2021-06-27 | 9 Minutes | විනාඩි නවය | සමාජ භීතිකාව Social Anxiety | Vinadi namaya | Rupavahini

  Рет қаралды 20,988

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 248
@S_Harshana
@S_Harshana Жыл бұрын
අඩේ මං හිතුවේ මේ මට විතරක් තියන ප්‍රශ්නයක් කියල මේක බලද්දී හුගක් අයට තියනව.අන්න ඒ නිසා දැන්නම් බය ටිකක් අඩු උනා වගේ ඒ අනිත් අයට මේ ප්‍රශ්නේ තියනව කියල සතුටකට නෙවෙ මං විතරක්මං වගේ හිතන තවත් අය ඉන්නවනේ කියල දැනගත්තාම. ඔයලත් හිතන්න මේ ප්‍රශ්නේ තියේනම් ඔයා තනිවෙලා වගේ දැනෙනවනම් මේ ප්‍රශ්නේ ඔයාට විතරක් නෙවෙයි තියෙන්නෙ කියල.මේකේ කමෙන්ට් කරල තියන අය බලන්න මේකේ මේ ප්‍රශ්නේ තියන හුගක් අය ඉන්නව අන්න ඒ නිසා අද ඉදන් අපිත් ලැජ්ජ බය නොවී ඉමු.මට ඇත්තටම මං හිතං හිටියේ මේක මට විතරක් තියන ප්‍රශ්නයක් කියල ජිවිතේ මාරම පීඩනයක් දැනුනේ කාටවත් මේ ගැන කියන්නවත් ලැජ්ජාවේ හිටියේ හා කෝම මේක කියන්නද කියල හිතාගන්නත් බෑ මේ නිසා ජිවිතේ මාරම නීරස වෙලා හිටියේ දැන්නම් ඒ බය ටිකක් නැති උනා ඇත්තට තව මේම අය ඉන්නව කියල දැනගත්තාම( මේ වගේ තව අය ඉන්නව කියල කිව්ව එකට වැරදියට හිතන්න එපා කවුරුත්.මං ඒම කිව්වේ මං විතරක් තනිවෙලා මේ ප්‍රශ්නෙන් දුක් විදිනව කියල මං හිතුවේ ඒකයි).ඔයාලත් හැමෝම තනිවෙලා මේ ප්‍රශ්නෙන් දුක් විදිනව කියල හිතන්න එපා ඒ නිසා අපි ඇත්තම මේ බොරුවට overthinking වෙලා ජිවිතේ ලොකු පීඩනයක් එක්ක ජිවත් වෙන්නේ අපි අද ඉදන් කෝමහරි මේක තේරුන් අරන් ජිවිතේ සාමානය මනුස්සයෙක් වගේ ජිවත්වෙමු.සමාජ වැඩ වලට සහභාගි වෙමූ කණ්ඩායමක් නායකත්වයකු වගේ වැඩ කරන්න හා තැනකට ගිහින් කතා කරන්න පුලුවන් විදිහට confidence එක හදාගමු😊.මේ ප්‍රශ්නෙන් දුක් විදපු කෙනෙක් මාත් දන්නව මේකේ තියන ඉතා කටුක බව.මේ ප්‍රශ්නයෙන් දුක්විදින හැමෝටම ඉක්මනටම මෙයින් මිදිය හැකි වෙත්වා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.ආදරෙයි ඔය හැමෝටම😍😍.බුදුසරණයි!
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
මාත් මේ ගින්නේ ඉදලා ඉදලා අද තමයි මේ video එක බැලුවේ...😭😭😭😭
@dhananjaya730
@dhananjaya730 Жыл бұрын
උබට කොහොමද බන් දැන්?treatment ගත්තද?මට එහෙම්මමයි.😢
@chalith177
@chalith177 2 жыл бұрын
තත්පරෙකට හරි හිනාවක් කියල එකක් ආපු කාලයක් මතක නෑ මිස්. හැමවෙලාවෙම ජීවත් වෙන්නෙ බයෙන්.අවුරුදු 27ක් වෙනවා. ඒත් සමාජය ගැන කිසිම දෙයක් අඩුම තරමෙ කඩෙකට ගිහින් බඩුවක් ඉල්ලන්නවත් දන්නෙ නෑ.කිසිම යාලුවෙක් නෑ ගෙදර අම්මයි තාත්තයි ඇරුනම එලියෙ ලෝකයක් එක්ක කිසිම කන්ටැක්ට් එකක් නැ.කෙනෙක් එක්ක කතා කරන්න ඕන මොනවද කියල ඒ වෙලාවට මට හිතාගන්න බෑ.ගොත ගැහෙනවා සෑහෙන්න ඒ වෙලාවට.අන්තිමට මාව හැමෝටම ජෝක් එකක් වෙලයි නවතින්නෙ.අවුරුදු හත අටකින් කිසිම එවෙන්ට් එකකට කිසිම පාර්ටි එකකට ගිහින් නෑ. පොඩි කාලේ ගියත් ඒ ඉන්නෙත් මං කොන් වෙලා.මට හිතාගන්න බෑ ඇත්තටම ජීවත් වෙන ඉතුරු කාලේ මං කොහොම ජීවත් වෙයිද කියලා
@Sneha-on5rn
@Sneha-on5rn 2 жыл бұрын
Math ohoma tama:(
@pasindudilshanka1249
@pasindudilshanka1249 2 жыл бұрын
මටත් කවදා හරි ඔය ටික තමයි 😔😔
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Mtath oka thiynw . Dan hospital eke counseling walata yanw . Oyalath yanna. Godak udaw krnw eyala .
@Sneha-on5rn
@Sneha-on5rn 2 жыл бұрын
@@home_ceylon eyala monwda karanna denne.apita ewa gedara idan taniyama karaganna bariweida yalu.
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
@@Sneha-on5rn මිස් කෙනෙක් ලගට මාව යොමු කරල තියෙන්නෙ . මම සතියට දවස් දෙකක් යන්න ඕන . මම සමාජයට මුහුණ දෙන්න බය දේවල් වෙනම ලිස්ට් එකක් හදන්න කිවුව . ලැජ්ජා හිතෙන අවස්ථා , දුක හිතෙන අවස්ථා වගේ ඒ ඒ දේවල් ලිස්ට් එකක් ලියන්න කිවුවා . ඒ එකින් එක අරගෙන ඒවට challenge කරන්න මිස් කියල දෙනව
@Im-Aj
@Im-Aj 10 ай бұрын
පොඩි කාලේ ඉඳන්ම සමාජෙ කියලා දෙන්න තාත්තත් නැති, අයියා කෙනෙක් හරි නැති, සල්ලිත් නැති, හැමදේටම බය මට මේක ආවේ ඇයි 🥺💔 කොහොමද මම ජීවත් වෙන්නේ, පොහොසත් සල්ලි තියෙන පවුලක හිටියා නම් තනියම ඉන්න පුළුවන්. ඒත් දුප්පත් වෙලා මේ anxiety එක්ක කොහොමද ජීවත් වෙන්නේ?? සමාජෙ ආශ්‍රේ කොහොමත් ඕනේ 😢 දැන් තනිකම එපා වෙලා තියෙන්නේ
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මගේ පුංචි අම්මා අවුරුදු 53 එයා කැමති නෑ ගෙයින් එලියට බහින්න . එයාට දාඩිය දාන්නේ ඒ වගේ නෑ. ඒත් එයාට හිතෙනවලු කවුරු හරි එක්ක කතා කලොත් ඕනෙ නැති තැනට සුදුසු නැති දෙයක් කියවෙයි කියලා. මිනිස්සුන් ගෙදරට එනවට කැමති නෑ. රුපේ කැතයි වයසයි වගේ හිතෙනවලු. කම්මැලියිලු ගෙදරින් එලියට බහින්න . අනික් අය හිතන විදිහ ගැන හිතනවා .
@deepaniperera4875
@deepaniperera4875 5 ай бұрын
මට මේ ගොඩක් comments දැක්කම මා ගැන කියන්න,හිතුනා. මා o / L කරපු කාලෙත් මට මතක හැටියට social anxiety තිබුනා. නමුත් මට මේ තත්වයේ කරදර කාරී ස්වභාවය නිසා treatments වලට යොමුවුනේ වයස 25 දී. ඒ වනවිට මට රැකියාව කර ගැනීමට ඉතා අපහසු තත්වයක් ඇති වී තිබුනා. මම හොද consultant psychiatrist කෙනෙක්ව හමුවුනා . මට නම් drugs ගන්න වුනා.අවුරුදු කීපයක් ගන්න වුනා. යම් අපහසුකම් තිබුනා බෙහෙත් ගන්න කාලෙ. මා ප්‍රතිකාර කල කාලෙට වඩා අද බොහෝ සාර්තක බෙහෙත් තිබෙනවා. මා නම් දැන් ඉතා, සාර්තක ( රැකියාවේ හා පුද්ගලික ) ජීවිතයක් ගතකරනවා. බෙහෙත් සම්පූර්නයෙන්ම නැවැත්තුවා. මා කියන්නෙ ප්‍රතිකාර වලට යොමුවීමට පසුබට වෙන්න එපා. සාර්තක ප්‍රතිකාර වලින් සාර්තක ප්‍රතිපල ලැබෙනු ඇත. අධිශ්ටානයක් ඇතිව කටයුතු කරන්න. මෙයට ප්‍රතිකාර අවශ්‍යමයි.
@NeluRasika
@NeluRasika 2 ай бұрын
කව්ද doctor
@maheshnuwan
@maheshnuwan 2 жыл бұрын
මටත් මුලින් පිරිසක් ඉදිරියේ දෙයක් කරන්න කියන්න අපහසු උනා.. මං හිතුව දේශීය මල් (ගංජ) ගැහුවම අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන් කියල.. ඇත්තටම ඒක සාර්ථක උනා.ඒක කරල කතාවක් කරන්න වැඩක් කරන්න ගියහම ඉතා තුයුණු ලෙස කරුණු අවධාරණය කරන්න අදහස් ගැලපීම ඉතාම කදිම කරන්න පුලුවන්ූනා.. දැන් මල් නැතුවත් ඇතුවත් මට සමාජෙ වැස කරන්න පුලුවන්.. ඇබ්බැහි වීමක්වත් උනේ නෑ.. දේශීය දේ ඇත්තටම සුපිරි.. මං විසින්ම හිතල කරගත්ත ප්‍රායෝගික අත්දැකීමක්
@laiya3042
@laiya3042 Жыл бұрын
සුවර්ද බම්
@isuwa286
@isuwa286 Жыл бұрын
මේක ඇත්තක් ද 😮
@asiya_boy_official
@asiya_boy_official 7 ай бұрын
උඹ මගේකා 😂
@sahansankalpa-of4wi
@sahansankalpa-of4wi 7 ай бұрын
💀❤️
@slkidselectronic5511
@slkidselectronic5511 5 ай бұрын
සිරාවට😅
@isuwa286
@isuwa286 Жыл бұрын
පොඩි කාලෙ සමාජෙට බයක් තිබ්බෙ නෑ දැන් ඒක වෙනස් ම වෙලා නෑදැයො යාලුවො අහල පහල මිනිස්සු කිසි කෙනෙක් එක්ක හරියට මූන බලලා කතා කරන්න හිතෙන්නෑ.. මේ ලෙඩේ හින්දා මාර දුකක් විදින්නෙ වෙලාවකට ජීවිතෙත් එක්ක එපා වෙනවා කොච්චර කට්ටිය එක්ක friendy කතා කරන්න කියලා ඉස්සරහට ගියත් ඔක්කොම block වෙලා වචනත් එක්ක පැටලිලා කතාකරන්න දෙයක් නැති ගානටම වැටෙනවා 😪😥
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 Жыл бұрын
Yaluwa Math Oya Wagemai. Api Kathakaramu
@thanushalakmali9025
@thanushalakmali9025 Жыл бұрын
එහෙමයි කියලා කතා නොකරම ඉන්න එපා.. පුලුවන් විදිහට කතා කරන්න යාලුවෝ එක්ක set වෙලා trip එකක් එහෙම යන්න අපි සමාජෙට බයේ හැංගෙන්න හැංගෙන්න සමාජයේන්ම අපිව කොන් වෙනවා.....❤
@isuwa286
@isuwa286 Жыл бұрын
@@krishanpriyadarshana7097 aniwaren brother oyage number ekk thiye nm denna watsapp
@isuwa286
@isuwa286 Жыл бұрын
@@thanushalakmali9025 ඔව් ඔයා කියන එක හරි.කොහොම හරි මේ ලෙඩෙන් ගැලවෙන්න තිබුනොත් ලොකු දෙයක් 🤕😑
@dhananjaya730
@dhananjaya730 Жыл бұрын
​@@krishanpriyadarshana7097මටත් social anxiety තියනවා.
@namalpriyantha6066
@namalpriyantha6066 3 жыл бұрын
මේ මගුල මට තියෙනවා, බෙහෙත් ගත්තට අඩු නෑ 😔 මැරෙන්න ඕන කියලත් තීරනයක් අරන් ඉන්නෙ, youtube එකේ මෙහෙම video එකක් හෙව්වෙ ටිකක් හරි හිත හදාගන්න පුලුවන් වෙයිද කියලා, අසරන වෙලා ඉන්නෙ ශික් 😔
@chathurajayasekara6478
@chathurajayasekara6478 3 жыл бұрын
Hitha sahodaraya hitha...ek palanaya krganna..oya poddk bhawanawakata yomu wenna
@donmachan7503
@donmachan7503 3 жыл бұрын
Matath bn😔
@lashanmadusanka7306
@lashanmadusanka7306 Жыл бұрын
Machan number eka dahan
@nadunmanuradha123
@nadunmanuradha123 Жыл бұрын
​@@lashanmadusanka73060701093338
@nilanthiarachchige
@nilanthiarachchige Жыл бұрын
මටත් තියෙනව ඔය ලෙඩේ.ප්‍රතිකාර තියෙනවනම් මටත් කියන්න.එපා වෙලා ඉන්නෙ
@yapacreation
@yapacreation Жыл бұрын
ගොඩක් දැනුවත් වැඩසටහනක්
@sudathmanjulasudathmanjula9799
@sudathmanjulasudathmanjula9799 Жыл бұрын
බුදු සරණයි ඔබට..💖🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙌🙌👍👍
@niharanethmini7621
@niharanethmini7621 2 жыл бұрын
අනේ හතුරෙකුටවත් මේ වගේ කුනු ලෙඩ හැදෙන්න නම් එපා 🥺
@ChamaraHerath-pn7zu
@ChamaraHerath-pn7zu Жыл бұрын
ඒකනම් කරුමයක්😞😞
@ImeshRukshitha
@ImeshRukshitha 8 ай бұрын
Mmm ow thama adarayak na😔
@chandanipannila6428
@chandanipannila6428 2 ай бұрын
Eththmy kathwth hedenn epa😢
@lapdperera3766
@lapdperera3766 3 жыл бұрын
I suffer with this, it’s really bad and sad 😔, luckily I went to the doctor , now I’m okay , I did not use any alcohol for ever, so any body having this poblams , please go to the doctor, 🙏🙏🙏
@darkknight1823
@darkknight1823 3 жыл бұрын
Plz can u tell me the doctor who u consulted.
@taniyabotheju4171
@taniyabotheju4171 2 жыл бұрын
Please let me know d doctor you contacted
@isurijayasiri1080
@isurijayasiri1080 2 жыл бұрын
Plz tell me the doctor who you consulted?
@lapdperera3766
@lapdperera3766 2 жыл бұрын
@@isurijayasiri1080 , Doctor Jayan Mendis, if you want any details let me know
@isurijayasiri1080
@isurijayasiri1080 2 жыл бұрын
@@lapdperera3766 Can you give me her contact number ?
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
ඔබ දෙදෙනාට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
@ChamaraHerath-pn7zu
@ChamaraHerath-pn7zu Жыл бұрын
මටත් තියෙනව. බස් එකක ටවුන් එකකට පිරිසක් ඉදිරියට යන්න බෑ දාඩිය දාල තොල කට වේලෙන්න ගන්නව. බය ගතියක් එනව. මූන සම්පූර්නෙන්ම වෙනස් වෙනව. කරුමයක් මේක😞😞 හැම හොස්පිටල් එකකම මනෝ වෛද්‍යවරු ඉන්නවද.
@dhananjaya730
@dhananjaya730 Жыл бұрын
ඔයා ප්‍රතිකාර වලට යොමු උනාද?
@AjithKaruna
@AjithKaruna 5 ай бұрын
​@@dhananjaya730matath thiyanawa ass lokuwelaa bayawelaa daadiyth daanawa beheth akaka namak kiyannako
@Kumari-vx4mi
@Kumari-vx4mi 4 ай бұрын
මට තියෙන්නෙත් මේ ලෙඩේමයි.. බස් එකක යන්න බෑ. එයලා මගේ දිගා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. අනේ මේවට බෙහෙත් නැද්ද
@athveediya82
@athveediya82 Жыл бұрын
හැම මනුස්සයාට ම ඕක තියෙනවා ටික ටික...මටත් තියෙනවා ..දාඩිය දාන සීන් එක...මම නං මගේම පොඩි බිස්නස් එකක් කරනවා ...වැඩිය හිතන්න ගියාම තමා අවුල ඕක
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
මගෙ අම්මත් වැඩිය මිනිස්සු එක්ක කතා කරන්නෙත් නෑ,,මගෙ අයියත් එහෙමයි..මාත් වැඩිය මිනිස්සු එක්ක කතා කරන් නෑ..ලැජ්ජයි ,කතා කරන්න දේයක් නැතුව ගොලු වෙනවා..මං හිතන්නෙ අම්මගෙ ජාන වලින් ආපු දෙයක් මට
@bindu492
@bindu492 2 жыл бұрын
මේක ලෙඩක් වෙන්නෙ , පීඩනයට පත්වෙනවනම් ඒ නිසා . සුලු පීඩනයක් නම් ලෙඩක් කියල ගනන් ගන්න බෑ ......තමා ගැන වැඩියෙන් හිතන කෙනෙක් සුලු ලෙඩ තත්වයක් විසාලව දකිනව වෙන්න පුලුවන්
@BawanthaMadu
@BawanthaMadu 6 ай бұрын
බුදු සරනයි
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 ай бұрын
මම හාම වෙලාවෙම ඉන්නෙ හිනාවෙල ඉදල හිටල විහිලු කරමින් .එක මෙනියාවක්ද?
@bindu492
@bindu492 3 жыл бұрын
වර්තමානයේ දේශපාලනය කතා කරන්න බැරිනම් හෝ කැමති නැත්නම් ඔබට ගොඩක් වෙලාවට වැඩිහිටි සමාජයට යන්න බෑ ..ටෙලිඩ්‍රාමා බලන් නැත්නම් ,අමාරුවේ වැටෙන කෙල්ලන් ගැන කියල හිනාවෙන්න බැරිනම් ,
@අසංක-ව5ළ
@අසංක-ව5ළ 2 ай бұрын
අනේ මට තියෙනවා පොඩි කාලේ ඉදන්ම තවමත් එහෙමයි 😢😢😢
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
අනේ මං දැන් A/L කරලා ගෙදර ඉන්නේ, මගේ දෙමව්පියෝ දෙන්නා නෙමේ, පවුලට බාහිර අය ගොඩාක් බලපෑම් කරනවා, අවුරුදු 20ක් වෙලා තාම bus එකේ ගමනක් යන්න දන්නේ නෑ, කොහොමද සමාජයට මුහුණ දෙන්නේ, රස්සාවක් කරන්නවත් යන්නේ කොහොමද? අනේ මේ දුක මරණයෙන්වත් කෙලවර වෙයිද? යාලුවෙක්වත් නෑ අඩුම තරමේ එක යාලුවෙක්වත් නෑ මාව තේරුම්ගන්න පුලුවන්... හැමෝම මගේ අම්මට තමා බනින්නේ, අම්මා මාව ගේ අස්සට කරලා තියන් ඉන්නවා කියලා බලෙන්, ඒත් ඇත්තම තත්වේ දන්නේ මේ මම... මගේ අම්මත් පව්...❤😭මට මේක කියලා එයාලව දුක්ඛිත තත්වෙට පත් කරන්නත් බෑ...අනේ මන්දා...😭😭😭😭😭 මං පිරිමි කෙනෙක් වෙලා, මගේ ඇතුලේ කාන්තාවක් ජීවත් වෙන නිසා, මට මේක double disadvantage වෙනවද මන්දා... කොහොමහරී මේ හැම දුකම මට දැනිලා මගේ දෙමව්පියන්ට ඒක නොදැනුනානම් ඒත් එකක්... මට යාලුවනුත් එක්ක අර එකපාරම relationship එකක් හදාගන්න එක අමාරු නෑ, හැලෝ මචං, උබ කොහෙද, කින්ද මන්ද කියලා, ඒත් ඒ ටික ඉවර වෙලා මට එයාලත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්න හරිම අමාරුයි... ඒක නිසා මං ගොඩාක්ම කරන්නේ, phone එක ඔබ ඔබ පැත්තකට වෙලා ඉන්න එක...😭😭😭 එතකොට යාලුවෝ හිතන්නේ මගේ ලොකුකම, lokuseen කියලා...එතනින් එයාලා මාත් එක්ක කතා කරන්න එන්නෙත් නෑ...අනේ ඕක තමා චක්‍රය...වාහාන පදින්න දන්නේ නෑ කියලා මං කොන් වෙනවා... හැබැයි මට සමාව දෙන්න පුලුවන් එකම ආකාරය, මං දන්නවා මගේ ඇග ඇතුලේ, පොඩි කාලේ ඉදලම කාන්තාවක් ඉන්නවා කියලා, ඒක නිසා මම නිතරම කැමති වුණේ ගෑණු ලමයි කරන වැඩ වලට, පිරිමි ලමයිගේ වැඩ වලට ආස වුණේම නෑ... කමක් නෑ මේ එක ආත්මයක්නේ, තව කොච්චර ඉස්සරහට යන්නද??? අනේ මට උපදෙසක් දෙන්න කවුරුහරී...❤🙏🏻😭
@JayanShalika-mo5jj
@JayanShalika-mo5jj Жыл бұрын
මටත් ඔය ටික මයි
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
@@JayanShalika-mo5jj ශක්තිමත් වන්න.....♥️..අපිට හොඳ කාලයක් ඒවී...
@sachinChathuranga-mp8ep
@sachinChathuranga-mp8ep Жыл бұрын
​@@PeekBoo2024දැන් ඔයාට හොඳයි ද එ කියන්නේ
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
@@JayanShalika-mo5jj phone number එක දෙන්න ඔයාගේ...
@KumariK-k1v
@KumariK-k1v Жыл бұрын
Pranayama bawanawa karanna. Hari yanawa hama dema.
@DasunPraboda-hr1xy
@DasunPraboda-hr1xy Жыл бұрын
Attama tama mis
@mahelaherarh1032
@mahelaherarh1032 3 жыл бұрын
👍👍👍
@sinhalaworship
@sinhalaworship 2 жыл бұрын
Now neighbours really judge beacuse they know my weakness 🤪😥
@pasidula9533
@pasidula9533 3 жыл бұрын
අනේ මට දවසෙම ඔලුව රිදෙනවා.මට පිස්සු වගේ මට මිය රෝගය තියනවා මන් හිතන්නේ
@dilanisharafath1676
@dilanisharafath1676 3 жыл бұрын
Madam can you plz recommend books to read regarding psychology
@jagathwijeratne6418
@jagathwijeratne6418 Жыл бұрын
Madam how do you cantact you
@jagathwijeratne6418
@jagathwijeratne6418 Жыл бұрын
How do l contact you?
@jagathwijeratne6418
@jagathwijeratne6418 Жыл бұрын
My
@SLLEARNANDGROW
@SLLEARNANDGROW 10 күн бұрын
Ewunta doctor yaluwo ethikrgnna baya nethuwa katha krnna puluwn mathpen yampramanketa gaththm.
@chalanidilrangi316
@chalanidilrangi316 Жыл бұрын
Matath meka thiyanawa. Yaluwek na katha karanna wath😢 hithata gdk dukai yaluwek hitiyanam eyath ekka duka bedaganna thibba.welawakata marenna hithenawa. Ape karapu karuma thamai me wage leda hadenna
@PeekBoo2024
@PeekBoo2024 Жыл бұрын
Matath 😭
@dew12454
@dew12454 Жыл бұрын
Matath ehemai
@chalanidilrangi316
@chalanidilrangi316 Жыл бұрын
@@dew12454 ekane halo
@chalanidilrangi316
@chalanidilrangi316 Жыл бұрын
@@PeekBoo2024 hm😥😥
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Matath thiye😢
@bindu492
@bindu492 3 жыл бұрын
සම්තියක කතා පවත්වන්න පුරුදුවෙන්නෙ නැත්නම් ඔබ සමිති වලට යන්න බයයි ...හිතුවක් කාර කෙනෙක් නම් මේ තත්වය තවත් වැඩි වෙනවා ..සි‍‍ංදුවක් කියන්න බය නම් ..
@samithrasanjana9312
@samithrasanjana9312 3 жыл бұрын
👍
@hashini1111
@hashini1111 2 жыл бұрын
Matath meka thinawa ... 😥😥😥😥😥😥💔💔💔💔💔
@chandanipannila6428
@chandanipannila6428 2 ай бұрын
Matath😢
@KasuniRangani
@KasuniRangani 9 ай бұрын
Ane dr plz reply karanna.mn scl yana kale 9 wasara idsn mata scl assembly eke polime inna bari una mulinma.podi kale ehema na mata.dn mata awrudu 28 mata polimaka iddi thamat kalanthe wage enawa.pitipassata mawa watei wage hitenawa.kawru hari kenek inna thana mukut liyannat be athawevlanawa.meka nisa mn palliwat yannena hita gana iddi ena lede nisa.adunan nati kenek garu karana kenek ekka kata karaddi katahadat wevlanawa.senagak idiriye kata karannatbayai..
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 8 ай бұрын
Matath
@ashinsanawijerathna9731
@ashinsanawijerathna9731 8 ай бұрын
Ekmanatama psychiatrist kenek hambenna yanna
@nirosha_lakmal
@nirosha_lakmal Жыл бұрын
අවුශ්දමය පතිකාර මොනවද
@AjithKaruna
@AjithKaruna 5 ай бұрын
Mi'sge hospital aka koheda😢
@kasunmadusanka3637
@kasunmadusanka3637 3 ай бұрын
Me doctor contact krgnna plwnda
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 7 ай бұрын
Matath oka thiyenawa podi kaale endalama sathuta kiyanade mata danila naha partyaka giyath sathutin neme mama enne mata podi kaaleth hondata egenaganna puluwankama thibuna kawuruwath mata egenaganna udaw kare naha amma magen puluwan tharam wada gaththa mata hariyata tharaha yanawa.e hinda hamoma mawa konkaranawa job ekath mama hariyata karanawa mama langadi dawasaka meegamuwe hospital ekata giya clinik damma aapahu giye naha ethana harima aprasannai mama hithanne ea wage clinik ekak thiyena thana.lassana manasasuwapath karanathanak wiya yuthi matawelawakata hithenawa mage husbund wath marala danna one kiyala.
@sachinthamadhuranga2004
@sachinthamadhuranga2004 Жыл бұрын
මමත් සෑහෙන්න කාලයක් බෙහෙත් ගන්නව ... ලොකු වෙනසක්.නැ
@luckyash530
@luckyash530 Жыл бұрын
Monawada beheth nama?
@BawanthaMadu
@BawanthaMadu Жыл бұрын
Nambr ek dapmko
@piyumieranga7824
@piyumieranga7824 2 жыл бұрын
මටත් මේක තියෙනවා.. මැරෙන්න හිතිලා තියෙන්නේ 😔😔
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
හිත ශක්තිමත් කර ගන්න. බය වෙන්න එපා පුතා. බුදු සරණයි
@home_ceylon
@home_ceylon 2 жыл бұрын
Hospital eke counseling walata enna
@buddikasampath3170
@buddikasampath3170 2 жыл бұрын
එපා 👋ප්‍රතිකාර තියනවා බෙහෙත් ගන්න
@chamarasandaruwan143
@chamarasandaruwan143 2 жыл бұрын
මටත් තියනව ..... බෙහෙත් ගන්නව.......
@sithara.Marasinghe
@sithara.Marasinghe Жыл бұрын
Bayawenna appa mata dan hodai
@dhannk8474
@dhannk8474 2 жыл бұрын
😢😢😢
@yohanlakshitha6651
@yohanlakshitha6651 5 ай бұрын
නිවේදිකාව වැඩසටහනට සුදුසු නො වේ...
@ImeshRukshitha
@ImeshRukshitha 8 ай бұрын
මේකට පිටරට බෙහෙත් තියනවද
@GAMING_SAHAN_FF
@GAMING_SAHAN_FF 2 ай бұрын
බෙහෙත් වල නම කියන්නකො
@sadakelum1362
@sadakelum1362 3 жыл бұрын
😒
@kalanapradeep9499
@kalanapradeep9499 3 жыл бұрын
👍
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
MHRT : සමාජ භීතිකාව I Social Phobia I Social Anxiety
6:19
Mental Health Round Table
Рет қаралды 15 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН