MHRT : සමාජ භීතිකාව I Social Phobia I Social Anxiety

  Рет қаралды 15,178

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 161
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
මට class යන්න හිතෙන්නෙත් නැහැ මේක නිසා.හොද වෙලාවට දැන් zoom වලින් class කරන්නෙ.
@sonik7202
@sonik7202 2 жыл бұрын
Matath ehemai
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
පුතා ඔය තත්ත්වයට රජයෙ මනෝ වෛද්‍ය වරයෙක් හමු වෙන්න. හොද වෙන්න බෙහෙත් දෙනවා බුදු සරණයි
@tishannike9860
@tishannike9860 Жыл бұрын
@@kadawathasaddhaseela647 number eka denna baida machan
@JayanShalika-mo5jj
@JayanShalika-mo5jj Жыл бұрын
Mata okamayi
@kovidakusal
@kovidakusal 10 ай бұрын
matath ehamai
@dilshanbandara9118
@dilshanbandara9118 Жыл бұрын
මට ඉස්කෝලේ යන කාලේ ඉදන් තිබ්බා දැන් වයස 23 දැන් හොදටම කියන්න කෙනෙක් නැ ගෙදර අයය තෙරෙන්නෙත් නැ කියන්න හිතකුත් නැ 😪
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi Жыл бұрын
Okata ikmanata prathikara valata yomuvenna. විශ්වාසවන්ත kenak ekka doctor kenak hambenna yanna.gedara ayatath ehema pahadili karala denna balnna.mokda leda kiyana eka hamotama hadennva.
@pasindunipunajith3504
@pasindunipunajith3504 9 ай бұрын
Matath okamai 😢 23 waysa
@chanuka389
@chanuka389 5 ай бұрын
Matath okama tynw 😥😥 22 wayasa.... campus select wela tynne... yanna hithenne ne
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi 5 ай бұрын
​@@chanuka389Ikmanin doctor kenek hambela beheth ganna
@Chamindiu
@Chamindiu 4 ай бұрын
Mage age eka dan 30! mata thama karaganna deyak na😦
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ❤️👌 බොහොමත් ස්තූතියි 🙏
@ImeshRukshitha
@ImeshRukshitha 8 ай бұрын
මටත් තියනවා මේක මට ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න ආසයි මේ ලෙඩේ නිසා බයක් හිතෙනවා එයා දාලා යයි කියලා මේක දැනගෙන දැන් බෙහෙත් ගන්නවා දැන් ටිකක් හොද වේගන එනවා මේ ලෙඩේ තියන ගෑනු ළමයෙක් ඉන්න්නවද msg ekak danna ❤️😔😘
@pasidula9533
@pasidula9533 3 жыл бұрын
මට වෙලාවකට සුපිරි වැඩ්ඩෙක් වගේ දැනෙනවා වෙලාවකට මහ තනිකමත් දැනෙනවා සමාජ භීතිකාව තියනවා.විශාදයද මොකක්ද දන්නෑ.දවසේ වැඩි වෙලාවක් ඔලුව.රදය තියනවා. ඒක ඔලුව රදයට.වඩා වෙනස්.කට්ටිය ගැවසෙද්දි වැඩි වෙනවා.
@harshaniperera570
@harshaniperera570 2 жыл бұрын
Matath
@Nishadi_Asha
@Nishadi_Asha Жыл бұрын
මටත් කලින් තිබ්බා බෙහෙත් ගන්න හොද ඩොක්ටර් කෙනෙක්ගෙන් හොද වෙනවා👍
@mohamedfazal6284
@mohamedfazal6284 Жыл бұрын
​@@Nishadi_Ashakohenda gathe
@Nishadi_Asha
@Nishadi_Asha Жыл бұрын
@@mohamedfazal6284 මම ගත්තෙනම් පුත්තලමෙන්
@chamara1689
@chamara1689 8 ай бұрын
මටත් තියෙනවා.. දැන් 28යි වයස. හැමදේම අවුල් වෙලා තියෙන්නෙ. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.. බයික් එකක් පදින්න වාහනයක් පදින්න ආසයි.. ඒත් බයයි මේක නිසා.. ලයිසන්වත් අරන් නෑ.. මේක නැත්නම් මම මේ වෙනකොට හොඳ තැනක ඉන්නව කියල මටම හිතෙනව. ඒත් දැන් කිසිම දෙයක් කරගන්න බැරි නිකමෙක් වගේ..
@Minolianuththra
@Minolianuththra 7 ай бұрын
අනිවාර්යයෙන් e thatthawaya නැති kara ganna පුළුවන් oyt ...counciller kenek hambenna ..loku අසනීපයක් newe ...ඉක්මනින් hemadema hri yai...විශ්වාසය thiya ganna
@Chamindiu
@Chamindiu 4 ай бұрын
Mamath oya wagemai aurudu 29di yantham license eka gaththa.
@Dew865-h2o
@Dew865-h2o Жыл бұрын
සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලෙදිනම් මාත් හරි ලැජ්ජයි ඉස්සරහට යන්න.ඒත් කැම්පස් ආවට පස්සෙ නම් ඉස්සරහට ගිහින් ප්‍රස්න්ටේශන් කරන්න එහෙම හුරුවුනා.දැන්නම් මට එහෙම බයක් ලැජ්ජාවක් දැනෙන්නෙ නෑ.දැන් ඉදිරිපත් වෙලා කතා බහ කරන්න හරි ආසයි.
@chameenanishadi8687
@chameenanishadi8687 6 ай бұрын
මටත් මේක තියෙනවා.ගෙදර අයට කියන්න බෑ එයාලා ඕවා පිලිගන්නෙ නෑ.මම කැම්පස් යන එක පවා නතර මලා මේක නිසා.මට ලොකු අපහසුවක් දැනෙනවා කට්ටියක් ඉන්න තැනකදි නැගිටලා යන එක පවා.
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi 5 ай бұрын
Ikmanin prathikara valata yomu venna
@dr.nilankakas3737
@dr.nilankakas3737 5 жыл бұрын
Good video Highly informative
@SusanthaSirisena
@SusanthaSirisena 7 ай бұрын
Doctor mata anith aya man gena monada hithanne kiyala. Hemavelavema sekayak thiyanava akata mokada karanne😢
@suwanipharmacy9498
@suwanipharmacy9498 5 жыл бұрын
Sir mata kenek ekka muhuna dhiha balan kathakaranna ලැජ්ජයි ekath me rogaye ලක්ෂණයක්ද? ඒකට මොකද කරන්නෙ උපදෙසක් දෙන්න
@රජිතමහේෂ්
@රජිතමහේෂ් 4 жыл бұрын
මටත් ඔකම තමා බං තියෙන්නේ මම නම් දැන් බෙහෙත් ගහන්නවා
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
@@රජිතමහේෂ් Dr.Dewage-071-8328716
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
@koza kosala Dr.Dewage-071-8328716
@රජිතමහේෂ්
@රජිතමහේෂ් 4 жыл бұрын
@koza kosala risperidone කියලා එකක් බං
@kelumsudeepa5019
@kelumsudeepa5019 3 жыл бұрын
Sir..Matth kenekge muna diha bln ktha krnn amarui..man kiyna ona deyk ahn inn sudanm kenek ekk nm ona thrm ktha krnn puluwn hebei godk aya blnne api kiyn deta wirudd wennamai ehem kenek ekk ktha krnn hithennem ne maga erla ynnmai hithenne..gedr aya ekkwth ktha krnne godk welwt kamaretm wela inn hithenw..mama godk try kra meka hadagnna..motivation video beluw..eth eka digt eka pawaththw gnn be ayeth parana ththwet wetila wage denenw..mekt mkd krnn puluwn..
@freefirekollo5568
@freefirekollo5568 4 жыл бұрын
කලින් මට තිබ්බේ සමාජ ගැන බයක් අපේ ගෙදර කට්ටිය දැක්කහමත් මට බය හිතෙනවා මේක ගොඩ කාලයක් තිබ්බා මං හංගගෙන හිටියේ ඒක දැම්මට දරාගන්න බැරි තරමටම වැඩි වෙලා මට මැරෙන්න හිතිලා තියෙන්නේ ඒකට බෙහෙත් තියෙනවද doctor please
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 4 жыл бұрын
waisya warayek samaga katha kaloth hodayi kiya sithenawa......
@malindawelikumbura7616
@malindawelikumbura7616 4 жыл бұрын
මටත් බං මට සල්ලිත් නෑ නේද කියලා හිතෙන කොට මාර අසරණ කමක් දැනෙන්නේ
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
@@malindawelikumbura7616 kohomada dan oyata?
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Oyata dan komada?
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
ඔයා තනිවෙලා නැහැ. හිත ශක්තිමත් කර ගන්න. ඔයා දිනනවා...
@SusanthaSirisena
@SusanthaSirisena 7 ай бұрын
Doctor mata anith aya man gena monada hithanne kiyala. Hemavelavema sekayak thiyanava akata mokada karanne
@malishaleelarathna1169
@malishaleelarathna1169 2 жыл бұрын
තයිරෝක්සීන් ඌනතාවයත් සමාජ භීතිකා තත්වය ඇති වෙන්න බලපානවද ඩොක්ට ?
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
Thunuruwan Saranai Sir
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 5 жыл бұрын
භින්නෝන්මාදය ගැන විස්තර ටිකක් කියන්න
@kevinlevin4525
@kevinlevin4525 5 жыл бұрын
Very important topic. danuwath krata sthuthi🌹❤️
@Uznk2586
@Uznk2586 3 жыл бұрын
Thank you so much 🙏
@kasunmadusanka3637
@kasunmadusanka3637 3 ай бұрын
Mama job ekata ynnethuwa nathara una me prsne nisa mekata mkkda krnne oni godak manasikwa wetila inne
@SLLEARNANDGROW
@SLLEARNANDGROW 12 күн бұрын
mamath collage yana eka newatuna me nisa,, yaluwo kawruth nhe kon wenna beri nisa
@සිරී7සටන
@සිරී7සටන 5 жыл бұрын
Sir mata kattiyak issaraha katha karanakota bayai weulanawa muna rathu wenawa mara vidihata mawa wenas wenawa.. mn mekahadaganna try karala thiyanawa.. godakaya inna then walata ghin katha karanna try karala thiyanaeth baya nathi wennema na.. mta udau karanna pluwanda..
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@hankyotutorials
@hankyotutorials 5 жыл бұрын
thank you very much
@suwanipharmacy9498
@suwanipharmacy9498 5 жыл бұрын
Sir mata kenek ekka mhuna dhiha balan kathakaranna bayai. Ekata mokada karanne
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 2 жыл бұрын
Matath ehemai
@kavishakavisha436
@kavishakavisha436 2 жыл бұрын
මටත්
@chamarasandaruwan143
@chamarasandaruwan143 Жыл бұрын
Matath...
@JD-vs5sq
@JD-vs5sq 5 жыл бұрын
Thanks! ❤
@dinukabandara8626
@dinukabandara8626 4 жыл бұрын
වටිනවා
@subasuba8230
@subasuba8230 5 ай бұрын
Doctor thamy hariyatama kiuwe man nuwara matath beheth ganna one plz help karanna doctor
@santhushirajapaksha8626
@santhushirajapaksha8626 4 жыл бұрын
Sir..Mtath thiyenwa.podi kle idlma..viva eka krgn bhe dnna dewluth amthk wenwa..presentation eka hriyt krgn bhe.yaluwo ekka katha krnna bayai..ane mekt mn mokkd krnn one.
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 2 жыл бұрын
Matath thiyei
@KabarayaLK
@KabarayaLK 4 жыл бұрын
godk wtinawa. mn anxiety wlin godk widawna kenek. Hypnotist karala meka mga aragnna brida?
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@chamichanal899
@chamichanal899 5 жыл бұрын
Sr.mama mekata auruddak bet biuwa Mata ona samajayak idiriye baya natuwa kata karannam eka nati wennema name ane Mata udau karannako
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 5 жыл бұрын
කොතරම් පළපුරුදු කෙනෙකුට උනත් සමාජය ඉදිරියේ කතා කරන කොට මුලින්ම චකිතයක් එනවා. එක නිසා චකිතය නැති . හැබැයි Social Phobia අසනීපය නිසා සමාජය නම් එයට බෙහෙත් හා චිකිත්සක ප්‍රතිකාර දෙකම අවශ්‍යයි.
@shanisamarakoon1098
@shanisamarakoon1098 5 жыл бұрын
මාත් බෙහෙත් බීව්වා.තවමත් මං බයයි.මට ඉස්සරහට යන්න බැරිවෙලා හිරවෙලා ඉන්නේ..දේවල් මග ඇරලම..මැරෙන්න හිතෙනවා වෙලාවකට
@lakshihettiarachchi9592
@lakshihettiarachchi9592 4 жыл бұрын
@@shanisamarakoon1098 oyata adu nadda thama
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
@@shanisamarakoon1098 Dr.Dewage-071-8328716
@pasindukashmira7106
@pasindukashmira7106 4 ай бұрын
Mata yaluwanta katakara ganna ba uba ban machan kiyala e nisa mama kon wla inne
@lakmalweerasinghe9767
@lakmalweerasinghe9767 Жыл бұрын
Next page video..sir
@superhero3422
@superhero3422 2 ай бұрын
Mata doctor inna hospital ekak danaganna puluwan da
@ruvinaranasinghe1251
@ruvinaranasinghe1251 4 жыл бұрын
Doctor . Mata awrudu 16 17 wthara weddi kawruhari issaraha liyanna ba atha wewwalanawa baya hithenawa kalin mama baya nathuwa ona thanaka katha kala dan lagadi idala samageta gihin katha karanna ba wisheshayen me kawru hari krnek issaraha liyanna giyahama mehema wenawa meka nawaththanna kramayak
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@UdeshikaLakmali-m5s
@UdeshikaLakmali-m5s Ай бұрын
Matath okama thiyanawa oya beheth gaththda
@agribro-gf7fb
@agribro-gf7fb Жыл бұрын
Matath oka thiyenawa mata ammage muna dihawath balan katha kara ganna beri thenakata path wela thiyenne mm komada meken gela wenne mata merenna hithenawa
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 2 жыл бұрын
කිසිම කෙනෙක් මානසිකව වැටෙන්න එපා. රජයෙ මනෝ වෛද්‍ය අයෙකුගෙන් බෙහෙත් ගන්න. පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් එයල බෙහෙත් දෙනවා. මාපසිකව වැටෙන්න එපා. තෙරුවන් සරණයි
@tishannike9860
@tishannike9860 2 жыл бұрын
Kohenda ganne
@tishannike9860
@tishannike9860 2 жыл бұрын
Mata me okkoma thiyenawa
@darkknight1823
@darkknight1823 3 жыл бұрын
Meh D Y Walpita kiyala phone no. Eka daanne attama doctor kenekda. Meke katha karana doctor wa channel krnna barida
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Please contact through 0773776560
@bindu492
@bindu492 3 жыл бұрын
මේ නම්බෙර් වලට කතා කරන්න එපා රේන්බෝ පේජ්වලින් නුම්බෙර් හොයා ගන්න ..නැත්නම් ගූගල් වලින් හොයන්න
@mohamadishfak9556
@mohamadishfak9556 4 жыл бұрын
Sir, where is your clinic destination?
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@enupuludara8591
@enupuludara8591 4 жыл бұрын
Ssir.siitiwili palanaya kragganne komada
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@Chamindiu
@Chamindiu 4 ай бұрын
Mage age eka dan 30! mata thama karaganna deyak na😦
@BawanthaMadu
@BawanthaMadu 7 ай бұрын
🎉🎉
@Botmother_444
@Botmother_444 3 жыл бұрын
මටත් තිබේ 😖
@Saranga5555
@Saranga5555 10 ай бұрын
Thank you
@isurigunasekara1558
@isurigunasekara1558 4 жыл бұрын
Mema rogaye thawath prabeda thibeda?
@ImeshRukshitha
@ImeshRukshitha 8 ай бұрын
Oyatath meka thiyanawada me lede 😔
@bindu492
@bindu492 3 жыл бұрын
වයස වැඩිහිටි මඩ්‍යම වයසෙ අයටත් ප්‍රතිකාර කරන්න පුලුවන්ද ?
@dhanushkalakshan8289
@dhanushkalakshan8289 4 жыл бұрын
බබෙක්ට කිරි දෙන කෙනෙක් බෙහෙත් පාවිච්චි කලාට කමක් නෙද්ද? මේ බෙහෙත් වල අතුරු ප්‍රථිපල තියෙනවද?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 4 жыл бұрын
kzbin.info/www/bejne/rHTaqGdmj7moY9E
@dhanushkalakshan8289
@dhanushkalakshan8289 4 жыл бұрын
@@MentalHealthRoundTable thank u doctor.
@SenukaRanhiru
@SenukaRanhiru 11 ай бұрын
Mta drem godk thiye
@shiromimanel7750
@shiromimanel7750 5 жыл бұрын
Thank
@bindu492
@bindu492 3 жыл бұрын
සාමන්‍ය වයිද්‍ය වරයෙක් මේකට ප්‍රතිකාර කරන්නේ නැද්ද
@iamkanishkaR
@iamkanishkaR 4 жыл бұрын
Mata oya lakshana okkoma thiyenawa.
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@ramla6627-w1b
@ramla6627-w1b 4 жыл бұрын
Adult ADHD ගැන වැඩසටහනක් කරන්න
@harshaniperera570
@harshaniperera570 4 жыл бұрын
මටත් එහෙමයි මට මගෙ boy friend wath nathi una e nisa
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 4 жыл бұрын
Goda enna kriyaa marga thiyanawa.... emagin obatath jiwiwthya jaya gatha haka
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@harshaniperera570
@harshaniperera570 4 жыл бұрын
@@d.ywalpita4549 whatsapp msg ekak dannada
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
@@harshaniperera570 normal msg ekak or whatsapp msg or call ekak dila obe gataluwa kiyanna puluwan.
@harshaniperera570
@harshaniperera570 4 жыл бұрын
@@d.ywalpita4549 සර් මන් මැසේජ් එකක් දැම්මා
@chalanidilrangi8088
@chalanidilrangi8088 2 жыл бұрын
Doctor mata kisima wadak karaganna ba hariyata samajayata yanna bayai hithe gdk dewal thiyanawa mata wena ratakata job ekakata yanna asai.eth e wada walata thaniyama yanna bayai nikan samajayen kon wena gathiyak hama welema thiyanawa mama ge athulatama welamai enne eliyata wath yanna bayai doctor mata me gathiya nathi karaganna udau karanna plz mata marenna hithila thiyenne
@chamarasandaruwan143
@chamarasandaruwan143 Жыл бұрын
Dn kohomada ....?
@thilinadushmantha4483
@thilinadushmantha4483 4 жыл бұрын
Matath mehemai aurudu 24i thama ekama thana marenna hithena wara ananthai eth ekatath bayai😔😔
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
Dr.Dewage-071-8328716
@pasindudilshanka1249
@pasindudilshanka1249 2 жыл бұрын
😓😓
@nethu3838
@nethu3838 Жыл бұрын
😫
@Astrogregary
@Astrogregary Жыл бұрын
Little by little
@gihandissa6085
@gihandissa6085 3 жыл бұрын
මම බේත් ගත්තා ගෙදරින් බොන්න දෙන්න්‍ර් නෑ
@bindu492
@bindu492 3 жыл бұрын
අම්ම ඩොක්ටොර් ද ?
@emanside3519
@emanside3519 3 жыл бұрын
ඩොක්ටර් මේක ජානමය හේතු නිසා එන්න පුළුවන් ද පරම්පරාවෙන්
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Ow
@agribro-gf7fb
@agribro-gf7fb Жыл бұрын
Ape thaththatath oya roge thiye eka matath thiye doctor mn hithanne eka jana walin Enna ethi kiyala ema Jana walin ena ewa nethi Kara ganne komada
@agribro-gf7fb
@agribro-gf7fb Жыл бұрын
Mata den awrudu 20iii mata oya roge thiye mm godak apahasu thawayan walata path wela thiye
@rameshvishva-tm7yi
@rameshvishva-tm7yi 5 ай бұрын
​@@agribro-gf7fbEhema jaana valin ena thathva nathi karaganna baa.namuth sampuurnayen paalanaya karanna pluwn . Prathikara valata yomu venna.
@thilinimaduwanthi5046
@thilinimaduwanthi5046 5 жыл бұрын
khomada meka nathi karanne
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 5 жыл бұрын
meyata awashyawana prathikara waidyawarayek yatathe gatha yuthuya...... meyata wisheshyenma chikithsaka saha beheth prathikara gathayuthuya....
@thilinimaduwanthi5046
@thilinimaduwanthi5046 5 жыл бұрын
sir mta contact number 1k denako
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
@@thilinimaduwanthi5046 Dr.Dewage-071-8328716
@SenukaRanhiru
@SenukaRanhiru 11 ай бұрын
Mtath oka thiye 😢
@dhannk8474
@dhannk8474 2 жыл бұрын
මටත් ඕක තියනවා😔😔
@chamichanal899
@chamichanal899 4 жыл бұрын
Dr.matat oya okkoma tiyenawa Mama wtsup msg. Kara MatA udau karannako
@Samanthaha
@Samanthaha 4 жыл бұрын
Mama inne.dubai...mata social fear ..tiyanawa..dan eka..godak wedi....maya contacts number ekak denna
@Samanthaha
@Samanthaha 4 жыл бұрын
Dan Mata weda karana kota..confused wela...weda amataka wela...hitha baya wenawa
@d.ywalpita4549
@d.ywalpita4549 4 жыл бұрын
@@Samanthaha Dr.Dewage-071-8328716
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 65 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
PO.RN Addiction| නිල් චිත්‍රපට ඇබ්බැහිය
16:42
Mental Health Round Table
Рет қаралды 13 М.
How to get rid of social fear (Sinhala Positive Thinking)
14:32
GappiyaThinking
Рет қаралды 22 М.