත්‍ය බන මේ අනිත් කහ සුරතල්ලු අපිව ඇන්දුවා.. රහත් තමයි 🙏🏼🙏🏼 නමාමි සමන්තබද්‍ර ස්වාමීන්වහන්ස
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
Koheda may neevana theyennay?
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
🌹🙏🙏🙏🙏🙏🙏🌹
@edwardcosta3113
@edwardcosta3113 Жыл бұрын
බුදු හාමුදුරුවන්ට කවුද කුඩ ඇල්ලුවේ
@NiyomiAbeysinghe-tt5ft
@NiyomiAbeysinghe-tt5ft Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@bindu492
@bindu492 Жыл бұрын
දෑන් යන්නෙ දුව එක්ක . ඉස්සර සේවිකාවෝ එක්ක ගියේ
@tharaka315
@tharaka315 Жыл бұрын
💙💙💙💙💙💙💙
@bindu492
@bindu492 Жыл бұрын
රසදිය කියන්නෙ උග්‍ර විසක් .රත්‍රන් නම් පේශි වර්ධකයක් .සුළු වශයෙන් දුන්නොත්
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Me innr mageth guruwaraya namaskarawewa budu piyanani
@chathuramalinga7928
@chathuramalinga7928 Жыл бұрын
එකම එක දෙයක් කියන්නම්.. හාමුදුරුවෝ ඇදගෙන ඉන්නේ මොන පාට ඇදුම ද.. ඔබ කියාවි කහ පාට හෝ golden yellow.. කියලා... නැහැ. පිළිගන්නා කෙනෙකුත් නැති තරම්.. පිළිගන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මට... බුදු දහම සත්‍යයයි... අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙත්වා...
@power_lion1717
@power_lion1717 Жыл бұрын
අන්න ඔබවහන්සේ හරියට රාත් ගැන තේරුම් කරා ඔය ඔබවහන්සෙට අපසා කරන අයට දැන ගන්න ඔබවහන්සේ බන දේශනාව කරපු එක ගැන අපිට සතුටුයි අපිට නම් ඔබවහන්සේ කියන රාත් ගැන අපිට නම් හොදට තේරුම් අරන් ගොඩක් කල් කුහකයන් ඉරිසියාකාරයන් ඔබවන්සේ කියන රාත් ගැන තේරුම් ගන්න කැමැති නැ ඔබවහන්සේට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏💙💦🙏🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💦
@monaliviginia
@monaliviginia Жыл бұрын
What are you saying ?
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰♥♥♥
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 42 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН