කළුගල්වල ඔළුව ගහල ද දත් කැඩුණේ | අමරේ - ශ්‍රියා කවි සංවාදය | කහවත්තේ දී | 2022.03.14

  Рет қаралды 4,886

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

කහවත්ත සමාධි ඇඩ්වටයිසින් අධිපති සබරගමු කලාපති දයාතිස්ස ලියනගුනවර්ධන මහතාගේ සංවිධානයෙන් 2022 මාර්තු 14 වන දා කහවත්ත සැෆයර් පුරහලේ දී පැවැත්වූ කවිමඬුවේ මුලසුන දැරූ ශ්‍රියා හිඳ්‍රරංගල කිවිඳිය සහ දිවංගත මාකඳුරේ අමරසිංහ කිවිඳු අතර පැවති කවි සංවාදය...
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

Пікірлер: 21
@MuduRekha
@MuduRekha 10 ай бұрын
@iew1683
@iew1683 4 ай бұрын
අමාමහ නිවන්සුව ලැබේවා🙏
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
❤❤❤❤❤❤❤
@pubudujayasekara9394
@pubudujayasekara9394 10 ай бұрын
මාකදුරේ කිවිදුන් සසරේ කල පින් බලයෙන් සියලු දෙනා ඔබට ලබා දෙන මේ පින් අනුමෝදන් වේවා💞💞💞💞 ඒ අනන්ත පින් බලයෙන් මෛත්‍රී බුදුන් බුදු වන නුවරදී උපදින්නට ලැබේවා💕💕💕💕 එකම බුද්ධ මණ්ඩලයක හිද උන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් දේශනා කරන ලද මධුර මනෝහර සුනිමල ශ්‍රි සද්ධර්ම ඇසීමෙන් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියට පැමිණ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවි සැනසි වදාළ පරම සුන්දර අතී රමණීය නිවනින් සැනසේවා💕💕
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
තව හිටිවන කවි සංවාද you tube එකට එවන්න .මාකදුරේ අමරේ ඔබ සමග කල කවි සංවාද
@sriyahindurangala
@sriyahindurangala 9 ай бұрын
මාකඳුරේ කවියා සහභාගි වූ කවි මඬු දැනට නම් වෙන වීඩියෝ නැහැ ඕඩියෝ තිබෙනවා. ඕඩියෝ බලන්න රසිකයින් එච්චර කැමැත්තක් නැහැ නේද
@pubudujayasekara9394
@pubudujayasekara9394 9 ай бұрын
කැමති අය ඉන්නවා
@11sadewkumudesh68
@11sadewkumudesh68 10 ай бұрын
හිදුරංගල කිවිදිය හා ලෙස බමරේ ඔබ කල මෙහෙය සැමදා නිති ලොව සැමරේ උත්තම කිවි රජුන් මැරුනත් නම නොමැරේ🎉 නිවන් සුවෙන් සැනසේ සීයා අමරේ
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
කවි ලොව රජු ඔබයි අමරේ මාකදුරේ,..... ඔබනැති කවි මඩුව ඇත්තේ අඩ අදුරේ ඔබෙ මැවි කවි රසය අප සිත්තුල නොමැරේ නිවනින් සැනසෙන්න පතනෙමි මතු සසරේ 😢❤🙏🇱🇰🇦🇺
@gaminikumara219
@gaminikumara219 10 ай бұрын
බොහොම අපූරුයි ..... ඔබට අමරේ නිවන් සුව අත්වේවා .......
@pkds1983
@pkds1983 5 ай бұрын
කවි ලොව රජු සහ රැජිණ ❤
@surangibasnayake
@surangibasnayake 10 ай бұрын
හැම කවි මඩුවකම උපරිම රස ගේන හිදුරන්ගල අමරෙ හැප්පෙන්නම ඕන ලස්සන හරබෙකින් පසු ඇගෙ උස් ගුන පේන දැක්කද දෙපා වැද සමු ගත් අවසාන
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 10 ай бұрын
කවි රජුට නිවන් සුව ලැබේවා....
@AaAa-jm4jo
@AaAa-jm4jo 10 ай бұрын
කවි රජුට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@PeterPeter-fg6zn
@PeterPeter-fg6zn 9 ай бұрын
Kawi rjuta niwan auwa
@namalpremathilaka5712
@namalpremathilaka5712 10 ай бұрын
අමරේ.කිවිදුනි ..නිවන්සුව ලබන්නට පෙර යලිත් එක්වරක් .. හෝ.නැවත අපසනසන්න එන්න කවි..අමරේදිදුලමින්.එන්න සබද........
@surangibasnayake
@surangibasnayake 10 ай бұрын
ඔබ ආ නිසයි මෙහි ආවේ හුගක් දෙනා මෙය ඇසු විටදි මට කරුනක් මතක් වුනා ඒ හැම දෙනම කවි අසමින් සිනහසුනා ඔව් ඒ අතර ඔබ දෙව් ලොව සැපත් වුනා
@niroshiwannige404
@niroshiwannige404 10 ай бұрын
අමරෙ අන්කල් නැති කවි මඩු මොකටද ....නිවන් සුව ලැබේවා කවි රජුනි.....
@kalumsandaruwan9924
@kalumsandaruwan9924 10 ай бұрын
😢😢😢
@sdfiuy6136
@sdfiuy6136 10 ай бұрын
❤❤❤❤
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 10 МЛН
මාකඳුරෙගෙ සයිකල් රේස් එක
13:39
Sriya Hindurangala
Рет қаралды 6 М.