No video

2021-06-27 | 9 Minutes | විනාඩි නවය | සමාජ භීතිකාව Social Anxiety | Vinadi namaya | Rupavahini

  Рет қаралды 18,687

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

3 жыл бұрын

2021-06-27 | 9 Minutes | විනාඩි නවය | සමාජ භීතිකාව Social Anxiety | Vinadi namaya | Rupavahini
Watch More : bit.ly/3ejZQRB
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...

Пікірлер: 209
@chalith177
@chalith177 2 жыл бұрын
තත්පරෙකට හරි හිනාවක් කියල එකක් ආපු කාලයක් මතක නෑ මිස්. හැමවෙලාවෙම ජීවත් වෙන්නෙ බයෙන්.අවුරුදු 27ක් වෙනවා. ඒත් සමාජය ගැන කිසිම දෙයක් අඩුම තරමෙ කඩෙකට ගිහින් බඩුවක් ඉල්ලන්නවත් දන්නෙ නෑ.කිසිම යාලුවෙක් නෑ ගෙදර අම්මයි තාත්තයි ඇරුනම එලියෙ ලෝකයක් එක්ක කිසිම කන්ටැක්ට් එකක් නැ.කෙනෙක් එක්ක කතා කරන්න ඕන මොනවද කියල ඒ වෙලාවට මට හිතාගන්න බෑ.ගොත ගැහෙනවා සෑහෙන්න ඒ වෙලාවට.අන්තිමට මාව හැමෝටම ජෝක් එකක් වෙලයි නවතින්නෙ.අවුරුදු හත අටකින් කිසිම එවෙන්ට් එකකට කිසිම පාර්ටි එකකට ගිහින් නෑ. පොඩි කාලේ ගියත් ඒ ඉන්නෙත් මං කොන් වෙලා.මට හිතාගන්න බෑ ඇත්තටම ජීවත් වෙන ඉතුරු කාලේ මං කොහොම ජීවත් වෙයිද කියලා
@Sneha-on5rn
@Sneha-on5rn 2 жыл бұрын
Math ohoma tama:(
@pasindudilshanka1249
@pasindudilshanka1249 2 жыл бұрын
මටත් කවදා හරි ඔය ටික තමයි 😔😔
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Mtath oka thiynw . Dan hospital eke counseling walata yanw . Oyalath yanna. Godak udaw krnw eyala .
@Sneha-on5rn
@Sneha-on5rn 2 жыл бұрын
@@home_ceylon eyala monwda karanna denne.apita ewa gedara idan taniyama karaganna bariweida yalu.
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
@@Sneha-on5rn මිස් කෙනෙක් ලගට මාව යොමු කරල තියෙන්නෙ . මම සතියට දවස් දෙකක් යන්න ඕන . මම සමාජයට මුහුණ දෙන්න බය දේවල් වෙනම ලිස්ට් එකක් හදන්න කිවුව . ලැජ්ජා හිතෙන අවස්ථා , දුක හිතෙන අවස්ථා වගේ ඒ ඒ දේවල් ලිස්ට් එකක් ලියන්න කිවුවා . ඒ එකින් එක අරගෙන ඒවට challenge කරන්න මිස් කියල දෙනව
@S_Harshana
@S_Harshana Жыл бұрын
අඩේ මං හිතුවේ මේ මට විතරක් තියන ප්‍රශ්නයක් කියල මේක බලද්දී හුගක් අයට තියනව.අන්න ඒ නිසා දැන්නම් බය ටිකක් අඩු උනා වගේ ඒ අනිත් අයට මේ ප්‍රශ්නේ තියනව කියල සතුටකට නෙවෙ මං විතරක්මං වගේ හිතන තවත් අය ඉන්නවනේ කියල දැනගත්තාම. ඔයලත් හිතන්න මේ ප්‍රශ්නේ තියේනම් ඔයා තනිවෙලා වගේ දැනෙනවනම් මේ ප්‍රශ්නේ ඔයාට විතරක් නෙවෙයි තියෙන්නෙ කියල.මේකේ කමෙන්ට් කරල තියන අය බලන්න මේකේ මේ ප්‍රශ්නේ තියන හුගක් අය ඉන්නව අන්න ඒ නිසා අද ඉදන් අපිත් ලැජ්ජ බය නොවී ඉමු.මට ඇත්තටම මං හිතං හිටියේ මේක මට විතරක් තියන ප්‍රශ්නයක් කියල ජිවිතේ මාරම පීඩනයක් දැනුනේ කාටවත් මේ ගැන කියන්නවත් ලැජ්ජාවේ හිටියේ හා කෝම මේක කියන්නද කියල හිතාගන්නත් බෑ මේ නිසා ජිවිතේ මාරම නීරස වෙලා හිටියේ දැන්නම් ඒ බය ටිකක් නැති උනා ඇත්තට තව මේම අය ඉන්නව කියල දැනගත්තාම( මේ වගේ තව අය ඉන්නව කියල කිව්ව එකට වැරදියට හිතන්න එපා කවුරුත්.මං ඒම කිව්වේ මං විතරක් තනිවෙලා මේ ප්‍රශ්නෙන් දුක් විදිනව කියල මං හිතුවේ ඒකයි).ඔයාලත් හැමෝම තනිවෙලා මේ ප්‍රශ්නෙන් දුක් විදිනව කියල හිතන්න එපා ඒ නිසා අපි ඇත්තම මේ බොරුවට overthinking වෙලා ජිවිතේ ලොකු පීඩනයක් එක්ක ජිවත් වෙන්නේ අපි අද ඉදන් කෝමහරි මේක තේරුන් අරන් ජිවිතේ සාමානය මනුස්සයෙක් වගේ ජිවත්වෙමු.සමාජ වැඩ වලට සහභාගි වෙමූ කණ්ඩායමක් නායකත්වයකු වගේ වැඩ කරන්න හා තැනකට ගිහින් කතා කරන්න පුලුවන් විදිහට confidence එක හදාගමු😊.මේ ප්‍රශ්නෙන් දුක් විදපු කෙනෙක් මාත් දන්නව මේකේ තියන ඉතා කටුක බව.මේ ප්‍රශ්නයෙන් දුක්විදින හැමෝටම ඉක්මනටම මෙයින් මිදිය හැකි වෙත්වා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.ආදරෙයි ඔය හැමෝටම😍😍.බුදුසරණයි!
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
මාත් මේ ගින්නේ ඉදලා ඉදලා අද තමයි මේ video එක බැලුවේ...😭😭😭😭
@dhananjaya730
@dhananjaya730 8 ай бұрын
උබට කොහොමද බන් දැන්?treatment ගත්තද?මට එහෙම්මමයි.😢
@niharanethmini7621
@niharanethmini7621 Жыл бұрын
අනේ හතුරෙකුටවත් මේ වගේ කුනු ලෙඩ හැදෙන්න නම් එපා 🥺
@ChamaraHerath-pn7zu
@ChamaraHerath-pn7zu 10 ай бұрын
ඒකනම් කරුමයක්😞😞
@ImeshRukshitha
@ImeshRukshitha 2 ай бұрын
Mmm ow thama adarayak na😔
@maheshnuwan
@maheshnuwan Жыл бұрын
මටත් මුලින් පිරිසක් ඉදිරියේ දෙයක් කරන්න කියන්න අපහසු උනා.. මං හිතුව දේශීය මල් (ගංජ) ගැහුවම අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන් කියල.. ඇත්තටම ඒක සාර්ථක උනා.ඒක කරල කතාවක් කරන්න වැඩක් කරන්න ගියහම ඉතා තුයුණු ලෙස කරුණු අවධාරණය කරන්න අදහස් ගැලපීම ඉතාම කදිම කරන්න පුලුවන්ූනා.. දැන් මල් නැතුවත් ඇතුවත් මට සමාජෙ වැස කරන්න පුලුවන්.. ඇබ්බැහි වීමක්වත් උනේ නෑ.. දේශීය දේ ඇත්තටම සුපිරි.. මං විසින්ම හිතල කරගත්ත ප්‍රායෝගික අත්දැකීමක්
@laiya3042
@laiya3042 11 ай бұрын
සුවර්ද බම්
@isuwa286
@isuwa286 9 ай бұрын
මේක ඇත්තක් ද 😮
@asiya_boy_official
@asiya_boy_official 2 ай бұрын
උඹ මගේකා 😂
@sahansankalpa-of4wi
@sahansankalpa-of4wi Ай бұрын
💀❤️
@slkidselectronic5511
@slkidselectronic5511 5 сағат бұрын
සිරාවට😅
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මගේ පුංචි අම්මා අවුරුදු 53 එයා කැමති නෑ ගෙයින් එලියට බහින්න . එයාට දාඩිය දාන්නේ ඒ වගේ නෑ. ඒත් එයාට හිතෙනවලු කවුරු හරි එක්ක කතා කලොත් ඕනෙ නැති තැනට සුදුසු නැති දෙයක් කියවෙයි කියලා. මිනිස්සුන් ගෙදරට එනවට කැමති නෑ. රුපේ කැතයි වයසයි වගේ හිතෙනවලු. කම්මැලියිලු ගෙදරින් එලියට බහින්න . අනික් අය හිතන විදිහ ගැන හිතනවා .
@yapacreation
@yapacreation Жыл бұрын
ගොඩක් දැනුවත් වැඩසටහනක්
@sudathmanjulasudathmanjula9799
@sudathmanjulasudathmanjula9799 Жыл бұрын
බුදු සරණයි ඔබට..💖🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙌🙌👍👍
@namalpriyantha6066
@namalpriyantha6066 2 жыл бұрын
මේ මගුල මට තියෙනවා, බෙහෙත් ගත්තට අඩු නෑ 😔 මැරෙන්න ඕන කියලත් තීරනයක් අරන් ඉන්නෙ, youtube එකේ මෙහෙම video එකක් හෙව්වෙ ටිකක් හරි හිත හදාගන්න පුලුවන් වෙයිද කියලා, අසරන වෙලා ඉන්නෙ ශික් 😔
@chathurajayasekara6478
@chathurajayasekara6478 2 жыл бұрын
Hitha sahodaraya hitha...ek palanaya krganna..oya poddk bhawanawakata yomu wenna
@donmachan7503
@donmachan7503 2 жыл бұрын
Matath bn😔
@lashanmadusanka7306
@lashanmadusanka7306 Жыл бұрын
Machan number eka dahan
@nadunmanuradha123
@nadunmanuradha123 10 ай бұрын
​@@lashanmadusanka73060701093338
@nilanthiarachchige
@nilanthiarachchige 9 ай бұрын
මටත් තියෙනව ඔය ලෙඩේ.ප්‍රතිකාර තියෙනවනම් මටත් කියන්න.එපා වෙලා ඉන්නෙ
@Im-Aj
@Im-Aj 5 ай бұрын
පොඩි කාලේ ඉඳන්ම සමාජෙ කියලා දෙන්න තාත්තත් නැති, අයියා කෙනෙක් හරි නැති, සල්ලිත් නැති, හැමදේටම බය මට මේක ආවේ ඇයි 🥺💔 කොහොමද මම ජීවත් වෙන්නේ, පොහොසත් සල්ලි තියෙන පවුලක හිටියා නම් තනියම ඉන්න පුළුවන්. ඒත් දුප්පත් වෙලා මේ anxiety එක්ක කොහොමද ජීවත් වෙන්නේ?? සමාජෙ ආශ්‍රේ කොහොමත් ඕනේ 😢 දැන් තනිකම එපා වෙලා තියෙන්නේ
@BawanthaMadu
@BawanthaMadu Ай бұрын
බුදු සරනයි
@isuwa286
@isuwa286 11 ай бұрын
පොඩි කාලෙ සමාජෙට බයක් තිබ්බෙ නෑ දැන් ඒක වෙනස් ම වෙලා නෑදැයො යාලුවො අහල පහල මිනිස්සු කිසි කෙනෙක් එක්ක හරියට මූන බලලා කතා කරන්න හිතෙන්නෑ.. මේ ලෙඩේ හින්දා මාර දුකක් විදින්නෙ වෙලාවකට ජීවිතෙත් එක්ක එපා වෙනවා කොච්චර කට්ටිය එක්ක friendy කතා කරන්න කියලා ඉස්සරහට ගියත් ඔක්කොම block වෙලා වචනත් එක්ක පැටලිලා කතාකරන්න දෙයක් නැති ගානටම වැටෙනවා 😪😥
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 9 ай бұрын
Yaluwa Math Oya Wagemai. Api Kathakaramu
@thanushalakmali9025
@thanushalakmali9025 8 ай бұрын
එහෙමයි කියලා කතා නොකරම ඉන්න එපා.. පුලුවන් විදිහට කතා කරන්න යාලුවෝ එක්ක set වෙලා trip එකක් එහෙම යන්න අපි සමාජෙට බයේ හැංගෙන්න හැංගෙන්න සමාජයේන්ම අපිව කොන් වෙනවා.....❤
@isuwa286
@isuwa286 8 ай бұрын
@@krishanpriyadarshana7097 aniwaren brother oyage number ekk thiye nm denna watsapp
@isuwa286
@isuwa286 8 ай бұрын
@@thanushalakmali9025 ඔව් ඔයා කියන එක හරි.කොහොම හරි මේ ලෙඩෙන් ගැලවෙන්න තිබුනොත් ලොකු දෙයක් 🤕😑
@dhananjaya730
@dhananjaya730 8 ай бұрын
​@@krishanpriyadarshana7097මටත් social anxiety තියනවා.
@lapdperera3766
@lapdperera3766 3 жыл бұрын
I suffer with this, it’s really bad and sad 😔, luckily I went to the doctor , now I’m okay , I did not use any alcohol for ever, so any body having this poblams , please go to the doctor, 🙏🙏🙏
@darkknight1823
@darkknight1823 2 жыл бұрын
Plz can u tell me the doctor who u consulted.
@taniyabotheju4171
@taniyabotheju4171 2 жыл бұрын
Please let me know d doctor you contacted
@isurijayasiri1080
@isurijayasiri1080 Жыл бұрын
Plz tell me the doctor who you consulted?
@lapdperera3766
@lapdperera3766 Жыл бұрын
@@isurijayasiri1080 , Doctor Jayan Mendis, if you want any details let me know
@isurijayasiri1080
@isurijayasiri1080 Жыл бұрын
@@lapdperera3766 Can you give me her contact number ?
@user-ls1wh5zw8k
@user-ls1wh5zw8k 11 ай бұрын
ඔබ දෙදෙනාට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
@pasidula9533
@pasidula9533 2 жыл бұрын
අනේ මට දවසෙම ඔලුව රිදෙනවා.මට පිස්සු වගේ මට මිය රෝගය තියනවා මන් හිතන්නේ
@bindu492
@bindu492 Жыл бұрын
මේක ලෙඩක් වෙන්නෙ , පීඩනයට පත්වෙනවනම් ඒ නිසා . සුලු පීඩනයක් නම් ලෙඩක් කියල ගනන් ගන්න බෑ ......තමා ගැන වැඩියෙන් හිතන කෙනෙක් සුලු ලෙඩ තත්වයක් විසාලව දකිනව වෙන්න පුලුවන්
@yohanlakshitha6651
@yohanlakshitha6651 4 күн бұрын
නිවේදිකාව වැඩසටහනට සුදුසු නො වේ...
@mahelaherarh1032
@mahelaherarh1032 2 жыл бұрын
👍👍👍
@ChamaraHerath-pn7zu
@ChamaraHerath-pn7zu 10 ай бұрын
මටත් තියෙනව. බස් එකක ටවුන් එකකට පිරිසක් ඉදිරියට යන්න බෑ දාඩිය දාල තොල කට වේලෙන්න ගන්නව. බය ගතියක් එනව. මූන සම්පූර්නෙන්ම වෙනස් වෙනව. කරුමයක් මේක😞😞 හැම හොස්පිටල් එකකම මනෝ වෛද්‍යවරු ඉන්නවද.
@dhananjaya730
@dhananjaya730 8 ай бұрын
ඔයා ප්‍රතිකාර වලට යොමු උනාද?
@AjithKaruna
@AjithKaruna 4 сағат бұрын
​@@dhananjaya730matath thiyanawa ass lokuwelaa bayawelaa daadiyth daanawa beheth akaka namak kiyannako
@DasunPraboda-hr1xy
@DasunPraboda-hr1xy 7 ай бұрын
Attama tama mis
@abcdef-mn2zz
@abcdef-mn2zz 2 жыл бұрын
Matath meka thinawa ... 😥😥😥😥😥😥💔💔💔💔💔
@sinhalaworship
@sinhalaworship 2 жыл бұрын
Now neighbours really judge beacuse they know my weakness 🤪😥
@kalanapradeep9499
@kalanapradeep9499 2 жыл бұрын
👍
@sajifernando3862
@sajifernando3862 8 ай бұрын
මගෙ අම්මත් වැඩිය මිනිස්සු එක්ක කතා කරන්නෙත් නෑ,,මගෙ අයියත් එහෙමයි..මාත් වැඩිය මිනිස්සු එක්ක කතා කරන් නෑ..ලැජ්ජයි ,කතා කරන්න දේයක් නැතුව ගොලු වෙනවා..මං හිතන්නෙ අම්මගෙ ජාන වලින් ආපු දෙයක් මට
@dilanisharafath1676
@dilanisharafath1676 3 жыл бұрын
Madam can you plz recommend books to read regarding psychology
@jagathwijeratne6418
@jagathwijeratne6418 11 ай бұрын
Madam how do you cantact you
@jagathwijeratne6418
@jagathwijeratne6418 11 ай бұрын
How do l contact you?
@jagathwijeratne6418
@jagathwijeratne6418 11 ай бұрын
My
@athveediya82
@athveediya82 9 ай бұрын
හැම මනුස්සයාට ම ඕක තියෙනවා ටික ටික...මටත් තියෙනවා ..දාඩිය දාන සීන් එක...මම නං මගේම පොඩි බිස්නස් එකක් කරනවා ...වැඩිය හිතන්න ගියාම තමා අවුල ඕක
@bindu492
@bindu492 2 жыл бұрын
වර්තමානයේ දේශපාලනය කතා කරන්න බැරිනම් හෝ කැමති නැත්නම් ඔබට ගොඩක් වෙලාවට වැඩිහිටි සමාජයට යන්න බෑ ..ටෙලිඩ්‍රාමා බලන් නැත්නම් ,අමාරුවේ වැටෙන කෙල්ලන් ගැන කියල හිනාවෙන්න බැරිනම් ,
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
අනේ මං දැන් A/L කරලා ගෙදර ඉන්නේ, මගේ දෙමව්පියෝ දෙන්නා නෙමේ, පවුලට බාහිර අය ගොඩාක් බලපෑම් කරනවා, අවුරුදු 20ක් වෙලා තාම bus එකේ ගමනක් යන්න දන්නේ නෑ, කොහොමද සමාජයට මුහුණ දෙන්නේ, රස්සාවක් කරන්නවත් යන්නේ කොහොමද? අනේ මේ දුක මරණයෙන්වත් කෙලවර වෙයිද? යාලුවෙක්වත් නෑ අඩුම තරමේ එක යාලුවෙක්වත් නෑ මාව තේරුම්ගන්න පුලුවන්... හැමෝම මගේ අම්මට තමා බනින්නේ, අම්මා මාව ගේ අස්සට කරලා තියන් ඉන්නවා කියලා බලෙන්, ඒත් ඇත්තම තත්වේ දන්නේ මේ මම... මගේ අම්මත් පව්...❤😭මට මේක කියලා එයාලව දුක්ඛිත තත්වෙට පත් කරන්නත් බෑ...අනේ මන්දා...😭😭😭😭😭 මං පිරිමි කෙනෙක් වෙලා, මගේ ඇතුලේ කාන්තාවක් ජීවත් වෙන නිසා, මට මේක double disadvantage වෙනවද මන්දා... කොහොමහරී මේ හැම දුකම මට දැනිලා මගේ දෙමව්පියන්ට ඒක නොදැනුනානම් ඒත් එකක්... මට යාලුවනුත් එක්ක අර එකපාරම relationship එකක් හදාගන්න එක අමාරු නෑ, හැලෝ මචං, උබ කොහෙද, කින්ද මන්ද කියලා, ඒත් ඒ ටික ඉවර වෙලා මට එයාලත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න හරිම අමාරුයි... ඒක නිසා මං ගොඩාක්ම කරන්නේ, phone එක ඔබ ඔබ පැත්තකට වෙලා ඉන්න එක...😭😭😭 එතකොට යාලුවෝ හිතන්නේ මගේ ලොකුකම, lokuseen කියලා...එතනින් එයාලා මාත් එක්ක කතා කරන්න එන්නෙත් නෑ...අනේ ඕක තමා චක්‍රය...වාහාන පදින්න දන්නේ නෑ කියලා මං කොන් වෙනවා... හැබැයි මට සමාව දෙන්න පුලුවන් එකම ආකාරය, මං දන්නවා මගේ ඇග ඇතුලේ, පොඩි කාලේ ඉදලම කාන්තාවක් ඉන්නවා කියලා, ඒක නිසා මම නිතරම කැමති වුණේ ගෑණු ලමයි කරන වැඩ වලට, පිරිමි ලමයිගේ වැඩ වලට ආස වුණේම නෑ... කමක් නෑ මේ එක ආත්මයක්නේ, තව කොච්චර ඉස්සරහට යන්නද??? අනේ මට උපදෙසක් දෙන්න කවුරුහරී...❤🙏🏻😭
@JayanShalika-mo5jj
@JayanShalika-mo5jj 11 ай бұрын
මටත් ඔය ටික මයි
@JanaLalitha3015
@JanaLalitha3015 11 ай бұрын
@@JayanShalika-mo5jj ශක්තිමත් වන්න.....♥️..අපිට හොඳ කාලයක් ඒවී...
@sachinChathuranga-mp8ep
@sachinChathuranga-mp8ep 11 ай бұрын
​@@JanaLalitha3015දැන් ඔයාට හොඳයි ද එ කියන්නේ
@JanaLalitha3015
@JanaLalitha3015 11 ай бұрын
@@JayanShalika-mo5jj phone number එක දෙන්න ඔයාගේ...
@user-xz6io2vi1h
@user-xz6io2vi1h 11 ай бұрын
Pranayama bawanawa karanna. Hari yanawa hama dema.
@chalanidilrangi316
@chalanidilrangi316 Жыл бұрын
Matath meka thiyanawa. Yaluwek na katha karanna wath😢 hithata gdk dukai yaluwek hitiyanam eyath ekka duka bedaganna thibba.welawakata marenna hithenawa. Ape karapu karuma thamai me wage leda hadenna
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
Matath 😭
@dew12454
@dew12454 Жыл бұрын
Matath ehemai
@chalanidilrangi316
@chalanidilrangi316 Жыл бұрын
@@dew12454 ekane halo
@chalanidilrangi316
@chalanidilrangi316 Жыл бұрын
@@JanaLalitha3015 hm😥😥
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Matath thiye😢
@piyumieranga7824
@piyumieranga7824 2 жыл бұрын
මටත් මේක තියෙනවා.. මැරෙන්න හිතිලා තියෙන්නේ 😔😔
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
හිත ශක්තිමත් කර ගන්න. බය වෙන්න එපා පුතා. බුදු සරණයි
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Hospital eke counseling walata enna
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
එපා 👋ප්‍රතිකාර තියනවා බෙහෙත් ගන්න
@chamarasandaruwan143
@chamarasandaruwan143 Жыл бұрын
මටත් තියනව ..... බෙහෙත් ගන්නව.......
@sithara.Marasinghe
@sithara.Marasinghe Жыл бұрын
Bayawenna appa mata dan hodai
@nature-v4h
@nature-v4h 7 ай бұрын
මෝහනය මගින් නැති කරන්න පුලුවන්ද
@bindu492
@bindu492 2 жыл бұрын
සම්තියක කතා පවත්වන්න පුරුදුවෙන්නෙ නැත්නම් ඔබ සමිති වලට යන්න බයයි ...හිතුවක් කාර කෙනෙක් නම් මේ තත්වය තවත් වැඩි වෙනවා ..සි‍‍ංදුවක් කියන්න බය නම් ..
@nirosha_lakmal
@nirosha_lakmal 6 ай бұрын
අවුශ්දමය පතිකාර මොනවද
@dhannk8474
@dhannk8474 2 жыл бұрын
😢😢😢
@sachinthamadhuranga2004
@sachinthamadhuranga2004 Жыл бұрын
මමත් සෑහෙන්න කාලයක් බෙහෙත් ගන්නව ... ලොකු වෙනසක්.නැ
@luckyash530
@luckyash530 10 ай бұрын
Monawada beheth nama?
@BawanthaMadu
@BawanthaMadu 7 ай бұрын
Nambr ek dapmko
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 2 ай бұрын
Matath oka thiyenawa podi kaale endalama sathuta kiyanade mata danila naha partyaka giyath sathutin neme mama enne mata podi kaaleth hondata egenaganna puluwankama thibuna kawuruwath mata egenaganna udaw kare naha amma magen puluwan tharam wada gaththa mata hariyata tharaha yanawa.e hinda hamoma mawa konkaranawa job ekath mama hariyata karanawa mama langadi dawasaka meegamuwe hospital ekata giya clinik damma aapahu giye naha ethana harima aprasannai mama hithanne ea wage clinik ekak thiyena thana.lassana manasasuwapath karanathanak wiya yuthi matawelawakata hithenawa mage husbund wath marala danna one kiyala.
@ImeshRukshitha
@ImeshRukshitha 3 ай бұрын
මේකට පිටරට බෙහෙත් තියනවද
@KasuniRangani
@KasuniRangani 3 ай бұрын
Ane dr plz reply karanna.mn scl yana kale 9 wasara idsn mata scl assembly eke polime inna bari una mulinma.podi kale ehema na mata.dn mata awrudu 28 mata polimaka iddi thamat kalanthe wage enawa.pitipassata mawa watei wage hitenawa.kawru hari kenek inna thana mukut liyannat be athawevlanawa.meka nisa mn palliwat yannena hita gana iddi ena lede nisa.adunan nati kenek garu karana kenek ekka kata karaddi katahadat wevlanawa.senagak idiriye kata karannatbayai..
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 3 ай бұрын
Matath
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 3 ай бұрын
Ekmanatama psychiatrist kenek hambenna yanna
@sadakelum1362
@sadakelum1362 3 жыл бұрын
😒
@samithrasanjana9312
@samithrasanjana9312 3 жыл бұрын
👍
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 153 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
MHRT : සමාජ භීතිකාව I Social Phobia I Social Anxiety
6:19
Mental Health Round Table
Рет қаралды 14 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 153 МЛН