2019-03-03 | Sihinayaki Re

  Рет қаралды 43,667

RUPAVAHINI PLUS

5 жыл бұрын

#Rupavahini #Tvrupavahini #RupavahiniTv
#ThalaBhashana #තාලභාෂණ
#SihinayakiRa #සිහිනයකිරැ
#TonePoem #ටෝන්පොයම්
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official KZbin Channel - www.rupavahini.lk/youtube
Official Google + page - www.rupavahini.lk/gp
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

Пікірлер: 61
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
වසරගානක් ගතවුවත් මෙවැටසටහන මමඅශවෙන් බලන්නවා
@ravindurandika1124
@ravindurandika1124 8 күн бұрын
සිහිනයකි රැ චන්න ⁣ ඔබගේ ගිත විචාරය කිරිම ඉතාමවින්දනියයි අසාවෙන් වැඩසටහන බැලුවේමි
@lathafernando8144
@lathafernando8144 11 ай бұрын
Man godak Rasavinda Channage Artakatanayen, lokayatama dena paniwidaya etama Saralawa Vinda. Oyala dennatama thank you so much.
@nnneee33-
@nnneee33- 3 жыл бұрын
මා මතෙකේ නැරඹූ සිහිනයකි රෑ වැඩසටහන් අතුරින් හොඳම , රසවින්දනාත්මකම , ලස්සනම , අර්ථාන්විතම වැඩසටහන මෙයයි.
@hashanmadusanka1098
@hashanmadusanka1098 3 ай бұрын
මම නම් දකින්නෙ හැම වැඩසටහනකම අමුතුමු රසයක් තියනවා. මගේ මතය නම් ඔබේ ජීවිතයට සමීපම වැඩසටහන මෙයයි. මටත් එහමයි 😂
@KCC409
@KCC409 2 жыл бұрын
හොඳ බණක් ඇහුවා වගේ . අත්දැකීම් තුලින් ඔබ ඉදිරිපත් කරන බෞද්ධ දර්ශනය ප්‍රශංසනීයයි.ස්තූතියි,ඔබට සහ මහේෂ් ඔබටත්
@MoMk-tp2cr
@MoMk-tp2cr 4 жыл бұрын
හරිම ලස්සනයි චන්න ඔබේ අදහස් ධර්මය පැත්තෙන් හරි ගැබුරින් කතා කරනවා හරි ආඩම්බරයි ... එය රැක ගන්න ජීවිතේ අවසානය දක්වාම .. තෙරුවන් සරණයි හැමෝටම
@udenisenadhipathi56
@udenisenadhipathi56 4 жыл бұрын
ඔබ ජීවිතේ නිවැරදි විදිහට තේරුම් ගත්ත කෙනෙක් චන්න, බුදුසරණයි ඔබ‍ට
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
චෙිිතනාගේ කටහඩ හරිම මිහිරියි! හැගිිමිි බරයි!හොද අනාගතයක් තිබෙනව!ශිු ලාංකික කෝකිලාවක්!
@ummbasitmalik7349
@ummbasitmalik7349 Жыл бұрын
හරිම සුන්දරයි ලස්සනයි සීංදු ටික හින්දි සින්දු ලස්සනට ගායනා කරා
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 жыл бұрын
චන්න ........ මහතා අපූරුයි ඔබේ තේරීම.......සහ වින්දනය........ මහේෂ් ඔබ අතිශයින්ම සුන්දරයි හැමදාමත් හැසිරවීම .......... ගායනයත් සංගීතය සමඟ ලස්සන කරා වැඩසටහන . ස්තූතියි හැමෝටම. ජයශ්‍රී !
@kaysonmalakai3711
@kaysonmalakai3711 3 жыл бұрын
i realize it's quite off topic but does anyone know of a good place to watch new tv shows online ?
@kyngronin2442
@kyngronin2442 3 жыл бұрын
@Kayson Malakai flixportal
@kaysonmalakai3711
@kaysonmalakai3711 3 жыл бұрын
@Kyng Ronin Thanks, signed up and it seems like a nice service :) I really appreciate it!!
@kyngronin2442
@kyngronin2442 3 жыл бұрын
@Kayson Malakai You are welcome :)
@ravindurandika1124
@ravindurandika1124 8 күн бұрын
ඔබගේ ගිත තේරිමරසවත්
@jaydee5607
@jaydee5607 4 жыл бұрын
අති විශිෂ්ඨ ගිත තෝරාගැනිමක්. චන්න පෙරේරා ගේ රසවින්දනය ඉතාමත් ඉහල තලයක තිබිම ගැන බෙහෙවින්ම සතුටුයි
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
බුදුදහම යනු සියල්ල අතහැරීම ලෙස ගතහැකි වුවත් බුදු දහමට අනුව සියල්ල අතහැරෙන බව දැන ජීවත්වීම ඉතාම වාසනාවකැයි මා සිතමි.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
තෙරුවන් සරණයි...ithaama ලස්සනයි...ඔබ සියලු dennatama බොහොම sthuthie
@nirmalajayasinghe1512
@nirmalajayasinghe1512 4 жыл бұрын
Channa, very grateful selection
@kasunweerasinghe7592
@kasunweerasinghe7592 Жыл бұрын
55:40 ආදරය සඳහා ගැඹුරු අර්ථයක්!! මම ටිකක් පුදුම වුණා...ආයෙත් හිතනකොට මට හිතෙනවා ඒක හරි කියලා...
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 10 ай бұрын
Channa perera harima classi actor kenek ..Excellent
@vinithafernando8704
@vinithafernando8704 Жыл бұрын
Mama methek Narabu Honda Arthawath sihinayeki Ra wadasatahana meyai thank you
@nadeesachaturani4522
@nadeesachaturani4522 2 жыл бұрын
චන්න වගේ හදවතක් සුන්දරයි.. ඒ වචන
@subadrasiriraniperera1421
@subadrasiriraniperera1421 Жыл бұрын
මම කැමතිම,ආදරණිය බවක් අැති,අව්‍යාජ ,අවංකව කතා කරන තරැණයෙක් දහමත් සමග සම්බන්ධ වීමම තවත් අගයන්නට හේතුවක් කෙදිනක හෝ ඔබේ පැතුමන් ඉටු⁣වේවා!
@samithakrishanthi8545
@samithakrishanthi8545 2 жыл бұрын
My favourite actor ❤️❤️
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
I appreciate Channa’s Buddhist wisdom
@madurachampika9049
@madurachampika9049 4 жыл бұрын
H
@lathafernando8144
@lathafernando8144 11 ай бұрын
Chanda Harima Lassanai Oyge Hadawatin dena paniviw. Oya Manabandana Ruwak…….
@english3647
@english3647 5 жыл бұрын
ඉතාමත් වටින සාකච්චාවක්
@sumithraperera3510
@sumithraperera3510 2 жыл бұрын
Chaññata mage suba paethum theruwan saranayi
@TharinduMc
@TharinduMc 2 жыл бұрын
ලොකු රසයක් තිබ්බ,ආසාවෙන් රස වින්ද💙
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 4 жыл бұрын
Channa aiye oyata godak adareii oya kata karaddi as piyana eliwenakam ahan inna asai
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
😗😗
@asanka689
@asanka689 3 жыл бұрын
kerthita wada puthage handa lassanai. api hangum walata the best
@thejanathejana4927
@thejanathejana4927 5 жыл бұрын
Harim lassanai
@jeewakasathsara857
@jeewakasathsara857 3 жыл бұрын
athishaya vindanathmaka sanwedi u programme ekak.channa aiya kadulu hangagena katha karanna maara wehesak ganna bawa matanam hegenawa.api godak aadaraya karana kenek kalakaruwek vidihata aiye oya.
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Kata. Hollanawa. Withari..Hindi. Sinduwata..Sangeetha. Kandayama. Niyamai...gaayaka. Puthage. Kata. Handa. Etha. Thathwikai...okkotama. Budu sarani.
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Obata ma well sung
@nimalipriyadarshani8202
@nimalipriyadarshani8202 3 жыл бұрын
හරිම නිහතමානි නලුවෙක්
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 4 жыл бұрын
Oyage hinawa mulu loketama wasanawan channa aiye
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Chana diha balan innam jeewitha kalema. Ma priya karana lassana charithayak.
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 4 жыл бұрын
Kalakirunu minihek athule kochara nam lassana dewal thiyenawada
@markpereira8056
@markpereira8056 2 жыл бұрын
💯💯💯💯👍👍
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Channa has aged so well.
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Channa, there is a reason why we both are not fully enlightened yet. Probably we are supposed to meet and journey together. I am writing this as a fan of you.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
💗💓💗💓
@chamaraamarasinghe8451
@chamaraamarasinghe8451 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@hemanthakankanamage9880
@hemanthakankanamage9880 2 жыл бұрын
0
@sanjeewaabeykoonge1822
@sanjeewaabeykoonge1822 5 жыл бұрын
චේතනා ඔයා මාව පිස්සු වැට්ටුවා...
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Channa asath Mama asama geetha. Thanks Channa.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
🌼🌼🌼🌼💯💯💯🥰🥰🥰
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Obe sina Mara lassanata sing kala
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Жыл бұрын
Siyalla athharenawa. Ne
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
❤💥✌
@english3647
@english3647 5 жыл бұрын
28:27
@idamyanthidamyanthi2196
@idamyanthidamyanthi2196 4 жыл бұрын
ඔබට මා ආදරේ කලබව මෙත්රන් මාදම ඔබ දුරැරට යනතුරැ නොදනි ලස්සනයි චන්න තේරිම
@english3647
@english3647 4 жыл бұрын
@@idamyanthidamyanthi2196 ලස්සනයි
@english3647
@english3647 4 жыл бұрын
@@idamyanthidamyanthi2196 kzbin.info/www/bejne/mIa9eoijapuFpdE
@KCC409
@KCC409 2 жыл бұрын
චන්න හුග කලෙකින් දැක්කේ
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
Best funny game 😂#shorts
0:28
Funny TV
Рет қаралды 44 МЛН