2020 sensor බස් එක ඇත්තටම අවුල්ද?

  Рет қаралды 482,056

Ruma Vlogs

Ruma Vlogs

3 жыл бұрын

CALL US : 0707722222
අපිව follow කරන්න......
facebook / chathrru
Instagram : / chatrru
twitter : chathu74077369?la...
pinterest : / devinabeaut. .
email :chatrruproduction@gmail.com
Thank you so much for watching
ඔයාලගෙ අදහස් අපිට කියන්න.

Пікірлер: 1 300
@shashinnawaratne2657
@shashinnawaratne2657 3 жыл бұрын
බස් ගැන දන්න දෙන්නෙක්ම video එක කරපු එක ගැන ගොඩක් සතුටුයි.ස්තූතියි !!
@charathawijesinghe1428
@charathawijesinghe1428 3 жыл бұрын
ආසන 59 කියද?ඒකත් ගියර් 7 එනවද?ඒකේ ඉන්ජින් දාරිතාවය 54 ට වඩා වැඩිද
@maduwh
@maduwh Жыл бұрын
කවදාහරි හැබෑ කරන හීනයක් තමා ආදරේයි බස් වලට
@KenuraRochana-ww1gf
@KenuraRochana-ww1gf 4 ай бұрын
mageth
@cooojoo7230
@cooojoo7230 3 жыл бұрын
කවද හරි හැබෑකරගන්න ඕනි හීනයක් 😍😍
@musicvtv4923
@musicvtv4923 2 жыл бұрын
අනිවාර්යයෙන්
@vishwawarnasooriya1990
@vishwawarnasooriya1990 Жыл бұрын
මගෙ හිනේ🤍🌎
@vikumprebath8901
@vikumprebath8901 Жыл бұрын
I loVE laNKA ashok
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 8 ай бұрын
My dream
@user-xj9cv5sz5j
@user-xj9cv5sz5j Ай бұрын
Maget
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
Ruma Aiyage Bus walath Video ekak illana aya like ekak dannooo 👍👍👍
@RumaVlogs
@RumaVlogs 3 жыл бұрын
Aniwaryenma dennam
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
Supiri 💙💙
@VideoGallerySriLanka
@VideoGallerySriLanka 3 жыл бұрын
@@RumaVlogs aniwa oni
@shivachandren367
@shivachandren367 3 жыл бұрын
Me to bro
@nalinkoshala8182
@nalinkoshala8182 3 жыл бұрын
මන් හිතන්නේ ඕකේ තියෙනේ කොමන් රේල් එන්ජින් එකක්.ඒක එහෙම නම් එන්ජිමට ECU එකක් එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකක් එහෙමත් නැත්තන් සාමන්‍යයෙන් කියනව වගේ කොම්පියුටර් එකක් තියනවා ඉන්ජිම සදහා.ඉතින් එයාර් ෆ්ලෝ සෙන්සර් එකක් කෑම් පොශිශන් සෙන්සර් එකක් කෑන්ක් පොශිශන් සෙන්සර් එකක් ඩීසල් හයිප්‍රෙශර් පම්ප් එකක් හා කොමන් රේල් එකක් හරහා අර කලින් කීව ECU එක හරහා පාලනය වෙන ඉන්ජෙක්ටර් 6ක් තියනව.ඉතින් පරන වාහන වල වගේ ඇස්ලේටරයට කේබල් හෝ ලිවර් නැතුව සෙන්සරයක් සම්බන්ද කරල රියදුරා පාගන ප්‍රමානයට එන්ජිමට ඩීසල් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් අදුරගෙන ඉන්ජෙක්ටර් හරහා දෙන්න නිර්මාණය කරල තියෙනේ..ඉතින් OBD ඔන්බෝඩ් ඩයෝගින්සිස් කරන්නයි ඔය ඩෑශ් බෝඩ් එකේ විශේෂ කනෙක්ටරයක් තියෙනේ අදාල ස්කෑන් ටූල් එක සම්බන්ද කරන්න.හරි පිරිසිදු ඩීසල් හා නිවැරදි පරිදී ඔරිජිනල් ඩීසල් ෆිල්ටර් දැම්මොත් හා විදුලි පරිපත වතුර මගින් ආරක්ශා කරගෙන එයාර් ෆිල්ටර් පිරිසිදු කරගෙන පාවිච්චි කරොත් ලෙඩක් එන්න හේතුවක් නෑ ඔය ඉන්ජින් වල.මන් නවසිලන්තයේ ඉදන් ...
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 3 жыл бұрын
Ammo eka... niyamayy mama asay aduraganna
@janithawijesinghe3202
@janithawijesinghe3202 3 жыл бұрын
Video eke kiyanna onama dewal tika thami oya kiwwe,me tika thamai godak wadagath
@pasindusharinda25
@pasindusharinda25 Жыл бұрын
Supiri..mn lagath thiynw senser ekak..ehem awulk na ..busdusaranayi..
@rakithadilnethu3773
@rakithadilnethu3773 3 жыл бұрын
රුමා.... ලස්සනයි අලුත් එක ආදරෙයි බස් වලට පැලෙන්න ... අනිවාර්යයෙන් ඉලග විඩියො එක බලන්න ඔනෙ මොඩිපයු කලට පස්සෙ.... ජය වේව
@IsuruRandika-xo2eo
@IsuruRandika-xo2eo 5 ай бұрын
මගේ යාලුවෙක් ගිය සතියේ ගෙනවා 2023 සෙන්සර් එකක්. මමත් මේ පිස්සුව ඔළුවට ගහපු එකෙක් Video එක ඇත්තටම වටිනවා සෙන්සර් බස් ගැන දැනුමක් ගත්තා ❤ 👌👌👍
@dinildamsith8652
@dinildamsith8652 27 күн бұрын
Brand new gnn thiyeid
@Bus_hub667
@Bus_hub667 23 күн бұрын
Bus eke koti keeyada
@IsuruRandika-xo2eo
@IsuruRandika-xo2eo 23 күн бұрын
1.23 wage thama mata mathaka vdiyata
@sandarusankalpa7072
@sandarusankalpa7072 3 жыл бұрын
රුමාගෙ බස් වලත් වීඩියෝ එකක් දාන්න 😁
@cuteanimals1731
@cuteanimals1731 3 жыл бұрын
ආසාවෙන් හිටිය review, එකක් 💓💓💓
@imalkrishantha861
@imalkrishantha861 Жыл бұрын
ගොඩක් හොද වැඩක් ඔයාලට තුණුරැවන් සරණයි ඳළදා සමිදු පිහිටයි
@gamesplay9931
@gamesplay9931 3 жыл бұрын
Ela ela niyamai ruma aiya.🤪🤪🙈🙉🙊❤❤❤
@kasunwanninayake3110
@kasunwanninayake3110 3 жыл бұрын
මට නං ඔය company එකෙන් එන විදිහ ලස්සනයි. TV,රේඩියෝ, ස්ටිකර් කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. සුව පහසුවට යන්න පුළුවන් නං ඒ ඇති.
@chanakasanjaya6712
@chanakasanjaya6712 3 жыл бұрын
අනිවා
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
ලොවෙත්
@imaxspd478
@imaxspd478 3 жыл бұрын
අනිවා
@jayanisuperline1901
@jayanisuperline1901 3 жыл бұрын
අනිවා .......
@hansakasenevirathne5319
@hansakasenevirathne5319 2 жыл бұрын
සීටිබි එක්ක ගියානම් හරි දූවිලි නාගෙන උබල ලංකාවෙ ඉන්න ඔන මිනිස්සු නෙවෙ 👍
@s.lmanofchannel3517
@s.lmanofchannel3517 3 жыл бұрын
සුපිරි ඔබට ජය හදවතින්ම ❤️
@s.lmanofchannel3517
@s.lmanofchannel3517 3 жыл бұрын
👍👍👍😃❤️❤️
@lakshanchamantha677
@lakshanchamantha677 3 жыл бұрын
Bus wala thawa video ekak one ruma aiyye.❤❤❤🔥🔥
@nipunabandara484
@nipunabandara484 3 жыл бұрын
එල එල රැයුමා අයියා .. හැමදම විඩියෝ බලනවා
@evn5799
@evn5799 3 жыл бұрын
කමෙන්ට් එක වෙනස් කරා 😂
@sashirudilmika9355
@sashirudilmika9355 3 жыл бұрын
හැමදාම බස් වල තමයි ඉතින් 😀😀😀👍
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 3 жыл бұрын
කවදාවත් නොගිහින් නෑ 😂
@yasirumusic4693
@yasirumusic4693 3 жыл бұрын
Congratulations brother ♥️♥️😍😍
@lakshanmadhushanka1248
@lakshanmadhushanka1248 9 ай бұрын
Niyamaii aiyaaa modified video ekaka danna ❤❤❤
@chamiduhirushan1388
@chamiduhirushan1388 3 жыл бұрын
පට්ට රුමා අයියා.. එල වැඩේ
@tharindudinelka9772
@tharindudinelka9772 3 жыл бұрын
සුපිරිම ..❤🔥 තව මේවගේ ලේලන්ඩ් බස් රිවවිව් ඔන...❤❤
@Nvs190
@Nvs190 3 жыл бұрын
බස් එක සම්පූර්ණ වැඩ ඉවර කරලා වීඩීයෝ එකක් ඕනි
@DULA_SL
@DULA_SL 3 жыл бұрын
thanks bro nodanna deyak kiyala dunnata .👍💪
@isharaweerasekara1339
@isharaweerasekara1339 3 жыл бұрын
Niyamai Ruma Ayye. Mmth asai podi kale indn bus wlta. Eth bus picco seen eke na. 😁 Eth Leyland wlta asai. Oyage bus gnath video ekk danna. ❤️
@jalton9602
@jalton9602 3 жыл бұрын
18:33 that's not radiator, it's the front mount intercooler for the turbo 😍👌
@Dilkiwathsala1997
@Dilkiwathsala1997 2 жыл бұрын
🤔🤔
@nishadadevanga4268
@nishadadevanga4268 3 жыл бұрын
Engine එක පෙන්නනකල් බලන් හිටියෙ🙄 බස් එකේ දිග වැඩී,leg space වැඩී එව්වා කිව්වෙ නෑනෙ🙄😋😁✌️
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
Thank you ruma bro ❤️🙏
@zahinabdeen3104
@zahinabdeen3104 3 жыл бұрын
Very useful and truth spoken brother🌝
@edupack
@edupack 3 жыл бұрын
වාහනේ කොච්චර් දියුනු වෙලා ආවත් වැඩක් නෑ ඕක පදවන රියදුරා මහා මාර්ග ආචාර දර්ම පිලිපදින්නේ නැත්නම් ..... සහ ඕවගේ යන මගීන් ගැන හිතන්නේ නැත්නම්
@thivaminaperera9917
@thivaminaperera9917 3 жыл бұрын
Bus eka haduwata passe video ekak one ruma ayye🌏❤️
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ජයවේවා නියමයි සහෝදරයා
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Supiri supiri wahana videos digatama danna supiri ala 👍👍👍👍👌👌🕊🇱🇰
@nuwandeshan6468
@nuwandeshan6468 3 жыл бұрын
බස් එක හදනකොට වීඩියෝ එකක් ඕන 😎
@gemingbanda273
@gemingbanda273 Жыл бұрын
කවදා හරි ඉතිම් මිදුලෙ එකක් තියෙ ❤️‍🔥❤️‍🔥
@lakshithadee2914
@lakshithadee2914 3 жыл бұрын
ඔය බස් එකම modify වෙන විදිය වීඩියෝ එකක් බලන්න හදමුද බ්‍රෝ ..❤️❤️
@sanjananuwan9013
@sanjananuwan9013 3 жыл бұрын
මගෙත් එකම හීනෙ ඔය බුස් එකක් තමා .ආදරෙයි
@rjayawardena1201
@rjayawardena1201 3 жыл бұрын
Lankawe ආර්ථිකයට meka hodai.ath prashne thiyenne benz walin patan gaththa aka ashok layland kiyana තැනට wetuna akai.
@machan5651
@machan5651 3 жыл бұрын
*ඉංදියන් බස් තහනම් කරොත් මොකද කරන්නේ*
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 жыл бұрын
We should
@outlander9932
@outlander9932 3 жыл бұрын
සුපිරි විඩිඔ එක අයියා 👍 ,ඇත්තටම කෞරුත් බස් එකක් ගැන රිවීව් කරනවා අඩුයි නෙවෙයි ,කරන්නෙ නෑ දන්නැති හුගක් දේවල් බස් ගැන දැනගත්තා මම නං bus lover කෙනෙක් නෙවෙයි ඒත් ඔය බස් එකේ වැරැදි කියන හාල්පාරුවෝ ගැන නම් කලකිරුනා මොකද ලංකාවෙ කෞරුත් leyland බස් එකක නොයගියපු කෙනෙක් නැති තරං අපිට ලංකාවෙ බස්trend එක වෙනස් කරන්ඩ බෑ තමා ඒත් අපිට අපිටගැලපෙන විදිහෙ බස් trend ekk, style එකක් හදාගන්ඩ පුළුවන් .මොකද මේ වීඩිඔ එක බලපු ගොඩක් අයට බස් හීනයක් ඇති කියල මන් හිතනවා ,ඔයාගෙ program එක ගැන සතුටුයි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් කරන්ඩ පුළුවන් වෙන්ඩ කියල මං සුබපතනවා ,බුදුසරණයි brother 👍👍
@RumaVlogs
@RumaVlogs 3 жыл бұрын
ගොඩක් අගය කරනව ඔයාගේ comment එක .
@outlander9932
@outlander9932 3 жыл бұрын
@@RumaVlogs ❤️👍
@piyuliherath3318
@piyuliherath3318 Жыл бұрын
Good
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 3 жыл бұрын
# ඔය බස් එක ආපු විදිහට පාවිච්චි කරනවනම් ෆට්ට ආපු විදිහ මරු . ෆට්ට ඩීසන් ආපු විදිහ ❤️❤️❤️
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 3 жыл бұрын
Ruma aiya mn garu karana charithayak❤
@luckylover1848
@luckylover1848 3 жыл бұрын
අපිටත් ආසයි බලන්න
@deshanidesilva9369
@deshanidesilva9369 3 жыл бұрын
Ruma aiya fatta ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
@kanchanaudayanga216
@kanchanaudayanga216 3 жыл бұрын
Niyamai niyamai ayya ❤️❤️❤️❤️
@arunaheenkenda9802
@arunaheenkenda9802 3 жыл бұрын
😊☺
@dilumeranda4751
@dilumeranda4751 3 жыл бұрын
Ela
@slgeekandchanuxpissa668
@slgeekandchanuxpissa668 3 жыл бұрын
අදත් ආදරෙයි අය්යේ අක්කේ ආදරෙයි
@nilupulc534
@nilupulc534 3 жыл бұрын
Modifid kram reviw eka onee💓💓💓
@khkumara6994
@khkumara6994 3 жыл бұрын
🤔 රුමා අයියෙ "Sensor" බස් එකේ "Fuel" ටැංකියට "Kerosine" ගහන්න බැහැ කියල කියන්නෙ ඇත්තද? "Fuel" ටැංකියට "Kerosine" ගැහුවොත් බස් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ ඒක ඉස්සරහ "Dash Board" එකේ පෙන්නනවා කියන්නෙ ඇත්තද?.🙄
@busbusdjmax.5873
@busbusdjmax.5873 3 жыл бұрын
Bus is My Life ❤❤❤ Bus is Happy Life I Love Bus 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@user-tz9zp5ve6b
@user-tz9zp5ve6b 3 жыл бұрын
Ela ayye aniwa video eka dhanna
@malshaperera9150
@malshaperera9150 3 жыл бұрын
රුමා අයියේ ඔයාගේ බස් එකෙත් වීඩීයෝ එකක් අනිවා දාන්න 😎😎
@wifelife2793
@wifelife2793 3 жыл бұрын
I don't need Google, my Wife knows everything 😁 චතූ අක්කි 😁❤️
@lahirusanjaya6229
@lahirusanjaya6229 3 жыл бұрын
😂😂😂
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
වයිකිං එකට ගහන්න බස් එකක් නෑ සහෝ ❤❤
@SAKUNAYA_OFFICIAL
@SAKUNAYA_OFFICIAL 2 жыл бұрын
අන්නේකයි 😌❤️
@D_E_V_I_L_6490
@D_E_V_I_L_6490 Жыл бұрын
😈
@Lankawe_kollek
@Lankawe_kollek 9 ай бұрын
අනිවා❤️
@sllalhub-8397
@sllalhub-8397 3 жыл бұрын
නියමයි සහෝ patta
@mayonpayk4370
@mayonpayk4370 3 жыл бұрын
Bus eka modify karana video ekak danna ayye ❤️
@SureshSuresh-ki9rx
@SureshSuresh-ki9rx Жыл бұрын
❤️ සෙන්සර් චිස් කැල්ල ❤️ බස් පිස්සුවට ආදරෙයි පැලෙන්නම ❤️ අවුරුදු ගානක් දැකපු හිනයක් මෙ බස් හිනෙ ❤️ දවසක මගෙබ බස් එකක් බස්සනවා ගැම්මෙන් ❤️❤️
@RumaVlogs
@RumaVlogs Жыл бұрын
අනිවාර්යයෙන්ම
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 3 жыл бұрын
චතූ ළමිස්සි කියලත් බස් එකක් දාමු නේද 😂😂. නියම වීඩියෝ එකක් අයියෙ. ලොරි චැසි අරවා මේවා කියලා මේකෙ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය ගැන නම් මම දන්නෙ නෑ.හැබැයි එක දෙයක් මම කියන්න කැමතියි මොකද මම දැක්කා ඔස්තාර් කෙනෙක් යට කමෙන්ට් වල ඉංජිනේරුමය මත ඉදිරිපත් කරන්න ගිහින් අමුඩ ලේන්සුවත් වාෂ්ප කරගත්තා කියලා.මීට අවුරුදු හතලිහක් පණහකට කලින් ඉඳන් පොදු ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සෑහෙන්න සේවාවක් ඉටු කරපු, වළ ගොඩැලි පාරවල්වල පවා අපේ සේවයට ආපු ලේලන්ඩ් ටාටා බස් වලට මම තාමත් ඒ විදියටම ආදරෙයි.මොකද දුප්පත් අපේ දුකට සැපට එදා ඉඳන් හිටියේ ඔය ලොරි චැසි කියලා සම හරක් නැව් ටෝක්ස් දීලා අපහාස කරපු මේ වාහන. ඔය ඊයේ පෙරේදා හයිවේ එකට බැහැපු කින්ලොන්ලා තව අවුරුදු තිහක් හතලිහකටවත් අපේ ගමේ පාරකට එන්නේ නෑ.අනික මෙච්චර කාලයක් සෑහෙන්න සේවාවක් කරපු බස් වලට මේ ඊයේ පෙරේදා බැහැපු කින්ලොන්ලා වගේ බස් නිසා ගැරහීම සවුත්තු වැඩක්.අනික අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලංකාවෙ පාරවල්වලට ගැලපෙන්නේ මේවගේ දැඩි භාවිතයට ඔරොත්තුදෙන වාහන මිසක් සීනිබෝල වාහන නොවෙන වග.කවදාහරි දවසක සිංගප්පූරුව ජපානෙ වගේ පාරවල් ලංකාවේත් ඉදිකෙරුණු දවසක ලේලන්ඩ් බසුත් ඊට අනුරූපව දියුණු වෙයි.හැබැයි තාමත් සුඛෝපභෝගී බස් වලට යන්න එන්න තරම් දියුණු මාර්ග පද්ධතියක් ලංකාවෙ බහුතරයක් සාමාන්‍ය ග්‍රාමීය මහාමාර්ගවල දකින්න නෑ (ප්‍රධාන නගර ආශ්‍රිතව හැර).තියෙන්නේ සෑහෙන්න භූවිෂමතා ලක්ෂණ සහිත ලොරි චැසි බස් තියා ලොරි වලටවත් යන්න අමාරු පාරවල්.අනික තව දෙයක් කියන්න ඕන.උදේ හවස යන එන ප්‍රවාහන පහසුකම් සපයන වාහනේට අපහාස කරනවාට වඩා නම්බුයි තමුන්ගෙ පෞද්ගලික වාහනයක එහෙමත් නැත්නම් කුලී රථයක ගමන්බිමන් යන එක මේවගේ සාමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ තප්පුලන්නෙ නැතුව.මම නම් අදටත් කියනවා බය නැතුව ලැජ්ජ නැතුව අපේ ගම්බිම්වල තාමත් තියෙන්නේ සමහරු ගරහන මේ ලොරි චැසි සහ මම ඉස්කෝලේ ගියෙත්, අද විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න මම එන්නේත් මගේ ගෙදර සහ මගේ විශ්වවිද්‍යාලය යා කරන්නේත් මේ ලොරි චැසිම තමයි. (මම ඇත්ත යථාර්ථය ඇති සැටියෙන් දකින්නෙකු මිස බස් පිස්සෙකු නොවෙනා බව කරුණාවෙන් සලකන්න)
@RumaVlogs
@RumaVlogs 3 жыл бұрын
Adarei ❤️❤️
@pasindunisansala4630
@pasindunisansala4630 3 жыл бұрын
Anewarenma
@madhusankakalhara5367
@madhusankakalhara5367 3 жыл бұрын
Supiri wadan tika machan adenna dunna👍
@outlander9932
@outlander9932 3 жыл бұрын
සිරා කතාව මචං,සම හරක් ඉන්නවා උන්ගේ මතේ හරි කියල අනිත් උන් පිලිගන්නකම් මේකෙ වැලලෙන්ඩ හදනවා ,👍😅
@pasinduyeshan4844
@pasinduyeshan4844 3 жыл бұрын
කතාව 👍
@Mimmimm
@Mimmimm 3 жыл бұрын
සුපිරිම bus ekaka video ekak one
@chamindawickramathilaka4480
@chamindawickramathilaka4480 7 ай бұрын
බස් බොඩි වර්ග වල.වෙනස්කම් ගැන වීඩියෝ එකක් කරන්න
@nimeshdananjaya7536
@nimeshdananjaya7536 3 жыл бұрын
වැඩේ නම් මරු අලුත් වහන එහෙ video ගෙන්න bike වගේ ඒවා එක මරු බස් එක නම් හොදයි රෙස් නොගියොත් තමයි හොද 👍 හැදුවාම පෙන්න ❤️ බුදු සරණයි ජේසු පිහිටයි ( මේවා හැමොටම අයිති දේපල එම නිසා මේ වාහන ආරක්ෂා කිරිම අප සතු පරම යුතු කමයි)👍👍
@ranukashiran1264
@ranukashiran1264 3 жыл бұрын
ඔය බස් එක පාරට දාන විදිහට හැදුවට පස්සෙ අනිවාර්යයෙන් වීඩියෝ එකක් දාන්න අයියෙ කොච්චර වෙනසක් වෙලාද කියල බලන්න.❤️👍👌
@sadavakajayasinhe7290
@sadavakajayasinhe7290 Жыл бұрын
තෙල් සහනේ තින්නේ '210 (ආසන 54 )මොඩල් එකේ විතරයි '222(ආසන58) 12m වගේ බස් වල නෑ
@lgdasun6838
@lgdasun6838 3 жыл бұрын
Niyamai bro.❤
@Nvs190
@Nvs190 3 жыл бұрын
මාත් bus lover කෙනෙක් ඕනිම වාහනයක් එකම විදියට තියෙන්නේ නැහැ අලුත් වෙනවා වෙනස් වෙනවා
@traveldiaryruwandulari2022
@traveldiaryruwandulari2022 3 жыл бұрын
wife knows everything ayya.....:P
@dininduheshan1083
@dininduheshan1083 3 жыл бұрын
සුපිරි ජය ✌
@dayanandarathnayaka2534
@dayanandarathnayaka2534 3 жыл бұрын
Ayye thawa video ekak Leyland bus gana karanna
@thivankadesilva8211
@thivankadesilva8211 3 жыл бұрын
coaster ekak ganna eka labai okak gannwata wada :) :)
@hobolyf
@hobolyf 3 жыл бұрын
All over the world they had on board diagnostics were standard 30 years ago. Such a shame that they are still making and selling busses that came out when I was a kid.
@dennismorritt9192
@dennismorritt9192 3 жыл бұрын
This must be the new BS 6 igen6 model. Comes with electronically controlled egr and scr systems. Old prime mover tech from late 90s
@smukerji7065
@smukerji7065 Жыл бұрын
TATA comes with multiple ECUs, EBDs and OBD interfaces . I am very sure, the AL models we use in India have the capability as well, as ARAI standard mandates the same.
@sampathrm9564
@sampathrm9564 3 жыл бұрын
Niyamai oyalage wade supiri
@amilaruwan5737
@amilaruwan5737 3 жыл бұрын
Oya vage dewal tamai man asa thanks bro api tamat qatar.. ...
@user-jz5hc1lz3s
@user-jz5hc1lz3s 7 ай бұрын
අයියෙ 2023 සෙන්සර් බස් මිල කීයද ❤
@mohomedfarhan5772
@mohomedfarhan5772 3 жыл бұрын
දැන් කාලේ හරි .ඔයිට වඩා හොද තාක්ෂණයක් එක්ක ලංකාවේන් බස් එකක් නිශ්පාදනය කරන්න...
@tharushadilshan3536
@tharushadilshan3536 3 жыл бұрын
අනිවාර්යයෙන් ඔනේ
@vigithabandara3357
@vigithabandara3357 Жыл бұрын
අයියා අනිත් vido eka දෙන්න අනිවාර්යයෙන් ❤️❤️❤️ bus tama ජීවිතය ekma hine ❤️ පුළුවන් nam podi උදව්වක් krannako ❤️😘🥺
@ExtremeTVHD
@ExtremeTVHD 3 жыл бұрын
Great one happy to know old LAL friend comes with sensors love this :)
@lakshithavideo6786
@lakshithavideo6786 3 жыл бұрын
ස්තුතියි අයියේ ලලන් කම්පැනි යට සහයෝගය දුන්නට
@lakshithavideo6786
@lakshithavideo6786 3 жыл бұрын
සෙන්සර් නියමයි බස් එක ඔයාට සේවිස් එකට ගෙන්න
@sadeepadilshan1764
@sadeepadilshan1764 3 жыл бұрын
වටිනව විඩියො එක ❤
@ananmanan7386
@ananmanan7386 2 жыл бұрын
අනීවරෙන් ඕන අයියේ... හැදුවම වීඩියෝ එකක්.....
@dhanushkasirimanna1017
@dhanushkasirimanna1017 3 жыл бұрын
ඔක්කොම ලාභදායීනම් බස් එකේ ටිකට් එකේ ගානත් අඩුවෙයි නේද 😁
@buspoddaofficial8256
@buspoddaofficial8256 3 жыл бұрын
නියමයි ❤️❤️
@dhammikanaleen6573
@dhammikanaleen6573 Жыл бұрын
Kkl
@dhammikanaleen6573
@dhammikanaleen6573 Жыл бұрын
Uiii
@harshasl5325
@harshasl5325 3 жыл бұрын
El aiya thava video ekak karnna 👍👍👍👍👍👍
@hansakadenuwan4453
@hansakadenuwan4453 2 жыл бұрын
Modify karahamth oni video akak 😍😌
@sllegit3651
@sllegit3651 3 жыл бұрын
ටකරන් ලදරමක් leyland කියන්නෙ සුවපහසුව ගෑන හිතන company එකක් නෙමේ 2020 වෙද්දි හරිනම් power shatter තියෙන්න ඔන power mirror තියෙන්න ඕන එත් ඔකෙ ඒව නෑකම
@siyathranasinghe7456
@siyathranasinghe7456 2 жыл бұрын
Meka ruby body ekane dn ena Sundaram body eke auto door eka rnawa
@SAKUNAYA_OFFICIAL
@SAKUNAYA_OFFICIAL 2 жыл бұрын
sl legit අනේ නිකන් පලයන් යන්න උබ මොනවද ලේලන්ඩ් ගැන දන්නෙ
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 3 жыл бұрын
හීන තමයි ඉතින් මට බස් නම් ...ආදරෙයි ඒ වුනාට💖💖💖💖💖💖💖
@user-zo1gt9nu2d
@user-zo1gt9nu2d Жыл бұрын
මෙව්ව බස් නෙවෙයි බං මෙව්ව ලොරි යකො
@D_l_s_h_a_n
@D_l_s_h_a_n Жыл бұрын
@@user-zo1gt9nu2d අනෙ අම්මෝ 😂 ටිපර් එකෙක්
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
@@D_l_s_h_a_n ඒක හරි 👊 ඒක ඉතිං මුන්ගෙම වැරැද්දක් කියන්නමත් බෑ , මොකදපාලකයො අවුරුදු ගානක් තිස්සෙ අපෙ එවුන්ගෙ මොල හේදුවෙ මේ වගේ කබල් ලඩි සුපිරි වාහන කියලා පේන්න තමා 👊 අපේ ලංගම එක මුලින්ම Benz බස් වල Luxury Models ගෙන්නුවා , ඊට පස්සෙ ඊට වඩා ටිකක් ගණන් අඩු Benz Deluxe Model ගෙන්නන් පටන් ගත්තා , ඊට පසසෙ තවත් ගණං අඩු Japan Isuzu බස් ගෙන්නුවා , අර Luxury / Deluxe Benz Model වල තරම් නැති උනත් ඒ Isuzu බස් ගොඩක් නියමයි 👊 ඒවා පස්සෙ ලාබෙට වෙන්දේසි කරා , 60 නම්බර් වල ඒ බස් තාම හොදට Private Section වල දුවනවා 😶 ඊට පස්සෙ තමා ඉන්දියන් ලඩි වලට බැස්සෙ මුලින්ම ගෙන්නුවෙ Tata Deluxe Model ඒවා අද තියෙන Leland කබල් වලට වඩා ටිකක් හරි හොදයි 😶 පස්⁣ෙ Tata වලම ලාභ Model ගෙන්නුවා ඊටත් පස්සෙ තමා ඔය සුනාමියෙන් එහෙම පස්සෙ අද ලංකාවෙ ගොඩක් තියෙන Leland ලඩි ටික ගෙන්නන්න පටන් ගත්තෙ 😶 මුන්ට කිව්වට තේරුම් ගං නෑ මේවා ලොරි චැසි වලට ගහපු Bus Body කියලා , ඒ බස් බොඩි වලත් ලාභම විදිහට තමා ලංකාවේ Leland Body ගහන්නෙ , ඉන්දියාවේ මීට වඩා ගොඩක් හොද Bus Body Model තියෙනවා , මුනට ඒවා කීවට තේරෙන්නෙ නෑ , 1947 ඉදන් එකම පක්ෂ දෙකකට කඩේ ගියපු අපෙ එවුන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂 Luxury Benz Bus වලින් ගිය අපි අන්තිමට Low Budget ම Leland Bus වලින් යන්න උණා 😂 මේවා කිව්වහම බස් පිස්සෝ කියන එවුන් ටිපර් වෙනවා 😂
@milanosrivlogs6439
@milanosrivlogs6439 3 жыл бұрын
Ela ruma. Jayawewa
@achiya1526
@achiya1526 3 жыл бұрын
😍😍😍 Congratulations
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
Ekka patta malli 👍👍👌👌
@RumaVlogs
@RumaVlogs 3 жыл бұрын
ජයවේවා චත්ත අයිය ❤️❤️
@sithuminakasun294
@sithuminakasun294 3 жыл бұрын
එලකිරි
@janithmadushan8320
@janithmadushan8320 3 жыл бұрын
supiri ayya thawa bus vedio oone
@user-qg8lz7ql2x
@user-qg8lz7ql2x 8 ай бұрын
Thanks for❤
@iroshakumuduni6846
@iroshakumuduni6846 3 жыл бұрын
balannat kalin laik kalaaa 😍😍😍
@_viranshalintha_8240
@_viranshalintha_8240 2 жыл бұрын
මේ බස් එකේ වැඩ ඔක්කොම ඉවර කලාම වීඩියෝ එකක් දාන්න අනිවාරෙන් ❤❤❤
@ceysing8817
@ceysing8817 Жыл бұрын
Pala Hutta yanna. Ubala waga Harak Hinda thama pako mahhara prasna
@nimeshkavinda9973
@nimeshkavinda9973 3 жыл бұрын
නියමයි මරු රුමා අයියේ 👍👍👍👍💕💕
@bhagyabinosh1664
@bhagyabinosh1664 8 ай бұрын
තව වැඩි විස්තර ටිකක් එක්ක අලුත් විඩියෝ එකක් ඔනේ
@dhanu1599
@dhanu1599 3 жыл бұрын
රැමා අයියේ මට ආසයි මේ බස්වල නව කාර්මික දැනුම ලබා ගන්න සප් එකක් දෙන්නකෝ☝️
@arunabuddhika2214
@arunabuddhika2214 3 жыл бұрын
මොනවා උනත් හොඳ පණිවිඩයක් ලැබුනා.යන මගියො බස් රථය රැකගතයුතුයි වඳුරෝ නොවී.
@fazeenairfan7314
@fazeenairfan7314 3 жыл бұрын
Niyamai Ayya
@namalperera1211
@namalperera1211 Жыл бұрын
තනිකරම මරාලයක් ලෙඩ ගොඩක් ලේසියෙන් හදන්න බැහැ හදන්න දන්න කාර්මිකයන් සෑහෙන්න අඩුයි
@nightwalkeryt4677
@nightwalkeryt4677 3 жыл бұрын
🙁මම කල්පනා කලේ Mercedes Benz වැනි ඉහල මාදිලි බස් වලින් පටන් ගත්තු ලංකාවේ ගමනා ගමනය Indian Ashok Leyland වලට බැස්සේ කොහොම ද කියලා....🤷‍♂️🤷‍♂️😢
@dilanshanishma6084
@dilanshanishma6084 3 жыл бұрын
Engine eke smooth eka palane ekak wage mata nam..
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 3 жыл бұрын
Aka aththa, vega aken ekmata bus akakuth awoth hari
@pasinduyeshan4844
@pasinduyeshan4844 3 жыл бұрын
@@dilanshanishma6084 සුපිරි engine ek
@sampathk1212
@sampathk1212 3 жыл бұрын
2015 දී ජපන් මෝටර්සයිකල් මාර්කට් එක කැඩුවෙ කොහොමද ? රටක වෙලඳපල අල්ලල දනකොට දේශපාලකයින්ට ඒ ඒ රටවලින් දෙන්නෙ පොඩි කොමිස් නොවේ, ජපානය වගේ රටවල් කොමිස් දෙන්නෙ නෑ ...... ඉන්දියාව චීනය ඇමරිකාව, යුරෝපය කියන්නෙ තනිකරම කොමිස් දෙන අය....
@edupack
@edupack 3 жыл бұрын
දූපත් මානසිකත්වයෙන් කරන්න දෙයක් නෑ , තියන දේ නේ,.. අපේ දේ කියලා.... කියලා වරද දැක දැක ඉන්න උන් නිසා
BUS Lesson Full review & How To Drive bus
22:01
THE CAR HUB
Рет қаралды 531 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01